Iti Roope Lyrics (ඉටි රූපේ) - Dilshan Maduranga | LYRICS TUNES MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Iti Roope Lyrics (ඉටි රූපේ) - Dilshan Maduranga | LYRICS TUNES MUSIC
    ♪ Artist : Dilshan Maduranga
    ♪ Music : Prageeth Perera
    ♪ Lyrics : Sajith V Chathuranga
    ♪ DOP : Srinika Liyanage
    L Y R I C S
    ව්රලා හිසට ආදරේ කියපු
    පින්වන්ත ඔබ‍ට දැන් මාව එපාලු
    අනුකම්පාවක් නැතිවාද ආදරියෙ
    කදුලැල් දෝතක් පුරවන්න මේ දෙනෙතේ
    මාගේ ඉටිරූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු..
    ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු...//
    කළුවර රාත්‍රියක් වගේ හදවත දැන් අමාවක
    ඔබ ඇස් බැන්දුම් කලේ මගේ මුළු ජීවිතේටමයි
    අද මටත් වඩා හොද කෙනෙක් හොයාගෙන ගියාට ඈතකට..
    හිටියටත් වඩා සුරංගනාවිය පරිස්සමින් ඉන්න...
    මාගේ ඉටිරූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු..
    ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු...//
    දවසක මාගේ ආදරේ ඔබ හට ආයේ ඕනා වෙයි
    එදිනට මා නැතත් ලොවේ මතකය වා තලේ තියෙයි
    පෙර උපන් බවේකද නොදන්න කමකට ගෙනාව පාපෙකට...
    අපේ කතන්දරේ මුසු උනා දිනෙන් දින අතීතකාලයට
    මාගේ ඉටිරූපේ තරහින් රණ්ඩු කරලා වෙන්වුනු..
    ආයේ දැකගන්න පතනා පෙම්වතෙක් මා තනිවුනු...//
    ▶ Don't Forget To Subscribe
    ▶ Follow Us On Instagram : / lyricstunes_music
    ▶ Like Us On Facebook : / lyrics-tunes-music-110...
    ▶ Follow Us On Twitter : / tunes_lyrics
    ▶ Subscribe Us On TH-cam : / @ashengraphics
    Enjoy & stay connected with us for more Lyrics Video...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately... [ ashenshyamalofficial200517@gmail.com ]
    #ItiRoopeLyricsVideo #DilshanMaduranga #ItiRupeLyrics #ItiroopeMusicVideo #LYRICSTUNESMUSIC #ItiRuupeKaraoke #ItiRoopeLyrics #ItiRoopeKaraoke

ความคิดเห็น • 1