එහෙ මෙහෙ දුවන සිත නිසා ඔබ කොච්චරම් අමාරුවේ වැටිලා ඇද්ද|ven.koralayagama saranathissa thero bana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • එහෙ මෙහෙ දුවන සිත නිසා ඔබ කොච්චරම් අමාරුවේ වැටිලා ඇද්ද..?| ven.koralayagama saranathissa thero bana 2022
    #bana
    #koralayagamasaranathissathero
    #darmadeshana
    පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2022
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2022
    balangoda radha thero bana 2022
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2022
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2022
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2022
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    gangodawila soma hamuduruwo
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana
    bana new

ความคิดเห็น • 91

  • @NiwanPinisamai
    @NiwanPinisamai  ปีที่แล้ว +2

    මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අප නාලිකාව subscribe කර ඉදිරියෙන් ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    මාගේ ජිවිතේ මේ තැනට එන්න පුළුවන් වුනේ ඔබ වහන්සේමයි ඒ දේශනා මන් මුල සිට අධ්‍යනය කලේ සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    අති උතුම් බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක්.... වෙත්වා නිරෝගී වෙත්වා . සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා හැම කල්හි සිත් සතුටින්ම වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වෙත්වා මෙතෙක් වෙලා ශ්‍රවනය කලා වූ ශ්‍රී සද්ධර්ම රත්නය ඉතාමත් හොදින් ශ්‍රවණය කලා ඒ සියළුම කුසල් පින්වතුන් වහන්සේට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺සිත රැක ගත යුත්තේ මම මම විසින්මය මගේ සිත ගොඩක් දුර‍ට තැන්පත් කර ගෙන හමාරය වැඩකට නැති දේවල් මගේ කාමරයට ඇවිත් කතා කරන්න කවුරු හෝ ඇවිත් කියා වන්න පටන් ගත්තොත් මම නිශ්ශබ්ද වෙනවා බණ පොතක් බලනව එතකොට එයා යනවා පිනක් හොද දෙයක් නෙවෙයි විකාර අහන්න මන් කැමති නෑ සසරින් එගොඩ වෙන්න නම් ගොඩක් දේවල් කැප කරන්න වෙනවා මේ තරම් දුර ආවේ එහෙමයි අපේ සවාමින් වහන්ස ඔබ වහන්සේ ලැබුනේ ලොකු පිනකට මට‍ ගොඩක් සතුටුයි මගේ ඉවසීම දැන් මට‍ ඕන හොද හෝ නරක හැම දෙයක්ම වෛරය ක්‍රෝධය තරහ යන එකක් මන් ගාව නෑ ඒ මොන දේ මට ඇහුනත් නැහුනා වගේ හිටියා දැන් මොනවත් කියන්නේ නැ මගෙන් ප්‍රති උත්තර නොලැබෙන නිසා මේ සියළුම කුසල් ඔබ වහන්සේටයි අයිති නොඅඩුවම පින්වතුන් වහන්සේට අයිති වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺🌺සාධු 🌺🌺🌺⭕️

  • @tangotharanga5101
    @tangotharanga5101 ปีที่แล้ว +7

    මා ලබාගත්තා වු ධර්ම ශ්‍රවන කුසල අානිසන්ස පුඤ්ඤ කර්මය දෙවියන්, බඹුන් ප්‍රමුක ධර්ම දේශකයානන් වහන්සේගේත්, ධර්ම දායකත්ව පිරිසේත්, මා අැතුලු සියලු සත්වයින්ගේත් නොපමාව නිවන් දැකීම පිණිසම ධර්ම දානයක්ම වේවා!🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +6

    පින්වත් උතුම් බුදුපුත්‍රයානණි තව චිරාත් කාලයක් සුවෙන් වැඩ සිටින්න සියළුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +3

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
    උතුම් සම්මා සම්බුදු සරණයි
    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwankumara66
    @ruwankumara66 ปีที่แล้ว +1

