ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇගත් එක්ක හිරි වැටෙනවා මාරම ලස්සනයි එක දමිත් අයියා කියපු එක තවත් වටිනවා එයගේ සින්දු වල තියෙන තේරුම් හරි ලස්සනයි අහාන්න ආසයි
අනේ මේ සිංදුවේ තේරැම හොය හොය හිටියේ thank you 😘❤️ මාරම ලස්සන සිංදුවක් හිතටම වදින
❤️❤️
මෙි වගේ ගායකයෝ තුළ අර්ථපූර්ණ ගීත ඕන තරම්..අවාසනාවකට අපේ සමහරුන්ට ඒවා ඇහෙන්නෑ ❤✌
අනිවාර්‍ය්‍යෙන්ම. අපේ අය රැල්ලට බනිනවා විතරයි
මේ සිංදුව ඇහුවට මෙච්චර ලස්සන තේරුමක් තියනවා කියලා අදනේ දන්නේ. දමිත්ගේ ගැඹුරු හඬ පෞරුෂය ඒකට හරියටම ගැලපෙනවා. ඔබට ජය
ජයවේවා..!!
Mewa bara avi macho,, damith asanka aiyyh .kiyanne 🚀🚀🚀🚀
මගේ ඇග හිරිවැටිලා ගියා. ඒ තරමටම සන්වේදී තේරුමක්, සන්වේදී ගායනයක් ඒවගේම සන්වේදී විචාරයක්. දිගටම කරගෙන යන්න. බුදු සරණයි.❤❤❤
ලස්සනයි.. තේරුම දැනන් හිටියෙ නැ. ලස්සන අරුතක් තියන ගීතයක්. දම්ත්ගෙ හඩ පෞර්ෂය ඒකටම ගැලපෙනවා.❤❤❤ ඒ වගේම ඒ පද රචනයටම උචිත සංගීතය.. හැමදේම අර්ථවත්ව ගැලපෙනවා..❤❤
දමිත් අසංකගේ හැම සිංදුවකම ලස්සන තේරුමක් තියෙනවා ය්කූ
ඇත්තටම මාරම ලස්සන තේරුමක් තියන ගීතයක් ගොඩක් ආසයි ලස්සනයි දමිත්ගෙ වොයිස් එකත් පට්ටම ලස්සනයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ 😊❤ මං ආසම සිංදුවක් ❤️🥰
දමිත් අසංක ගේ ආසම එක 😍😘
මේවා සිංදු නෙවෙයි❤❤❤❤ තනිකරම භාවනාවක්❤❤❤❤❤😊😊😊😊😊😊
ලස්සන ගිතයක්
මේ සිංදුව අහද්දි කියාගන්න බැරි මොකක්දෝ දැනේනවා ගොඩාක් ලස්සන හොද අරුතක් තියෙන සිංදුවක් මියුසික් එක තව එක වැඩි කරනවා
ඔව්. ඒකයි මමත් මේකේ තේරුම හෙව්වේ.
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥺
ආදරේයි පුතා ගොඩක්👍❤❤
Supiri
දමිත් අසන්ක කියන්නේ හදවතේ ගායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්.
අනිවාර්යයෙන්ම 🥰
ඇත්තටම ගොඩක් ලස්සන අර්ථයක් තියන ගීතයක් ගොඩාක්ම ලස්සනයි දමිත් සහෝදරයා ලස්සනට මේ ගීතතය ගායනා කරනව මම ගොඩක් ආසයිආදරෙයි මේ ගීතයට
ආස සිංදු වලින් ලස්සන සින්දුවක්.ඒත් හරියටම තේරුම දැනන් හිටියෙ නැහැ.ගොඩක් ස්තූතියි අයියේ..ගොඩක් හොද වැඩක් අයියේ..
බොහොම ස්තූතියි...!!! ❤️🤗
ඉතාමත් කාලෝචිත වැඩක් 🔥 සුබ පැතුම් ඔබේ ඉදිරි ගමනට 💯
බොහොම ස්තූතියි...!!!
