Now eke glutathione ekai turmeric cur-cumin ( marks walata pimple na )ekai dekama ekata use karanna puluwan da ? Nattan glutathione eken e okkoma wenawa da Ms. Malithi ?
akki mata kynna plwnda me supplements ekka api lightening body lotion ekak ganna oneda ?nattan supplements valin ena result eka atida tone up venna? ehema honda lotion tynwnm e ganath visthara kyla denna. Thank you ❤
lotion ganna mama video ekak karannam nanaga eth me deka ekata sambanda na lotion ekak pavichchi nokala kiyala supplements wala result adu wenne na dear
Ehema color eka nathi wenne na nanga eth me wage deyak masa tunak aran aye kalayak natharala karala idala aye kalayakta passe karanna eka hodai kiyala mn hithannawa
Hoda body lotion ekak gana kiyannako akke plzu😘
vaseline gluta-hya serum burst lotion meka hodai
Now eke glutathione ekai turmeric cur-cumin ( marks walata pimple na )ekai dekama ekata use karanna puluwan da ? Nattan glutathione eken e okkoma wenawa da Ms. Malithi ?
මේ දෙකම පැහැය වැඩිකර ගැනීමට ගොඩක් හොඳයි. හැබැයි glutathione එක එක බොන්න ඕනේ විටමින් සී එකක් එතකොට තමයි ඔයාට හරිම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ
@ thanks ☺️
Relumins eke oya kiypu tika pawichchi karnna aniwarenma result thiyenwada kiynnko . Kochchra kalayk yaida hoda results ekkta enna .meka tikak gana wadi nisa aran results thibbe nththn kiyla bayai akki .ane reply krnnko oywa wiswasa krla oyge video blnne akki
මගේ වීඩියෝස් බලන්න එකතු වුණාට ගොඩාක් ස්තුතියි nanga
ගාන නම් ටිකක් වැඩියි තමයි පැටියෝ ඔයා මීට කලින් කිසිම glutathione වර්ගයක් පාවිච්චි කරලා නැද්ද.. මට ඔයාගේ පාට පෙනුම දකින්නැතුව මේ ගැන හරියටම කියන්න අමාරුයි. හැබැයි මට නම් මේකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල තිබුණා. ඒ වගේම මම තවත් ගොඩක් අය මේ ගැන පාවිච්චි කරලා තියපු දේවල් අහල හොයලා බැලුවා. හැමෝම වගේ මේ ගැන ගොඩක් හොඳ result තමා කිව්වේ..
glutathione ඔයාගේ ශරීරයට කොයි විදිහට බලපානවද කියලා දැනගන්න මීට වඩා මිල අඩු now brand එකේ වගේ ප්‍රඩක්ට් එකක් මුලින් used karala කරලා බලන්න..
නැත්තං ඔයාට මේ ගැන වෛද්‍යවරයෙක්ගෙන් වුණත් අහලා දැනගන්න පුළුවන්. මං දන්නෙ තරමින් වෛද්‍යවරුන් මේ පිළිබඳව හරි විදිහට ඔයාට පැහැදිලිකරයි
@@missmalithi glutathione pawichchi krla na akki . Mta masa 5kin wage colour eka up kra gnna product ekk kiynnko engagement eka thiyenwa thwa masa 5ki wage
🥰🥰
❤️❤️❤️❤️❤️❤️
අක්කේ ටොනික් එකෙයි රිලුමින්ස් එකෙයි price කියන්නකෝ 🥺 මේවල price වල දල අදහසක්‌වත් නෑ 🥰
Toniiq eka 20000k wage une nanga anik ekanam 26k wage una mn gannakotata libertystore.lk/product/ultra-high-strength-glutathione-capsules/
akki mata kynna plwnda me supplements ekka api lightening body lotion ekak ganna oneda ?nattan supplements valin ena result eka atida tone up venna? ehema honda lotion tynwnm e ganath visthara kyla denna. Thank you ❤
lotion ganna mama video ekak karannam nanaga eth me deka ekata sambanda na lotion ekak pavichchi nokala kiyala supplements wala result adu wenne na dear
@@missmalithithank you so much akki ❤❤
ane oyai harima shoi asai nango oyage kathawata
ane bohoma isthuthi akkiyo digatama mage videos ekka ekathu wela inna kiyala adaren aradhana karanwa
Akkiyo pls mata kiyanna glutathione,vitamin c ekka now brand eke hair skin nails supplement eka biwwata kamak nadda . Mage hair eke grey hair tynwa . Eka reverse karagnna one nisa. And mata sudu wennath one nisa. 3ma eka para biwwata kamak nadda. Pls reply me❤
Reply karannako ane
Thank you hoya hoya hitapu vidio ekak thanks akki
Your most welcome nangaa 🥰
Thank you akki❤❤❤❤
thank u so much nangiyo mage videos ekka ekathu unata godak adaren piligannawa
Tnx nangiyo ... ❤️❤️❤️❤️
thank u so much akki mage videos ekka ekathu unata godak adaren piligannawa
