WELL SAID... THE SMART PHONE AND THE INTERNET HAS CHANGED THE ATTITUDE OF ALL SRI LANKANS! NOW, NO ONE CAN CHEAT.. LIE.. HIDE.. OR STEAL AND GET AWAY WITH IT..
@@Sandakathmini01he will I like to see his defeat he can test and accept the higher position in one of world organizations he got lot of invitations from these international organizations
පොලිස්පතිවරයෙකු නැති පොලීසියේ උසස් සේවයට ජනතාවගේ ප්‍රණාමය වේවා.
ඇත්තටම මයිනා ඉන්නකොට මාර විදියට අපරාද වුණා
ජනතාව බුද්ධිමත්, තමන්ටවත් රටටවත් නැති අය වෙනුවෙන් ඇණකොටා ගන්න තරම් අනුවණයෝ අඩු වෙලා.
රාජපක්ශලා අතු ගෑවිලා ගිය එකේ ප්‍රතිපලයක් ලෙස තමයි මේ තරම් හොදට උනේ..
කුණු ගොඩෙත් මතු වෙන්නේ පණුවන් නිල මැස්සන් විතරයි.
1971/88/89/2022 මැයි මිනී මරලා රාජ්‍ය පෞද්ගලික දේපළ විනාශ කල මෝඩයන් වර්ජන උද්ගෝෂණ පෙලපාලි අරගල තුල රට ආපස්සට යැව්ව වෛරය ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම තුල සමාජය කුණු කරලා නිර්ධන පංති විප්ලවය කියන කුණු ගොඩෙන් බලය අල්ලන්න.
එය තමයි වෙලා තියෙන්නේ.
සමාජය රට කුණු කරලා එම නිර්ධන පංති කුණු ගොඩෙත් නිල මැස්සන් පණුවන් බලයට ඇවිත්.
එය ස්භාදහම/කර්මය තුල ලබා දුන්නා ගෝඨාභය ආණ්ඩුවට කල දේවල් විදවන්න චන්දය දුන් හරක් මෝඩයන්ට සහ නොදුන් සියළු දෙනාටම මාස හයක් යන කොට බලන්න පුළුවන් ලැබෙන විපාක.
කිරි දොවපු ගමන් මිදෙන්නේ නෑ.
සෙරෙප්පු දාපු ගමන් ගෙවිලා පෙන්නේ නෑ.
ගස් හිටවපු ගමන් ගෙඩි හටගන්නේ නෑ.
රටේ ජනතාවට යහපතම කල ගෝඨාභය ආණ්ඩුවට කල අපරාධ ඔක්කොම ගෙවමු ජංගි අරගල කාලකන්නි තිරිසන් මොඩය් කල පව්
මේ චන්දය දුන්න අය තුල තිබුනේ වෛරය ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම.
අපිරිසිදු චේතනා ගෙනදෙයි වේදකා.
පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා.
@@SujiwaEkanayaka ටොමී ටොමී මෙහෙ එන්න
අනුර ඔයට අපි චන්දෙ දුන්නා.
ඔයා තමයි අනිවාර්යයෙන් ජනපති.
අනුර ගැනත් අපි බොහොම විමසිල්ලෙන් ඉන්න ඕන...
අපිට රටක් විදියට ඕන පුද්ගලයෙක් නෙමෙයි.
අපිට ඕන අනුරගෙන් නිවැරැදිම වැඩපිලිවෙලක් ❤❤❤
2:38 Pafarel එකෙන්ම කියනවා රනිල් රාජ්‍ය බලය රාජ්‍ය දේපල අවභාවිතා කරා කියලා. ඒ කියද්දී මේකෙ උන් රනිල්‍ර හුරේ දානවා. 😂😂😂
@@GKSLeducation සල්ලි වලට කමෙන්ට් දාන උන්නෙ බනොහොමතමා
🐃🐃🐃🐃 ක්
මැරයෝ නැති අනාගතයක්
ජය වේවා🎉🎉🎉🎉
මාළිමාවේ විනය රට පුරාම පැතිරිලා...
