Scam එකක් Scam කරන්න අදහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 193

  • @chemistryLK
    @chemistryLK ปีที่แล้ว +32

    0:33 - ඊයෙ prediction අද
    3:30 - Tamil Channel එක
    5:15 - LA මකලෝ KAY
    6:10 - පඩුරු ඉල්ලන සීනිගම කපුවො
    15:22 - භාරත තෙන්නකෝන්ගේ ඡන්දය
    18:04 - CID නිලධාරීගේ ජංගම දු.ක
    21:03 - පොලිස්පතිගේ ව්‍යවස්ථාව
    27:41 - Smart Cartoon එක
    28:49 - රනිල් ඉන්න Eng-SL WC Match එක.
    31:00 - ප්‍රභූ ජංගම ගිලන්‍ රථ සේවා ඉවතට.
    33:42 - ලක්ෂ 3ක පත්තර උස්සයි.
    34:57 - එමිල් කාන්තන් නිදහස් වෙයි.
    38:30 - එක එක විදියේ Scam ; Title Content
    54:34 - ජැෆ්නා Music Concert
    56:23 - රිය අනතුරු අතර ලමුන් 100+
    59:17 - ලොකුම බොරු ප්‍රවෘත්තිය
    1:06:29 - ටිකට් නැතුව යන හැටි.
    1:07:46 - ශක්‍තිකගේ FR එක

    • @CricketWithworld1997
      @CricketWithworld1997 ปีที่แล้ว +4

      මචංලා පුලුවන්නම් මේ Comment එක ගැන පොඩ්ඩක් බලලා මතයක් කතා කරපන් 2023/10/24 Nursing වල Pension ගිය සෙට් එක වැඩට ගන්නයි,ඉන්න කට්ටියගෙ කාලය අවුරුදු 63 වෙනකන් වැඩි කරන්නයි කටයුතු කලා.අපි 2018 Nursing Training batch එක.අපි අවුරුදු 3ක් Traning වෙලා 2518 දෙනෙක් Exam pass වෙලා තවම ගෙදර දැන් මාස 8ක් වෙනවා.අපිට කලින් Out උන සියලුම Batch වල Nurses ලා මාස 6ක් ඇතුලත සේවයට බදවගත්තා Registerd nurse විදියට.සාමාන්‍යයෙන් Procedure එකේ විදියට මාස 6න් සියලු දෙනාම ගන්නවා.අපේ හොදට Exam pass උන තරුණ කට්ටිය 2518ක් ඉද්දි වයසක Pension ගිය සෙට් එක ආපහු ගන්නයි,ඉන්න සෙට් එකගේ කාලය 63 වෙනකන් වැඩි කරන්නයි කටයුතු කරලා.ලොකුම Union දෙක කරන සමන් රත්නප්‍රිය සහ මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවෝ මේ ලමයින්ට බොරු කියලා රට වටේ යවනවා.අපි තවම ගෙදර.තරුණ Nursing වලට වැඩක් කරන්න පුලුවන් අවුරුදු 26,27,28 වයස්වල Male and Female Final Exam pass වෙලා Nurses ලා වෙන්න සුදුසුකම් සම්පූර්ණ 2518 ගෙදර මාස 8ක ඉදන්.මේ ගැන Daily dose එකේ කතා කරලා රටට මතයක් හදලා දීපන් කොල්ලනේ උබලට පින් 🙏

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +1

      @@CricketWithworld1997ඔය ප්‍රශ්නයට මූලික ම හේතුව අපි විසින් ම තවමත් නඩත්තු කරන් යන කාලකන්නි 225

    • @itsironuyou
      @itsironuyou ปีที่แล้ว +2

      Thanks bro!!

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +32

    හසා හැමදාම එන්නෙ නැති එකත් එක්ක...විසාල කරදරයක් උනානේ මේක.

  • @IroshKumara-g8z
    @IroshKumara-g8z ปีที่แล้ว +1

    UAE වල යනවා සුපිරි සුපිරි ගේම්. මේක වැඩිකල් නොගිහිං ලංකාවෙත් වෙන්න චාන්ස් එකක් නැතුව නෙමේ. මෙහේ කෙලින්ම Central Bank එකේ letter head එකෙන් එනවා අපේ account එක block කලා කියලා WhatsApp මැසේජ් එකක්. ඒකෙම නම්බර් එකකුත් දාලා තියෙනවා. මගේ යාළුවෙක්ට මේක වෙලා මට කතා කරන්න උනා. කතා කරද්දි reason එක චෙක් කරලා කියන්නං කියලා details verify කරගන්න debit card එකේ පලවෙනි නම්බර්ස් 8 ඌ කියලා ඉතුරු ටික අපෙන් අහනවා. එතකොටම මට තේරුනා වැඩේ කෙරෙන්න යන්නෙ next level එකෙන් කියලා. මං කිව්වා අවුලක් නෑ. Bank එකටම ඇවිත් කරගන්නං කිව්වා. ඒක කිව්වා විතරයි පට්ට aggressive උනා කතා කරපු ඩයල් එක.
    පස්සෙ බලද්දි card එක block කරලත් නෑ.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp ปีที่แล้ว +28

    අපේ රටේම ජීවත් වෙන දමිල ජනතාවගේ අදහස් පිලිබදව සතිස් වැනි කෙනෙක් හරහා දැනුවත් කරවීම වටිනවා.මේ දේ වෙන්න ඕන හරිනම් රජයේ මාධ්‍ය වලින් උන් ඒක කරේ නැහැ..ඒ නිසා මේ දේ ගොඩක් වටිනවා..

