රුසියන් රැකියාවෙන් බැටකන ශ්‍රී ලාංකිකයෝ - කිව්ව පඩියවත් නෑ - 🇷🇺🙅‍♀️ නම් එන්න එපා ⚠️❗️🥲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 266

  • @dilshi7235
    @dilshi7235 ปีที่แล้ว +61

    රැසියාව කියන්නෙ හොද රටක්.මම ලක්ෂ 3 පන්නල පඩිය ගත්ත.නමුත් ගන්න මුදල ලංකාවට බැංකු වලට දාගන්න බැරිව ගොඩක් අසරන වෙලා ඉන්න අතරතුර ලංකාවෙ අපෙම අය ඉන්නවා සල්ලි දාල දෙන්නම් කියල සල්ලි අරගෙන ලක්ශ 3,4 අරගෙන හොර ජාවාරම් කරන අය.එහෙම අය දැනුවත්ව ඉන්නව පුලුවන්නම් ඒ අයට නි්තිමය පියවරක් ගන්න.මට පුලුවන් තොරතුරු දෙන්න.

    • @kumudunimalkanthi8700
      @kumudunimalkanthi8700 ปีที่แล้ว +2

      Whatsapp nombar eka dannako

    • @heroesworld763
      @heroesworld763 ปีที่แล้ว +1

      නම්බරේ දෙන්න පුලුවන්

    • @liyostudio8112
      @liyostudio8112 ปีที่แล้ว +2

      Binance app eka ganna

    • @dilshi7235
      @dilshi7235 ปีที่แล้ว +1

      @@liyostudio8112 aken therenne na ane

    • @techzone1664
      @techzone1664 ปีที่แล้ว +1

      KOHEDA OYA WADA KALE GARMENT EKAKADA

  • @hashithaeranga7390
    @hashithaeranga7390 ปีที่แล้ว +4

    Thanks aiye meka dammata mehata enna sahodara sahodariyata kiyane art textile ekata enna name epa kiyala api godka asaranai meka dakalawth apita pihitak wenna kiyala ihala baladaringe ilane

    • @manoj6132
      @manoj6132 ปีที่แล้ว

      මැට්න කියල එකක් තියේද සහෝදරය

  • @isurumadurangamaduranga4374
    @isurumadurangamaduranga4374 8 หลายเดือนก่อน +1

    Harima .asadaranaine ..❤ oyalata sadaranayak wenna ona aniwaren

  • @RayanSilva-zy3sg
    @RayanSilva-zy3sg 7 หลายเดือนก่อน +5

    මල්ලි නිලන්ත කියන එකාගෙ පොටො එකක් දාපන්...උදව්වක් කරන්න අහන්නෙ

  • @nuwanthikaushalya9638
    @nuwanthikaushalya9638 ปีที่แล้ว +13

    මාත් කොළඹ hilstop එජන්සි එකට රැසියා යන්න බාරදුන්න ,මේ ෆැක්ටරියට තමයි යවනව කිවුවේ... අනේ ඔයාලට ගොඩක් පිං මේ ව්ඩියෝ එක දැම්මට , මං සල්ලී ලක්ශයක් දුන්න අනේ ඒ සල්ලී ගන්න ව්දිහක් කියන්න දන්න කෙනෙක් , ගොඩක් පිං. බඩු උගස් තියල ගත්තේ සල්ලී

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 หลายเดือนก่อน +1

      පිනට දුන්නා කියලා හිතාගනින්

  • @lelumishaminka8941
    @lelumishaminka8941 ปีที่แล้ว +11

    මගේ මහත්තයටත් මේ තත්වයම තමයි.අපි හරිම අසරනයි.අපිට උදව්වක් ගන්න කෙනෙක්වත් දැන් නෑ.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 หลายเดือนก่อน

      ඇයි උඹලාට ලනකාවේ ජීවත්වෙන් බැරිවෙලානේ ගියේ ඇයි දැන් උදව් ඉල්ලන්නේ කාගෙන්වත් අහලා නෙමෙයිනේ ගියේ

  • @dileeshaheshan3539
    @dileeshaheshan3539 9 หลายเดือนก่อน +1

    මන් යන්න හිතන් ඉන්නෙ agency walin neme තනියෙන් යන්න හිතන් ඉන්නේ විසා විතරයි මට මෙහෙන් ගන්න ඔනේ කවුරු හරි එම ගියපු කෙනෙක් ඉන්නවද

  • @poornimahansani9037
    @poornimahansani9037 หลายเดือนก่อน

    Aiye russiya vala address ekak tiyanavaa ..attatama ehema company ekak tiyanavada kiyala hoyala denna puluvanda

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 หลายเดือนก่อน

    Baladarige netha gytewa අහිංසක සහෝදර පිරිසට ඉක්මන් සහනයක් lbewa සියලුම denata බුදු සරණයි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน +1

    මේ රටේ වහල් වෙලදාම් කරන ඒජන්සි කාරයෝ මුල සිටම සුද්ද නොකර බෑ!!! ඒක බැරි මේ දේශපාලකයන් නිසාම තමයි!!!”
    ඉවසන් ඉන්න වනවා ටික කාලයක”