මගෙ රට වෙනස් වේවා🙏
මින් ඉදිරියටවත් කඩේ යාම නවතා රූපවාහිනී නාලිකාව සැබෑ ජනතාමාධ්‍යක්ම වේවා....සාදු ...සාදු..සාදු 😂😂😂😂
සමහරු හිතාගෙන ඇති මේක රනිල්ගේ හපම් කමක් කියලා නැ මෙක අරගලයේ හපන්කමක් වගේම ස්මර්ට් පෝනෙකේ බලේ ඔක්කොටම කලින් ස්තුති කරන්න ඕනේ ස්මාර්ට් පෝන් එකට
මේ රටේ මිනිස්සු හූ කියද්දී රනිල් හොද වෙලාවට ජංගම දුරකතනය ගෙනත් දුන්නේ.
1993 ඉඳලා ගිවිසුම් ගහලා මේ රටට ඉන්ටනේට් ගෙනාවේ රනිල් මහත්තයා
Ah.. ehenam ඡන්දෙ දෙන්න වෙයි නෙහ්.. 😂😂😂
@@k.sujeewachandimali4785
WELL SAID... THE SMART PHONE AND THE INTERNET HAS CHANGED THE ATTITUDE OF ALL SRI LANKANS! NOW, NO ONE CAN CHEAT.. LIE.. HIDE.. OR STEAL AND GET AWAY WITH IT..
we don't have internet and smart phones in 2010 2019 neh 😅 stupid person
හෙළයට ජය ගෙනෙන්නට
බුදු සසුන රැකදෙන්නට
මනුස්සකම රජයන්නට
රටම රහසින් රනිල් මැතිදුට
🇱🇰❤🙏
ඇයි උබල හොර චන්ද දානවද😂😂😂
@@ravdon4776 හැම comment එකටම ගිහින් reply දානව.ලැජ්ජයි.ඔය වගේ තමයි කට්ටිය ඉන්නව කියල හිතාගෙන ඉන්නෙ.එකම කෙනෙක් හැම තැනම රිංගනෝ.අපිට කට්ටිය ඉන්නව කියල ඊට පස්සෙ කියනවා.මං කිව්වෙ මගෙ මතය.කාටත් අදහස් ඉදිරිපත් කරන්න අයිතිය තියනව.ඔයාට මං මුකුත් කිව්වෙ නෑනේ.සාමකාමීව ඉන්න.වෙන්න ඕන දේ වෙනවමයි.තෙරුවන් සරණයි!!!
great leadership ranil wickramasinghe ❤❤❤❤❤❤
awihina wadi kattiyakata palana balaya me sare yana nisa
මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ? මේ කියන්නෙ රාජ්‍ය බලය අවභාවිත කරපු එක ඇර වෙන අවුලක් නෑ කියලා. රාජ්‍ය බලය මිනිස්සු පාවිච්චි කලා කියලද කියන්නෙ?
😂😂😂😂😂
But he has 24hrs only, so sad. He will be lost President
වෙනස ඇති කරෙ මේ රටේ ජනතාව ❤
රාජපක්ෂ ලා සක්‍රීය ව හිටියා නං කොහොමත් එ ටික ම තමයි වෙන්නේ රාජපක්ෂ ලා ගෙ බලය අහිමි කිරීම තමයි මේකට ප්‍රධාන හේතුව
ජනතාව සියල්ල තීරණය කර අවසන්
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන එක නවත්තන්න කාටවත්ම බෑ ❤
ඇයි voice cut හාමුදුරුවරු සෙට් එක?
නවත්තන්න බැරිවෙයි.ඒ උනාට අපට ගැටළුවක්
මිනිස්සු බුද්ධියට නෙමෙයි තැන දෙන්නේ හැඟීම් වලට ඒකයි. අනුර තො රන්නේ
රනිල්ගේ ආණ්ඩුවක ඡන්දය කොහොමත් සාමකාමී.
