කමටහන Ep16 | Kotmale Kumarakassapa Thero | 2023 07 08 | Kamatahana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු. වටිනා ධර්ම කරුණු රාශියක් වඩාත් තහවුරු කර ගැනීම උදෙසා ගැටලු සාකච්චාව තුළින් මනාව පැහැදිලි කර දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කමටහන වැඩසටහන පවත්වාගෙන යන සති නාලිකාවේ සියලු දෙනාටත්, ගැටළු ඉදිරිපත් කළ සැමටත් මහත් කුසල් අත්වේවා!!! තෙරුවන් සරණයි.

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +3

    🎉🎉🎉🙏🙏🙏👏👏👏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🎉🎉🎉👏👏👏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว +4

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @achaladezoysa1361
    @achaladezoysa1361 ปีที่แล้ว +1

    චතුරාර්‍ය සත්‍යය වහ වහා අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස...

  • @nibbana1854
    @nibbana1854 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු වටිනා කරුණු දැන ගන්න ලැබුණා බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ

  • @mihirikarunathilaka1752
    @mihirikarunathilaka1752 ปีที่แล้ว +2

    🙏🙏🙏.... බොහොම පිං ස්වාමින් වහන්ස... 🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    බොහොම පින් !

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 ปีที่แล้ว

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu........sadu........sadu........

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 ปีที่แล้ว

    🙏🌺🌹💐🙏සාදු සාදු සාදු

  • @warunihalwala8628
    @warunihalwala8628 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani oba wahanseta

  • @NandanieChandrasekera-r1s
    @NandanieChandrasekera-r1s ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @wasanthiniwunhella1443
    @wasanthiniwunhella1443 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස,රූපය හට ගැනිම වැය වීම ගැන යෝනිසෝමනසිකාරය සිදු කරන විට ආස්වාසය තුල රූපය හට ගැනීමත් ප්‍රාස්වාසය තුල වැය වීමත් දකින අතර නිරතුරුවම පංච උපාදානස්කන්ධ ය වේගයෙන් වෙනස් වන බව වැටහෙන අතර මනස ක්‍රියාත්මක වීමත් මනෝ විඤ්ඤාණ ධාතුව ගැන යම් මට්ටමකින් වැටහෙනවා.පින්වත් ස්වාමීන් වහන්ස මෙය නිවැරදිද යන්න පැහැදිලි කර දෙන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.කමහන දහම් වැඩ සටහනක් තුලින් පහදා දෙන්න.තෙරුවන් සරණයි

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 ปีที่แล้ว +1

    🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!

  • @Ashoka-l6c
    @Ashoka-l6c 7 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu!🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swaminwahansa.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 9 หลายเดือนก่อน

    🎉🎉🎉 sadu sadu sadu 🙏🙏🙏🏼

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว +1

    👏👏👏👏👏

  • @premamalkanthi1361
    @premamalkanthi1361 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @anulaperera1586
    @anulaperera1586 ปีที่แล้ว

    Anula P. sadu, sadu, sadu.

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว

    11:45

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 ปีที่แล้ว

    සිත හටගත් තැන නිරුද්ධ වෙනව කියන්නෙ වෙනත් අරමුණකට යන එකද එම අරමුණේම ඉදිරියට යන එකද

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏
    💘💘💘💘💘💘💘
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmansilva521
    @lakshmansilva521 ปีที่แล้ว

    🪷🙏🪷🙏🪷🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sunilbandaranayake4318
    @sunilbandaranayake4318 ปีที่แล้ว

    🙏🙏🙏