කන්‍යා පටලය|කන්‍යා පටලය කැඩීමෙන් තොරව ගැබ් ගන්න පූලුවන්ද?|ස්ත්‍රියකගේ කන්‍යාපටලය|suwahasclinic|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน +3

    පුළුවන්.
    වැඩි විස්තර අවශ්‍ය නම් ලබන ඉරිදා උදෑසන අපේ දිව්‍ය පූජාවට සහභාගි වන්න.

  • @MalinduLakshitha-e1m
    @MalinduLakshitha-e1m 2 หลายเดือนก่อน +6

    ඩොක්ටර් මන් එයත් එක්ක එකතු වෙලා සති 3ක් වගේ . එයාට අද තමයි ඔසප් වීම වෙන්න ඕනි . අපි බයෙන් ඉන්නෙ ගර්බනි වෙලා ඇත්තෙ කියලා

    • @Hr__vibes
      @Hr__vibes 22 วันที่ผ่านมา

      මොකො dan

  • @Anuhas_629
    @Anuhas_629 12 วันที่ผ่านมา

    Doctor ශුක්‍රාණු ඇගෙ ගෑවුනොත් ගැබ් ගැනීමක් වෙනවද...කරුනාකරලා උත්තරයක් දෙන්න..plzzz

  • @NethmaNimasara-g1d
    @NethmaNimasara-g1d หลายเดือนก่อน +3

    කන්‍යා පටලය කැඩී නොමැතිව සුක්ත්‍රානු අතේ තිබිලා ගැව්නොත් ගැබ් ගන්නවද ඩොක්ට

  • @MyPattern-w3h
    @MyPattern-w3h 8 หลายเดือนก่อน +4

    Doctor api office wala samaharawelawata ekama washroom ganu pirimi aya bawitha karanne wiwaha wela nathi kenekta eken pregnant wenn idak tiyenada godak aya e wage katha kiyanwa hariytama danagnn oni

  • @RanjiMr
    @RanjiMr หลายเดือนก่อน +1

    කන්‍යා පටලය තියෙනවද නැද්ද කියලා හරියටම දැනගන්නෙ කොහොමද Doctor.එ් වගේම Doctor කන්‍යා පටලයට හානි වෙලා තියෙනවද කියලා තමන්ටම දැනගන්න ක්රමයක් තියෙනවද?

  • @Shenulife4315
    @Shenulife4315 ปีที่แล้ว +3

    Godak watinawa doctor

  • @nipunitharuka2130
    @nipunitharuka2130 7 หลายเดือนก่อน +2

    ඩොක්ටර් සරු කාලය ගැන කියන්නකෝ

  • @devikasamankumari2307
    @devikasamankumari2307 ปีที่แล้ว +2

    Docter meya pitathin pariksha karaddi penena deyakda?

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 9 หลายเดือนก่อน +1

    Doctor pirimi lamai ge kanya patala kathawa mithyawak da' video 1k one

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 7 หลายเดือนก่อน +3

    කන්‍ය පටලය තියෙද නැද්ද කියල හරියට ම හොයාගන්න විදියක් නැද්ද ඩොක්ට😢

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 27 วันที่ผ่านมา

    අනේ doctor අපි බැදල අවුරුදු 3ක් වෙනවා,අපිට ලිංගිකව එකතු වෙන්න බෑ,මගේ වරදක් නිසා.මේකට මොකක්ද කරන්නේ?

    • @SuwahasClinic
      @SuwahasClinic  26 วันที่ผ่านมา

      @@NimeshaH.M-hu2ky mage vaginismus kiyana video eka balanna

    • @NimeshaH.M-hu2ky
      @NimeshaH.M-hu2ky 10 วันที่ผ่านมา

      @@SuwahasClinic බැලුවා doctor ,thank you ..❤

  • @RRRR-pk3eu
    @RRRR-pk3eu 2 หลายเดือนก่อน +5

    අනේ ඩොක්ට mge bf එක්ක මන එකට හිටියා..ඒත් ඩොක්ට එයාගේ ශුකානු මගේ ඇතුලේ ගියේ නැහැ මන් ඒක ඇස් දෙකෙන්ම දැක්කා..ඒත් මට මෙන්සස් පරක්කුයි අනේ ඩොක්ට මන් pregnant වෙලාද කියලා බයයි..අනේ රිප්ලයි කරන්නකෝ

    • @adithyadamsarani
      @adithyadamsarani 2 หลายเดือนก่อน +1

      Ow mtath ehma thma

    • @adithyadamsarani
      @adithyadamsarani 2 หลายเดือนก่อน

      @@nimethrasesadi4852 oyata date unda mta thma une nh mta bayai date hdena dwas dn phu wela eth thma date hdune nh

  • @hirunitharuka5773
    @hirunitharuka5773 หลายเดือนก่อน

    ඩොක්ට අවුරැදු 10 කදි වගේ ලිංගික දෙක එකතු උනොත් කාන්‍ය පටලය කැඩේනවාද කියන්නකො ඩොක්ට ප්ල්ස් 😢

