ජාතික ගැටළුව ගැන නීතිඥ නුවන් බෝපගේ සමග-වසරකට පෙර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 6

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 2 หลายเดือนก่อน +1

    කමෙන්ට් ගොඩාක් දාපු මාලිමාවෙ චන්දදායකයන් යැයි කියාගන්නා නමුත් සැබෑවටම මාලිමාවෙ ෆෑන්ස්ල ලෙස අර්ත ගැන්විය හැකි මාලිමා බය්යනි
    1) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා EPF කප්පාදුව කරන කොට ඔබේ වීරයන් වැඩකරන ජනතාව මගහැර සිටියේ ඇයි
    2) රාජපක්ෂ සමයේ ඝාතනය වූ කලාපෙ රොශේන් චානක , හලාවතඇන්තනි වෙනුවෙන් කල විරෝදෙ රනිල් ගෙ ආණ්ඩුවෙන් මරපු තමන්ගේ රත්නපුර අපේක්ශකය වෙනුවෙන් නොකලේ ඇයි?
    3)2022 අප්‍රේල් වල් අරගල එපා කියපු උන් අරගලේ දිනන කොට ඇවිත් ඒකට මුල ඉදන් සහායදුන් සජිත්ලට රාජිතලට හරීන්ලට ගහල රනිල්ට මුර බල්ලො හැදුවෙ ඇයි?
    4) වෛද්‍යවරුන් DAT ගත්තම අනිත් වෘත්තීය සමිති තමන්ටත් ඉල්ලනකොට ඒක ගන්න සපෝට් නොකර මහබැංකුව 70%ඉන් වැඩිකලාම ඒ වැඩිකිරීමට එරෙහි නොවී පාර්ලිමේන්තුවේ කාරකසභාවටවත් නොපැමින අපි කියන්නෙ අනිත් අයටත් වැඩිකරන්නයි ඕන කියා
    පඩිවැඩිවීම් දෙකක ප්‍රතිපත්ති දෙකක් ක්‍රියාත්මක කලේ ඇයි?
    5) ඉන්දියානු ආදිපත්‍යට එරෙහිව සහ ත්‍රිකුණාමලය ඉඩම් ඉන්දියානු සමාගම් වලට විකිනීම ගැන නිහඩ ඇයි?
    6)IMF තුන්වන වාරික ප්‍රදානය කිරීමේ repatriation 14% බද්ද ඉවත් කරන්නයෝජනා කරපුවට නිහඩ ඇයි😂😂😂😂
    පුලුවන් ඔස්තාර්ල මේවට උත්තර දීල ඉවරවෙලා ඒ වෙනුවෙන් සැම විට කතාකරපු පෙරටුගාමීන්ට විවේචනය කරන්න

  • @dild3732
    @dild3732 2 หลายเดือนก่อน

    බෝනගේන් තොට කවුද යකෝ ඡන්දෙ දෙන්නේ 😅

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 2 หลายเดือนก่อน

    A genuine socialist.
    Bravo!