ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ණයට කාලා දැන් නිධානයක් උඩ ඉදගෙන අනුන්ගෙන් හිගා කනවා..හෙට උපදින එකත් ණය කාරයෙක් කරලා...දෙශපාලන බලයට..දුෂණයට තණ්හාවෙන් රට හිගමනට දැම්ම.. අවසානයේ තුන්වන පංතියේ එකෙක් රට ගොඩ දාන්න හදනවා.. දැන් පාදඩයො එකතු වෙලා උගෙ කකුලෙන් අදිනවා.. දියුණුවක් පෙන තෙක් මානයක නෑ... මිනිස්සු වෙනස් වෙනකම්... තුන් වෙලවත් කන්න බැරි රටක්.
😊😊😊
අපිටත් දැන් මහන්සියි මේ රට ගොඩ ගන්න බැරි තරම් වෙනකම් ආන්ඩුව පෙරල පෙරල ඉදියි මේක නම් සාපයක් කරන්න හදන කෙනෙකුට කරන්න දෙන්නෑ
විගණකාධිපති තුමාට ( හිටපු ) අනුව ත්‍රිලියන අටක් ණය අරං තියෙනව ඒත් එයින් වැඩ කරල තියෙන්නෙ ත්‍රිලියන දෙකක පමණයි ,හයක් ම ගහල ඒව ජනතාව ගෙවන්න ඕනද...ඒව අරං උන් සුරසැප ව්ඳිනව...හරියට බඩට නොකා අපි ගෙවනව ? ඉස්සෙල්ල ඔය හොරුටික ගත්තු සල්ලි ටික හොයාගන්න ,
හිරු ජඩ මාධ්‍යයි,සජබෙ බලාගෙන ඉන්නෙ රටට ආයම වැටෙනකම්.
ඔය interview කරන්නෙ හිටපු ITN ලොක්කා. මතක නැද්ද මෙයාව?
සජිතුත් රනිල්ගෙ තත්ත්වයම වැටිල.තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් ජනතාව බිල්ලට හරි දෙන තැනට වැටිල.😢😢
ජේසු පිහිටයි නව රජයට හා රටට
බුරුපුතානෝ නාකි සොම්බියා මාරු කියවනවා එකට එකතු වෙලා රට කලා නම් තමයි රට වැටෙන්නේ ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය රට හදයි
සජියට රට ගියානම් රට දැනටම බන්කොලොත් බුරු පුතාණෝ
දූෂිතයන් වංචනිකයින් තක්කඩීන් නැති ජාතික ජන බලවේගය වටා එකතු වෙමු..රටත් ජනතාවත් ආරක්ෂා කර ගනිමු.
නාඩු සජිත්ට බලය ලැබුනන් මෙලෑකටත් රට ආයෙත් බන්කොලොත්...
සජිත් නින්දෙන් ඇහැරල දොඩවනවා වදුරට කඩුව දුන්නම මොකද කරන්නෙ කියල මිනිස්සු දන්නව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Jvp ආණ්ඩුව ඇවිත් මාස දෙකට රුපියල් trillion 1.8 ka ණය gannwa ..රුපියල් bilion 200 ka අලුතින් මුදල් achchu ගසමින් jvp ආණ්ඩුවේ මාස දෙකට රටේ සෑම පුරවැසියෙකුම තවත් රුපියල් රුපියල් ලක්ෂ 8 ka ණය කාරයෝ කරනවා ..A nayath me ණය අතරම තියෙනවා ..A Nayath අපිම ගෙවන්නට oni 😢😢
❤
I didn’t know why’s questioning same question? How many times They have been explain 😁Mr Ranil explained and now he is saying the same things 🤞maybe Don’t understand. Thanks 🙏
වැටෙනකම් කොපිමෑන් බලං හිටියානේද?
පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA Ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 1 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් රුපියල් 97 ta ඉන්දියාවෙන් ආනයනය කරන සහල් රජය විසින් ඉතා අධික මිලකට වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂
භය වෙන්න දෙයක් නැත.රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක,මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති යෝෂිත රෝහිත ප්‍රමුඛ චෞර වළල්ලම නැති පාලනය නිවැරදිව ඉදිරියට ම යනු ඇත.