    • @sumanarathnamahendra4563
      @sumanarathnamahendra4563 ปีที่แล้ว

      ❤❤😊

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc ปีที่แล้ว

      අනිවාර්යයෙන් 💪💪👍👍

    • @erangamadushan9537
      @erangamadushan9537 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.. එ් වගෙම අප් නොදන්න සුන්දර සංස්කෘතියක් අපේ දෙමල ජනතාව ගාව තියෙනවා.. එ්ත් එ්ව අපිට ග්‍රහනය නොවී මිස් වෙන එකත් හේතුවක් අපි අතර පරතරයක් අැති වෙන්න ..

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +3

    තිවංක ,,මාර්ග අනතුරු ගැන කියපු දැනුවත් කිරීම ඉතාම වැදගත්ම ,වටිනාම අදහස් ටිකක්...ඒ ගැන බලවත් ප්‍රසාදය ..🙏🙏🙏❤️❤️❤️

  • @NayankaBandara
    @NayankaBandara ปีที่แล้ว +8

    ඔයාලගේ ඒවාට මං දැක්ක බයි pageවල මඩ ගහනවා.බයියොන්ට රිදිලා..ඒ කියන්නේ ඔයාගෙ වැඩේ එන්න එන්න නැගලා යනවා. ඔහොම නෙවේ කොහොම කරත් මේ අරන් යන වැඩේ අතඅරින්න එපා..මේක බලන හැමෝමත් පුලුවන්තරන් මේ වැඩේ කට්ටිය එක්ක බෙදා ගන්න,දැනුවත් කරන්න.හරි පැත්තේ හිටගන්න.ඒකට කොන්දක් නැත්තන් ඒක තියන අයට හරි support එක දෙන්න.ජයවේවා SL VLOG

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว

      ඔක්කොටම ඉස්සර තොගේ කුණුම අමාර ලොක්කට ඉංග්‍රීසි හෝඩිය උගන්නල වරෙන්. ඊට පස්සේ ජුලි චෑන් ගාව දෙකට නවෙන්නේ නැතුව පුක දෙන්නේ නැතුව ඉන්ඩ කියන්න

    • @dilshanproductions12
      @dilshanproductions12 ปีที่แล้ว

      dekata nawena eka newe pko eki japan da koheda .un achara karanne ehemane@@donweerasiri3770

    • @NayankaBandara
      @NayankaBandara ปีที่แล้ว

      ​@@donweerasiri3770අම්මෝ මේනන ඉන්නවා බඩුවක්..

  • @dhammikakavikumara2943
    @dhammikakavikumara2943 ปีที่แล้ว +1

    මෙහෙම දෙයක් අපේ ගමේ උනා.. අන්තිමට කොරියාවේ ගිහින් හම්බ කරගත්ත දේත් නැතිකරගෙන ගමටම ණය වෙලා ගෙවා ගන්න බැරිව කොල්ලා එල්ලිලා මැරුණා😢

  • @lakshithamadushan7348
    @lakshithamadushan7348 ปีที่แล้ว +1

    මං පුලුවන් හැම වෙලාවකට වගේ මේක බලනවා...යකෝ රටේ මෙච්චර plan game යනවා කියලා දැනන් හිටියට මේකෙන් තමා හරියටම උගේ අප්පගේ ගේම් වැඩ බොල ඒ😂😂😂...මං මේකට දාන පලවෙනි cmnt එක...හැම වෙලෙම අහලා cmnt කරන්න හිටියට වැඩ කරන වෙලේ ඒක කරන්න වෙන් නෑ...හැබැයි පට්ට බං..අද නම් මතක් කරගෙන ඇවිල්ල rest එකෙ ඉන්න ගමන් cmnt එකක් දැම්මා...මං උබලව ලගදි බලන්න පටන්න ගත්ත කොරියාවේ jobak කරන කොල්ලෙක්...මරු උබලා...❤❤❤දැනුමට යමකුත් එකතු වෙන ගමන් පට්ට ආතල් එකකුත් තියෙනවා නම් 😂මට

  • @tuankamiss3945
    @tuankamiss3945 ปีที่แล้ว +14

    1 comments notification eka awa baluwa ❤ , tickets නම් ඔක්කොම ගන්න ඇත්තේ CID එකයි police department එකේ කට්ටිය,ගන්න ඇත්තේ අපිට ගන්න කලින් 😊

  • @IsuruBuddhikaHerath
    @IsuruBuddhikaHerath ปีที่แล้ว

    17:50 සමාජ මාධ්‍ය සාම්පල් එක ගොඩක් වෙලාවට bias සාම්පල් එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩී. මගේ මතය නම් unbias audience එකකින් කරන අනෙකුත් සමීක්ෂණ වලින් මීට වඩා සාර්ථක output එකක් ගන්න පුලුවන්.

