Husma Dige - Roshan Fernando | [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Song Title - Husma Dige
    Artist - Roshan Fernando
    Music - Roshan Fernando
    Lyrics - Shehan Galahitiyawa
    Video - Prasad Kalupahana @ Ela Idea Creations

ความคิดเห็น • 347

  • @charukaudayanga7226
    @charukaudayanga7226 3 ปีที่แล้ว +14

    පොඩි කාලෙ ඉදල මේ දක්වම ආසම ගායකයා.ආදරෙයි රොශාන් අයියෙ.ලස්සන වැඩක්.හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

  • @thimiradilshan9814
    @thimiradilshan9814 7 ปีที่แล้ว +29

    රොෂාන් අයියේ Audio Track එක නම් නියමයි.ඔ්ක තමයි ඔයාගේ Style එක.ජය වේවා....!!!!!

  • @chanukachanuka5015
    @chanukachanuka5015 7 ปีที่แล้ว +28

    රොෂාන් අයියේ ගොඩක් ලස්සනයි සුබ පැතුම් තවත් ඉදිරියට යන්න බුදු සරණයි ...

  • @manelgamagejayalath6064
    @manelgamagejayalath6064 6 ปีที่แล้ว +13

    කොල්ලයි බල්ලයි හැම එකාවම ලස්සන වීඩියෝ එකක් දාලා හොඳ ගායකයෝ කරන්න හදන මියුසික් වීඩියෝ අතර මේ වගේ smooth එකේ යන ලස්සන සින්දුත් එකක් දෙකක් අහම්බෙන් හම්බෙනවා. සින්දුව හොඳයි❤️

  • @romeshsilva1584
    @romeshsilva1584 6 ปีที่แล้ว +8

    Kota kali Adan aga pennna natana visual athara patta wadak.lyrics music voice ..really fantastic ..good team work

  • @namalkumara4225
    @namalkumara4225 7 ปีที่แล้ว +12

    නියමයි රොශාන් අයියෙ...ගොඩක් ලස්සනයි....සුඹ පැතුම්

  • @apjsukanya2568
    @apjsukanya2568 7 ปีที่แล้ว +66

    I am from india... I can't understand the meaning of the song but the music composition is great....

  • @sachithdilanka8405
    @sachithdilanka8405 7 ปีที่แล้ว +18

    නියමයි රොශාන් අයියේ. වෙනසක් තියෙනව. මෙහෙම දේවල් තමයි ඕන.

  • @visurapeshala1110
    @visurapeshala1110 2 ปีที่แล้ว +3

    හදවතටම දැනුන සිංදුවක්...❤️

  • @dilushanethsarani6844
    @dilushanethsarani6844 7 ปีที่แล้ว +16

    ලස්සනයි රොශන් අයියේ . මයි මියුසික් හිරො රොශන් අයියේ . සුභ පැතුම් රොශන් අයියේ

  • @Only-zeus
    @Only-zeus 7 ปีที่แล้ว +9

    පරණ රොෂාන් ව මතක් වුනා 😢 කාලෙකට පස්සේ ලස්සන සින්දුවක්.....

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන වචන ටිකක්.මෙහෙම සින්දුවක් අහන්නත් සතුටුයි මේකාලෙ

  • @sashikaperera5557
    @sashikaperera5557 3 ปีที่แล้ว +1

    Roshan ayyagen dawasa gane sinduwak enawanm a tharam asai mama. 💖👍 Hama sinduwakma mara lassanai..

  • @ashahiranthi9250
    @ashahiranthi9250 2 ปีที่แล้ว +1

    හරි ලස්සන තේරුමක් තියෙන්නේ.
    මං නම් කවදත් කැමතියි.

  • @sajithasajitha4040
    @sajithasajitha4040 5 ปีที่แล้ว +1

    lassanaii..roshan aiye... hari wadagath...

  • @nadeeshadilrukshi9120
    @nadeeshadilrukshi9120 6 ปีที่แล้ว +1

    Roshan aiya marama mara lassani songs&wisuval attamai oll the best.......☺☺☺☺☺ suba patum.....

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน

    ❤❤❤ ඇත්තටම දුක හිතුනා රොෂාන් අයියෙ හරිම ලස්සනයි සිංදු වයි විෂුවල් එකයි❤❤❤❤❤❤❤

  • @rockybear4983
    @rockybear4983 7 ปีที่แล้ว +3

    හරිම ලස්සං සින්දුවක් 😍

  • @halert3937
    @halert3937 9 หลายเดือนก่อน

    Podi kale indanma ada wenakal roshange sindu rasa vindinawa....lassanai me song eka....😊😊....