හැබැයි JR මහත්තයගෙ කාලෙ එහෙම නෑලු නේද
මෑන්
කලින්ම මේකට සූදානම් වුණා.
කලබල කරන එවුන්
සේරම......
..........
බටලන්ද ට යැව්වා.
👻
(කොහොමද ටිකිරි මොලේ)
@@Sandakathmini01ඒ කියන්නේ බටලන්ද වධකාගාර කතාව ඇත්තක්?
වත්මන් ජනාධිපතිවරයා මේ credit එක යන්න ඕනේ ❤
බටලන්දෙ මිනිමරුවාට ක්‍රෙඩිට් 😂
Most suitable person ranil
😂😂😂😂
Most incapable 😂😂😂
😂😂😂
රනිලට පෝස්ටර් ගහන්න එකෙක්වත් නෑ.. මහින්දයා දැන් අවලංගු කාසියක්... ඒකයි මේ වෙනස... රනිල් පහුගිය සතියෙ දවස් දෙකක් නැති භීෂණයක් මවන්න දැගලුවා.. ඒකත් අසාර්ථකයි සමාජ මාධ්‍යට පිං සිද්ධ වෙන්න...
අනෙ 🐂🐂🐂 රාජ්ය බලය අතෙ තියාගෙන කරන්න බැරි දෙයක් තියෙනවද🐃🐃🐃
😂😂😂
@@chulasankaathurusinghe7136 තොපි හිතන්නෙ වහල්ලු විදියට.. රාජ්‍ය බලය තියාගෙන ඉස්සර නටපු නැටිලි දැන් නටන්න බෑ.. රනිලා ගිය සතියෙ නටන්න හැදුවා වැඩේ හරිගියෙනෑ.. උඹලා වගේ බත්කන හරක් ඇරෙන්න සමාජය දැන් වෙනස්...
@@charithmadusanka7269 සමාජය වෙනස් කියන්නෙ දැං ඉන්නෙ ජාතික ගීයටත් නටන සමාජයක් ඒක තමයි වෙනස 🐂🐂🐂තො හිතන්නෙ අනුන්ගෙන් ඉල්ලං කන වහල්ලු හිතන විදියට 🐃🐃🐃 ඉස්සර නටපු නැටිල්ල දැං නටන්න බෑ අන්න රනිල් රාජ්‍ය බලය පෙන්නන්න ඇදිරිනීතිය දාල 🐂🐂🐂🤮🤮🤮
@@charithmadusanka7269 තො හිතන්නෙ අනුන්ගෙන් ඉල්ලං කන වහල්ලු හිතන විදියට 🐃🐃🐃අපි වගේ බත්කන හරක් ඇරෙන්න උබ වගේ තණකොළ කන හරක් හිතං ඉන්නෙ සමාජ මාධ්‍ය ඔක්කොම ඇත්ත කියලද🐂🐂🐂
ස්තුතිය රනිල් විකුමසිංහ මැතිතුමාට . වෙන කිසිම දවසක මෙහෙමවිනයක් තිබුනද මැතිවරණ කොමිසම දැමීමට කව්ද මුල් උනෙ ංඕව මතක නෑ
කියල වැඩක් නෑ, කිසිම කලබලයක් නෑ
දැන් ඉතින්
නිදහසේ
හාන්සි පුටුවක වාඩිවෙලා
හොඳටම සතුටු වෙන්න පුළුවන් .....
👻
මං මගේ වැඩ කොටස හොඳටම කළා කියලා
@@Sandakathmini01he will I like to see his defeat he can test and accept the higher position in one of world organizations he got lot of invitations from these international organizations
පිස්සු ද බං...දගලුවොත් මැයි නවය මතක් වෙනවා ඇති
රනිල්ට ස්තූතියි.සාමකාමි ජංදයක් පැවැත්විය පිලිබද විශේෂ ස්තුතිය රනිල් ජනපති තුමාට පිරිනැමීම කල යුතුයි.නැවතත් ජනාධිපති ලෙස ඔබ තුමා පත්වෙවා.
