Gangadara best song collection | Heart feeling sinhala songs | relax manoparakata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Gangadara best song collection | Heart feeling sinhala songs | relax
    Hasindu
    gangadhara songs
    manoparakata, mind relax, sad sinhala songs, hrart touching,
    Credit to Gangadara
    / @gangadara
    00:00 - පිරිත් පැන්
    00:43 - ආදරෙයි උතුරන්න
    01:43 - අත්හැරිම
    03:12 - ප්‍රේමයේ හිඩැස්
    03:56 - ඇය 01
    04:38 - ඇය 02
    05:40 - නොරිකෝ
    05:58 - හැකි නම් නිවෙන්න
    07:05 - හදවතක් විකිණිමට තිබේ
    pirth pan , adarei uturanna , athareema , pemaye hidas , nokiko , aya , haki nam niwenna , masa nima kala hadawatak
    #gangadara #sinhalasongs #mindrelaxing

ความคิดเห็น • 150

  • @snpathiranaofficial
    @snpathiranaofficial  ปีที่แล้ว +152

    00:00 - පිරිත් පැන්
    00:43 - ආදරෙයි උතුරන්න
    01:43 - අත්හැරිම
    03:12 - ප්‍රේමයේ හිඩැස්
    03:56 - ඇය 01
    04:38 - ඇය 02
    05:40 - නොරිකෝ
    05:58 - හැකි නම් නිවෙන්න
    07:05 - හදවතක් විකිණිමට තිබේ

  • @kumarakumara8704
    @kumarakumara8704 หลายเดือนก่อน +213

    දවසක් මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට සුදු, මැණික, පණ වගේ දේවල් අනිත් couple වගේ කියන්නේ නැත්තේ කියලා. එයා දීපු උත්තරේ තමයි "මම ආදරේ සුදටවත්, මැණිකකටවත් පනකටවත් නෙවෙයි. මං ආදරේ කරන්නේ ඔයාට. මගේ හිතේ පතුලටම දෑනෙන්නේ ඔයාගේ නම විතරයි. ඒකයි මං ඔයාගේ නම කියලම හැම වෙලේම කතා කරන්නේ"

  • @hesharaprasadini2006
    @hesharaprasadini2006 16 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම අහනවා...එ අහන හැම දවසකම අමුතුම feeling දැනෙන්නෙ..🤍

  • @PahanRandika
    @PahanRandika 3 วันที่ผ่านมา +3

    දවසක් එයා මගෙන් අහනවා " සුදූ මාව ඔයා දවසක දාලා යනවද "
    මම එයාට උත්තරේ දෙනවා "මං ඔයාට මෙච්චර ආදරේ කරන්නේ ඔයාව දාලා යන්නද කියලා "
    මගේ ඇස් වලත් කදුලූ එයාගේ ඇස් වලත් කදුලූ 🥺❤️
    හැබැයි මගෙන් එහෙම අහපු එයා මගෙන් දුරකට ගිහින් 🙂
    දුක දැනුනා වැඩී දුර රටක මේ මම...
    හිත හදා ගත්තා තනියම කොහේ හිටියත් සතුටින් ඉදී කියලා ☺️❤
    තවටත් හිතන එකම දේ කොහේ හරි සතුටින් ඉන්න ❤️

  • @AlokaDharmasiri
    @AlokaDharmasiri หลายเดือนก่อน +27

    අම්මා එක්ක ඉඳං එකට රසවින්දන පුළුවන් පද පේළි. ඇගේ අතීත කතාවල ලස්සන තැන් එයා හරි ලස්සනට මට කිව්වා. එයාව ඒ මතක විසින්ම නළවන ලදි.❤ good night amma

  • @Ayeshgamage
    @Ayeshgamage 11 หลายเดือนก่อน +75

    සමහර වෙලාවල් වලදි ඇත්තටම සිහිය තියාගෙන මත් වෙන්න ඕන වුනාම මම එන්නේ මේ වචන ටික හොයාගෙන. කාටවත් නොකියපු නොකියන නොදැනෙන හැඟීම් එක්ක අතරමං වෙන්න. ස්තූතියි මේ තත්පර ගනනක වචන වලට .

