ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් කාලේ බදින්න ඉන්න ගෑනු ලමයිට බය වෙන්න දෙයක් නෑ. ඕනි දෙයක් ඉගෙන ගන්න පුලුවන් මේ වීඩීයෝස් බලලා. අපේ අම්මා හැමදාම බනිනවා තැනකට ගිහින් කොහොම උයන් කාවිද කියලා. මන් හැම වෙලේම කියන්නේ mr kitchen තියෙනකම් බය නෑ කියලා. ඇතටම මන් දැන් තමයි ටික ටික පුරුදු වෙන්නේ......අක්කි කියල දෙන විදියට හැමදේම පහසුයි. ඉතිං ලොකූ අමාරුවකින් අපිව බේරනවට බොහොම ස්තුති ......😘
මම හොස්ටල් එකේ දඹල උයන්න දැනගන හිටියේ නෑ. අද තමයි මේ විදියට හැදුවේ හරිම රසයි..ස්තූතියි 🙏 🙏 🙏
මෙ රෙසිපිය විදිහට හැදුවා හරිම රහට තිබ්බා .මෙච්චර කල් දඹල කරිය එපා වෙලා තිබ්බේ.ඔයාට බොහොම ස්තූතියි
ඉතිං අපිට නොමිලේම මෙවැනිම රසට කෑම උයාගන්න විදි කියා දෙන ඔබ තුමියට තුතිවන්ත වෙන්නෙමි . හදල බලන්නමි. එවගේම ඒ ගැනත් කියල එවන්නමිකො . ඉදිරියෙදිත් මෙවැනිම දේ අපවෙත රැගෙන ඒමට ශක්තිය දෛර්ය නොඅඩුව ලැබෙිවා ඔබතුමියට තෙරැවන්සරණයි .
මං මේ කරි එක හැදුවා ඇත්තටම රසයි. Thanks 👍
දඹල කරිය හැදුවා. රසට තිබුනා. බොහොම ස්තුතියි.
thank u very much..Husband ta ada දබල කරි එක ඕනි කියුවේ මන් ඔයාගෙ video eka බලලා එයාට රසට හදලා දුන්නා😘
මේවගේ එදිනෙදා ගෙදර හදන කෑම කියලා දෙන එක වටිනවා. දිගටම මෙහෙම කෑම හදන වීඩියෝ දාන්න.
අක්කියෝ ❤️මමත් අද try කරල බලන්නම් ..හදලා ඔයාට Result එකත් කියන්නම්කෝ☺️Thank You අක්කා මේ වගේ වටින Videos දානවට.❤️ගොඩාක් වටිනවා😚😚
ගොඩාක් ස්තුතියි ගොඩාක් දේවල් igana ගත්තා අක්කේ ගොඩාක් pin
I tried this and it came very well. Thank you ❤️
අප වෙනුවෙන් මහන්සි වෙලා ලස්සනට ඉදිරිපත් කරනවා ට බොහොම ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි
Wow akki. Hadala balannama one
ඇත්තටම ඔයාගේ වීඩියෝ hMa ekekma mn බලනවා කෑමත් hadanawa මන් හරිම රසයි බොහොම ස්තුතියි ඔයාට මන් කුවේට් සිට
Akkai mmth ada heduwa me widihata.harima rasai❤
Mama haduwa harima suwadai,rasai thank you❤️❤️❤️❤️❤️❤️❤️
Mama godak velavata oyage vedios balala kama hadanava.vadi vada na saralai.lssanata present karanava.thank u oyata
We made this Dambala curry it’s very tasty thanks for the recipe
බොහෝම ස්තුතියි රස නියමයි ! ප්‍රශ්නයක් - සුදුළුනු දාන්නේ නැද්ද මේකට ?
Great stuff. Thank you. Came out nicely.
Thank you so much. Cooked just the way you told. Fresh from My garden. Very tasty. Thank you again
හොදයි..👍👍👍👍👍
Mt haduwa rasaiii eka. Thank you 😊
මමත් හදන්නේ ඔය විදිහටම තමයි ඇත්තෙන්ම ගොඩාක් රසයි .හැබැයි මම නම් දාන්නේ පරිප්පු කවදාවත් අල දාලා නැහැ .ඔය විදිහටම කරවල දාලා හැදුවමත් ගොඩාක් රසයි
Mr kitchen recipe yatin dannako eka blana apita godak watinawa .den oya mehema krddi recipe hoyagnna an amaruine
මම නම් ඔයාගෙ රෙසිපිමයි ෆලෝ කරන්නෙ. වැල්වටාරම් නෑ. නියමයි🤟
Thank you akka රසයි
sthuthi lankawata Awama hadanna one oyata budu saranai.!!
