ikmanwaga puhul.wagawa.පූහූල්.වගාව/pooh/wagawa.srilanka ඉක්මන්වගා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පූහූල් වගාව කාබනික පොහොර යොදා
    නිවැරදිව කරන්න
    #puhul#wagawa#kabanika

ความคิดเห็น • 82

  • @BethmageChathurika
    @BethmageChathurika 4 หลายเดือนก่อน +1

    Mama puhul waga kala hoda aswannak labuna . 😊❤

  • @mrcrazyff4909
    @mrcrazyff4909 27 วันที่ผ่านมา +1

    පුහුල් ඇට හිටවපු දවසෙ ඉදන් හොද පුහුල් ගෙඩියක් ලබාගන්න වෙනකන් කොපමන කාලයක් ගත වෙනවද

  • @MangalaThennakoon
    @MangalaThennakoon 2 หลายเดือนก่อน +1

    කයිවාරුව අඩූකරලා වගාව ගැන කිව්වා නම් හොඳයි

  • @lalanthisilva8470
    @lalanthisilva8470 8 หลายเดือนก่อน +1

    👍

  • @Daham123
    @Daham123 3 ปีที่แล้ว

    danagena hitiye na puhulvalak hadana vidiya.godak hodata dana gaththa .thankyou

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      good command tank?🌱🏝️🙏

  • @rohansenarathna2433
    @rohansenarathna2433 5 หลายเดือนก่อน +1

    Puhul wagawa hari parataraya pala athara parataraya kiyapan

    • @ikmanwaga559
      @ikmanwaga559  5 หลายเดือนก่อน

      Adi atee paratarayak tabagsnna

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      thanks so much?🌱🏝️🥀

  • @NissnakaSenawirathna
    @NissnakaSenawirathna 2 หลายเดือนก่อน

    Puhul beeja hadanakota pala karalada hitavanne

  • @harshanaguruge8570
    @harshanaguruge8570 3 ปีที่แล้ว +1

    විස්තර ගොඩක් දැනගන්න තියෙනවා

  • @96channel23
    @96channel23 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️

  • @ramyaramy4618
    @ramyaramy4618 ปีที่แล้ว +1

    Mahatmaya puhul ata hitawanne amusing atada netinam welalada and metatarsal piliturak denna

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Masa eka hamarak pamana
      Bija viyala situwanna tanks 🙏

  • @malasubasinghe9904
    @malasubasinghe9904 3 ปีที่แล้ว

    මමත් පුහුල් හැදුව. පුහුල් ගෙඩි තුනක් හැදුන. තව පුහුල් වැලක් තිබුන. ඒකට අව්ව නැති නිසා හැදුනෙ නෑ. මම අද ඒක ඉගිල්ලුව. එහි මුල් වල විශාල වශයෙන් ගැටිති තිබුන. රනිල කුල ශාකවල ගැටිති ප්‍රශ්නයක්. නෙවෙයිනෙ. නමුත් මේ පුහුල් මුලේ ගැටිති මොනවාද. එම වැල තිබුන තැන වෙන මුකුත් හිටවන්න හොදනැද්ද?

  • @akashkunarasinha5395
    @akashkunarasinha5395 7 หลายเดือนก่อน

    Oya karana politin bag kramaya pahadili mowe

  • @asankalakmal1826
    @asankalakmal1826 4 หลายเดือนก่อน +1

    Wena katha adu karala wagawa Gena pehedili karanawanam hodi

  • @harshanaguruge8570
    @harshanaguruge8570 3 ปีที่แล้ว +3

    Mahaparimanayen hadanna yanne contact number eka denna

  • @chandimalliyanage1817
    @chandimalliyanage1817 3 ปีที่แล้ว +1

    puhul aswenna nelimata kopamana kalayak gathawenawada

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      මාස තුනක් පමණ?🌱🏝️🙏

  • @madhuwantharajaguru6107
    @madhuwantharajaguru6107 2 ปีที่แล้ว

    1).පුහුල් වලවල් දෙකක් අතර පරතරය අඩි කීයද මහත්මයා.
    2).පොලිතීන් ආවරණය දැම්මට පස්සෙ පරාගන ක්‍රියාවලියට ප්‍රශ්නයක් නැද්ද?.

