How to Install Automatic light sensor switch - Photocell, LDR Sensor for Lighting.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • This video about How to Install Automatic light sensor switch - Photocell, LDR Sensor for Lighting.
    in this video, you will know how to use and connect 220 volts automatic ON/OFF LDR sensor switch.
    රෑට Auto on වෙලා උදේට Off වෙන්න ලයිට් එක Control කරන්න පුලුවන් ගැජට් එකක්..
    මේ වීඩියෝවෙන් කියලා දෙනවා light sensor switch එකක් සවිකරගන්නෙ කොහොමද කියන එක ගැන.
    මේ විදිහට ඔයාගෙ නිවසෙත් මිදුලේ, ගෙවත්තේ එහෙමත් නැතිනම් පාරේ තියන ලයිට් එක මෙහෙම ඔටෝ ඔන් වෙන්න හදාගන්න පුලුවන්.
    Light turn on in the dark and turn off on daytime, intelligent sensor, no need to operate by manual, Automatic Sensor Light Control Switch/ It can use Street Light, Garden Lights, Incandescent lamp, LED lights.
    If you are not Subscribed to my TH-cam Channel, be sure to do that now. If you liked the video please give it a thumbs up to show your support.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
    නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
    My other videos:-
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    * How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    * How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in...
    * One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc...
    * Two way switch wiring explained. house wiring Sinhala
    • Two way switch wiring ...
    * How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
    • How to check trip swit...
    * Master switch connection. House wiring Sinhala
    • Master switch connecti...
    * Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
    • Ring circuit wiring di...
    * How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
    • How to wire light dimm...
    * How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to...
    * Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
    • Dangerous Travel Adapt...
    * What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
    • What is electricity un...
    * How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
    • How to make wall lamp ...
    * Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
    • Plug point not working...
    * How does a trip switch work? Let's learn the functionality of a trip switch (electrical Sinhala)
    • How does a trip switch...
    * What causes lightning to strike the house? protect your home from thunder - Electrical
    • What causes lightning ...
    * Common wiring mistakes on distribution board - House wiring Sinhala
    • Common wiring mistakes...
    If you like my Channel
    Like
    Share
    Comment
    Subscribe
    #lightSensor #automaticBulb #electrical

ความคิดเห็น • 281

  • @SimpleLife177
    @SimpleLife177 3 ปีที่แล้ว +5

    නිවසින් බැහැරව ව්‍යාපාර ස්ථාන කරන අයට බොහෝ වටිනවා ...හවසට ලයිට් එක දාලා එන්න පුළුවන් ..උදේ එළිය වෙන කොට auto off වෙනවා .....දින ගණනක් නිවසින් බැහැරව යනවනම් නිවෙසටත් වටිනවා ...නියමයි සහෝදරයා ...මේ වගේ දේවල් තිබුනට ගොඩක් අය දැනුවත් නෑ ...ඔයාට බොහොම ස්තූතියි ...මේ වගේ දේවල් ඉදිරියටත් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...💪💪💪👍👍🤩😘

    • @SimpleLife177
      @SimpleLife177 3 ปีที่แล้ว +1

      @@sleasywork ගොඩක් සතුටුයි ..අදහසකින් හරි මට ඔයාට උදව් කරන්න ලැබුණා ....🌝💪💪👍👍😘❤❤❤🤩

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ යි. ඕකේ තව මොඩල් එකක් එනවා sensitivity එක adjust කරන්න පුළුවන්. ඒක 10 Amp වෙනකං ගන්න පුළුවන්.

  • @sachithvinodya5528
    @sachithvinodya5528 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් කරනවා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +14

    ස්තූතියි සහෝදරයා. ❤️ හැමදාමත් වගේ වටිනා තොරතුරු රැගත් වීඩියෝවක්.

