ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං සර්ගෙන් ඉගෙන ගත්තේ O/L කාලේ 2012 දී. මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ ප්‍රතම උපාධිය සම්පූර්ණ කරලා දැන් මගේ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය හදාරන ගමන් ඉන්නේ.ඒ අතරේ අහම්බෙන් සර්ගේ වීඩියෝව දැකලා අවුරුදු ගානක අතීතයට ගියා.සර් අපිට කැපවීමෙන් උගන්නපු නිසා තමයි අපි මෙහෙම ජීවිතේ ගොඩ ගියේ.ස්තූතියි සර් ..
ජය ම පුතා
❤@@SinhalaDaluwattha
හෙට එක්සෑම් තියෙද්දි මගේ පිනකට මේක හම්බුනේ.ගොඩක් පින් සර්.හොදට තේරුනා❤
මම කැම්පස් යන කෙනෙක්.අපිට කොමන් සබ්ජෙක්ට් එකක් විදියට සිංහල කරන්න තියෙනව අවෘද්දක්.මම a/l වලටත් සිංහල කරේ නෑ.මට ඇත්තටම මගෙ එක්සෑම් එක කරන්න සර්ගෙ වීඩියෝ ගොඩක් උදව් උණා.Thank you sir.godak pin aththatama.දවස් දෙක තුනයි සර්ගෙ වීඩියෝ බැලුවෙ.මාරම විදියට හිතට වැදුන ක්ලාස් එකක් මේක.🙏✨️
සර් මම o/l කෙනෙක්.හොදට පාඩම පැහැදිලිව කලා හොදට තේරුනා නියමයි සර් ඉදිරියටම යන්න බුදු සරනයි ...
අපි තමා සර්ගේ දෙවෙනි බැජ් එක.අපි ගොඩ ගියේ සර්ගෙන්.අදටත් කැම්පස් එකේ exam එකට ඕනි කරන ගොඩක් දේවල් වලට මන් බලන්නේ සර් අපිට කරපුවා.කවුරුවත් මේ තරම් සරලව මතක ඉදින්න මටනම් කියා දීලා නෑ.අදටත් අපි කොහේ ඉදියත් සර්ව මතක් වෙනවා.සර්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ammo sar hodatama theruna.. ☺
Sir ge number akak tiyenawa da
දලුවත්ත සර් ගැන අහලා තිබුනා අද මට අහම්බෙන් සර් විඩියෝව දැක්කෙ මන් ඇහුවා ඇත්ත්ටම මාර පැහැදිලීයි ම්තෙක් සාරාංශයට හොරවැඩමෛ කලේ කියා දුන්නාට බොහොම පිං
බොහොම ස්තුතියි සර් 🙏 මං ක්ලාස් යන්නේ නෑ සර්ලගේ විඩීයෝ වලින් ඉගෙන ගන්නේ ❤️
බුදුසරණයි 😍
Math😬
මාත් class යන්නේ නෑ
Mamath🤭
Mamath . Sir කර්ම කාරක වාක්‍ය vedio එකක් දාන්නකෝ
අම්මෝ සර් සුපිරියට තේරුම් ගියා 👍👍කන හරහා මොලේටම ගියා 😁😁🤭 කවදාවත් සාරාංශකරණය අමතක වෙන්නේ නෑ ☺️☺️
Godak thank you sir .mata me padama tikak amaru nisa sirge video balanna hithuna .godak watinawa sir.
සර්ගේ කොන්ඩෙත් ලස්සනයි කටහඩත් ලස්සනයි කියන දේත් හොදටම තේරෙනවා thank you so much sir❤
හෙට විබාගෙ තියන් නිකමට BALUWE සුපිරියටම තෙරුනා❤
me too
ගොඩක් පිං සර්..මෙච්චර දවස් අපේ ඉස්කෝලේ මිස් කියල දීලවත් මට තේරුන්නෑ..අද තමා සුපිරියටම තේරුනේ.. ❤️
මට කරන්න බැරුව හිටිය පාඩමක් තමයි සාරංශකරණයසර්ට පිං සිද්ද වෙන්න දැන් මට සාරංශකරණය හොදට පුලුවන්සර්ට ගොඩක් පිංහොදම සිංහල ගුරුතුමා තමයි අපේ සර්......
