භාවනා කරනවානම් ජීවිතේට මේ වැරැද්ද නම් කරන්න එපා | ඔබේ ධර්ම මාර්ගය විනාශ කරගන්න එපා | Samadhi bhawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ උතුම් දහම් කරුණු අප ජීවිත වලට ගොඩක් වටිනවා බොහෝම පින් දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌻💐

    • @sirimadissanayake4026
      @sirimadissanayake4026 ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ @umeda A තෙරුවන් සරණයි ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว

      @@sirimadissanayake4026 සාදු .සාදු .සාදු ...තෙරුවන් සරණයි ! 🌹🌸🌹

  • @rathnakumari1656
    @rathnakumari1656 7 หลายเดือนก่อน +3

    ධර්ම කාරණා පැහැදිලිව කියා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏

  • @thurunuheshan1926
    @thurunuheshan1926 2 หลายเดือนก่อน +2

    මගේ නමස්කාර ය වෙවා 🌕🌟🔥🌕🌟🔥🌕🌟🔥🪷🏔️🏔️🏔️💧💧💧🌹🥀🌹🥀🌹🥀

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයයේ පිහිට ලැබේවා බුදුසරණයි

  • @HashiniSanjana-n8v
    @HashiniSanjana-n8v ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!! දර්ම දානයට ඔබ වහන්සේට බොහෝ පින් !!!

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏බුදු පුතුන්වහන්ස.......මේ ගමන නිමා කරන්නට යන පාර දෙපස ඇති, විස කටු, අකුල්,ගල් පතුරු, සුන්දර ලෙස පෙනුනත් දිය කඩිති, නැටුම්,ගැයුම්,වැයුම් රාගයෙන්,ද්වේෂයෙන්,මෝහයෙන් බාර නොගෙන යාතු බව වටහාදුන් ඔබවහන්සේට , පතනා බෝධියකින් අමා මහා නිවන්සුව අත්වේවා!!!
    සාදූ🙏සාදූ🙏සාදූ🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 3 หลายเดือนก่อน +1

    🌺🌺🌺🙏බොහෝම වටිනා දහම් කරුණක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🌺🌺🌺

  • @RR1kavinda
    @RR1kavinda 3 หลายเดือนก่อน +1

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. එහෙමයි 🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!

  • @rathnakumari1656
    @rathnakumari1656 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!!
    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි!!!එ් සත්‍යයේ බලයෙන් මාගේ ද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නමෝ බුද්ධාය!!!

  • @AnjaliWirakon
    @AnjaliWirakon 8 หลายเดือนก่อน +1

    අති උතුමි හමුදුරැවනේ ගොඩක් වටින උතුමි දහමි කරැනු අපේ ජිවිතවලට ගොඩක් වටිනවා තෙරැවන් සරනයි

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏

  • @RanjithDisanayake-vv3lf
    @RanjithDisanayake-vv3lf 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sameeraliyanage746
    @sameeraliyanage746 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා.. පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා. නීරෝගි වේවා.. සුවපත් වේවා... උතුම් පුන්‍යවන්ත ජීවිතයක් ලැබේවා... පින්වත් ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිවනම සාක්ෂාත් කර ගන්නට හැකියාව වාසනාව ලැබේවා...

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 ปีที่แล้ว +1

    ගොඩාක් බ්වටිනවා ස්වාමින්වහන්ස ...ගොඩාක් පිං...🙏🙏🙏

  • @sadaruwansugath
    @sadaruwansugath 8 หลายเดือนก่อน +1

    සාදු සාදු දැන් 🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n ปีที่แล้ว +1

    Sadu sadu sadu ahemi pinwath swamin wahansa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻💐🙏🏻💐💐🙏🏻 o

  • @lakshikawasala5980
    @lakshikawasala5980 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @hapanahapana4220
    @hapanahapana4220 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !
    උතුම් තෙරුවන් සරණ වේවා!

  • @pathiranar.p.s.2172
    @pathiranar.p.s.2172 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බොහොම පින් .

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 หลายเดือนก่อน +2

    Theruwan saranai hamuduruwane🙏

  • @kushichamodi3614
    @kushichamodi3614 2 หลายเดือนก่อน +1

    Great...sadu sadu sadu 🙏🙏🙏

  • @ishiniawanka1161
    @ishiniawanka1161 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @NuwanKalatta
    @NuwanKalatta 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @hansanihemali8197
    @hansanihemali8197 ปีที่แล้ว +2

    Oba wahanseta godak pin.

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නිවණින් සැනසෙත්වා සාධු සාධු සාධු !!

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා

  • @tsp19
    @tsp19 ปีที่แล้ว

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🌸😇

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva4814 ปีที่แล้ว +1

    Charutarya sathya awaboda wewa

  • @dushanchamara2676
    @dushanchamara2676 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට මාගේ නමස්කාරය නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @sitharacosta2
    @sitharacosta2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @padminiswarnalatha3201
    @padminiswarnalatha3201 ปีที่แล้ว

    sadu sadu sadu .....

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @alokaabekoon5787
    @alokaabekoon5787 ปีที่แล้ว +1

    sadu

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ❣️❣️❣️❣️❣️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @janakanuwan9518
    @janakanuwan9518 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Tharuwan saranai

  • @sachinthasamuditha3103
    @sachinthasamuditha3103 ปีที่แล้ว +1

    Bohoma pin
    Ape swamin wahansa

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    🙏🙏🙏
    🌸🌸🌸🌸
    🌺🌺🌺🌺🌺

  • @ranyrany7001
    @ranyrany7001 ปีที่แล้ว

    tarowan saranai

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @nilanthiherath1948
    @nilanthiherath1948 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පින්.

  • @madhupeiris1541
    @madhupeiris1541 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @udayakumara425
    @udayakumara425 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!

  • @User_boy-1
    @User_boy-1 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ssag3509
    @ssag3509 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadeekaranawaka1540
    @nadeekaranawaka1540 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadeekaranawaka1540
    @nadeekaranawaka1540 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 ปีที่แล้ว

    🙏🙏🙏