ඇඳුම් මැහුවට මේ විදියට ගවුමක් කපලා මහලා තියේද? | Let's Make A Frock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ඇඳුම් මැහුවට මේ විදියට ගවුමක් කපලා මහලා තියේද?
    Welcome to Mahum Piyasa, let's learn how to make a Frock.
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉TH-cam: / mahumpiyasa
    👉Facebook: mahumpiyasaofficial
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp: +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #Frocks #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

ความคิดเห็น • 117

  • @chandrikamariyan-kt6cv
    @chandrikamariyan-kt6cv 21 วันที่ผ่านมา +18

    Teacher ගේ පංතියෙන් පස්සේ තමයි ඇදුම කට අවශ්‍ය රෙදි ප්‍රමාණය තෝර ගන්න ඉගෙන ගත්තේ .මේ වෙනකොට පංතියට ගෙවපු මුදලට වඩා දැනුමක් ලබාගෙන තියෙන බව හොදටම දැනෙනවා.ජේසු පිහිටයි teacher .

    • @MahumPiyasa
      @MahumPiyasa  21 วันที่ผ่านมา +1

      Thank you

  • @yashorakalhani2077
    @yashorakalhani2077 21 วันที่ผ่านมา +5

    නැම්මට හසුවුනු කොටස කපා වෙන් නොකර ඉදිරි පලුව ලෙස භාවිත කරන්න බැරිද

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326 21 วันที่ผ่านมา +7

    චාන්දනී වේරගම මිස් කියන්නේ ඉතාමත් හොද නිහතමානි ගුරුවරියක් .මට මිස් හමුවුනේ සාරි හැට්ට පංතියේ දි ඇත්තමයි දරුවන් ට හොද ගුරු මෑනියක්. හැමදාම දරුවෙකුට ඉගෙන ගත්න හොද දෙයක් කියලා දෙනවා ඇත්තමයි සම්මානයක් දෙන්න වට්නවා මෙවැනි ගුරුවරියක් ලැබිමත් දරුවන් ගේ වාසනාවක් බුදු සරනයි ඔබට ගුරු මෑනිය

    • @MahumPiyasa
      @MahumPiyasa  21 วันที่ผ่านมา +1

      Thank you

  • @janakanuwan1999
    @janakanuwan1999 21 วันที่ผ่านมา +2

    මිස්ගෙ පංතියට සහබාගි උනාට පස්සෙ ඕනම ඇඳුමකට බය නැතිව අත ගහන්න පුලුවන් උනා. ගෙවන ගානට වඩා දහස් ගුනයක දැනුම ලබා ගත්තා. මිස්ට ගොඩාක් ස්තූතියි අපිට හැම දෙයක් ගැනම උනන්දුවක් ඇති කරවලා හොඳින් ඉගැන්නුවට❤❤❤❤
    ජේසු පිහිටයි මිස්❤🥰

  • @user-ix7rq8dw1n
    @user-ix7rq8dw1n 21 วันที่ผ่านมา +1

    We got a huge knowledge after your every sessions miss..of course,because you taught us from the bottom of your heart without hiding any point.Miss you mentioned every single point about the lesson.Not only about sewing,but also the life too....❤Thank you so much for everything my dearest teacher ❤❤❤❤❤❤

    • @MahumPiyasa
      @MahumPiyasa  21 วันที่ผ่านมา

      It's my pleasure

  • @kdls1578
    @kdls1578 21 วันที่ผ่านมา +2

    උතුමි ගුරැ මෑණි කෙනෙක් ඔබතුමියගේ මැහුම් පාඨමාලාවට සහභාගී වුණා ලෝබ නැතුව භැම දේම කියල දුන්නා ඔබ ඇතුළු පවුලේ හැමෝටම පින්

  • @user-ks7bg3ci1e
    @user-ks7bg3ci1e 7 วันที่ผ่านมา

    Thanks 🙏❤ harima pehedili obata suba gaman.theruwan saranai

  • @user-jr5br9ol9i
    @user-jr5br9ol9i 8 วันที่ผ่านมา

    Harima පැහැදිලි mis❤

  • @lalanthiperera3964
    @lalanthiperera3964 20 วันที่ผ่านมา

    සරලයි. පහසු ඇදුමක් . ස්තුතියි පැහැදිලිව කියල දුන්නාට .