ගොඩක් ස්තූතියීන්සර් හිතාගන්න බෑ ස්කෝලේ ගුරුවරු අව්රුදු ගානක් කිව්ව දේවල් o/l වෙනකම්ම හරියට අල්ල ගන්න අමාරු උනා සර් කියල දෙන දේවල් ඒ වෙලාවෙම සනික ඔලුවට යනව අනේ මන්දා දෙයියො එව්ව වගේ නිකන් ඇත්තමයි 🙂😍
නියමයි සර් සර්ව කලින් සම්බන්ද උනා නම් A එකක් ශුවර් කමක් නෑ මේක සුපියටම තේරුනා ❤️
සර්ට පිං 🙏🙏අපිට මේ වගේ හොඳට කියල දෙනවට 🙏
Niyamai Sir Padama Hodata Theruna . Budu Saranai 🙏🙏
ස්තූති සර්. සාරාංශකරණයේදි කරන්න ඕනෙ හැමදෙයක්ම හොදටම තේරුනා
❤😢 සර් නිසා මන් පාඩම් 2ක් ඉගෙන ගත්තා සර් thank you....
හරිම පැහැදිලි සර් ❤සර්ට ගොඩක් පින් 🙏🙏
ගොඩක් ස්තුතියි sir. ගොඩක් පින්.. අන්තිම මොහතේ බැලුවේ 💚💚💚ඒ ටිකට තේරුණා ❤️🙏.. Sir ලස්සනට සරලව කියලා දෙනව
බොහොම ස්තුතියි සර් .. කියල දෙන දෙය ඉතාමත් පැහැදිලිව කියල දෙන ගුරුවරයෙක් ....
වෙන කිසිම පාඩමක් බැලුවට .....මේ වාගේ හොදට,පැහැදිලිව තේරුනේ නෑ සර්.......සර්ට ගොඩාක් පිං....මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මම සර්ට සුභ පතනවා ❤😊
බොහොම ස්තූතියී සර්...🙏🙏සිංහලනම් දලුවත්ත සර් තමයි...😇🫵
හොදට තේරුම් කරනවා සර් 🙏🙏
Hodatama theruna sir . Thank you 🙏🙏
කියලා දෙන විදිය හරි active නිදි මතේ ඉන්න වෙලාවක බැලුවෙ. ඒත් හොදට තේරුනා.. ගොඩක් පින් සර්. 🙏
ආදරේයි 😁❤️❤️❤️❤️
ගොඩක් පැහැදිලී සර් ❤️🥺..ගොඩක් වටිනවා..🙏
බොහොම ස්තූතියි සර්...ගොඩක් හොදට තේරුණා කියන හැම දෙයක්ම.... සර් ට පින්🙏🙏🙏
ස්තූතියි සර් ආදරෙයි ❤️❤️❤️❤️ මට හොදට තේරුනා
අපේ සර් තමා හොදම.මං ඉගෙන ගත්තෙත් සර්ගෙන්. මං ක්ලාස් ගියේ හොරන. 😇😘😘😘
සුපිරී සර්... සිංහල අනිද්දා තියාගෙන බැලුවේ හොඳටම තේරුනා..
