ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ youtube channel එකේ ඔයාලට අපේ සොබාදහම ගැන ගොඩක් දේවල් රැගෙන එනවා. ඉතින් ඔයාලා කැමති නම් මගෙ youtube channel 1ka subscribe කරලා like කරලා share කරලා දෙන්න ......
මට නවහන්දිය ටිකක් ඔනි
කොහෙද ඉන්නෙ ..මන් ගම්පහ
👍👍👍
Super
👍
👍👍👍👍
Valid 😇
මේ මූව කීරිය නෝවේද ?
නැ ..මේ නවහන්දි
මිස් මට නවහන්දි පැලයක් ලබා ගැනීමට පුළුවන් ද...
පුළුවන්
👌👌
මේ ගෑනිට පිස්සු. අපි ඉන්නේ අව්ව පට්ට වැටෙන පැත්තේ. ඒත් ඕනම වතුර නැති පලාතක මේවා තියනවා
මන් ඔබගෙන් ඉල්ලිමක් කරනවා තවකෙනෙකුට හො සතෙකුට හරි කතා කරන විට මනුෂ්‍ය කමෙන් ආමන්ත්‍රණය කරන්න කියලා ...නුවරඑළියෙ ගෝවා, කැරට් ,ලීක්ස් වැනි එලවලු හොදින් වැවෙනවා ..නමුත් එම එලවලු වියලි කලාපයේ සරැවට වැවෙන්නෙ නෑ ..ඒ වගේ තමයි හැමදෙයක්ම වැවෙනවා නමුත් සරැවට වැවෙන්නෙ නෑ ...බොහොම ස්තුතියි
නොදන්න ඒවා දාලා මිනිස්සු රවටනවා
මන් මිනිසුන් රවටනවා කිව්වෙ ..පැහැදිලි කිරීමක් කරනවාද
මෙ මුහකීරිය
නෑ නෑ ...මේ නවහන්දි.දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න
@@NodutuSobadahama නවහන්දි ගස් මුල හැදිල ගස ඉහලට යනවා ගහේ ඉදන් පල්ලට එල්ලෙන්නෙ මුහකීරිය
@@NodutuSobadahama ඔකෙ කිරි එනවද එහෙනම් නවහන්දි මුහකීරිය වල කිරි නැ
@@NimsaraRajapaksha-sl3ku මුව කීරිය ගසක් විදියට හැදෙන්නේ ..නවහන්දි වැලක් විදියට එල්ලා වැටෙමින් හැදෙන්නේ
@@NodutuSobadahama කිරි එනවද නැද්ද බලන්න
මේක වැරදි මුව කීරිය ,නවහන්දි ශාකය පටල ගෙන මෙ තියෙන්නෙ මුවකීරිය ශාකය ගස වගේ තියෙන්නෙ නවහන්දි ශාකය වැරදි විස්තර දෙන්න එපා ඔහොම
මුවකීරිය ශාකය ගසක් තමයි ,මන් පෙන්නුවේ වැලක් විදියට එල්ලා වැටෙමින් හැදෙන ශාකයක්..මට තේරෙන්නෙ නැ ඔබ මොකක්ද කියන්නෙ කියලා ...