I' really happy for this log.❤❤
I am also very happy that you are joining my videos thank u so much
Thank you ❤❤❤
thank u so much dear mage videos ekka ekathu unata godak adaren piligannawa
Hi, nangi glutathion ganna kalin mama monasambanda doctor kenekda hambawenna oone,please mata answer ekak denna.thanks
@@ShermilaPerera-y6l අක්කි ඔයා මොනාහරි විශේෂ දේකට බෙහෙත් ගන්නවනම් ඒ සම්බන්ධයෙන් ඩොක්ටර්ගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයකින් වුණත් අහන්න පුළුවන් මේ වගේ දෙයක් ගන්න පුළුවන්ද කියලා
ඔයාට බබාලා හම්බෙන්න ඉන්නවනං හරි ඔයා කිරිදෙන අම්මා කෙනෙක් වගේ නං හරි ඔයාට මොනවාහරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් වගේ තමයි විශේෂයෙන් ඔයා මේ ගැන අහන්න ඕනේ
එහෙම නැතුව ඔයා සාමාන්‍යයෙන් මීට කලින් මේ වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා නම් ගැටළුවක් නෑ කියලා හිතෙනවා නම් භාවිතා කරන්න පුළුවන්
@@ShermilaPerera-y6l ඒ වගේම ඔයාට මොන හරි බෙහෙත් සම්බන්ධයෙන් ආසාත්මිකතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පවුලේ වෛද්‍යවරයා මුණ ගැසෙන්න
Thank you so much nangi
Thank you so much
You're most welcome dear
Akke mewa digatama used krnna onida coulr ekh thiyagena ynna masa 3k wge used krla nathara kroth skin color ekh aye thibba wgema wenwda
Ehema color eka nathi wenne na nanga eth me wage deyak masa tunak aran aye kalayak natharala karala idala aye kalayakta passe karanna eka hodai kiyala mn hithannawa
Akki mata danaganna puluwanda glutathion 500g +Vitamin c500g +neocel college capsule ekakui ekata gattata kamak nadda kiyala. Pls reply?
eka ekanage agata wenas wenas wennath puluwan nanga enisa hariyatama kiyanna amarui habai me kisima deyak agata ahithakara dewalanam nemei eth glutathion +Vitamin ekata gananwa wagema neocel college +Vitamin mehenam parasanayk na
❤❤
@@VIHANGAKavishka-tg2vl ❤️❤️❤️
Glotathayon enjecion ekk ganna thanak kiyannko
Ane patiyo mn ewanam recommend karanne ne na mata hoda thanak hambunoth mn kiyannam
@@missmalithi ok thank you❤️❤️👍👍
Oya use karananwa nam ai miss oya net ake image walin pehedili karanne ?oya laga thiyena bottale penna neththe😊
sorry mn eka ganna hithuwe na anik dawase aniwarenma ekath ekkama video eka karannam dear thanks eka mathak kalata
Natural dewl monwd akka full body Whitening kr gnna krnna puluwn kiynnko❤
e videoth ekath mn iknata genanwa nanga
Carrot juice bonna
@@AyeshaRavihari-b5e aniwarenma eka hoda deyak
අනේ අක්කේ හෝ කවුරෘ හරි කියන්න කෝ කේශා හෙයාර් ඔයිල් එක හොදයිද කියලා 😥😥😥..එහෙම නැත්නම් අම්ලා හෙයාර් ඔයිල් එක හොදයිද 😢😢😢😊මට මිල අඩු හෙයාර් ඔයිල් එකක් කියන්න කෝ
මම මේ දෙකම පාවිච්චි කරා.මට නම් අම්ලා එකෙන් තමා හොඳ result එකක් ලැබුණෙ
@@pushpakumari1732 එහෙම ද..කොන්ඩේ ගණ වෙලා ඉක්මනින් වැවෙනවාද...කීයක් වුනාද ඒක
@@arachchigekumara1159 ඔව්.ලොකු ගානක් වෙන්නෙ නෑ
mn e dekama pavichchi karala na nanga mn hoyala kiyannam
@@pushpakumari1732 තැන්ක් යු ❤️..මං ගාලා බලන්නම්...කොන්ඩේට හානීයක් වෙන එකක් නෑ කියලා හිතනවා😥..මට බයයී අනේ ..කොන්ඩේයාවිදෝ කියලා 😥😥
Dan atthatama skin eka lassanai..Oyage kalin photo ekak dannako balanna etakota tamai hariyatama balanna puluwan
thank u so much oyage adhahs walata aniwarenma mn ilaga video ekakata ekathu karannam
මිස් හොද කොලජන් එකක විඩියෝ එකක් ගෙන්නකෝ
Konde dig wenna tablat ekak kiyannako wayasa 37ka kenekuta
mn eka ganna hoyala kiyannam dear turmeric tablet ekath konde wawaganna mata hugak udau kala
නංගි Marrie කරන්න ලගයි නම් මේවාගෙ product use කරට කමක් නැද ? pregnant වෙද්දි ප්‍රශ්නයක් වෙන්නෙ නැද? please reply me නංගි ❤💐
ඒකට නම් කමක් නෑ. Pregnant උනාට පස්සේ මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒත් ඊට කලින් ගත්තයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ.