ඇත්ත... ❤️
ග්‍රේට් සර් සර්ගේ ක්ලාස් එකට එන්න දුර වැඩී ඒත් සර්ගේ චැනල් එකෙන් ඉගෙන ගන්නවා.සර් උගන්නන ඒවා සුපිරියටම තේරෙනවා සර් ක්ලාස් එකට එන්න තියෙනවනම් කියලා හිතෙනවා ඒත් එහෙම කරන්න බෑ සර් දුර වැඩී
හරිම සාර්ථක විදියට තේරුම් කරලා දෙනවා සර්..😌බොහොම ස්තුතිය 🌸🙏
😀😍
මේ විදිහට තේරෙන්න කියා දෙනවට සර්ට ගොඩක් පින් ❤️ 🙏
ගොඩාක් ස්තූති බුදුසරණයි සර්❤️ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන.❤️
thanx sir man clz yanne na eth sirge vido balanakota clz yanna ona na kiyanna wachana na supiri ❤❤🙏🙏
ගොඩාක් පින් සර්🙏🙏හොදටම තේරුනවා සර් කියලා දෙන විදියට🙏🙏🥺❤️
ගොඩක් හොඳට තෙරෙනව සර් ...💗💗💗පින් ගොඩක
සර් ගේ පාඩම් හොදට තේරෙනවා
අනේ..බොහොම පිං සර්,හොදට තේරුණා..♥️
ගොඩක් ස්තුතියි සර්.හෙට exam සර් මං බයෙන් හිටියේ සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Sir කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි 🎉❤
සර් බොහොම ස්තුතියි
ගොඩක් හොදට තේරුනා සර් .ගොඩක් පින් සර්ට🙏
ගොඩාක් ස්තූතියි සර් මම A /l වලට clz යන්නේ නෑ සර් සර්ගේ video බලලා තමා මම මගේ වැඩ කරගන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒවගේම සර් පන්තියේ වැඩිම ලකුණු තියේන්නෙත් මට ඒ සර් නිසා
මන් නම් කියන්නෙ යන්න කියලා🤕
@@whatappstatus275 වැඩක් නෑ ...ගියත් වල් පල් දොඩව දොඩව ඊදී... එච්චරනෙ ක්ලාස් වල වෙන්නෙ..🤭🤭
@@a.k7214 ඒත් යන්න මොකක් හරි එකකට නැත්තන් ඉස්සරහට පසුතැවෙයි
@@whatappstatus275 ඇත්ත්මයි හලො ඔයා ඔහොම කියනකොට බයත් හිතෙනවා..
@@a.k7214 2020 ඕලෙවල්ද ඔයා
සර්ගෙ ඉගැන්වීම ගැන අහන්න දෙයක් නෑ..මම A/L කරද්දි සර්ගෙ class ගියෙ.පළවෙනි පාර A/L වලට මට A එකක් තිබ්බෙ සිංහලවලට විතරයි..දෙවනි පාර ආයෙම කරා.එතකොටත් සර්ගෙ notesම තමයි බැලුවෙ..සිංහල වතුර වගේ වෙන තරමට මාරම ආසාවෙන් ඉගෙන ගත්තා..ඇත්තටම ආසාවෙන් ම එක දවසක්වත් මිස් නොකර ගියපු එකම class එක..දැන් මම university ගිහින් දැන් මට සිංහල උගන්නන්න chance එකක් ඇවිත් තියෙන්නෙ. ඒ සර් නිසාම තමයි.මොකද මම campus එකේ ඉගෙන ගත්තෙ සිංහල නෙවෙයි.සර් කියලා දීපුවාගෙ මතකය නිසා..ඒත් ආයෙම සර්ගෙ videos බලනවා..❤
ජය පුතා
බොහොම ස්තුතියි .!! සර්..❤❤🙏තෙරුවන් සරණයි .!! හොදට තේරුනා ....
