ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේන් ටී බාර් දෙකක් ජොයින්ට් කරගන්නෙ කොහොමද
Me sivilima eliye waranda walata wge ghnna puluwan da ? Hulagata yannenadda
ඔබේ video සාමාන්‍ය ජනතාවට ඉතාමත් ම වැදගත් ...අර්ථවත්... ජයවේවා ....🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
බොහොමත්ම ස්තූති 🙏
මේ සිවිලිම් sheet එකක් කීයක් වෙනවද .plz reply
Very carefully presented. Clear Audio. මට තියන ප්‍රශ්නයක් තමා, ගොඩක් ගෙවල් වල කාමර වල මුළු පරස් තියනව. ඉතින් දිග පළල මැනලා බාර් සවි කරගෙන ගියාට පස්සේ සිවිලිම් ෂීට් ෆික්ස් කරන කොට 2 x 2 කොටු හරීම හතරැස් නොවුනොත් වැඩේ අවුල් වෙනවා. මේකට මොකද කරන්නේ. ගොඩක් ස්තුතියි. සුභ දවසක් !
මේ සිවිලිමට A/C දාන්න පුලුවන්ද.
"""සුභ පැතුම් එය දිගටම පවත්වා ගන්න, මමත් ඔයාට උදව් කළා 34-398 හොද වැඩක් මගෙන් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි""
Thank you..❤
Oya sivilimen 12i 10ye kamarayak gahanna badu tikata kiyak yaida
12×12kamarayata vidama keeyada
bima idan usa adi kiyak gannada
මේන් ටී එක වෝල් ඈන්ගල් එකට සවි වෙන්නෙ කොහොමද.නිකම්ම උඩින් තියෙනවද.
හොදට කියල දුන්නා. පොඩි ගැටලුවක් තියෙනවා.. wall angel දෙකක් සෙට් කරනනෙ කොහොමද දිග මදි උනාම. එකක් උඩ තියෙනවද.. කාමරයේ මුලු වලදි wall angel දෙක සෙට් කරන්නෙ කොහොමද
Ganam kohomada Apita dena ganna puluwan..
boss සුපිරි ආ.ඔයා වගෙ අයටයි හරි යන්න ඕන thankyou lot
Thank You ✨️😊❤
Pvc sheet මීයෝ කන්නේ නැද්ද?
Godak Sthuthi harima pahadili
සුදු එක ගහන්නේ නැද්ද
Thanks, mama thiniyama karagannawa kiya hithuna. Obata suba pathum. eta pahadili
😊❤ ගොඩක් ස්තූතියි ❤
me ceiling panel ekaka den mila kiyada aiye
සුපිරි සුදුයි පිලිවෙලයි වීඩියෝ ඒක💯💯
Thank You 😊❤
Godak watina video ekak , bas lata hora weda karanna ba api danuwath nam godak isthuthi , 👍
😊😊 ඒකනේ..
Pvc eka bord ekak keeuada yaluwa
අඩියකට කීයක් ගන්නවද
සුපිරි වැදගත් දෙයක් තවත් මෙවැනි දෙවල් කරන්න good luck👌👌👌👌
Thanks for this, ill gonna recommend this to my friend, he is currently searching for a good and effective idea for his ceiling
Thank you so much ❤
Kiyak yanawda 11.12 kamarekata
ඔය ටික කරන්න ගියපු සම්පූර්ණ මුදල කීයද
වාර්ග අඩියකට කීයක් ගන්නවද? කුලිය
Aiye othana siwilimata cost eka kiyak wageda giye
Medawaswala mila kohomada
Do you have original wood type PVC ceiling panels without too much of shine on it.
will also imitate what you do ceiling panels for my parents' house. Thank you
Thank you ❤
Ane dan me mila ganan kohomada kiyala kiyanna barida
බොහෝම ස්තූතියි මල්ලී.