  • @mrchannel-py1ce
    @mrchannel-py1ce 2 ปีที่แล้ว +1

    මේ ඇත්තමයි මගෙ රත්තරනේ මං ආදරෙයි ඔබට❤️❤️❤️❤️

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    හැබැයි රොෂාන් හොද තෙරිම එල එල ..ලස්සනයි

  • @shanidilrukshi8546
    @shanidilrukshi8546 7 ปีที่แล้ว

    සිත නිවන සද සෙවන ...මගේ ජිවිතේ ඔබ...මේ ඇතතමයි මගේ රත්තරනේ මං ආදරෙයි ඔබට.....""''' ලස්සනයි රොශාන් අයියේ .....

  • @sunandanuwarage8912
    @sunandanuwarage8912 7 ปีที่แล้ว +7

    ❤️Me aththamai....💑 mage raththarane...💑 mama adarei obata❤️

  • @sulakkhanamanjaree8455
    @sulakkhanamanjaree8455 7 ปีที่แล้ว

    ගොඩාක්.. සංවේදී... වෙනස්ම Song එකක්.. vdo එකක්.. අවසානය.. නොහිතපු දෙයක්... 👊👊👊❤️❤️❤️

  • @starletloversclub7620
    @starletloversclub7620 ปีที่แล้ว

    Husma dige udata enna apita oya danenawa Roshan ayye. Lassanama production ekak❤❤

  • @sanoops3521
    @sanoops3521 3 ปีที่แล้ว +1

    Am from south India i like this song

  • @daminduhiroshana1745
    @daminduhiroshana1745 ปีที่แล้ว +1

    2022ත් මේක අහන මං ❤️❤️❤️❤️❤️

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 ปีที่แล้ว

    Mama visesayen Roshan aeyage voice akata songs walata godaaaaak asai.
    Ath meke visual ake waraddak thiyenawa.
    Maneesha godak punchi kiyala api hamoma dannawa.a hinda me vidio ake nam acchara gathiyak na.
    song aka lassanai .oyage charetheta wena kaawahare dammanam thama visual aka godak lassana.
    Teruwan saranai .
    Lassanai

  • @hashanindika410
    @hashanindika410 6 ปีที่แล้ว +4

    well done roshan. congratulations

  • @pradeepkumara6984
    @pradeepkumara6984 5 ปีที่แล้ว +1

    great song with great video
    keep it up ,roshan aiyaa

  • @sujeewafernando6580
    @sujeewafernando6580 7 ปีที่แล้ว +3

    Mata oyawa danennawa.lassanai godaaaaaaaak.💚💚

  • @isurubudhdhika3007
    @isurubudhdhika3007 5 ปีที่แล้ว

    Niyamai roshan aiye sinduwath lassanai vishuwal ekat lassanai.dan tiyna vishuwal ekka baluwama.meka nm thawa thawa balanna asai.

  • @charithbandara4606
    @charithbandara4606 4 ปีที่แล้ว +2

    Nice song , specilay voice ❤❤❤❤

  • @gewanikuwait7303
    @gewanikuwait7303 7 ปีที่แล้ว

    Harima lassanai roshan aiye oyage song eka....man oyata suba pathanawa.....

  • @D_A_K-2003
    @D_A_K-2003 3 ปีที่แล้ว +1

    ලස්සනයි සින්දුව ❤️

  • @jeenajeenanina67
    @jeenajeenanina67 7 ปีที่แล้ว +2

    Aiyo ai katha karanna bari..lassanai lassanai

  • @ramanikabotejue7127
    @ramanikabotejue7127 5 ปีที่แล้ว +3

    U r singing beautifully.

  • @tharidufernando5303
    @tharidufernando5303 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි රොෂාන් අයියේ සුභ පැතුම්

  • @sapunviraj9354
    @sapunviraj9354 7 ปีที่แล้ว

    Godak lassanai hadawatha athulatama denuna good luck roshan aiye jayaveva

  • @apekshawijesuriya2047
    @apekshawijesuriya2047 6 ปีที่แล้ว +1

    Fantastic lyrics... best of luck

  • @sapunviraj9354
    @sapunviraj9354 6 ปีที่แล้ว

    Supiri roshan aiye hadawathata godak denenava vedio ekath super.acting maru.

  • @malkirathnayake5467
    @malkirathnayake5467 6 ปีที่แล้ว +3

    Perfect 👌 ❤️❤️

  • @imansharanasinghe2157
    @imansharanasinghe2157 7 ปีที่แล้ว

    lassana song ekak.roshan aiyage wedakne.jaya wewa aiye

  • @ashandimantha6538
    @ashandimantha6538 7 ปีที่แล้ว +1

    It's creative creation
    I think it will hit soon..........

