"Russia is officially recognized as a democratic country, but the nature and extent of its democracy have been a subject of debate and criticism. The Russian Federation, as stated in its constitution, is a democratic state with a republican form of government. It has a multi-party system and holds elections for various positions, including the president and the parliament (State Duma). However, there are concerns regarding the fairness and transparency of these elections, as well as the overall level of political competition and pluralism. Under the leadership of President Vladimir Putin, who has been in power since 1999, there have been allegations of restrictions on political freedoms, limitations on media independence, and suppression of dissenting voices. The Kremlin has been accused of exerting significant control over the political landscape, including influencing elections and suppressing opposition parties. The status of democracy in Russia is a complex and evolving topic, and assessments of its democratic nature can vary depending on different perspectives and criteria. Various international organizations, such as Freedom House, have classified Russia as "not free" or "partially free" in their assessments of political rights and civil liberties. It's important to note that democracy is a multifaceted concept, and different aspects of democracy can be evaluated differently in different countries." Chat GPT
@@Desertfox18 mama inne Canadawe, loke ratawal diyunu wune minissu rata yawala nemai, mama canadawe inna nisa dannawa rata inne eka kiyna tharam sundara na
ලංකාව ට අපේ දේශපාලුවෝ මෙහෙම නොකරනම් මෙයෙම දුක් විදින්න රට යන්න ඕනෙ නෑ
ඇත්තමයි
පුතා ලංකාව කියන්නේ දිවිය ලෝකයක් ❤❤❤❤
අනේ ඇත්ත දෙයියනේ. මේවා බලන කොට අපේ මිනිස්සු විඳින දුක.
🤣🤣ඇයි ලංකාවෙ ඌරු,හරක්,චිකන් farm නැද්ද?
ලංකාව දිවය ලෝකයක්නම් ඉගෙන ගත්ත මිනිස්සු Australia,Canada,UK,US වගේ රටවලට යයිඩ?😂
එක පුතා ඒ මිනිසුන්ගෙ අදහස් මගේ රට මට ගොඩාක් වටිනව
@@rajithavroon9938 ඔයාට වටිනවා ඇති සල්ලි තියෙන නිසා😂👍
නැත්තම් පිටරට යයිඩ?සල්ලි නැති නිසා යන්නෙ
පව් අපේ රටේ මිනිස්සු ඉක්මනින්ම සාධාරණයක් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම
පාලකයන් නිදි
අසරණ මිනිසුන්ගේ දුක තේරුම් ගන්න බැරි කාලකණ්ණි
උපන් බිමට කිසිදා ගරහන්න එපා....
දෙමාපියන් අමතක කර ලන්න. එපා......
සේවනදුන් ගසේ අතු සිදලන්න එපා....
ගසා සිදවා හිස සිදවා ගන්න එපා...... එපා.... එපා.... (විජය කුමාරතුංග )
අනිවාර්යයෙන්ම
දේසපාලුවන්ට ගැලපෙනම කවියක්.... 👌
මේක කිව්වේ දේශපාලකයන්ට ද රට යන කට්ටියට ද
කට්ටිය රුසියාව හොදයි කියනවා නේද අපේ රටට උදව් කරනවා කියනවා නේද . කොයි එකත් එකයි අපෙ මිනිස්සුන්ව මරගෙන කනවා පව් 😢😢
අනිවාර්යයෙන්
You haven't watched the news properly. Look back.
Hariyata news eka balanna.
Balaen ganna gaettena nemokatada barinam giye uba hoyala diyankoo rusiawe bank ekaka putuwaek udata wala inna rassawal
සිරාවටම බන් තවත් ලැජ්ජා නැතුව අපේ එවුන් පුක දෙනවා😂😂
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
අපේ කොහෙද විදේශ කටයුතු අමාත්‍යාංශයක් තිබ්බට සැප ගන්න කට්ටිය නෙ වැඩි හරියක් ඉනේ. ඉතින් ඒක සැප කටයුතු අමාත්‍යාංශය
රුසියාව ගැන දන්නේ නැති උන් ගියා. මැදපෙරදිග රටවල් හොදයි . රුසියාවට වැදගෙන හිටියේ. නිදහසක් නැති ඒකාධිපතියෙක් ඉන්න රටක්.
ඔව් එක තමයි ඇත්ත කතාව
"Russia is officially recognized as a democratic country, but the nature and extent of its democracy have been a subject of debate and criticism. The Russian Federation, as stated in its constitution, is a democratic state with a republican form of government. It has a multi-party system and holds elections for various positions, including the president and the parliament (State Duma). However, there are concerns regarding the fairness and transparency of these elections, as well as the overall level of political competition and pluralism.
Under the leadership of President Vladimir Putin, who has been in power since 1999, there have been allegations of restrictions on political freedoms, limitations on media independence, and suppression of dissenting voices. The Kremlin has been accused of exerting significant control over the political landscape, including influencing elections and suppressing opposition parties.