    අපේ සොවමින්වන්සෙට ගොඩක් පිං මෙවෙනි දෙසනවක් අපට සවන් යොමු කරවිමට හැකි විම

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +1

    සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +2

    බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @JolycelltJolycell
    @JolycelltJolycell ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    ඉතා සියුම් වූ සිත නුවණැත්තෝ සිත මනාව රැක ගනී මටම දේශනා කරන දේශනාවක් වගේ මට‍ දැනුනේ මමත් ආස දෙයක් නමුත් දැන් මහණ වෙන්න අද කාලේ බැහැනේ අති උතුම් සත්පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ තව චිරාත් කාලයක් සැපෙන් සතුටින් ධර්මය දේශනා කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වතුන් වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා සාධු....... සාධු....... සාධු..... මේ සියළුම කුසල් සසුන් දිවිය සිතු පැතු විදියටම ඉස්ට සිද්ද කර ගැනීමට මේ සියළුම කුසල් හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු .... ඒක සිතක් එනවා එම් සැනින් තව සිතක් පහළ වෙන මේ සිත ආරක්ෂා කර ගැනීම මගේ සිත පාලනය කර ගැනීමයි......... ඇතිවෙනවා පවතිනවා නැති වෙනවා මේකයි ස්භාවය මට‍ ගොඩක් වටිනා දේශනාවක් මන් මගේ සිතත් ගොඩක් පාලනය කරගෙන ඉන්නේ ඉවසීම ලොකු විදියට පුහුණු කරගෙන ඉන්නේ අපේ ස්වාමින් වහන්ස මට‍ මේ දේශනාව මටම දේශනා කර වගේ හරිම සතුටුයි මේ දේශනාව අහන්න මට හිතුන එක මාතෘකාව දක්ක නිසා මට හිතුන ශ්‍රවණය කරන්න

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    තුනුරුවන් ගැන දේශනා කල ඔබ වහන්සේ මුලින් මගේ සිත ගොඩක් වෙනස් වුනා පොඩි කලේ සිට කුසල් කියා දුන් මගේ දෙමවුපියෝ පුංචි රෙදි අන්දවාගෙන සිල් ගන්න සහ පින්කම් කාරන්න සම්බන්ද කර ගෙන ධර්මයේ වටිනා කම කියා දුන්නත් තේරෙන වයස නෙවෙයිනේ ඔබ වහන්සේ මට‍ මේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීමෙන් මා ලබා ගත් දැනුම කියා නිම කල නොහැකියි අපේ සවාමින් වහන්ස ගොඩක් පින් පින්වතුන් වහන්සේට

  • @ratnawijeratne1521
    @ratnawijeratne1521 ปีที่แล้ว +1

    sadu sadu sadu swameen wahanse mage namaskaraya weva

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +4

    මම දෙවනි වාතවටත් ඇහුවා
    අපිට මැරෙන කම් ඉගන ගන්න කොච්චර දෙවල් තියනවාද මගේ හිතට වැදුණි බන කතාවක් ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි මේ දුකෙන් මිදෙන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ

    • @dulanwejesekara3738
      @dulanwejesekara3738 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් කාරුණිකයන් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයේ පින්වතුන් වහන්සේ චිරාත් කාලයක්‌ සුවෙන් සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු න් සාධු සාධු මේ සියළුම කුසල උත්තමයානන් වහන්සේට පාරමී වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว

    තිලෝගුරැ ශාන්තිනායකයන් වහන්සේට මාගේ ගවුරව නමස්කාරයම වේවා.🙏🙏🙏පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා අපි හැමදෙනාටමත් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය" 🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව සවාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක්වී... නිරෝගී වි .. සුවපත් වි තව බොහෝ කල් ධර්ම දේශනා කරමින් ලෝක සත්වයාට මහගු ධර්ම ප්‍රීතියක් ලබා දීමට අපේ උතුමාණන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා වේවා වේවා සාධු 🌺🌺🌺🌺 සාධු 🌺🌺🌺🌺 සාධු 🌺🌺🌺🌺සාධු. 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔබ වහන්සේලා මුණ ගැහුනේ මගේ පෙර පිනට ඇත්තටම මන් ලොකු පිනක් කරන්න ඇතී කියලා හිතෙනවා අපේ ස්වාමින් වහන්ස ලොවුතුරා බුදුසරණයි උතුමාණෙනි ඔබ වහන්සේට එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ අපේ උතුම් උතුමාණන් වහන්සේට ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 ปีที่แล้ว +3

    අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ

    • @shandyaa1105
      @shandyaa1105 ปีที่แล้ว

      Sadu sadu sadu samma sambudu saranai pinwath oba wahanseta

    • @shandyaa1105
      @shandyaa1105 ปีที่แล้ว

      Sadu sadu sadu samma sambudu saranai pinwath oba wahanseta

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 วันที่ผ่านมา +1

    🙏

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sujeesk5088
    @sujeesk5088 ปีที่แล้ว +1

    Oba wahandeta deergayu wewa🙏🙏🙏🙏🙏🙏

  • @nirosha707
    @nirosha707 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට .

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa. Niduk neerogee deerga aau labathwa. Samma sambudu saranai. Sadu sadu sadu.

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว

    සාදු....සදු ..සදු....

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว

    Sadu....Sadu....Sadu....thriwida rathnayata mage namaskaraya wewa !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඇලීම ගැටීම අල්ලා ගැනීම නිසා තණ්හාව ඇති වෙනවා නතර වෙන්න නම් ඒ තැන අපි දැකල තියෙන්න ඕන අති උතුම් උත්තම යන් වහන්ස සුවසේ සැපසේ සතුටින් වැඩ සිටිත්වා àà

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 หลายเดือนก่อน

    ස සාධූ සාධූ සාධූ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ සුවපත්ව සතුටින් සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා වේවාවේවා වේවා සාධු සාධු සාධු මේ සියලුම කුසල් පින්වතුන් වහන්සේට ඉතිරි නැතුව පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු මේ සතියේ දවසක සැ වහන්සේ වැද පුදා ගන්න එක්කගෙන යනවා කියල කිවුවා වාහනයට වැඩ වැඩියි එයාලගේ බබාලා ක්ලාස් එක්ක යනව මන් ධජ පොල්තෙල් ගිතෙල් පාන් වැටී මගේ අතින්ම මන් අඹරල ගත්තා මල් එහෙන් ගන්නවා විදුරු භාජන ටිකක් ගත්ත ගිලන්පස පුජා කරන්න බේත් බඩු තව‍ මතක් වෙන හැමදේම ගන්නවා තවත් යන්න වෙද දන්නේ නෑ මේ අස්ථිර ජිවිතේ ඒකයි ලෝක ස්භාවය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    මාගේ අමාමෑණි තිලෝගුරු සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥා තුන් ලොවට අධිපති අති උතුම් මහා කාරුණික සම්මා සම්බුද්ධ රාජෝත්තමායන් වහන්සේට මා සාදර ගෞරවයෙන් සාදර ගෞරවයෙන් මා නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺සාධු 🌺 🌹🌹🌹🌹🌹🌹🌹🌹 අති උතුම් සත්පුරුෂ කාරුණික උතුම් බුද්ධපුත්‍ර යන් වහන්සේට සම්බුදු පිහිටෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි ආරෝග්‍ය යෙන් වි චිරාත් කාලයක් සුවෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා. මෙතෙක් වෙලා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට සම්බුද්ධත්වය වෙනුවෙන්ම හේතු වේවා වාසනා වේවා උතුම් පාරමිතාවක් වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🌸සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සිත කය වචනය පාලනය කර අල්ලාප සල්ලාප කතා සදහා හවුල් කාරයෙක් නොවී සිටීමයි මන් කරන්නේ බණ ඇසීම භාවනා කිරීම සහ සිල් ආරක්ෂා කර ගෙනයි මන් ජිවිතය ගෙනියන්නේ තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Garu suvamin vahanseta Godak pin Teruvan saranai

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว

    Sadu ....sadu ....sadu

  • @Ritajaikudi
    @Ritajaikudi 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Daharasathsarani-qk2ci
    @Daharasathsarani-qk2ci 10 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

