SN Pathirana
SN Pathirana
  • 9
  • 492 117
Best Heart Touching Hindi Songs collection | Marshup
Best Heart Touching Hindi Songs collection
Lofi
Night
mind relaxig
manoparakata hindi songs
.. "Use Headphone 🎧 For Better Experience" ..
No copyright infringement intended. All rights the music belong to the owners!
All Songs Credit Goes to Respective Owners
#manoparakata #hindisongs #hindi
มุมมอง: 119

วีดีโอ

Best Sinhala Songs Collection | Mind Relaxing | Manoparakata
มุมมอง 2119 หลายเดือนก่อน
Manoparakata sinhala songs Best Sinhala Songs Collection | Manoparakata | Mind Relaxing Best new sinhala song collection SN Pathirana song collections .. "Use Headphone 🎧 For Better Experience" .. No copyright infringement intended. All rights the music belong to the owners! All Songs Credit Goes to Respective Owners 00:00 - දෑතින් අල්ලන්- Dathin Allan 04:13 - හන්ගන්නද ආදරේ- Hangannada Adare 07...
Best Sinhala Songs Collection Manoparakata | Heart touching
มุมมอง 4579 หลายเดือนก่อน
Manoparakata sinhala songs Best Sinhala Songs Collection | Manoparakata | Mind Relaxing Best new sinhala song collection SN Pathirana song collections .. "Use Headphone 🎧 For Better Experience" .. No copyright infringement intended. All rights the music belong to the owners! All Songs Credit Goes to Respective Owners 00:00 - දෑසේ දුරින් 02:36 - මතක සොයා 06:18 - කල්හාර මල් 10:18 - මියදුනාවේ 13:4...
Best Sinhala Songs Collection | Heart touching & Mind Relaxing | Manoparakata
มุมมอง 2.3K10 หลายเดือนก่อน
New Sinhala Songs Collection | Heart touching & Mind Relaxing Manoparakata Best new sinhala song collection SN Pathirana song collections .. "Use Headphone 🎧 For Better Experience" .. No copyright infringement intended. All rights the music belong to the owners! All Songs Credit Goes to Respective Owners 00:00 - දෑතින් අල්ලන් - Lashan Herath 03:44 - පිහාටුවක් සේ - Ramidu Yashmintha 06:50 - පෙරව...
Best Sinhala Songs Collection | Manoparakata | Mind Relaxing
มุมมอง 2.2K11 หลายเดือนก่อน
Sinhala Songs Collection Best Sinhala Songs Collection (Manoparakata) | Mind Relaxing Best new sinhala song collection Sn Pathirana song collections All Credits Goes To Original Artists. මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. .. "Use Headphone 🎧 For Better Experience" .. No copyright infringement intended. All rights the music belong to the owners! All Songs Credit Goes to Respe...
Best Sinhala Songs Collection | Manoparakata | Heart touching x Mind Relaxing
มุมมอง 239K11 หลายเดือนก่อน
Manoparakata sinhala songs Best Sinhala Songs Collection | Manoparakata | Mind Relaxing Best new sinhala song collection SN Pathirana song collections .. "Use Headphone 🎧 For Better Experience" .. No copyright infringement intended. All rights the music belong to the owners! All Songs Credit Goes to Respective Owners 00:00 - හිතවන්තී - Dhyan Hewage 04:06 - නුඹ හා - Dilu Beats 06:50 - පාලු යාමේ ...
Yuki Nawarathna Best songs collection | yuki songs | sinhala songs
มุมมอง 14K11 หลายเดือนก่อน
Yuki Nawarathna Best songs collection All Songs Credit Goes to Respective Owners Wisithuru Mal Rasthafari Manali Api Nam Thawei Manabandu Karanawak Numbata Mathakada Adari Boho De Lantharum * Important Notice * Fan bassed creation, All credit goes to Artist / Composers / Lyrics artists and record relables Copyright owners can be moniter this video / audio tracks, and monatize for ad revenue. So...
Gangadara best song collection | Heart feeling sinhala songs | relax manoparakata
มุมมอง 234Kปีที่แล้ว
Gangadara best song collection | Heart feeling sinhala songs | relax Hasindu gangadhara songs manoparakata, mind relax, sad sinhala songs, hrart touching, Credit to Gangadara www.youtube.com/@GANGADARA 00:00 - පිරිත් පැන් 00:43 - ආදරෙයි උතුරන්න 01:43 - අත්හැරිම 03:12 - ප්‍රේමයේ හිඩැස් 03:56 - ඇය 01 04:38 - ඇය 02 05:40 - නොරිකෝ 05:58 - හැකි නම් නිවෙන්න 07:05 - හදවතක් විකිණිමට තිබේ pirth pan , ad...
Sanda Laga | Sanda Laga taru laga (slowed+Reverb) | Nuba mage hada aragan | සද ළග
มุมมอง 1.5Kปีที่แล้ว
Sanda Laga | Sanda Laga taru laga (slowed Reverb) Nuba mage hada aragan සද ළග Original Credits: Voice - Manjula Pushpakumara Lyrics - Rinaz Mohomed Music - Aruna Liyan ◻ Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes. #sandalaga #slowedandreverb #sinhalasongs

