අනුවණ විදිහට වැඩ වර්ජනය කළොත් රනිල්ට වාසියක්-උදාහරණයක් දුම්රිය වැඩ වර්ජනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024

ความคิดเห็น • 263

  • @turneyindrajith8967
    @turneyindrajith8967 20 วันที่ผ่านมา +78

    ඔය වර්ජන නිසා නොදන්න එවුන් බනිනේ මාලිමාවට ලාල් ගේ කතාව ක්‍රියාවට නගමු

    • @VirajVirajSanjeewa-my4vv
      @VirajVirajSanjeewa-my4vv 20 วันที่ผ่านมา

      ලාල් කියන්නෙ අමුම අමු සතෙක් පාදඩයෙක් කියන කිසිම දෙයක් ගැන වගකීමක් ගන්නෙ නැති පාලකයන්ගෙ නරුම ආරක්ෂක යෙක්

    • @sarathkumara5183
      @sarathkumara5183 20 วันที่ผ่านมา +2

      ​@@VirajVirajSanjeewa-my4vvමූට තියෙන්නෙත් ලාල් භීතිකාව.

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 20 วันที่ผ่านมา

      බූරුවා .

  • @Athula12165
    @Athula12165 20 วันที่ผ่านมา +44

    එදා ඒ ඓයිතිහාසික අරගලය අන්තිම මොහොතේ විනාශ කලේ පෙරටුගාමී ගාමී එක.. වසන්ත මුදලිගේ බෙරිහන් දුන්න මතකද රැට්ටා බෙරිහන් දුන්න පාර්ලිමේන්තුපැත්තේ යන්න එපා ඒක අපේ කිසිම සම්බන්දයක් නැහැ කියලා , ඒක එදා කලේ npp එකට එදා බලය ලැබෙයි කියලා. ඒක වලක්වන්න.. උන්ට jvp එක නැතුව කවුරු හිටියත් කමක් නැහැ.. සත්‍යය එයයි උන් හිතුවේ රනිලා උන්ට ඕන විදිහට නටයි කියලා

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 20 วันที่ผ่านมา +2

      ඔව්

    • @sajana6556
      @sajana6556 20 วันที่ผ่านมา +1

      ඇත්ත කතාව , කවුරුවත් දන්නෑ මේක

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p 20 วันที่ผ่านมา

      ජීන් ඇන්ටි ගෙන් අහන්න පව්

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p 20 วันที่ผ่านมา

      තලගොයා ද කබරගොයා දහොද

    • @raviliyan2669
      @raviliyan2669 19 วันที่ผ่านมา

      💯

  • @sunwick6857
    @sunwick6857 20 วันที่ผ่านมา +17

    මේ වැඩ වර්ජන කරන්නේ රනිල්ගේ සහ පොහොට්ටුවේ උන්. ඡන්දය කල් දාන්න

    • @psathya6345
      @psathya6345 19 วันที่ผ่านมา

      ජෝසප් මහින්ද ත් රනිල්ගෙද?

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 20 วันที่ผ่านมา +27

    මාලිමාවට ජයවේවා ,සම්පූර්ණ ඇත්ත කතාව

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 20 วันที่ผ่านมา +23

    මේ මොහොතේ වර්ජන කිසිසේත්ම සුදුසු නොවේ..මේ මොහොතේ සියලු දෙනාම එක්වී කාලකන්නී පාදඬ නරුමයන්ව එලවන්න එකතුවීම තමයි වැදගත්..

  • @user-lp6pv5en4d
    @user-lp6pv5en4d 20 วันที่ผ่านมา +35

    මේවා කරන්නෙ රජයේ කට්ටිය තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න මාලිමාවට තියෙන කැමැත්ත නැති කිරීමට ,හැම දාම කලේ ඒකයි අවදි වන්න එකතු වෙමු වෙනස් කරමු

    • @Pathirana23456
      @Pathirana23456 20 วันที่ผ่านมา +3

      Ow අනිවාර්ය තේරුම් ganna oni

    • @ArunaJay-ez6iy
      @ArunaJay-ez6iy 20 วันที่ผ่านมา

      ජෝසප් ස්ටාර්ලින් ඉන්නෙ එහෙනම්

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p 20 วันที่ผ่านมา

      වැඩ වර්ජනය වල ඉස්සරහින් ඉන්නේ කවුද වීඩියෝ බලන්න ඇස් පියාගෙන

    • @sithumlakshan7088
      @sithumlakshan7088 20 วันที่ผ่านมา

      ​@@ArunaJay-ez6iyජෝශප් ස්ටාලින් මාලිමාවෙද?