  • @Inside25
    @Inside25 5 หลายเดือนก่อน +3

    රුසියන් පොත් කියවලා වමේ රතු ලකුණු කෝ , අම්ම පොත කියවපු උන් කෝ , සමාජවාදී රටක් හදමු

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 5 หลายเดือนก่อน +1

      හදමු

    • @Inside25
      @Inside25 5 หลายเดือนก่อน

      @@NilminiJayasuriya-z6y 💯💯

  • @TV-uh8mk
    @TV-uh8mk 11 หลายเดือนก่อน +1

    තාම ඔයාලා ඉන්නෙ රැසියන් වලද

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 9 หลายเดือนก่อน +4

    ඇයි හොයා ල බලන්නේ නෑ තු ව ඔයා ල ආ වෙ

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 8 หลายเดือนก่อน +1

    ඔබලාගේ. භාර කරුවන්ට. කියන්න විදේශ සේවා -බත්තරමුල්ල ටගොස්. පැමිණිලි. කරන්න. කියන්න
    .❤❤❤

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 10 หลายเดือนก่อน +1

    ඔය පක්ෂයා ලංකාවේ කොහෙද ඉන්නේ කියලා කියපන්කෝ

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 7 หลายเดือนก่อน +1

    Kalakanni palakayooo
    Thope eyes lock welada
    .ape daruwo beraganilla

  • @IsuruSampath-wo6sb
    @IsuruSampath-wo6sb ปีที่แล้ว +2

    රතු ට් ශර්ට් බිබිලේ රෙදි මහලා ඇති කියලා හිතුනද

  • @ShalikaPriyadarshani-p6c
    @ShalikaPriyadarshani-p6c 2 หลายเดือนก่อน

    New zone agency eka hodaida

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 8 หลายเดือนก่อน

    Sameera kiyala ekkenek job hoyala denawalu neda

  • @RanjithGunashekara-om9qc
    @RanjithGunashekara-om9qc 5 หลายเดือนก่อน +2

    රැල්ලට රට.ගියාම ඔහොම තමා ..හොයල බලලා යන්න තිබුණා ...

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 ปีที่แล้ว +1

    white කාලේ හන්දියෙ පල්ලි 2 තියෙන තැන ඡන්දෙ කියලා තට්ටෙ තියෙන මනුස්සයෙක් ඉන්නවා දරුවෝ දෙන්නෙක් ඉන්න පිරිම ළමයි දෙන්නෙක් පල්ලියත් එක්කම තියෙන ගෙදර කොළඹ සිට යනකොට දකුණු අත පැත්තේ දන්නේනැ කෙනෙක් ඉන්නවනම් කරුණාකර දැනුම් දෙන්න

  • @chathurikachathu4754
    @chathurikachathu4754 ปีที่แล้ว +3

    Mama lagadi russia yanna inne rainbow agancy eken maharagama. Rainbow eken awa aya othana innawada

    • @dhaneeshauyangoda9707
      @dhaneeshauyangoda9707 ปีที่แล้ว

      Russia kohetada enna inne? Hariyata wistare balala kiyanna

    • @manoj6132
      @manoj6132 ปีที่แล้ว

      @@dhaneeshauyangoda9707 machan apiwath hira karan inne ..
      Iridatath wadata awe nathnam apee padi kapanawa kiwa..
      Api awe 22. Apita padi denne 04.25kiwa.. MAGNA DUBANA nama

    • @samidupeshan4470
      @samidupeshan4470 ปีที่แล้ว

      Enna nm epa okungen iwray

    • @samidupeshan4470
      @samidupeshan4470 ปีที่แล้ว

      Ekn enna epa iwry

    • @sadarudananjaya2091
      @sadarudananjaya2091 ปีที่แล้ว

      Halow Oyge nmebr eka denna puluwanda details tikak dena gnna

  • @devikawilarachchi6843
    @devikawilarachchi6843 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ

  • @wish864-n1b
    @wish864-n1b ปีที่แล้ว +18

    අනුර කුමාර මේ ගැන බලන්න jvp npp කට්ටිය කෝ

    • @gihanhirantha131
      @gihanhirantha131 6 หลายเดือนก่อน

      පුka බලන්නද අනුරයගෙ 😂

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 หลายเดือนก่อน +1

    Mahnda lokkaga kaladinm ranjan ramanayaka sudiarabiyata giyana jadda palamayata ranja budiyawa dan kiyapalla rusiyawatat anna kiyala

  • @roshanaamal626
    @roshanaamal626 8 หลายเดือนก่อน

    Royal meed agency eka hodaida

  • @manojpriyankara1010
    @manojpriyankara1010 8 หลายเดือนก่อน

    Apeth ekek gihin inne.. hiltop eken giya.. nilantha kiyana eka karana garmnt ekakata dala tiyenne.. ynna epa ekektmwt..padit ne.. kannth ne hariyata.. rainbow ekent ekata apu un innwa..

  • @chathurangasampath5563
    @chathurangasampath5563 ปีที่แล้ว

    චම්පිකා එකෙන් ගියපු අය ඉන්නවද.හොදයිද ⁣job ..