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 ปีที่แล้ว +11

    ඉතාමත් පැහැදිලි ❤❤❤

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +4

    ජීවිතේට වටින කැමතිම chanel එකක් ❤️. නියමයි සහෝ. ජය වේවා 👍👍

  • @devuminfernando9252
    @devuminfernando9252 3 ปีที่แล้ว +2

    මේ වැඩ සටහන ඉතාම හොද දෙයක් වටිනා වැඩක් ස්තුතියි

  • @sachithvinodya5528
    @sachithvinodya5528 ปีที่แล้ว +4

    වටිනා chanal ekak

  • @njniroshanniro7813
    @njniroshanniro7813 3 ปีที่แล้ว +1

    Aththatama hoda wadak karanawa oya yaluwa suba gaman

  • @fsmarik
    @fsmarik 10 หลายเดือนก่อน +1

    I just fitted mine today. Great tutorial, thank you!

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      You're welcome!

  • @Isira_Nimsara
    @Isira_Nimsara 3 ปีที่แล้ว +3

    වාව් ඔයා video එකේ ඉස්සරහට දාලා තියන add එකනම් මරු SUPER👍😃😎❤❤👍

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා. ඉස්තුතියි.

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela5814 3 ปีที่แล้ว +1

    Wonderful So Educational Videos Blessed putha I have shared to all May God Bless you for ever ! Jesu pihitai puthey Stay safe !

  • @awishkanilupul5213
    @awishkanilupul5213 2 ปีที่แล้ว +1

    Supiriyak oya widihatama set kara. Lesatama wada karanawa. Thanks bro

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා thanks 👍

  • @harshanipramoda7170
    @harshanipramoda7170 2 ปีที่แล้ว +1

    Thank you godak watina deyak kiya dunnata oba thumata

  • @aselathalavinna5570
    @aselathalavinna5570 3 ปีที่แล้ว +4

    මලයා , Remote system එකකින් light එකක් දල්වා ගන්නා circuit එකක් ගැන video එකක් දාන්න පුලුවන්ද

  • @nelumkumara1542
    @nelumkumara1542 3 ปีที่แล้ว +4

    Good video

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว +2

    ස්තූතියි සහෝදරයා ❤️ ඔයාගෙ වීඩියෝ හොදයි මට

  • @premaratne1
    @premaratne1 ปีที่แล้ว +1

    Valuable video. Thanks a lot.

  • @AranaLanka
    @AranaLanka 3 ปีที่แล้ว +1

    ඒකනම් නියමයි සහෝදරයා

  • @rushanmalindu8005
    @rushanmalindu8005 3 ปีที่แล้ว +4

    හොදයි.

  • @sakuradilhani2151
    @sakuradilhani2151 ปีที่แล้ว +1

    Good luck

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 3 ปีที่แล้ว +5

    mama me sensor eka 1year withara pavichchi kara thaama kisi awlak na. fully recomended