  • @hazbumohd5530
    @hazbumohd5530 ปีที่แล้ว +2

    It’s great to know about the Tamil Channel. Since am familiar with both the languages but native tamil people definitely wana go through with these sarcastic political views. Great work 👍🏻

  • @Tharindu_LK
    @Tharindu_LK ปีที่แล้ว +15

    අදත් අසනීපද අරූට? 😒 මටනන් හිතෙන්නෙ ලාමකලෝකේ අභිෂේකට කරන්න වෙන්නෙ යන විදිහට. මේක මහ විසාල කරදරයක් උනානේ. දිගටම මෙහෙම උනොත් දෙමල තේරැනේ නැති උනත් සතීෂ්ගෙ අන්ඩර දෙමෙලේ අහනවා මේක නවත්තල. අඩුම තරමේ දෙමල හරි තේරෙයි කාලයක් ගිහින්

  • @malavifrancis8869
    @malavifrancis8869 ปีที่แล้ว +1

    හැම එකක්ම වගේ බලනව. ඔබ සියලුදෙනාට ජය

  • @dharshanidissanayake9037
    @dharshanidissanayake9037 ปีที่แล้ว +1

    Tamil channel එක ගොඩක් ස්තූතියි.🎉

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว

    මේ සීනිගම ප්‍රශ්ණය වගේම මෙවැනි ප්‍රශ්ණ කාළයෙන් කාළයට මතුවන ප්‍රශ්ණ ලෙසයි පෙනෙන්නට ඇත්තේ. මේවාට රාජ්‍යය පරිපාලනමය වශයෙන් නිසි වැඩ පිළිවෙලක් සැකසීම කෙසේද යන්න මේවා පිළිබද හසල දැණුමක් ඇති අය (අවංක) සමග එකතු වී කල යුත්තක්.දේවත්වයේ නාමයෙන් අයුතු අසාධාරණ තණ්හා අධික ක්‍රියා සිදුවේනම් එවැනි දේව ගැතියන්ගෙන් ජණතාවට යහපතක් නොවන්නේමය.සත්පුරැෂ කම අවංක ගුණ ධර්ම නොමැති අයවලුන්ගේ යැදීම් විශ්වයට මුසු නොවේ. මනුස්සකම නැති සක්විති රජකමෙන්ද පලක් නැත.

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว +1

    එන්ගලන්තෙ ඉන්න මගෙ යාලුවෙක්ට කෝල් කරල tax files වල issue එකක් තියෙනවා දැන් ඔයාව arrest කරයි කියලා app එකකට register වෙලා documents update කරන්න කියලා. සෑහෙන details අරන් තිබ්බා. වැඩේ කියන්නෙ මගෙ යාලුවට IT MSc එකකුත් තියෙනවා. 😂

  • @mubarakaqsa
    @mubarakaqsa ปีที่แล้ว +2

    48:22 අඩො මගේ යාලුවෙකුත් අහු උනා ඔය වගේ කේස් එකකට 😂😂 අරූ මාස ගානක් බලාගෙන හිටියා macbook එකයි i phone එකයි එනකන්. ඩොලර් 550 කට කෙලියා දෑන් අවුරුදු 8කට කලින්😂😂

  • @donleon2474
    @donleon2474 ปีที่แล้ว +2

    මේක ලංකාවේ ප්‍රසිද්ධ නැති එක්තර සෙට් එකක් මාර ගේමක් ගහගත්තු ස්කෑම් එකක්. කොවිඩ් වලින් ෆේස් බුක් එකේ බෙහෙත් වර්ග ඇඩවටයිස් කරන රෙගුලේශන්ස් අප්ඩේට් වෙන්න කලින් තමයි මේක උනේ. ගොඩක් අය දැකලත් ඇති.
    ලිංගේන්ද්‍රය විශාල කරගන්න බෙහෙත් - මුන් කරන්නෙ කොහෙන් හරි හිස් බෝතල් ටිකක් හොයාගන්නවා. ඊට පස්සේ හම වියලෙනවට ගාන ක්‍ර්‍රිම් ජාති, එහෙම නැත්නම් ඔය සමට හානියක් නැති ආයුර්වේද තෙල් ජාතියක් බෝතල් වලට දානවා. ෆේස් බුක් ඇඩ් වලින් තමයි වැඩේ වෙන්නෙ. මේ ඇඩ් දැකල මේව ඕඩර් කරන්නෙත් එක ලෙවල් එකකින් පල්ලෙහා සෙට් එකක්. ඕඩර් එක දැම්මහම මෙගොල්ලො කියන්නේ මේක ආයුර්වේද බෙහෙතක්, රජයෙන් සහතික කරල තියෙන්නෙ ඒත් ඔයාගෙ පුද්ගලිකත්වයට හානියක් නොවෙන්න කිසිම ලේබල් එකක් අලවන්නෙ නැතුව බෙහෙත් බෝතලේ විතරක් එවන්නද කියලා, ගන්න එකා ඉතින් හා කියනව. තව කවුරු හරි ඇත්තම ආයුර්වේද වෙද්‍ය කෙනෙක්ගෙ නම්බර් එකකුත් දෙනවා ප්‍රශ්නයක් උනොත් එයාව හම්බෙන්න කියල. මෙකෙන් මනුස්සයගෙ බය නැති වෙනව. හැබැයි ඒ දෙන්නෙ කිසිම සම්බන්ධයක් නැති ඩොක්ටර් කෙනෙක්ගෙ නම්බර් එකක්, හැබැයි ඉතින් අර සමට හානියක් නැති බේබි ක්‍රීම් වගේ ඒවා ගෑවට අමුතුවෙන් මුකුත් වෙන්නෙත් නෑ. එක බෙහෙත් එකක් ඩ්ලිවරි චාජ් එක්ක 3500ක් විතර වෙනවා. ඕකෙන් ප්‍රථිපල ආවේ නෑ කියලා කවුරුත් කෑ ගහන්නෙත් නෑ ලැජ්ජාව නිසා, පොලිසියකට ගිහින් කියන්නද බි$ජ ලොකු වෙන්න බෙහෙත් ගත්තට ලොකු වුනේ නෑ කියලා. 🤣
    මේක කරපු මනුස්සය 2017-2019 කාලය අතුලෙදි කෝටි 3කට වඩා නම් අනිවාරෙන් හෙව්වා. මම social media marketing කරන කෙනෙක්. ෆේස්බුක් එකේ ඇඩ්වටයිසින් violation එකක් වෙලා මාව හ්මබෙන්න ආව ඒක ගොඩදාගන්න කියල. ඒකෙන් තමයි මිනිහට මට මේ සම්පූර්ණ කතාව කියන්න උනේ. තාමත් නිදැල්ලේ ඉන්නව කිසිම නීතිමය ප්‍රශ්නයක් නෑ.
    මේ දවස් වල අලුතෙන් සියඹලා විකුණන ඇඩ් වගයක් දකිනවා සියඹලා තමා හැමදේටම බෙහෙත වගේ කියලා, සධාරණ සකයක් එනව මේකත් උගේමද කියලා.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +8