හ්ම් හ්ම්ම්ම්
ගොඩක් ස්තුති..මත් හදනවා...,👍👍👍🙏🙏
දඹල කරිය හැඋවා හාරි ස්තූතියි
සුදුලූනු දාන්නේ නැද්ද
ආදරෙයි අක්කේ බුදු සරණයි
Ane akki kadele curryak rasete hadene hati kiyannekoo,u ge kame rasaaai,mn hadenewa
Math Dan me dambala hadanna yanne.thank u
Kola patata dambala uyanne kohomada?
Akki mata mushrooms hadana heti rasatama ane please 🥺🥺🥺👍👍
Excellent
අඔ සුදුළුණු දාන්නෙ නැද්ද🌹🌹🌹🌹
God bless you all
Thank you God bless you 🙏
😋😋😋😋 good
Thanx nangiiiiiii............
ස්තුති
Dambala spa wela tibbe ekma widiyta kla..thanks nanga.
ස්තුතියි ශයාට
Godak kamathiy akki. Thank you
Thank you so much
Dear Always Oil Dala Sadana Kaama Kana Akmathi Nisa godak Aya Ese Nowena Wenas Lesa Sadana Delicious 😋 Foods 🍲 Recipes Danawa Nam Hodai. Thanks
ඔයා ඉන්නෙ ලංකාවෙද නංගි
I will watch your videos regularly.....Love your videos 💖
Thank you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Is that milk u have added
👍👍👍
Rasa patay hadala balannamko❤️
Thanak you
මම දඹල උයන්න කැමති නැ රස නැති නිසා. මෙ විදිහට රසට ඇති .හෙට හදනවා .
Sudu loonu danne nadda .
👍👍👍👍👍
Thanks akka
Lankawata gihin hadannamko bs
😋👍💐❤️
😊❤
❤
Rasai
Ala amu ati
Mage channel akatath podi support akak dennako hamomaa❤❤❤
Thank you miss❤️❤️
th-cam.com/video/zBsAR4w73a/w-d-xo.html ඔයා වස බීල වෙන කෙනෙක් මැරෙනකන් බලන් ඉන්න එපා. ඔයාට ජය 👍
Thank you very much 🥰🥰
නියමයි 👍ඔය ඔයිල් බොටෙල් එකක් කොහෙන්ද ගන්නෙ.. මගෙ අතින් උයද්දි පොල්තෙල් ගොඩාක් වැටෙනවා.
Thanks
Thank you
O
Thanks you ❤❤
දැන් කාලේ බදින්න ඉන්න ගෑනු ලමයිට බය වෙන්න දෙයක් නෑ. ඕනි දෙයක් ඉගෙන ගන්න පුලුවන් මේ වීඩීයෝස් බලලා. අපේ අම්මා හැමදාම බනිනවා තැනකට ගිහින් කොහොම උයන් කාවිද කියලා. මන් හැම වෙලේම කියන්නේ mr kitchen තියෙනකම් බය නෑ කියලා. ඇතටම මන් දැන් තමයි ටික ටික පුරුදු වෙන්නේ......අක්කි කියල දෙන විදියට හැමදේම පහසුයි. ඉතිං ලොකූ අමාරුවකින් අපිව බේරනවට බොහොම ස්තුති ......😘
මම හොස්ටල් එකේ දඹල උයන්න දැනගන හිටියේ නෑ. අද තමයි මේ විදියට හැදුවේ හරිම රසයි..
ස්තූතියි 🙏 🙏 🙏
මෙ රෙසිපිය විදිහට හැදුවා හරිම රහට තිබ්බා .මෙච්චර කල් දඹල කරිය එපා වෙලා තිබ්බේ.ඔයාට බොහොම ස්තූතියි
ඉතිං අපිට නොමිලේම මෙවැනිම රසට කෑම උයාගන්න විදි කියා දෙන ඔබ තුමියට තුතිවන්ත වෙන්නෙමි . හදල බලන්නමි. එවගේම ඒ ගැනත් කියල එවන්නමිකො . ඉදිරියෙදිත් මෙවැනිම දේ අපවෙත රැගෙන ඒමට ශක්තිය දෛර්ය නොඅඩුව ලැබෙිවා ඔබතුමියට තෙරැවන්සරණයි .