  • @neelarajapaksha4655
    @neelarajapaksha4655 21 วันที่ผ่านมา +1

    Harima lassanai miss. Misge mahum iganweema harima saralai.pahadili. Godak Sthuthi

    • @MahumPiyasa
      @MahumPiyasa  21 วันที่ผ่านมา +1

      Thank you

  • @nishanthirenuka4315
    @nishanthirenuka4315 21 วันที่ผ่านมา

    ඉතාමත් හොදින් තේරුනා.මිස්..ගොඩාක් ස්තුතී...මේ වගේ අපව දැනුවත් කරනවට..❤️❤️

  • @deepikahettiarachchi
    @deepikahettiarachchi 20 วันที่ผ่านมา

    ගොඩක් පැහැදිලියි මිස්, වටිනා මෝස්තරයක් කියලා දුන්නේ

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 21 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @AyodhEvin
    @AyodhEvin 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මිස්.බොහොම ස්තුති අපිට මෙ වගෙ ලස්සන ගවුම් මහන්න කියල දෙනවට.මිස්ට බුදු සරනයි

  • @anupamadananjani2098
    @anupamadananjani2098 10 วันที่ผ่านมา

    Guru mustiyak nathuwa hama dema kiyadena niyama guruwaru thami me mis.jivithe godayanna Danuma vitharak nowa upades pawa denne harima adaraniya lesa.mista godak pin me wage sama kanthawakma diriganwanawata

  • @wasanthamatheshewa3589
    @wasanthamatheshewa3589 21 วันที่ผ่านมา +1

    ගොඩක් හොඳයි miss ta pin

  • @sunilawanasekara4878
    @sunilawanasekara4878 21 วันที่ผ่านมา

    අලුත් දේවල් පැහැදිලිව කියල දෙන නිසා මැඩම්ට ගොඩාක් ස්තුතියි . නොදන්නා බොහෝ දේ ඔබතුමිය ගෙන් ඉගෙන ගන්නවා. ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත ආශිර්වාදයෙන් පිරුණු අනාගතයක් ලැබේවා 🎉🎉❤️💞❤️💕

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 21 วันที่ผ่านมา

    ස්තුතියි මිස්.❤️❤️❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake277 18 วันที่ผ่านมา

    ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගොඩක් ස්තූතියි ❤️❤️

  • @user-ct2lv7xr3i
    @user-ct2lv7xr3i 21 วันที่ผ่านมา +1

    Ada wage kalayaka me wage watinakamin piri danumak apata laba dun obata behewin sthuthi wenawa.... class eka godak hondin keruna.....neethi rithi tibunath e hama dema apa wenuwenmai....❤❤❤

  • @SudharakaDulanjith
    @SudharakaDulanjith 21 วันที่ผ่านมา

    Harima lassanai mis godak sthuthi mewage mosthara kiyala denawata

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 20 วันที่ผ่านมา +1

    ලස්සනයි 👍👍👍

  • @nivenransika9288
    @nivenransika9288 21 วันที่ผ่านมา

    Thank you miss ❤

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 20 วันที่ผ่านมา

    Very useful . yu are always brings us very precius things,thanks teacher.

    • @MahumPiyasa
      @MahumPiyasa  20 วันที่ผ่านมา

      Glad to hear that

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 21 วันที่ผ่านมา

    Is lace cotton material suitable for this frock? Kindly let me know. Thanks

  • @srimathipathiraja3615
    @srimathipathiraja3615 14 วันที่ผ่านมา

    ගවුම මැහුවා හැබැයි ටිකක් කොටයි. Thank you so much.❤❤

  • @jankitennakoon189
    @jankitennakoon189 21 วันที่ผ่านมา

    ස්තුතියි miss

  • @indikakumara4830
    @indikakumara4830 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මිස්

  • @DilaniRathnayake-fk8cf
    @DilaniRathnayake-fk8cf 18 วันที่ผ่านมา

    Mis nisa godak dewal igenagaththa mahanna danagannaone wadagathma dewal misgen thamai igenagaththe.godak pin.

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 16 วันที่ผ่านมา

    Harima lassanai thank you miss♥️👍 ane miss puluwan nam.. sun hat akak kiyadennako plese🙏

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 11 วันที่ผ่านมา

    Missgen mama godak igena gatta curtains / metta covera / hat mama mesuwa mata hari asai night dress eke idiri pasa smoke kireemata redi kotasa ganna palala kopamanada kiya denna godak sthuthi

  • @dammikakumari2268
    @dammikakumari2268 21 วันที่ผ่านมา

    ඇත්තටම මිස්ගෙ පාඩම් හරියම ඉක්මනින් තේරුම් යනවා❤❤

  • @s.a.s.chathurika4007
    @s.a.s.chathurika4007 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මිස්.. මිස්ගේ අලුත් වීඩියෝ එකක් එනකම් බල බල හිටියේ.. මැහුම්වලට ආසාව ඇති උනේමිස්ගේ වීඩියෝ බලලා. පස්සේ මිස් එක්ක ක්ලාස් එකේ වැඩ කරද්දි හැමදේම ප්‍රායෝගිකව ක්යලා දුන්නා .ස්තූතියි මිස්..