ඔය ලේකම්ල අධිපතිල දේ්ශපාලකයන් එක්කගහපු ඩබල් ගේම් නිසාතමයිරට මේතත්වයට පත්උනේ්.කතා කරන්නෙ නම් ණය පියවන්නෙ තමන්ගෙ පොකට් එකෙන් කරනව වගේ.
පසුගිය 76 වසරක් ආණ්ඩු කරපු හොරු රැල රට කාලා අපි තමයි ණය ගෙවන්නේ. ණය ගත්තා නම් ණය ගෙවන්න ඕන. ඔය මහ ලොකුවට කථා කරන මිනිහා ඒ රැලට කඩේ ගිය එකෙක්. මහ බැංකුවේ සේවක මණ්ඩලයට 75% න් වැඩි කලා රට ගැන හිතන්නේවත් නැතුව. අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැන පමණයි විශ්වාසය තියෙන්නෙ
අට පාස් උන් මොනාද් ද්න්නේ
Npp eka inne boru upadi ewun. Ubalage kathanayakayage achcharyya pattama.
මීට මාස දෙකකට පෙර වත්මන් jvp ජනපති බලයට පත්වුණේ නැත්නම් අපි තාමත් එදා රුපියල් 60 ta තිබුණු පොල් කනවා ..mun බලයට ආ දා සිට රටේම පොල් නිෂ්පාදකයන් ලවා වෙළඳ පොළේ කෘත්‍රිම පොල් හිඟයක් නිර්මාණය කරමින් රුපියල් 60 ta තිබුණු පොල් ගෙඩියක් ඉතා වේගයෙන් රුපියල් 220-230 දක්වා මිල ඉහළ දැම්මා ..atthatama මෙවර jvp yen පාර්ලිමේන්තු ආවේ පොල් කන rilaw waduro da ? Ehema නැතිනම් පොල් kuruminiyo ? Appa 😂😂 කෙසේ වෙතත් අවසානයේ jvp නායකයින්ගේ සුඛ විහරණය උදෙසා කැලේ හිටපු අහිංසක වන සතුන්ට තමන්ගේ ජීවිත පූජා කරන්න සිද්ධ වුණා ..atthatama ..paw ..නේද ?😢😢
Aththatama owa karanna rajayata kalayak denna one..nethuwa puluwan tharam pidanayk dena eka newei..kauruwath aulana palaiyata awilennna epa..danna kiyana minissu kiyana dewal..hoyala balal janathawa widiyata api modayao nowenu thawath..eka ekkenata janathabalaya pawuchikaeala..ounge..kuara..kapata aramunawal ithukara genimata ida nodemu❤
sajith moda puthano thama list eke nam dann bari eka ratak karanne kohomade,oka hodai uge wage mole athi set eketa
Sajitha kohomath balan inne rata wattannaa thamai.0
Gon aaathal nam SJB thamaa ithin 😂😂😂
Munta ranilge ekama ona adipathi kamata. Npp ekata ugathun nehe.
Arttikvidyawagana, sajith, visesaghgha, tawaya, kabagathe, monaviswavidyalayenda,? Medawzswala, katakaranne, desapalakayange, adyapana, sudsukamne, emanisa, lankawe. Desapalana,paksanayakayange, adyapanasudsukamgana, sampurna, katikawak, godanagamu. Samagamiwama, gota,ranil, cabnateke, Anurage, cabinatekei, sudsukam. Ganath, onanam, katikawatak, godanagamu.
Adipathiyth rata wateemat hetuwak loku hadi welin rate mudall bedagena okata hena gahanwa ape poliya pahlatama dala
Mu koheda hitiye siya vel palame yaddi kakul lewakapu paraya den baila kiyanda enawa
KAMAK. NHA. MACAN. APE. 48. WENKAN. ENNA. KAMTE. WUNA. EWUN. ,
ආණ්ඩුව දිරියේදී රුපියල් සීයට හාල් දුන්නොත් උඹ මැහිතෙල් බීමට සුදානමින් හිටු..මොකද ආණ්ඩුව ඇවිත් මාස තුනක් නෑ. තොපේ වලව් කාරයෝ කාපු රට හදන්න උන්ටත් සෑහෙන කාලයක් දිපං බං....