    • @RussianLanka
      @RussianLanka  ปีที่แล้ว

      Meke tiyena anith videos tikat balanna. Etakota mehema comment danna one wena ekak na

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 6 หลายเดือนก่อน

    At is your agency it has a govt reg no ?

    • @SupunGayan-p1i
      @SupunGayan-p1i 20 วันที่ผ่านมา

      Angara Travel And Tourism - No 3461

  • @indika963
    @indika963 10 หลายเดือนก่อน

    Chamath kiyalath kurus medical eke innawa eyath oka karanne

  • @dilmisandeepani5178
    @dilmisandeepani5178 4 หลายเดือนก่อน

    යකෝ ඒජන්සිය මොකද්ද

  • @UpaliIlangaragna
    @UpaliIlangaragna 6 หลายเดือนก่อน

    mama kiyanne munwamaranna one hamadama oyasidiya wenawane aniwarenma ajat aithkaraya marnna ona mewata wisadumna usavihiyth na mewa rajayen karannena mewat wisadum apima thama ganna ona

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 5 หลายเดือนก่อน

    මේ තරම් හරියට හොයලා බලලා යන්න කියද්දි ගිහින් ඉතින් අමාරුවෙ වැටෙනව. මේ තරම් මුදලක් දෙන්න තිබුනනම් ඇයි මේරටේ දෙයක් කරගන හිටියනම්

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 2 หลายเดือนก่อน

    Mama nam kiyanne me davas vala rusiyavata Israel valata yanna epa. Sama harak a rataval valama marunath innava kiyala comment karala thiyenava mama dakka. Giyapu aya gana dan rajayen balaganna one. Aluthen yanna inna aya yudda thiyena rataval valata yanna epa. Yanavanam mona tharam rataval thiyenavada karadara nathi ehema ratakata yanna try karanna

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 ปีที่แล้ว +10

    රුසියාවෙ නෙවෙයි කොහෙවත් ගාර්මටි වලට යන්න එපා.රුසියාවෙ වෙන කර්මාන්ත ශාලා වල හොද පඩි ගන්න අය ඉන්නවා

    • @rajapaksa90329
      @rajapaksa90329 11 หลายเดือนก่อน

      Farm job hodai d

  • @gihanhirantha131
    @gihanhirantha131 6 หลายเดือนก่อน +2

    රුසියාව මොනවගේ රටක්ද කියල දන්නෙ නැතුව රැල්ලටද රුසියන් ගූ කන්න ගියේ 😂

  • @indrajith23
    @indrajith23 ปีที่แล้ว +17

    තමන්ගේ මොලේ තියෙනවනම් උවමනාවක් තියෙනවනම් ලංකාවෙන් එලියට ගියා කියන්නේ ගේම ගහන එකා ගහනවා. ,😂 අපේ එවුන්ගේ උම්මත්තක ඔලු නිසා ඉතින් පඩි නෑ අරක නෑ මේක නෑ ගගා ඉන්නවා😂

    • @vkkumar7968
      @vkkumar7968 ปีที่แล้ว +2

      ඔයා ගේමක් ගහනවා වගේ, රුසියාවේද ඉන්නේ 😂🤣🤣

    • @sajithpriyankara7267
      @sajithpriyankara7267 ปีที่แล้ว

      එළ

    • @indrajith23
      @indrajith23 ปีที่แล้ว +1

      @@vkkumar7968 ow😂 inna nisa kiuwe ubala wage newei mehe minissu.

    • @vkkumar7968
      @vkkumar7968 ปีที่แล้ว

      @@indrajith23 මොකද්ද කරන්නේ, job විසා ද ඉන්නේ, 😄😄😄, නැත්තම්, ළමයි ගෙන්නනවද 😄😄

    • @indrajith23
      @indrajith23 ปีที่แล้ว +1

      @@vkkumar7968 ජොබ් වීසා ඉන්නේ. බලන්න ඕනීද? කරන්නේ මොකක්ද කියලා

  • @dines590
    @dines590 ปีที่แล้ว +1

    Nilanthage lankawe gewal thiyana thanak hoyala denna

  • @nipusewwandi7471
    @nipusewwandi7471 ปีที่แล้ว

    Angel travels & tours egency එකෙන් ආව අය ඉන්නවද 😓

  • @sdkarokeproduction
    @sdkarokeproduction ปีที่แล้ว

    Machan nimanthaya uba ne inne othana koriyana garment eke hitapu..

  • @ManjulaKumari-i5x
    @ManjulaKumari-i5x 5 หลายเดือนก่อน

    රට රස්සවකට යද්දි රජයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකින් විදේශ සේවා අනුදැනුම යටතේ විදේශ රැකියා සදහා යොමු නොවී හොර ඒජන්සිවලින් රට රැකියාවලට යොමු උනාම ඔහොම තමයි.රජය මොනවා කරන්නද.දැන් අමාරුවේ වැටුනාම ගන්න ගන්න කියලා කෑ ගැහුවට කවුද ඕවට වගකිය්න්නේ..