සර්ට ගොඩාක් පින් හොදට පැහැදිලි උනා සර් ❤❤❤❤ආදරෙයි ඈ ❤❤😊😊
ආදරෙයි
Ser wage sinhala ugannana ugathet nee ser mee lankaawema hadawathatama wadinna paadam ugannanawa. Seta bohoma pin
නිහතමානී අපේ සර් ❤️
ගොඩක් ස්තූතියි!සර්.ගොඩක් වැදගත් මාතෘකාවක්
හොදට තේරෙනව සර් ❤️බොහොම ස්තූතියි 🙏🥺❤️
සර් නම් සුපිරි..නියමෙට තේරුණා...❤️🌼
බොහොම ස්තූතී සර් අද උදෙ 8.30 ට a/L සිංහල පේප එක තියෙද්දි අද පාන්දර 2.50ට මෙක බලල යන්නෙ
හොදට තෙරුනා සර් බොහොම ස්තුතියි
Gi
Mk
❤හොඳටම තේරැනා සර්❤ ගොඩාක් පින් සර්🙏🙏
හොදට තේරෙනවා සර් බුදු සරණයි
Ane air aka shota ken theruna sirta me vage hamada lassna vadagath video genna shakthiya labenna ona budu saranay❤❤❤
බොහොම ස්තූති සර්.........❤
හොදට තෙරුනා සර් 🥰🤗
සර් ගොඩක් පින්
Godak pin sir...guruwaru godaak innawa wenna puluwan ..namuth daruwant danenna uganwana adaraneeya guruwaru Hari adui ...obathuma ewani guruwaryek ...🙂💜💜💜
හොදට තේරුනා සර්.ගොඩක් පින් 🙏🙏
ඒක නම් හරි ම ආකර්ෂණීය යි.... ❤️❤️
බොහොම පින් sir 👍👍Sirta බුදු සරණයි
සර්ට ගොඩක් පින්.හොදට තේරුනා ❤️
❤Hodama sinhala panthiya ape sirge ❤🙏🙏
ලෙසටම තේරුණා සර්.. බුදු සරණයි සර්ට 🙏
බොහොම පින් ඔබතුමාට 💖
සුපිරි සර් සුපිරියට තෙරුනා ❤️❤️❤️
සාරාංශකරණය හරි රහට කියලා දුන්නා සර්... ස්තූතියි
පුද්ගල නාම ඡේදයේ තියනවනං ඒව ඔක්කොම ලියන්න ඕනෙද ❤
Asa hithena widiyata ugannawa ...sir thank you wibage lan wela baluwe hugak wadagath wuna 😊❤
සුපිරියටම තෙරෙනවා 👌👌👌👌
ශ! සුපිරි ගුරුවරයෙක් ❤
Eka aththa
හොදට තේරුනා සර් ගොඩාක් පින් සර්...🙏❤
හෙට විබහගෙ අද බලන්නෙ සර් බොහොම ස්තූතී
සර් ගෙ voice එක මරු 👌
පැහැදිලි 🙏supiri ගුරුවරයෙක්
බොහොම ස්තූති සර්.. ❤️🥺
හොදට තෙරුනා සුපිරි 😊😊👍
මo දැකපු සුපිරිම සර් කෙනෙක්😊...ගොඩාක් පින් 🙏
බොහෝම ස්තූති සර්..🙏🙏
හරිම පැහැදිලියි සර් 🙏
සර්ට ගොඩක් ස්තුතුයි.🙏
සුපිරියට තේරුනා සර් ......❤
සුපිරිය තේරැනා
හොදට තෙරුණා සර් බොහොම ස්තූතියි සර්
සර්ට ගොඩක් පින්
බොහොම ස්තූතියි සර් මට සිංහල ව්‍යාකරණ paper eke අමාරුම ප්‍රශ්නයක්.hebei sir kiyala dunnata widiyata karama lesi wage hithuna.🙏🙏🙏🙏
අද තමයි හරියටම දැනගත්තේ.පිං සර්☺️
සර් නම් නියමයි ❤❤
තෙරුවන් සරනයි සර්ට...
Godak hodai sir ...😊🙏 hodata therum ganna puluwan
පැහැදිලිව කියලා දුන්නා සර්.. නියමයි.. ❤❤❤
Thankyou sir ❤. Presentation eka maru ❤🥰
තුති පුතේ
ගොඩක් වටිනවා..🔥🌸
ගොඩක් පින් සර් 🌼
බොහොම ස්තුතියි සර් 🙏
මං සර්ගෙන් ඉගෙන ගත්තේ O/L කාලේ 2012 දී. මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ ප්‍රතම උපාධිය සම්පූර්ණ කරලා දැන් මගේ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය හදාරන ගමන් ඉන්නේ.ඒ අතරේ අහම්බෙන් සර්ගේ වීඩියෝව දැකලා අවුරුදු ගානක අතීතයට ගියා.සර් අපිට කැපවීමෙන් උගන්නපු නිසා තමයි අපි මෙහෙම ජීවිතේ ගොඩ ගියේ.ස්තූතියි සර් ..