ගැබ්බර. අම්මලාට කිරිදෙන මව්වරුන්ට තමයි මේවා ලබාගන්න එපා කියලා සඳහන් කරලා තියෙන්නේ.
ගොඩාක් ස්තුතියි නංගි ❤️❤️ ඔයාගෙ video මම හැම එකක්ම බලනවා අද තමා comment 1k දැම්මෙ ❤️ ඉදිරියට ලස්සනට වැඩ කටයුතු කරගෙන යැමට ශක්තිය දෛර්ය ලැබේවා ❤️
@@hirujayasanka3517 godaaaak isthuthi akkiyo oyage nawa viwaha divita mage unusum subapathum ❤❤❤❤❤❤❤❤
@@missmalithi ❤️💞
Akki glutathayon gnn age ekk thiyenwd
නංගා අවුරුදු 20 ට අඩු කෙනෙක් නම් මේ ගැන වෛද්‍යවරයකින් උපදෙස් ලබා ගන්නවා නම් හොඳයි කියලා මම හිතනවා
අනේ akki.please can you reply me relumins එකේ ගෙවීමෙ ක්‍රමයට ගන්න බැරිද ඔයා recommen කරපු shop එකෙන් koko & mint pay එකෙන් අනේ අක්කි ඇත්තටම ඇත්ත නේද් මේ කිව්වෙ ගොඩක් තෑන්ක් අක්කි❤❤❤❤
libertystore.lk/product/relumins-advance-white-1650mg-15x-glutathione-complex-for-dermatologist-use/ ow nanga app dekama used karanna puluwan
th-cam.com/video/5fL9544ZpI8/w-d-xo.htmlsi=0DgbzQHfOfsowurJ
Nagi aniwaryen prices kiyannako
Mama video eka pahalin okkoma link tika add karala thiyennawa akki price ekkama
Akki aurudu 12k wage parana pigmentation walata hoda product ekak kiynnko.plzz
oya godak auwen parissam wenna eken pigmentations thawa dark wennawa.. mn ikmnata ekata hari yanna products ganna dennam dear
typology / paula's choice
(Now glutathione) orajinel eka ganna thanak kiannako nangi plz
libertystore.lk/product/now-foods-glutathione-500-mg-veg-capsules/ methana hodai akka meyalage badu godak hodai
@@missmalithi thank you nangi
Man glothionnam genawa gtte liberty eken
සුදු වෙනවද ඒකට
18 years wla kenekta use krnn puluvn da
e gannanm podak doctor kenekgen ahanna wei dear family doctor gen hari ahala balanna
Libirty store eka hodai akke eyala hoda customer service ekak denawa ❤
ane ow nanga mn hamadekama ganne eyalagen eke sahenna hoda dewal thiyennawa
Akke mata awrudu 2kaka kiri bona babek innawa tablat biwwata kamak nadda
nanga oya eyata thamath kiri dennawanam danam mewata yanna epa tikak inna wennawa wadi hodata doctor kenekgen unath ahanna puluwan
@@missmalithikhomada.ganne.miss
Ane akkata puluwanda mt wts app msg ekak dnna loku udawwak akkiyo🥺
mage FB ekata msg ekak danna nangi
Relumins eke products 3 ganna onida eka?