The status of democracy in Russia is a complex and evolving topic, and assessments of its democratic nature can vary depending on different perspectives and criteria. Various international organizations, such as Freedom House, have classified Russia as "not free" or "partially free" in their assessments of political rights and civil liberties. It's important to note that democracy is a multifaceted concept, and different aspects of democracy can be evaluated differently in different countries."
Chat GPT
අපෙත් නෑයෙක් ගියා chicken factory යක වැඩට ලක්ස 15 ක් වියදම් කරලා🤣ඌ සල්ලි එවන් නෑ තාත්තා වියදම් කරපු
ඔව් මුන් මොන job වකටද හිගන් රුසියාවට ගිහින්:තියෙන්නෙ?😂
රුසියාව කියන්නෙ දුප්පත් රටක්.developing country එකක්නෙ👍
අනේ මල්ලි මැරෙන්න පෙර පාලකයො අපාය ගැන පුහුනු කරනවා ඔයාලා දුක්වෙන්න එපා පෙර කරැමෙ කියලා හිත හදා ගන්න බුදු සරනයි දෙවි පිහිටයි ඔබ සැම දෙනාට
ලංකාවට වෙලා හිටපියව් මේ රටේ නෙවෙයි කෙහෙ හිටියත් අපි මැරෙනවා
මේ වගේ වෙලාවක රුසියාවට යනවා කියන්නෙ මුන් එසේ මෙසේ ගොන්නු වෙන්ඩ බැහැ😂😂 රුසියාවෙ ඉන්න එවුන් ලන්කාවට ඇවිල්ලා ජොබ් හොයනවා 😂😂. රුසියාව එච්චර හොදනම් එහෙ ඉන්න එවුන් වෙන රටවල් වලට යන්නෙ මොන මගුලකටද😂😂
ඒ හමුදාවට ගන්න හීන්ද bro
@@Germanpactriot redda...ube sanction hinda lockdown wela inna hinda..
@@gamithawanasinghe4096 උබ දන්නේ මොනාද කියපන් එහේ ඒක පුද්ගල ආදායම හොයල බලපන්
අනික නූගත් මිනිස්සුන්ව ඕන රටක් ගන්නේ පුක වල් හෝදන්ඩ අරාබිය එහෑම
@@SandunHarshana-uw7ym ඇයි ගොනාට ඇත්ත කියද්දි රිදුනද😂😂 උබත් රුසියාවටම ගිහිල්ලා වහල් බල්ලෙක් වියන්😂😂 💩💩
@@Germanpactriot ඔය ගිහිල්ලා තියෙන්නේ හමුදාවට නෙමෙයි යකෝ😂😂 ජොබ් දෙනවා කියලා දැන් ඌරොන්ගෙ ගූ අදින්ඩ වෙලා තියෙන්නේ උන්ට😂😂 මොනා උනත් පව් 😥. හැබැයි රුසියාවෙ ඉන්න එවුන් යුරෝප් රටවල ගනිකා සේවය කරනවා😂 උන් ලන්කාවත් ඇවිල්ලා ජොබ් හොය හොය පිස්සු කෙලිනවා😂😂. ලන්කාවට එන රුසියන් tourists ලා පට්ට හිගන්නු😂😂 උන් මෙහෙට එන්නෙ කීයක් හරි හොයාගෙන යන්ඩ😂😂.
රුසියාව ගැන දන්නෙම නැතුවද ගියෙ. ඒක ජනතාව ට රැකියා සදහා හොද රටක් නෙවෙයි
ටිකක් ලෝක පුවත් ගැන හොයලා යන්න
රුසියාව රටක් එක්ක යුද්ධයක් කරනවා
ඉතින් කොහොමද රැකියා දෙන්නෙ
මහන්සි වෙලා වෙන රටකට යන්න තිබ්බා
මැද පෙරදිග නැතුව
Really , serious.
මේක හිගන රටක් ගගා වැලලෙන උන් ඉගනගන්න ඕනි කාලෙ ඉගනගන්නෙ නෑ.ඉගනගත්තත් පුටු රත්කිරිල්ලට වඩා දෙයක් දන්නෙ නෑ.නිර්මාණශීලීත්වයක් නෑ.මොනම skill එකක් වත් නෑ.පිට්ට්නි පිරෙන්ඩ ඉන්නව රස්සාවල් දියව් ගගා.මොනව ද පුලුවන් ඇහුවම මොකුත් බෑ.ඉතාම අඩු ගනන් වලට ඕනිම ව්ෘත්තීය පුහුණුවක් ගන්න පුළුවන් ගන්නෙ නෑ.ඉඩමක් තියන එකෙක් වගා කරන්නෑ.නාගරික අයට ඇරෙන්න අනික් උන්ට වගා කරලම කීයක් හොයන්න පුළුවන් ද? සෑහෙන පිරිසකට smartphone,internet තියනව.ඒකෙන් හම්බකරන්න පුළුවන් ක්‍රම කොච්චරක් තියනව ද? අපේ උන් නිකන් වෝල් එකේ උඩ පහළ යනව විතරයි.