    • @sakusenadhi9394
      @sakusenadhi9394 7 วันที่ผ่านมา +1

      "සිහිය තියාගෙන මත් වෙන්න" I felt it too🤘

  • @Sachiniharshani-b8r
    @Sachiniharshani-b8r วันที่ผ่านมา +2

    ආදරය මොන තරම් ගැඹුරූ දැයි කියන්න ... ! 🥺❤️‍🩹

  • @kimmindya4160
    @kimmindya4160 หลายเดือนก่อน +23

    පෙර පරිදි නැත දෙබස්
    කඩතොලු බවක් ඉදහිට හැගේය
    නිදි වැරූ රෑ ගනන්
    එකිනෙක මතකයන් වල රැදීය
    අතත්‍යව ඔබ දුටුව
    මුල් දින මලක් ඔබ අත තැබීය
    ගමනාන්තයටම ටිකට්
    ගෙන ඇය මගින් බැස හැර ගියේය....
    හිස් උන හදවතකට දැනෙනම වචන......

  • @thashara_dissanayake1308
    @thashara_dissanayake1308 ปีที่แล้ว +69

    තත්තපර ගානක මේ සින්දු මතක අවුස්සන විදිහ හරි පුදුමයි ❤️‍🩹🙂

  • @RashmithaRashmithagimhan-xc2zf
    @RashmithaRashmithagimhan-xc2zf ปีที่แล้ว +107

    හේතුවක් නෑ හැබයි මේක අහන⁣කොට අමුතු දුකක් දැනෙනවා හිතට 😢 අමුතුම feeling එකක්.. ❤😊

  • @user-lm1mx5tb1i
    @user-lm1mx5tb1i 9 หลายเดือนก่อน +22

    විනාඩි ගාණක සිංදුවකට වඩා ඇත්තටම මෙච්චර පොඩි කවි පේලි වලට අවුරුදු 20 ක් ඇතුලෙ ආදරේ කලාම ද කොහෙද...🍂🍂🍂

  • @sangeethjayasekara704
    @sangeethjayasekara704 11 หลายเดือนก่อน +37

    එකම එක වචන ගානකින්.... ජිවිතේම උස්සලා පොලවේ ගහනවා...

  • @spiNETHMANI
    @spiNETHMANI วันที่ผ่านมา +1

    I have never been in a relationship, I discovered love through wattpad stories...I know this sounds so childish but I love that fantasy world couples more than real..While listening to this I can't stop thinking about them and trying not to feel lonelier...#Manaru#Manikya & #crystal heart

  • @YASHMINIWICKRAMANAYAKE
    @YASHMINIWICKRAMANAYAKE 11 หลายเดือนก่อน +32

    මේ හැම සින්දුවකම වගේ අපේ ජීවිතේ ගැන වචනයක් හරි තියන එකම පුදුමයක් 🙂❤️‍🩹

  • @anjalidiwya2128
    @anjalidiwya2128 5 หลายเดือนก่อน +16

    හමා යන සුළගකින් මගේ නම විමසන්න....
    තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න.........❤️🥺

  • @tharushika8456
    @tharushika8456 2 หลายเดือนก่อน +4

    මෙවා සිංදුද....අම දිය නැහැවෙනවද....හරිම ලස්සනයි.ඔය වචන අපේ හිතට කතා කරනවා....❤

  • @dinushapriyadarshani142
    @dinushapriyadarshani142 9 หลายเดือนก่อน +15

    හිතේ සගවා ගත්ත සෙනෙහස මැරෙනකන් මම රකිනවා.

  • @pathma5196
    @pathma5196 3 หลายเดือนก่อน +15

    මගේ ආදරේ පොළොවට පස්සේලා ගියා දෙයියනේ මම කොහොම දරාගන්නද අදත් තනියම අතරමං වී ගෙවනවා දුක හිත හිතා කොහොම කියන්නද හිතේ ඇවිලෙනා දරාගන්න බැරි දුක මගේ ...ගෙවපු ජීවිතේ ..අතරමග මම නවතලා කොහෙදෝ ගියා.... කවදා ඒවිද දන්නෙ නෑ මම අදත් මම මග බලනවා ....දෙවියනේ ඇයි මම තනිකරේ ....දාපු පඬුරු මදිවුනාදෝ .....පහනත් . නිවුනා ...අඳුරත් වැටුණා... හැමදාමත් මට කරුවලනේ....