Thank you 😍❤
T bar eka wall angel ekata set karanne kohomada bro
රිවට් කරන්න පුලුවන් බ්‍රෝ..😊❤
Thanks machann pattama clear 💗
මල්ලී ලංකාවේ ඕනෑම තැනකට ගහින් ඔයා වැඩකරනවද
Clos T බාර් බිත්තියෙ තියන වෝල් ඇන්ගල් එකට සවිකරග්නෙ කොහොමද
රිවට් කරන්න පුලුවන්..❤😊
වහලෙ ඉදලා අඩියක් පාතින් සිවිලිම ගහන්න ඕන කියලා එකක් තියෙනවා ද
Main t eka wall angle ekata fix karaddi monawath karanne nadda. E kiyanne rivet karannewath nadda
රිවට් කරන්නත් පුලුවන්..ඒත් කැතට පේනව එහෙම කලාම..
@@KosalaMadushan ethakota nikan eka thiyanawada
වීඩියෝ එක සුපිරි අයියා
Thank you malliii
godak wadagath...meka jaya wewa.......sahayata sahaya hode...😁😁
Thank you..aniwa bro..❤
සුපිරි ජය වේවා...
Me dawaswala hoya hoya hitapu video akak godak isthuthi mewage mila ganan dena ganna puluwanda
මම කලින් වීඩියෝ එකක් කලා මේ දේවල් වල මිල ගනන් සම්බන්දව..😊❤
Me color eken ganna thina thenak dannawada🙄
ම්ම්..සිවිලිම් item තියෙන shop ekakin thamai balanna wenne broo..
Lassani. 10×12 kamarekata keeyak yaida.
ස්තූතියි 😊❤ ගාන කීයක් වගේ වෙයි කියලද අහන්නේ..?😊
@@KosalaMadushan ow
පුළුවන් ද අපිට කර ගන්න ලස්සනයි එක ගොඩක්ම
සුබ පැතුම්
✨️❤
Wow so nice video thanks for sharing
THANK YOU
Wow....so impressive to see the way you make it .
❤😊
Main T bat ake kapana thena hariyatama pehedili karnna
Good learnings.Important in residential constructions.
THANK YOU ❤
Box e panel සිවිලිමක් ගහගන්න විදිය කියලා දෙන්න බැයිද
ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්..❤😊
good work very easy method ...... keep it up bro .
අයියා මෙ සිවිලිම ගැහුවම කාමරෙක වගෙ නම් ඇතුලට සද්දෙ එන එක අඩු වෙනවද.
සද්ද්දේ එනව කියල qwe මල්ලී..?සද්දේ එන එකේ වෙනසක් වෙන්නේනම් නෑ..වහිනකොට වගේන්ම් සද්දේ ටිකක් අඩු වෙනව මල්ලී..
අඅ හරි අයියා thanks. මම ඇහුවෙ කාමරෙ ස්ටුඩියො එකකට වගෙ ගන්නව නමි මෙකෙන් අතුලට සද්දෙ එන එක අඩුවෙවිද කියලා. Thanks කිව්වට
So beautiful. Thank you for sharing the useful information
Welcome 😊❤
Menti adi 2ta kapanne kohomada aiye
අඩි දෙකේ දෙකේ කෑලි ගන්න තියෙනව මල්ලි..😊
Price kohomada
Meterial suplier karanavadha
නෑ සහෝදරයා ❤
පී වී සී කියන්නේ ප්ලාස්ටික් පැනල් එකක්ද..
Owu brother ❤
@@KosalaMadushan කාලයක් යනකොට කොන් 4න් ඉස්සෙන්නේ නැද්ද.. යාලුවෙක්ගෙ ගෙදරක එහෙම උනා.. වහලේ රස්නේ වැඩි වෙනකොට කොන් වලින් නැමෙනවා උඩට.. ඒවා නම් හැබැයි පොටි වලින් හදපු ඒවා වගේ බෝඩ් ජාතියක්.. කුඩු වෙනවා කඩපුවාම
මේකට එහෙම ඩැමේජ් එකක් නෑ..🌟
@@KosalaMadushan contact number 1k dennko.. corona adu una gaman gedara wada patan ganna ona..