  • @ShriyaniEkanayaka-n5n
    @ShriyaniEkanayaka-n5n 21 วันที่ผ่านมา

    සරලව කරන්නපුලුවන් ගොඩක් මැහුම් ක්‍රම ඉගෙන ගත්තෙ මිස්ගෙ ක්ලාස් එකෙන් තමයි.සමහර ඇදුම් කඩවල තිබුනට කොහොමද කරන්නෙ කියලා හිතගන්න බැරි උනා .ඒත් ඒවා මිස් කියලා දෙනකොට හරිම ලේසියි.අපට ලැබුන වටිනා ගුරුවරයෙක්.තෙරුවන් සරණයි .🙏❤️

  • @NirasaHeewage
    @NirasaHeewage 18 วันที่ผ่านมา

    The news that Deploma course your doing free of charge is great full. How many women are lives without income at home. Most of women can't pay money to course. Thanks for your ideas.

  • @VignarajaKlieyon
    @VignarajaKlieyon 18 วันที่ผ่านมา

    Miss oya nisathama mag hariyata mahanne igene gaththe godak thanks miss good pless you

  • @ushanipriyangika2284
    @ushanipriyangika2284 18 วันที่ผ่านมา

    Missay class eakenuth you tube video walinuth godak danuma laba gattha .mis sarala lasi kama walata muhum kiyala dena nisa godak pahasui terum ganna

  • @niroshachandramali9025
    @niroshachandramali9025 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wc5go1jt7v
    @user-wc5go1jt7v 17 วันที่ผ่านมา

    Godak pin miss bs

  • @lakmalirathnayaka3892
    @lakmalirathnayaka3892 21 วันที่ผ่านมา

    මැහුම් ගැන කිසිම දෙයක් නොදැන පන්තියට සම්බන්ධ වුනේ, මිස් ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්න අපට, පන්තියේ ගොඩක් අය ඇදුම් මහලා විකුණනවා දැන්, බොහොම ස්තූතියි මිස් 🙏

  • @sudanthijayarathne97
    @sudanthijayarathne97 21 วันที่ผ่านมา

    Lassanai pahasui mahanna thanks miss

  • @amithamuditha3577
    @amithamuditha3577 21 วันที่ผ่านมา +1

    Ane miss mata kiyala nima karanna behe a dunna denuma

  • @sryaniperera3872
    @sryaniperera3872 21 วันที่ผ่านมา

    Harima lassana gawumk miss miss ge free class ekt sambanda una kenk,mm thank u miis oba laba dena danumat

  • @maheshakumari6671
    @maheshakumari6671 10 วันที่ผ่านมา

    Harima lassanai miss

  • @PoornimaLakmali-c9p
    @PoornimaLakmali-c9p 17 วันที่ผ่านมา

    හරිම සරල විදිහට කියලා දෙනවා

  • @dinushawimalarathna997
    @dinushawimalarathna997 18 วันที่ผ่านมา

    Me class eka nisa adumak kapanna mahanna wagema ganna ona redi monada eka namala kapanne kohomada kiyala igenagaththa miss ewa saralawa theruganna puluwan widihata kiyala dunna godak pin missta theruwan saranai niduk nirogee suwa labewa 😏🙏🙏

  • @shantisubasinha5591
    @shantisubasinha5591 21 วันที่ผ่านมา

    Mama mahanna hoyapu gaumak mista sthuthi 🎉

  • @binaramali3389
    @binaramali3389 21 วันที่ผ่านมา

    ❤👍

  • @rinoosaali1301
    @rinoosaali1301 21 วันที่ผ่านมา

    ඇදුම් මහන්න භයකින් හිටිය මට
    එ භය නැති වූ නේ මිස් ගේ පාඨමාලාව ට සමි බන්ද වීමෙන් අනතුරුව යි,
    ඇදුම් මැසීමට අවශ්‍ය රෙදි පුමාණ ය ගණනය කර ගැනීමේ සිට ඇඳුම ක් නියම ආකාරයෙන් අවසන් කර ගැනීම ට අවශ්‍ය ටිප් ස් පවා ඉතා නිහතමානිව කියා දෙන නිසා , ඕනෑම කෙනෙකුට ආස හිතෙනවා ඉගෙන ගන්න
    තව බොහෝ දේ මිස් ගෙන් ඉගෙන ගන්න තියෙනව.
    තව තවත් මහන්න ආශාවක් ඇති කර දුන්නාට මිස්ට බොහෝ මත් ස්තූතියි,