Advance glutathione tablet එක අනිවාර්ය නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපි හදාගත්ත වර්ණය පැහැය වගේ දේවල් තවත් හොඳින් වැඩි දියුණු කරමින් එක දිගට පවත්වාගෙන යෑමක් වැනි දෙයක්
Hi nangi, nangi glutathion 1650mg එක්ක vitamin c 500mg ගත්තොත් results නැති වෙයිද ?Vitamin c 1000 gannama ooneda?
ehema na dear oyage gata eken wenas dannenawanam ehema kalata aulak na vitamin c walin karanne glutathion hodata agata daranaya karaganna udau karanna ekai
Thank you sudu nangi
නංගී මන් අබුඩාබි වල ඉන්නේ කොහොමද original hoya ganne ane පොඩ්ඩක් කියන්න ko මැණික 🙏
mn hoyala balala kiyannam akka me site eken genna ganna bari weida libertystore.lk/product/now-foods-glutathione-500-mg-veg-capsules/
Showroom :Online Store
Phone: 0775 78 98 28 / 0767 263 263 me number ekata WhatsApp karanna dear eyalagen oyata original ma ewa genna ganna puluwan
now Vitamin c 500g danuth laga thino akki ekata brakeouts nadda akki badata ...
මාස තුනක් විතර එක දිගට බිව්වට පස්සේ මාසයක් විතර break එකක් දුන්නට කමක් නෑ නංගී අඩු ගානේ සති දෙක තුනක් වත්
ඔය සුදු වෙන්න ඉන්ජක්සන් ගැහුවෙම නැද්ද. ඇත්ත කියන්න. මොකද ක්‍රීම් වලින්ම මේ පාට ගන්නබැ
mn issara idanma fair skin tone ekak thibuna kenek mewa mage color eka up karaganna mata hugak udau una ekai mn mewa ganna oyalata kiyanne
නංගී මේවා කොලජන් සප්ලිමන්ට්ද. අර කහ ටැබ්ලට් එකත් කොලජන් සප්ලිමන්ට් එකක්ද
collagen supplements wala eka vishehsayenma sadhahan karala thiyennawa dear
Relumins ekanm hodai kiyala ahala tiyanwa
ekanam athhatam hugak hodai dear
තට්ටය පැදෙන එකට හරියන product එකක් කියන්නකෝ
මං ඒ ගැන හොයලා ඉක්මනට හොඳ ප්‍රඩක්ට් එකක් ගැන විස්තර කියන්නම්
Meken eka wargayakda ganna one.nathnam me okkomada
na na oyata kamathi eka wargayak thoraganna puluwan wadi visathara onenam meyalagen ahanna libertystore.lk/
Me tablas biwwama mahath wenne nedda?
මට එහෙමනම් උනේ නෑ dear මම දැන් ගොඩක් කල් තිස්සේ පාවිච්චි කරනවා
ok Thankyou
ඔරිජිනල් එක කොහොමද හොයාගන්නෙ මම සවුදි ඉන්නෙ නන්ගි අනෙ කියන්න කො
ගොඩක් අය මගෙන් ඒ ගැන ඇහුවා akka මම ඉක්මනටම හොයලා හරි ලින්ක් එකක් ඕගොල්ලන්ට එවන්නම්
Showroom :Online Store
Phone: 0775 78 98 28 / 0767 263 263 me number ekata WhatsApp karanna dear eyalagen oyata original ma ewa genna ganna puluwan
Oya balanna tik tok eke beauty itam thiyenawa hariyata
Mewa genna ganne komada akkiyo
video eke pahalin mn wenna wenna hama product ekama links add karala thiyennawa nanga eke prices ekkama visthara thiyennawa eken ganna puluwan
Relumins එකේ තුනම ගන්න ඕනි නේද අක්ක?.
මුලින්ම nanga glutathione එකයි විටමින් සී එකයි එකට කරගෙන යන්න ඕනේ ඊළඟට තමයි දින තිහක් පුරා advance glutathione එක පටන් ගන්න ඕනේ
Tikak ganan adu hoda supplement ekak kiyannkooo😢
hari dear mn aniwarenma aragenna ennam
Math kalleka idala use karanawa toniq eki vitamin c 1000 mama ganne liberty store aken ake orginal tiyenne
Ow dear math godak kal idan eyalagenamai ganne
අක්කේ වයස කියෙන් උඩ අයටද මේවා ගන්න පුළුවන්? ?
