induragare dhammarathana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2017
  • අපිටත් නිවන් දැකිය හැකිද ? අහලම බලන්න ඔබේ ජීවිතයට වටිනාම ධර්මදේශනයක්.මහචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.

ความคิดเห็น • 29

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +1

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 බොහොම වටිනා දේශනාක්......ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවණට මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කිරිම පිනිස අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @dinithasuraweera8108
    @dinithasuraweera8108 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 ปีที่แล้ว

    නිර්වාණාවබෝධය සඳහා ශ්‍රවණය කළ යුත්තේ මෙවැනි ධර්ම දේශනාවන් ය!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @phatmakhanji6877
    @phatmakhanji6877 6 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමෝබුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතූමිනමස්කාරය වේවා මෙම පිකමට දායකත්වයදුන් සරෝජනි මාහත්මියගේ පවුලේ සැම නිදුක් නීරේගි වේවා

  • @abhialoka9001
    @abhialoka9001 6 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ! දීර්ඝායුවේවා ඔබවහන්සේට !
    මේ උතුම් ධර්ම දේශනාව අසන්න සැලසු සැමට පිං!

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 2 หลายเดือนก่อน +1

    අද නිවන් දැකිය හැකියි.නිවන්දැකිය යුතුයි.සිරි සත්ධර්මය.ශ්වනය යෙන් එය කරගතහැකියි.මෙි බන නොවෙයි බහ.හොරෙන් හරි අරිහතුන් වහන්සේගේ සිර සද්ධර්මය ශ්රවනය කරන්න.සීලය රැකල මෙික කරන්න බෑ.

  • @pereraanjali1154
    @pereraanjali1154 4 ปีที่แล้ว +2

    Sadu..sadu. sadu.

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +2

    theruwan saranai ape garuthara swaminwahansa, deergayusha wewa.

  • @AsokaEdward
    @AsokaEdward 9 หลายเดือนก่อน

    ,සිත් නැති කර නිවන ස්පර්ශ වන්නේ මනසටයි !!! මහාචාර්ය කවටයෙක් වෙන්න එපා ගරු ස්වාමීනී !!!

  • @sriyanipuspakanthi7496
    @sriyanipuspakanthi7496 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +3

    every thing's Zero...thank yours swamin wahansa!

  • @sumanaperera8333
    @sumanaperera8333 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 ! 🙏🙏🙏 ! 🙏🙏🙏 !

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 5 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!!.

  • @chutidoni2378
    @chutidoni2378 4 ปีที่แล้ว +2

    ලස්සන bana කතාව

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @wasulasamarawickrama6321
    @wasulasamarawickrama6321 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @dinushaudayanthi8329
    @dinushaudayanthi8329 6 ปีที่แล้ว +4

    sadu sadu.. 🙏🙏🙏

    • @wassanadarmadeshana9842
      @wassanadarmadeshana9842  6 ปีที่แล้ว +1

      dinusha udayanthi බොහොම පිං ඔබටත්. ...!

    • @dinushaudayanthi8329
      @dinushaudayanthi8329 6 ปีที่แล้ว

      වස්සාන ධර්ම දේශනා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalananda8844
    @nimalananda8844 ปีที่แล้ว

    Ithin.. OBA.. Vahanse
    EE. Suvaya.. Labagannako
    APITA.. Issella. Rajapakshalaekka

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 ปีที่แล้ว +3

    mita. 91.kalbayakata. para. mage. siyalu danata ma. pin. anumo dan..karami.siyalu. danata.sasaradukin. midawa