😂😂😂😂😂එහ්ව්මකියල හිත හදා ගන්න,දාන්න තියෙන මුට්ටි සේරමදාල චන්දෙ නොතිය ඉන්න දැන් ඖදන රනිල්😂😂😂හොර රැල
@@ravdon4776 2023 අය වැය යෝජනා ඉදිරිපත් කරනවිට 2024 ජනාධිපති වරණයට රනිල් මූදල් වෙන්කලා.එතුමා හරි සැලසුමක් ඇතිවයි වැඩකලෙ.එතුමා නිති ගරැකයි.
පව් ඔයාගෙ ලොක්ක ඉන්න අන්තිම පැය ටිකේ හිත හදාගන්න. රනිල්ගෙ බම්බුවක් නෙමේ. මේක තමයි ඊලගට වෙන්න යන බල පෙරලියේ සුබ පෙරනිමිත්ත. System change එකේ ආරම්බය
ඔයබටලන්දයා නිසා නෙමෙයි බන් ඔය සාමකාමිකම 2019අරගලයේ බලෙයි ස්මාර්ට් පෝන් එකේ බලෙයි නැතුව රනිලගෙ හපන් කමක් නෙමෙයි අරගලෙයී ස්මාර්ට් පෝන් එකයි තිබුනේ නැත්නන් බටලන්දේ වදකයාගේ වැඩ බලන්න තිබුනා
@@nilminimadhushanishani6190 කනබොන දෙයක් නම් මිනිස්සූ න්ට අරන් හරි දෙන්න පුළුවන්. ඒත් මොළයක් කොහොමද දෙන්නෙ.
රනිල් වික්‍රමසිංහ
පරාදයි බන් ගෙදරට
රනිල් ගේ නායකත්වය සුපිරී
කාටද උඹටද.අපිටනමි ඔිික ඔිිනෙම නෑ.
@@premasirirajapaksha9061තාම තියෙන්නේ එක තමයි. උඹ ඉන්නේ කියුබාවෙda 😅😅
උබට එහෙම වෙන්ටැති 😂😂😂😂අපේනම් බලල්වත් රනිල්ට චන්දෙ දෙන්නෙ නෑ
රනිල්ට දෙයක් කරගන්න කෙනෙක් නෑ 😅😅😅😅
අනිවා බ්‍රෝ 👍🏻
මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්
ඊයේ රෑත්
රනිල් මහත්තයාගේ මැතිවරණ කාර්යාලයක් වහන්න ගියා.
Excellent speech ANIWARYENMA ANURA DINANAWA DINANAWA MAI
පුළුවන් ශිු ලංකා තමයි වෙනස ඇතිකලේ🇱🇰
බැන්කු වලට ද 😂😂😂
😂👍@@naveenperera7118
අපේ පොඩි එකා......
ගෙදර 🏡 ට දීපු
සීයාගේ හෑන්ඩ් බිල් වල තියෙන
ව යන්න කපලා
කොහොමද?
මේක කියලා ඇහුවා.
🤣
Armage huththaa... thogeee....
Ranil ❤️ ❤❤
Npp ❤
මේ සියල්ලටම ගෞරවය NPPයට හිමිවිය යුතුමයි
🤣🤣🤣🤣🤣🤣😂😂😙😂👇👇👇👇
ඈ බොල බලයෙක් නැතුව
උන්ගේ ආණ්ඩුවක් ද තියෙන්නේ
😂
ලබ්බේ මාලිමාවක් හින්ද නෙමෙයි රනිල් මහත්තය ගේ විනය නිසා
@@හේෂාන්පෙරේරා ☝️☝️☝️☝️☝️💐💐💐💐💐
what happens in 88 89
Ranilll ❤
❤❤❤❤
All credits go to AKD and NPP, they hv been changing people's minds for 2 years. Win is sure for AKD and team.
ANURA NISA❤
Akd❤
පොලිස්පති හිට් යනම් තමා ප්‍රශ්නය ...