    • @ArunaJay-ez6iy
      @ArunaJay-ez6iy 19 วันที่ผ่านมา

      @@sithumlakshan7088 ai nadda mm dnne na

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 20 วันที่ผ่านมา +15

    බොහොම අගේ ඇති විමසුමක්.අනිවාර්යයෙන්ම ඔබ තුමන්ලා කල්පනාවෙන්.ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි.

  • @PJ-xk7sy
    @PJ-xk7sy 20 วันที่ผ่านมา +14

    රනිලාගේ, ස්ජිතාගේ ගෝල යුනියන් කාරයෝ මාලිමාවට කෙලවන්න වැඩවර්ජන දාන්න පුලුවන්

  • @hectorNanayakkara
    @hectorNanayakkara 20 วันที่ผ่านมา +16

    මාලිමාව දිනවා වැඩ කරන ජනතාව දිනවමු ! අපි හොද රටක හදමු !!

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 19 วันที่ผ่านมา

      ආයතන ටික වහලා දැම්මම පීඩිත පන්තියේ හම්පඩයොන්ට කන්නවත් නැති වෙනවා😂

  • @BatapolaNimal
    @BatapolaNimal 20 วันที่ผ่านมา +16

    මේ පාලකයන් ජා, ජ, වේගය
    විනාස කරන්න කරන කුමන්ත්‍රථයක් බව පැහැදිලියී

  • @jeevakabandara2546
    @jeevakabandara2546 20 วันที่ผ่านมา +11

    සියයට සියක් ලාල්කාන්ත සහෝදරයත් එක්ක එකගයි

  • @athula1963
    @athula1963 20 วันที่ผ่านมา +13

    හරියටම හරි ලාල්.... නිවැරදි දැක්මක් ....
    ජයවේවා !!!

  • @anuruddarajawasam
    @anuruddarajawasam 20 วันที่ผ่านมา +10

    ලාල් සහෝදරයා කියන එක මමත් අනුමත කරනවා මේ වෙලාවෙ

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 20 วันที่ผ่านมา +7

    ඔබතුමාගේ.කතාවට අපි එකගයි ❤❤❤

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 20 วันที่ผ่านมา +32

    මාලිමාව දිනවා රටේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරමු .

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 19 วันที่ผ่านมา

      අලෝකමත් වෙයි බලාගෙන හිටපන් 😂😂😂

    • @rathnasirijayaratne4329
      @rathnasirijayaratne4329 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් වෙනවා, ඔබෙත් ඔබ දූ දරුවන්ගෙත් එක්කම

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 19 วันที่ผ่านมา

      @@rathnasirijayaratne4329 උඹල වගේ ඇන්දෙන ජාතියක් ලොවෙත් නෑ. උඹ ඇත්තටම මොනවාද දන්නෙ කියපන් 😀😀😀.
      ජෙප්පො ඇවිත් මොනවා කරනවද .
      පව් බන්. ඕකුන්ට බලය ලැබුනොත් මාස් 6 න් මිනිස්සු කන්න නැතිව මැරෙන්නෙ. අපිට නම් අවුලක් නෑ උඹලට ජීවත් වෙන්න විදියක් නැතිව මැරෙන හැටි බලන්න පුලුවන් 😀😀😀

  • @Catman346
    @Catman346 20 วันที่ผ่านมา +22

    හොද විග්‍රහයක් ලාල් කාන්ත සහෝදරයා ❤

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 20 วันที่ผ่านมา +8

    ඇත්ත කථාව, කම්කරු පංතියේ ප්‍රශ්ණ වලට මෙතෙක් විසඳුම් නොදුන් පාලකයින් පන්නා ජනතාවාදී පාලනයකින් විසදුම් දෙමු. ඊනියා ප්‍රභූ නරුම පාලක පැලැන්තිය ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු කාලය හොදටම වැඩියි..