ගොඩක් ස්තුතියි ඒ ගීතයේ තේරුම කියලා දුන්නාට.. ❤❤❤❤❤
සිත නිවන භාවනාවක් වගේ. මගේ මහත්තයා හමුදාවේ සේවය කරන කාලේ ගොඩාක් ආසාවෙන් මේ සිංදුව ඇහුවා. ඒ සිංදුවේ පද පේලී sms කරලා මටත් එවනවා. මන් ආසම සිංදුවක් ❤❤❤
Lassana adara kathawak lassana widiyata wicharana karanawa❤
ඔබේ විචාරය අගෙයි
good work keep it up brother
ජයමවේවා සහෝදරයා
බොහොම ස්තුතියි..!!
Thanks aiya man me sinduwata godak kamthi marama aruthk thiyanwa
Patta oiii❤❤❤❤❤❤❤
Edath adath hama thissema ahana sinduwak ❤️
භාවනාවක් වගේ සින්දුවක්❤️
අනිවාර්‍ය්‍යෙන්ම
අරිම ලස්සනයි තෙරැම
සුපිරියි මචං ❤❤️❤️❤️❤️
පට්ට..තේරුම හොයාගන්ඩ බැරුව හිටියේ
බොහොම ස්තුතියි!!
Godak ලස්සන terumak tiyana sinduwak ආදරෙයි
Mata hitha ganna beruwama hitya me sinduwe theruma ❤.harima lassani.hithata amuthuma hegimak denenne❤❤...
දමිත් අයියට තරම් මේ සින්දුව වෙන කාටවත් කියන් බෑ.මේ සින්දුව ගැලපුනේම එයාට❤
Mama godak asai damithe asanka kada hada harima mihirii ane damithe ta sba anagathayak
හරියටම තේරුම ගලපගන්න බැරිව තිබුනු ගීතයක්....ගොඩක් හොදටම විචාරය කරල තියනවා..ජයවේවා සහෝදරයා 🙏🙏
ජයවේවා..!! ❤️
සුපිරි අයියෙ
Anee heuwa ..athtatama.lassanai godaak pin
බොහොම ස්තුතියි !! ❤🤗
Hoda පැහැදිලි kirmakTanks malli❤
explain kran system eka supiri brother. manussayekuta meaning ekth widinn pluwn uparimeta. go ahead.jayawewa!!
Mama therma hoya hoya sitiye den dannawa godak thenks
Harima lassana sinduwak ❤❤
Supiri❤❤
ස්තූතියි සහෝදරයා ❤
Good
ස්තුතියි ඔබට ජයග්‍රාහී ගමනක් 💐💐❤️
ස්තූතියි...!!! ❤️
කාලයක් තිස්සෙ මේ සින්දුව ඇහෙන වාරයක් ගානෙ මේකේ තේරුම හෙවුවා පත්තායම මොකක්ද කියලා දන්නෙ නැතිව..ඔබට ගොඩක් ස්තුති මෙහි අරුත පැහැදිලි කළාට..
❤️🤗🤗
එකෙන්ම සිරා කතාව 🙏🙏🙏🙏👌👌👌👌👍👍👍👍👍
Bohom sthuthiy... lassanai ❤️🙏
ස්තුතිය . තෙරුම පැහැදිලි කිරීම❤
Wade laasanai putha. Karagena yanna. Therum hoya hoya hitiye.
මගේ ආසම සිංදුව 🥺🙂✨
ඔව්. හරිම ලස්සන සින්දුවක්
Sinduwath lassanaii, hadath lassanaiii, terumath lassanaiii
සාර්ථක විචාරයක් ❤😍
මං අහලා තිබුනේ නෑ කලින් ...කාලෝචිත ගීතයක්(රැකියාව ,ඉවසීම ) කියලා හිතෙනවා .ලස්සනයි විචාරය ❤️
බොහොම ස්තූතියි...!!! ❤️❤️
supuriii❤❤
Thanks
❤❤
Aththatama lassanai
ගොඩක් ආසාවෙන් හිටියේ මේ සිංදුවේ තේරුම දැන ගන්න...ගොඩක් ස්තුති යි 💓❤
සුපිරි❤❤❤
ස්තූතී සහොදරයා 🙏😘
Thanx..Asama sinduvak.teruma denagattha..