ความคิดเห็น

  • @sansaladewmi3714
    @sansaladewmi3714 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤🥺ane ලස්සන

  • @nethumdeshan4964
    @nethumdeshan4964 วันที่ผ่านมา

    🥀🙂💔මැරුනු හිත් වලට පනක් 😊

  • @randeeravihaga9571
    @randeeravihaga9571 วันที่ผ่านมา

  • @senunim9231
    @senunim9231 วันที่ผ่านมา

    Thank you 🤍

  • @hesharaprasadini2006
    @hesharaprasadini2006 3 วันที่ผ่านมา

    හැමදාම අහනවා...එ අහන හැම දවසකම අමුතුම feeling දැනෙන්නෙ..🤍

  • @Sachiniharshani-b8r
    @Sachiniharshani-b8r 3 วันที่ผ่านมา

    ආදරය මොන තරම් ගැඹුරූ දැයි කියන්න ... ! 🥺❤️‍🩹

  • @spiNETHMANI
    @spiNETHMANI 4 วันที่ผ่านมา

    I have never been in a relationship, I discovered love through wattpad stories...I know this sounds so childish but I love that fantasy world couples more than real..While listening to this I can't stop thinking about them and trying not to feel lonelier...#Manaru#Manikya & #crystal heart

  • @PahanRandika
    @PahanRandika 6 วันที่ผ่านมา

    දවසක් එයා මගෙන් අහනවා " සුදූ මාව ඔයා දවසක දාලා යනවද " මම එයාට උත්තරේ දෙනවා "මං ඔයාට මෙච්චර ආදරේ කරන්නේ ඔයාව දාලා යන්නද කියලා " මගේ ඇස් වලත් කදුලූ එයාගේ ඇස් වලත් කදුලූ 🥺❤️ හැබැයි මගෙන් එහෙම අහපු එයා මගෙන් දුරකට ගිහින් 🙂 දුක දැනුනා වැඩී දුර රටක මේ මම... හිත හදා ගත්තා තනියම කොහේ හිටියත් සතුටින් ඉදී කියලා ☺️❤ තවටත් හිතන එකම දේ කොහේ හරි සතුටින් ඉන්න ❤️

  • @RenukaaPriyadarshani-lf6jw
    @RenukaaPriyadarshani-lf6jw 8 วันที่ผ่านมา

    Kiyaganna threnna ..athethayata yanna hithenawa......😢

  • @bimsarakavidu
    @bimsarakavidu 8 วันที่ผ่านมา

    .........................

  • @saheli4136
    @saheli4136 9 วันที่ผ่านมา

    මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න එතහැකියි නම් නුඹට සවස් වල හමුවන්න මේගෙවන දවස් වුව කමක් නෑ විදගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම් වල බිදක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹේ නලල්තල සිඹින්න ආදරේ මොනතරම් ගැඹුරු දැයි කියන්න ..........♥️🕊️

  • @YamunaChandrakanthi-d2p
    @YamunaChandrakanthi-d2p 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉

  • @JosephKumarasinghe-nv1wv
    @JosephKumarasinghe-nv1wv 13 วันที่ผ่านมา

    manoparakata patta lassanai Bawanawak wage lassanai sindu set ekama

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana5726 18 วันที่ผ่านมา

    මං අස්සේම මන් අතර මන් උනා 😢❤

  • @lakshaniraveena5218
    @lakshaniraveena5218 18 วันที่ผ่านมา

    ඔහු මා වෙනුවට දෙවැන්නෙක් තෝරා ගත්තා මා ඔහුගේ තෝරා ගැනීමට ඉඩ දුන්නා...... නිදි මැරූ කදුලු මට ම ඉතුරු වුනි නමුත් අද මා වෙන කෙනෙක් සන්තකය.... ඇත්තටම මා ආදරේ අරුත දැන් ලබන්නේය.... ආදරේ ගැබුරුම තැනුත් මම සංස්පර්ශ කරමි......... ඇතැම් වෙන්වීම් වෙස් වළාගත් ආශිර්වාද ම විය

  • @KumuduKumari-eb3zf
    @KumuduKumari-eb3zf 19 วันที่ผ่านมา

    𝙏𝙃𝘼𝙈𝘼𝙉𝙏𝘼𝙈𝘼 𝙖𝙫𝙚𝙣𝙞𝙠𝙖 𝙫𝙖𝙘𝙝𝙖𝙣𝙖 𝙝𝙖𝙜𝙪𝙢𝙫𝙖𝙡𝙖𝙩𝙖 𝙥𝙚𝙧𝙖𝙡𝙖𝙡𝙖 💛💕💚❣️💖❤️

  • @KumuduKumari-eb3zf
    @KumuduKumari-eb3zf 19 วันที่ผ่านมา

    𝘼𝙈𝙈𝙊 𝙢𝙚 𝙫𝙖𝙘𝙝𝙖𝙣𝙖

  • @RanjithDissanayaka-j6j
    @RanjithDissanayaka-j6j 22 วันที่ผ่านมา

    Stunning. ❤

  • @imalshahashini2723
    @imalshahashini2723 24 วันที่ผ่านมา

    Addict❤🥺

  • @Miniguk97
    @Miniguk97 24 วันที่ผ่านมา

    අධිමාත්‍රා❤

  • @rashbhagya665
    @rashbhagya665 28 วันที่ผ่านมา

    ගමනාන්තයටම ටිකට් ගෙන ඔහු මගින් බැස හැර ගියේය...🥺

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 29 วันที่ผ่านมา

    Wow😮❤

  • @thusithasuranjaya588
    @thusithasuranjaya588 หลายเดือนก่อน

    😂 සින්දු රසවිඳපල්ලා මෙතන ලව් හෑලී ලියන්නේ නැතුව 👎

  • @Miniguk97
    @Miniguk97 หลายเดือนก่อน

    💆🏻‍♀️❤️‍🩹

  • @UmandiJayathilaka
    @UmandiJayathilaka หลายเดือนก่อน

    වචන ,වෙලාව අඩු නිසාමදෝ වැඩියෙන් දැනුණේ....😊❤"

  • @monikajayangani254
    @monikajayangani254 หลายเดือนก่อน

    හිත නිවන අධිමාත්‍රා ❤️🥺

  • @Laknii
    @Laknii หลายเดือนก่อน

    😓❤

  • @AlokaDharmasiri
    @AlokaDharmasiri หลายเดือนก่อน

    අම්මා එක්ක ඉඳං එකට රසවින්දන පුළුවන් පද පේළි. ඇගේ අතීත කතාවල ලස්සන තැන් එයා හරි ලස්සනට මට කිව්වා. එයාව ඒ මතක විසින්ම නළවන ලදි.❤ good night amma

  • @AnomaJinasiri-bc4vf
    @AnomaJinasiri-bc4vf หลายเดือนก่อน

    I love him soo much 💗 I feel it 🥹

  • @kaveeshadewmi7106
    @kaveeshadewmi7106 หลายเดือนก่อน

  • @watchmefilms8495
    @watchmefilms8495 หลายเดือนก่อน

    ❤❤

  • @Chethii
    @Chethii หลายเดือนก่อน

    අවාරේක මෙහි ඇවිත් මගේ හඳ කියවන්න... ❤🥺

  • @kimmindya4160
    @kimmindya4160 หลายเดือนก่อน

    පෙර පරිදි නැත දෙබස් කඩතොලු බවක් ඉදහිට හැගේය නිදි වැරූ රෑ ගනන් එකිනෙක මතකයන් වල රැදීය අතත්‍යව ඔබ දුටුව මුල් දින මලක් ඔබ අත තැබීය ගමනාන්තයටම ටිකට් ගෙන ඇය මගින් බැස හැර ගියේය.... හිස් උන හදවතකට දැනෙනම වචන......