  • @rupanandani9782
    @rupanandani9782 8 วันที่ผ่านมา

    මිස්ගේ පංති කොහෙද තියෙන්නේ

  • @dimuthujanaka5384
    @dimuthujanaka5384 21 วันที่ผ่านมา

    Dodak pin miss ta. Ada wage kaleka apita sampurna denuma laba dunnata. Nodanna dewal godak igena gathta api.

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 21 วันที่ผ่านมา

    මිස් ගොඩක් හොඳයි .මමත් මිස්ගෙ පංතියට සහභාගි උණ.❤

  • @anushkasuwaris4191
    @anushkasuwaris4191 20 วันที่ผ่านมา

    one line class ekakda miss

  • @user-vj2lk1hb4x
    @user-vj2lk1hb4x 20 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 21 วันที่ผ่านมา

    හොයමින් හිටියේ මේ විදියට කපන හරිම විදිය..thnks මිස්🎉🎉🎉🎉❤❤❤❤

  • @sandamalifernando3797
    @sandamalifernando3797 18 วันที่ผ่านมา

    Mis

  • @ayomaliyanage2262
    @ayomaliyanage2262 21 วันที่ผ่านมา

    මමත් මිස්ගෙ clas ekata awa. මට් ලැබුණු දැනුම බොහෝ වටිනවා මම දැන් නයිට්ඩස් බබාලට ඇදුම් මහනවා මිස් ට ක්ලාස් පීස් 1500/= දුන්නේ මම ඒඅතර 5000/=වැඩියෙන් මුදල් හොයාගන්න පුළුවන් වුනා ඒ හැම ලැබුණු මුදල් මිස් නිසා
    මට ලැබුනෙ මිස්ට ගොඩාක් පිං තෙරුවණ් සරණයි !

  • @sandamalifernando3797
    @sandamalifernando3797 18 วันที่ผ่านมา

    Mis mawath join karaganna pl

  • @DevikaPriyanthi-c4t
    @DevikaPriyanthi-c4t 17 วันที่ผ่านมา

    L lil f

  • @user-ix7rq8dw1n
    @user-ix7rq8dw1n 21 วันที่ผ่านมา

    We got a huge knowledge after your every sessions miss..of course,because you taught us from the bottom of your heart without hiding any point.Miss you mentioned every single point about the lesson.Not only about sewing,but also the life too....❤Thank you so much for everything my dearest teacher ❤❤❤❤❤❤

  • @s.a.s.chathurika4007
    @s.a.s.chathurika4007 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මිස්.. මිස්ගේ අලුත් වීඩියෝ එකක් එනකම් බල බල හිටියේ.. මැහුම්වලට ආසාව ඇති උනේමිස්ගේ වීඩියෝ බලලා. පස්සේ මිස් එක්ක ක්ලාස් එකේ වැඩ කරද්දි හැමදේම ප්‍රායෝගිකව ක්යලා දුන්නා .ස්තූතියි මිස්..

  • @ShriyaniEkanayaka-n5n
    @ShriyaniEkanayaka-n5n 21 วันที่ผ่านมา

    සරලව කරන්නපුලුවන් ගොඩක් මැහුම් ක්‍රම ඉගෙන ගත්තෙ මිස්ගෙ ක්ලාස් එකෙන් තමයි.සමහර ඇදුම් කඩවල තිබුනට කොහොමද කරන්නෙ කියලා හිතගන්න බැරි උනා .ඒත් ඒවා මිස් කියලා දෙනකොට හරිම ලේසියි.අපට ලැබුන වටිනා ගුරුවරයෙක්.තෙරුවන් සරණයි .🙏❤️

    • @MahumPiyasa
      @MahumPiyasa  20 วันที่ผ่านมา

      Thank you

    • @SiwnthiSiwa
      @SiwnthiSiwa 8 วันที่ผ่านมา

      ok​@@MahumPiyasa