2025 korean Eps topik අයදුම්පත් කැඳවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 139

  • @Koreanpissa544
    @Koreanpissa544  7 วันที่ผ่านมา +7

    docs.google.com/forms/d/e/1FAIpQLScRhsHCx69XwTwGFwwebhRjL2VcRUNhpu-mcl6NZcr2574b-Q/viewform?usp=sharing

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 6 วันที่ผ่านมา +5

    සියල්ලටම ප්‍රථමයෙන්. ❤❤❤ supiri ..❤

  • @srinathmadusanka6623
    @srinathmadusanka6623 16 ชั่วโมงที่ผ่านมา

    සමීක්ශනේට දාන්නෙ කොහොමද

  • @hasharadasanayake582
    @hasharadasanayake582 6 วันที่ผ่านมา +6

    හැම අව්රුද්දෙම admission දුන්නෙ Exam එක පටන්ගන්න මාසයක් 1.5ක් තියලා. ඔය කව්රු කොහොම කිව්වත් ඇඩ්මිශන් දෙන්නෙ අප්‍රේල් අග හෝ මැයි මුල. ඇඩ්මිශන් දීලා දවස් 10-15ත් අතර කාලයක් ගන්නව admission issue කරන්න. ඊටපස්සෙ මැයි මාසෙ අගදි පලවෙනි සෙට් එකට exam date දෙනව. ජුනි 10 වගේ ඉදල exam පටන්ගන්නව.

    • @ireshamanage1000
      @ireshamanage1000 6 วันที่ผ่านมา +2

      Sured 🥺

    • @dilanbuddhika7347
      @dilanbuddhika7347 6 วันที่ผ่านมา

      අලුත් සිලබස් එක ඉවර කරගෙන පේපර් ටිකක් එහෙමත් කර ගන්න වෙලාව ඇතිද ජූනි වෙනකොට???🥹

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 6 วันที่ผ่านมา +5

    පෙබරවාරි අන්තිම වෙනකොට ඇඩ්ම්ශන් කොල් කරනවා මොකද ඉට පස්සෙ ඩොකියුමන් චෙක් කරලා සිස්ටම් දාන්නත් ට්ක දවසක් යන නිසා හා ලමයිට සුදානම් වෙන්නත් කාලේ ඔන නිසා

    • @slnotiking7051
      @slnotiking7051 6 วันที่ผ่านมา +1

      අනිවරෙන් එහෙම තමා වෙන්නේ ගිය සැරෙත් එහෙම තමා උනේ හෙට exsam තිබ්බත් මට කමක් නෑ තමන් පාඩම් කරනවන්ම් කවදා exsam තිබ්බත් බය වෙන්න ඔනේ නෑ

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา +2

      ඔව්.

  • @DinushaMappalage304
    @DinushaMappalage304 6 วันที่ผ่านมา

    නියමයි සර් 💖💖💖

  • @NilankaChamara-c2r
    @NilankaChamara-c2r 6 วันที่ผ่านมา +2

    2027. 03.18 passport eke kal thiyei danna puluvan veida

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      පුලුවන්❤️

  • @ajanthaniroshan8290
    @ajanthaniroshan8290 6 วันที่ผ่านมา +1

    පාස්පෝට් එක නැතිවෙලා..අප්‍රේල් දින තියෙන්නෙ...colr print එකක් තිායනවා ඒකෙන් දාන්න පුලුවන්ද

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      එකනම් හරියට කියන්න අමාරුයි

  • @danujadilshan3546
    @danujadilshan3546 5 วันที่ผ่านมา

    Sir mage pass port eka 2027 kal ikut wenna tiyenne admission ganna ekaprasnayak weida 2025 ...nattam alut karaganna weida

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      අව්ලක් නැ ඒක

  • @dilushikakarunarathne7862
    @dilushikakarunarathne7862 2 วันที่ผ่านมา

    Kohomada on line apply karanne

  • @KumaraEka538nayaka
    @KumaraEka538nayaka 5 วันที่ผ่านมา

    mamath demma hadanna hebei ganna thiyenne aprel mase ita kalin ganna widiyak nedda😢