අන්තිමට තියන ඉඩමක් හරි උකස් කරන් රට යනව.යන්නෙත් ගොඩක් මැද පෙරදිග නැත්තන් නැගෙනහිර යුරෝපෙ.මොකද නැගෙනහිර යුරෝපෙ උන් පඩි මදි කියල බටහිර යුරෝපෙ යනව.උන්ගෙ අඩුව අපෙන් පිරවෙනව.අපේ ඉතා වැඩි පිරිසකගෙ පඩිය ලක්ෂ 1-2 අතර.ඒකත් දවසම එක්කො ගොම ඇදල,කිච්න් හෙල්පර් වැඩ කරල ඇයි මොකුත් වෙන හැකියාවකුත් නෑනෙ.
මට තේරෙන හැටියට හොදට වැඩ කරන්න පුළුවන් ටිකක් මොළේ තියන එකෙක්ට ඔය ලක්ශ දෙක මෙහෙ ඉදල උනත් හොයන්න පුළුවන්.ලක්ෂ 7,8 වත් හම්බව්නවනන් තව කමකුත් නෑ.අනික කොච්චර කරත් මෙහෙ යාපනේ ගිහිල්ල අතරමං උනත් " වරෙන් මචං" කියල මගදි පෙට්‍රල් ඉවර උනත් දෙන්ඩ එකෙක් ඉන්න ජාතියෙ යාළුකම් මළාට හැදෙන්නෑ. අනික ආසියාතිකයන්ට , කළු උන්ට විරුද්ධව වෙන racism තවමත් ඉහළ ප්‍රතිශත වලින් ක්‍රියාත්මක වෙනව. එහෙ නීති තද හින්ද ඉස්සර තරම් එළිපිට වෙන්නෙනැති එක විතරයි වෙනස. ඉතින් මුන් තමන්ගෙ සීමිත friend circle එක ආශ්‍රය කරගන ඔහෙ ඉන්නව.
අපේ උන් හැබැයි ඌරු ගූ ඇද්දත් මොකද ෆෝන් එකක් තිබ්බනන් "අපි රුසියාවෙ ඌරු ගූ ඇද්දෙ මෙහෙමයි,ලංකාව වගේ නෙමෙයි බලන්න මේ රටවල් කොච්චර හොදද " ගගා පුළුවන් නන් යූටියුබ් චැනල් එකක් හදල දායි.මොකද ලංකාව ගැන පුදුම තරම් හීනමානෙන් ඉන්නපිරිසක් අපිට ඉන්නෙ.උන්ට පිටරට් ඌරු ගූත් සැපයි.ඉතින් උන්ට අදින්ඩ බැරිනන් නාගන්ඩ කියල අපේ පාඩුවෙ ඉන්ඩ තියෙන්නෙ.
Very true 💯 danwath munge manasika wahal kam adu unoth hodai.
කොහෙත් පිටරට වලට ගිහාම වහල් සේවය තමයි බන්ලා, උන් ගිහින් තියෙන්නේ රාජ මාලිගාවල් වල ඉන්න කියලද 😅🤣😂??? හොඳයි ඔහොම දකින්න ලැබීම පිටරටවල් පාරාදීස කියන එවුන්ට...
💯
Niyami Bro ,Ma comment dakkahama hithanawa apa auwn monatharam wahallu da kiyala
👍👍👍👍
supri🤣🤣
Wahal sewaya karalath padi nethi ekne prasne .
පවු අප්පා මගේ රටේ මිනිස්සු
මම රුසියාවේ අවුරුදු 2 මම වඩ කරන්නත් ඔය නම් කියන සරලා යටතේ වෙලාවට පඩි ගෙවනවා මම ඉන්න ගෙදර ලංකාවේ ලමයි 6 ඉන්නවා කාමර 2 .ප්‍රරවාහන ගාස්තු .ආහාර සදහා පඩි යට අමතරව මුදලක් ගෙවනවා .
කතාව සම්පූර්ණ අත්ත
Rv Manpower එකත් ඔකමයි කරන්නේ. මහරගම වත්තේ ගෙදර තියෙන්නේ.
ගොන් ආතල් දෙන්න එපා . සැප පුටුවල වාඩිවෙලා කරන්න වැඩකරන්න දෙන්න රුසියන් කාරයින්ට මොලේ අමාරුවක් තියෙන්නේ ඕනෙ. ඔය වැඩවලට ඒ රටේ මිනිස්සු යන්නෙ නැති නිසයි , විදේශ රටවලින් ශ්‍රමිකයින් ගෙන්න ගන්නෙ. මූ දැන් ඒකත් නැතිකරන්න හදනන්නෙ දුක්විදලාහරි කීයක් හරි හම්බුකරගන්න තියෙන එක .