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb 20 วันที่ผ่านมา +23

    අනිවාර්යයෙන් ! දැන් ක්‍රියාත්මක වෙන වැඩවර්ජන අන්තිම ප්‍රතිගාමියි! ජනතාවත් ඉතා හොදින් තේරුම් ගත යුතුයි

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 20 วันที่ผ่านมา +5

      @alvinperera-yi4cb පෙරටුගාමී එකේ Trade union කීපයකුත් strike කරනවා නේද

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 20 วันที่ผ่านมา +10

    මිනිස්සුන්ට ඇත්ත අවබෝද වීමට හේතු වේවා !!❤

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 20 วันที่ผ่านมา +6

    ඇත්ත ඔය වැඩ වවර්ජන සමාජ ප්‍රගමනයට උදව් වෙන්නේ නෑ. කුහකයි, අසත්පුරුශයි.

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 20 วันที่ผ่านมา +25

    රනිලම තමයි මේ දුම්රිය වර්ජනය කරන්නෙ. මේ කෙන් වාසිය පාලකයන් ගන්න ට්‍රයි කරනවා

    • @thisaraasanka6547
      @thisaraasanka6547 20 วันที่ผ่านมา +2

      මේ මොකෙක්ද
      තඩි ජෙප්පෙක්ද කොහෙද

    • @ereshabod
      @ereshabod 20 วันที่ผ่านมา +4

      Atta Kiyanna Jeppak Wennama Onada

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 20 วันที่ผ่านมา +1

      ​yes d

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 20 วันที่ผ่านมา +2

      JVP ginumata danna hadanne

    • @pradeepjayasundara4741
      @pradeepjayasundara4741 20 วันที่ผ่านมา +3

      ​@@thisaraasanka6547රනිල් තමා බං මේ වගේ ගේම් ගහන්නෙ

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 20 วันที่ผ่านมา +5

    පට්ටම වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි සහෝදරයා

  • @anandaranaweera419
    @anandaranaweera419 20 วันที่ผ่านมา +6

    ලාල් සහෝදරයාගේ පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිතයි.සටනක් අවශ්‍ය නැති වෙලාවට සටනක් අවශ්‍ය බව කියන්නේ ප්‍රතිගාමීන් බව සියලුම දෙනා දැනගත යුතුයි.
    මෙවැනි වෙලාවක රටේ පොදු ජනතාව දැඩි අසහනයකට මේ අවශ්තාවේදී පත්ව ඇති බව කිව යුතුයි.
    වැඩට පැමිනි අයට වැටුප් වර්ධක, උසස්වීම් , වැනි දේවල් සහ සේවය හැරගියා සේ සලකන ලිපි ,නිකුත් කිරීම මේ රටේ පැහැදිලි අවුලක් ඇති කිරීම රජයේ අරමුණ වී ඇත.
    මේ ප්‍රතිගාමී අදහස් හොඳින් අවබෝධ කර ජනතාව බුද්ධිමත්ව කටයුතු කරමු.සතුරාගේ ගොදුරක් නොවෙමු..

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 20 วันที่ผ่านมา +19

    ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 20 วันที่ผ่านมา +13

    චන්දය කටපිට,වර්ජනය කිරීම ඉතාම ප්‍රතිවිප්ලවකාරී ලෙස කටයුතු කිරීමයි.

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 20 วันที่ผ่านมา +37

    ජයවේවා මාලිමාවට ජයවේවා !

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 20 วันที่ผ่านมา +4

    හැම meeting එකකම වගේම press conference එකක් තියල කියන්න මේව කුමන්ත්‍රණ කියල. ඔයාලගෙ වෘත්තීය සමිතිවලට කියන්න වැඩ වර්ජන වලට යන්න එපා කියල. තව ටිකක් ඉවසන්න කියන්න අපි රට වෙනස් කරනකන්.