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි, මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය තුලින් ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්නා ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රින්ට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා ආයතනබවට , අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කා යනු මෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඉන්න ඕනිම අවස්තාවක සිද්ධික , තැනක, බාහිරින් දකින අරමුනුවන, දකින අහන , දැනේන , රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ කැමතිදෑ උපාදානය කර ගන්නවා (මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , ) නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , දිරාපත්වීමේන් නරක්බීමෙන් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය, දේපොල, ජීවිත විනාසය අපිට සතුටකුත්, තමාගේ ත් , නෑයන්ගේ දේපොල විනාශය , මරනය දුකක් වෙන්න හේතුව මෙම උපාදානයයි, ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ට පත්වන බව බවනසන බන අසා දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා, ඇදුම් පැලදුම්, වාගන ඉඩකඩම් , මෙන්ම බිරිද , සැමීයා පවා, වෙනස් වුවත් දුකක් නෑ ,v මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , ප්‍රඥාවන්තයින්ට පංචස්කන්ධ උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකාරකර නොකර සංකතය හිතේ සමුදයවෙන්න නොදි සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන ඛයකිරීම, කපාහැරීම උදුරා අස්කරදැමීම ,තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කිරීමෙන් සසරට නොබැදීම නම් වු, නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දහම නෑ, මේය මාරයාගේ, භාහිරබලවේගයක , දෙවියන්ගෙ , සාතන්ගේ , අල්ලාගේ ,කැමැත්තට වෙන්නේත් නෑ , අපිමයි සිතින් රෝදකර දුක හදාගන්නේ, නොරෝද යනු මෙයයි , අද අපේ බුද්ධ ආගමේ පින්කර පින උපාදානය කරගන්නේ , රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවමින් භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම තල තිසෙකේ පැවැත්ට ,, හා දහම නැවැත්මටයි, අපැවැත්ම සදහායි,, මේ උතුම් සිරිසද්දර්මය දේශනා ප්‍රාතිහාර්ය වසර1800 කට පසුව මේ යුගයේ මේ හෙලබිමේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි ,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, !! සුසිත් 0714413521 min of health, www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 ปีที่แล้ว