මූන් හිතන් ඉන්නේ එහෙ ගියාම
Doctors වෙන්න පුලුවන් කියල
supri niyamai eka thama
Apitanm me sirlagn padi labune ne .api padiya gthe rusiyan embasy ekta complein karla .a labuneth sochchan mudlak
මැදපෙරදිග part 2 තමයි රුසියාව කියන්නෙ 😂
@@WN2234 උබ CANADA ගැන එහෙම දන්නේ නැතෙයි?
රට යන අය ගැන බලන්න ඇමතියාට වෙලාවක් නැ ඌ දස අතේ කල්පනා කරනවා ඉලගට රට යන. රට ඉන්න අයට ගහන ඉලග බද්ද ගැන හිතනවා ඇති 🤔
මමත් අවුරුදු 2 රුසියා වල .මම වැඩ කරන්නෙත් මේ කියන සර්ලා යටතතේ අපිට ඉන්න ගෙයක් දිලා තියෙනවා ප්‍රේවහන ගාස්තු දෙනවා කෑම වලට වෙන්ම මුදලක් ලබා දෙනවා අපි ඉන්න ගෙදරටත් වැඩ කරන ආයතනයෙන් ගෙවල් කුලී ගෙවනවා මේ කියන කිසිම ගැටළුවක් නැ ඇත්තාටම මගේ ගෙ හදන හිනේ .සැබෑ උනේ මේ රටට අවට පස්සෙ .
මමත් වැඩ කරන්නේ මේ සර්ලා යටතෙම තමයි ඔයා කියන්න වගේ ඉන්න හිටින්න නම් දීලා තියෙනවා ඒත් සල්ලි කපන්නැතුව ඉන්නවනම් ඒ ගැන අපිට වෙන මොනවා හරි තමයි ඔයා ගැන හිතන්න තියෙන්නේ මොකද අපේ වැඩපලේ ඉන්න ඔක්කෝගෙන්ම සල්ලි කපන්නේත් ඔයා ඔය කඩේ යන සර්ලම තමයි😠
අපිට ඇග්‍රිමන්ට් එකේ තිබුන මුකුත් දෙන්නෑ අනිත් එක ගන්න පඩියෙනුත් උන් ගාන කපාගෙන තමයි දෙන්නෙ,මේ රටේ අවුලක් නෑ මේ වගේ මිනිස්සු කරන මේ දේවල් තමයි ප්‍රශ්න කරන්න ඕන
මම නම් කටවත් කඩේ යන්නෙ නැ මම කිව්වේ මම කිව්වේ මම ගැන අනිත් අය ගැන නෙවෙයි මොකද මෙහෙට අවිත් ආවේ මොකටද කියලා ඔළුවේ නැතුව පිස්සෝ වගේ හැසිරිලා ලංකාවට යන මිනිස්සු ඉන්නවා උන් දන්නේ මිනිස්සුන්ට මඩ ගහන්න විතරයි ..ඔළුවක් පාවිචි කරලා වැඩ කරන්න දන්නේ නැ
ඒත් ඔය සර්ලා හොදයි කියන කතාව කියන්න එපා,මොකද ඔය සර්ලා කතාවට හොදයි ඒත් අපි වගේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය ගසාගෙන කන්නේ නිකන් තිරිසන්නු වගේ,අපිට අර කියන අය තරම් ප්‍රශ්න නැති උනත් දාඩිය මහන්සියෙන් උපයන දේ කඩාවඩා ගනිද්දි කොයි තරම් මානසිකව විදවනවද අපිට ට්‍රාන්ස්පෝර්ට් නෑ කෑමට සල්ලි නෑ අපි හම්බ කර ගන්න එකෙන් තමයි ඔක්කෝම කරගන්නේ ඒත් එහෙමටම කියලා අපිට අමාරු නෑ කොහොම හරි ගේම ගහගෙන යනවා මොකද උන් එක්ක කතා කරලා බේරගන්නවත් බෑ එයාලට හැමදේටම උත්තර තියෙනවා වැටුප හරියට ලැබෙනවනම් මෙහේ තරම් ඉන්න හොද තැනක් නෑ මගේ මතය ඒකයි
Bota hoda athi rusiyawe suddo balanawa athi
❤❤❤❤❤😢😢😢pau
උබල හිතුවද management level එකේ job දෙන්න එක්ක යනව කියලද😑
සිරාවටම
ඔක්කටම වැඩිය මේකෙ රට යාගන්න බැරුව ඉන්න එවුන් ගියපු එකෙක්ට කෙල උනා කියලා දැක්කාම මාර ආතල් එකේ හොද වැඩේ ගියාට කියන්නෙ🙂
අපි තව හදාගන්න ගොඩක් දේවල් තියෙනවා
මොනාද මේ????