සුපිරි ☺️🔥🤘
ඇයි මේ සිංදුව මේච්චර ලස්සනHead set දාගන ඇහුවම ඇග පණ නැති වෙන තරමටම වදිනවා
භාවනාවක් ❤
අනිවාර්යෙන්ම ❤
කාලෝචිත උත්සාහයක් ... ඔබට සුබ පැතුම් ... !! තවදුරටත් අග්‍රගන්‍ය ගීත නිර්මාණ රසවින්දනයන් සහෘද යන් වෙත දායාද කරන්න. අර්ථශුන්‍ය ගීත රැල්ලකට නතු වුණු අග්‍රගන්‍ය නිර්මාණ මතු පරපුරට මතු කර දීම අපේ නූතන වගකීමක්. 🤝❤️
බොහොම ස්තූතියි ඔබේ ඇගයීමට ❤️
Man godaak asa sinduwak
❤️🤗
Thank you❤️
❤🤗
ලොවෙන් අඩක් සුව නින්දේ සිංදුවත් ඕන...❤️❤️❤️
හරිම ලස්සන සින්දුවක්. ඉදිරියේදී දෙන්නම්..
ලස්සනය් 💖🕺✌
keep it brother ❤️
තේරුම හොයපු සිංදුවක්❤
ඔයාට ගොඩක් පින්.බුදු සරනයි
බුදුසරණයි..!!!
Marama lassanai.
ගීතය, තනුව, සංකල්පය හැමදේම අතිශයින් ළයාන්විතයි...ආදරණීයයි.. විශිෂ්ටයි ❤❤️❤️❤️ ඔබේ විචාරය හැමදාම වගේ අති විශිෂ්ටයි .. ආදරණීයයි සහෝදරයා . ජයම වේවා.
ස්තුතියි මේ සින්දුවේ අදහස ගැන කිව්වට🙏
@@RandunuYasaranga P
ඇත්තටම තේරුම් ගන්නම බැරුව හිටපු ගියක්.පත්තායම කියන්නේ මොකක්ද කියල දැනගත්තේ අද.ස්තුතියි.ගීතයේ මුල් අයිතිකරුවන්ට ප්‍රණාමය
හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ ... මේවගේ ගීත ඇසෙන ගැයෙන කාලයක් උදාවේවා... 🥺❤️
සුපිරි සින්දු ව හදවතින්ම අහන්ව
යුරේකා....යුරේකා....අදයි හම්බුනේ.තෑන්ක්ස් සහෝ
සුපිරියි අයියෙ මේ විස්තරේ නම්.තව සින්දු වල තේරුම් කියන්න.👍👍👍👍👍👍👍👍👍👍😊😊
බොහොම ස්තූතියි...!!! ❤️
මේකෙ තේරුම කොච්චර ahuvath epa වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි 💫❣️❣️❣️❣️❣️
හරිම ලස්සනයි විචාරය මල්ලි 👏👏👏Keep it up Malli 👍👍😍❤️
බොහොම ස්තූතියි අයියේ...!!! ❤️❤️
ආසම එක.ආදරේයි බුදුසරණයි
බුදුසරණයි 🙏
මරු අයියෙ ❤️🤘 අද තමා හරිම තේරුම දැනගත්තෙ ..
❤ ❤
මෙක මන් ගොඩක් කල් ඉදලා හෙව්වේ ❤ella 😊
හරිම ලස්සන ගීතයක්
ඔව්. අනිවාර්‍ය්‍යෙන්ම
නියමයි සහෝදරයා...ඉදිරියට යමු
❤❤❤❤❤❤
Idiriyata thawath meweni yahapath de Marianna oyata Sukriya lebewa.
Me sinduwe teruma hoya hoyaa hitiye thankyou
🥰🤗
බොහොම ස්තුතියි... තෙරුමට
ලස්සනයි ජය වේවා
ඉර ගලලා අදුර වැටෙයි තනිකම සීතලට නතුයි නොයින් හාමතේ මෙයින් කියවෙන විදියටන්ම් මේ අලුත කසාද බැදපු යුවලක් වෙන්න ඕනේ
ඇත්තටම මමත් මගෙ හස්බන් ගෙන් ඇවුවා එයා තමයි මෙික පෙනිනුවා මට හරිම සතුඩුයි ඇත්තම හරිම ලස්සනයි
තේරුම දැනන් හිටියේ නෑ.ඒත් අහනකොට තේරුනා මොකක් හරි ලොකු අරුතක් තියෙන බව.