  • @shironihettiarachchi1801
    @shironihettiarachchi1801 4 ปีที่แล้ว +1

    Nice song...😘😘😘😘

  • @Koreanpodda
    @Koreanpodda 7 ปีที่แล้ว

    කලෙකින් බැලුවා බන් ලස්සන විඩියො එකක් ම්ම්ම්ම් සිරා පට්ට

  • @nipunakolonna7948
    @nipunakolonna7948 7 ปีที่แล้ว

    ඇත්තටම හුගක් ලස්සන මියුසික් විඩියෝ එකක්.... නිදහස් නිර්මාණයක්, සුභපැතුම්!

  • @peshalakalhari4349
    @peshalakalhari4349 7 ปีที่แล้ว

    Harima lassanai roshan aiya.Good luck...

  • @nilikanilika8065
    @nilikanilika8065 7 ปีที่แล้ว

    Lassanai me wage idiriyatama yanna labewa .jesu pihitai roshan aiye

  • @bonjarolook8779
    @bonjarolook8779 7 ปีที่แล้ว

    Roshan aiyya wayasata yanne nehe hemadama tharunai patta lassanai....

  • @prebathpushpakumara9489
    @prebathpushpakumara9489 5 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි රොෂාන් අයියේ.. පටිට 💓👈.. අයියගෙ හැම සින්දුවකටම මම ගොඩාක් ආදරේ කරනවා.. 🤜🤛💓😘😘💐💐

  • @trevapatterson890
    @trevapatterson890 7 ปีที่แล้ว +1

    nice song..

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 ปีที่แล้ว

    Roshan aiya niyameta sindu kiyanawa lassanama sinduwak😃😃😃😃😃😃😃

  • @mohanthaarunajith9901
    @mohanthaarunajith9901 7 ปีที่แล้ว

    sitha niwana sanda sewna mage jiwithe oba..... me aththamai mage raththarane mama adarei obata.

  • @shadeepperera8905
    @shadeepperera8905 7 ปีที่แล้ว +2

    Kale hetiyata niyama wenasak aiye supiriiiiiiiiiiiiii🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹goooooooood luck ......!!!!!!!!!!!!!!!

  • @kaushalyaruvini808
    @kaushalyaruvini808 6 ปีที่แล้ว

    Lassanai aiye song eka. boot song walata wada gdk hodai.

  • @dilshashamal8724
    @dilshashamal8724 7 ปีที่แล้ว

    Godak lassani roshan aiya.thamath kollage charithe karanna puluwan oyata.niyamai

  • @chaninduherath2475
    @chaninduherath2475 6 ปีที่แล้ว

    Ada kaaleth ekka dakka supeeeeeerima video ekak..... Sinduwath maru Video eka eetath wadaa maru......

  • @thashmilawaijanthi6164
    @thashmilawaijanthi6164 7 ปีที่แล้ว

    godak lassanai ....hoda therumak thiynwa

  • @dayanadilrukshi8105
    @dayanadilrukshi8105 7 ปีที่แล้ว +1

    Harima lassanai. Super

  • @teched5030
    @teched5030 6 ปีที่แล้ว +23

    කන් ඇහෙන්නේ නැති කතාකරන්න බැරි dial එකක් කොහොමද කන් ඇහෙන කතාකරන institute එකක අනිත් උන් එක්ක ඉගෙන ගන්නේ? මේවා දැවෙන ප්‍රශ්ණ අයිසේ..

    • @prebathpushpakumara9489
      @prebathpushpakumara9489 5 ปีที่แล้ว +2

      ඔයාට දැවෙනවානමි නිවා ගන්න..

    • @prasannakasun2110
      @prasannakasun2110 4 ปีที่แล้ว +1

      මෙයාගෙ ජොබ් එක පොත් එහා මෙහා ගෙනියන එක...පියන් වගේ.

    • @ruwansanjaya505
      @ruwansanjaya505 3 ปีที่แล้ว

      eya piyan kenek

  • @wammm2m937
    @wammm2m937 7 ปีที่แล้ว

    Kawru monawa qwwath hadawathata danena godaaaak lassana sinduwak,video 1 k.. Congratz roshan aiyaaa..💐💐💐💐💐💖

  • @sriyakanthi2718
    @sriyakanthi2718 6 ปีที่แล้ว +1

    Godak lassanai song aka ath dukai

  • @nisharajayasingha2522
    @nisharajayasingha2522 7 ปีที่แล้ว

    Lassanai රොෂාන් ayye song eka...

  • @r.k4541
    @r.k4541 7 ปีที่แล้ว +1

    Wwwwwwaaaaw shoiiiii.... lassanai.....