මං මේ කරි එක හැදුවා ඇත්තටම රසයි. Thanks 👍
දඹල කරිය හැදුවා. රසට තිබුනා. බොහොම ස්තුතියි.
thank u very much..
Husband ta ada දබල කරි එක ඕනි කියුවේ මන් ඔයාගෙ video eka බලලා එයාට රසට හදලා දුන්නා😘
මේවගේ එදිනෙදා ගෙදර හදන කෑම කියලා දෙන එක වටිනවා. දිගටම මෙහෙම කෑම හදන වීඩියෝ දාන්න.
අක්කියෝ ❤️මමත් අද try කරල බලන්නම් ..හදලා ඔයාට Result එකත් කියන්නම්කෝ☺️Thank You අක්කා මේ වගේ වටින Videos දානවට.❤️ගොඩාක් වටිනවා😚😚
ගොඩාක් ස්තුතියි ගොඩාක් දේවල් igana ගත්තා අක්කේ ගොඩාක් pin
I tried this and it came very well. Thank you ❤️
අප වෙනුවෙන් මහන්සි වෙලා ලස්සනට ඉදිරිපත් කරනවා ට බොහොම ස්තුතියි
ජයවේවා තෙරුවන් සරණයි
Wow akki. Hadala balannama one
ඇත්තටම ඔයාගේ වීඩියෝ hMa ekekma mn බලනවා කෑමත් hadanawa මන් හරිම රසයි බොහොම ස්තුතියි ඔයාට මන් කුවේට් සිට
Akkai mmth ada heduwa me widihata.harima rasai❤
Mama haduwa harima suwadai,rasai thank you❤️❤️❤️❤️❤️❤️❤️
Mama godak velavata oyage vedios balala kama hadanava.vadi vada na saralai.lssanata present karanava.thank u oyata
We made this Dambala curry it’s very tasty thanks for the recipe
බොහෝම ස්තුතියි රස නියමයි !
ප්‍රශ්නයක් - සුදුළුනු දාන්නේ නැද්ද මේකට ?
Great stuff. Thank you. Came out nicely.
Thank you so much. Cooked just the way you told. Fresh from My garden. Very tasty. Thank you again
හොදයි..👍👍👍👍👍
Mt haduwa rasaiii eka. Thank you 😊
මමත් හදන්නේ ඔය විදිහටම තමයි ඇත්තෙන්ම ගොඩාක් රසයි .හැබැයි මම නම් දාන්නේ පරිප්පු කවදාවත් අල දාලා නැහැ .ඔය විදිහටම කරවල දාලා හැදුවමත් ගොඩාක් රසයි
Mr kitchen recipe yatin dannako eka blana apita godak watinawa .den oya mehema krddi recipe hoyagnna an amaruine
මම නම් ඔයාගෙ රෙසිපිමයි ෆලෝ කරන්නෙ. වැල්වටාරම් නෑ. නියමයි🤟
Thank you akka රසයි
sthuthi lankawata Awama hadanna one oyata budu saranai.!!
හ්ම් හ්ම්ම්ම්
ගොඩක් ස්තුති..මත් හදනවා...,👍👍👍🙏🙏
දඹල කරිය හැඋවා හාරි ස්තූතියි
සුදුලූනු දාන්නේ නැද්ද
ආදරෙයි අක්කේ බුදු සරණයි
Ane akki kadele curryak rasete hadene hati kiyannekoo,u ge kame rasaaai,mn hadenewa
Math Dan me dambala hadanna yanne.thank u
Kola patata dambala uyanne kohomada?
Akki mata mushrooms hadana heti rasatama ane please 🥺🥺🥺👍👍
Excellent
අඔ සුදුළුණු දාන්නෙ නැද්ද🌹🌹🌹🌹
God bless you all
Thank you God bless you 🙏
😋😋😋😋 good
Thanx nangiiiiiii............
ස්තුති
Dambala spa wela tibbe ekma widiyta kla..thanks nanga.
ස්තුතියි ශයාට
Godak kamathiy akki. Thank you
Thank you so much
Dear Always Oil Dala Sadana Kaama Kana Akmathi Nisa godak Aya Ese Nowena Wenas Lesa Sadana Delicious 😋 Foods 🍲 Recipes Danawa Nam Hodai. Thanks
ඔයා ඉන්නෙ ලංකාවෙද නංගි
I will watch your videos regularly.....
Love your videos 💖