පොල් කටු අඟුරු ලිපට12v ෆෑන් කොන්ට්‍රෝලර් එකක් හදමු . ,How to make 12v fan controller in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 59

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියල දෙනවට ගොඩක් ස්තූතියි සර්🙏🙏 තව වීඩියෝ දාමු

  • @eshanchamilkumara6300
    @eshanchamilkumara6300 2 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලි වැඩෙ කරගත්තා thank bro

  • @thilinamadushan7815
    @thilinamadushan7815 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට ❤️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම හොඳට පැහැදිලිව කියාදුන්නාට ඔබට බොහොමත්ම ස්තුතියි !

  • @kavinduniwanthaka2704
    @kavinduniwanthaka2704 2 ปีที่แล้ว

    හැමදාම දෙයක් ඉගන ගන්න vidio බලන chanel එකක් ඔබතුමාට පුලුවන්නම් ඇම්පියර් එක වැඩි කර ගන්න පුලුවන් sirkit එකක් හදන විඩියෝවක් දාන්න ලොකු උදවුවක්

  • @samannandana6001
    @samannandana6001 2 ปีที่แล้ว

    Niyamai Oba thumata Godak Pin..Jaya Wewa Sir...🙏🙏

  • @akiladilshan7469
    @akiladilshan7469 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර්

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එක👍. වෙනින් ප්‍රශ්නයක්,xl 6009 dc to dc boost converte එක,එජස් කරද්දි ප්රීසට් එකේ දුමආවා දැන් නොපෙනෙන තරමට බල්බ් කීපයක් වැඩ,හදාගන්නේ කොහොමද?.පිලිතුරක් ලබාදෙන්න. ස්තුති යි.

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්. දැන් LM 317 යි IRFZ44N එකයි ගොඩක් ගනන් ඇරලා. මම සෙනර් ඩයෝඩ් එක වෙනස් කරලා ෆෝන් චාජරයක් මොඩිෆයි කරලා මේ ලිපට හයිකරා. දවස් 2න් සෙනර් ඩයෝඩ් එක පිච්චුනා. පස්සෙ මම සෙනර් ඩයෝඩ් 2 ක් පැරලල් දැම්මා. ඒක එවෙලේම පිච්චුනා. සර්ගෙ චැනල් එක බලන්න ගත්තම මේ විදියට කොන්ට්‍රෝලර් එක හදා ගත්තා. ෆෝන් චාජරේ සෙනර් ඩයෝඩ් පිච්චෙන්නේ ඇයි සර්?

  • @premasiriomalpage4853
    @premasiriomalpage4853 2 ปีที่แล้ว +1

    ට්‍රාන්සිස්ටරයේ අග්‍ර මල්ටි මීටරයෙන් සොයාගන්නේ කොහොමද

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว +1

    Tks for educating .❤

  • @susantha5801
    @susantha5801 2 ปีที่แล้ว +1

    Good 💖💖💖💖💖💖💖💖

  • @samanbandara821
    @samanbandara821 2 ปีที่แล้ว +1

    Ela ela bro.......

  • @supungamage7007
    @supungamage7007 2 ปีที่แล้ว +1

    Digatama video karagena yamu. TH-cam eke dekka godaaaaaaaaaak hoda electronic channel ekak

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว +1

    super
    thanks bro.

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    Thanks, පුළුවන්නම් 2amp 12v සපොට් කරන චාජර් රෙගියුලෙටරයක් ඉදිරිපත් කරන්න 🤔

  • @dilshanguitarcovers8527
    @dilshanguitarcovers8527 2 ปีที่แล้ว +1

    Very very thanx sir 💗💫

  • @ashenifranando1469
    @ashenifranando1469 2 ปีที่แล้ว

    sir, apata one 12v tube light circut diyagram ekak coil eka othala hadana vidiyath ekkama......

  • @leejomin7354
    @leejomin7354 2 ปีที่แล้ว +1

    Thank ,s

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว

    Dear Mr Jayaprasad
    I watched your Utube 12w fan control lesson. it's very good. According your lessons I tried to make one by using transistor #DB139,npn. but it wasn't running.
    i connected the wires as follow. If there is any mistakes please correct me as soon as possible.
    power ( 12w ) possitive line to controller 3 pin negative to
    1pin (c) transistor.
    controller 3pin to transistor 2pin (c)
    controller 2 pin to transistor 3pin (b)
    controller 1 pin (N) to fan.
    fan red. wire to transistor 1 pin (e)
    thank u very much.
    kumarathunga.

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Thanks.

  • @tharindujayantha7157
    @tharindujayantha7157 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @lakshanprasad5714
    @lakshanprasad5714 2 ปีที่แล้ว

    B100k ekata hariyanawada oya transistor eka

  • @ReminisceRemik-iv9xp
    @ReminisceRemik-iv9xp 3 หลายเดือนก่อน

    Good

  • @gaminidissanayake6050
    @gaminidissanayake6050 2 ปีที่แล้ว +1

    thank aiye ....