  • @kaweekawee6740
    @kaweekawee6740 11 หลายเดือนก่อน +19

    ඇස් දෙක කදුළු වලට ආරාධනා කරයි ❤

  • @DilshiUmasha
    @DilshiUmasha 7 หลายเดือนก่อน +14

    කලුවර තැනක පහනක එලියක් + බාවනාවක් වගේ සිංදු 🥺💗🦋

  • @Chethii
    @Chethii หลายเดือนก่อน +5

    අවාරේක මෙහි ඇවිත් මගේ හඳ කියවන්න... ❤🥺

  • @Yethmi3
    @Yethmi3 9 หลายเดือนก่อน +8

    පපුවකට තියා හිස හැකිනම් නිවෙන්න ❤❤🥺
    තනිකමක් එපා කිසි කෙනෙකුට දැනෙන්න

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 หลายเดือนก่อน +3

    .ඇත්තමයි හදවත මොහොතකට නතර කලා වැනි හැගීමක් දැනුනා.😢
    👉ගමනාන්තයටම ටිකට් ගෙන ඔහු මගින් බැස හැර ගියේය,.....👈.....😢

  • @UmandiJayathilaka
    @UmandiJayathilaka หลายเดือนก่อน +6

    වචන ,වෙලාව අඩු නිසාමදෝ වැඩියෙන් දැනුණේ....😊❤"

  • @rukiperera
    @rukiperera 11 หลายเดือนก่อน +23

    ප්‍රේමයක් දුන් නිසා වැඩියෙනුත් හිඩැස්වල
    ඇති සුසුම් රිදෙනවා ටොන් ගානේ බරක් ලෙස.....🥺❤️🎵🎧

  • @ThesharaBandara
    @ThesharaBandara 5 หลายเดือนก่อน +11

    මෙ සින්දුවලින් හිතක් නිවන තරම්...❤️

  • @ruviniishara4971
    @ruviniishara4971 3 หลายเดือนก่อน +24

    හදවතට දැනෙන මිනිස්සු අපි කෝම නම් අමතක කරන්නද😢😢

  • @JosephKumarasinghe-nv1wv
    @JosephKumarasinghe-nv1wv 11 วันที่ผ่านมา +1

    manoparakata patta lassanai Bawanawak wage lassanai sindu set ekama

  • @wasanasamarakoon7406
    @wasanasamarakoon7406 11 หลายเดือนก่อน +26

    මේවා අධි මාත්‍රා ❤️

  • @imeshasamarasinghe8934
    @imeshasamarasinghe8934 4 หลายเดือนก่อน +4

    අමතක නොවන මතකය ඔයා....❤ දමිත්..ආදරෙයි ලග නැතත්....

  • @dewminirathnayake
    @dewminirathnayake 2 หลายเดือนก่อน +23

    අතාරින්න ලග දවස් ලන් වෙනවා අපි දෙන්නටම.අයිති නෑ අපි දෙන්නට දෙන්නව 🥺මේවා වචන නෙවේ...හුස්ම නවතිනවා අහද්දි..🥺❤️

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 7 หลายเดือนก่อน +27

    හැකිය හදවත ගලවලා නුඹෙ දෙඅත මැද්දෙහි තැබීම...
    🥺🎀 3:38 3:40 3:41

  • @MaheeshaDahami
    @MaheeshaDahami หลายเดือนก่อน +2

    ජීවිතයේ ආදරය ගැන හිතට දැනෙන බරම හැගීම දැනුනේ කවමදාකවත් අයිතියක් කියන්න බැරි හිතකට...🥺❤️ඉතින් මේ වචන අස්සේ මං මගේ ආදරය සීමාවක් නැතුව හැමදාමත් විදිනවා....🫰❤️‍🩹