    • @pinkethasadaham
      @pinkethasadaham ปีที่แล้ว

      උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว

    Sadu sadu sadu tharuwan saranai apa pinwath samin වහන්සේ ta

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    එකක් එනවා යනවා හිතේ හැටි මෙතන සිට හිතට අරමුණු එනවා යනවා නමත් නොදන්නා තැනකට යන්න බෑ දන්න තැනකට අරමුණු ගන්න පුළුවන් බාග්‍යා වතුන් වහන්සේ කියලා පිළිම වහන්සේලා නිර්මාණය කර තියෙන නිසා අපි ඒ පිළිම වහන්සේ අරමුණු කරගෙන වදිනවා දැක්ක දේ හැර නොදැක්ක දෙයක් කෙරේ අරමුණු ගන්න බැහැ අපේ ස්වාමින් වහන්ස හ‍රි ගැඹුරු ඒ ධර්මය ගොඩක් හිතන්න ඕන මැරුණා කියන්නේ හෘදය වස්තුව නතර වුණාම වෙන්නැති අපේ ස්වාමින් වහන්ස මට‍ යන්න බැහැනේ නොගිය තැනකට අපේ අරණ්‍ය හිතනකොටම අරමුණු එනවා එත් නා උයනේ අරණ්‍ය මෙහෙමයි කියලා මට‍ අරමුණු හිතට එන්නේ නැහනේ ඒ දැක්කේ නැති නිසා අන්න එහෙමයි මන් දහම් කරුණු මතක තියා ගන්නේ

  • @ratnawijeratne1521
    @ratnawijeratne1521 ปีที่แล้ว

    sadu sadu sadu swamee

    • @pinkethasadaham
      @pinkethasadaham ปีที่แล้ว

      උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg หลายเดือนก่อน

    🙏🌍🙏🌍🙏🌍🙏

  • @ranjithkulatunga8595
    @ranjithkulatunga8595 9 หลายเดือนก่อน

    Theruwan saranai

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    හිත යන්නේ නෑ අපි හිතන අරමුණු ලෝකේ වටේ ගිහින් එන්න පුළුවන් අරමුණු වලට

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว

    Bohoma watina darrma desanawak pinwath Suwamin Wahansa sanma Sanm Budu Saranaii Sadu Sadu Saduu

  • @chandrikapathirana1521
    @chandrikapathirana1521 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @MA-ke1hp
    @MA-ke1hp ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏

  • @himalimd5914
    @himalimd5914 ปีที่แล้ว

    🙏 🙏 🙏 💐

  • @channelup6300
    @channelup6300 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අවසරයි සමිදුනි අකුණු විදුලි ගහනවා කියල මොනවත් බලන්න දෙන්නේ නැහැ මන් බය නැහැ කවදා හ‍රි මැරෙනවා හොද තැනකට යනව නම් මැරුණම මොකද අපේ ස්වාමින් වහන්ස

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සිතට යන්න බැ නමුත් අරමුණු ගන්න බැ අපි දැකපු දෙයක් මිස නොදැකපු දෙයක් අරමුණු ගන්න බැ දැකපු දෙයක් පමණයි අරමුණු වෙන්නේ

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @pinkethasadaham
      @pinkethasadaham ปีที่แล้ว

      උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

  • @indikabandara5227
    @indikabandara5227 ปีที่แล้ว

    SaDU SADU......

