Our honorable president has heartiest blessings from all over the world. He has the spiritual blessing and blessings from universe and the people love him unconditionally. Every race, religion, and every ages of the country and out of countries. When the defeted opposition party culprits are extremely jelous and scared to death. They have realized that they have lost every single chance of winning the hearts of the voters. ❤❤👌👌👍🏽👍🏽❤️❤️💕💕💐💐💐💐💐💐💐💐💐
මාලිමවට ජයවෙිවා
කවුරු එකතුවෙලා ආවත් 68 ලක්ෂ ජනතාව ඉන්නේ මාලිමාව එක්ක ජයවේවා අනුර
❤👍
😢Minisune awadiwanna
දෙමු පුතා හොර හැති කරේට ලොවෙත් නැති වෙන්න.එතකොට මේ රට සුරපුරයක් වෙවි සදාකල්.මාළිමාවට අපි එකෙන්ම.
Baila weetarade manada mewa kiyanekota ara para ballo owata weesedum soyanewa danqtamath ballo ekkathu wela
වරෙල්ලෝකෝ එකතුවෙලා ආණ්ඩුව පෙරලන්න,,අමතක නොවෙන පාඩම් උගන්නලා තමයි අපි නවතින්නේ
aniwaryen
අනිවාර්යයෙන්ම ....❤
💯💯💪💪💪💪💪💪💪💪💪👏👏👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤
❤👍👍👍👍
මොකා කොහොම දදැඟලුවත් මේ ආන්ඩුව පෙරලන්න බෑ. මන්ත්‍රී ධුර 66ක් තියාගෙන කොහොමද බහුතරය පෙන්වන්නෙ? තව අවුරුදු පහක් හූල්ල හූල්ල ඉන්න වෙයි.
මේවා හෙව්වොත් නන් විපක්ශෙම හිරේ ඈ 🫡
100%ක් එකඟයි❤❤❤
Malimawata ජය ❤❤❤❤
Npp ජයවේවා
චාරයක් නැති මහින්දලා කෙළවගන්නේ අපේ අනුරගෙන්.
Hm👌
රටේ මිනිස්සු මාලිමාව සමග ඉන්නව ඒක නැති කරගන්න බෑ ❤
💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥
මාලිමාවෙන් පිට ආයෙ කාටවත් දෙන්නෑ.විපක්ෂෙ ඕකුන්ගෙ නිරැවත එලියට ආවනෙ
ඔබතූමාගේ තොරතුරු හරියටම හරි
බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰
යතුරු පැදි කේස් එක...චම්පික...ඕස්ට්‍රේලියා කේස් එක.....ගම්මන්පිල...සන්ස්කෘතික....සජිත්.....පාස්පෝට් දෙක...විමල්
අනිවාර්යේන්ම
ඇයි සිරිලිය
N P P ஜயவேவா❤ ජයවේවා මේ තරම් රට අර්බුධයට කඩා වෙටුනු හේතුව අනිවාර්යයෙන් සොයන්න ඕන කව්රු කලත් වැරදි වැරදීමයි ස්තූතියි
Very good ❤❤God bless ♥️ Malimawata Jaya wewa ♥️ 💚 ❤️ 🙏
මාලීමාවට ජයෙන් ජයම වේවායි යන්න ඒකායන පැතුමයි මට නම් ඕන අඩුවට කැකුළු හාල් කන්නවත් බිත්තර කන්නවත් පොල් කන්නවත් නොවෙයි අනාගත පරපුරට හෝ හොඳක් වෙන්නයි ❤❤❤
හොරු ටික වැලීකඩ යවනකම් මට මට නම් මාලිමාවව තරම් වටිනාතරම් වෙනමුකුත් නැ හැ අපිට අහිමි උන දෙ අපේ දරුවන්ගේ දරු වන්ට වත් ඉතුරු කල යුතුයි හොරු රැල හිරේ යන්නම ඔනේ රටට කලක් යන්න මාලිමාවට තවතවත් ජයවේවා ❤️❤️❤️❤️❤️
හරියට හරි දේ කියමු.මුන්ට අපත වැඩ කරන්නට ඉඩ නොදෙමු.
ජය වේවා මාලිමාව!
මාලිමාවට ඡන්දය දුන් උගත් බුද්ධිමත් ජනතාව , යලි කිසිදා වෙනත් පක්ෂයක් බලයට පත් නොකරනු ඇත .මන්ද දුප්පත් අහිංසක අයට ...අවංක රාජ්‍යය සේවකයාට...ආදී සැමට ඇති එකම විසඳුම මාලිමාව පමණක් වන හෙයිනි .