  • @saheli4136
    @saheli4136 6 วันที่ผ่านมา +2

    මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න
    එතහැකියි නම් නුඹට සවස් වල හමුවන්න
    මේගෙවන දවස් වුව කමක් නෑ විදගන්න
    ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න
    පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
    විසිර ගිය සුසුම් වල බිදක් ගෙන තියන්න
    එවිට මට හැකියි නුඹේ නලල්තල සිඹින්න
    ආදරේ මොනතරම් ගැඹුරු දැයි කියන්න ..........♥️🕊️

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 7 หลายเดือนก่อน +11

    හැකිය හදවත ගලවලා නුඹෙ දෙඅත මැද්දෙහි තැබීම...
    🥺🎀

  • @tharushikafernando5514
    @tharushikafernando5514 11 หลายเดือนก่อน +6

    ඇස් දෙක කදුලු වලින් පිරෙන විදිහ මේ සිංදුත් එක්ක😢🥺😞

  • @ishankhasathsaraneerupag-js4js
    @ishankhasathsaraneerupag-js4js 11 หลายเดือนก่อน +4

    ❤lassnm sindu tik mt thani wenn ona unm eyage adre ekk mathk ekk ahnne me song❤ adrei udara aiya mage sankote Kochchr ridduwath ai adre ath arinn Bari 😢

  • @indumadura3286
    @indumadura3286 10 หลายเดือนก่อน +5

    මාරයි ඇයි මෙහෙම 😘😘😘

  • @dilrukkumarasena3977
    @dilrukkumarasena3977 3 หลายเดือนก่อน +5

    දුක කියන්නෙ මේක නේද 😊

  • @fathimarameesha6281
    @fathimarameesha6281 6 หลายเดือนก่อน +2

    Meee sindu tika ahagana siripade Karuna karapu mama ❤❤❤❤❤❤

  • @KumuduKumari-eb3zf
    @KumuduKumari-eb3zf 16 วันที่ผ่านมา +2

    𝙏𝙃𝘼𝙈𝘼𝙉𝙏𝘼𝙈𝘼 𝙖𝙫𝙚𝙣𝙞𝙠𝙖 𝙫𝙖𝙘𝙝𝙖𝙣𝙖 𝙝𝙖𝙜𝙪𝙢𝙫𝙖𝙡𝙖𝙩𝙖 𝙥𝙚𝙧𝙖𝙡𝙖𝙡𝙖 💛💕💚❣️💖❤️

  • @monikajayangani254
    @monikajayangani254 หลายเดือนก่อน +2

    හිත නිවන අධිමාත්‍රා ❤️🥺

  • @Priya_27r
    @Priya_27r 11 หลายเดือนก่อน +9

    අවාරෙක ❤

  • @Kavindu455
    @Kavindu455 ปีที่แล้ว +9

    හුස්මත් අමතකයි🥺♥️

  • @Mahi-J
    @Mahi-J หลายเดือนก่อน +16

    පලවෙනි ලව් එක marry කරලත් විරහ වේදනාව දැනෙනවා යකෝ මේවට 😢

    • @ishankaabeysingha2463
      @ishankaabeysingha2463 หลายเดือนก่อน +3

      කසාද බැදලා ෆුල් හැපි එකේ ඉදලත් මේ සිංදු රස විදින්න පුළුවන් කියන්නෙ හිතන්නකො.

    • @KumuduKumari-eb3zf
      @KumuduKumari-eb3zf 16 วันที่ผ่านมา

      😊

  • @SuduNona-kq4fv
    @SuduNona-kq4fv 3 หลายเดือนก่อน +4

    ආදරෙයි උතුරන්න...❤️‍🩹🥰

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 26 วันที่ผ่านมา +1

    Wow😮❤

  • @lakshaniraveena5218
    @lakshaniraveena5218 15 วันที่ผ่านมา +1

    ඔහු මා වෙනුවට දෙවැන්නෙක්
    තෝරා ගත්තා
    මා
    ඔහුගේ
    තෝරා ගැනීමට
    ඉඩ දුන්නා......
    නිදි මැරූ කදුලු
    මට ම ඉතුරු වුනි
    නමුත් අද
    මා වෙන කෙනෙක් සන්තකය....
    ඇත්තටම මා ආදරේ අරුත දැන් ලබන්නේය....
    ආදරේ ගැබුරුම තැනුත්
    මම සංස්පර්ශ කරමි.........
    ඇතැම් වෙන්වීම්
    වෙස් වළාගත් ආශිර්වාද ම විය