AKD❤❤❤❤❤
මගේ මව් රට අනුරට
Ranil should win for a stable country
😮😮😂😂😮😮😂😂
THAT IS THANKS TO THE CULTURE CREATED BY OUR NEW PRESIDENT MR. ANURA KUMARA DISSANAYAKA..
බලයට එන්න යන පක්ෂය NpP❤
නියත ජය මාලිමාවට ❤❤❤❤
මේ මනුස්සයෝ දෙන්නට තේ එකක් වත් බොන්න වෙන වේලවක් දියහල්ලා..
👏👏👏👏මේකට ප්‍රධානම හේතුව ජාතික රූපවාහිනිය වගේ විද්‍යුත් මාධ්‍යයෙන් සමාජ මාධ්‍යට පුරවැසියන් ගමන් කිරීම එ තුළින් අපේ රටේ ජනතාවට අභිප්‍රේරණය කරපු බහුශ්‍රැත බව.ඊළඟ ජනාධිපතිවරණය වෙනකොට තව ගොඩක් අපේ මිනිස්සු පරිණත වෙයි 😇😇
පොලිස්පති කෙනෙක් පත් කරගන්න බැරි වෙච්ච නායකයෙක් නිසා නෙමෙයි සාමකාමී උනේ.මිනිස්සු එදා තරම් නුගත් නෑ අද
රනිල්
Ranil ❤
පරාදයි 😂😂
Ranils leadership made a difference
👍🌷🌷
Due NPP leadership, quality of NPP campsigns played a main role for this improvement! Nice to hear! Great!
චන්ද දැමිමේ ප්‍රතිශතය අඩුයි නේ.
මේ පාර පොහොට්ටුවේ ඡන්ද ගොඩක් දාන්න යන්නේ නෑ
රටේ මිනිස්සුන්ට ඇතී වෙලා 😢
❤❤❤❤❤❤🎉🎉
ජන්ද පුතිශාතය අඩුවිම තුලින් එක පේනවා
Mr. President Ranil Wickramasinghe
Not from 22nd
හැමදාම රටෙි බහුතරය කියන එක පිස්සු කෙලියා. බහුතර බලයක් නොමැතිව පැමිණි රනිල් රටක් කරන්නෙ කොහොමද කියලා රට වැටිලා තිබුණ අමාරැ තත්වයක ඉදගෙන පෙන්නුවා. අවාසනාවකට අපේ කාලකන්නි ඡනතාව කියන එවුන් එ මනුස්සයට පිටුපෑවා කියලා හිතෙනවා. අමන ඡනතාවක් කිසි දිනක හොඳ රාඡ්‍යපාලකයෙක් පත් කරනොගනී.
@@uppam 😂😂😂😂වීස එකේ ඉදන් පාස්පෝට් එක වෙනක්ම් හොරක්ම් කරල උබල වගේ උන්ට පරිපූරකයක් දාල සල්ලිදීල ඉතින් කමෙන්ට් දම්මනව😂😂😂😂බිල්ලො මවනව
AKD❤
I love to see this comment after one year as I see in 2019 and 2019
රෝහල්වල සිටින අයටත් චන්දෙ නෑ.....
ඉන්දියානු මාධ්‍ය සමග කල සාකච්ඡා විකාශනය කරන්න ඉඩ දීම කොච්චර හොඳද ....
මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙනකොට රට සාමකාමී 😂
ඇදිරි නීතිය රනිල්ගේ කුමන්ත්‍රණයක් වගේ ඕකා ලෝක හොර මොකක හරි ලොකු ගේමක් කරනවා ඇති
❤❤❤❤ Because Of JVP System Now People Understand 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් ඉතින් වෙන මොනවා කරන්නද?
.
.
.
.
.
පෙරලුනු පිට හොඳයි කියනවා
ඇදිරිනීතිය දාගෙන හොර චන්ද දාන්න හදනවද දන්නේ නෑ අනුර රනිල්ට ගේම් කාරයා sure නෑ
රනිල් නිසා
දෝස්තර ජයලත් ජරවර්ධන දැනට කාවින්ද ජයවර්ධනගේ පියා හරහා කොටි සංවිධානයට සියලුම පහසුකම් දුන්නේ ඩොලර් වලටය.