මොකටද බන් ගියේ
පාලකයන් විසින් මිනිස්සුන්ව රවට්ටද්දි විදේශ රැකියා ආයතන ගැන කවර කතාද😢
ඇමෙරිකාවට ගියත්
රුසියාවට ගියත්
යුරෝපයට ගියත්
කොරියාවට ගියත්
ජපානයට ගියත්
මැද පෙරදිගට ගියත් මිනිස්සු තමන්ගෙ පවුල වෙනුවෙන් යන්නෙ
සැප විදින්න නෙවෙයි
රටේ ආර්ථිකය මෙච්චර හරි තියෙන්නෙ ඔවුන් නිසා
ඇමරිකාවට,ජපානයට,යුරෝපෙට යන්නෙ පදිංචි වෙන්න🤣අනිත් රටවලට යන්නෙ job කරන්න්
@@shuttlespace04 ගිය ගමන් මොකාද යකෝ පදිංචි වෙන්න දෙන්නෙ 😂 අවුරුදු 5 කට වඩා ඉන්න ඕනි
😂
@@shuttlespace04 ඇමෙරිකාවෙ තුවක්කු තහනම් කරන කන් යන්න හොද නෑ 😂
මැරුන් කන්න උනොත් 😂
ගියපු උන් මොනවටඩ ගියෙ, office වල ලියන්නද ගියෙ😂😂😂
මොනවා හොයන්නද දුක් විදලා හරි රටට ඩොලර් ඒවනවනේ ඉතින් කාලකන්ණි පාලකයෝ නිහඩයි
ඔය රැසියාවෙ එක තැනක්නෙ. මැදපෙරදිග හැමතැනම ඔහොම තමයි. කතා කරන්න හොයන්න බලන්න කෙනෙක් නැහැ.
අපෙයි කවුද රුසියාවේ යන්නේ. ඕකුන් මහ එපා කරපු ජාතියක් 😊
ජාවාරම් කාර ඒජන්සි වල නමුත් කියන්න
සැප ගන්නනෙ ගියේ දැන් ඉතින් සැප ගන්න😂
අපේ උන් මෙලෝ දෙයක් දන්නේ නැතිව රටවල් වලට යනවා එහේ ගිහින් ඔපීසි වල ජොබ් හොයනවා
රුසියාව කියන්නේ කොහොමත් ජරා රටක්. අපේ උන් උන්ව හොදයි කිව්වට. උන් මහ ජරා ජාතියක් 😡 ලංකාවේ අහිංසක මිනිස්සු පව්.😥
රටේ පාලකයෝ නිසා තමා රටේ මිනිසුන් වහල්ලු විදිහට අරන් යන්නේ ..පාලකයෝ විලිවහාගන්න රේදි ඇදන් ඉන්නවා ඌ ටයි කෝට් දාගෙන උජාරුවට යනවා පිට රට පාලකයෝ හිනා වේනවා ආන් බලපල්ලා රටේ මිනිසුන් වහල් කමට දීලා උජාරුවට ටයිඑක කොට් එක දාලා යන මී හරක් බූරූ පාලකයෝ ලංකාවේ ...😂😂😂😂 ලෑජ්ජ නැ ද්ද රටේ මිනිසුන් වහල් කම් කරනවා කියලා මේ පාලකයෝ රේදි ඇදන්ද පිට රටවලට මූන දෙන්නේ 😂😂😂 කාලකන්නි දේසපාලුවන් .....
Good revelation 👍😡,
Hitop
අපෙත් අය ගිහින් ඉන්නවා කියපු පඩිය නැහැ කිවේ ලක්ෂ 280000 ක් එත් ලැබෙන්නේ හැත දහයි
ඒක රුසියාවෙ රජයෙන්ද කිව්වෙ
හොද වැඩේ හිගන රටවලට යන්වට🤣🤣🤣
උඹලා ලොකු ලොකු රටවල් හොයාගෙන ගිහිල්ලා දැන් ඉතින් නහයෙන් අඩපල්ලා. රටකට ගිහිල්ලා කීයක් hari හම්බ කර ගන්න වාසනාව තියෙන්නේ ඕන .ඉක්මනින් හොඳ තත්ත්වයට ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා .
ලංකාවෙ සුම්මා පිටරට නැ. වැඩකරන්න බැරිනං අැයි ගියේ.