    • @lankapriyarajapaksha8843
      @lankapriyarajapaksha8843 3 ปีที่แล้ว

      Sensor එක කොහින්ද ගත්තෙ

    • @shanthapallewela3278
      @shanthapallewela3278 2 ปีที่แล้ว

      මෙික දැන් තියෙනව හෝල්ඩර් එකේම එකක් ඒක හෝල්ඩර් එකටම දාන්න තියෙන්නෙ ඒක හරිම ලේසියි

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +1

    ස්තූතියි සහෝ

  • @divoshanbandara4294
    @divoshanbandara4294 3 ปีที่แล้ว +1

    හොඳින් පැහැදිලි කරා

  • @rivirutechtips4592
    @rivirutechtips4592 3 ปีที่แล้ว +4

    SUPER ☺☺☺☺👍👍👍👍

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත්. 👏👏

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 5 หลายเดือนก่อน +1

    Niyama aththa mila kiyeda.eka eka mila kiyanawa

  • @induwaraprabodya9848
    @induwaraprabodya9848 3 ปีที่แล้ว +1

    Wifi walin light control karnna puluwan video ekkt danna. Good luck ❤️

  • @champajayawardena8603
    @champajayawardena8603 3 ปีที่แล้ว

    Thanks THERUWAN SARANAI Oba THUMATA

  • @Thushan_Dunuwila
    @Thushan_Dunuwila 10 หลายเดือนก่อน +1

    Thanks 🎉

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      You're welcome 😊

  • @user-sy4il3vu2d
    @user-sy4il3vu2d ปีที่แล้ว +1

    මරු bn

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 3 ปีที่แล้ว +1

    හොඳ යි
    ස්තූතියි සුවපත් වේවා සෙතක් වේවා ශාන්තියක් වේවා

    • @amilavikasithakandambi2527
      @amilavikasithakandambi2527 2 ปีที่แล้ว

      මේක ගෙදර හයි කරලා තින බල්බ් එකකට සෙට් කරන විදිහ කොහොමද? ස්විච් එක ට හයි වන විදිහ??

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Thanks malli.👍👍👍👍❤🌹🌹🌹🌹

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 3 ปีที่แล้ว

    Very good program thanks

  • @atheekrahman1312
    @atheekrahman1312 ปีที่แล้ว +1

    Ayye me sensor ekakin light kiyatatha auto thanda puluwang

  • @dushshanthawimalarathna8730
    @dushshanthawimalarathna8730 3 ปีที่แล้ว

    Thanks...malli...godak wedagath deyak

  • @SupunMadhushanka
    @SupunMadhushanka 2 ปีที่แล้ว +1

    fatta machoo... apita motion sensor widiyata light eka on off wenna hadanne khomada?

  • @asankachathuranga8219
    @asankachathuranga8219 ปีที่แล้ว +1

    38v led bulb akata puluwanda bro?

  • @rukshansu8681
    @rukshansu8681 2 ปีที่แล้ว +1

    සුපිරි video එකක්

  • @godwalanthaya-2607
    @godwalanthaya-2607 3 ปีที่แล้ว

    මේ චැනල් එක පට්ට මචං....👍❤️

  • @dilshanmdewaraja8911
    @dilshanmdewaraja8911 3 ปีที่แล้ว +1

    thank you❤

  • @danukaroshan6680
    @danukaroshan6680 ปีที่แล้ว +1

    Mama install kala namuth night ekedi light eka blinking wenawa.. ai aaaa

  • @dinidunimsara752
    @dinidunimsara752 3 ปีที่แล้ว

    ✌👋👋Godak hoda vidiyo ekk💪

  • @dilshanamarasingha
    @dilshanamarasingha ปีที่แล้ว +1

    Relay ekk mekat danne komada

  • @isiramax6458
    @isiramax6458 ปีที่แล้ว +1

    thank you

  • @user-vp4os8ul9r
    @user-vp4os8ul9r 11 หลายเดือนก่อน +1

    වොට් 50 LED ෆැසර් ලයිට් එකට ඇම්පියර් කියක LDR එකක් ඔනිද

  • @aravindakasun11
    @aravindakasun11 3 ปีที่แล้ว +5

    ❤❤

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 5 หลายเดือนก่อน +1

    Sadarana milakiyeda

  • @darshanaphotography4062
    @darshanaphotography4062 ปีที่แล้ว +1

    සුපිරි❤

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩ සටහන් අැත්තෙන්ම අගය කරමි

  • @scat7681
    @scat7681 2 ปีที่แล้ว +1

    Thaaaaaaaaankkkkkkkk yooooooooouuuuuu....😍😍😍😍😍😍❤❤❤❤

  • @amilanuwan2118
    @amilanuwan2118 3 ปีที่แล้ว +2

    එල එලpir දාන්න

  • @VED906
    @VED906 3 ปีที่แล้ว

    Ape gewal dekema oka setup karala thiyenne habai wireing wade tikak amarui

  • @lakiya7817
    @lakiya7817 3 ปีที่แล้ว +1

    2.1k like eka magen

    • @lakiya7817
      @lakiya7817 3 ปีที่แล้ว

      @@sleasywork 😶

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +1

    Can I use use this for 6v bulb pl. reply

  • @tv9prolive801
    @tv9prolive801 ปีที่แล้ว +1

    oken light kiyak danna puluwanda

  • @mangalagallage9943
    @mangalagallage9943 3 ปีที่แล้ว +1

    Great job 🔥

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +1

    Kade thiyena ewa hai karana widiya nemei.. E wage ekak hada ganna widiya kiyala denna puluwanda? Sthuthie

  • @tdmade
    @tdmade 3 ปีที่แล้ว

    GoDaK WaTiNaWa........SuPiRi.....