ජය ම පුතා
❤@@SinhalaDaluwattha
හෙට එක්සෑම් තියෙද්දි මගේ පිනකට මේක හම්බුනේ.ගොඩක් පින් සර්.හොදට තේරුනා❤
මම කැම්පස් යන කෙනෙක්.අපිට කොමන් සබ්ජෙක්ට් එකක් විදියට සිංහල කරන්න තියෙනව අවෘද්දක්.මම a/l වලටත් සිංහල කරේ නෑ.මට ඇත්තටම මගෙ එක්සෑම් එක කරන්න සර්ගෙ වීඩියෝ ගොඩක් උදව් උණා.Thank you sir.godak pin aththatama.දවස් දෙක තුනයි සර්ගෙ වීඩියෝ බැලුවෙ.මාරම විදියට හිතට වැදුන ක්ලාස් එකක් මේක.🙏✨️
සර් මම o/l කෙනෙක්.
හොදට පාඩම පැහැදිලිව කලා හොදට තේරුනා නියමයි සර් ඉදිරියටම යන්න බුදු සරනයි ...
අපි තමා සර්ගේ දෙවෙනි බැජ් එක.අපි ගොඩ ගියේ සර්ගෙන්.අදටත් කැම්පස් එකේ exam එකට ඕනි කරන ගොඩක් දේවල් වලට මන් බලන්නේ සර් අපිට කරපුවා.කවුරුවත් මේ තරම් සරලව මතක ඉදින්න මටනම් කියා දීලා නෑ.අදටත් අපි කොහේ ඉදියත් සර්ව මතක් වෙනවා.සර්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ammo sar hodatama theruna.. ☺
Sir ge number akak tiyenawa da
දලුවත්ත සර් ගැන අහලා තිබුනා අද මට අහම්බෙන් සර් විඩියෝව දැක්කෙ මන් ඇහුවා ඇත්ත්ටම මාර පැහැදිලීයි ම්තෙක් සාරාංශයට හොරවැඩමෛ කලේ කියා දුන්නාට බොහොම පිං
බොහොම ස්තුතියි සර් 🙏 මං ක්ලාස් යන්නේ නෑ සර්ලගේ විඩීයෝ වලින් ඉගෙන ගන්නේ ❤️
බුදුසරණයි 😍
Math😬
මාත් class යන්නේ නෑ
Mamath🤭
Mamath . Sir කර්ම කාරක වාක්‍ය vedio එකක් දාන්නකෝ
අම්මෝ සර් සුපිරියට තේරුම් ගියා 👍👍කන හරහා මොලේටම ගියා 😁😁🤭 කවදාවත් සාරාංශකරණය අමතක වෙන්නේ නෑ ☺️☺️
Godak thank you sir .mata me padama tikak amaru nisa sirge video balanna hithuna .godak watinawa sir.
සර්ගේ කොන්ඩෙත් ලස්සනයි කටහඩත් ලස්සනයි කියන දේත් හොදටම තේරෙනවා thank you so much sir❤
හෙට විබාගෙ තියන් නිකමට BALUWE සුපිරියටම තෙරුනා❤
me too
ගොඩක් පිං සර්..මෙච්චර දවස් අපේ ඉස්කෝලේ මිස් කියල දීලවත් මට තේරුන්නෑ..අද තමා සුපිරියටම තේරුනේ.. ❤️
මට කරන්න බැරුව හිටිය පාඩමක් තමයි සාරංශකරණය
සර්ට පිං සිද්ද වෙන්න දැන් මට සාරංශකරණය හොදට පුලුවන්
සර්ට ගොඩක් පිං
හොදම සිංහල ගුරුතුමා තමයි අපේ සර්......
ගොඩක් ස්තූතියීන්සර් හිතාගන්න බෑ ස්කෝලේ ගුරුවරු අව්රුදු ගානක් කිව්ව දේවල් o/l වෙනකම්ම හරියට අල්ල ගන්න අමාරු උනා සර් කියල දෙන දේවල් ඒ වෙලාවෙම සනික ඔලුවට යනව අනේ මන්දා දෙයියො එව්ව වගේ නිකන් ඇත්තමයි 🙂😍
නියමයි සර් සර්ව කලින් සම්බන්ද උනා නම් A එකක් ශුවර් කමක් නෑ මේක සුපියටම තේරුනා ❤️
සර්ට පිං 🙏🙏අපිට මේ වගේ හොඳට කියල දෙනවට 🙏
Niyamai Sir Padama Hodata Theruna . Budu Saranai 🙏🙏
ස්තූති සර්. සාරාංශකරණයේදි කරන්න ඕනෙ හැමදෙයක්ම හොදටම තේරුනා
❤😢 සර් නිසා මන් පාඩම් 2ක් ඉගෙන ගත්තා සර් thank you....