    වනක්කම් කියන එක විතරයි තේරුනෙ...
    සතීශ් එන දවසට හසත් ආවනම් හොදයි ❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +3

    “ හසා “ නම් බැනලා හදන්න පුලුවන් එකෙක් නෙවෙයි අප්පා 😒 වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා

  • @danushka_pathirana
    @danushka_pathirana ปีที่แล้ว +5

    හසාගේ ඔය ෂෝ එකේදී බොහොම ලාමක ජිල්ලබගටියාවක් ගැන කතා කරයි කියලා මට හිතෙනවා. 🤭🤭

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +8

    අපේ උන් දැංවත් දේවාල ගානේසල්ලි දිදි යන එක නැවතුනොත් හොදයි

  • @jnweli
    @jnweli ปีที่แล้ว

    Internet fix කරන්න Any desk download කරවන්න උත්සහ කිරීම ?

  • @comadykolla8256
    @comadykolla8256 ปีที่แล้ว

    දෙමළ සිංහල ජනතාව එකතු කරන්න හොඳ ගන්න උත්සාහය හොඳයිමෙන්න මේ තෙලින් චැනලයක් හරි මට මණ්ඩා මණ්ඩා බලා ගොස් ඒ සාකච්ඡාවට ම දෙමළ භාෂාවෙන් කතා කරන දෙන්නෙක් යොදාගත්තා නම් ඊට වඩා එකමුතුවට වටිනව කතා කරන අය අය සිංහල අය එකට කතා විට සහජීවනයට වැදගත් 👍

  • @isurupriyankara7887
    @isurupriyankara7887 ปีที่แล้ว

    54:13 ජීවිතේ එක පාරක් හරි ස්කෑම් එකකට අහුවෙන්නම ඕන...එතනින් එහාට තමන්ගේ දාර්ශනික ලෙවල් එක පට්ට විදියට අප් වෙනවා...උදා:- .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .මේ කමෙන්ට් එක දාපු එකා😂😂😅

  • @chanukalakshan4578
    @chanukalakshan4578 ปีที่แล้ว +5

    හරි වැඩැක් දැන් මේකත් 😂 දවසෙන් පැයැක් මුන් ටික අරන් නේ ❤😂

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    දෙමළ චැනල් එකට ජය වේවා! සිංහලෙනුත් ටිකක් කතා කළාට කමක් නෑ ඉතින්.. 😊😅

  • @shenuofficial2292
    @shenuofficial2292 ปีที่แล้ว +2

    සීනිගම සීන් එක තමා එතන පුජා වට්ටි අරන් ගියාම එකෙ තියෙන පඩුරු ටික කාර්‍යාලෙ එකෙක් ඇවිත් අරන් පිං පෙට්ටියට දානවා එතකොට ඒක කපුවට නෑ 😂 ඒතකොට බලන්න ඕනෙ පොරගෙ මූන මම හිතුවෙ එදාම ඇරගනී කියලා 😂❤

  • @priyasana7791
    @priyasana7791 ปีที่แล้ว +2

    😂 man inne cyprus wala. හැමදාම වැඩ කරන gaman daly.dos ahanawaaamai ada wada satahanene අන්තිම ටික යද්දි man wada ඇරිලා යන ගමන් .et හිනා yana නිසා බයිසිකල් eka පැත්තකින් nawaththagena commet eka දාන්නේ . Ammoo ara තෑගි සල්ලි කතා 2 .සල්ලි කතාව මටත් වුණා ..හැබැයි man ahu වුනේ නෑ .තෑගි sin එකට අපේ yaluwek ahu වුණා . E පුරාජේරු mathak welai hina ගියේ 😂😂😂

    • @SLVLOG
      @SLVLOG  ปีที่แล้ว

      ❤❤

  • @abesingha
    @abesingha ปีที่แล้ว +1

    According to a 2022 report by the Anti-Phishing Working Group, the total cost of phishing attacks alone was estimated to be $43.3 billion in 2021. Federal Trade Commission (FTC) reported that consumers lost $5.8 billion to fraud in 2021, with investment scams being the most costly type of fraud.