  • @nathidusupasan7078
    @nathidusupasan7078 3 ปีที่แล้ว

    Start karapu gaman kiyapu de hariyata hari 👍

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 ปีที่แล้ว

    Thank you 🙏🏽 me wage wadagath video ekak genawata. Thawath mewani videos aragena enna.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว +1

      Obata budusarani 🌱🏝️🙏

  • @Hasithainduvara
    @Hasithainduvara 2 ปีที่แล้ว

    පොඩි ගෙවත්තේ පුහුල් හදන්න පුළුවන් ද?
    පුහුල් වැල කොච්චර විශාලද?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      ඔබගේ නිවසේ වහලයට යන්න පූහූල්
      වැල් දෙකක් සිටුවන්න ස්තූතියි 👍🙏

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +1

    Good explanation.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว +1

      Obata istuti budusarni dewiphitai

  • @nimminishanthi888
    @nimminishanthi888 10 หลายเดือนก่อน

    Pahenna කොච්චර kal yanawada

  • @chandrapalaathalage4364
    @chandrapalaathalage4364 3 ปีที่แล้ว

    nice.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      good command tanks?🌱🏝️🙏

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 ปีที่แล้ว +1

    අක්කරයකින් දාල වශයෙන් කිලෝ කොපමන ගන්න පුලුවන්ද

    • @ranganayanajith5435
      @ranganayanajith5435 2 ปีที่แล้ว +1

      අක්කරයකින් අවම 25000kg පුලුවන්...

  • @malasubasinghe9904
    @malasubasinghe9904 3 ปีที่แล้ว +1

    මගෙ පුහුල් වැලේ දැන් ගෙඩි දෙකක් අගල්8 x 5” පමණ ලොකුවට හැදිල තියෙනව. නෙලන්න සුදුසු කාලය කොහොමද දැනගන්නෙ?ස්තුතියි

    • @malasubasinghe9904
      @malasubasinghe9904 3 ปีที่แล้ว

      උත්තරයක් ලැබුනෙ නෑනෙ

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      පූහූල්ගෙඩ්යේ අවට පිහිටි
      සූදූපාටට පිරුනූ අළු ගතිය
      වැඩි වශයෙන් දක්නට ලැබෙන
      විට නෙළාගන්න

    • @malasubasinghe9904
      @malasubasinghe9904 3 ปีที่แล้ว

      ස්තුතියි

  • @ritamary7
    @ritamary7 3 ปีที่แล้ว

    Api veta puhul velak thiyanava. Punchi gedi godak thiyanava. Eva loku venna ne. Velila yanava. Gedi loku karaganna mokada karanna.

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      mau sakaye adiyak vithra digin kappadu
      karanna?🌱🏝️🥀🙏

  • @chanakakasun3631
    @chanakakasun3631 ปีที่แล้ว

    Dawas kiyen wage gedi palagannawada.

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว

    Meka wanija wagawak lesa karanawanam. Meka beeja hitawapu dawase idan dawas kiyak yanawada paladawa kadanna. Ea wagema sathi pathada kadanne? Wara kiyak kadanna puluwanda pela 100 demmoth, masa kiyak kadanna puluwanda?

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      pelavimata dina hathak pamana yanawa
      aswenna nelagenima wara tunakadi
      labaganna puluwani? 🌱🥀

    • @ishiragunarathna1473
      @ishiragunarathna1473 ปีที่แล้ว

      Mata oyage no eka dennako

  • @petsworld2015
    @petsworld2015 3 ปีที่แล้ว

    මහත්මයා වත්තෙ පුහුල් ගෙඩිය hodin hadila thiyenawa. Agal 8 witara digai.wateta alu athe gawenawa.gediye poththe බූව වගෙ තවම තියෙනවා.kaduwata Kaman Nadda ?

    • @petsworld2015
      @petsworld2015 3 ปีที่แล้ว

      පිළිතුරක් ලැබුනේ නෑ නේ
      පුහුල් නෙලා ගන්නේ මාස කීයකින්ද

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 3 ปีที่แล้ว

    Godak hodai ..me wade.. jayawewaa

  • @siwanthaawikrema8738
    @siwanthaawikrema8738 3 ปีที่แล้ว +1

    Number aka awanna oyage

  • @chandinadee7451
    @chandinadee7451 3 ปีที่แล้ว

    අක්කරයකට පැල කීයද . කුකුලු පොහොර දාන්න හොඳය්ද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      වලවල් හයසියය ක් පමණ
      වගාවකට යා හැකිය
      ඛූදුසරණයි

  • @madhuwantharajaguru6107
    @madhuwantharajaguru6107 2 ปีที่แล้ว

    පුහුල් අස්වැන්න කී පාරක් නෙලන්න පුළුවන්ද?.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Wagawe sartakatwaya anuwa tank

  • @samithadissanayaka3102
    @samithadissanayaka3102 3 ปีที่แล้ว

    Genumkaruwange number ekak denda puluwanda. .