2015දී මහින්ද රාජපක්ෂ පරාජයකර යහපාලනය පිහිටුවා 19 වන වයවස්ථා සංශෝධනය මගින් සිදු කලේද ජනතාවගේ අවසරයක් නොමැතිව මැතිවරණ දේපාර්තමේන්තූවට මැතිවරණ කොමිසමක් අටවා යුරෝපීය මුදල් මත යැපෙන කොටිතස්ථවාදීගේ හිතවාදීන් වු සීවිල්සංවිධාන වල නියොඡිතයන් කිරමින් මැතිවරණය කොමිසමේ ස්වාධින රජකාරිය ජනතා හිතවාදී නොවන උතුරැ නැගෙනහිර බෙදා වෙන්කිරීමට පෙනී සීටින පාර්ෂවයට බාරදීමය.
2019 ජන්දයේදි මහින්ද දේශපිය උතුරැ නැගෙන හිරට පමණක් ප්ලාස්ටික් ජන්ද පෙට්ටි යොදා ගැනීමත් ඇනිත් පදේශවලට කැඩිබොඩ් ජන්ද පෙට්ටි යොදාගැනීමට කටයුතු කලේ මැතිවරණය යේදි ලී පෙට්ටි ගිනිතැබුවද බොහෝ විට ජන්ද කාඩිපත් ඒ තුල නීරැපද්දිතව තීබු නිසා කාඩ්බෝඩ් ජන්ද පෙට්ටිය ගිනිතබා සියල්ල විනාශවු පසු එම අසනයේ ජන්ද අවලංගුකර සිංහල පෙදේස්වල ජන්ද දායකයන්ට අගතියක් කිරිම සදහාය.
ඒහෙත් ගොඨාභය අතිවිශාල ගණනකින් දිණුව නීසා පොලිස් මුලස්ථානයේදී ශානි අබේසෙකර නිසාත්ත සීල්වා කන්දප්පා සුවීසර්වන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් හා ලේක්හවුසියේ මාධ්‍ය වේදිනියක් හා යුරොපාසංගමයේ නියොඡිතයන් හා සිවිල් සංවිධාන හරියටම ගොඨාබය ජනාධිපතිවු 2019 ජන්ද දිනට පෙර දිනයේ අවසන් සාකච්ඡාව සිදුකලේ සමික්ෂණ අනුව සජිත් පෙමදුසට ලෑබෙන සියයට හතරක ජන්ද පතිශතයේ අඩුව රටේ කලබල ඇතිකර ඉටුකර දීමට ගොඨාභය දිනන ජන්ද පතිපල පමාකරමින් සජිත් දිනන ජන්ද පතිපල පසූදා උදේ පාන්දර දෙක පමණවන තුරැ පමාද කර පසුව සියල්ල අකුලාගෙන අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තූවේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා කන්දප්පා කටුනායක ගුවන්තොටුපලට ඇරලවා සූවිසර්ලන්තයට පැන යෑමට සැලැස්සු ශානි අබේසෙකර හා පාස්කු පහාරය අවස්ථාවේ පවා අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තූවේ අධයකෂක වු ශානි අබේසෙකර වීම තුල ඔවුන්ට විරැද්ධව කටයුතු කල මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති රංගජිව නිකරැනේ බණ්ධනාගාර ගතකිරිමට නඩු ගොනුකල උන්ම ශේෂඨධිකරණයට ගොස් දේශබන්දු තේන්නකොන්ට විරැද්ධව නඩු ගොනු කලනුයේ හා පාස්කු පහාරයේ ආපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තූවේ අධයකෂක වු ශානි අබේසෙකර හා නිශාන්ත සිල්වා කන්දප්පා රවි සෙනවීරත්න