ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ ඒ ආප්ප ටිකට කටට කෙළ ඉනුවා ❤️ දෙයක් කියන්නද? දැන් ඔන්න ඔයා හරියටම ලස්සනටම වීඩියෝ එක කරනවා. අද වීඩියෝ එක සුපිරි. You are right on track..keep up the good work girl!!!! තෙරුවන් සරණයි
මට මේ කමෙන්ට් එකේ වටිනාකම කියන්න බැරි තරම්.🙏මොකද මන් ආසාවෙන් බලන චැනල් එකකින් මාව දිරි ගන්වපු නිසා.ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාගෙ මේ ලෙන්ගතු අදහසක් වලට.❤️ තෙරුවන් සරනයි .!
@@tharakamadushan8958 ❤️❤️❤️🙏🙏🙏 ස්තූතියි මාව විශ්වාස කරනවට
Harima lassanai akka oyage video. Mn france walata enna hithan inne. Try karanawa. Ewata oni video baladdi oyage video dekke. Harima shoii akke hitha niwenawa. France awoth oyawa balanna ennan🥹❤️
ඉස්ස්‍ර්ල්ලම ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.බොහොම ස්තුති නන්ගි ❤️France වල ලස්සන වීඩියෝ ගොඩක් තියෙනව මගේ චැනල් එකේ .
Wow eka nam godak watina video ekak Akke....ඇත්තටම හැම දේම ගොඩාක් වටිනවා ❤️❤️✅✅
ගොඩක් ස්තුති නන්ගි ❤️
හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි. දිගටම කරගෙන යන්න. ජය වේවා ... 🙏🙏💞💞🌼☘️💛💙
බොහෝම ස්තුති ❤️❤️❤️
Sha niyamai ne patta
Thank you
Good advice . Thanks dr ❤
Thank you 😊❤️
Umi akki kiyapu nisai baluwe niyamai wade budu saranai all the best akkiyo
බොහෝම ස්තුති .බුදු සරනයි ඔයාලටත්.
❤️❤️❤️
නියමයි👍ආසාවෙන් බැලුව වීඩියෝ එකක්❤️❤️
බොහෝම ස්තුති ඔයාට .❤️
Adai dakke hari lassanai.feance apita pennanna.asai balanna.anushi
බොහෝම ස්තුති ඔයාලට.❤️අනිවාර්‍යෙන්ම ප්‍රන්ශයේ ලස්සන වීඩියෝ ගේන්නම්.
හරිම ලස්සනයි.හරිම පිලිවලයි 🧡💛💚
ගොඩක් ස්තුති
Woow very nice video😊😊
Ane akka ara idi appa piti walin oya hadapu appa recipe eka video ekak karannakoooooooooo 😍🤓😘😟😟
th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html මේ තියෙන්නෙ නන්ගි ඒ ආප්ප හදන වීඩියෝ එකේ ලින්ක් එක.😊❤️
th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html❤️😊
❤❤
.❤️❤️❤️
Umi akka share karala thibba nisai balanna aawe.. harima lassanai video eka... onna apith oyalawa subscribe kala...🥰🥰🥰🥰
ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාලට ❤️
❤️❤️❤️❤️
Mage vidiot balala subscribe krn
Good 👌very useful advaic
Thank you ❤️
Matath ea racipe1 danako.
මොන රෙසපි එකද ඔයාට ඕන.
@@fr.diaries kada piti walin hopes hadana hati miss
@@RasangikaPerera-pb9pi th-cam.com/video/jw133_MwGrk/w-d-xo.htmlමේ ලින්ක් එකෙන් බලන්න.ඔයාට මගේ චැනල් එකට ගියාම මේ ඔක්කොම වීඩියෝ බලන්න පුලුවන් .
Thankyou umibaby 🥰ට මේ channel eka ගැන කිව්වට . ආප්ප හදපු recipe එකත් කියන්න ඉතිං. දුර ගමනක් යන්න .love you💫💫💫.
අනිවාර්යයෙන්ම ආප්ප recipe එක අරන් එන්නම් ☺️ බොහෝම ස්තුති සුබ පැතුමට.❤️. හදවතින්ම ස්තුති වන්ත වෙනව umibaby Channel එකට නැවතත්.🙏
Amazing vdeo... Very nice
@@fr.diaries so
superb👍
Ane appa recipe eka dennako akka 😍😍😍😍
Hoppers recipe aka denna please
th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html මේ ලින්ක් එකෙන් බලන්න.මන් වීඩියෝ එකක් කරල තියෙනව.😊
💕💕💕💕💕
Nangi appa recipe eka denawada?dear.