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 20 วันที่ผ่านมา +5

    එය පාලකයින්ගේ සැලසුමක් විය නොහැකිද?

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 20 วันที่ผ่านมา +5

    Mr. Lal, You are 100% correct. We should stop all these strike. We will await for few months.

  • @user-xc3zh3uf2p
    @user-xc3zh3uf2p 20 วันที่ผ่านมา +6

    ලාල් සහොදරයා මම ඔබ සමග එකට සිටි කෙනෙක් හොද පැහැදිලි කිරිමක් . නියමයි

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 20 วันที่ผ่านมา +4

    දුම්රිය සේවයේ වැඩ කරන උන් ඇද ගෙන නාන්න හදන්නේ.යකෝ , වැඩ වර්ජනය නවත්ත පල්ලා. උබලාට රස්සාවල් නැති වේවි. පලයව් වැඩට.

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 20 วันที่ผ่านมา +22

    ඇත්ත,සතුරාට අවැසියි මාලිමාවට,
    ඇති ජයවලකන්න ඒනිසා දුකටපත්
    ජනතාව කීයක්හරි හොයාගෙන
    බඩවියත රැකගන්න මිස ගමන් යන්නේ විනෝදය-
    සදහානොවේ දුකටපත් ජනතාවට
    මේ ආකාරයට පීඩනයට පත්කිරීම
    මාලිමාවේ වැඩක්යයි,සතුරන්ට වාසි
    ගෙනදීමකි,ඔබේ පකාශය අති විශි-
    ෂ්ටයි,රටවෙනුවෙන් මේ ඔවදනට
    ඔබට අපේ ගෞරවය!! අති විශිෂ්ටයි!!!!

    • @Catman346
      @Catman346 20 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්

    • @dilipkumara7507
      @dilipkumara7507 20 วันที่ผ่านมา

      Yes

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 20 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන් අපි මෙික දැනුවත් කරමු ඉක්මනින් ම ඉක්මනින් ම

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 20 วันที่ผ่านมา +3

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤

  • @wilfredbandula2176
    @wilfredbandula2176 20 วันที่ผ่านมา +27

    මාලිමාවට ජය වේවා

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 20 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa grazie lal kanta

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 20 วันที่ผ่านมา +6

    Nice Concept...
    Let's Do It

  • @indrajithmnc2626
    @indrajithmnc2626 20 วันที่ผ่านมา +11

    ඔබගේ නායකත්වය ශ්‍රේෂ්ඨ යි

  • @XtreemLyrics
    @XtreemLyrics 20 วันที่ผ่านมา +4

    You are correct.your opinion is very important on this time.

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 20 วันที่ผ่านมา +26

    මාලිමාවට ජයවේවා

  • @lankagamage7111
    @lankagamage7111 20 วันที่ผ่านมา +3

    Good. Explain. You are. Correct

  • @palithalahandapura2963
    @palithalahandapura2963 20 วันที่ผ่านมา +5

    අපිත් මුලා වුණා ආයි වර්ජන නෑ

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 20 วันที่ผ่านมา +14

    අනිවාර්යෙන් 👍

  • @wisdomarisen1465
    @wisdomarisen1465 20 วันที่ผ่านมา +5

    WE STAND WITH JVP NPP ❤🎉

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 20 วันที่ผ่านมา +4

    😅අති විශිෂ්ටයි ලාල් අයියේ

  • @user-ch3oo8sv1m
    @user-ch3oo8sv1m 20 วันที่ผ่านมา +1

    වෙන්ඩත් ඕනී එහෙමයි ජනතාව තලා දැම්මොත් පෙරලා තලා දමනවා නිසැකව ,, මේ අදහසට රෙස්පෙක්ට් ❤❤