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @chaparathnayake8762
    @chaparathnayake8762 7 ปีที่แล้ว

    godaaaaaak lassanay godaaaaaak danenawaa sinduwa aiye

  • @අයේෂාරාජපක්ෂ
    @අයේෂාරාජපක්ෂ 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි රොෂාන් අයියෙ .

  • @liverashan9353
    @liverashan9353 7 ปีที่แล้ว +1

    very nice

  • @youme6482
    @youme6482 7 ปีที่แล้ว +2

    Roshan aiya wedak kaloth niyamai

  • @lordbuddhatvnagpur5406
    @lordbuddhatvnagpur5406 7 ปีที่แล้ว +1

    BEST SONG

  • @dinudinu8055
    @dinudinu8055 7 ปีที่แล้ว

    Godak Lassanai Roshan aiya
    Good luck jp bs

  • @SupunBasnayake
    @SupunBasnayake 7 ปีที่แล้ว

    සොයම් ජිවිතේ......
    ...
    ලස්සනයි

  • @thiliniishara9440
    @thiliniishara9440 5 ปีที่แล้ว

    Lassanai sinduwai vishual ekai dekama

  • @malmemalme3869
    @malmemalme3869 7 ปีที่แล้ว

    godaaak lassanai rosan mama hari asawan ahuwa suba ganagthayak

  • @pathumwijesiri197
    @pathumwijesiri197 7 ปีที่แล้ว

    Lassana song ekak. Video ekat maru.

  • @snowfairy4514
    @snowfairy4514 4 ปีที่แล้ว +1

    Ela 👍👍👍

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 7 ปีที่แล้ว +1

    Wow lassanai lassanai vishuval aka godak dukai

  • @nethufernando6398
    @nethufernando6398 7 ปีที่แล้ว

    lassanama lassani...song eka...

  • @MalithSathsara-u4l
    @MalithSathsara-u4l 10 หลายเดือนก่อน

    Supiri sinduwa adarei roshan aiya

  • @imajk395
    @imajk395 7 ปีที่แล้ว

    Apoooo eka marama awul akak roshan aiye oyata oita wada deyak karannna puluwan nea #Supem suwadak aran

  • @nadundilshan9599
    @nadundilshan9599 5 ปีที่แล้ว +1

    Ela...

  • @නෙතුනෙතු-ඝ9ච
    @නෙතුනෙතු-ඝ9ච 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @AngelsProduction
    @AngelsProduction 7 ปีที่แล้ว

    lassana song ekak

  • @bandulabandula9313
    @bandulabandula9313 5 ปีที่แล้ว

    නියමයි roshan aiya

  • @dharshadhananjani1850
    @dharshadhananjani1850 7 ปีที่แล้ว

    Lassanai a song eka.

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 ปีที่แล้ว

    Godak lassanai Roshan aiye💖👍

  • @priyankakumudini4910
    @priyankakumudini4910 4 ปีที่แล้ว

    Harima.lassanai.rosahan.aiya.suba.patum.oyata

  • @අහින්සකනෙතු
    @අහින්සකනෙතු 6 ปีที่แล้ว +1

    ,ලත්තනයි 😍😍😍

  • @gayanisamarathunga5168
    @gayanisamarathunga5168 7 ปีที่แล้ว +1

    Emotional song .

  • @kalanashakya8520
    @kalanashakya8520 7 ปีที่แล้ว

    video eka nm.lassanai roshan aiye... heluwen dagalana iraj ge video kale....

  • @shathorekaherath2163
    @shathorekaherath2163 7 ปีที่แล้ว

    Harima lassanai song eka

  • @ruveenathushari8839
    @ruveenathushari8839 7 ปีที่แล้ว +1

    Lassanai dukai..

  • @madhaweemalshani3867
    @madhaweemalshani3867 6 ปีที่แล้ว

    Aththatama godaaak lassanai....😆😆😆😆

  • @banchigamer5905
    @banchigamer5905 6 ปีที่แล้ว

    wooo patta niyamai maru !!!

  • @onlinemusic2521
    @onlinemusic2521 7 ปีที่แล้ว

    jayawewa Roshan aiye

  • @wirajsithum5187
    @wirajsithum5187 2 ปีที่แล้ว

    Hadawathata danena song ekak ftt ❤

  • @fowzafzr5407
    @fowzafzr5407 7 ปีที่แล้ว +1

    👌👌👌nice

  • @sandiyakumari1114
    @sandiyakumari1114 7 ปีที่แล้ว

    ලස්සන සිංදුවක්

  • @anuththarapujani4263
    @anuththarapujani4263 7 ปีที่แล้ว +2

    Godak lassanai