  • @isurupriyankara7887
    @isurupriyankara7887 ปีที่แล้ว

    7:16 දෙයියා පල් වන මොහොතක්..😂

  • @DeshaniLiyanage-c8l
    @DeshaniLiyanage-c8l ปีที่แล้ว

    Your subtle sarcasm, Bruno, its truly top notch.

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว

    Scam seen eka gena tiyena tika short ekak dannako watinawa.. demmoth nam hugak watinawa.., (middle east wala scam ekak yanawa aurudu ganak tisse.. id eka expired policeyen call kranne kiyala credit card eka block wela kiyala. Card details otp ilala scam krala bank account empty kranawa..

  • @buddhierangagunathilaka4442
    @buddhierangagunathilaka4442 ปีที่แล้ว

    38.33 ඔහොම ඒව කොරියාවෙත් වෙනව. අපේ කොල්ලෙක්ව අල්ලල තිබ්බ. ඌට කියල airbnb එකේ booking කරන්න මොකක් හරි අටෝල ඩොලර් 4000ක් විතර අරන් තිබ්බ. පොලිසි ගියා ඊට පස්සෙ. ඒත් හොයාගන්න බෑ.
    මන් අහුවුනා කැමරා කෝස් එකක් කියල කරපු scam එකකට.

  • @info_bits
    @info_bits ปีที่แล้ว

    43:17 ඒ අයත් එක්ක චැට් කරනකොට බලන්න typing කියලා වැටෙන්නේ නෑ, ඒ උනාට ලොකු මෙසෙජ් එකක් එකපාරම එනවා. එයාලා කරන්නෙ එයලා ලඟ තියෙන ප්‍රශ්න හා පිලිතුරු කොපි පේස්ට් කරන එක.

  • @123guptha
    @123guptha ปีที่แล้ว

    Can you please tell me where can i get the Sathish ayya's "KOTIYA" i couldn't find it in the you tube

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +2

    බෲනෝගේ දැන් සබකෝලේ ගිහින් හසාගේ තරමට ඇවිත් සතුටුයි හොය හොය කතා කියනවා දවසින් දවස

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 ปีที่แล้ว +1

      කලින් මූණවත් නොපෙන්න හිටියේ.දෙසරයක් විතර cid ගියා දැන් බොසා නියමයි.ජයම වේවා.🎉❤

  • @krishabeywardane
    @krishabeywardane ปีที่แล้ว +2

    I voted on Baratha Thennakoon's pole! 😊

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow ปีที่แล้ว

    අදත් හසා නෑ..විශාල කරදරයක් උනානේ මේක....😢

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj ปีที่แล้ว

    අභි පැහැදිලි කිරිම් කරද්දී shot & sweet විදිහට කරන්න.දිගට අදිද්දි බෝරින්

  • @erangamadushan9537
    @erangamadushan9537 ปีที่แล้ว

    CID එකේ වැඩ කරන අය ෆොන් තියල ගියාට එ් අායතනයේ තියෙන කම්පියුටර් වලින් වෙඩ් එකට කනෙක්ට් වෙලා ඔිනම දෙයක් එලියට දාන්න බැරිද එතකොට. 🤔🤔

  • @yasmisahasra6472
    @yasmisahasra6472 ปีที่แล้ว +1

    ඕක අපේ අයියටත් උනා. මැලේසියාවේ කෙල්ලෙක් වගේ මැසේජ් කරා. ලංකාවට එනවා කියලා දිගටම මැසේජ් කරා. පස්සේ එයාට සල්ලි තියෙනවයි, කම්පැනි තියනවයි කිව්වා 😂 ඇමසන් එකේ ටාස්ක් වගයක් ගහන්නත් දුන්නා. 10000ක් වගේ ගත්තා ටාස්ක් ප්ලේ කරලා. අන්තිමට බඩු වගයක් එවනවා කියල පොටෝ එව්වා. අපි අහු උනේ නෑ එතනින් එහාට 😂😂 මල්ලි තමයි කිව්වේ සල්ලි ගන්න කරන වැඩක් කියලා

  • @hasithasenasingha
    @hasithasenasingha ปีที่แล้ว +3

    හසා නැත........... මහ විසාල කරදරයක් උනානේ

  • @anushkamadhuranga8849
    @anushkamadhuranga8849 ปีที่แล้ว

    12:08 මම ගාල්ලෙ. ඉස්සර අපේ පැත්තෙ ආච්චිලා යනවා එක එකාට පොල් ගහන්න. කපු මහත්තයා. පොල් ගෙඩියක් ගහලා බලන්න. මිරිස් අඹරනවා නම් තමංගෙ පැත්තට නෙවෙයි අප්පැත්තට..