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 19 วันที่ผ่านมา

    සහතික ඇත්ත,.. දැන් වැඩ වර්ජන එපා. ඡන්දෙට යමු ✊️

  • @wjmthisera6198
    @wjmthisera6198 20 วันที่ผ่านมา +4

    සුපිරි කතාව

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 20 วันที่ผ่านมา +5

    මට හොඳටම මතකයි 2022 එදා ලාල් කාන්ත සහෝදරයා සමඟ සුනිල් හදුන්නෙත්ති සහෝදරයා ඇතුළු අපේ සහෝදර කණ්ඩායමක් පාර්ලිමේන්තු වටරවුමේ සිට ජනතාවට ආරාධනා කළා පාර්ලිමේන්තුව ළඟට පැමිණෙන්න කියා.
    වසන්ත මුදලිගේ සමග ළහිරු වීරසේකර කණ්ඩායම Loudspeaker යොදා ගෙන කෑ
    ගැහුවා නොයන ලෙස.
    ප්‍රතිගාමීත්වයට පුලුවන් වුනා
    සොම්බියා ජනාධිපතිවරයා
    කරවන්න.
    ආදරණීය මිනිසුනේ.
    මැතිවරණය පහුවෙනතෙක්
    වර්ජන නවත්වන්න.
    මාලිමාව දිනවමු.
    ඉන් අනතුරුව ඔබ සැමට සුබ
    අනාගතයක් ස්ථිරයි.

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p 20 วันที่ผ่านมา

      එකෙක් මැරුණාද මතක්වුනේ රජයේ සේවකයින් 99/ ආණ්ඩුවේ ද

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 20 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ❤

  • @arunaprasad3030
    @arunaprasad3030 20 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 20 วันที่ผ่านมา +4

    වැඩවර්ජන නිසා වෙන විපාක විදින්න වෙන්නෙත් අපිට ම තමයි .

  • @rohanfernando679
    @rohanfernando679 20 วันที่ผ่านมา +3

    මම කියන්නේ මාලිමා රජයකින් මේවට විසඳුම් දෙනවා කියලා කියන්න වර්ජනය නවත්තන්න කියන්න මේ මිනිස්සු ඒක අහනවා

  • @kolithamendis2780
    @kolithamendis2780 20 วันที่ผ่านมา

    ✔️ 100% ක් එකඟයි. නිවැරදියි. ඔබට ස්තුතියි ලාල් කාන්ත මහත්මයා.

  • @sukitheakalanka6183
    @sukitheakalanka6183 20 วันที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @mahindakuruppuge
    @mahindakuruppuge 20 วันที่ผ่านมา +2

    ලාල්කාන්ත ඔබ හරියටම හරි.මහින්ද ජයසිංහට පෞද්ගලිකවම කතා කරන්න .හේතුව ජනතාව ජවිපෙ ට බනිනව වර්ජන නිසා.

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 20 วันที่ผ่านมา +10

    Malimawata ජයවේවා

  • @user-xc3zh3uf2p
    @user-xc3zh3uf2p 20 วันที่ผ่านมา +11

    රනිල්ගේ කැමත්ත වර්ජන 😮

  • @amsjadikari9897
    @amsjadikari9897 20 วันที่ผ่านมา +5

    ඔව් , ⁣ඔබ කියන දේ නිවැරැදි යි.
    මේ වැඩ වලින් මාලිමාව ට හිතවත් අයත් කලකිරෙනව.

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 19 วันที่ผ่านมา

      @@amsjadikari9897 පුලුවන් තරම් ජවිපෙ මේ වර්ජන වලට සම්බන්ද නැති බව අපි ජනතාව අතරට ගෙනියන්න ඕන

  • @DinushiShashikala-h6v
    @DinushiShashikala-h6v 20 วันที่ผ่านมา +4

    Supiry eka thama aththae

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 20 วันที่ผ่านมา +6

    ඔබ හරි

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v 19 วันที่ผ่านมา

    මෙවැනි ප්‍රතිපත්තිගරුක නායකයන් වෙනත් දේශපාලන
    සංවිධාන වලට නැතිවීම රටේ අවාසනාවකි .
    ලාල් සහෝදරයා සමග සීයට සීයක් එකගයි .