  • @sankithabhilash7656
    @sankithabhilash7656 2 ปีที่แล้ว +1

    සෙන්සරය ගැන තව තොරතුරු ඕනෙ

  • @dmwpdissanayaka8093
    @dmwpdissanayaka8093 2 ปีที่แล้ว +3

    රෑට හා දහවලට දෙකටම විදුලිය ලබා දී තිඛෙන විට දහවලට විදුලිය වැය වීමක් සිදු වෙනවාද. එය සෙන්සර් එකේ ආයු කාලය අඩු වීමට හේතු වෙනවාද

  • @thanujabandara7495
    @thanujabandara7495 3 ปีที่แล้ว

    විදුලි අලි වැටක් නිර්මාණය කරන අකාරය පැහැදිලි කරන්න.ඔබට ස්තුතියි

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว

    සුපිරි ඒක 👌👌👌👌

  • @jeewanthalakmal5292
    @jeewanthalakmal5292 3 ปีที่แล้ว

    Senser ekata bulub eke eliyawatenna danna ba neda

  • @denuwanelectrical7255
    @denuwanelectrical7255 2 ปีที่แล้ว +1

    Light Aka nivi nivi pattu wenne Ai

  • @user-wd6ey6oh1m
    @user-wd6ey6oh1m ปีที่แล้ว +1

    Me sencer eka mama dala thiyenne. Eka samahara welawata witharai wada karannwa. Samahara welawata adurata pattu wenne na. Ehema wenne ai.

  • @sfhqjaffna
    @sfhqjaffna 3 ปีที่แล้ว

    Tnks bro nice job

  • @shamilagayanjalee3997
    @shamilagayanjalee3997 3 ปีที่แล้ว

    Refragiretor eka hawasa 6.30withara idan 10wenakam off karala tibbama current bill eka adu wenawada ?eka refragiretor ekata hoda nadda?

  • @dilhanrathsara9501
    @dilhanrathsara9501 3 ปีที่แล้ว

    Hoda video ekak me sensor eka ekawara light kiyak dalwaganna pululuwanda?

  • @gihankumara8394
    @gihankumara8394 ปีที่แล้ว +1

    Machan 10A 1k unit 1k kata bullb kiyak vithara set karanna puluwanda . Natham 1k unit 1k kata 1k bullb 1k da

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Bulb කිහිපයක් puluwan

  • @whYnotIsha
    @whYnotIsha 3 ปีที่แล้ว

    Good vedio ⭐

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 3 ปีที่แล้ว

    Hoda video akak brother
    Tava ma vage video karanna

  • @nishantharohana6048
    @nishantharohana6048 หลายเดือนก่อน +1

    අඳුර වැටෙන්න කලින් ඔන් වෙන එකට modification එකක් කරන්න පුලුවන්ද, ලා අඳුරේදි ඔන් වෙනවා.

    • @nishantharohana6048
      @nishantharohana6048 หลายเดือนก่อน

      කරන්න පුළුවන් දෙයක් තියෙනවද, preset එකක් සම්බන්ධ කරල හරි resistor value එකක් වෙනස් කරල වගේ.