  • @JanithaUdayanga
    @JanithaUdayanga ปีที่แล้ว +1

    යකෝ ඔය scam seen එක මටත් ආව. මටත් පොඩි වැඩක් කරන්න කියල 900/= ක් දෙනව කිව්ව. මෙච්චර පොඩි දේකට ඔය වගේ ගානක් දෙන්නෙ අනිව හෙන බොරුවක් කියල හිතුන හින්ද නොම්මරේ එක බ්ලොක් කලා.... කියපු එක හොදයි.. ආයෙ ආවොත් 3000/= අරන්ම තමයි නවත්තන්නෙ...

  • @naveenfonseka796
    @naveenfonseka796 ปีที่แล้ว

    කපුවන්ගේ මේ කේස් එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට ගානක් හම්බ කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා,, ප්‍රශ්නයක් විසඳා ගන්න දෙවියන්ට කිවුවහම දෙවියන්ගේ නියෝජිත විදිහට කපුව මුදල් ගන්නවනේ එතකොට හදිසියේවත් අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට නොවුනොත් ඒකට වන්දි ඉල්ලල kapuwa ඒකට වග කියන්න ඕනෙ කියලා නඩු දාන්න ඕනේ ලක්ෂ දහයක් විස්සක් විතර ඉල්ලලා,, එකම ප්‍රශ්නෙකට තියෙන්නේ අපි විසඳුමක් බලාපොරොත්තුවෙන් ගැටලුව ඉදිරිපත් කර කියන එකයි ඒක විසඳන්න දෙවියෝ බාරගත්තා කියන එක ඔප්පු කරන එක තමයි 😁😁😁

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 ปีที่แล้ว

    31:05
    මම හිතන්නේ හසාගේ ශෝ ඒකේ නමේ තේරුම හොයා ගත්තා මම. 😁 බෲනොට නම කියන්න නොදුන්න එකේ හේතුව හිතා ගන්න පුලුවන්

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +1

    ආදරෙයි sis & brothers ❤👍👌

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 ปีที่แล้ว

    Bharatha ගෙ voting link එක එවන්න පුලුවන්ද pls?

  • @lenosozaine1766
    @lenosozaine1766 ปีที่แล้ว +1

    Oya scam eka matath awa. Eyata deposits karanna kiyanne ne. Product ekak buy karanna kiyala link ekak denawa AliExpress eke product ekaka. But payment eka karanna one wena Indian bank account ekakata. Mang weda 3k karala 1500 wage arang maru una. 😂

  • @chandramohan8608
    @chandramohan8608 ปีที่แล้ว

    Thanks 🙏 very good 👍

  • @sachinthalakshankahagalla1499
    @sachinthalakshankahagalla1499 ปีที่แล้ว +1

    ඔය scam එකෙන් 8000 ක් විතර හොයාගෙන bye kiwa😂😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +2

    නියමයි ජය ❤❤

  • @chamaraya2003
    @chamaraya2003 ปีที่แล้ว

    හසාගෙ කොමඩි ශෝ එකක් අරන් ලෝකෙ වටෙ යන්න අදසක් නැද්ද. හොද crowd එකක් ඉදයි.

  • @deuc625
    @deuc625 ปีที่แล้ว

    Scams වලදි දැන් හිතලම වචන වරද්දන්වා.. ඒකෙන් උන් කරන්නෙ scam ගැන දන්නැති උන්ව filter කරගන්න එක. උන් තමා target audience එක. වචන අව්ල තේරුන එකා යන් නෑ නේ. එතකොට නිකම්ම ගොන්නු ටික filter වෙනවා.

  • @dumindabuddhike3443
    @dumindabuddhike3443 ปีที่แล้ว

    නගර සභා වල පුස්තකාල හා කාර්යාල වලට ගන්න පත්තර එකතු කරලා කාලෙන් කාලෙට වෙන්දේසි කරනවා.

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว

    සීනිගම දි හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර පොල් ගෙඩි ගහලා හොයලා දෙනවා... උංගෙ ප්‍රශ්නෙට වැඩවර්ජන කරනවා... ඇයි දෙයියො බලන්නෙ නැද්ද?? 😂😂😂

  • @kirupairasasuddeeptaah4911
    @kirupairasasuddeeptaah4911 ปีที่แล้ว

    Sathees brother you can explain them about the Tamil movie Sathuranga Vettai.

  • @dhamkithwileperuma5242
    @dhamkithwileperuma5242 ปีที่แล้ว +1

    ඇයි හසා නැත්තේ😢

  • @sachindugimhana9422
    @sachindugimhana9422 ปีที่แล้ว

    මටත් ආවා ඒ scam එක දෙපාරක්😂 මුල් steps ටිකෙන් සල්ලි ටික අරන් මන් උන්ව බ්ලොක් කරලා දැම්මා😅

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว

    බ්‍රරුනො මට ඇවිල්ල තියෙන ලොකු ගාණක lottery එකක් ඇදිලා කියලා. දැනට වසර කීපයකට පෙර මට එය හරියටම මතක නෑ. ඔවුන් යම්කිසි මුදලක් මගෙන් ඉල්ලුවා ඒක මට එවන්න මගෙ නමට. මම කිව්ව ඒ යන වියදම අඩු කරගෙන ඉතුරු ටික මට එවන්න කියලා ඔවුන් ඊට පසුව මට කතා කළේ නෑ

  • @bhavaniramachandra564
    @bhavaniramachandra564 ปีที่แล้ว

    Why are u'll putting Octomber. Pl correct.