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน

      @@hirunitharuka5773 පුතා ඔයා වැඩිවියට පත් වෙලාද ඉන්නේ

  • @Amadhi
    @Amadhi 3 หลายเดือนก่อน +1

    කන්‍යා පටලය ති⁣යෙද නැද්ද කියලා හරියටම දැනගන්නෙ කොහොමද doctor

    • @kanishkaMihiran-qv2xb
      @kanishkaMihiran-qv2xb 3 หลายเดือนก่อน

      @@Amadhi ඇගිල්ල ගහද්දි යනවනම් කැඩිලා

  • @tharushikanilukshi6163
    @tharushikanilukshi6163 10 หลายเดือนก่อน +1

    Doctorwa contact karagnna widiyak thiyenawanm kiyannako.

  • @NadeeshaMihirani-u4l
    @NadeeshaMihirani-u4l ปีที่แล้ว +2

    Miss..mt mensas heden dawas pass wela adet dawas 3k wenwa..strip ekak check kalat negetive kiyal pennuwe..api babek balaporottuwen iddit oniwata wada e genm hitaddit apit ahem wenwd..pregnt laksha ahem deyen ek ,etkot date pahuwen ek..plz reply ekak ewanko😢

  • @notydananjaya6884
    @notydananjaya6884 3 หลายเดือนก่อน +2

    Doctor mai mage gf hamba una velave man swayan windanaya karala shukranu yavala eva pihadala athe tibba evath pihadamma. mn gf ge yoniyen alluva mn ehem hitiye 14 eyat hari nam menses wenn one 28 eth tama vela na eya bayen inne pregnant kiyl

    • @notydananjaya6884
      @notydananjaya6884 3 หลายเดือนก่อน

      Ehem alluva kiyl pregnant wrnna puluvan d

    • @udaraaravinda2663
      @udaraaravinda2663 หลายเดือนก่อน

      Mokada wune oyata.

    • @udaraaravinda2663
      @udaraaravinda2663 หลายเดือนก่อน

      ​@@notydananjaya6884mokada wune oyata

  • @NisansalaMaduwanthi-d6o
    @NisansalaMaduwanthi-d6o ปีที่แล้ว +1

    Doctor , api saru kaale ekathu una , e dawaswala babek haduna nam aya sathiyakin vitara ekata hitiyata abotion wenne na neda doctor ?

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Ehema wenne ne bayawennepa

    • @NisansalaMaduwanthi-d6o
      @NisansalaMaduwanthi-d6o ปีที่แล้ว

      @@SuwahasClinic anee thanks doctor ❤️

    • @Athalloke-uv8og
      @Athalloke-uv8og 4 หลายเดือนก่อน

      @@SuwahasClinic ඩොක්ට කන්‍යාපටලය කැඩෙන් නැතුව ඇගේ සුක්‍රානු ගැවුනම ගර්භණී වෙනවද

    • @ttyshshsvsgsgsh2166
      @ttyshshsvsgsgsh2166 2 หลายเดือนก่อน

      matath eka dana ganna oni😢

  • @ghartworks5705
    @ghartworks5705 3 หลายเดือนก่อน

    Doctor kanaya patalaya kadunoth daruwek pilisidagannawada . Doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      Kanya patalaya kadima saha babek conceive wenawa kiyanne2k

  • @Reema4331
    @Reema4331 ปีที่แล้ว

    මගේ බාබාට මාස 2යි අැයට වාමන වතූර වගේ යන්නෙ අැයි doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Hodata gudus arinna amma

    • @Reema4331
      @Reema4331 ปีที่แล้ว

      gudus arinnava doctor එත් යනවා.

    • @sanjeewadasanayaka2514
      @sanjeewadasanayaka2514 3 หลายเดือนก่อน

      Man badinna Inna kenata deweni saretath fibroid gedi thuyenawa doctor.dan eyata mensas natharawenna Beth dila.apita babala hadanna puluwanda.

    • @sampathbandara3021
      @sampathbandara3021 2 หลายเดือนก่อน

      ඩොක්ටර් හොස්පිටල් එක කොහෙද තියෙන්නේ

    • @AshanRashmika-y3k
      @AshanRashmika-y3k หลายเดือนก่อน

      ආනෙඩොක්ට මගෙත් එමයි😢🥺🥺

  • @shanukamadushanka5557
    @shanukamadushanka5557 4 หลายเดือนก่อน

    අනෙ ඩොක්ටර් මං බැදලා දැනට අවුරුදු 3ක් වෙනවා එත් තාම හස්බන් එක්ක එකට ඉන්න බැ මට රිදෙන්න ගන්නවා එකට මොකක්ද කරන්න පුලුවන් 🥺

    • @sampathbandara3021
      @sampathbandara3021 2 หลายเดือนก่อน +1

      ඔය ප්‍රශ්නෙට උත්තරයක් මාත් හොයනවා

    • @sampathbandara3021
      @sampathbandara3021 2 หลายเดือนก่อน

      Inbox එන්න

  • @agriculture_investment.
    @agriculture_investment. 6 หลายเดือนก่อน +1

    🥺Ane kiyannko doctor man loku pasneka inne.
    Man thama vergin,marry karala na.
    date wenna dawas 5k thiyala sex nokara bahira lingika kriya witharak karoth pregnant wenwd.
    Back side sex thamayi kale,anith bahira dewal kala,depararak withara sisnaya gewuna yoni pradesaye.man pregnant wenna puluwanda.