  • @ashanshashika
    @ashanshashika 3 หลายเดือนก่อน +1

    Tava duratt vstara karnn

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ปีที่แล้ว +1

    ස්තූතියි බොහොමයක් ,

  • @nadunrathnaweera8944
    @nadunrathnaweera8944 3 ปีที่แล้ว

    Aka nam සුපිරි hoda

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว

    ඇත්තටම මරු

  • @g_sadu_academy768
    @g_sadu_academy768 2 ปีที่แล้ว +2

    P.f.r එක ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ඊලග වීඩියෝවෙන් ❤️

  • @awishkadilshan7504
    @awishkadilshan7504 3 ปีที่แล้ว

    Puluwannam kantrol panal ekak hada ganna widiha kiyala denna puluwanda

  • @thusithapradeep490
    @thusithapradeep490 3 หลายเดือนก่อน +1

    මෙකට 12 v දිල වැඩ කරන්න බැරිද

  • @marudon734
    @marudon734 3 ปีที่แล้ว

    Niyamai bro

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว

    Super video

  • @ranjithpalitha7503
    @ranjithpalitha7503 3 ปีที่แล้ว

    මරු....
    ස්තුතියි

  • @chandana-ls8jz
    @chandana-ls8jz 3 ปีที่แล้ว

    Me sencer 1a light kiyakata use karanna puluwanda

  • @pasindulakshan9962
    @pasindulakshan9962 3 ปีที่แล้ว

    වටිනා චැනල් එකක්

  • @farmingsimulator9841
    @farmingsimulator9841 ปีที่แล้ว +1

    Eka sensar ekakin puluwan eka bulb ekaida

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Bulb කිහිපයක් daanna puluwan

  • @chathucreations5176
    @chathucreations5176 3 ปีที่แล้ว +3

    👍💪

  • @sasankathurshan6886
    @sasankathurshan6886 3 ปีที่แล้ว

    Eka sensor ekeakin eka blub ekada use kranna puluwan neththam bulb 4k 5k unath aulak nedda

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    Niyamai

  • @prathaelaya8977
    @prathaelaya8977 3 ปีที่แล้ว

    Nice

  • @shahanimangalika4738
    @shahanimangalika4738 3 ปีที่แล้ว

    Hoda දරුවෙක් oya putha hodadewal karanna idiriyata yanna daheriya ලැබේවා

  • @techhub5226
    @techhub5226 3 ปีที่แล้ว

    Ayye pir sensor genath vedio akak karamu

  • @isharasandanayake3732
    @isharasandanayake3732 3 ปีที่แล้ว +4

    මේ curcuit එකේ දහවල් කාලයෙ බල්බ් එක නොදැල්වුවත් curcuit එක on එකේ තිබෙන නිසා විදුලිය වැය වෙනව කියලයි මගෙ නම් අදහස.

    • @wij3072
      @wij3072 3 ปีที่แล้ว

      Aniwarenma

    • @galaxy_110
      @galaxy_110 3 ปีที่แล้ว +1

      නොසැලකිය හැකි ඉතා කුඩා විදුලියක් පරිපථය හරහා ගමන් කරනවා. ඒක තීරනය වන්නේ ආලෝකයේ ත්‍රිවතාව මත. " When light falls on the LDR then the resistance decreases, and increases in the dark.When a LDR is kept in the dark place, its resistance is high and, when the LDR is kept in the light its resistance will decrease."

    • @galaxy_110
      @galaxy_110 3 ปีที่แล้ว

      @@sleasywork හරියට හරි

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 3 ปีที่แล้ว

    Themunoth Aulak wenawada?

  • @chanakamalinda2600
    @chanakamalinda2600 3 ปีที่แล้ว

    Makan bulb kiyakata senna puluwanda

  • @rameesramees5788
    @rameesramees5788 3 ปีที่แล้ว

    Good

  • @learn8831
    @learn8831 3 ปีที่แล้ว

    Deyak ahannam podi. Meka dan switch eka api on karalamane tiyenne
    Itin ekata current ekk yanawada? Natinm light eka auto on wena welawata vitarada current eka duwanne?
    Anika 6v wenakm vitarada use karana puluwan?

    • @learn8831
      @learn8831 3 ปีที่แล้ว

      Godak sthuti.