    17) th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html ...කවුද ඔබේ ණයකාරයෝ
    18) www.trekmentor.org/watch/yt/hPLznmf99Jg (samalochana)
    01) th-cam.com/video/kVEMbxybFk0/w-d-xo.html .01.ඔබත් කෙලෙස් නසන්නෙක්ද ?
    02) th-cam.com/video/G7FApH0KGZM/w-d-xo.html .02. ඔබත් නිදහස් නිවහල් චින්තකයෙක්ද? kaalaa-”maa”
    03) th-cam.com/video/0uz68KWSEwc/w-d-xo.html .03. ඔබත් සිල් රකිනවද​? භාවනා කරනවද​?
    04) th-cam.com/video/jBSo-Oq0rmw/w-d-xo.html .04. දස අකුසලය​
    05) th-cam.com/video/zyWzBPpKaIM/w-d-xo.html .05. ඔබේ සිතත් සංවර ද​ |
    06) th-cam.com/video/QLE6ot_Rl2c/w-d-xo.html .06. අද නිවන් දැකිය හැකිද​
    07) th-cam.com/video/sBkr6-QgexE/w-d-xo.html .07. බෞද්ධ ඔබගේ දැක්ම කුමක්ද​ 08) th-cam.com/video/2sbOfrTd-3Q/w-d-xo.html .08. කුමක්ද මේ නි
    09) th-cam.com/video/vUVrrBoHbPE/w-d-xo.html
    10) th-cam.com/video/xEBWpWMdglg/w-d-xo.html
    11) th-cam.com/video/39CaPpdSoOQ/w-d-xo.html ..11.ඔබත් සංඛාර විසංඛාර කරනවද
    12) th-cam.com/video/OHGOdZvkx1Y/w-d-xo.html ..12. ඔබටත් පැවැත්මක් අවශ්‍යද
    13) th-cam.com/video/NzosCJ05FYM/w-d-xo.html .13. කවුද ඔබ ඇසුරු කරන බාලයෝ ?
    14) th-cam.com/video/8OOkVxzRgHU/w-d-xo.html ..14. ඔබත් දෙවියන්ගෙන් බණ අසා ඇතිද ?
    15) th-cam.com/video/D79TZh661K8/w-d-xo.html ..15. ඔබගේ ගමනාන්තය ඔබ දන්නවද?
    16) th-cam.com/video/jvu2IR2PDQQ/w-d-xo.html ..16.සියලු ආගම්කාරයින්ගේ ආගම කුමක්ද?
    17) th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html ...කවුද ඔබේ ණයකාරයෝ
    18) th-cam.com/video/KZg9h16YRWk/w-d-xo.html .18. බුදුන් අනුදැන වදාල මහා පිංකම්
    19) th-cam.com/video/1oCVxsANOdo/w-d-xo.html .19. දෙව් සැප බ්‍රහ්ම සැප විඳිමුද?
    21) th-cam.com/video/XD2mOTjnONo/w-d-xo.html .21.මම, මගේ, මගේ කැමැත්ත
    22) th-cam.com/video/FRo_vRnDNYU/w-d-xo.html..2. නොබැඳී සිටීමේ රහස |
    23) th-cam.com/video/nPHqKlOBjZs/w-d-xo.html .23.දැන්වත් දුකින් නිදහස් වෙමුද?
    24) th-cam.com/video/7hJe213aJQE/w-d-xo.html
    25) th-cam.com/video/DptnCx3ykng/w-d-xo.html .25.ඇත්තටම ආදරය කරමුද?
    26) th-cam.com/video/qwRApv7OqK8/w-d-xo.html .26.අස්සුතවා පුථුජ්ජනො
    27) th-cam.com/video/bZd4Xgu3BEA/w-d-xo.html
    27) th-cam.com/video/bZd4Xgu3BEA/w-d-xo.html ...27.ආස්වාදයේ භාවනාව
    28) th-cam.com/video/ZZHHCZ0N6P0/w-d-xo.html….28. අධර්මයේ හැසිරීම
    29) th-cam.com/video/nV1uo9ZXZOE/w-d-xo.html ..29.සුතවා අරියසාවකෝ
    30) th-cam.com/video/RXBlZq05zoQ/w-d-xo.html ...30.අනුපස්සී විහරති
    31) th-cam.com/video/fwqT4k9Aokg/w-d-xo.html …..31.සීරුවෙන් සිටින්
    32) th-cam.com/video/k0BxbSw58cc/w-d-xo.html ...32.ආන-කුසල, පාන-පාප
    33) th-cam.com/video/Qx1HMem9ee0/w-d-xo.html ...33.පජානාති,සික්ඛති,විහරති |
    34) th-cam.com/video/-mJi3rf1_ck/w-d-xo.html..34.සං+ප+ජා+න+කාරි හොති |
    35) th-cam.com/video/6TY3z7YpwBo/w-d-xo.html….යුගනද්ධ භාවනා | Sathi 10 |
    36) th-cam.com/video/4IdKSyzZL0o/w-d-xo.html..36. නිරාමිස සුවය | Sathi 11| Bopitiye
    37) .th-cam.com/video/VlNZnPjsd_U/w-d-xo.html .37. බුද්ධකාරක ධර්ම | Sathi 12 |
    38) th-cam.com/video/sJzU6pdZfuw/w-d-xo.html...38. එකායනො මග්ගො | Sathi 13 | Bopitiye Sadaham Pasala
    39) th-cam.com/video/RYB7xMqTnfI/w-d-xo.html...39. මහාරාහුලොවාද සුත්ත |
    40) th-cam.com/video/xO_4eEDY7_M/w-d-xo.html...40.අරියො අට්ඨඞ්ගිකො මග්ගො |
    01) th-cam.com/video/FC-iYVkFu-s/w-d-xo.html...01.Buona Guarigione ! | L'autentico Dhamma | Bopitiye Sadaham Pasala ****
    (02) th-cam.com/video/ojA_4nW_ix0/w-d-xo.html...02. Tre Veicoli | L'autentico Dhamma | Bopitiye Sadaham Pasala
    (03) th-cam.com/video/azeRCjjIyIM/w-d-xo.html ..03.Tre Veline | L'autentico Dhamma | Bopitiye Sadaham Pasala
    26) th-cam.com/video/qwRApv7OqK8/w-d-xo.html&t=238s ..26.අස්සුතවා පොතුජ්ජනා
    th-cam.com/video/azeRCjjIyIM/w-d-xo.html...03.Tre Veline | L'autentico Dhamma | Bopitiye Sadaham Pasala
    * (01) th-cam.com/video/azeRCjjIyIM/w-d-xo.html&feature=share&fbclid=IwAR1a-KSsZWqYJU6Vd0_jfp0flz0wrhhGLm2Y7ttwzO41sQbHGMyRBr3tL10...03.Tre Veline | L'autentico Dhamma | Bopitiye Sadaham Pasala **
    ** th-cam.com/video/vQmZQzzwnCQ/w-d-xo.html….01. Get well soon ! | Authentic Dhamma | Bopitiye Sadaham Pasala