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      බලමු ඉස්සරහට චාන්ස් දෙන්න ඉඩයි. ළමයිට

  • @HaZhan-e2q
    @HaZhan-e2q 6 วันที่ผ่านมา +7

    මට පාස්පොර්ට් එක ගන්න තියෙන්නෙ මැයි වල ඊට කලින් ගිහින් ගන්න පුලුවන්ද

    • @HeshaniTharuka-c8p
      @HeshaniTharuka-c8p 6 วันที่ผ่านมา

      අනෙ මටත් 😢

    • @kawindyamalshani4316
      @kawindyamalshani4316 6 วันที่ผ่านมา

      පුලුවන්නම් හොයලා බලලා ඊට කලින් ගිහිං ගන්න...නැත්නම් අපරාදේ ලබන අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා

    • @VihangaKavishka-il4yu
      @VihangaKavishka-il4yu 6 วันที่ผ่านมา

      ගන්න පුලුවන් ලියුමක් අරන් යන්න ❤

    • @malindudilshan2085
      @malindudilshan2085 6 วันที่ผ่านมา +1

      ගන්න පුලුවන් මම ගත්තා❤

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา +1

      චාන්ස් එකක් එන්න පුලුවන් exam ලමයිට බලමු

  • @TharinduRuwan-jh8ui
    @TharinduRuwan-jh8ui 6 วันที่ผ่านมา +14

    Application දාන්නත් පාස්පෝට් එක ඕනි නේද 😢

  • @warunashehan6023
    @warunashehan6023 6 วันที่ผ่านมา +1

    Hamoma eke phunuwa labala iwarai kiyla hala tiyenawalu nh kiyalabdemmot hoda wei lu ettada eka .. New book eka enne neti weilu hema unot ettada eka

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      අලුත් පොත් බලාගන්න 2025 ට

  • @DenukaArachchige
    @DenukaArachchige 4 วันที่ผ่านมา

    ID eka wenuwata driving lotion eken admition dhanna puluwanndha

  • @ChinthakaNuwan-b5m
    @ChinthakaNuwan-b5m 6 วันที่ผ่านมา

    Sar aluth past pot eke.siyaluma ratawal kiyala ගහල නෑනේ e මොකද

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      එක අව්ලක් නැ කොහොමත් සියලුම රටවල් තමා අදාල වෙන්නෙ... ඇප්ලයි කරන්නෙ සියලුම රටවල් වලට නම්

  • @PoddaEditor
    @PoddaEditor 6 วันที่ผ่านมา +1

    Sir Passport apoimant demma date wetune 2025/5/14 ethakot mokad karanne

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      ඉදිරියෙදි චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයි බලමු.විභාගෙ ලමයිට

  • @dumingudanushka8526
    @dumingudanushka8526 5 วันที่ผ่านมา

    1986/03 mase ayata me para exam liyanna puluwanda

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      පුලුවන් වෙයි

  • @DanushkaSadaruwan-i7w
    @DanushkaSadaruwan-i7w 5 วันที่ผ่านมา

    Sr 2 set eke kattok eka 175 vediveyid 😢mm ayi admishan dannada

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา +1

      175වෙයි කියල හිතෙන්නෙ

  • @sachinimadushani5294
    @sachinimadushani5294 6 วันที่ผ่านมา +1

    අයියෙ මන් අලුතින් කොරියන් ඉගෙන ගන්නෙ මේ මාසෙ ඉදන්.මට දැනගන්න පුලුවන් ද එතකොට මැයි මාසෙ තියෙන විභාහගෙ ට මට ලියන්න පුලුවන් ද.නැත්තන් අගෝස්තු එකද ලියන්න පුලුවන්.මට මේ පොඩි කාලෙට කරගන්න පුලුවන් වෙයිද