එහෙම තමයි ඉතින් රට කියන්නේ සුරපුරයක් නෙවෙයි ගිහින් වැඩ කරන්න ඔින...අපේ කටිටිය සැප ගන්න වගේ😂
ලංකාව වගේ රටක් අතහැර යන මෝඩයින්ට මෙහෙම වෙන්නෙ .හොඳ රටවල් කියකියා ලෝකෙ වටේ යනවා .ලස්සන ලෝකයක් හදාගෙන ජීවත් වෙන්න රට යන්නෙ .නමුත් අවසානයේ ලස්සන ලෝකයක් ලැබිච්ච කිසිම කෙනෙක් මේ මිහිපිට නැහැ .සැප විඳින්න ගිහිල්ලා විඳින්නෙ අන්ත දුක .ලජකාවේ හිඟා කෑවත් සැපයි.සල්ලි පස්සෙ දුවන මිනිසුන්ට ඔහොම වෙනවා .ජීවිතයෙ යතාර්ථය නොදකින දුක අවබෝද කරගත්තෙ නැති මිනිසුන්ට වෙන දේවල් තේරුම් ගන්න පිරිසිදු මානසිකත්වයක් මිනිසුන්ට නැති එක තමයි මේවට හේතු
ඒක තමා ඉගෙන ගන්න කියන්නෙ 😂💔
ඉගෙන ගෙන මෙහෙ රස්සාවක් කරන්නද😂😂😂
@@anji775 නෑ ඉගෙන ගත්තහම camus ගිහින් scholarship එකක් දෙනවා ඒකෙන් රට ගිහින් සැපට ඉන්න පුලුවන් 😂😂😂 ඉගෙන ගත්ත මිනිස්සුන්ට ඕන තැනක රසා තියෙනවා 😅💔
@@anji775 කවුද යකො ඉගන ගත්ත උන් මෙහේ ඉන්නේ ,art කරපු උන් විතරයි. ඉතුරු ඔක්කොම රට පනින්නවා 🤣. මේ රටේ උන්ට අපේ රටේ ඉගන ගත්ත උන්ගේ වටිනාකම නොදැනුනාට පිටරට උන් අපේ රටේ දැනුම ශිශ්‍යත්ව දිලා අරගන්නවා . මගේ batch එකට batch 3 kata කලින් physics special ( colombo ) කරපු 10 න් 9 ක් ම දැන් scolarship වලින් රට ගිහින් . උන් කවුරුත් ආයි ලන්කාවට එන්නෙ නැ 🤣 .
@@nithininarthana894 😂ඒක තමා යකෝ කීයන්නේ මෙහෙ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් තියෙනවද ඉගෙන ගත්ත එකාට තැනක් තියෙනවද නෑ
@@nithininarthana894physics general කරපු අයට job ත් නෑ ල්ංකාවෙ😂👍මගෙ යාළුවෙක් ඉන්න්වා gpa 3.3
රස්සාවක් නෑ
ඌරෝ බලාගෙන ඉන්න එකත් බලාපොරොත්තු වෙන්න වෙනවා අයියෝ රටට ගියකලක් අපේ කාලය කන දේශපාලුවො නිසා තමයී මේ ඔක්කොම
යුක්‍රේනයට කෙලවේවා රුසියාවට ජයවේවා කියපන් රුසියන් බයියනේ 😂💔 අන්තිමට දැක්කනේ රුසියන් හෙළුව
ඒ නිවුස් එකේ ඉන්න රුසියන් වහල්ලු ටිකත් මෙවට ගිහින් දාන්න ඔනෙ
@@kavindu94759 ඔව් බොක්ක එකෙන්ම 😂💔
ඉක්මනින් බටහිර රටකිනුත් ඔය වගේ දෙයක් ඇහෙයි
ටික්ක් ඉන්නකො😂
@@Chinthaka08 බටහිර නැතුව ලංකාව ණය උගුලේ හිර කරපු චීනය වගේ රටකින් ඇහෙනවා නම් ගොඩක් හොඳයි 😂
@@issaqcoleman7739 ඔව් චීනයත් වැරදියි
ඇමෙරිකාව වැරදි නෑ කියන්නම බෑ
එයාලා නිසා අද රටවල් ගොඩක මිනිස්සු දුක්විදිනවා
Paw 😢
Ape rata lassani echarai....inna palakayanta eke watinakma minissunge watinakma terenne ne..
ජපානය,කොරියාව වගේ රටකට ගියා නම් හරි
යන්න අමාරුයි තමයි
ඒත් මිනිස්සුන්ට හොදින් සලකනවා
කොරියාව තමා ඒ දෙකෙන් හොද ඉන්න තැනත් දීලා කන්න බොන්නත් දීලා හොද සැලරි එකකුත් දෙන රටක්. අනික exam කරල හරි විදිහට ගියොත් ගොඩ තමා වැඩ ටිකක් අමාරුයි තමා ඒත් ඔය තරම් කටු නම් නෑ.
මොන agencies වලින්ද යවන්නෙ කියලත් හොයල දාන්න 😑
Mata me link eka daapu kenage telephone number ekak denawada kawruhari.. Mamath russi inna kenek. Man lagath tyanawa details tikak hiru ekata denna
😢😢😢😢
Taman visin tamangema dewal nati nastikaran rata yanawa lankawe monawa hari dawal karala wiyapara hadan jivath wenna ona
ඔච්චර යුරෝපා රටවල් තියෙද්දි ඇයි රුසියාව ගියෙ
Agency haha😅
SlBFE ekata hariyata complain eka aran yanna giya salli wala idan apahu ganna puluwan
රුසියාවට සම්බාධක දාලා තියෙද්දි මෙහෙම යවන එක හරිද
ඇමෙරිකාවට යැව්වනම් මොකද වෙන්නෙ 😢😂
🤣👍
ඇමරිකාවට lanours ල ගන් නෑ😂😂
ඉගෙනගත්ත උන්ව ගන්නෙ👍
@@shuttlespace04 ඇමෙරිකාව ගන්නෙ මාකෝස් , ගෝටාභය වගේ පේන්නම හොරාකපු නායකයන්වනෙ
දැන් සනීප ඇතිනේ රට යන්නනේ අමාරැව තිබ්බේ
රටේ යන්නෙ අමාරුවට නෙවෙයි බොල ජීවත් වෙන්න. තොපි වගේ මීහරක් පත් කරගත්ත දේශපාලන යෝ හින්ද තමයි උන්ට රට යන්න වෙලා තියෙන්නෙ.