  • @madusankamadusanka3192
    @madusankamadusanka3192 ปีที่แล้ว

    වැල පොලොවේ යවන්න බැරිද

  • @chithrawimalaweera3917
    @chithrawimalaweera3917 3 ปีที่แล้ว

    Puhul vagawe pitipus rogeta mokada karanne mahattaya

  • @lahirucooray4634
    @lahirucooray4634 3 ปีที่แล้ว

    මල් පරාගනය කරන්න ඕනෙද ? කොහොමද මල් පරාගනය කරන්නෙ ?

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      පූහූල්වගාව මල් පරාගණය කරන්න
      අවස්‍ය නැහැ මැස්සන් ගෙන්
      පරාගණය වෙනවා
      බූදූසරනයි

    • @lahirucooray4634
      @lahirucooray4634 3 ปีที่แล้ว

      ස්තූතීයි ❤️

  • @petsworld2015
    @petsworld2015 3 ปีที่แล้ว

    ❤️👌 sub you. ජයවේවා

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      Obata godag istuti digatama karaganayanna
      Budusarni

    • @madavinetthasingha2339
      @madavinetthasingha2339 3 ปีที่แล้ว

      Ethakota paraganaya wenne kohomada, athin paraganaya kranna onida

  • @maduwijesinghe3160
    @maduwijesinghe3160 ปีที่แล้ว

    Gedi kunu wenne ai ane kiynnko.gedi godak hadila kunu una

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Jalaya kalamanakaranaya karanna tanks 🙏

    • @maduwijesinghe3160
      @maduwijesinghe3160 ปีที่แล้ว

      @@ikmanwaga559 api udeta withrai wathura danne ekath poddai

  • @kumararathnayaka2183
    @kumararathnayaka2183 3 ปีที่แล้ว

    Oyage contact nub ekak nadda ...wagawata sudusu mona kalayeda

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      Martiu masa Mula
      Puhul wagawa ta sudusu
      Kalayawee
      Budusarani

  • @nsdnsd1505
    @nsdnsd1505 3 ปีที่แล้ว

    මේ වගාව කොහෙද

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      මහව යාපහුව ගෙවතූවගාවක
      හොදින් ඉන්න
      බූදූසරණයි

    • @chathuraanjana2931
      @chathuraanjana2931 3 ปีที่แล้ว

      මහව කොහෙද? මමත් මහව.මමත් පුහුල් වවන්න හදන්නෙ

  • @SameeraAlawaththegama
    @SameeraAlawaththegama 3 ปีที่แล้ว

    Eka walaka gedi kiyak hadenawada

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      walaka gedi (40) kata pamana
      yaheki saruwata wedunoth
      digatama redisitinna
      budusarani

  • @chithrawimalaweera3917
    @chithrawimalaweera3917 3 ปีที่แล้ว

    Puhul vagawe pitipus rogeta mokada Jeannine mahattaya

  • @maheshilandarage6373
    @maheshilandarage6373 ปีที่แล้ว

    පුහුල් මිලදි ගනා අය කවුද ඉන්නෙ

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      වෙළදපොලෙන් විමසන්න ස්තූතියි 👍🙏

  • @harshanaguruge8570
    @harshanaguruge8570 3 ปีที่แล้ว

    Contact number ekak denna.godak denaganna thiyenawa

  • @malasubasinghe9904
    @malasubasinghe9904 3 ปีที่แล้ว

    මමත් පුහුල් හැදුව. පුහුල් ගෙඩි තුනක් හැදුන. තව පුහුල් වැලක් තිබුන. ඒකට අව්ව නැති නිසා හැදුනෙ නෑ. මම අද ඒක ඉගිල්ලුව. එහි මුල් වල විශාල වශයෙන් ගැටිති තිබුන. රනිල කුල ශාකවල ගැටිති ප්‍රශ්නයක්. නෙවෙයිනෙ. නමුත් මේ පුහුල් මුලේ ගැටිති මොනවාද. එම වැල තිබුන තැන වෙන මුකුත් හිටවන්න හොදනැද්ද?

    • @ikmanwaga559
      @ikmanwaga559  3 ปีที่แล้ว

      පූහූල්වැලේ මූලයේ ගැටිතිවලට
      බැට්ට්කැලි කූඩු යොදා පොහොර
      සහ ජලය යොදාගෙන
      වැල අතගාන්න
      දිගටම my channel samaga
      inna budusarani