  • @malki..7463
    @malki..7463 หลายเดือนก่อน

    මේවා නම් අධි මාත්‍රා ❤️✨..

  • @MaheeshaDahami
    @MaheeshaDahami หลายเดือนก่อน

    ජීවිතයේ ආදරය ගැන හිතට දැනෙන බරම හැගීම දැනුනේ කවමදාකවත් අයිතියක් කියන්න බැරි හිතකට...🥺❤️ඉතින් මේ වචන අස්සේ මං මගේ ආදරය සීමාවක් නැතුව හැමදාමත් විදිනවා....🫰❤️‍🩹

  • @Mahi-J
    @Mahi-J หลายเดือนก่อน

    පලවෙනි ලව් එක marry කරලත් විරහ වේදනාව දැනෙනවා යකෝ මේවට 😢

    • @ishankaabeysingha2463
      @ishankaabeysingha2463 หลายเดือนก่อน

      කසාද බැදලා ෆුල් හැපි එකේ ඉදලත් මේ සිංදු රස විදින්න පුළුවන් කියන්නෙ හිතන්නකො.

    • @KumuduKumari-eb3zf
      @KumuduKumari-eb3zf 19 วันที่ผ่านมา

      😊

  • @kawminipabasaratv
    @kawminipabasaratv หลายเดือนก่อน

    🥺💗✨🙂✨️

  • @BimalkaS
    @BimalkaS หลายเดือนก่อน

    අධිමාත්‍රා😢❤

  • @kumarakumara8704
    @kumarakumara8704 หลายเดือนก่อน

    දවසක් මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට සුදු, මැණික, පණ වගේ දේවල් අනිත් couple වගේ කියන්නේ නැත්තේ කියලා. එයා දීපු උත්තරේ තමයි "මම ආදරේ සුදටවත්, මැණිකකටවත් පනකටවත් නෙවෙයි. මං ආදරේ කරන්නේ ඔයාට. මගේ හිතේ පතුලටම දෑනෙන්නේ ඔයාගේ නම විතරයි. ඒකයි මං ඔයාගේ නම කියලම හැම වෙලේම කතා කරන්නේ"

  • @zithugurl6518
    @zithugurl6518 2 หลายเดือนก่อน

    🙂❤️‍🩹🤌

  • @dila-cr1vi
    @dila-cr1vi 2 หลายเดือนก่อน

    Venama lokayak ❤️‍🩹🍃😋

  • @Nethminidarshika-u4x
    @Nethminidarshika-u4x 2 หลายเดือนก่อน

    🥹😖✨️

  • @tharushika8456
    @tharushika8456 2 หลายเดือนก่อน

    මෙවා සිංදුද....අම දිය නැහැවෙනවද....හරිම ලස්සනයි.ඔය වචන අපේ හිතට කතා කරනවා....❤

  • @udarimaheshika8273
    @udarimaheshika8273 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @panda_x16
    @panda_x16 2 หลายเดือนก่อน

  • @dewminirathnayake
    @dewminirathnayake 2 หลายเดือนก่อน

    අතාරින්න ලග දවස් ලන් වෙනවා අපි දෙන්නටම.අයිති නෑ අපි දෙන්නට දෙන්නව 🥺මේවා වචන නෙවේ...හුස්ම නවතිනවා අහද්දි..🥺❤️

  • @numashauyangoda7157
    @numashauyangoda7157 2 หลายเดือนก่อน

    හිත නිවෙන හඩක් 🥰❤

  • @dilrukkumarasena3977
    @dilrukkumarasena3977 3 หลายเดือนก่อน

    දුක කියන්නෙ මේක නේද 😊

  • @hirushijayarathna9321
    @hirushijayarathna9321 3 หลายเดือนก่อน

    😢😢😢😢

  • @ShanuAbeywickrama
    @ShanuAbeywickrama 3 หลายเดือนก่อน

    ඉතිං හිතව කිමද බින්දේ.. මෙතරම් පෙම් බැඳි හද.. විසර ගිය කොටස් වලිනුත්.. පෙම් බැඳිය හැක නුඹ හට.. මගදී නැවත හමුවුනොතින් හදවතෙහි සියුම් තැන් ටික.. ඉතින් හිතවත නුඹට අයිතිය එය පිළිසකර කර දීමට.. @koalapage 🙂🤍🫀