අනේ පලයං බං බොරු නොකියා..😂😂
ණයට කාලා දැන් නිධානයක් උඩ ඉදගෙන අනුන්ගෙන් හිගා කනවා..හෙට උපදින එකත් ණය කාරයෙක් කරලා...දෙශපාලන බලයට..දුෂණයට තණ්හාවෙන් රට හිගමනට දැම්ම.. අවසානයේ තුන්වන පංතියේ එකෙක් රට ගොඩ දාන්න හදනවා.. දැන් පාදඩයො එකතු වෙලා උගෙ කකුලෙන් අදිනවා.. දියුණුවක් පෙන තෙක් මානයක නෑ... මිනිස්සු වෙනස් වෙනකම්... තුන් වෙලවත් කන්න බැරි රටක්.
😊😊😊
අපිටත් දැන් මහන්සියි මේ රට ගොඩ ගන්න බැරි තරම් වෙනකම් ආන්ඩුව පෙරල පෙරල ඉදියි මේක නම් සාපයක් කරන්න හදන කෙනෙකුට කරන්න දෙන්නෑ
විගණකාධිපති තුමාට ( හිටපු ) අනුව ත්‍රිලියන අටක් ණය අරං තියෙනව ඒත් එයින් වැඩ කරල තියෙන්නෙ ත්‍රිලියන දෙකක පමණයි ,හයක් ම ගහල ඒව ජනතාව ගෙවන්න ඕනද...ඒව අරං උන් සුරසැප ව්ඳිනව...හරියට බඩට නොකා අපි ගෙවනව ? ඉස්සෙල්ල ඔය හොරුටික ගත්තු සල්ලි ටික හොයාගන්න ,
හිරු ජඩ මාධ්‍යයි,සජබෙ බලාගෙන ඉන්නෙ රටට ආයම වැටෙනකම්.
ඔය interview කරන්නෙ හිටපු ITN ලොක්කා. මතක නැද්ද මෙයාව?
සජිතුත් රනිල්ගෙ තත්ත්වයම වැටිල.තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් ජනතාව බිල්ලට හරි දෙන තැනට වැටිල.😢😢
ජේසු පිහිටයි නව රජයට හා රටට
බුරුපුතානෝ නාකි සොම්බියා මාරු කියවනවා එකට එකතු වෙලා රට කලා නම් තමයි රට වැටෙන්නේ ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය රට හදයි
සජියට රට ගියානම් රට දැනටම බන්කොලොත් බුරු පුතාණෝ
දූෂිතයන් වංචනිකයින් තක්කඩීන් නැති ජාතික ජන බලවේගය වටා එකතු වෙමු..
රටත් ජනතාවත් ආරක්ෂා කර ගනිමු.
නාඩු සජිත්ට බලය ලැබුනන් මෙලෑකටත් රට ආයෙත් බන්කොලොත්...
සජිත් නින්දෙන් ඇහැරල දොඩවනවා වදුරට කඩුව දුන්නම මොකද කරන්නෙ කියල මිනිස්සු දන්නව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Jvp ආණ්ඩුව ඇවිත් මාස දෙකට රුපියල් trillion 1.8 ka ණය gannwa ..රුපියල් bilion 200 ka අලුතින් මුදල් achchu ගසමින් jvp ආණ්ඩුවේ මාස දෙකට රටේ සෑම පුරවැසියෙකුම තවත් රුපියල් රුපියල් ලක්ෂ 8 ka ණය කාරයෝ කරනවා ..A nayath me ණය අතරම තියෙනවා ..A Nayath අපිම ගෙවන්නට oni 😢😢
❤
I didn’t know why’s questioning same question? How many times
They have been explain 😁Mr Ranil explained and now he is saying the same things 🤞maybe
Don’t understand. Thanks 🙏
වැටෙනකම් කොපිමෑන් බලං හිටියානේද?
පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA Ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 1 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් රුපියල් 97 ta ඉන්දියාවෙන් ආනයනය කරන සහල් රජය විසින් ඉතා අධික මිලකට වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂
භය වෙන්න දෙයක් නැත.
රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක,
මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති යෝෂිත රෝහිත ප්‍රමුඛ චෞර වළල්ලම නැති පාලනය නිවැරදිව ඉදිරියට ම යනු ඇත.
ඔය ලේකම්ල අධිපතිල දේ්ශපාලකයන් එක්ක
ගහපු ඩබල් ගේම් නිසා
තමයිරට මේතත්වයට පත්උනේ්.කතා කරන්නෙ නම් ණය පියවන්නෙ තමන්ගෙ පොකට් එකෙන් කරනව වගේ.
