RANGA DENA LALANIYEY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 4

  • @seedham1476
    @seedham1476  6 ปีที่แล้ว

    ආදරයේ
    පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා..
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි...
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
    ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...

  • @seedham1476
    @seedham1476  3 ปีที่แล้ว

    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ..
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා

  • @seedham1476
    @seedham1476  5 ปีที่แล้ว

    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා.
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ..
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
    ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...

  • @seedham1476
    @seedham1476  6 ปีที่แล้ว

    ආදරෙයි කාටවත් නැති තරම් කියා
    ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
    ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
    මං වගේ ආදරේ හොයන්නත් එපා
    එදා කී කතා අතරේ දුක හිර වෙලා
    කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...