🍍පයින්ඇපල් අප්සයිඩ් ඩවුන් කේක්, Pineapple upside down Cake, අන්නාසි කේක්, අන්නාසි උඩු යටිකුරු පුඩිම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 ปีที่แล้ว

    මං හැදුවා චෙෆ් මේ විදියට ..හරිම රසට ආවා ..බොහොම ස්තුතියි රෙසෙපි එකට 😍

  • @chathurikaliyanaarachchi2360
    @chathurikaliyanaarachchi2360 3 หลายเดือนก่อน

    Made this today. It is delicious. Thank u chef

  • @leilanova5721
    @leilanova5721 2 ปีที่แล้ว +3

    I tried your katta karawala baduma with fresh chillies.
    It was really nice .Thanks so much .

  • @every77
    @every77 2 ปีที่แล้ว +6

    Wowwwww ඒක හරිම ලස්සනයි 😍😍😍

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +5

    නියමයි 👍

  • @chanikasilva4512
    @chanikasilva4512 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මිස් ❤️ , අද මේ රෙසිපි එකට කේක් එකක් හැදුවා . හරිම රසයි , ,

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Kamathima hoyamin hitiya recipe ekak. Thank you very much. 👍💐💐💐

  • @manomahindasiri1174
    @manomahindasiri1174 หลายเดือนก่อน

    Shef Shani, it's not "desert ", it's "dessert ". The pronunciation is different. Hope you won't misunderstand. I loooove your recipes. Thank you for explaining every small detail very well. Thank you, you are one of the best.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +3

    මිස් මම මිරිස් චට්නි ඵක හැදුවා හරිම රසයි 👍

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 วันที่ผ่านมา

    Ada heduwa photos d'Anne kohomada budusaranai.greetings from France

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    Wow my favourite cake I also prepare like this thanks chef shani go ahead

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් අන්නාසි පුඩින් එකකුත් හදන්න 👌

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ලස්සනයි දකිනකොට

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว +1

    Niyamayi ගොඩක් pin ඔබට

  • @charithapriyadarshana8929
    @charithapriyadarshana8929 2 ปีที่แล้ว +1

    Harima asa hithena rasa dessert ekak.

  • @mohamedmusnadshiyana6064
    @mohamedmusnadshiyana6064 2 ปีที่แล้ว +2

    nice miss😋
    miss mekata .non stick tray nethang .normal tray use karanna puluvandha?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Puluwan ay man video eke kiyanne..samanya tray ekak gannawa nan wateta butter tikak gala ganna. 😍

  • @shyamaliabeysinghe1964
    @shyamaliabeysinghe1964 2 ปีที่แล้ว +1

    ලස්සනයි ....💖💖💖💖

  • @shameeharikaz3428
    @shameeharikaz3428 2 ปีที่แล้ว

    Akka...brown sugar aniwaryayaii da ? White sugar use karanna barida

  • @chanikasilva4512
    @chanikasilva4512 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති මිස් ❤️ ,
    කියන්න පුලුවන්ද මුලින් දිය කරපු බටර් ග්‍රෑම් වලින් කොච්චර ද ?
    , කේක් තැටියෙ ප්‍රමාණය කොච්චර ද කියලා ,,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Tray eka 8 inch round tray ekak.
      suger 100g
      Butter around 55g

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ලස්සනයි.

  • @thakshiladilrukshi5728
    @thakshiladilrukshi5728 2 ปีที่แล้ว +2

    Piti dala kochchra velavak beet krnvda madam

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      වෙලාවක් එහෙම අවශ්‍ය නෑ. පිටි හොඳට මිශ්‍ර වෙනකන් විනාඩියක් දෙකක් ඇති උපරිම. 💐

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 ปีที่แล้ว +2

    Thank you nangi......

  • @sandamalinadeeka884
    @sandamalinadeeka884 2 ปีที่แล้ว +1

    Mama th haduwa harima rasata awa

  • @NK_235
    @NK_235 7 หลายเดือนก่อน

    Good job Chef....❤

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว

    Thank you very much mam.my favourite one
    ❤👌

  • @nirmalakariyawasam5258
    @nirmalakariyawasam5258 ปีที่แล้ว

    Meka steam karala ganna berida?

  • @dewmidewmi7576
    @dewmidewmi7576 2 ปีที่แล้ว

    Mekata egg whites wenama beat krl add kaloth mokada wenne chef?

  • @fathimariz9386
    @fathimariz9386 2 ปีที่แล้ว

    Butter cake recipe eka neda danne udin.
    Cake recipe ekata fresh milk danna puluvan neda?kochcharak danna oneda

  • @srpl5274
    @srpl5274 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් ❤

  • @kavin0149
    @kavin0149 2 ปีที่แล้ว +1

    Dosa neyamei👍

  • @chandimanage9873
    @chandimanage9873 2 ปีที่แล้ว +2

    Attatama. Hodai

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว

    Elakiri

  • @inokaudayangani9229
    @inokaudayangani9229 2 ปีที่แล้ว +1

    Thank u..❤️

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +1

    Hi shani......my wife made ur " pani cadju" using cadjunuts nd kithul juggery....it came out great....she says to say a big THANK YOU for the recipe nd for ur tips....

  • @sandamalinadeeka884
    @sandamalinadeeka884 2 ปีที่แล้ว +1

    Brown sugar cup 1/2 kind yanne gram kiyada

  • @shanonvas3875
    @shanonvas3875 2 ปีที่แล้ว +1

    Pineapple wenuwata peach tin aka use karata kamak nadda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Kamak na oyage peach 🍑 tin eka mekata use karanna..tikak thuni Kali walata kapala ganna..👍💐

    • @shanonvas3875
      @shanonvas3875 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani thankyou soo much for ur reply
      Best of luck 🤞

  • @Siriwardhna
    @Siriwardhna ปีที่แล้ว

    ane chef cake eka anith patha harawadi bagayak cake eke elwuna galaun ne😢 habai soft rasa nm👌ane ae ehma une😢

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +1

    custard එක්ක තව රසයි

  • @keminnissanka5803
    @keminnissanka5803 2 ปีที่แล้ว +1

    Me cake eke weight eka kiyada miss

  • @kavin0149
    @kavin0149 2 ปีที่แล้ว +2

    Red velvet cake 🎂 hadana🌹🌹🌹

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    බටර් වෙිනුවට මාගරින් ගත්තොත් රසවත් බව අඩු වෙිනවද

  • @geethanisiriwardena8412
    @geethanisiriwardena8412 2 ปีที่แล้ว +1

    Ingredients gramswalin kiyanawanam apita lesi .

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +2

    ♥️♥️

    • @every77
      @every77 2 ปีที่แล้ว +3

      අක්කා.. 🙋😍

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว +2

      @@every77 ඕ...මෙහෙත් ඉන්නවා නේද 😊

    • @every77
      @every77 2 ปีที่แล้ว +2

      @@dnd4411 ඔව් නේ...මන් cooking වලට ආසයි..ඒ නිසා ගොඩක් cooking චැනල් බලනවා 😁😍

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว +2

      @@every77 මාත් එහෙම තමයි .😄

    • @every77
      @every77 2 ปีที่แล้ว +2

      @@dnd4411 🤗🤗

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว +2

    🍍🍍🍍🍍🍍🍍🍍

  • @madhushanisenadheera2374
    @madhushanisenadheera2374 2 ปีที่แล้ว

    මිස් කේක් එක බහින්නෙ ඇයි?