අධිකරණයේ අවසරයක් නොමැතීව පාස්කු පහාරයේ මහමොලකරැ අත්අඩංගුවට ගැනීමට තිබු බෝම්බ කරැවන් පාවිච්චි කල දුරකථන හා සිම්පත් රටින් පිට කිරිමේ කුමණ්තරනයට ආදාලව කිසිදු චොදනාවක් නොකර දේශබන්දුට පමණක් පල්ලිය පවා යොදාඛෙන ඩොලර් කාක්කාන්ගේ සංවිධාන ජාලය චොදනා ගොනුකර වැඩ තහනම් කිරිමට හා ඒම තහනම මැතීවරණය කාලයේම යෝදා ගැනිම හා ඩලර් කාක්කාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට පක්ෂපාත පොලිස්පති කෙනෙකු වෑඩබැලිමට පත්කරගෙන ඔහුට කැරට් අලයක් පෙන්වා ජනාධිපති වු පසු ඔහූට දොන වර දාන පෙන්වා අනීතිකව ජන්දය විකෘති කිරිමට ගන්නා උත්සාහ සදහාම සිවිල් සංවිධාන අරගලකරැවන් අරගල කරනුයේ ශේෂඨධිකරණය බලතල කා කර්යරනු අවභාවිතා කරමින් බලකිරිමට යටත්ව කිසිවක් කිරිමට පත්කර නැති ගොඨාභය රාජපක්ෂට බලකර යම් යම් දේ කරගත්තා සේ රනීල්ටද බලකර යම් රම් අනිතික කියා කරගැනීමට බව ජනතාවට ජනමාධ්‍ය වල පෙනී සිඨින ඔමල්පේ රටාටලා රැට්ටලා සිවීල් සංවිධාන වල මූහූණු තල දකින ධීට මතකයට එන්නේ 2002දි ආත්සන්කල ඒක්සත් ජාතික පක්ෂය හා ශිලංකා නිදහස් පක්ෂය යන කිනම් පක්ෂයක් බලරට පත් වුවද යූරෝපා සංගමය කීයන වීදියට වැඩකලයුතු යයි කියන වීලියම් පොක්ස් ගිවිසුමය.
දොමල හින්දු ජනතාව සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව වීනාශකිරිමට අර අදීන ජාවාරම් කරැවන්ගෙන් රට බේරාගැනීමට පොහෝට්ටුව බිහි කිරීමට මහින්ද රාජපක්ෂට සිදුවනුයේ ශිලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පක්ෂයේ සමාජිකරන්ගේ අනුදැනුමකින් තොරව යුරොපා සංගමය මෑදීහත්ව අත්සන් කල විලියම් පොක්ස් ගීවිසූමය.
ජත්‍යන්තර ගනුදේනු කිරීමට බලයක් හිමිවි නැතී මැතිවරණ කොමිසම
2024 07 31 දින මැතිවරණ කොමිසම හා යුරොපීය සංගමයේ නියෝජිතයන් කොලබදි අත්සන් කරන මැතිවරණ නිරීක්ෂණය සදහා වූ අවබොධතා ගිවිසුම වනාහී ජන්ද කොල්ලයක් සිදුකර එය යුක්රේනය වැනි තත්ත්වයකට පත්කිරිම සදහා වු ලේ වැගිරිමක් කිරිමේ පාර්ශවයකට වාසියටය
අනුර තමයි වෙනස ඇති කලේ
Oya hemadema Malimawe pibideeemath ekka janathawa piliwelakata inna pelabunaaa....Peparal obata saha Policeyata,Methiwarana commision eka hariyata wedeeekaranawa Thawa ekak Garu Adikaranaya🙏
Because Ranil gaveup. If not he is the worst!