අඩි දෙකෙන් දෙකට තියෙන කොටුව ලගින් කපද්දි දිග මදි වුනොත්. අඩි 11 තියෙන කාමරේකට කොහොමද ඒක කපන්නෙ
Costing kohomada 10 sqmtr
good work brother good to see the secret of contract and field
Thank you so much brother ❤
WooooooW. Supiri pahadili kireemak ❤️ Jaya wewa
ගොඩක් ස්තූතියි ❤
Supiri vedio ekak niyamai.
කල්පැවැත්ම කොහොමද?රස්නේ වැඩි තැනකට
ම්ම්..හොද කල්පැවැත්මක් තියෙනවා..ලී වලින් කරනව වගේනම් කල්පැවැත්මක් නැහැ..ඒ උනාට අවුරුදු 8ක් 10ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්..
thanks 🎉
Wow your video ideas really good ☺️
quality work
I penal box sivilin gahana ekak danna.meka balala mamath gedara gehuwa
❤😍🔥 Thank You 🔥😍❤
Sheet 78 kata cross t keeyak onida
Sivilimata yana badu ලැයිස්තුව hadana vidiha kiuannako
SL wada kida channel eka balanna
Great information thanks for sharing
Welcome ❤😊
පෝන් නමිබරය දාන්නකො
ඕකට සිවිලින් ෆෑන් හයි කරන්න බැරිද
Puluwan කිසිම ප්‍රශ්නයක් නෑ ❤😊
@@KosalaMadushan ඒකත් පුලුවන්නම් video 1කින් දෙනවද
Phone nu.eka dhannako
Badu ganna tiyenawada.
සිවිලිම් item වලට වෙනම කඩවල් තියෙනව ගන්න..
Very impressive 👏
Thank a lot ❤
Main t bar L bar ekt set krnne revert ghld
Owu broo
Thanks okkoma pehedili kalata
❤❤❤
Supri brother❤
නියමයි,,, 👍
Thank you..
Wall angle wala mulu kapa ganna khmada
යකඩ කපන කතුරක් පාවිච්චි කරන්න..😊
මේන් ටී බාර් වෝල් ඈන්ගල් මත නිකම්මද තියන්නෙ.
රිවට් කරන්න පුලුවන්
Nice ceiling work
Thank you so much ❤😊
What an wonderful works loveit
THANK YOUU ❤
Niyamai saho
Thank you bro❤
Really looks great
Thank you so much 😊❤
Wow so helpful video,nice set up😊
Lassana wadak
How much per sqft
Congratulations malli 1k
Hee..Thank you aiyeee..❤❤❤
Nice video👍 thanks for sharing
Supiri video eka bn🖤
Thanks machan..❤
Superb
Thank you broo
Good job my friend
Thank you 😊❤
good one ..
Niyamayi bro
Thank you 😊
Mila ganan kohomada malli
Okkoma hodai ada dawasata kuliya danne nathe aye.
පැහැදිලි මදි අහපු දේ..??
Good job
Gal bittiwalata baida
මේන් ටී බාර් දෙකක් ජොයින්ට් කරගන්නෙ කොහොමද
Me sivilima eliye waranda walata wge ghnna puluwan da ? Hulagata yannenadda
ඔබේ video සාමාන්‍ය ජනතාවට ඉතාමත් ම වැදගත් ...අර්ථවත්... ජයවේවා ....🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
බොහොමත්ම ස්තූති 🙏
මේ සිවිලිම් sheet එකක් කීයක් වෙනවද .plz reply
Very carefully presented. Clear Audio.
