ලැජ්ජා කෝලම (Lajja Kolama)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • මොන කෝලම් ද?
    ජනවහරෙ කෝලම් කරනවා කියන්නෙ තැනට නොගැලපෙන, හිනායන දේවල් කරනවාටයි. ඒත්, කෝලම් කියන්නෙ අපේ ජනනාට්‍ය උරුමයක්. විහිළු-තහළු, නැටුම්, ගැයුම්, වැයුම් පාදක කරගෙන සමාජයට වැදගත් පණිවුඩ දෙන්නට අතීතයේදීත් කෝලම් නාටක භාවිතා වුණා.
    ‘ලැජ්ජා කෝලම' අලුතින් නිර්මාණය කළ කෝලමක්. ලිංගික සතුට, දරුවන් අතර පරතරය, අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගැනීම වගේ ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව සඳහාත් ඉතා වැදගත් කොන්ඩම් ගැන කතාකරන්නට සමාජය ලැජ්ජා වීම තමයි ලැජ්ජා කෝලමෙන් නාට්‍යානුසාරීව ඉදිරිපත් කරන්නෙ. ඒ ලැජ්ජාව භයානක ලැජ්ජාවක්. තමන්ගෙම සිරුර සම්බන්ධයෙන් අතිශය වැදගත් වන, ජීවිතය වෙනස් කළ හැකි තීරණ නිවැරදිව ගන්නට නම්, මේ කාරණා පිළිබඳ දැනුවත්ව ඉන්නට ඕනැ. එහෙම වුණොත් අපට ජීවිතේ සුන්දර කරගන්නටත්, අපේ හැකියාවන් උපරිමයට ගෙන යන්නටත් පුළුවන්. ඒ නිසා ලැජ්ජා වෙලා බැහැ.
    ‘මොන කෝලම් ද?' කියන්නෙ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලත් (UNFPA), ACT4 Theatre for Change නාට්‍ය කණ්ඩායමත් එක්ව නිර්මාණය කරන වීඩියෝ නිර්මාණ මාලාවක පළමුවැන්නයි. එහි අරමුණ වන්නේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා හිමිකම් සම්බන්ධ කරුණු පිළිබඳ තරුණ ජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමයි.

ความคิดเห็น • 61

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +2

    මේ කෝලම නිර්මාණය කරපු එකා ඕක දාගෙන
    උගේ අම්මට හැම@@
    පුනා නම් හොඳයි .

  • @sachithmadusanka4284
    @sachithmadusanka4284 4 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳ නිර්මාණයක්. අද කාලෙට ගැලපෙන විදියට අපේ වැදගත් සංකෘතිකාංගයක් අලුත් වැඩියා කරලා තියෙනවා. කැමරාකරණය, ශබ්ධ භාවිතයත් පට්ට. ඒත් අතීත කෝලම් වල අසභ්‍ය දේත් ව්‍යංගාර්ථයෙන් සභ්‍ය විදියට ප්‍රකාශ කළා. ඒක තමයි සාහිත්‍ය කියන්නෙ. ඒත තමයි වටිනාකම කියන්නෙ. අතීත දේවල් අදටත් වටින්නෙ සාහිත්‍ය නිසා. පොඩි දරුවනුත් මේ නිර්මාණ නරඹන නිසා සභ්‍යත්වය රැකගෙන සාහිත්‍යමය විදියට කලා නම් මේ කෝලමේ රස උපරිමයි. සුභ පැතුම්....❤

  • @srimaledirisinghe8907
    @srimaledirisinghe8907 3 ปีที่แล้ว

    ඒ සංකල්පය මාරයි.සුපිරි වැඩක්.කැමරාකරණය මාර ලස්සනයි .ඒ වගේම තමයි හඩකැවීම්.හැමෝටම ස්තූතියි

  • @BlissfulSoul23
    @BlissfulSoul23 5 ปีที่แล้ว +4

    Another great creative work by Act4 ! Well done Nalinda !

    • @UNFPASriLankaOfficial
      @UNFPASriLankaOfficial  5 ปีที่แล้ว +1

      Nirrosion Perera Thank you for your comment. Please do share the video!