  • @year2023-ABC
    @year2023-ABC ปีที่แล้ว

    Where is link for the tamil channel

  • @chamathfernando3260
    @chamathfernando3260 ปีที่แล้ว

    england වලට ගහනවා වතුර බිල වැඩිවෙයි ද? සහෝ

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว

    In my Facebook there are lots of online loan. Some times I am the first comment. I write "this is a scam profile and illegal business. Be careful " No one will reply me. For a day I write like this more than 10 times.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Scam numbers මං ගොඩක් update කලා truecaller list එකේ...truecaller තියන එක හොදයි...scam numbers update වෙනවා.ඔයගොල්ලන්ටත් update වෙයි sacm numbers ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedalfer6970
    @mohamedalfer6970 ปีที่แล้ว

    මටත් උනේ ඕකමයි බෲනෝ.. 😮

  • @bathiyadeshanjana3088
    @bathiyadeshanjana3088 ปีที่แล้ว +1

    man danna kattiyak eyalage language barrier ekak nisa mata me wistharak kiwa poddak check karala kiyanna kiyala.. England porak fb eken set wela. eyage lamainta igena ganna salli and badu wagayak ewala thiyanawa. eka gana courier eken 120000k illanawa kiyala. man katha courier eke porath lankawe ekek newei, u hariyata deatils kiyanneth na. address ekata ewannam salli danna kiyala.. man aragollonta kiwwa epa. meka boruwak kiyala.. passe meyalata aye ara England pora kiyala meke badu godak watinawa salli danna baya wenna epa kiyala.. meyala mata horen salli dala. 😅😅 .. ithin echcharai!

  • @MahendraKeerthika-hp7tn
    @MahendraKeerthika-hp7tn ปีที่แล้ว

    Ammo chain hora .gold hora chanda thiyanda

  • @smith4591
    @smith4591 ปีที่แล้ว

    ගරු කටානායක තුමනි වේදිකා නාට්යේ ටිකට් ගන්න තියන තැනක් දන්න කවුරු හරි කියන්න පීස්.

  • @erangamadushan9537
    @erangamadushan9537 ปีที่แล้ว

    එමිල් ගෙ coordinator බැසිල් වෙන්න බැරිද😁

  • @erangamadushan9537
    @erangamadushan9537 ปีที่แล้ว

    කපුවන්ගෙ කෝලම් දකින දෙවියො ඉනට අත් දෙක තියාගෙන මූණ අවුල් කරගෙන බලාගෙන අැති...

  • @SLVLOG
    @SLVLOG  ปีที่แล้ว +1

    th-cam.com/video/GLsx8fuVdAU/w-d-xo.htmlsi=BBxVNbJhm1kl0ZCn

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +2

    අපේ එකෙක්ට කතා කරා රටක ඉදන් සුද්දෙක්..ඌ වීඩිඕ කෝලුත් ගන්නවා..ලමයි වාහන පෙන්නනවා..අපේ එකා දුප්පත්කම දුක කියනවා 😹 ඌට එවන්න තෑගි වගයක් ගත්ත කියලා කියලා තිබ්බා පොර දවසක්..පැක් කරද්දි පොටෝ එවන්නම්..මට ඔයාගෙ එඩ්‍රස් එක එවන්න කුරිය කරන්නම් කියලා...තෑගි ටික පැක් කරද්දි පොටෝ ගහලා එවලා තිබ්බා..ලැප් ටොප් , ඇපල් ෆොන් එකක් , වොච් , ශූ , ඇදුම් , ඒ රටේ සල්ලි වලින් සල්ලි මිටියකුත් දාලා තිබ්බා 😹 පට්ට බ්‍රෑන්ඩඩ් බඩු සෙට් එකක්..ලක්ශ 60 ක් විතර වටිනවා.අර සල්ලි මිටියත් එක්කම.අපේ එකා ඇන්දා හොදටම...දවස් කිහිපයකින් ලංකාවෙ නම්බර් එකකින් කෝල් එකක් ඇවිත් කියනවා ඔයාගෙ නමට මෙහෙම කුරිය එකක් ඇවිත් තියෙනවා.ඇවිත් අරන් යන්න වෙනවා කියනවා...හැබැයි ලක්ශයක් ගෙවලා ගන්න වෙන්නෙ කියනවා..ඊට පස්සෙ අර සුද්දත් කතා කරලා අහනව අර කුරිය එකෙන් මට කතා කරනවා ඔයා ඒක ගත්තෙ නැද්ද කියලා..
    ලක්ශයක් ඉල්ලනවා කිව්වම ඌ කියනව මොකක් හරි කරලා ලක්ශෙ දීලා අරන් ඒකෙ ඇතුලේ ලක්ශ ගානක සල්ලි තියෙනවනෙ ඒක බැන්ක් එකකින් මාරු කරගන්න කියලා.ඕක උනේ දැනට අවෘදු 3 කට විතරකලිම්.
    .අර ගොනා සල්ලි දාන්නමයි ගියෙ..😹 බොහොම අමරුවෙන් බැනල නවත්ත ගත්තෙ