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 20 วันที่ผ่านมา +4

    ඒ ගැනසමාජය දැනුවත් කරන්න ඕන...නැත්නම් මේකත් ජවිපෙ ගිනුමට දාලා මිනිස්සුන්ට එපා කරවන්න උත්සාහා දරනවා...

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.3711 20 วันที่ผ่านมา +3

    Niyamai niyamai niyamai putha keep up your good work

  • @dharmasiri4548
    @dharmasiri4548 20 วันที่ผ่านมา +6

    රාජ්‍ය සේවකයින්ට ජවිපෙ උත්තර ය කියන්න .වර්ජන නවත්වයි

    • @sunwick6857
      @sunwick6857 20 วันที่ผ่านมา +3

      උත්තර කියන්න ප්‍රශ්නය සාකච්ඡාවට එන්න එපැයි. මාලිමාවට පුලුවන්ද අද පඩි වැඩි කරන්න?
      එහෙම නම් තව මාස තුනක් ඉදල වර්ජන කරල සාකච්ඡාවට යමු.

  • @sunandarathnayaka1081
    @sunandarathnayaka1081 20 วันที่ผ่านมา +3

    Hariyatama hari

  • @Chanakwijey
    @Chanakwijey 20 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන්ම සවිඥානිකව සබුද්ධිකව මේ බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගත යුතුමයි❤

  • @Hariyaena
    @Hariyaena 20 วันที่ผ่านมา +1

    ජය වේවා

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 20 วันที่ผ่านมา +4

    ආණ්ඩුවේ වර්ජන ........නොරැවටෙන්.......

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 19 วันที่ผ่านมา

    ඔබේ පැහැදිලිකිරීම ඉතාම නිවැරදිය්! ඒ වගේම එය භාවිතාවට ගෙනෙන්න අත්‍යාවශ්‍යම මොහොත මේක!!

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 20 วันที่ผ่านมา +2

    මෙි පැහැදිලි කිරිම රටෙි අස්සක් මුල්ලක් නැර යවන්න ඔිනැ නැත්නමි මෙි වර්ජන නිසා ජනතාව අපහසුතාවයට පත්වන හැම අවස්ථාවකම මාලිමාවට තමමයි බනින්නේ

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 19 วันที่ผ่านมา

    ලාල්කාන්ත කියන මේ කථාව සම්පූර්ණ සත්‍යයි.

  • @gajalanka95
    @gajalanka95 20 วันที่ผ่านมา +3

    💖💖💖💖 ලාල් කාන්ත සහෝදරයා ❤❤❤

  • @prasanthawijerathna1876
    @prasanthawijerathna1876 20 วันที่ผ่านมา +1

    We were waiting for this speech.

  • @user-if1mb7dh8z
    @user-if1mb7dh8z 19 วันที่ผ่านมา

    ලාල් සහෝදරයා හරි. මුන්ව අස්කරලා දාන්න තමයි තියෙන්නේ. අපේ ආණ්ඩුවක් ආපුවාමත් නැත්නම් මේ විදියටම ස්ට්‍රයික් කරන්න ගනී.

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 20 วันที่ผ่านมา +17

    මේ වෙලාවේ වර්ජන එපා
    තව මාස තුනක් ඉවසන්ම බැරිද?

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 20 วันที่ผ่านมา +5

      ලාල් කාන්තගේ කතාව හරි.වර්ජකයන්ට එරෙහිව ජනතාව පෙල ගැස්විය යුතුයි.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 20 วันที่ผ่านมา +3

      පොහොට්ටුවේ වර්ජන.