සුබ පැතුම්,මම හොය හොයා ඉදපු ගීතයක් ❤ ,හොද චැනල් එකක්,සුබ වෙවා තරුණයා 😇
mathh meke theruma hoya hoya hitiye tankss 😍😍😍
ලස්සන sinduwak
ඇගත් එක්ක හිරි වැටෙනවා මාරම ලස්සනයි එක දමිත් අයියා කියපු එක තවත් වටිනවා එයගේ සින්දු වල තියෙන තේරුම් හරි ලස්සනයි අහාන්න ආසයි
අනේ මේ සිංදුවේ තේරැම හොය හොය හිටියේ thank you 😘❤️ මාරම ලස්සන සිංදුවක් හිතටම වදින
❤️❤️
මෙි වගේ ගායකයෝ තුළ අර්ථපූර්ණ ගීත ඕන තරම්..
අවාසනාවකට අපේ සමහරුන්ට ඒවා ඇහෙන්නෑ ❤✌
අනිවාර්‍ය්‍යෙන්ම. අපේ අය රැල්ලට බනිනවා විතරයි
මේ සිංදුව ඇහුවට මෙච්චර ලස්සන තේරුමක් තියනවා කියලා අදනේ දන්නේ. දමිත්ගේ ගැඹුරු හඬ පෞරුෂය ඒකට හරියටම ගැලපෙනවා. ඔබට ජය
ජයවේවා..!!
Mewa bara avi macho,, damith asanka aiyyh .kiyanne 🚀🚀🚀🚀
මගේ ඇග හිරිවැටිලා ගියා. ඒ තරමටම සන්වේදී තේරුමක්, සන්වේදී ගායනයක් ඒවගේම සන්වේදී විචාරයක්. දිගටම කරගෙන යන්න. බුදු සරණයි.❤❤❤
ලස්සනයි.. තේරුම දැනන් හිටියෙ නැ. ලස්සන අරුතක් තියන ගීතයක්. දම්ත්ගෙ හඩ පෞර්ෂය ඒකටම ගැලපෙනවා.❤❤❤ ඒ වගේම ඒ පද රචනයටම උචිත සංගීතය.. හැමදේම අර්ථවත්ව ගැලපෙනවා..❤❤
දමිත් අසංකගේ හැම සිංදුවකම ලස්සන තේරුමක් තියෙනවා ය්කූ
ඇත්තටම මාරම ලස්සන තේරුමක් තියන ගීතයක් ගොඩක් ආසයි ලස්සනයි දමිත්ගෙ වොයිස් එකත් පට්ටම ලස්සනයි
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ 😊❤ මං ආසම සිංදුවක් ❤️🥰
දමිත් අසංක ගේ ආසම එක 😍😘
❤️❤️
මේවා සිංදු නෙවෙයි❤❤❤❤ තනිකරම භාවනාවක්❤❤❤❤❤😊😊😊😊😊😊
ලස්සන ගිතයක්
මේ සිංදුව අහද්දි කියාගන්න බැරි මොකක්දෝ දැනේනවා ගොඩාක් ලස්සන හොද අරුතක් තියෙන සිංදුවක් මියුසික් එක තව එක වැඩි කරනවා
ඔව්. ඒකයි මමත් මේකේ තේරුම හෙව්වේ.
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥺
ආදරේයි පුතා ගොඩක්👍❤❤
Supiri
දමිත් අසන්ක කියන්නේ හදවතේ ගායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්.
අනිවාර්යයෙන්ම 🥰
ඇත්තටම ගොඩක් ලස්සන අර්ථයක් තියන ගීතයක් ගොඩාක්ම ලස්සනයි දමිත් සහෝදරයා ලස්සනට මේ ගීතතය ගායනා කරනව මම ගොඩක් ආසයිආදරෙයි මේ ගීතයට
ආස සිංදු වලින් ලස්සන සින්දුවක්.ඒත් හරියටම තේරුම දැනන් හිටියෙ නැහැ.ගොඩක් ස්තූතියි අයියේ..ගොඩක් හොද වැඩක් අයියේ..