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    හිතුවක්කාරව මේ රට තස්ථවාදීන්ගෙන් බේරාගත් දෝහෝත් මුදුන් තබා වැද වැටී වන්දනාමාන කල යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටකෑවා කියා අපහාස කලමින් අනුර කුමාර පිස්සාගේ කීම අසා නටාගෙන ගොස් දැන් රජයට බෙරන්නට කියනුයේය
    ජනතා විමුක්ති පෙරමුණ තමා මේ විදේශවලට තරැණ තරැණියන් යවන හොර ජාවාරම් පසුපස සීටිනුයේ පාසැල්වල ගුරැඋද්ගොෂන සංවිධානය කරමින් ලමයින්ගේ අධයාපනය කඩාකප්පල් කරන අතර විශ්වවිද්‍යාලයේ නවකවදයට මුවාවී දේශපාලන උද්ගෝශනය වලට විශ්වවිද්‍යාලයේ ශිෂයන් යෝමුකිරීම මගින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කඩාකප්පල් කරනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ආචාර්ය මහාචාර්ය නඩය බෝරැ මහපෝලවේ යථාර්ථවත් නැති පරිකෂණ වාර්තා හදමින් පරීක්ෂණ සදහා රජයෙන් වෙන්කරන මුදල් ගසාකන්නේ ශිෂයන් සමග විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරැන්ට නව නිපැයුම් හා පරීක්ෂණ සදහා වෙන්කරන මුදල් ගසා කැමට ශීෂයන් සිටියහෝත් නොහැකීවන නිසා ඔවුන් උද්ගෝශනය වලට යොමුකර පයොගික පරීක්ෂණ සදහා කාලය සීමිත කර නියායාත්මක පත්වල තිබෙන දේ පමණක් ඉගෙන ගැනීමට යොමුකර ඒ ආශිතව පමණක් ඔවුන් විසින්ම් ම පශ්න පත්තර සකස්කර ඒවා බලා විශ්වවිද්‍යාලයේ විභාග සමත් කරවනුයේ තනිකරම අතීතයේ අටේ පංතිය සමත් වුවෙකු නොව පහේ පංතියෙන් අධයාපනය හමාර කල අයෙකුගේ දැනුමවත් නැතිව වීදේශීය විශ්වවිද්‍යාල කඩවලට ලමයි යෝමුකිරීම මගින්ද මෙම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ආචාර්ය මහාචාර්ය වරැන් එක ශිෂයෙකු යොමුකිරීම වෙනූවෙන් ලක්ෂ ගණනක් සමග නොමීලේ විදේශීය සංචාර හිමිවනුයේ කිකට් සදහා ලෑබෙනූයේ මොන සොච්චම් මුදලක්ද යනු වටහා ගත යුත්තේ අමර දඹර හිමියන්ට ගෘහස්ථ ගැස් පවර්ධනය කිරීම වෙනුවෙන් කියමින් ලිට්රො ගැස් සමාගම විසින් 2015 සිට 2019 ගොටාබය බලයට පත්ව එය නතරකරන තාක් මසකට රැපියල් 90000 අනු දහසක් ලැබුණේ ලංකාවේ මිනිසුන් පාවිච්චියට ගන්නා ගැස් සිටින්ඩරයක් පාසා මීල වැඩිකර ලබාගන්නා මුදල්වල එකතුවෙන් නිසාම ගොඨාභය පැමීණි පසු අඩු මිලට ගැස් ලබාදීමට ලිට්රො ගැස් ආයතනයට නව කලමනාකාරුත්වයක් පත්කලද මෙවායෙන් ගෘහනියන්ගෙන් මුදල් ගසාකා පුරැදු උන් කූමන්තරණය කලේ ගැස් සීලින්ඩර් කොළඹ හා තදාසන්න පෙදෙස්වල පමණක් පුපුරවා ආණ්ඩුව බයකර ගොඨාභය එලවාවභලු පසු ඕවුන්ට කොමිස් ලැබීමට පටන්ගත් පසූ ගැස් පිපිරිමද නතර විමෙන් කියා පානුයේ ඇනිත් මිනිසුන් මෙන් රක්ෂාවක් කර වැදගත් විදියට හරිහම්බ නොකරන ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන් පරපෝශිතයන් ලෙස ජනතාව මතම බරපැන වැටෙන ලෙස නිෂ්පාදන ආයතනවලින් කප්පම් මූදල් ගන්නේ ලංකාවේ නිපදවන භාණ්ඩ හා සේවා විදේශීය නිශ්පාදන වලටද වඩා මිල අධික කරමිනැ මේ අයුරින් ජීවන පියසැරියකට හුරැවු මිනිසුන් විදේශීය රටවල් වර්ණනා කරමින් හෝර රහසේ පවා විදේශ් ගත කරනුයේ ජනතා විමුක්ති පෙරමුණට විදේශවල සිටද කප්පම් එවිය යුතු බවට කොන්දේසි පණවා ඒය කියාත්මක කිරීමට වෙනම ජනතා විමුක්ති පෙරමුණ හා දේමල ඩයස්පෝරාව එකතුව මැර කල්ලි පිහි වලින් සන්නද්දව යොදවා ඇති පසුබිමක ඔස්ටේලියාවේද පවුලක් මරාදමා ඇති අතර කැනඩාවේ දී දරැවන් 4 සමග 6 පවුලම මරාදමන තරැණයාද කැනඩාවේම මුලු පවුලම ඇතුලට දමා ගෙය ගිනිබත් කරනුයේද ඊට පෙර ඉන්දිය ඡාතිකයෙකු මරා දමනුයේද ඉන්දිය වැසියන් ගෙන්ද කප්පම් මුදල් ගැනීමට යැම නිසාය.
    එහෙත් මේ කප්පම් කල්ලි ගොඨාභයගේ පුතාගේ ගෙයද වටලා උද්ගෝශනය කලේ එරට දේශපාලඤයින්ට බැලමෙහෙවර කර ලබාගන්නා අනුගහයමත වීම නිසා අන්තරජාතික මාපියා කල්ලියක් බවට දේමල ඩයස්පෝරාව සමග ජනතා විමුක්ති පෙරමුනද නම්කල යුත්තේ අයිඑස්අයිඑස් සංවිධානයේද සබදතාවය ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාවටම හිමිවි ඇත්තේ පාස්කු බෝම්බයට තම දරැවන්ව පවා යොදවා ඇති ඉබහීම් දේමටගොඩ කුලුබඩු වියාපාරයට බාල ගම්මිරිස් ඉන්දුනිසියාවෙන් ගෙනවිත් මෙහිදි මෙහි ගම්මිරිස් වලට කලවන්කර යුරොපීය රටවලට යවන ජාවාරම් කල්ලියට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ විම මගින් ජාත්‍යන්තර පෝලිසිය සමග පරික්ෂණ කලයුතු තත්ත්වයට ජනතා විමුක්ති පෙරමුණේ නව පවේශය ආරම්භ වනුයේ රටක් රාජ්යක් වටිනා සම්පතක් වන විමල් විරවංශට පලාබේදීම ආරම්භ කල තැන් සිටය. අනුර කුමාර දිශානායක නම් උන්මත්තකයා රග දේනුයේ කප්පම් නොදේන ලංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් එංගලන්තයේ හා යුරෝපයේ පමණක් නොව ඇමරිකාවේ හා කැනඩාවේ ද කුරීරැලෙස මරාදමමිණි.

