ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you for your present
Me song eka ganga film eke newe sakunthala film eke
Aasawen asuva sindu lassanai
මේ අපගේ ගීත මල්ලියේ නංගීයේ අහන්න පවුලේ සැමටම සුවපත් වෙනවා අපගේ දේ අගය කළ යුතුමය .
සුජාතා අත්තනායක මහත්මියගේ හඩ නිළි රැජින මාලිනිට අපූරුවට ගැලැපෙනවා ....සකුන්තලා චිත්‍රපටයේත් තියෙනවා සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන ගීතයක්
Love 😘
Please upload this movie. It is an awesome movie
ලස්සනයි ඔය සින්දුවඉස්සර මම හැම තිස්සෙමකියනව. ආසාවෙන්.👍
මෙම චිත්‍රපටය සංගීතවත් කලේ හෙක්ටර් සොයිසා වන අතර ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නූර්ති ගීත පිළිබඳ කථිකාචාර්ය වරයා ලෙස කටයුතු කලේය.ඔහු පැරණි නූර්ති නාට්‍ය වල සර්ෆිනා වාදකයෙක් ලෙසද කටයුතු කල අයෙකි.මෙම ගීතය වර්තමානයේ ගායනය කරනවිට අතරමැදි වාදනයේ ( Interlude) අඩංගු මිහිරිතම බටනලා වාදන කොටස අත් හැර භාවිත වීම පිළිබඳව කනගාටු වෙමි.
Malani lassanama kale
Please upload this movie.
Excellent .....best & clear voice of sujatha 👍👍👍🌷🌷🌷
මේව රගපාන නලු නිළියො ගැන ගායකයොගැන තව විස්තර ටිකක් දැම්මොත් තවත් වටිනව.
Very Beautiful song... But What happened to this film "GANGA" ? Any copy of this film is available in some where or with some body?
පරන චිත්‍රපට සින්දු දෙන්න
Thank you for your present
Me song eka ganga film eke newe sakunthala film eke
Aasawen asuva sindu lassanai
මේ අපගේ ගීත මල්ලියේ නංගීයේ අහන්න පවුලේ සැමටම සුවපත් වෙනවා අපගේ දේ අගය කළ යුතුමය .
සුජාතා අත්තනායක මහත්මියගේ හඩ නිළි රැජින මාලිනිට අපූරුවට ගැලැපෙනවා ....සකුන්තලා චිත්‍රපටයේත් තියෙනවා සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන ගීතයක්
Love 😘
Please upload this movie. It is an awesome movie
ලස්සනයි ඔය සින්දුව
ඉස්සර මම හැම තිස්සෙම
කියනව. ආසාවෙන්.👍
මෙම චිත්‍රපටය සංගීතවත් කලේ හෙක්ටර් සොයිසා වන අතර ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නූර්ති ගීත පිළිබඳ කථිකාචාර්ය වරයා ලෙස කටයුතු කලේය.
ඔහු පැරණි නූර්ති නාට්‍ය වල සර්ෆිනා වාදකයෙක් ලෙසද කටයුතු කල අයෙකි.
මෙම ගීතය වර්තමානයේ ගායනය කරනවිට අතරමැදි වාදනයේ ( Interlude) අඩංගු මිහිරිතම බටනලා වාදන කොටස අත් හැර භාවිත වීම පිළිබඳව කනගාටු වෙමි.