නයා ගහපු එකා ඇතුළට යන්නැද්ද.
සද්දයක් නැහැ
පැහැබර දීනයක් උදාවේවා.
ගොඩක් ගොබ්බයො හිතන්නෙ මේකත් යහපාලනය වගේ ගෝත ආන්ඩුවක් කියල 😂 උන්ට වැරදිලා, දහදුක් විඳල ආන්ඩුව ක් හදල නිකම්ම අත්හරියි කියල හිතුවද හොරු ඇතුලට විතරක් නෙවෙයි ප්රජාඅයිතියත් ඕකුන්ගෙ අහෝසිවෙනව ඒකයි ඇත්ත, නීතිපතියා දැඟලුවොත් ඌවත් කනෙන් ඇදල එලියට දාන්න මිනිස්සු සූදානම් අපි බලමු ❤
ඒක තමයි බලාගෙන ඉන්නෙ. එකෙක්ගෙන් අනිකා ගත්තෙ තමන්ට කන්න මිස ජනතාවටසේවය කරන්නද? ජනතාව අන්දනවා බොරු දැන්
මුන් ටික කූරු ගණින එක දකින්න තරං සතුටක් මට තව නෑ
මටත් ආසයි හිරෙ ඉන්නවා බලන්න
මාලිමාවට ජයවේවා
Ohoma yamu ohoma yamu....❤❤❤❤❤
මාරුවෙන් මාරුවට දූශිත දේශපාලන පක්ශ වලට චන්දය දීපු අපි
මෙවර මාලිමාවට දුන්නා
එම චන්ද එකක්වත් වෙනස්
වන්නෙ නෑ
දූශිත දෙශපාලනය අවසන් කරන තුරු
සටනේ ඉන්නවා
මාලිමාවට ජයවේවා
Anduwa gana apita gataluwak na malimawata jayawewa anura janapathedunta jayawewa ❤❤❤
ඔයා කියන හැම එකාම හිර ගෙදර දාන්න ඕන. ඕකුන් පස්සේ යන බත්බැලයෝ තවමත් ඉන්නවා
උන්ගෙන් අසීමිත යැපුන උන්
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤
💪💪💪💪💪💪❤❤❤❤❤
හොරුන්ට අනිවාර්යෙන් බඩු හම්බවෙන්න ඕන.
ජනතාව.. 💞💕.. නව. රජය. සමගයි. Sir... 🙏🙏🙏🙏🙏🙏🙏🙏... දේශද්‍රෝහියෝ.... පහ. කළ. යුතුයි.. මුන්ට. බලය. දුන්නොත්. පාතාලය. වැඩිවෙනවා. පලි. ගන්නවා.. ජනතාව නි.... මේ. රජයයට. සහය. දෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි අපරාධ කාරයෝ මහජනතාවගෙන් අමානුෂික බිහිසුණු ප්‍රචණ්ඩ අපරාධ කරලා පලි ගන්නවා.🫣🤔
අපි මාලිමාවට චන්දෙ දුන්නෙත් මේ දේශපාලන ස්න්ස්කෘතිය වෙනස් කිරීමට තමා. එය දැන් ඇරබී ඇත. දූෂිතයින් කුලප්පු වී ඇත.
දූෂිතයන්ට නිසි දඩුවමී ලැබෙීවා.
රට නිකන් බංකොලොත් වෙලා වැටුණේ නැත. මුන් රටම වට්ටුව හොරකම් කරලා. මුන්ට ravatenda එපා..
කියපු කිසිම දෙයක් නොකරන කරන්නේ නෑ කියපු දේවල්ම කරන අරුම පුදුම ආණ්ඩුවක්
මචෝ ඔයාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් හොදයි මූන බලන්නෙ කොහොමද කියලා මම බලාගෙන ඉන්නවා
ඇයි ඔයාට මූණ නොබලා ඉන්නම බරිද? කාටවත් නැති ආසාවක්නේ ඔයාට තියෙන්නෙ මාරයි ඇ
හිතන්න එපා අවුරුදු පහෙන් පමනක් මේ රට හදන්න පුළුවන් කියල
මූණක් නෑනෙ බ්‍රෝ..
මූනෙන් වැඩක් නෑ බන් .. පවසන දේවල් තමයි වැදගත් ..!