හරිම පැහැදිලි සර් ❤සර්ට ගොඩක් පින් 🙏🙏
ගොඩක් ස්තුතියි sir. ගොඩක් පින්.. අන්තිම මොහතේ බැලුවේ 💚💚💚ඒ ටිකට තේරුණා ❤️🙏.. Sir ලස්සනට සරලව කියලා දෙනව
බොහොම ස්තුතියි සර් .. කියල දෙන දෙය ඉතාමත් පැහැදිලිව කියල දෙන ගුරුවරයෙක් ....
වෙන කිසිම පාඩමක් බැලුවට .....මේ වාගේ හොදට,පැහැදිලිව තේරුනේ නෑ සර්.......සර්ට ගොඩාක් පිං....මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මම සර්ට සුභ පතනවා ❤😊
බොහොම ස්තූතියී සර්...🙏🙏සිංහලනම් දලුවත්ත සර් තමයි...😇🫵
හොදට තේරුම් කරනවා සර් 🙏🙏
Hodatama theruna sir . Thank you 🙏🙏
කියලා දෙන විදිය හරි active නිදි මතේ ඉන්න වෙලාවක බැලුවෙ. ඒත් හොදට තේරුනා.. ගොඩක් පින් සර්. 🙏
ආදරේයි 😁❤️❤️❤️❤️
ගොඩක් පැහැදිලී සර් ❤️🥺..ගොඩක් වටිනවා..🙏
බොහොම ස්තූතියි සර්...
ගොඩක් හොදට තේරුණා කියන හැම දෙයක්ම.... සර් ට පින්🙏🙏🙏
ස්තූතියි සර් ආදරෙයි ❤️❤️❤️❤️ මට හොදට තේරුනා
අපේ සර් තමා හොදම.මං ඉගෙන ගත්තෙත් සර්ගෙන්. මං ක්ලාස් ගියේ හොරන. 😇😘😘😘
සුපිරී සර්... සිංහල අනිද්දා තියාගෙන බැලුවේ හොඳටම තේරුනා..
ඇත්ත... ❤️
ග්‍රේට් සර් සර්ගේ ක්ලාස් එකට එන්න දුර වැඩී ඒත් සර්ගේ චැනල් එකෙන් ඉගෙන ගන්නවා.සර් උගන්නන ඒවා සුපිරියටම තේරෙනවා සර් ක්ලාස් එකට එන්න තියෙනවනම් කියලා හිතෙනවා ඒත් එහෙම කරන්න බෑ සර් දුර වැඩී
හරිම සාර්ථක විදියට තේරුම් කරලා දෙනවා සර්..😌බොහොම ස්තුතිය 🌸🙏
😀😍
මේ විදිහට තේරෙන්න කියා දෙනවට සර්ට ගොඩක් පින් ❤️ 🙏
ගොඩාක් ස්තූති බුදුසරණයි සර්❤️ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන.❤️
thanx sir man clz yanne na eth sirge vido balanakota clz yanna ona na kiyanna wachana na supiri ❤❤🙏🙏
ගොඩාක් පින් සර්🙏🙏
හොදටම තේරුනවා සර් කියලා දෙන විදියට🙏🙏🥺❤️
ගොඩක් හොඳට තෙරෙනව සර් ...💗💗💗පින් ගොඩක
සර් ගේ පාඩම් හොදට තේරෙනවා
අනේ..බොහොම පිං සර්,හොදට තේරුණා..♥️
ගොඩක් ස්තුතියි සර්.හෙට exam සර් මං බයෙන් හිටියේ සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Sir කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි 🎉❤
සර් බොහොම ස්තුතියි
ගොඩක් හොදට තේරුනා සර් .ගොඩක් පින් සර්ට🙏
ගොඩාක් ස්තූතියි සර් මම A /l වලට clz යන්නේ නෑ සර් සර්ගේ video බලලා තමා මම මගේ වැඩ කරගන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒවගේම සර් පන්තියේ වැඩිම ලකුණු තියේන්නෙත් මට ඒ සර් නිසා
මන් නම් කියන්නෙ යන්න කියලා🤕
@@whatappstatus275 වැඩක් නෑ ...ගියත් වල් පල් දොඩව දොඩව ඊදී... එච්චරනෙ ක්ලාස් වල වෙන්නෙ..🤭🤭
@@a.k7214 ඒත් යන්න මොකක් හරි එකකට නැත්තන් ඉස්සරහට පසුතැවෙයි
@@whatappstatus275 ඇත්ත්මයි හලො ඔයා ඔහොම කියනකොට බයත් හිතෙනවා..