    • @pradeepkodagoda3261
      @pradeepkodagoda3261 ปีที่แล้ว

      Sadu, Sadu, sadu, pinwath swaminwahansa,jeewadana pinkamak karana widiya kiyala denna.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ලහ බත් දෙන්න පැති බත් දෙන්න වස් වැසි බත් දෙන්න චීවර දානය දෙන්න භික්ෂු සංඝයා මනාව පන්සිල් මත ඉන්නව ඊට පස්සේ අටසිල් ගත්ත අනේ මටත් එවැනි දෙයක් කරන්න තිබුන නම් අද මන් මහණ වෙලා කොයි දවසේද දැන ගත යුතු දේවල් අඩුපාඩු හොයා හොයා කෙරුවා අන්තිමට රෑ දවල් දෙකේම කල්පනා කරනවා ගෙදර උන්න භික්ෂුන් වහන්සේ අහනවා මොකද කියලා ඊට පස්සේ අචාර්ය උපාද්‍යයන් වහන්සේලා හමු වෙන්න ගියා සැපය ලබන්න තරම් පිනක් නැහැ සිත කවදාවත් හිත දැකල නැහැ අපි හෘදය වස්තුවේ පිරිසිදු ලේ තියෙන තැන තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් සීත් ඉපදෙමින් පැවතිලා නැවතිලා යනවා නැවත නැවතත් සීත් චෛත්‍සික සීත් ඉපදෙමින් පැවතෙමින් නවතන් නවතත් ඉපදෙනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    දැන් අරණ්‍යයේ සම්බුද්ධ පුජාව කරන වෙලාව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සිත කියන්නේ මහ පුදුම දෙයක් රුපයක් නැහැ පේන දෙයකුත් නැහැ නමුත් ඇස කන ආදී පෙනෙන දෙයක් නෙවෙයි යන්ත්‍රයක්‌ දවස් 365 දවසෙම ක්‍රියාත්මක වෙනවා වගේ අපිට පේන්නේ නැහැ නමුත් මන් විසින්ම සිතට ගෙනෙන නිසා සිත හරේ මෙහෙ යනවා මන් මේ හිතන හැම දෙයක්ම එහේ ක්‍රියාත්මක කරන ඒකයි යහපත් දේම සිතනවා නම් සිත මෙල්ල වෙනවා පාපකාරී සිතුවිලි සිතට අරමුණු වුනොත් මට‍ වෙන්නේ මොකද කියලා මට‍ හිතාගන්න බැහැ මේ ලෝකේ සිතේ තියෙන සෑම අරමුණක්ම පේන්නේ මාගේ තුන් ලොව ආලෝකමත් කරගෙන සඩ් වර්ණයෙන් දිලිහි දිලිහි මෙලොවට ආලෝකය ගෙනා ඒ මහා ගුණක සම්මාසම්බුදු බුදුපියාණන් වහන්සේය ඔබ වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති උතුම් බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ චිරාත් කාලයකට නිදුක් නිරෝගී සුවපත්ව සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණෙනි ඔබ වහන්සේට ලැබේවා මා මේ දේශනාව ශ්‍රවනය කර ලබාගත් සියළුම කුසල් ඔබ වහන්සේට අඩු නැතිව පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මගේ සිතුවිලි මගේ ළග උපදිනවා සිත තරම් වේගවත් කිසි දෙයක් ශරීරයේ නැහැ මිටිය උස්සපු ගමන් එලල කරන පහරක් මේක මිටිය උස්සන කොට මැස්සාගේ ඇගේ ගෑවෙනවා ම්ටිය ගෑවෙන කොටත් මැස්ස නැ අර ආපු සිතුවිලි වේගයෙන් ඇතිවෙලා නැතිවෙලා යනවා දුරන් ගමන් එක චරං අසරිරන් ගුහා සයං යේ චීත්තං සඤඤාමෙස්සන්ති මොක්ඛන්ති බන්ධනං යමෙක් මේ අරමුණ සොයා තනිවම හැසිරෙන තමා සිරුරේ අති සිත තනාගත හොත් මිදේ මරුගෙන් සිත කියන ධර්මතාවය හොද තැනක නැවතුනොත් හොදයි නරක තැනක නැවතුනොත් සුගතියේ උප්ද්දන්න පුළුවන් මේ සිතට සරිරයේ තියෙන උසස් සහ මැරෙන නොමැරෙන එක තීරණය වෙන්නේ සිතින් සිතට ලැබෙන ආඥාව තමයි මන් ඉපදෙන්නේ හැමෝම උපදින්නේ ඉපදිලා මැරෙන හැමෝම මැරෙන්නේ සුගතියේ උප්ද්දන්නේ දුගතියට යන්නේ සිතේ උපදින හොද නරක සිතුවිලි අරමුණු නිසයි අති උතුම් බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ පන් ලක්‍ෂ දොළොස්දාස් සර්වඥයන් වහන්සේලාගේ අනන්ත ගුණානු බාව බලයෙන්ද සිලානු බාව බලයෙන්ද ගුනානුබාව බලයෙන්ද නිදුක් නිරෝගී සුවපත් වී ආරෝග්‍යයෙන් වැඩි ඔබ වහන්සේත් කුසල් වඩමින් මා කරගත් සියලුම කුසල් බලයෙන්ද ඔබ වහන්සේගේ පැතුම ඒ විදියටම ඉස්ට සිද්ද වෙන්න කියලා මා සැදැහැ සිතින් පාර්ථනා කරමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා ළග වැද වැටී වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු මනසින් වදිමි උතුමාණෙනි 🙏🏻🙏🏻