Theruwan saranai malli obata
අපි මේ අුාන්ඩුවට බලය දුන්නෙ ඔයට්ක කරන්න තමයි
අන්න අරෙහෙ පුට් බයිසිකල් එකක් ගන්න සල්ලි නැති ගෝතයො ටිකක් වාහන අඩුවට ඉල්ලනවා .🤣🤣🤣🤣
කවුරැ කොහොම කීවත් ක්‍රසවත් වැඩ පිලිවෙලක් යටතේ දුෂකයන්ට දඩුවමුත් රට නිවරදි මාර්ගයත් අනුර හදනවා 😮
👍
Kiithi වර්ණකුලසූරිය pbathumata ජයවේවා 👍👍
අපිට ආන්ඩුව එක්ක කිසිම ප්‍රස්නයක් නැ මාලිමාවට ජය වේවා ❤❤❤
බයවෙන්න එපා මේ ආණ්ඩුවත් එක්ක තව අවුරුදු දහයක් විතර ඉස්සරහට යන්න තියෙනවා😂😂😂
වැදගත් වනුයේ ජනතා ස්වාධිපත්‍යය යි. ජනතා කැමත්ත බිංදුවටම බැස තිබෙන සමයක මොන සංධාන හැදුවත් වැඩක් වෙන්නේ නැහැ.
දුලාන්ජලි අම්මන්ඩි ගෙ හොර සල්ලි ?
NPP ❤❤❤❤❤
Akd ජය 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය
Ithin apita hondai.. horu horu set wei api NPP ❤❤❤api ready Horu ready daaa?????
Sajith ගෙ නංගී ගෙ හොර සල්ලි ගැන කොහොමද
මොනවා කිව්වත් කරත් අපි මාලිමාවට තමයි.
හරබැයයිිඅනුර බයකාටද සහ හෙිතුව එලායට දැම්ටමබනැත්නමි ඔය සහිනපමණයි,
චම්පික, ගම්මන්පිල , රෝහිත, විමල් 😂😂😂😂😂😂😂😂😂😂
මුන් ටිකට වාහන ගෙන්න ගත්තා අපේ බදු සල්ලි වලින, අපිට wagon R එකක් වත් ගන්ඩ බැරි වෙන්ඩ tax ගහලා , මුන්ට වාහන ගෙන්නුවා තිරිසන්නු
වෙනවා නම් හොඳයි.
❤❤❤❤❤🙏🙏🙏
මොකා කදවුරු බැදගෙන ආණ්ඩුව පෙරලන්න ආවත් හිටපු පට්ට හොරුමනේ.කව්ද ඒකලාව ගණන් ගන්නේ. දැන දැන ආයේ පට්ට හොරුන්ට තැනක් නැ.කුජීතවෙලා යනවා මිසක්. දැන් හොරාකන්න නැතුව සෙට් ඵක හාගතේ හාමතේ.කාපුවා මතක්වෙද්දී බඩ දනවා ඇති.රෑට නින්ද නැතූව ඇති. අනුරව ඵලවන කුමන්ත්‍රණ ඵක හැලීයේ පණුවෝ ටික. අනුරට කරන්න දෙන්නේ නැතූව හිගමග මතුරන්නේ රනිලා සජීයා නාමලයා
කමක් නැ නමුත් දෙන්නේ නැ ආයේත් හොරුන්ට.
චන්දෙ ට කලින් නාමල්ව අත්අඩංගුවට ගත්තා නම් නියමයි.. අනුර ජනාධිපතිතුමා නීතියට අත නොගැහුවට රාජපක්ෂලා හිටියා නම් කරන්නෙ බලෙන් කුදලාගෙන යන එක සරත් ෆොන්සේකා ට කරා වගේ...
👍👍
අපි මාලිමාවට ❤
පොල්තෙල් ගෙන්නලා රජයට අයවියයුතු බදු මුදල් තවවමත් ගෙවා නැ . එ ගැනත් විඩියො එකක් දාන්ඩකො.
❤😊
පුංචි චන්දෙත් මාලිමාව ඉහලින්ම දිනවමු
Malimavata jayaveva
ඇත්තටම...සත්‍ය ජයවේවා කියලයි අපේ ප්‍රාර්ථනා වත්!!!ඔය...මාලිමාවට මඩ ගහන එවුන් එකෙක් වත් හොඳ එවුන් නොවෙයි....අනිවාර්යෙන්ම මේ සෑම සියලුම හොර මැරකම් ජඩවැඩ සේරම ටම දැඩි දඬුවම් වහාම ලබා දිය යුතුය. 👍👍👍👍
දැන් තියෙන්නේ තොපි එකට එකතුවෙලා කෙඳිරි ගහන්න😂😂
Trust NPP❤
Obatumath ekka janatawa innawa jayewewa
ඕං අද මොරටුවෙ සමූපෙ දිනල නයි මුගටි රෑන
පාරවල් වහගෙන පෙලපාලි යනව. පාරෙ වාහනයකටත් හානි කරල.