පසුගිය 76 වසරක් ආණ්ඩු කරපු හොරු රැල රට කාලා අපි තමයි ණය ගෙවන්නේ. ණය ගත්තා නම් ණය ගෙවන්න ඕන. ඔය මහ ලොකුවට කථා කරන මිනිහා ඒ රැලට කඩේ ගිය එකෙක්. මහ බැංකුවේ සේවක මණ්ඩලයට 75% න් වැඩි කලා රට ගැන හිතන්නේවත් නැතුව. අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැන පමණයි විශ්වාසය තියෙන්නෙ
අට පාස් උන් මොනාද් ද්න්නේ
Npp eka inne boru upadi ewun. Ubalage kathanayakayage achcharyya pattama.
මීට මාස දෙකකට පෙර වත්මන් jvp ජනපති බලයට පත්වුණේ නැත්නම් අපි තාමත් එදා රුපියල් 60 ta තිබුණු පොල් කනවා ..mun බලයට ආ දා සිට රටේම පොල් නිෂ්පාදකයන් ලවා වෙළඳ පොළේ කෘත්‍රිම පොල් හිඟයක් නිර්මාණය කරමින් රුපියල් 60 ta තිබුණු පොල් ගෙඩියක් ඉතා වේගයෙන් රුපියල් 220-230 දක්වා මිල ඉහළ දැම්මා ..atthatama මෙවර jvp yen පාර්ලිමේන්තු ආවේ පොල් කන rilaw waduro da ? Ehema නැතිනම් පොල් kuruminiyo ? Appa 😂😂 කෙසේ වෙතත් අවසානයේ jvp නායකයින්ගේ සුඛ විහරණය උදෙසා කැලේ හිටපු අහිංසක වන සතුන්ට තමන්ගේ ජීවිත පූජා කරන්න සිද්ධ වුණා ..atthatama ..paw ..නේද ?😢😢
Aththatama owa karanna rajayata kalayak denna one..nethuwa puluwan tharam pidanayk dena eka newei..kauruwath aulana palaiyata awilennna epa..danna kiyana minissu kiyana dewal..hoyala balal janathawa widiyata api modayao nowenu thawath..eka ekkenata janathabalaya pawuchikaeala..ounge..kuara..kapata aramunawal ithukara genimata ida nodemu❤
sajith moda puthano thama list eke nam dann bari eka ratak karanne kohomade,oka hodai uge wage mole athi set eketa
Sajitha kohomath balan inne rata wattannaa thamai.0
Gon aaathal nam SJB thamaa ithin 😂😂😂
Munta ranilge ekama ona adipathi kamata. Npp ekata ugathun nehe.
Arttikvidyawagana, sajith, visesaghgha, tawaya, kabagathe, monaviswavidyalayenda,? Medawzswala, katakaranne, desapalakayange, adyapana, sudsukamne, emanisa, lankawe. Desapalana,paksanayakayange, adyapanasudsukamgana, sampurna, katikawak, godanagamu. Samagamiwama, gota,ranil, cabnateke, Anurage, cabinatekei, sudsukam. Ganath, onanam, katikawatak, godanagamu.
Adipathiyth rata wateemat hetuwak loku hadi welin rate mudall bedagena okata hena gahanwa ape poliya pahlatama dala
Mu koheda hitiye siya vel palame yaddi kakul lewakapu paraya den baila kiyanda enawa
KAMAK. NHA. MACAN. APE. 48. WENKAN. ENNA. KAMTE. WUNA. EWUN. ,
පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA Ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 1 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් රුපියල් 97 ta ඉන්දියාවෙන් ආනයනය කරන සහල් රජය විසින් ඉතා අධික මිලකට වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂
ආණ්ඩුව දිරියේදී රුපියල් සීයට හාල් දුන්නොත් උඹ මැහිතෙල් බීමට සුදානමින් හිටු..
මොකද ආණ්ඩුව ඇවිත් මාස තුනක් නෑ. තොපේ වලව් කාරයෝ කාපු රට හදන්න උන්ටත් සෑහෙන කාලයක් දිපං බං....
අනේ පලයං බං බොරු නොකියා..😂😂