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว

    Niyameta wede kara.. thank .. me samaja sathkarayata.. lingika adyapane kiyanne joke newei.. aniwaryen dena gatha yuthui.. ewa kunuharpa newei..ubala kare hoda wedak..

  • @abhilashishanthushki-ce5pr
    @abhilashishanthushki-ce5pr ปีที่แล้ว

    😍❤️

  • @emichathuranga5217
    @emichathuranga5217 ปีที่แล้ว

    Hari na

  • @dulakshmiharshani4421
    @dulakshmiharshani4421 4 ปีที่แล้ว

    lassanai eka

  • @desawanarawaya
    @desawanarawaya 4 ปีที่แล้ว

    සුපිරි නේ මේක පට්ට ... වීඩියෝව ත් කොලටි

  • @cnlive2818
    @cnlive2818 5 ปีที่แล้ว +2

    Good work

    • @UNFPASriLankaOfficial
      @UNFPASriLankaOfficial  5 ปีที่แล้ว +1

      CN Live TV Thank you. Please share the video!

    • @cnlive2818
      @cnlive2818 5 ปีที่แล้ว

      @@UNFPASriLankaOfficial Surely

  • @සිරීගේරූපකතා
    @සිරීගේරූපකතා 3 ปีที่แล้ว +1

    Wonderful and effective work. Better to launch this kind of a campaign in other subject areas also

  • @SAHANX
    @SAHANX 5 ปีที่แล้ว +11

    "ඕවා තියෙන්නේ හොද පිරිමින්‍ට"
    එක සෙට් වෙන්නේ නැනේ 😕
    මොනා වුනත් හොද වැඩක් 🙏
    ඔයිට ලැජ්ජ වෙන්න ඕන දේවල් අපේ උන් කරනවා 🤔

  • @lherath8658
    @lherath8658 5 ปีที่แล้ว +3

    At last someone is actually talking about what's important!

  • @Dav757
    @Dav757 4 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි

  • @NoooooR555
    @NoooooR555 ปีที่แล้ว

    ටීච ඒ පාඩමෙන් පැනලා ගියා😂

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 5 ปีที่แล้ว +1

    Good job

  • @princyfernando.6284
    @princyfernando.6284 5 ปีที่แล้ว

    Great job .anthimata harima padama lankawata kiyala denna kolam ma ona una.really appriciated

  • @madurangidesilva259
    @madurangidesilva259 10 หลายเดือนก่อน

    police ge sound eka iro ga vage

  • @TravelFloor2020
    @TravelFloor2020 4 ปีที่แล้ว

    Knowledgeable

  • @roshansampath9699
    @roshansampath9699 4 ปีที่แล้ว +2

    දැන් උන්ට එක ගෑණියක් මදි.එච්චරට මනසික අසහනය.

  • @rasithanilani3192
    @rasithanilani3192 3 ปีที่แล้ว

    👍

  • @roshansampath9699
    @roshansampath9699 4 ปีที่แล้ว +3

    මට තියෙන පැනය එ්ක නෙවී.ඉස්සර මිනිස්සු මේකට පාවිච්චි කළේ උණ බටයක්ද,

  • @nisalsadeepajayarathna1383
    @nisalsadeepajayarathna1383 5 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤️❤️🔥

  • @mannlk
    @mannlk 2 ปีที่แล้ว

    me act karana group eka mokadda ??

  • @shathiralakdilu9301
    @shathiralakdilu9301 5 ปีที่แล้ว +3

    ඒක මරු❤️

  • @MihsanGhouse
    @MihsanGhouse 5 ปีที่แล้ว +1

    සුපිරි !!

  • @nisaninilmini6479
    @nisaninilmini6479 4 ปีที่แล้ว

    නියමයි

  • @kuravi
    @kuravi 4 ปีที่แล้ว +3

    නර්ථනය හදාරන ලමයි මේක බලනව... වචන වෙන විදිහකට යොදා ගත්තම් හොදයි.

    • @achindajayasuriya3752
      @achindajayasuriya3752 3 ปีที่แล้ว +3

      කුහක වෙන්න එපා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම අපේ රටේ ලොකු ප්‍රශ්නයක්. ඔය කමෙන්ට් එකෙත් ඒ ප්‍රශ්නෙම තමයි මතුවෙලා තියෙන්නේ.