රට යන්නෙ මේ රටේ ජීවත්වෙන්න ක්‍රමයක් නැති හින්ද . එහෙම නැතුව පු# අමාරුවට නෙවෙයි.
Pau..
රුසියාවට චෝදනා කිරීමෙන් වලකින්න.. රුසියාවෙන් කිව්වෙ නෑනෙ එයාලට ඒ රටට එන්න කියලා ගියපු අයත් ලංකාවේ කර කියා ගන්න දෙයක් නැති නිසා තමා එහෙට ගියේ නැතුව සැප විඳින්න නෙවෙයි.. ලංකාවෙන් පිටරට යන්නේ ඕන වැඩක් කියන්නම් කියලා ගියාම තමා ඔක්කොම දේවල් කියන්නේ.. ගොඩක් අය යන්න හොර පාරවල් වලින් ඒකයි එහෙම වෙලා තියෙන්නේ නැතුව රුසියාවේ වරදක් නෙවෙයි..
ලංකාවේ රට බුරුවන්ට හොද වැඩේ....යකෝ මැණික් කපන මිනිහාත ප්‍රඩො පදින රටක් මේක ..දැන් හොද AB එකක් වත නැත්නම් හොදගල් පෙන්නන්නේ නැත එක්ක ..රටට ආදරේ නැති උන් රට ගිහින් උරු බෙටි ගිලපු දෙන්..මම මෙරටට ආදරෙයි අපි ගලක් බිස්නස් කරගෙන සුපිරි සැපේ ඉන්නේ--- ආදරෙයි ලංකා මෑණියනි සදහටම❤
දන්නවද දන්නෑ ලංකාවේ ආර්ථිකයට ඔයා ඔය කියන "රට බූරුවන්" කරන සේවය?
උන් ඒ රටවල්වල වැඩ කරේ නැත්තන් ඔයාට මැණික් විකුණන්න නෙවෙයි, හිඟාකන්න වෙන්නෙ.
👍👍
widesha shramikayo nattan thoge gala thamayi kapanna wenne gala gana dannawa unata economics nae
@@Desertfox18 හරි බන් ටෝට් රට ගිහින් අඩු පඩියට සුද්දා ගේ ලැට් හොද්පන් එහෙමනේ අසා😂
@@csstudio8705 පම්කේ වහල්ලු 😂අපිත ගල් අරන් රට යනවා තමයි දොරේ ඒත සතියකින් අපහු එන්නේ තොපි හත අවුරුද්රදක් රට කබුරලා හොයනවා වගේ සිය ගුණයක් ලංකාවට අරන්....තොපි සුද්දට පු-- දුන්නට රගන්න සල්ලි නැනේ දොරේ😂😂😂😂😂
Russiyawa witharak nama Europa walath ahamai,Korea walath ahami
කොරියන් , ජපන් වලනම් වැඩ හොඩක් අමාරුයි තමයි
ඒත් මිනිස්සුන්ට සලකනවා
ඒජන්සි වලින් මෙහෙට ආවම ඕම තමා
Mewa karanne jawaram karayo. Anna a jawaram nethi kalot me prasna iwara. Medaperadiga wage Thirisan lokayak newei rusiyawa. 😢😢😢
Mineemaru Russiyawa
😀😀😀🤣🤣මාගේ රට සන්විදානය.😅😢
lanakawae job karanna bari hinda ne russia yanne සැප පුටුවල වාඩිවෙලා කරන්න වැඩකරන්න දෙන්න රුසියන් කාරයින්ට මොලේ අමාරුවක් තියෙන්නේ ඕනෙ. ඔය වැඩවලට ඒ රටේ මිනිස්සු යන්නෙ නැති නිසයි romania yanneth oya wage weda karanna passe italy walata horen panina samahara aya dagalanawa noya hitiyanam ewarai anthimata ohoma thama sure neha
මෙි කතාව ඇත්ත දැනට මම ඇතුලු 420 ක් ලංකාවෙි ඌරු කෙටුවල ඉංනවා හිරකාරයො ව් අපිව හිරකරගෙන ඉංනේ හරියට කන්නවත් දෙන්නේ නෑ අපි ලක්ෂ 12ක් දිලා ආවෙි 150000 පඩිය හම්බ වෙන්නේ අපි ආපු ගාන හොයන්න අවුරුද්දක් දුක්විදින්න ඔිනි අලිව රවට්ටපු එවුන්ගේ දරැවන්ට පවා හෙනගහන්න ඔිනි
Lankawe ageya denenne rata annama ona .