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      කාලය නම් ඇති පාස් පොර්ට් තියෙනවා නම් අයදුම් කරන්න

  • @DuminduBhagya
    @DuminduBhagya 5 วันที่ผ่านมา +2

    මට ලකුණු 185යි එකා මදි වෙයිද ආයේ admissions දාන්න වෙයිද

  • @cnbstudio
    @cnbstudio 3 วันที่ผ่านมา

    2024 බැජ් එකෙ මැයි ලියන අයට 2025 එකටත් අල්ලයි කරන්න පුළුවන්ද

  • @ranethungaprasad9699
    @ranethungaprasad9699 5 วันที่ผ่านมา

    මම 2024 අවුරුද්දේ එක්සෑම් දාලා මට exam date වැටිලා තියෙන්නේ 2025 මැයි මාසයේ.. නැවත 2025 අවුරුද්දට එක්සෑම් දාන්න පුළුවන්ද.

  • @busgamer_kasun_Lk
    @busgamer_kasun_Lk 6 วันที่ผ่านมา

    Den kota eks kiyada nishpadana

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      හරියටම ගාන බලලා කියන්නම්

    • @busgamer_kasun_Lk
      @busgamer_kasun_Lk 6 วันที่ผ่านมา

      @@Koreanpissa544 ane kiyannako

  • @Nawodyaprabath
    @Nawodyaprabath 4 วันที่ผ่านมา

    මම නම් හිතන්නැ මොකද අලුත් සිලබස් එක පටන්ගත්තා විතරයි අනික ගිය අවුරුද්දෙ එක්සැම් දැම්ම කට්ටිය තව ලියනව . සිලබස් කව කරනැතුව ඩෙට් ලග වැටුනොත් හැමදෙම ඉවරයි

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      ඔයා හිතුවෙ නැති උනාට කලිනුත් මෙ කාලෙ මෙ පිලිවෙලට වැඩෙ සිද්ධ උනා

  • @nadeerasupun5119
    @nadeerasupun5119 6 วันที่ผ่านมา +1

    24 දාල තියෙන අයටත් 25 දාන්න පුලුවන්ද may exam tyenne😢

  • @amilakumara5322
    @amilakumara5322 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @kavee1609
    @kavee1609 5 วันที่ผ่านมา

    Passport ගන්න Appointment Dete එක තියෙන්නෙ පෙබරවාරි 10 ප්‍රශ්නයක් වෙයිද

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      අව්ලක් නැ

  • @WathikaThathsara
    @WathikaThathsara 4 วันที่ผ่านมา

    Application දාන්න කියාක් යනවද 😢😢

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      8000-10000ක් අතර

  • @NalindaRukdhan
    @NalindaRukdhan 6 วันที่ผ่านมา

    One-day damme .. pebarawari 18ගිහින් ගන්න තියෙන්නේ . එදාට ගත්තොත් කල් ඇති නේද

  • @JeoseungShadowOfficial
    @JeoseungShadowOfficial 6 วันที่ผ่านมา +1

    කවදා වෙනකන් ඇඩ්මිෂන් ඩේට් තියෙද

    • @VIKARE92
      @VIKARE92 6 วันที่ผ่านมา

      Me admission nemei

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา +1

      තාම ඩේට් දාලා නැ

  • @dilansanjaya7803
    @dilansanjaya7803 6 วันที่ผ่านมา

    Aiye mta poddk kiyanna ..2025 exam karana ayata new syllables ekada balapanne?

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      අලුත් එක බලාගන්න. අලුත් පරණ දෙකම බලන්න කියලා විභාගෙ පවත්වන අය කියන්නෙ

  • @sewwandikaushana9782
    @sewwandikaushana9782 6 วันที่ผ่านมา

    Mita kalin auruddaka exam admissions dala eka liwwe nethnm me para daddi prashnyk wenwda

    • @sewwandikaushana9782
      @sewwandikaushana9782 6 วันที่ผ่านมา

      Please Danna kenek reply krnnko

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      කිසිම අව්ලක් නැ

  • @sohanidilmika7664
    @sohanidilmika7664 3 วันที่ผ่านมา

    Cutoff enne kawadda sir???