බොහොම ස්තූතියි...!!! ❤️🤗
ඉතාමත් කාලෝචිත වැඩක් 🔥 සුබ පැතුම් ඔබේ ඉදිරි ගමනට 💯
බොහොම ස්තූතියි...!!!
ගොඩක් ස්තුතියි ඒ ගීතයේ තේරුම කියලා දුන්නාට.. ❤❤❤❤❤
සිත නිවන භාවනාවක් වගේ. මගේ මහත්තයා හමුදාවේ සේවය කරන කාලේ ගොඩාක් ආසාවෙන් මේ සිංදුව ඇහුවා. ඒ සිංදුවේ පද පේලී sms කරලා මටත් එවනවා. මන් ආසම සිංදුවක් ❤❤❤
Lassana adara kathawak lassana widiyata wicharana karanawa❤
ඔබේ විචාරය අගෙයි
good work keep it up brother
ජයමවේවා සහෝදරයා
බොහොම ස්තුතියි..!!
Thanks aiya man me sinduwata godak kamthi marama aruthk thiyanwa
Patta oiii❤❤❤❤❤❤❤
Edath adath hama thissema ahana sinduwak ❤️
භාවනාවක් වගේ සින්දුවක්❤️
අනිවාර්‍ය්‍යෙන්ම
අරිම ලස්සනයි තෙරැම
සුපිරියි මචං ❤❤️❤️❤️❤️
පට්ට..තේරුම හොයාගන්ඩ බැරුව හිටියේ
බොහොම ස්තුතියි!!
Godak ලස්සන terumak tiyana sinduwak ආදරෙයි
බොහොම ස්තුතියි..!!
Mata hitha ganna beruwama hitya me sinduwe theruma ❤.harima lassani.hithata amuthuma hegimak denenne❤❤...
දමිත් අයියට තරම් මේ සින්දුව වෙන කාටවත් කියන් බෑ.මේ සින්දුව ගැලපුනේම එයාට❤
Mama godak asai damithe asanka kada hada harima mihirii ane damithe ta sba anagathayak
හරියටම තේරුම ගලපගන්න බැරිව තිබුනු ගීතයක්....
ගොඩක් හොදටම විචාරය කරල තියනවා..
ජයවේවා සහෝදරයා 🙏🙏
ජයවේවා..!! ❤️
සුපිරි අයියෙ
Anee heuwa ..athtatama.lassanai godaak pin
බොහොම ස්තුතියි !! ❤🤗
Hoda පැහැදිලි kirmak
Tanks malli❤
explain kran system eka supiri brother. manussayekuta meaning ekth widinn pluwn uparimeta. go ahead.jayawewa!!
Mama therma hoya hoya sitiye den dannawa godak thenks
Harima lassana sinduwak ❤❤
Supiri❤❤
ස්තූතියි සහෝදරයා ❤
Good
ස්තුතියි ඔබට ජයග්‍රාහී ගමනක් 💐💐❤️
ස්තූතියි...!!! ❤️
කාලයක් තිස්සෙ මේ සින්දුව ඇහෙන වාරයක් ගානෙ මේකේ තේරුම හෙවුවා පත්තායම මොකක්ද කියලා දන්නෙ නැතිව..ඔබට ගොඩක් ස්තුති මෙහි අරුත පැහැදිලි කළාට..
❤️🤗🤗
එකෙන්ම සිරා කතාව 🙏🙏🙏🙏👌👌👌👌👍👍👍👍👍
Bohom sthuthiy... lassanai ❤️🙏
ස්තුතිය . තෙරුම පැහැදිලි කිරීම❤
Wade laasanai putha. Karagena yanna. Therum hoya hoya hitiye.