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 20 วันที่ผ่านมา +2

    Malimawa ta jayawewa 👍🏾

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 20 วันที่ผ่านมา

    ඔවි, ලාල්,ඔබලාට දුර පෙනෙනවා.ඔබලා සමග ජනතාව ඉන්නවා.මෙි වෙලාවෙි වැඩ වර්ජන හොද නැ.ජනදිපති වරනය වෙනුවෙන් වැඩකරමු.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 20 วันที่ผ่านมา

    සම්පුර්න ඇත්ත ජයවේවා මාලිමාවට

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 20 วันที่ผ่านมา +5

    Malimawat jya wewa

  • @SanduniBatawala
    @SanduniBatawala 20 วันที่ผ่านมา

    ඔබ හරියටම හරි ලාල් සහෝදරයා 👊👊❤❤

  • @Chanakwijey
    @Chanakwijey 20 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත❤

  • @user-vu7rw3gn5x
    @user-vu7rw3gn5x 20 วันที่ผ่านมา +3

    Malimavata jaya jaya jaya.oba kiyana dey hari.

  • @wasanthajayathilaka1855
    @wasanthajayathilaka1855 20 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය

  • @user-ge8fv2nx9x
    @user-ge8fv2nx9x 20 วันที่ผ่านมา

    ඔබලා පාර්‍ර්ලිමේන්තු වාදයටම පමනක් වැටිලා ඉවරයි.

  • @udayamahesh4150
    @udayamahesh4150 20 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤මෙක හරි

  • @jayapinikahana4834
    @jayapinikahana4834 19 วันที่ผ่านมา

    You are absolutely right Lal. I think NPP leader, Anura Kumara needs to come out and make this appeal to all workers who are on strike right now. Better now than later!

  • @chandradasahherath1972
    @chandradasahherath1972 20 วันที่ผ่านมา +2

    ❤❤❤👍👍👍👍👍

  • @anurajayantha1763
    @anurajayantha1763 19 วันที่ผ่านมา

    Malimawta ජයවේවා

  • @user-mp7nh1ix1x
    @user-mp7nh1ix1x 20 วันที่ผ่านมา

    Hariyata hari lal Ayye

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 19 วันที่ผ่านมา

    Great explain well done. K.D

  • @psathya6345
    @psathya6345 19 วันที่ผ่านมา

    පිදුරු ලොරිය ළග සිගරට් පත්තු කිරීම අනතුරුදායක බව ඇගයීම බුද්ධිගෝචරය.

  • @chandaniperera7485
    @chandaniperera7485 20 วันที่ผ่านมา +7

    AKD 🥺👐

  • @jemunidesilva3789
    @jemunidesilva3789 20 วันที่ผ่านมา +3

    බටලන්දේ බිල්ලා නාකි ලොලිපොප් රනිල් රාජපක්ෂ පිං ජනාධිපති සොම්බියගෙ පිල්ලියක් තමයි පෙරටුගාමින් හා වර්ජකයොයි කියන්නෙ 😊

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p 20 วันที่ผ่านมา

      කබරගොයා තලගොයා කිරීම

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p 20 วันที่ผ่านมา +1

    ජොබ් එකට කෙලවෙයි වැඩට වරෙව් 1980 වගේ ඒකයි කියන්නේ

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 20 วันที่ผ่านมา +6

    Malimawata jayaweva 🧭❌

  • @chamilnuwan6525
    @chamilnuwan6525 19 วันที่ผ่านมา

    මාලිමාවට ජය වෙිවා 🔥❤️

  • @piyadasakoggalaguruge
    @piyadasakoggalaguruge 20 วันที่ผ่านมา

    jayawewa!

  • @jayathuperera7477
    @jayathuperera7477 20 วันที่ผ่านมา

    වෘත්තීය සමිති ඇතුළු සමස්ත සමාජය මේ වෙලාවේ කරන්න ඕනේ , මේ පාදඩ දේශපාලකයින් හැඳිගෑවිලාම යන විදිහට වැඩේ කරන්න.
    ඊලඟ සති 11 ඒ වෙනුවෙන් උපරිම මහන්සියෙන් වැඩ කරමු.
    ඊට පස්සේ, සමාජයේ ප්‍රශ්න සඳහා තිරසාර විසඳුම් සාකාච්ඡා කර අරගමු. ජාතික ජන බලවේගය ඊට සූදානම සහ උවමනාව තියෙන පක්ෂයක්

  • @indunilfernando1336
    @indunilfernando1336 20 วันที่ผ่านมา +5

    NPP dinawamu ❤❤❤❤❤