    • @lahiruudayanga7604
      @lahiruudayanga7604 3 ปีที่แล้ว +1

      එ අයට ඉගන ගන්න තමයි අත්ත අත්ත සැටියෙන්ම දාලා තින්නෙ සාමාජෙට හොද පනිවිඩයක්

    • @teshanperera5037
      @teshanperera5037 10 หลายเดือนก่อน

      Kehelmala , thopi wage un inna hinda thamai yako lamai samajee gana podikaale idala nodana eka eka athawara walata lak wenne , mee hama deyakma lamai danaganna ooona , anika dan inna lamai ohe oya hithana tharam mee kisi deyyak nodanna lamai newei e de wath nodanna ekenma therenawa oheeth lin madiyek kiyala 🤣🤣

  • @roshansampath9699
    @roshansampath9699 4 ปีที่แล้ว +3

    නැත්නම් අහවල් එකක්ද? පිලි ගන්න වෙනව ඉස්සර මිනිස්සු තරම් මනස දියුණු උන් දැන් නැති බව.

  • @ashaladishanka4164
    @ashaladishanka4164 5 ปีที่แล้ว

    Ela

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 5 ปีที่แล้ว

    wow, Lankawe aththa thama,

  • @BlissfulSoul23
    @BlissfulSoul23 5 ปีที่แล้ว

    Rediscovering tradition for eveluation !

  • @kavirudanethmin2113
    @kavirudanethmin2113 3 ปีที่แล้ว

    Waaw,,everything perfect ...❤️nothing to say more only enjoy my self with this..❤️❤️very interesting ❤️❤️💪💪all the best u all❤️❤️

  • @SasadariAluthge
    @SasadariAluthge 4 ปีที่แล้ว +2

    Well done!! good work...❤️❤️
    Can I share this on social media?

  • @عليتلعفري-غ9ي
    @عليتلعفري-غ9ي 4 ปีที่แล้ว

    FANTASTY
    ممكن ترجمة للعربية ارجو الرد

  • @dineshmadushanka7495
    @dineshmadushanka7495 2 ปีที่แล้ว

    mmmm

  • @sanisumanna9509
    @sanisumanna9509 2 ปีที่แล้ว

    Op

  • @sameeranuwan6562
    @sameeranuwan6562 5 ปีที่แล้ว +1

    Maruma de thamai 103k like karanamak unlike ekakwath na. Patta... 👍🏼😊

  • @topmusicinsrilankaofficial
    @topmusicinsrilankaofficial 5 ปีที่แล้ว

    Fatta

  • @chandimathushara3845
    @chandimathushara3845 5 ปีที่แล้ว

    ශෙනාල් කීව නිසා බලන්න ආවේ...🤭🤭

  • @NK_ONLINE
    @NK_ONLINE 5 ปีที่แล้ว +1

    Saaravita kiyanne mokkda

    • @lakinduvass9827
      @lakinduvass9827 5 ปีที่แล้ว +1

      පෙරහැරවල් බලන්න ගිහින් තියෙනවද. ඒ ගියාම පාට පාට සීන් එකක් විකුනන්නේ.

  • @SachiraBhanu
    @SachiraBhanu 5 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 🙏🦄

  • @roshansampath9699
    @roshansampath9699 4 ปีที่แล้ว

    මේක හොඳයි ඉතින් මානසික අසහනයට.

  • @ananmanankella
    @ananmanankella 3 ปีที่แล้ว

    ඊයා... කිසිම තේරුමක් නෑ ... චික්.. කුනුහරුප කියන්න ඕනේ නම් වෙන එකක් කරා නම් හරි.. කෝලම් වලින් මළ කෝලම් කරන්න එපා

  • @Leon-mb1ij
    @Leon-mb1ij 5 ปีที่แล้ว +1

    Nice work

    • @UNFPASriLankaOfficial
      @UNFPASriLankaOfficial  5 ปีที่แล้ว

      Sahan Anushka Thank you! Please spread the message by sharing the video.