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      හොද තැනක සිත ඉපදුනොත් සුගතියේ උපදිනවා මට‍ පොඩ් වැරදීමක් වෙලා සමාවෙන්න සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    එහෙම බලන්න ගියත් කියන දේ පිළිගන්නේ නැත්නම් කියල වැඩක් නැනේද සවාමින් වහන්ස මැරුනාම වෙන දෙයක්නේ කියනව

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ළහ බත් පැති බත් වස්වැසි බත් දෙන්න මේවා ඇහුවම හරි සතුටින් දන් දුන්න මන් කියපු ටික කලා ඊට ලගට මන් පන්සිල් ආරක්ෂා කලා අටසිල් ගත්ත දසසිල් ගත්ත ඊ ලගට අහනවා මහණ වෙන්න කිවුවා අභිධර්ම භික්ෂුන් වහන්සේ නමක් සහ විනයදර භික්ෂුන් වහන්සේලා ඒ දේ කියා දුන්න මිට වඩා හොදයි ගෙදර යන ඒක කල්පනා කරන්නේ ගෙදර යන්න මොකද්ද මේ හේතුව මට‍ ගෙදර යන්න ඕන බාග්‍යා වතුන් වහන්සේ අහනවා ඇයි යන්න හිතුනේ එහෙනම් එකක් පුළුවන් ද එකක් නම් කොච්චර් හොදද හිත රැක ගන්න කැමති වුනා සිත මනාව රැකාගෙන ගන්න පුළුවන් සිතට උපදින්න බැරි වුනොත් මැස්ස තැලුවොත් ඒ මැස්සා කොහේ හරි ගිහින් උපදිනවා යහපතෙහි සිත පිහිටුවා ගත් නිසා සත්පුරුෂයෝ මුණ ගැහුනා නිසා ඕනෑම කෙනෙකුට ගොඩාක් වටිනව අපි හැමෝටම සත්පුරුෂයන් වහන්සේලා ලැබුන නිසා අද වනකොට සිත් හදාගෙන දස අකුසල් වලින් වැලකි දසකුසල් සම්පුර්ණ කර ගනිමින් සිල්ගුණ ආරක්ෂා කර ගනිමින් සිත් පාපයෙන් වැලකි කුසල් සිත් දවස පුරාවට හරියට පවත්වා ගනිමින් සතුටින් දවස නිමා වෙනවා අති උතුම් උත්තමයන් වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණෙනි ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු අද දේශනා ශ්‍රවනය කර දේශනා ගොඩක් සේරම කතා මට‍ මතකයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    හෘදය වස්තුවේ පිරිසිදු ලේ තියෙන තැන

  • @GayanLakmal-dv4xp
    @GayanLakmal-dv4xp ปีที่แล้ว

    සාදු..සාදු...සාදු....!!!!!🙏🙏🙏🙏🙏

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shashindrasandaruwan785
    @shashindrasandaruwan785 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @dayanidesilva9430
    @dayanidesilva9430 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @yousefalramzi1
    @yousefalramzi1 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @renukasujeewani2647
    @renukasujeewani2647 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari8270 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @rasikakatugaha717
    @rasikakatugaha717 ปีที่แล้ว

    සාධු සාධු සාධු

    • @pinkethasadaham
      @pinkethasadaham ปีที่แล้ว +1

      උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...