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      අගෝස්තුවේ වගෙ වේවී

  • @shegiofficial7939
    @shegiofficial7939 4 วันที่ผ่านมา

    24 කොල්ලොන්ට අගෝස්තුත් විබාගෙතියනො

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา +1

      එ උනාට හැම අවුරුද්දෙම මෙ කාලෙ අයදුම්පත් කැදවනවා

  • @Ariyapala-k7q
    @Ariyapala-k7q 6 วันที่ผ่านมา

    Passport ekath thama gaththe ne,pebarawari mase ganna thiyenne

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      එහෙමද

    • @ATHULASamansiri
      @ATHULASamansiri 5 วันที่ผ่านมา

      ගන්න පුළුවන් ලු korean exam කරන්න ඕන කියලා

  • @KOREANචින්ගු
    @KOREANචින්ගු 5 วันที่ผ่านมา

    මගෙ පාස්පොට් එකෙ අවුරුදු 2ක් කාලෙ තියෙනවා අලුත් කරන්න වෙයිද

    • @Koreanpissa544
      @Koreanpissa544  3 วันที่ผ่านมา

      අවුරුදු 2ක් තියෙ නම් ඇති

  • @ChinthakaNuwan-b5m
    @ChinthakaNuwan-b5m 6 วันที่ผ่านมา

    5:21

  • @WonakaVidmal
    @WonakaVidmal 6 วันที่ผ่านมา +1

    Pebara wari awasana sathiye wage dai 2024th ehema une neda 🍃

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      ඔව් එහෙම වෙන්න පුලුවන්

  • @lahirudilshan-f2t
    @lahirudilshan-f2t 6 วันที่ผ่านมา

    Pass port eke exp date eka kawada wenakan tiyenna onada

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      අවුරුදු 2ක් 3ක්වත් තියෙ නම් හොදයි

  • @pawaninisansala7550
    @pawaninisansala7550 6 วันที่ผ่านมา

    අයියේ මං 2025 ඇඩ්මිෂන් ගන්නවා එතකොට මේ Aplicsion එක දැන් ඉදලා පුරවන්න ඔනේද

    • @pawaninisansala7550
      @pawaninisansala7550 6 วันที่ผ่านมา

      මං claz යන්නේ නැ එ හින්දා හරි විස්තරයාක් දන්නේ නැ

    • @ShaaSeries
      @ShaaSeries 6 วันที่ผ่านมา

      Meka samikahanayak vitharay kidenek admission kiyak ganna innawada balanna.meka onema kiyala na.ath meka purawala yawanna

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      ඔක පුරවන්න අත්‍යාවශය ම නැ.

  • @sampathkumara-tq2dj
    @sampathkumara-tq2dj 6 วันที่ผ่านมา

    Ape sir.miyamy.siyallata kalin.

  • @ThilanRathnayaka
    @ThilanRathnayaka 6 วันที่ผ่านมา

    ඔය පෙර සමීක්ෂණ ෆෝර්ම් එක අනිවරෙන් පුරවන්න ඔනිද? පිරෙව්ව්‍ර්න් නැත්තන් එක්සෑම් දාන්න බැරි වෙයිද

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      අනිවාර්ය නැ

  • @CrazyVehicles
    @CrazyVehicles 6 วันที่ผ่านมา

    මාස 4ක් වෙනව තාම පාස් පොට් එක ආවෙ නැනෙ සර්, තව ගොඩක් කල් යයිද සර්

    • @bhagyaGurusingha-fm5mb
      @bhagyaGurusingha-fm5mb 6 วันที่ผ่านมา

      මගෙත් එහෙමයි මාත් එක්ක ගිය යාළුවාට එහෙන් කොල් කරා ඊයේ නමක් වැරදිලා ඒක ගැන අහන්න ඒ කියන්නේ මාස 4කට කලින් දාපුවා මේ දවස් වල හදන ගමන් වෙන්නැති