  • @rajitharukmal
    @rajitharukmal 2 ปีที่แล้ว +1

    මේකෙ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න පුළුවන්ද

  • @sitharamadusanka1171
    @sitharamadusanka1171 2 ปีที่แล้ว

    කියලා දෙනවා හොදයි, ඒ උනාට පේනවා පැහැදිලි මදි, කැමරාව අවශ්‍යය තැන් වලට තව ටිකක් ලංකරලා පෙන්වන්න

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 2 ปีที่แล้ว +1

    Mekata resistor ekak sambanda karanwanam eka kranne kohomada

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 8 วันที่ผ่านมา

    කන්ට්‍රෝල් එක + පැත්තට කරකවගෙන යද්දි එකෙන් දුමක් ගිහින් කන්ට්‍රෝල් එකේ මෙගා ඕම් ගාණක් පෙන්වනවා. කන්ට්‍රෝල් දෙකක්ම පිච්චුනා සර් ඒකට මොකද කරන්නෙ.

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Ayye pure sine wave inverter ekak hadana vidiya video ekak danna puluwan ඉක්මනින්

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 ปีที่แล้ว +2

    😍🙂❤️‍🔥

  • @venithanimnajith9767
    @venithanimnajith9767 2 ปีที่แล้ว

    Mekata ac current eken viduliya sapaeemata amatharawa ac viduliya nomathi vita dc current ekakin viduliya labadena hati kiyala dennako

    • @venithanimnajith9767
      @venithanimnajith9767 2 ปีที่แล้ว

      Ac dc dekama ekama box ekata dala dena vidiha kiyala dennako

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 2 ปีที่แล้ว

    මෙතනදී,, transistor ,,එක,, නැඹුරු ,,කරලා ,,තියන්නෙ කොහොමද ,,,🤔🤔🤔

  • @GlobalMindAcademy
    @GlobalMindAcademy 2 ปีที่แล้ว +1

    100 k controller eke + - hoyanne kohomada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      මේවා ප්‍රතිරෝධක වර්ගයක්නෙ, +,_ නෑ

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว

    මල්ලී , ups එකක ට්‍රාන්ස්ෆෝමරයෙන් Out වෙන්නේ 6v ක් නම් කොහොමද 12v බැටරියක් චාච් වෙන්නේ (මෙය සිදුවෙන්නේ කොහොමද කියලා කරුණාකරලා පැහැදිලි කරලා දෙන්වද ?)

    • @supungamage7007
      @supungamage7007 2 ปีที่แล้ว

      Aluthin ena UPS hema ekakama wage transformer 6v out wenne. Switching kriyawaliyak haraha thamai voltage wedikaraganne.

  • @wasantharanjith1691
    @wasantharanjith1691 2 ปีที่แล้ว

    මම හදල තියන control unit එකක් කඩෙන් ගෙනාව fan eke ගහල තියෙන්නේ 12v 0.35Ah කියලා ! Control unit එකේ තියෙන්නේ 20 k සහ wsa TIP 41 C transistor ekak මම එකට 12 v 7 Ah motor bike battery ekata deela baluwa එතකොට control unit එකේ 20k swich එකෙන් spark වෙලා දුම පිට වෙනව හෙතුව පහාදා දෙන්න

    • @wasantharanjith1691
      @wasantharanjith1691 2 ปีที่แล้ว

      Volume වැඩි කරන කොට spark වෙනව

  • @sankamadushanka7854
    @sankamadushanka7854 2 ปีที่แล้ว +1

    Meka godak heat wenawa.math cooling fan eke ena hulaga wadila yanna set kara.eth transistor eka godak rath wenawa.pichcheida kiyalath hithenawa

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      ෆෑන් එකේ ඇම්පියර් ප්‍රමානය කීයද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      ෆෑන් එකේ ඇම්පියර් ප්‍රමානය කීයද?

    • @sankamadushanka7854
      @sankamadushanka7854 2 ปีที่แล้ว

      0.15A fan ekak

  • @chamindakumara3930
    @chamindakumara3930 2 ปีที่แล้ว

    Ctc 1351 hari yanndda

  • @electronicpisso6634
    @electronicpisso6634 2 ปีที่แล้ว +1

    D 882 හරියන්නේ නැද්ද

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 2 ปีที่แล้ว

    පවර් පැක්එකක් වෙනුවට Ac Dc 12v කරන සර්කිටි එකක් දෙන්න

  • @GlobalMindAcademy
    @GlobalMindAcademy 2 ปีที่แล้ว

    CONTROL EKEN ADUMA KALATH NAWATHINNE NA A MOKAD

  • @ruhunulanka1264
    @ruhunulanka1264 2 ปีที่แล้ว

    මම හැදුව හරිගියේ නෑනෙ අඩු වැඩි වීමක් වෙන්නෑ අනේ