Dear Mr Jayaprasad I watched your Utube 12w fan control lesson. it's very good. According your lessons I tried to make one by using transistor #DB139,npn. but it wasn't running. i connected the wires as follow. If there is any mistakes please correct me as soon as possible. power ( 12w ) possitive line to controller 3 pin negative to 1pin (c) transistor. controller 3pin to transistor 2pin (c) controller 2 pin to transistor 3pin (b) controller 1 pin (N) to fan. fan red. wire to transistor 1 pin (e) thank u very much. kumarathunga.
මම හදල තියන control unit එකක් කඩෙන් ගෙනාව fan eke ගහල තියෙන්නේ 12v 0.35Ah කියලා ! Control unit එකේ තියෙන්නේ 20 k සහ wsa TIP 41 C transistor ekak මම එකට 12 v 7 Ah motor bike battery ekata deela baluwa එතකොට control unit එකේ 20k swich එකෙන් spark වෙලා දුම පිට වෙනව හෙතුව පහාදා දෙන්න
හොඳටම පැහැදිලි වැඩෙ කරගත්තා thank bro
ගොඩක් පැහැදිලිව කියල දෙනවට ගොඩක් ස්තූතියි සර්🙏🙏 තව වීඩියෝ දාමු
ඉතාමත්ම හොඳට පැහැදිලිව කියාදුන්නාට ඔබට බොහොමත්ම ස්තුතියි !
ස්තූතියි
ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට ❤️
හැමදාම දෙයක් ඉගන ගන්න vidio බලන chanel එකක් ඔබතුමාට පුලුවන්නම් ඇම්පියර් එක වැඩි කර ගන්න පුලුවන් sirkit එකක් හදන විඩියෝවක් දාන්න ලොකු උදවුවක්
Niyamai Oba thumata Godak Pin..Jaya Wewa Sir...🙏🙏
ගොඩාක් වටිනවා සර්
ගොඩක් වටින වීඩියෝ එක👍. වෙනින් ප්‍රශ්නයක්,xl 6009 dc to dc boost converte එක,එජස් කරද්දි ප්රීසට් එකේ දුමආවා දැන් නොපෙනෙන තරමට බල්බ් කීපයක් වැඩ,හදාගන්නේ කොහොමද?.පිලිතුරක් ලබාදෙන්න. ස්තුති යි.
ගොඩක් වටිනවා සර්. දැන් LM 317 යි IRFZ44N එකයි ගොඩක් ගනන් ඇරලා. මම සෙනර් ඩයෝඩ් එක වෙනස් කරලා ෆෝන් චාජරයක් මොඩිෆයි කරලා මේ ලිපට හයිකරා. දවස් 2න් සෙනර් ඩයෝඩ් එක පිච්චුනා. පස්සෙ මම සෙනර් ඩයෝඩ් 2 ක් පැරලල් දැම්මා. ඒක එවෙලේම පිච්චුනා. සර්ගෙ චැනල් එක බලන්න ගත්තම මේ විදියට කොන්ට්‍රෝලර් එක හදා ගත්තා. ෆෝන් චාජරේ සෙනර් ඩයෝඩ් පිච්චෙන්නේ ඇයි සර්?
Tks for educating .❤
Dear Mr Jayaprasad
I watched your Utube 12w fan control lesson. it's very good. According your lessons I tried to make one by using transistor #DB139,npn. but it wasn't running.
i connected the wires as follow. If there is any mistakes please correct me as soon as possible.
power ( 12w ) possitive line to controller 3 pin negative to
1pin (c) transistor.
controller 3pin to transistor 2pin (c)
controller 2 pin to transistor 3pin (b)
controller 1 pin (N) to fan.
fan red. wire to transistor 1 pin (e)
thank u very much.
kumarathunga.