  • @ros1420
    @ros1420 6 หลายเดือนก่อน

    AMANYSHAYA parlimentuve anna berihan denava widesha rekiya labadunna kiyala.kalakanniya. uu ogollanwa wikunalada danne.

  • @dulonlive5623
    @dulonlive5623 ปีที่แล้ว +6

    RV agency කියලා එකක් තියනවා මහරගම ඒකෙත් job visa දෙනවා කියලා visit visa ගහලා ගන්නවා මෙහේට අංජු අයියේ මේක පොඩ්ඩක් බලන්න❤️

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 5 หลายเดือนก่อน

    යකෝ අපිත් ඉන්නේ ලංකාවේ තමයි තියන විදිහට කාලා ඉදපල්ලා පිටරට ගිහින් අමාරුවේ වැටෙන් නැතිව එක වේලක් කාලා ලංකාවේ ඉන්න එක සැපයිබන්

  • @isharakelum4191
    @isharakelum4191 ปีที่แล้ว +1

    Mokakda hodama visa aka rusiyawata anna kiyannako ගාමන්ට් akaka wedakaranna

  • @Athukorala89
    @Athukorala89 5 หลายเดือนก่อน

    යකො අපෙ මල්ලිත් රුසියාවෙ ඉන්නෙ. කෑම ඩිලිවරි කරන පොඩි ජොබ් එකක් දැනට කරන්නෙ. පොරනං කියන්නෙ ජීවත් වෙන්න සුපිරි රටවල් කියල.ගිහිල්ල මාස දෙකෙන් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගත්ත. දැං පොර කාර් එකක් ගන්න ට්‍රයි එක..

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 หลายเดือนก่อน

    Dan kohomada lankawda sapawadiuna dan karapalla aragala rusiyawadi tamnga ratea watinakama nodanna topi

  • @user-abuufahad95
    @user-abuufahad95 5 หลายเดือนก่อน

    අනේ puau ද ව් ය ්නා ගෙ පිහිටයි ඉක්මනින් ප්‍රශ්න ව් ස දැන් න 😭😭😭

  • @lahirudilshan5157
    @lahirudilshan5157 ปีที่แล้ว +3

    ඇයි ඔයාලා ලංකාවෙ එම්බසිකාරයො හරහා රුසියාවට ආවෙ ලංකාවෙ එම්බසි කාර්යයි රුසියාවෙ ඉන්න අදුරන කෙනයි එකතුවෙලා කරන්නෙ ජාවාරම්. මිනිස්සු අසරණ කරන. ඔයාලා එවැනි රටට යනවනම් භාෂාවයි මොනවාමහරි ජොබ් එක්පීරියන්ස් හදාගෙන යන්න. නිකම්ම ගියොත් කන්න නැතුව මැරෙන්න වෙන්නෙ.