Aniwaryen dennam 😊
🥰🥰🥰🥰
France ආපූ විදිහ ගැන video එකක් දාන්නකො🙂
අනිවාර්යයෙන්ම ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්.❤️
Akki grocery shopping video 1dannako
අනිවාර්යයෙන්ම දාන්නම් නන්ගි .Sri Lankan grocery shopping video එකක් මන් කරල තියෙනව.ඒකත් බලන්නකො.❤️
th-cam.com/video/qt8mRf1NTwM/w-d-xo.html&feature=share
Umy nangi kiwwa Nisa mamath baluwa.lassani.thank you.dilini.
E recipe eka dennako akka
මොකක්ද ඔයාට ඕන රෙසපි එක නන්ගි .😊
👍hopper recipe eka danawada mis..
හරිම ලස්සනයි පිළිවෙළයි.මගේ සහයෝගයත් දුන්නා.අපේ පැත්තටත් එන්න 😊
බොහෝම ස්තුති 😊
Akke France wala koheda oya
Rosny 2 nangi
Onna mn oyaawath subscribe kala 😊
Tank uuu ❤️
අක්කෙ ඔය ආප්ප හදන තාච්චි..එතකොට තව අර කිව්ව ඉඳිආප්ප පිටි,රම්පෙ කරපිංචා වගේ ලංකාවෙ තියෙන ජාති ඔය රටෙත් හොයාගන්න තියෙනවද? 🥰
තියෙනව හැමදේම .මන් ඒ ගැන කරපු වීඩියෝ එකක් තියෙනව ඒක බලන්නකෝ.😊
th-cam.com/video/qt8mRf1NTwM/w-d-xo.html
මෙ ආප්ප දැක්කාහම මටත් හිතුනා එවගෙ ආප්ප හදන්න කොහොමද ඔය වගෙ ලස්සන ආප්ප හදන්නෙ . කියන්නකො.
අනිවාර්යයෙන්ම ආප්ප රෙසපි එක ගේනව මන් තව අලුත් දේවල් එකතු කරල.❤️
හරි ම පිලිවෙලට වැඩ බලන්න අසයි අම්මිද කියලා දුන්නේ
ආප්ප රෙසිපි එක ඕනා අක්කි.ඔයාගේ වීඩීයෝ හරි ෂෝක්
බොහෝම ස්තුති නන්ගි අනිවාර්යයෙන්ම රෙසපි එක ගේනව ඔයාලට.❤️
අම්මෝ ඒ ආප්ප ටිකට කටට කෙළ ඉනුවා ❤️ දෙයක් කියන්නද? දැන් ඔන්න ඔයා හරියටම ලස්සනටම වීඩියෝ එක කරනවා. අද වීඩියෝ එක සුපිරි. You are right on track..keep up the good work girl!!!! තෙරුවන් සරණයි
මට මේ කමෙන්ට් එකේ වටිනාකම කියන්න බැරි තරම්.🙏මොකද මන් ආසාවෙන් බලන චැනල් එකකින් මාව දිරි ගන්වපු නිසා.ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාගෙ මේ ලෙන්ගතු අදහසක් වලට.❤️ තෙරුවන් සරනයි .!
@@tharakamadushan8958 ❤️❤️❤️🙏🙏🙏 ස්තූතියි මාව විශ්වාස කරනවට
Harima lassanai akka oyage video. Mn france walata enna hithan inne. Try karanawa. Ewata oni video baladdi oyage video dekke. Harima shoii akke hitha niwenawa. France awoth oyawa balanna ennan🥹❤️
ඉස්ස්‍ර්ල්ලම ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.බොහොම ස්තුති නන්ගි ❤️France වල ලස්සන වීඩියෝ ගොඩක් තියෙනව මගේ චැනල් එකේ .
Wow eka nam godak watina video ekak Akke....ඇත්තටම හැම දේම ගොඩාක් වටිනවා ❤️❤️✅✅
ගොඩක් ස්තුති නන්ගි ❤️
හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි. දිගටම කරගෙන යන්න. ජය වේවා ... 🙏🙏💞💞🌼☘️💛💙
බොහෝම ස්තුති ❤️❤️❤️
Sha niyamai ne patta
Thank you
Good advice . Thanks dr ❤
Thank you 😊❤️
Umi akki kiyapu nisai baluwe niyamai wade budu saranai all the best akkiyo
බොහෝම ස්තුති .බුදු සරනයි ඔයාලටත්.