Eii ane rata ne yanna oni une den sepa ne aith mehe enna epa ohe inna.. Thamange rata bera ganna beruwa eka dala giya Un thanai okun..
Oya Russiyawa marayange ratak
Aiyooo hiru... lankaweth inneth api wahal wge neh kohomath oyalage aandu walata.....
රුසියාවට පුක දෙන උන්ට මෙක පෙන්නපල්ලා
අපි රුසියාවට සපෝර්ට් කරන්නෙ බටහිර ත්‍රස්තවාදීන් ට ගහන්න ඉන්න රටක් නිසා
Katha Ankahee - Ep 161
Rata yana meineisou hamoma karan wahal sawaya tamei.ratawal walta aweilam balan ona.teita unath athta oka tamei.rata keiyan suragan lokayak nawei
Wideesa Sewa Ematiya Patta Horek
Hoda wade Lankawata bana bana rata yanna hadana unta
රට යන උන් නැත්නම් ලංකාවේ ආර්ථිකය down, ඒ කියන්නේ ඔයාත් හිඟාකනවා. ඒකයි ආණ්ඩුව පුළුවන් තරම් අයව විදේශ රැකියාවලට යවන්න හදන්නෙ.
👍👍👍
@@Desertfox18 mama inne Canadawe, loke ratawal diyunu wune minissu rata yawala nemai, mama canadawe inna nisa dannawa rata inne eka kiyna tharam sundara na
මිනිස්සු රට නොගියනම් අපිට මෙහෙමවත් ජීවත් වෙන්න බෑ ලංකාවේ
Yana thenka hoyala balala palyan bn
පුටිං උතුමාණන් මෙිව දන්නෙ නැතුව ඇති
එයා කරන්නෙ ඇමතිලා කියන දේවල් අහලා
Ana maga lankawa daruwo daruwo mahama dukvidinawa balagana enna kohomada wal daspalanaya prathipala.paw
ඔය ජාවාරම හාමුදුරු කෙනෙක් සැරටම කලා. නාරහෙන්පිට හංදියේ එජන්සියකින් තමා වැඩේ කරන්නේ කියලා ආරංචි
මෙච්චර යුද්දයක් තියෙද්දී රුසියාවේ යනව ද බන්. ඔයාලා වාසනාවන්තයි බැරිවෙලා හරි වැග්නර් හමුදාවට දැම්ම නම් sorry තමයි...😮
Lankawe minissu mehe godak anatha wela innawa student visa walin job karanna puluwan kiyala genalla e gennana horu tika allala denna puluwan
සමිර ගමගේ කියන එකා තමා අසරන මිනිස්සු රවට්ටලා රුසියාවට යවලා අමරුවෙ දාන්නේ මාතර යටියන සමිර ගමගේ
Kisideyak hoyala balanne nethuwa yanaunta ohoma wenawa
රුසියාවට කඩේ යන චැනල් වලට තමයි ඕව කියන්න ඕනේ
පව් යකඩෝ
Minissunge duka therum ganne nathiwa methana jara widiyata comment karana kalakanni minissunta sapa wenawa..pau ma ape minissu..
බලදාරින් සියලුම දෙනා හොදට කාලා බිලා ගැනු තැරැල් කරගෙන හොදට නාදි
Thama තමන්ගේ as ara ganilla ලංකාවේ wagaa කරගෙන kanawada රටවල් වල ගිහින් ජරාවාස වැඩ කරනවා da කියලා
ඔකුන් අැස් අැරලා බලන්නේ නැත්තේ උන්ගේ වාසියට උන්ට අැස් පියවෙනවා මෙි දරැවො දුක්විදිනවා දැක්කහම උන්ට අැස් අැරෙන්නේ සල්ලි දැක්කහම විතරයි ඔකුනුත් කවදාහරි ඔය වගේම උාරෝ වෙලාම ඉපදේවා ඔය කරන උාරැ වැඩවලට
Thuk nodakin Rusiyawa
ලoකාවෙ මිනිස්සු ලෝකෙ කොයි රටේ ජීවත් වුනත් අසීමිතව දුක් විදිනවා. සම හරක් දුක් විදින ගමන් අපේ රටට පෙන්වන්න පම්පෝරි රගනවා. ඒවට රැවටෙන මිනිස්සු පිට රට ගිහින් ඒ දුක් ගොඩටම වැටෙනවා.
මේ හැමෝම දුක් විදින්නෙ අමන අසික්කිත දේශපාලන නිරි සතුන් නිසාමයි.
Ow itin management jobs valata nemene giye 🫤🥲
🙈🙈🙈🙈🙈🙈😡😡😡
ගෝඨාභය එක්ක ඇමෙරිකාවට පැන ගන්න බැරිද