බොහොම ස්තුතියි !! ❤🤗
මගේ ආසම සිංදුව 🥺🙂✨
ඔව්. හරිම ලස්සන සින්දුවක්
Sinduwath lassanaii, hadath lassanaiii, terumath lassanaiii
සාර්ථක විචාරයක් ❤😍
මං අහලා තිබුනේ නෑ කලින් ...කාලෝචිත ගීතයක්(රැකියාව ,ඉවසීම ) කියලා හිතෙනවා .ලස්සනයි විචාරය ❤️
බොහොම ස්තූතියි...!!! ❤️❤️
supuriii❤❤
Thanks
❤❤
Aththatama lassanai
ගොඩක් ආසාවෙන් හිටියේ මේ සිංදුවේ තේරුම දැන ගන්න...ගොඩක් ස්තුති යි 💓❤
❤️❤️
සුපිරි❤❤❤
❤❤
ස්තූතී සහොදරයා 🙏😘
Thanx..Asama sinduvak.teruma denagattha..
බොහොම ස්තුතියි !! ❤🤗
සුපිරි ☺️🔥🤘
ඇයි මේ සිංදුව මේච්චර ලස්සන
Head set දාගන ඇහුවම ඇග පණ නැති වෙන තරමටම වදිනවා
ඔව්. හරිම ලස්සන සින්දුවක්
භාවනාවක් ❤
අනිවාර්යෙන්ම ❤
කාලෝචිත උත්සාහයක් ... ඔබට සුබ පැතුම් ... !! තවදුරටත් අග්‍රගන්‍ය ගීත නිර්මාණ රසවින්දනයන් සහෘද යන් වෙත දායාද කරන්න. අර්ථශුන්‍ය ගීත රැල්ලකට නතු වුණු අග්‍රගන්‍ය නිර්මාණ මතු පරපුරට මතු කර දීම අපේ නූතන වගකීමක්. 🤝❤️
බොහොම ස්තූතියි ඔබේ ඇගයීමට ❤️
Man godaak asa sinduwak
❤️🤗
Thank you❤️
❤🤗
ලොවෙන් අඩක් සුව නින්දේ සිංදුවත් ඕන...❤️❤️❤️
හරිම ලස්සන සින්දුවක්. ඉදිරියේදී දෙන්නම්..
ලස්සනය් 💖🕺✌
බොහොම ස්තූතියි...!!!
keep it brother ❤️
තේරුම හොයපු සිංදුවක්❤
ඔයාට ගොඩක් පින්.බුදු සරනයි
බුදුසරණයි..!!!
Marama lassanai.
බොහොම ස්තූතියි...!!!
ගීතය, තනුව, සංකල්පය හැමදේම අතිශයින් ළයාන්විතයි...ආදරණීයයි.. විශිෂ්ටයි ❤❤️❤️❤️ ඔබේ විචාරය හැමදාම වගේ අති විශිෂ්ටයි .. ආදරණීයයි සහෝදරයා . ජයම වේවා.
❤❤
ස්තුතියි මේ සින්දුවේ අදහස ගැන කිව්වට🙏
❤️❤️
@@RandunuYasaranga
P
ඇත්තටම තේරුම් ගන්නම බැරුව හිටපු ගියක්.පත්තායම කියන්නේ මොකක්ද කියල දැනගත්තේ අද.ස්තුතියි.ගීතයේ මුල් අයිතිකරුවන්ට ප්‍රණාමය
❤️❤️
හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ ... මේවගේ ගීත ඇසෙන ගැයෙන කාලයක් උදාවේවා... 🥺❤️
❤️🤗
සුපිරි සින්දු ව හදවතින්ම අහන්ව
❤️🤗
යුරේකා....යුරේකා....අදයි හම්බුනේ.තෑන්ක්ස් සහෝ
ජයවේවා..!!
සුපිරියි අයියෙ මේ විස්තරේ නම්.තව සින්දු වල තේරුම් කියන්න.👍👍👍👍👍👍👍👍👍👍😊😊
බොහොම ස්තූතියි...!!! ❤️
මේකෙ තේරුම කොච්චර ahuvath epa වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි 💫❣️❣️❣️❣️❣️
හරිම ලස්සනයි විචාරය මල්ලි 👏👏👏
Keep it up Malli 👍👍😍❤️