  • @ConfusedGo-Kart-qh5qi
    @ConfusedGo-Kart-qh5qi 3 หลายเดือนก่อน

    මොකක්ද ඔය අයතනය

    • @SupunGayan-p1i
      @SupunGayan-p1i 20 วันที่ผ่านมา

      කලින් චම්පිකා දැන් Angara travel ,නුගේගොඩ

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 หลายเดือนก่อน

    රැල්ලට රට ගියා නේද කස්ටිය 🤨

  • @asokajayasinghe73
    @asokajayasinghe73 5 หลายเดือนก่อน

    රැසියාවට යන්න එපා දෙවියනේ මේ මොකක්ද වෙන්නේ

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 8 หลายเดือนก่อน

    Ubala hoyanne nethuwa eka ekata puka deela awith Dan dodawanawa... Math saint Petersburg htye math laksha 3 k padigatta... Uru kotuwakata palayalla wena karanna deyak ne.. hoyala balala Enna ona ..

  • @inokapriyadarshni7567
    @inokapriyadarshni7567 ปีที่แล้ว

    Janaja eke කඩුවෙල enna inne mama

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 9 หลายเดือนก่อน

    Mawa Sri Lanka wan hariyata hoyala balanne na.

  • @srimusicstudio4565
    @srimusicstudio4565 ปีที่แล้ว +1

    කෑගල්ලේ පැත්තෙ කවුද ඉන්නේ ගියපු අය..

    • @supunsudeera31
      @supunsudeera31 ปีที่แล้ว

      මමත් කෑගල්ලේ තමා

    • @srimusicstudio4565
      @srimusicstudio4565 ปีที่แล้ว

      @@supunsudeera31 oya giye kagenda russian

    • @supunsudeera31
      @supunsudeera31 ปีที่แล้ว

      Mama giye tulip consulting kiyala thiyenewa nugegoda thenak aken

    • @srimusicstudio4565
      @srimusicstudio4565 ปีที่แล้ว

      @@supunsudeera31 kagalle kenek innawa kiwa ohe..eya kattiyata job hoyala ewanawa kiwa..ehema giya ayath innawa..garment wala job set karanwa kiwe...mulin 175000 k denna one..ithuruwa visa gahala iwara unama..okkoma ලක්ෂ 6 k yanwa kiwa wadeta..

    • @supunsudeera31
      @supunsudeera31 ปีที่แล้ว

      Kegalla innawa kiuwa kenage nama mokakda kiuwe ayage number eka thiyenawada godak dewal hoyala balla yanna apitanam laksha 40 nethiuna

  • @Nipun47
    @Nipun47 ปีที่แล้ว +1

    Oyala koheda inne

  • @mallikakasakara4384
    @mallikakasakara4384 6 หลายเดือนก่อน +1

    වෙන රටකට යන්න තිබුනා මැද පෙරදිග ඔයිට වඩා හෙදයි නම හෙද වුනාට වැඩක් නැනේ රුසියාව කිවාම හරියට අැමැරිකාවේ ගියා වගේ කියලා හරි අඉම්බරයක් නේ දැන් මෙකද කෙදිරිය මෙද නුකෙ නම් ඔහොම කියන එකක් නැ

    • @nimshansilva2020
      @nimshansilva2020 5 หลายเดือนก่อน

      තෝ නම් ඉරිසියා කාරයෙක්

  • @harshikamadushani2931
    @harshikamadushani2931 ปีที่แล้ว +1

    Math anna hitiye

  • @RohanVithanage
    @RohanVithanage ปีที่แล้ว +3

    Rainbow kiyanne Patta Hoda agency ekak Mr Dinesh kiyanne wadagat mahatmayek habai RV kiyanne Patta pal horek Balu higannek muge Prado jeep eke boru bord ekak gahan innawa muludiwainatama nomile Trip yawanu labe kiyala😢

    • @Lordwarrior678
      @Lordwarrior678 ปีที่แล้ว +1

      Rainbow patta horu okun laksha 10 aran apayata yawanne

    • @esminandani-bf8uc
      @esminandani-bf8uc ปีที่แล้ว

      Rainbow කියල ඔයාල කියන්නෙ rainbow globle education කියන ඒජන්සි එකද...කරුනාකරල මට උත්තරයක් දෙන්න

    • @Lordwarrior678
      @Lordwarrior678 ปีที่แล้ว

      @@esminandani-bf8uc ne ne maharagama rainbow ajencya

  • @rasalmelantin723
    @rasalmelantin723 6 หลายเดือนก่อน

    denvath ratea inna hora thakadi tka athugala danna kalaya

  • @dingirimudiyanselagedinesh7602
    @dingirimudiyanselagedinesh7602 7 หลายเดือนก่อน

    Nilantha kiyana ekage photos dapalla

  • @Avyyyy-q7
    @Avyyyy-q7 2 หลายเดือนก่อน

    මේ මිනිසුන්ට කියලා වැඩක් අපේ රටේ නලදාරින්ට ඔවා වැඩක් නැ අර පේනවද හමුදඒඅය වෙඩි වැදිලා කකුල් ඇත් නැතුව එත් එ මිනින්ටත් පිහිටක් නැ

  • @dulonlive5623
    @dulonlive5623 ปีที่แล้ว +6

    නිලන්ත කියන කෙනා දැන් moscow ඉන්නේ😊

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      Nilanthada nimesh da?