  • @numashauyangoda7157
    @numashauyangoda7157 2 หลายเดือนก่อน +1

    හිත නිවෙන හඩක් 🥰❤

  • @suwinitharushika7016
    @suwinitharushika7016 5 หลายเดือนก่อน +1

    භාවනාවක්❤

  • @RenukaaPriyadarshani-lf6jw
    @RenukaaPriyadarshani-lf6jw 5 วันที่ผ่านมา

    Kiyaganna threnna ..athethayata yanna hithenawa......😢

  • @BimalkaS
    @BimalkaS หลายเดือนก่อน +1

    අධිමාත්‍රා😢❤

  • @hirunidinethma4503
    @hirunidinethma4503 4 หลายเดือนก่อน +3

    අනේ මන්දා 🥺💔

  • @RanjithDissanayaka-j6j
    @RanjithDissanayaka-j6j 19 วันที่ผ่านมา

    Stunning. ❤

  • @JayanthaKumara-bf1dd
    @JayanthaKumara-bf1dd 9 หลายเดือนก่อน +1

    Awareka mage hithata evth😢😢😢.mage hitha kiyawala giya eya ayeth kawadawath enne ne😢😢😢😢

  • @madhushikaprasanganee9116
    @madhushikaprasanganee9116 ปีที่แล้ว +4

    Feel ❤

  • @Miniguk97
    @Miniguk97 22 วันที่ผ่านมา

    අධිමාත්‍රා❤

  • @letswalkinside
    @letswalkinside 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @user-ec6me2ti9n
    @user-ec6me2ti9n 11 หลายเดือนก่อน +2

    parana matakaya❤

  • @imalshahashini2723
    @imalshahashini2723 21 วันที่ผ่านมา

    Addict❤🥺

  • @Achi__56-i2h
    @Achi__56-i2h 5 หลายเดือนก่อน +2

    විනාඩ් අටකට පුලුවන් සම්පුර්ණ ජිවිත කතාවක් කියන්න_____😢

  • @udarimaheshika8273
    @udarimaheshika8273 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dpmusic3090
    @dpmusic3090 11 หลายเดือนก่อน

    Ee feeling eka pattah 😢

  • @KumuduKumari-eb3zf
    @KumuduKumari-eb3zf 16 วันที่ผ่านมา +1

    𝘼𝙈𝙈𝙊 𝙢𝙚 𝙫𝙖𝙘𝙝𝙖𝙣𝙖

  • @pandyodgirl
    @pandyodgirl 11 หลายเดือนก่อน

    Ammo mewa nm diuya aushada ❤

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana5726 15 วันที่ผ่านมา

    මං අස්සේම මන් අතර මන් උනා 😢❤

  • @NilanGamage
    @NilanGamage 5 หลายเดือนก่อน

    Noriko lassanai

  • @supunnuwan471
    @supunnuwan471 11 หลายเดือนก่อน

    ඇය2❤

  • @YamunaChandrakanthi-d2p
    @YamunaChandrakanthi-d2p 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉

  • @NethmiNavodya-wj1hl
    @NethmiNavodya-wj1hl ปีที่แล้ว +2

    ❤😇

  • @isharaprabhodhani3727
    @isharaprabhodhani3727 6 หลายเดือนก่อน

    අනේ මන්දා හිත එක දැනක නැවතුනා 😢😢

  • @KaveeshaFernando-j7x
    @KaveeshaFernando-j7x 11 หลายเดือนก่อน +2

    Wassai me sindu tikai 🥺🫶

  • @ashenishanaya-wv3xx
    @ashenishanaya-wv3xx 10 หลายเดือนก่อน

    adarei uthuranna song ek thwa digata hadnnako. normal song ekak widiyta...pl plzzzz

  • @Dula39
    @Dula39 5 หลายเดือนก่อน +1

    ❤️🥀🫶.....