මට තියන ප්‍රශ්නයක් තමා, ගොඩක් ගෙවල් වල කාමර වල මුළු පරස් තියනව. ඉතින් දිග පළල මැනලා බාර් සවි කරගෙන ගියාට පස්සේ සිවිලිම් ෂීට් ෆික්ස් කරන කොට 2 x 2 කොටු හරීම හතරැස් නොවුනොත් වැඩේ අවුල් වෙනවා. මේකට මොකද කරන්නේ. ගොඩක් ස්තුතියි. සුභ දවසක් !
මේ සිවිලිමට A/C දාන්න පුලුවන්ද.
"""සුභ පැතුම් එය දිගටම පවත්වා ගන්න, මමත් ඔයාට උදව් කළා 34-398 හොද වැඩක් මගෙන් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි""
Thank you..❤
Oya sivilimen 12i 10ye kamarayak gahanna badu tikata kiyak yaida
12×12kamarayata vidama keeyada
bima idan usa adi kiyak gannada
මේන් ටී එක වෝල් ඈන්ගල් එකට සවි වෙන්නෙ කොහොමද.නිකම්ම උඩින් තියෙනවද.
හොදට කියල දුන්නා. පොඩි ගැටලුවක් තියෙනවා.. wall angel දෙකක් සෙට් කරනනෙ කොහොමද දිග මදි උනාම. එකක් උඩ තියෙනවද.. කාමරයේ මුලු වලදි wall angel දෙක සෙට් කරන්නෙ කොහොමද
Ganam kohomada Apita dena ganna puluwan..
boss සුපිරි ආ.ඔයා වගෙ අයටයි හරි යන්න ඕන thankyou lot
Thank You ✨️😊❤
Pvc sheet මීයෝ කන්නේ නැද්ද?
Godak Sthuthi harima pahadili
සුදු එක ගහන්නේ නැද්ද
Thanks, mama thiniyama karagannawa kiya hithuna. Obata suba pathum. eta pahadili
😊❤ ගොඩක් ස්තූතියි ❤
me ceiling panel ekaka den mila kiyada aiye
සුපිරි සුදුයි පිලිවෙලයි වීඩියෝ ඒක💯💯
Thank You 😊❤
Godak watina video ekak , bas lata hora weda karanna ba api danuwath nam godak isthuthi , 👍
😊😊 ඒකනේ..
Pvc eka bord ekak keeuada yaluwa
අඩියකට කීයක් ගන්නවද
සුපිරි වැදගත් දෙයක් තවත් මෙවැනි දෙවල් කරන්න good luck👌👌👌👌
Thank you..❤
Thanks for this, ill gonna recommend this to my friend, he is currently searching for a good and effective idea for his ceiling
Thank you so much ❤
Kiyak yanawda 11.12 kamarekata
ඔය ටික කරන්න ගියපු සම්පූර්ණ මුදල කීයද
වාර්ග අඩියකට කීයක් ගන්නවද? කුලිය
Aiye othana siwilimata cost eka kiyak wageda giye
Medawaswala mila kohomada
Do you have original wood type PVC ceiling panels without too much of shine on it.
will also imitate what you do ceiling panels for my parents' house. Thank you
Thank you ❤
Ane dan me mila ganan kohomada kiyala kiyanna barida
බොහෝම ස්තූතියි මල්ලී.
Thank you 😍❤
T bar eka wall angel ekata set karanne kohomada bro
රිවට් කරන්න පුලුවන් බ්‍රෝ..😊❤
Thanks machann pattama clear 💗
මල්ලී ලංකාවේ ඕනෑම තැනකට ගහින් ඔයා වැඩකරනවද
Clos T බාර් බිත්තියෙ තියන වෝල් ඇන්ගල් එකට සවිකරග්නෙ කොහොමද
රිවට් කරන්න පුලුවන්..❤😊
වහලෙ ඉදලා අඩියක් පාතින් සිවිලිම ගහන්න ඕන කියලා එකක් තියෙනවා ද
Main t eka wall angle ekata fix karaddi monawath karanne nadda. E kiyanne rivet karannewath nadda
රිවට් කරන්නත් පුලුවන්..ඒත් කැතට පේනව එහෙම කලාම..