  • @lochanarathnayake11
    @lochanarathnayake11 ปีที่แล้ว +3

    රුසියාව කියන්නේ එයාලගේ රටේ අයට රැකියා දෙන රටක් , වෙන රටවල අයට උපාධි දීලාවත් තියාගන්නේ නැහැ යවනවා රුසියාවෙන් , හැබැයි Invest කරනවානම් සුපිරි රට , මාර business power එකක් ගන්න පුළුවන්

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 10 หลายเดือนก่อน +1

    chathura jaya sri Rajapaksha

  • @Seelawathidiulegedara
    @Seelawathidiulegedara 6 หลายเดือนก่อน

    Oya Rata uddha aratak hitala ball tiranayak Ganna.

  • @NirmaDharmasena
    @NirmaDharmasena 6 หลายเดือนก่อน

    Mach an sirasa madfayata den na

  • @FatmaKarunadas
    @FatmaKarunadas 8 หลายเดือนก่อน

    පවු දෙයියනේ හොර එජඑන්සඉවලට හේන් ගහන්න ඩණ අහිංසක මිනිස්සු අමරඇවඑ දනවාට

  • @supunwijekoon3780
    @supunwijekoon3780 5 หลายเดือนก่อน

    Widumata hera wipakayata yanna epa rata....
    Rewatenna epa rata eyo gahana bailawata😅😅😅😅😅😅(jaya sri)

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 5 หลายเดือนก่อน

    පුටින්ගෙ. අම්මට. හුකවන්න. ඕනෙ

  • @AkilaChathuran
    @AkilaChathuran 5 หลายเดือนก่อน

    වරෙවි යකෝ හොද රටක් හදන්න

  • @chamilkumarachamilkumara
    @chamilkumarachamilkumara 11 หลายเดือนก่อน

    හරිය කන්න ගියාම ඔහොම තමයි

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 7 หลายเดือนก่อน

    Ape aya pav..

  • @chamaraasanka7950
    @chamaraasanka7950 ปีที่แล้ว +3

    මහරගම රේන්බෝ ආයතනය හොදයිද රට යන්න

    • @dineshmadhushanka9679
      @dineshmadhushanka9679 ปีที่แล้ว +1

      Horu

    • @donitharu5335
      @donitharu5335 ปีที่แล้ว

      Oken thama apith giye unta puke aralath Madi.. maasa 6n awa naya wela

    • @DilkiShehara
      @DilkiShehara ปีที่แล้ว

      @@donitharu5335 oyl rainbow ekend giye poddk wisthr kiynnko

    • @donitharu5335
      @donitharu5335 ปีที่แล้ว

      Ou

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 ปีที่แล้ว

      ඔය හැම ඒජන්සිය ම කරන්නේ හොර ජාවාරම්... සල්ලි දීලා අහු වුනාට පස්සේ හූල්ල පල්ල.....හොටු පෙරාගෙන....

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 6 หลายเดือนก่อน

    Giya nam idapala ban

  • @anuireshi6067
    @anuireshi6067 9 หลายเดือนก่อน

    Champika ekenda awe oyala

    • @SupunGayan-p1i
      @SupunGayan-p1i 20 วันที่ผ่านมา

      කලින් චම්පිකා දැන් Angara Agency

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 หลายเดือนก่อน

    Obala lsnkawata avlla anurskumarsta. Kiyala golpasa ghn aragalakarapalla atakota hariyai

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e 7 หลายเดือนก่อน

    Agra egency eka hodaida nugegoda

  • @esharalakmale2390
    @esharalakmale2390 ปีที่แล้ว

    Hiltop eke Aya are nnawada

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    ❤❤❤❤

  • @EDFg-ns4qb
    @EDFg-ns4qb 5 หลายเดือนก่อน

    aicekadui😢giniawewai😮mayratawal😢surapurayak😢aperata😢ballokawa😢

  • @kumudukularatne1300
    @kumudukularatne1300 ปีที่แล้ว

    Den me ayage prashneta mokakda karanne???

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว +1

    😢😢😢

  • @Chanaka572
    @Chanaka572 ปีที่แล้ว

    Oya nilantha kiyana kenage nbr eka ewanna puluwannam

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 ปีที่แล้ว

    වයික්කාල හන්දිය පලි දෙපැත්තෙ දකුණු අත දකුණු අත පැත්තට තියෙන ගෙදර පොල් ගස් එහෙම පල්ලියෙන් අල්ලපු වත්ත ඇනලා කියලා මනුස්සයෙක් ඉන්නවා කෝටි ගනන් මනුස්සයෙක්ගේ ඉතාලි යවනවැයි කියලා සල්ලි අරගෙන මනුස්සයෙක් පොලිසිය පොලිසියට කට්ටිය උදව් තියෙනවා තව හෙට උදව් කිට්ටුවම තියෙන මට හරියට මතක නෑ මොකක්ද හන්දිය ඒක පස්සේ කියලා ආරංචියක් තියෙනවද කියලා දන්නවනේ දන්න කෙනෙක් කියන්න යවන්න අනේ අපේ දරුවෝ අපට ඒ ගැන කියන්න වයික්කාල හන්දිය පල්ලි දෙක තියෙන standi කියලා මනුස්සයෙක් එයාට පුත්තු දෙන්නෙක් ඉන්නවා නෝනගේ නම නම් මතක නෑ එයාගේ නංගි කෙනෙක් ඉන්නව ඇහුවෙ කියන වැඩ කරන්නේ දන්න කෙනෙක් මේ ගැන තවමත් දැනුවත් වෙන්නෑ කියලා කිසි කෙනෙක් අහුවෙන්න එපා කියලා කෝටි ගනන් සල්ලි