  • @dila-cr1vi
    @dila-cr1vi 2 หลายเดือนก่อน

    Venama lokayak ❤️‍🩹🍃😋

  • @vishwagihan6606
    @vishwagihan6606 4 หลายเดือนก่อน

    ❤️🥺

  • @Bccadc-sp4dk
    @Bccadc-sp4dk 11 หลายเดือนก่อน

    💙💙❤❤

  • @bimsarakavidu
    @bimsarakavidu 6 วันที่ผ่านมา

    .........................

  • @kawminipabasaratv
    @kawminipabasaratv หลายเดือนก่อน

    🥺💗✨🙂✨️

  • @tharinduniariyawansha8108
    @tharinduniariyawansha8108 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢😢😢❤❤❤

  • @dhanushabashitha1
    @dhanushabashitha1 4 หลายเดือนก่อน

    🥺🖤

  • @tharinduniariyawansha8108
    @tharinduniariyawansha8108 7 หลายเดือนก่อน

    ❤❤❤❤😢😢❤❤❤

  • @Laknii
    @Laknii หลายเดือนก่อน

    😓❤

  • @sayu4736
    @sayu4736 11 หลายเดือนก่อน

    💆🏻❤🎶

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 10 หลายเดือนก่อน

    තරිඳු දම්සර වගේ

  • @AnomaJinasiri-bc4vf
    @AnomaJinasiri-bc4vf หลายเดือนก่อน

    I love him soo much 💗 I feel it 🥹

  • @hirushijayarathna9321
    @hirushijayarathna9321 3 หลายเดือนก่อน

    😢😢😢😢

  • @KaveeGamage-m6q
    @KaveeGamage-m6q 11 หลายเดือนก่อน

    🙂

  • @SaduSathsarani-lf5yq
    @SaduSathsarani-lf5yq 5 หลายเดือนก่อน

    🙂💔

  • @ISURU666
    @ISURU666 11 หลายเดือนก่อน

    🥺

  • @s.hansanifernando8983
    @s.hansanifernando8983 10 หลายเดือนก่อน

    අනේ...

  • @Nethminidarshika-u4x
    @Nethminidarshika-u4x 2 หลายเดือนก่อน +2

    🥹😖✨️

  • @TathsaraniLiyanage
    @TathsaraniLiyanage 3 หลายเดือนก่อน +1

    ❤️‍🩹

  • @zithugurl6518
    @zithugurl6518 หลายเดือนก่อน +1

    🙂❤️‍🩹🤌

  • @Miniguk97
    @Miniguk97 หลายเดือนก่อน

    💆🏻‍♀️❤️‍🩹

  • @thusithasuranjaya588
    @thusithasuranjaya588 หลายเดือนก่อน +6

    😂 සින්දු රසවිඳපල්ලා මෙතන ලව් හෑලී ලියන්නේ නැතුව 👎

  • @ShanuAbeywickrama
    @ShanuAbeywickrama 3 หลายเดือนก่อน +4

    ඉතිං හිතව කිමද බින්දේ..
    මෙතරම් පෙම් බැඳි හද..
    විසර ගිය කොටස් වලිනුත්..
    පෙම් බැඳිය හැක නුඹ හට..
    මගදී නැවත හමුවුනොතින්
    හදවතෙහි සියුම් තැන් ටික..
    ඉතින් හිතවත නුඹට අයිතිය
    එය පිළිසකර කර දීමට..
    @koalapage 🙂🤍🫀

  • @lalithasamaraweera7433
    @lalithasamaraweera7433 11 หลายเดือนก่อน +13

    මම කොහොම නම් සනසවන්ද...,
    පපු මැද්දේ හිත රිදෙන තැන්... ....🥺🖤❤️

  • @hasidudeshan4908
    @hasidudeshan4908 11 หลายเดือนก่อน +16

    මම කොහොම නම් සනස වන්නද පපු මැද්දේ හිත රිදෙන තැන් 🥺💔😌

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake 5 หลายเดือนก่อน +3

    එදා දැනුනු දුක තාමත් එහෙමම තියෙනවා ❤️‍🩹