@@KosalaMadushan ethakota nikan eka thiyanawada
වීඩියෝ එක සුපිරි අයියා
Thank you malliii
godak wadagath...meka jaya wewa.......sahayata sahaya hode...😁😁
Thank you..aniwa bro..❤
සුපිරි ජය වේවා...
Me dawaswala hoya hoya hitapu video akak godak isthuthi mewage mila ganan dena ganna puluwanda
මම කලින් වීඩියෝ එකක් කලා මේ දේවල් වල මිල ගනන් සම්බන්දව..😊❤
Me color eken ganna thina thenak dannawada🙄
ම්ම්..සිවිලිම් item තියෙන shop ekakin thamai balanna wenne broo..
Lassani. 10×12 kamarekata keeyak yaida.
ස්තූතියි 😊❤ ගාන කීයක් වගේ වෙයි කියලද අහන්නේ..?😊
@@KosalaMadushan ow
පුළුවන් ද අපිට කර ගන්න ලස්සනයි එක ගොඩක්ම
සුබ පැතුම්
✨️❤
Wow so nice video thanks for sharing
THANK YOU
Wow....so impressive to see the way you make it .
❤😊
Main T bat ake kapana thena hariyatama pehedili karnna
Good learnings.
Important in residential constructions.
THANK YOU ❤
Box e panel සිවිලිමක් ගහගන්න විදිය කියලා දෙන්න බැයිද
ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්..❤😊
good work very easy method ...... keep it up bro .
අයියා මෙ සිවිලිම ගැහුවම කාමරෙක වගෙ නම් ඇතුලට සද්දෙ එන එක අඩු වෙනවද.
සද්ද්දේ එනව කියල qwe මල්ලී..?සද්දේ එන එකේ වෙනසක් වෙන්නේනම් නෑ..වහිනකොට වගේන්ම් සද්දේ ටිකක් අඩු වෙනව මල්ලී..
අඅ හරි අයියා thanks. මම ඇහුවෙ කාමරෙ ස්ටුඩියො එකකට වගෙ ගන්නව නමි මෙකෙන් අතුලට සද්දෙ එන එක අඩුවෙවිද කියලා. Thanks කිව්වට
So beautiful. Thank you for sharing the useful information
Welcome 😊❤
Menti adi 2ta kapanne kohomada aiye
අඩි දෙකේ දෙකේ කෑලි ගන්න තියෙනව මල්ලි..😊
Price kohomada
Meterial suplier karanavadha
නෑ සහෝදරයා ❤
පී වී සී කියන්නේ ප්ලාස්ටික් පැනල් එකක්ද..
Owu brother ❤
@@KosalaMadushan කාලයක් යනකොට කොන් 4න් ඉස්සෙන්නේ නැද්ද.. යාලුවෙක්ගෙ ගෙදරක එහෙම උනා.. වහලේ රස්නේ වැඩි වෙනකොට කොන් වලින් නැමෙනවා උඩට.. ඒවා නම් හැබැයි පොටි වලින් හදපු ඒවා වගේ බෝඩ් ජාතියක්.. කුඩු වෙනවා කඩපුවාම
මේකට එහෙම ඩැමේජ් එකක් නෑ..🌟
@@KosalaMadushan contact number 1k dennko.. corona adu una gaman gedara wada patan ganna ona..
අඩි දෙකෙන් දෙකට තියෙන කොටුව ලගින් කපද්දි දිග මදි වුනොත්. අඩි 11 තියෙන කාමරේකට කොහොමද ඒක කපන්නෙ
Costing kohomada 10 sqmtr
good work brother good to see the secret of contract and field
Thank you so much brother ❤
WooooooW. Supiri pahadili kireemak ❤️ Jaya wewa
ගොඩක් ස්තූතියි ❤
Supiri vedio ekak niyamai.
කල්පැවැත්ම කොහොමද?
රස්නේ වැඩි තැනකට