    • @kanishkaMihiran-qv2xb
      @kanishkaMihiran-qv2xb 6 หลายเดือนก่อน +1

      ඔයාට දැන් එහෙම ප්‍රෂ්නයක් වෙලා ප්‍රෙග්නට් වෙලාද ඉන්න්‍ර් නෑ නෙද

  • @SanduniHansika-u6e
    @SanduniHansika-u6e 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මං බදින්න ඉන්න කෙනා එක්ක මං තුන් පාරක් එකට හිටියා ඒත් මොකුත් උනේ නෑ .හතරවෙනි පාර ලේ ටිකක් ගියා .එහෙම වෙන්න පුලුවන්ද.ඇයි එහෙම වෙන්නේ.

    • @SanduniHansika-u6e
      @SanduniHansika-u6e 2 หลายเดือนก่อน +1

      Pliz riply karnna

    • @SuwahasClinic
      @SuwahasClinic  2 หลายเดือนก่อน

      @@SanduniHansika-u6e hitiya kiyana eken adahas wenne oyala vaginal sex kala kiyana ekada?ehema nam bleed wenna puluwan meka damage wena nisa

  • @kanishkaMihiran-qv2xb
    @kanishkaMihiran-qv2xb 6 หลายเดือนก่อน +2

    ඩොක්ට දැන් ෂුක්‍රණු යොනි ප්‍රදෙෂයෙ ගෑ උන ගමන් ප්‍රෙග්නට් වෙන්න පුලුවන්ද පතිත උන ගමන් එහෙම වෙන්නෙ නෑ නෙද

    • @buddhist5509
      @buddhist5509 5 หลายเดือนก่อน

      මෙකට මොකද උනේ ගෑවුනාම හැදෙන්නෙ නැ නේද

    • @kanishkaMihiran-qv2xb
      @kanishkaMihiran-qv2xb 5 หลายเดือนก่อน

      @@buddhist5509 naththema na ban ube godak gawunada matanam.awulak une na sara dawas newe nisa godak gawunoth iwaray ban poddak balan mensas wenakan

    • @PiyumiKaushalya-co3ge
      @PiyumiKaushalya-co3ge 4 หลายเดือนก่อน +1

      ​@@kanishkaMihiran-qv2xbme hlo matath podi prshnyk thiye.. mn bf ekk juny 13 hitiy. Juny mensas wenn tibbe 25 wge.. eth mn thm mensas une nh.. bf kiynw ehm deyk une nh kiyl eyt suwerlu.. eth mt mokkd wge hlo.. mn mokkd krnne

    • @kanishkaMihiran-qv2xb
      @kanishkaMihiran-qv2xb 4 หลายเดือนก่อน +2

      @@PiyumiKaushalya-co3ge oyata oka shuwar karagannanam pregnat test ekk karanna puluwan gedaradia oyala denna ekathu une na ne pregnancy test vidio ekk balanna

    • @chamathshalinda-qq7xj
      @chamathshalinda-qq7xj 3 หลายเดือนก่อน

      @@PiyumiKaushalya-co3ge oyage prashneta mokda une oyta mensence hadunada

  • @SNK-ce8nd
    @SNK-ce8nd 3 หลายเดือนก่อน

    ඩොක්ටර් ලිංග දෙක එකට ගෑවිමකදි සුක්‍රානු පිට වෙලා ස්ත්‍රී ලිංගේ ගෑවුනොත් ගර්බනි වෙන්න පුළුවන්ද

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      ගැබ් ගන්නේ කොහොමද කියන වීඩියෝ එක බලන්න

    • @rvidushi6100
      @rvidushi6100 2 หลายเดือนก่อน

      Uththrayk labunda

    • @udaraaravinda2663
      @udaraaravinda2663 หลายเดือนก่อน

      මොකද වුනෙ?

  • @ImeshaSewwandi-q8g
    @ImeshaSewwandi-q8g 6 หลายเดือนก่อน +1

    Giya mase det haduna dawas wala boy ekka hitiya, eth kanya patalayata mokuth une nh, det hadenna parakkui daws 11k ada wenakota, ai ehema wenne

  • @ThimalkaChandeepa-d3t
    @ThimalkaChandeepa-d3t 3 หลายเดือนก่อน

    Doctor sperm poddk thibn agili puruk dekk wage dmmoth pregnant wenwd🥲💔

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@ThimalkaChandeepa-d3t pregnant wenne kohomada kiyana video eka balanna