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 ปีที่แล้ว +1

    19:21 බෲනෝ අය්යේ ඔයා දැන් බයියෙක් වෙනගමන් හිටං. හිටං හිටං ගාන්න එපා හිටං.😂

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 ปีที่แล้ว

    mata thiwanka kiwwa eka una. divorce ganiyek msg kara.shipping details pawa danakan mamath athal eka aragena bye kiwwa

  • @shyamalifernando616
    @shyamalifernando616 ปีที่แล้ว

    අපි දැන් හසා ඉන්න ඒවා වර්ජනය කරන්නයි යන්නේ

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว

    ආයුබොවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @erandamadhushan5596
    @erandamadhushan5596 ปีที่แล้ว

    #Edha ranil hitiye galle, kalin dawase(25) National Youth Sports meet ekata (mathara) sambanda wela

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 ปีที่แล้ว

    මහජනතාව ගේ.මුදල් හොරෙන් කන.අයට දැන් දෙවිදොස්.නේද.225ටත්.වැඩිකාලක් නැහැ පිස්සු හැදෙනවා අනිවාර්ය යෙන්

  • @preenerdly5409
    @preenerdly5409 ปีที่แล้ว +1

    බෲනි කියවනවා කියවනවා.
    ඊට පස්සේ තව කවුරුහරි මොනවහරි කියන්න ගත්තම ඒක අස්සෙත් කියවනවා.
    එක්කො ඔක්කොම එලවල ප්‍රෝග්‍රෑම් එක තනියම කරානම් හරි.
    මරු ප්‍රජාතන්ත්‍රවාදේ,
    බෲනෝ නෙවේ,.
    ලිද ලග සංගමේ බෲනි..😂

  • @WildAdithaWildcraft
    @WildAdithaWildcraft ปีที่แล้ว

    දෙයියන්ට කෙලවෙයිද

  • @kasunD675
    @kasunD675 ปีที่แล้ว

    DUBAI වල තියන සුපිරි SCAM..එකක් තමා සිනි අම්මා😂😂😂

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 ปีที่แล้ว +1

    අද හසා නැද්ද හරි යන්නෙ නෑ වැඩේ අස් කරලා දාන්න ඕනේ

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว

    මොකද බ්රූනෝට විමල්ව වත් වැහුනාද ?? ජාත්‍යන්තරය ගැන කීවෙ.😅😅

  • @saszdailylife1208
    @saszdailylife1208 ปีที่แล้ว

    1:06:00 mn eda sinhala clz gihin hitiye sir kiwwa ewale anna maha baba agamathi wela kiyala

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว

    කපුටලාගේ දේහබන්
    දු මුරබල්ලා නම් මහ පුටුවට එපා.

  • @Storywithasa
    @Storywithasa ปีที่แล้ว

    හසා හිටියනම් තමයි ගති 😂

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 ปีที่แล้ว

    Already voted to Baratha’s poll

  • @Time-_-traveler
    @Time-_-traveler ปีที่แล้ว

    සීනිගම දෙයියෝ කුලප්පු වෙලා...පඩුරු නැතුව... 😂😂😂

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p ปีที่แล้ว

    Deviwaru nemei balawath kapuwo. Kapuwoth aanduwa wage. Unge pawathma wenuwen ona pahath wadak karanawa

  • @niroshapriyadarshani5328
    @niroshapriyadarshani5328 ปีที่แล้ว

    මොන වැඩේ තිබ්බත් මේක අහන්නෙ නැතුව ඉන්න බෑනෙ 😅😅

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    To me before they all independent
    After wile some of them want to make money and to take power this thing happened from Rajapksa teem few years back All Temple’s many other religion’s things they make to have a under government peoples members hand because they can play with Election just like what happened to Music industry Jam up if you let them to have individually independent it’s good this is a game

  • @chemistryLK
    @chemistryLK ปีที่แล้ว

    Tamil YT Link එක එක්ක Time Codes දෑවම cmt එක dlt උනා නෙහ් auto😢

    • @SLVLOG
      @SLVLOG  ปีที่แล้ว

      Ahh

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara ปีที่แล้ว +1

      Scam වලට truecaller use කරන්න.block වෙනවා.premium pakage එක අවුරුද්දටම Rs 1400/=

  • @SURANGA653
    @SURANGA653 ปีที่แล้ว +1

    ඔයලා දැක්කද දිලිත්ට ගහද්දී එදිරිට රිදිලා ... 🤣🤣🤣

    • @SLVLOG
      @SLVLOG  ปีที่แล้ว

      😂

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    බෲනෝ දැන් බයි චින්තනයට ඇතුල්වවෙලා තියෙන්නේ 😂😂

  • @sanjuuser9876
    @sanjuuser9876 ปีที่แล้ว

    සීනීගම දේවාලේ ofc එකේ අයට කෙලවෙලා යන්න ඉතිං කපුවොන්ට පොල් ගහලා මිරිස් අඹරන්න බැරිද?😂

  • @324nilantha
    @324nilantha ปีที่แล้ว

    Dpl scams also

  • @Thissasanjeewa-t5l
    @Thissasanjeewa-t5l ปีที่แล้ว

    60:00

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว

    සතිස් කියන එක්කෙනා ගොලුද?