මොලේ කලදක් හරි තියන උන් නම් එතන නැහැ.
පුදුම හිරිකිතයක් දැනෙනව
මෙවැනි පාපතරයො රෑන ගැන😢😢
ඔය සමුපකාර එකක්වත් දියුණු වෙන්නෙ නෑ. උන් පෝසත් වෙයි.
හරියටම හරි ❤❤❤
Our honorable president has heartiest blessings from all over the world. He has the spiritual blessing and blessings from universe and the people love him unconditionally. Every race, religion, and every ages of the country and out of countries. When the defeted opposition party culprits are extremely jelous and scared to death. They have realized that they have lost every single chance of winning the hearts of the voters. ❤❤👌👌👍🏽👍🏽❤️❤️💕💕💐💐💐💐💐💐💐💐💐
තොපිට බලය අරන් දෙන්න බිලිදුන් තරුනයන්ට සාදාරනයක් කරපල්ලා ඕවට කලින්
Respect president ❤ 2/3 balaya bandasiyaka thiyala dunna nithiya kriyathmaka karanna.
Hora sajiya namalya Maddumaya Hora mina kisi ekek epa Api Malimawa wirh for ever❤❤❤
☎️🐂🤣 හොරු unp 🐂🤣 හොරු 🌷 🐂 හොරු 🤣🤣🤣🤣
හොරු රැලට හොද පාඩමක් උගන්නන ඔනෙ මාලිමාවෙ අපි නැගිටින්නට වෙලාව ඇවිත් අලිපොහොට්ටු ගෑස් සිලින්ඩර ටෙලිපෝන් මයික් නයි දෙරන හොරු රැලට ඉක්මනින් දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි ඔක්කොම හොරු රැලට කඩෙ යන වහල්ලු බැත්බැලයෝ ටිකට උන ගැනෙන්න ඇඩෙන්න දඩුවම් දෙන්න
සිරිලිය
හොරලිය.
Neyama horu ennea maalemawe.
සංදර්ශන දාන්නෙ නැතුව වැඩක් කලානන් හොදයි 😂😂
👍👍👍🧭🧭🧭
උන් උන් එකතු උනාට බහුතරයක් ජනතාව මාලිමාව සමගයි 😀😀👍👍
මොනව කලත් වැඩක් නැහැ ජනතාව එකමිටට අනුරත් එක්ක
🎉🎉👍👍
❤❤❤❤❤❤❤
❤❤❤
කුනුහරප කියන ගෙම්ඹෙකුට පොලිස් ආරක්ෂාව දීපු එක ගැනත් කියන්න...
කුනුහරුප කියපු එයාව විතරද දැක්කේ. අපි නම් දැක්කා ස්ටේජ් වල සදාචාරයක් නැතුව හැසුරුනු තව අය. නායකයාට කඩේ යන්න. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු කාරයෝ එහෙමත්.
කවුරු එකතු වුනාට වැඩක් නැ මාලිමා රජය රට හදනවා ස්ථිරව ම ඉවසන්න
දවස් කියියකටද උපදි හොරු ද කෙබර හොරු ද ගෑනු හොරු ද ගනිකාවො ද කප්පන් හොරු ද එහෙනම්159 ම යයිද
තොපි හැමතැනම රිංගලා මොනවාහරි ලිව්වට ජනතාව මාලිමාව එක්ක බොල! කවුද මෙතෙක් හිටපු හොරුන්ට ඡන්දය දෙන්නෙ?
Very good ❤❤❤ God bless
කතාව ඇත්ත
සීට් කිහිපයක් විපක්ශේ හිස් වෙයි වඟේ.මුදල් අච්චු ගහපුවා එහෙමත්...
Me rjaya witharai danata wiswasa karanna puluwan ekama rajaya meka peralanna denne naha eka sikurui.❤❤❤
එකට එකතුවඅනත් මේ ආණ්ඩුව පෙරගන්න දෙන්නෙ නැහ
👍🎈👍👍🏻👍🏻👍👍👍🏻🎈
පුත්තලම් චමරිත් ගියා පියරු බබෙක් වඟේ මහින්දගේ ගෙදරට.
කියනවා අපි අහනවා එපමණයි.
ලිස්ට් එකේ ඉන්න ප්‍රමාණය. උන්ට අනුබල දුන්න නිලධාරීන් එහෙමත්.මේ රටේ සත්‍ය වසන් උනානේ අවු. 76.ක්ම.
Balamuko😮😮😮