කවි 10ට ගී 10ක් | Kavi 10ta gee Dahayak | ප්‍රතිභා ප්‍රභා | Prathibha Prabha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @mihiraniiresha5804
    @mihiraniiresha5804 2 ปีที่แล้ว +4

    ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ................. ප්‍රතිභා ප්‍රභා..... ♥️♥️♥️♥️♥️♥️♥️

  • @shiranthiranpanadeniya5683
    @shiranthiranpanadeniya5683 28 วันที่ผ่านมา

    කවදාවත් අහලා නැති ගීත කීපයකම අහන්න ලැබුනා .විචාරය සහ ගායනය හරිම අපූරුයි .අම්මා වගේම දක්ෂ දුවෙක් .සුබ පැතුම් !

  • @chandrakanthijayakody1451
    @chandrakanthijayakody1451 3 ปีที่แล้ว +8

    ප්‍රතිභා ,ඔබේ මව සතු අව්‍යාජ නිහතමානී බව ඔබ තුලින්ද මා දුටුවා.පැහැබර අනාගතය ක් ඔබට උරුම බව නිසැක යි.ඔබට මගේ සුබපැතුම් .වජිර ගේ ලගන්නා සුලු කතා විලාශය ,දැනුම සහ සංයමය මෙම වැඩ සටහනේ සාර්ථක බවට මහත් පිටුවහලක් .එමෙන්ම ආරාධිතයා අභිබවා තමන් ඉස්මතු වීම ට යත්න නොදැරීම තුලින් ඔබ ලබා දෙන්නේ ඉතා හොද ආදර්ශයක් .සුමියුරු ගායනයෙන් අප පිනවන හේමන්ත සහ ඉනෝකා ද ආදරයෙන් සිහිපත් කරන අතර ගී පදමාලා පිලිබද වඩා සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා.ඔබ සැමගේ කැපවීම අති විශිෂ්ට යි.හද පිරි සුබපැතුම් මේ සමගයි.

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 2 ปีที่แล้ว +1

    පරිපූර්ණ ප්‍රතිභාවෙන් යුත් ඔබ ගැන ඉතාමත් සතුටු වෙමි. අපූරු , පැතිකඩවල් විවර කර දුන් ඔබට සුභ පතමි !

  • @anujatharinda5084
    @anujatharinda5084 3 ปีที่แล้ว +4

    හරි ආසාවෙන් බලපු වැඩසටහනක්.මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගත්තු කතා බහක් ❤

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 3 ปีที่แล้ว +1

    මිනිස් හගුම් උතුරා ගිය දෙහොරාවක් ස්තුතිය.....ප්‍රතිභා ප්‍රභා කිවිඩියට හා වජිර ජය වර්දන සුවදානන්ට.....

  • @suharshanidharmarathne6533
    @suharshanidharmarathne6533 3 ปีที่แล้ว +9

    ස්තූතියි ප්‍රතිභා ..ඔබේ මව මා දැරියක කාලෙත් මගේ කව් ගැන පුවත්පත් වලට ලිව්වා ....ස්තූතියි වජිර ඔබට ත්...ඒ ඇගයීම මට දිරියක් ..😍

    • @prathibhaprabhaperera9946
      @prathibhaprabhaperera9946 3 ปีที่แล้ว +1

      ඔබේ කවියක් තෝරාගැනිමට ලැබීම මගේ භාග්‍යයක් 🙏😊

  • @sliderproduction4057
    @sliderproduction4057 3 ปีที่แล้ว +1

    ගුණවත් නැනවත් වැඩසටහනක්.ස්තූතියි charana.රසවින්දනය තුලින් බුද්දියේ නිම්වලලු පුළුල් කිරීමට ගන්නා උත්සාහයට.වජිරගේ වැඩසටහන මෙහෙයවීම උසස්.ඉනෝකා අහංගම...ඉතාම මිහිරි හඩක්.

  • @ruwanmanage1061
    @ruwanmanage1061 3 ปีที่แล้ว +5

    Really nice program . Beautifully presented . The most important thing about this program is that this program brings most beautiful and sensitive human beings to the public .

  • @lathikalenadora1209
    @lathikalenadora1209 3 ปีที่แล้ว +5

    නොහදුනන හිතක දුකටත් කදුළු උනන සංවේදී කවිකාරී ඇයයි

  • @deepalsamarajeewa3935
    @deepalsamarajeewa3935 3 ปีที่แล้ว +4

    As always, presenting the best to the public!

  • @kariyarathana8360
    @kariyarathana8360 3 ปีที่แล้ว +2

    Appreciated. Thanks for the interview.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 ปีที่แล้ว +1

    Alway your programme and presentation is the best in current generation .
    Can we give other young singer also chance please?

  • @janakasaman5333
    @janakasaman5333 3 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️...සුබ අනාගතයක්..

  • @prabathchandima2634
    @prabathchandima2634 3 ปีที่แล้ว

    මේ පටන් ගද්දිම යන සිංදුවෙ සම්පූර්ණ සිංදුව මේ ගායකයගෙ කටහඩින්ම හොයා ගන්න තියද?

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 3 ปีที่แล้ว +1

    ස්තූතියි ...❤️

  • @malshikacedward
    @malshikacedward 2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 ปีที่แล้ว +2

    Wishishtai 🙏🙏🙏

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว

    පොඩි කාලෙ රූපවාහිනීයක් ගෙදර තිබ්බෙ නෑ කියන එක දැන් හැමෝම විලාසිතාවටත් කියනවද මන්දා ... ඇගේ වයසත් එක්ක ඒක හිතා ගන්න අමාරුයි

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +1

    අඬනවා ටිකක් වැඩියි. නිවන් ප්‍රමාද වෙන්න පුලුවන් ඒ නිසා. වෙනම කෝණයකින් සංවේදනය විදින්න උත්සාහ ගන්න

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว

    ප්‍රතිබා ප්‍රබා සිහිනයට තරම් තටු නෑ මටනම් ...

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 3 ปีที่แล้ว

    💐👌

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +1

    NO PLAYING GAMES WITH HUMAN LIFE !!!!!! FRANCE

  • @nisansalasserasinghe8025
    @nisansalasserasinghe8025 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @annesewmini589
    @annesewmini589 3 ปีที่แล้ว

    you tube eke hara Charana tv balanne komada dialog tv eke ehema tiyenawada poddk kiynko.

    • @surekakumari1706
      @surekakumari1706 3 ปีที่แล้ว +1

      Harima artawat chanal ekk pio tv osse chanal ankaya 5 balanna puluwan

  • @shiranthiranpanadeniya5683
    @shiranthiranpanadeniya5683 28 วันที่ผ่านมา

    කවදාවත් අහලා නැති ගීත කීපයකම අහන්න ලැබුනා .විචාරය සහ ගායනය හරිම අපූරුයි .අම්මා වගේම දක්ෂ දුවෙක් .සුබ පැතුම් !

  • @nadeeshvlogs9
    @nadeeshvlogs9 3 ปีที่แล้ว

    ❤️❤️