25n uda ayata godak hodai nanga eth ita pahala kenekta doctor kenekgen ahala wage ganna puluwan
Mamath biuwa Matanm samahawita fake eka wenna ati hambenna atte
oya kochchara kal meka kalada dear
Mama tonic eka biuwa matanam results tibbe na😢man vitamin c 1000 gtta eth ekka
eka parama wenasak dakke nathi unath kalayak yannakota api tika tika hadagahethanam puluwan dear
Mewa godak ganan ne akke. Hamotama use karanna amarui ne. Mila adu hoda ewat kiyannako😢😢😢
මං ඉස්සරහට එහෙම දේවල් ගැනත් ඕගොල්ලන්ට විස්තර අරගෙන එන්නේ බලාපොරොත්තුවෙන් ඉන්නවා nanga
ගැහැනු පිරිමි ඕනම කෙනෙක්ට බොන්න පුලුවන් ද
ekanam gataluwak na dear Glutathione onama kenekata pavichchi karanna puluwan
මිල ගනන් සහ ගන්න පුලුවන් විදිය කියන්නකො
ගන්න පුළුවන් කොහෙන්ද මේවා..
libertystore.lk/ meken balanna dear video eka pahala wenna wennama link dala thiyennawa
Oya සුදු wenna gawe monawada kiyannako😊
mn tikak fair skin ekak thibuna kenek dear enisa mata mewaye dewal udau una skin eka even tone ekata genna
Omega 3 fish oil hodai da
eka godak hodai dear eth eka ganna kalin oyage wayasa anuwa doctor kenekgen ahanna hode
Dark lips light wenawada
full body ekatama balapannawa dear enisa lips colors walatath mewa hodai
Mewage price kohomd kiynn plwnd
video eke pahalin mn wenna wenna hama product ekama links add karala thiyennawa dear eke prices ekkama vithara thiyennawa
Ewata yanna ba ane
Akki lia gold hoda ndda
mn pavichchi karalanam na nanaga mn visathra hoyala kiyannam
Matath kiy
මිස් මගේ ඇහිබැම ගොඩක්ම සුදුවෙලා ඒකට පිලියමක් කියන්න පුලුවන්ද
koi kale idan wageda ehema wenna patagaththe oyage wayasa danaganna puluwanda dear
මගේ වයස 40 වෙනවා එත් මගේ පවුලේ වැඩිහිටි කිසිම කෙනෙකුට එහෙම වෙල නෑ අනේ මට මේකට තෙල් වර්ගයක් හරි හොයලා දෙන්න ඔබ්තුමියට ගොඩක් පින්
මිස් හොද කොලජන් එකක විඩියෝ එකක් ගේන්නකෝ❤
ඉස්සරහට මම එහෙම වීඩියෝ එකක් ප්ලෑන් කරන් ඉන්නවා අනිවාර්යෙන්ම අරගෙන එන්නම් dear ❤️❤️❤️
Price kiyanna puluwanda ?
video eke pahalin mn wenna wenna hama product ekama links add karala thiyennawa dear eke prices ekkama vithara thiyennawa
Mehema atta kiyanwann eya podi support ekc denna ithin deyak gatta nn subscribe krla
ane bohoma isthuthi oyage adaraniya udauwata... e wachana tika harima watinnawa mata ❤️
Akki oya brand tika vitharada use kare skin eka white karaganna
මේ දේවල් විතරක්ම නෙමේ පැටියෝ මං ගොඩක් දේවල් කරනවා. ඒ හැම දෙයක්ම මම මේ වීඩියෝස් වලින් ඕගොල්ලන්ට අරගෙන එනවා.
ඒ වගේම මං ඕකේ අන්තිමට පෙන්නලා තියෙන බ්‍රෑන්ඩ් එක ගොඩාක් හොඳයි skin lighting walata
❤❤❤
Man danata now brand eka gannawa result na dan maru kalata kamak nadda
eka madi kiyala hithannawa oyata wenna ekakata maru wenna puluwan nanga eth eka nawathla sathiyak dekaka inna eka parama aluth ekak ganna epa
Thank you akki ❤️
thank u so much nanga mage videos ekka ekathu unata godak adaren piligannawa
Relumins eke result ekk na kiynwane akki samahra aya . Result ekk nathi weida mta gnna ona eth welwakta bayi result ekk mta nathi weida kiyla
❤❤❤❤❤❤
thank u so much mage videos ekka ekathu unata godak adaren piligannawa
❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Thanks akki❤❤❤
Your most welcome darling