❤️❤️❤️
නියමයි👍ආසාවෙන් බැලුව වීඩියෝ එකක්❤️❤️
බොහෝම ස්තුති ඔයාට .❤️
Adai dakke hari lassanai.feance apita pennanna.asai balanna.anushi
බොහෝම ස්තුති ඔයාලට.❤️අනිවාර්‍යෙන්ම ප්‍රන්ශයේ ලස්සන වීඩියෝ ගේන්නම්.
හරිම ලස්සනයි.හරිම පිලිවලයි 🧡💛💚
ගොඩක් ස්තුති
Woow very nice video😊😊
Thank you
Ane akka ara idi appa piti walin oya hadapu appa recipe eka video ekak karannakoooooooooo 😍🤓😘😟😟
th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html
මේ තියෙන්නෙ නන්ගි ඒ ආප්ප හදන වීඩියෝ එකේ ලින්ක් එක.😊❤️
th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html❤️😊
❤❤
.❤️❤️❤️
Umi akka share karala thibba nisai balanna aawe.. harima lassanai video eka... onna apith oyalawa subscribe kala...🥰🥰🥰🥰
ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාලට ❤️
❤️❤️❤️❤️
Mage vidiot balala subscribe krn
Good 👌very useful advaic
Thank you ❤️
Matath ea racipe1 danako.
මොන රෙසපි එකද ඔයාට ඕන.
@@fr.diaries kada piti walin hopes hadana hati miss
@@RasangikaPerera-pb9pi th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html
මේ ලින්ක් එකෙන් බලන්න.ඔයාට මගේ චැනල් එකට ගියාම මේ ඔක්කොම වීඩියෝ බලන්න පුලුවන් .
Thankyou umibaby 🥰ට මේ channel eka ගැන කිව්වට . ආප්ප හදපු recipe එකත් කියන්න ඉතිං. දුර ගමනක් යන්න .love you💫💫💫.
අනිවාර්යයෙන්ම ආප්ප recipe එක අරන් එන්නම් ☺️ බොහෝම ස්තුති සුබ පැතුමට.❤️. හදවතින්ම ස්තුති වන්ත වෙනව umibaby Channel එකට නැවතත්.🙏
Amazing vdeo... Very nice
Thank you ❤️
@@fr.diaries so
superb👍
Thank you
Ane appa recipe eka dennako akka 😍😍😍😍
Hoppers recipe aka denna please
th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html
මේ ලින්ක් එකෙන් බලන්න.මන් වීඩියෝ එකක් කරල තියෙනව.😊
💕💕💕💕💕
Nangi appa recipe eka denawada?dear.
Aniwaryen dennam 😊
🥰🥰🥰🥰
❤️❤️❤️
France ආපූ විදිහ ගැන video එකක් දාන්නකො🙂
අනිවාර්යයෙන්ම ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්.❤️
Akki grocery shopping video 1dannako
අනිවාර්යයෙන්ම දාන්නම් නන්ගි .Sri Lankan grocery shopping video එකක් මන් කරල තියෙනව.ඒකත් බලන්නකො.❤️
th-cam.com/video/qt8mRf1NTwM/w-d-xo.html&feature=share
Umy nangi kiwwa Nisa mamath baluwa.lassani.thank you.dilini.
Thank you
❤️❤️❤️❤️
E recipe eka dennako akka
මොකක්ද ඔයාට ඕන රෙසපි එක නන්ගි .😊
👍
hopper recipe eka danawada mis..
Aniwaryen dennam 😊
හරිම ලස්සනයි පිළිවෙළයි.
මගේ සහයෝගයත් දුන්නා.
අපේ පැත්තටත් එන්න 😊
බොහෝම ස්තුති 😊
Akke France wala koheda oya
Rosny 2 nangi
Onna mn oyaawath subscribe kala 😊
Tank uuu ❤️
අක්කෙ ඔය ආප්ප හදන තාච්චි..එතකොට තව අර කිව්ව ඉඳිආප්ප පිටි,රම්පෙ කරපිංචා වගේ ලංකාවෙ තියෙන ජාති ඔය රටෙත් හොයාගන්න තියෙනවද? 🥰
තියෙනව හැමදේම .මන් ඒ ගැන කරපු වීඩියෝ එකක් තියෙනව ඒක බලන්නකෝ.😊
th-cam.com/video/qt8mRf1NTwM/w-d-xo.html
මෙ ආප්ප දැක්කාහම මටත් හිතුනා එවගෙ ආප්ප හදන්න
කොහොමද ඔය වගෙ ලස්සන ආප්ප හදන්නෙ . කියන්නකො.