    • @TharushaNNimsara-u9u
      @TharushaNNimsara-u9u 6 วันที่ผ่านมา

      එන්නේ නෑ ගිහින් ගන්න ඕන නේ 🙂

    • @CrazyVehicles
      @CrazyVehicles 6 วันที่ผ่านมา

      @@TharushaNNimsara-u9u සිරවටමද උබ ගත්තද

    • @CrazyVehicles
      @CrazyVehicles 6 วันที่ผ่านมา

      @@bhagyaGurusingha-fm5mb එමද

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      ගිහින් බලන්න දැන් ගන්න පුලුවන් වෙයි. සල්ලි ගෙවපු රිසිප්ට් එක අරන් යන්න

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 6 วันที่ผ่านมา +3

    ඉතින් අපොයිමන්ට් ඩෙට් තියෙන්නේ අප්‍රේල් 22. එතකොට කොහොමද පාස්පෝට් එක ගන්නේ ගිහින් 😢අනේ කියන්න කෝ ප්ලීස් 🙏🙏🙏

    • @VihangaKavishka-il4yu
      @VihangaKavishka-il4yu 6 วันที่ผ่านมา

      ගන්න පුලුවන් බන් ක්ලාස් එකේ සර්ගෙන් ලියුමක් අරන් යන්න ❤

    • @Dev-HN
      @Dev-HN 6 วันที่ผ่านมา

      ​එහෙම බැ..එතන ඔය පොලිසියෙන් ලියුම බලන්නෙ නැ. මම හදලා අව්රුද්දක් වෙලා තිද්දිත් ගෙදරට එහෙම ආවෙ නැති නිසා පන්තියෙ සර් ගෙන් ලියුමක් අරන් ගියා පාස්පොට් ගන්න..එ වෙලාවෙ එහෙම ලියුම් බැලුවෙ නැ..අව්රුද්දකට ආසන්න නිසා ගන්න පුළුවන් උනා..මාත් හිතුවෙ ලියමට දෙවි කියලා..එහෙම නැ.. දැන් සති දෙකක් වගෙ වෙන්නෙ අරන් ඇවිල්ලා.. ලියුමට නම් කොහොමත් හම්බවෙන්නෙ නැ ඔයිට වඩා ඉමජන්සි එවා තිබුනා එත් දෙන්නෙ නැ.. ​@@VihangaKavishka-il4yu

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      ඉදිරියෙදි චාන්ස් දෙයි සමහර විට exam කරන ලමයිට

    • @ZhohiNeethya
      @ZhohiNeethya 6 วันที่ผ่านมา

      ​@@VihangaKavishka-il4yue kohomada

  • @destroyedpixels4204
    @destroyedpixels4204 6 วันที่ผ่านมา

    Ado passport eka awe na bn thaama

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      🥲🥲

    • @CrazyVehicles
      @CrazyVehicles 6 วันที่ผ่านมา

      මස කියද හදන්න දාල

  • @KushanSathsara-sy4pw
    @KushanSathsara-sy4pw 6 วันที่ผ่านมา

    sir samnyen admission dila exm thiyenne kochra kalekin vitrada

    • @Koreanpissa544
      @Koreanpissa544  6 วันที่ผ่านมา

      අගෝස්තු වගෙ වෙයි

  • @SandaminiSulochana
    @SandaminiSulochana 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @Rose_girl.12
    @Rose_girl.12 5 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @ChamaBataduwa
    @ChamaBataduwa 6 วันที่ผ่านมา +1

  • @Pramod_9941
    @Pramod_9941 6 วันที่ผ่านมา

    ❤❤

  • @AsankaThushara-i1x
    @AsankaThushara-i1x 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @shanipabasara
    @shanipabasara วันที่ผ่านมา

    ❤❤