@@a.k7214 2020 ඕලෙවල්ද ඔයා
සර්ගෙ ඉගැන්වීම ගැන අහන්න දෙයක් නෑ..මම A/L කරද්දි සර්ගෙ class ගියෙ.පළවෙනි පාර A/L වලට මට A එකක් තිබ්බෙ සිංහලවලට විතරයි..දෙවනි පාර ආයෙම කරා.එතකොටත් සර්ගෙ notesම තමයි බැලුවෙ..සිංහල වතුර වගේ වෙන තරමට මාරම ආසාවෙන් ඉගෙන ගත්තා..ඇත්තටම ආසාවෙන් ම එක දවසක්වත් මිස් නොකර ගියපු එකම class එක..දැන් මම university ගිහින් දැන් මට සිංහල උගන්නන්න chance එකක් ඇවිත් තියෙන්නෙ. ඒ සර් නිසාම තමයි.මොකද මම campus එකේ ඉගෙන ගත්තෙ සිංහල නෙවෙයි.සර් කියලා දීපුවාගෙ මතකය නිසා..ඒත් ආයෙම සර්ගෙ videos බලනවා..❤
ජය පුතා
බොහොම ස්තුතියි .!! සර්..❤❤🙏
තෙරුවන් සරණයි .!! හොදට තේරුනා ....
සර්ට ගොඩාක් පින් හොදට පැහැදිලි උනා සර් ❤❤❤❤ආදරෙයි ඈ ❤❤😊😊
ආදරෙයි
Ser wage sinhala ugannana ugathet nee ser mee lankaawema hadawathatama wadinna paadam ugannanawa. Seta bohoma pin
නිහතමානී අපේ සර් ❤️
ගොඩක් ස්තූතියි!සර්.ගොඩක් වැදගත් මාතෘකාවක්
හොදට තේරෙනව සර් ❤️බොහොම ස්තූතියි 🙏🥺❤️
සර් නම් සුපිරි..නියමෙට තේරුණා...❤️🌼
බොහොම ස්තූතී සර් අද උදෙ 8.30 ට a/L සිංහල පේප එක තියෙද්දි අද පාන්දර 2.50ට මෙක බලල යන්නෙ
හොදට තෙරුනා සර් බොහොම ස්තුතියි
Gi
Mk
❤හොඳටම තේරැනා සර්❤ ගොඩාක් පින් සර්🙏🙏
හොදට තේරෙනවා සර් බුදු සරණයි
Ane air aka shota ken theruna sirta me vage hamada lassna vadagath video genna shakthiya labenna ona budu saranay❤❤❤
බොහොම ස්තූති සර්.........❤
හොදට තෙරුනා සර් 🥰🤗
සර් ගොඩක් පින්
Godak pin sir...guruwaru godaak innawa wenna puluwan ..namuth daruwant danenna uganwana adaraneeya guruwaru Hari adui ...obathuma ewani guruwaryek ...🙂💜💜💜
හොදට තේරුනා සර්.ගොඩක් පින් 🙏🙏
ඒක නම් හරි ම ආකර්ෂණීය යි.... ❤️❤️
බොහොම පින් sir 👍👍
Sirta බුදු සරණයි