    • @-vl4kd
      @-vl4kd 6 หลายเดือนก่อน

      😂😂, මොනවද බම් ලියලා තියෙන්නේ ,

  • @හිටං-ට6ඳ
    @හිටං-ට6ඳ ปีที่แล้ว +2

    අපේ එවුන්මයි වළ කපන්නේ

  • @Maheshperera920
    @Maheshperera920 6 หลายเดือนก่อน

    යකෝ ඇමරිකාවේ ඔහොම උනනම් මේකේ ඉන්න රුසියන් බයියෝ ටික එයි රෙද්ද උස්සගෙන මෙවට රුසියන් බයියො සද්ද නැ පෙනවනේ ඇමරිකාවේ හිගන රුසියාවෙයි තින වෙනස

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 6 หลายเดือนก่อน

    කෝ විදේශ සේව නියුක්ති කාර්‍යන්ශය . කෝ ඇමති ? මේ මිනිස්සුන්ට කියන්නේ
    ඒ විදේශ මුදල් එවන්න කියලා , ඒත් මේ මිනිස්සුන්ගේ පඩි මුදල් නොදි වැඩ ගන්නවා. යකෝ මේ මිනිස්සුන් ගැන පොඩ්ඩක් බලන්න. රැසියාව කියන්නේ මිත්‍රශීලි හොද රටක්. මේ ඉන්න හොර ඒජන්සි කාරයෝ තමයි ඔක්කොම කරන්නේ . ඔකුන්ට වහාම නිතිය ක්‍රියාත්මක කරන්න.

  • @Chathurangalakmal455
    @Chathurangalakmal455 ปีที่แล้ว +1

    මේක හෙන පරන වීඩීඕ එකක් බං.😂😂😂

  • @dinushakumara-j6q
    @dinushakumara-j6q 3 หลายเดือนก่อน

    හෙනම ගහපිය

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน

    ඔයරට ගියඅපෙඅය මරනයටකැපකරනවා ඇයි ඔයරටටයනේ

  • @sandeepagishan01
    @sandeepagishan01 8 หลายเดือนก่อน

    🥺

  • @kasunmaduranga8653
    @kasunmaduranga8653 หลายเดือนก่อน

    Ei itin russian giye

  • @shanakapradep6399
    @shanakapradep6399 ปีที่แล้ว

    Ejancya mokkda?

  • @akherath7332
    @akherath7332 ปีที่แล้ว

    අපේ එවුන් අපිට මයි වල කපන්නේ

  • @chamaralahiru7622
    @chamaralahiru7622 ปีที่แล้ว +5

    හරිම කනගාටුයි.පුන පුනා අවුරුදු 2 ,3 ක් තිස්සේ කියන්නේ.යනවනං හරියට හොයලා බලන්න කියලා.ඕකට රුසියාවේ කම්පෙනි කාරයන්ට චෝදනා කරලා වැඩක් නැත.ඕකට වග කියන්න ඕන මහා ලොකුවට අපේ උං කියාගෙන ඉන්න සිරි ලංකාවෙ උංටමයි.ඕකුං තමයි බොරු බේගල් හීන ලෝක මවලා අපේ උංව රට පටවන්නේ.මගේ යාලුවෙක්ට ලොකු දෙයක් වෙන්න ගිහින් අනූ නවයෙන් බේර ගත්තේ.ලංකාවට ආවට පස්සේ පැමිනිලි 20 කට එහා දාන්න ඇති.ඒත් වැඩැක් නැ.මුං ඔක්කොම ජාවරම්කාරයෝ.නිකම⁣ට බලන්න කොරියාව,ජපානය වගේ රට වල මිනිස්සු ගන්න ක්‍රමවේදය.කවුරු හරි කියනවනං අච්චර පඩි හම්බෙනවා මෙච්චර හම්බෙනවා කියලා.එතනම බොරු.

  • @chamodlakshan5540
    @chamodlakshan5540 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම මොස්කව් ජාවාරමට අහු වෙන්න එපා කිසිම කෙනෙක් 🙏

    • @dilshi7235
      @dilshi7235 ปีที่แล้ว +3

      අපේම අය ජරා වැඩ කරන්නෙ.රටේ වරදක් නැ.අපෙ හොරු ඉන්නෙ.මගෙ ලක්ශ 1 හොරකන් කරා

    • @dilshi7235
      @dilshi7235 ปีที่แล้ว +1

      Rata hodai.ape minissu balukam karanne

    • @sanju9668
      @sanju9668 ปีที่แล้ว

      nama mokida

  • @srilalgunasekara3936
    @srilalgunasekara3936 8 หลายเดือนก่อน

    Nilantha thamai hamadema karanne