අනුර දිනල ඉවරයි
@@SumithraGamage-xr8sj 🤣🤣🤣🤣🤣😂😂😂😂😂👇👇👇👇👇
සියා ගෙදර 😂 , ඌගේ 4 week fake account ට්කත් අදින් ඉවරයි 😂
මේ පාර කාලකන්නි රාජපක්ෂල නෑනේ එකයි
රාජපක්ෂලා හිටියා නම් ගූ 40යි වැලි 05 යි එහෙම උනොත් ඔයා කීයක් දානවාද ?කමෙන්ට් කරන්න .💐💐💐💐💐
හෙට හවස රූපවාහිනී යේ යන සිංදුව
th-cam.com/video/cxw-9J1SQMg/w-d-xo.htmlsi=eGjKcCy1JG-7eo0Z
Ape ඡන්ද pole ඡන්දය lukunu කරන eka නැරඹීමට sulu sewakayek
එතැනට එබිකම් කරමින් එතැනට වෙලා innawa.eka harida.?
Police ennawa na අහන්න පුළුවන් na
Pita ratawela horachanda computer na eyala ewahoyannena
මුළු රටම රහසින් රනිල්ට!අපි කැමති නැහැ ඔය රෝහණ හෙට්ටිආරච්චි ට!නායක තුමාට වෙනස් කම් කරනවා!එහෙම වුණේ රනිල් ආරක්ෂක ඇමැති නිසා!රාජ්‍ය නායකයා විනයක් ඇතුව ඉන්න නිසා ජනතාව th එහෙම y!
මැතිවරණ නීති ආරක්ශා කරන්නෙනැති රනිල් කොහොමද බන් රටක නීතිය ආරක්ශා කරන්නෙ මේ පාරට්ජ් ගෙදරට😂😂😂
Pohottu karayo saddayak nee un hitiyanm mekath maragenillak thamai
Anura.. umbee saamaya ada rata wasiyaa windinawa....aadambarai sahooo....
Ranil kala magulak.. meke tamath ranilta kade yana un innawane..
මිස්ටර් ක්ලීන් කියන්නෙ නිකම් නෙමයි. ඒ මනුස්සයා පැරදිලා සජිත් දින්නොත් රට ඉවරයි. අනුර නම් අවුලක් නැහැ
මෙයාලගෙ කෙරුවාවත්
රනිල් ලොක්කා ඉවර කලා...
දැන් උබලගෙ කාරිය ඉවරයි go home...
Vayasaka set eka pattetama bahala enne
රනිල්ගේ පුතාලා ටිකක් බැහැලා හානවා නේද..? පුලුවන් තරම් ගැට දදා චන්දේ කඩාකප්පල් කරන්න දඟලපු එකා නිසාලු නිදහස වැඩිවෙලා තියෙන්නේ.චන්දයක් කල් දැම්මට උසාවියේ වැරදිකාරයෙක් වෙලා ඉන්නේ පිනා😹😹
අනේද කියන්නෙ
මාලිමාවෙ වෙනස
🧭💥💥💥
රටම රහසින් රනිල්ට!❤❤❤❤❤❤
@@swarnadissanayake5140ඇයි උබල රහසෙ හොරචන්ද දානවද
@@swarnadissanayake5140 puka sududa?
End of ranil's politics. However must thank him for giving election to elect suitable president for this wasted country
රනිල් ඉවර වුණොත් රටත් ඉවරයි!
@@swarnadissanayake5140අහ් රනිල් මැරුනොත් ඔක්කොමල වෙන රටකට යන්,අනේ පලයන් බන් ගිහින් කාපන් පුන්නක්කු
මේ පාර ප්‍රචන්ඩ ක්‍රියා අඩුවෙන්න හේතුව පාතාලයේ බලපෑම අඩුවීම. මොකද පාතාලය තියාගෙන හිටපු රාජපක්ෂලාගේ බලය ගිලිහිලා. අනෙත් පැත්තෙන් සජිත්ගේ පාතාලය එලියට බැස්සේ නෑ දිනනවද පරදිනවද කියල විශ්වාසයක් නැතිකම නිසා, ඒ වගේම තමන්ගේ විරුද්දවාදියෙක් ජනාධිපති කමේ සිටීම නිසා.
එත් සජිත් ඉතාමත් විශාල මුදලක් චන්දයට වයකරා. TH-cam එකේ එක එක වර්ගයේ ඇමතුමට සවන් දෙන්න කියලා විනාඩි 10න් 10ට advertisement දැම්ම.