Thanks, පුළුවන්නම් 2amp 12v සපොට් කරන චාජර් රෙගියුලෙටරයක් ඉදිරිපත් කරන්න 🤔
Very very thanx sir 💗💫
ට්‍රාන්සිස්ටරයේ අග්‍ර මල්ටි මීටරයෙන් සොයාගන්නේ කොහොමද
th-cam.com/video/rTT_p1eb9n4/w-d-xo.html
th-cam.com/video/XVzF4112qbE/w-d-xo.html
Digatama video karagena yamu. TH-cam eke dekka godaaaaaaaaaak hoda electronic channel ekak
ස්තූතියි
super
thanks bro.
thank aiye ....
Thank you sir
Thanks.
Ayye pure sine wave inverter ekak hadana vidiya video ekak danna puluwan ඉක්මනින්
Good
Thank ,s
sir, apata one 12v tube light circut diyagram ekak coil eka othala hadana vidiyath ekkama......
Ela ela bro.......
මේකෙ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න පුළුවන්ද
Good 💖💖💖💖💖💖💖💖
B100k ekata hariyanawada oya transistor eka
මම හදල තියන control unit එකක් කඩෙන් ගෙනාව fan eke ගහල තියෙන්නේ 12v 0.35Ah කියලා ! Control unit එකේ තියෙන්නේ 20 k සහ wsa TIP 41 C transistor ekak මම එකට 12 v 7 Ah motor bike battery ekata deela baluwa එතකොට control unit එකේ 20k swich එකෙන් spark වෙලා දුම පිට වෙනව හෙතුව පහාදා දෙන්න
Volume වැඩි කරන කොට spark වෙනව
මල්ලී , ups එකක ට්‍රාන්ස්ෆෝමරයෙන් Out වෙන්නේ 6v ක් නම් කොහොමද 12v බැටරියක් චාච් වෙන්නේ (මෙය සිදුවෙන්නේ කොහොමද කියලා කරුණාකරලා පැහැදිලි කරලා දෙන්වද ?)
Aluthin ena UPS hema ekakama wage transformer 6v out wenne. Switching kriyawaliyak haraha thamai voltage wedikaraganne.
100 k controller eke + - hoyanne kohomada
මේවා ප්‍රතිරෝධක වර්ගයක්නෙ, +,_ නෑ
Mekata resistor ekak sambanda karanwanam eka kranne kohomada
Resistor eka transistor ekata set karana widiya?
Mokatada, led ekak daannada
Vedio eke tiyana widiyata hadagattama wadakaranawa
මෙතනදී,, transistor ,,එක,, නැඹුරු ,,කරලා ,,තියන්නෙ කොහොමද ,,,🤔🤔🤔
Meka godak heat wenawa.math cooling fan eke ena hulaga wadila yanna set kara.eth transistor eka godak rath wenawa.pichcheida kiyalath hithenawa
ෆෑන් එකේ ඇම්පියර් ප්‍රමානය කීයද?
ෆෑන් එකේ ඇම්පියර් ප්‍රමානය කීයද?
0.15A fan ekak
කියලා දෙනවා හොදයි, ඒ උනාට පේනවා පැහැදිලි මදි, කැමරාව අවශ්‍යය තැන් වලට තව ටිකක් ලංකරලා පෙන්වන්න
Mekata ac current eken viduliya sapaeemata amatharawa ac viduliya nomathi vita dc current ekakin viduliya labadena hati kiyala dennako
Ac dc dekama ekama box ekata dala dena vidiha kiyala dennako
😍🙂❤️🔥
පවර් පැක්එකක් වෙනුවට Ac Dc 12v කරන සර්කිටි එකක් දෙන්න
Ctc 1351 hari yanndda
D 882 හරියන්නේ නැද්ද
හරියනවා
Resistance මුකුත් ona nedda d882ta
CONTROL EKEN ADUMA KALATH NAWATHINNE NA A MOKAD
මම හැදුව හරිගියේ නෑනෙ අඩු වැඩි වීමක් වෙන්නෑ අනේ
Balanna transistor eke pin maruwelada kiyala