කටක ලග්න හිමියනි නොවැම්බර් අධික ධනයක් අපල අවසන් ධන ලාභ astrology sir jayaweera cancer zodiac

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @udenipradeepika5141
    @udenipradeepika5141 18 วันที่ผ่านมา +7

    බොහොම ස්තුති, හිත හැදෙන්න කිව්ව ඒ වචන ටිකට හරි ❤❤

  • @dineshdubai8816
    @dineshdubai8816 19 วันที่ผ่านมา +43

    අම්මේ ඇති යාන්තම් හොද කාලයක් ,හොද දෙයක් අහන්න ලැබුණා ,පහුගිය කාලේ හෙණ විතරයි නොගැහුවෙ.

    • @nishankatharangani2683
      @nishankatharangani2683 19 วันที่ผ่านมา +5

      ඇත්තමයි 👍

    • @SujikaDeMel
      @SujikaDeMel 18 วันที่ผ่านมา +3

      කියල වැඩක් නැහැ ,, අම්මෙ ,,හා

    • @koththamalli899
      @koththamalli899 18 วันที่ผ่านมา +1

      Ekenma aaa

    • @nilankasanjeewanidisanayak3732
      @nilankasanjeewanidisanayak3732 18 วันที่ผ่านมา +1

      ඒ ගැනනම් කියලා වැඩක් නැ

    • @MaleeshaDissanayaka
      @MaleeshaDissanayaka 18 วันที่ผ่านมา +2

      සතුටු වෙන්න එපා හෙනත් වදී ඔය කිව්වට.හොද එන්නෙ නෑ නරක නම් ඔක්කොම ලස්සනට එනවා.😂😂

  • @KanthiMalani-v7b
    @KanthiMalani-v7b 16 วันที่ผ่านมา +3

    ඔබටත් තෙරැවන් සරනයි මහත්මයා.සිතට සැනසිිමක් ලැබුනා

  • @ThilankaChandramali
    @ThilankaChandramali 18 วันที่ผ่านมา +12

    හෙන නොගැහුවට පිච්ව්ලා අලුවෙලා ගියවාර අනන්තයි😢

  • @athularathnayaka5091
    @athularathnayaka5091 13 วันที่ผ่านมา

    Bohoma sthuthi oba thumata tharuwan saranai

  • @sandusome3705
    @sandusome3705 16 วันที่ผ่านมา +1

    Pahu giya kale hamadema nati una witharai...balagena iddi salli natiwenawa.ati yantham danwath artikaya ihalata yanawa nm
    🙏🙏🙏🙏🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ බුදුසරනයි ❤❤❤❤

  • @ChithraBalasuriya-v1q
    @ChithraBalasuriya-v1q 14 วันที่ผ่านมา

    ඔබ තුමාට බුදු සරනයි

  • @abeykoonabeykoon8163
    @abeykoonabeykoon8163 14 วันที่ผ่านมา +1

    මේ අවුරුදු 2ක පුදුම දුකක් වින් දේ ඔබතුමා ගේ විස්තර ය අනුව මගේ සිත සතුටු වුණා ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @sisirachandrasena963
    @sisirachandrasena963 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 20 วันที่ผ่านมา +2

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara 19 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ස්තුතියි සර්

  • @GaminiChandrarathna-zb8pr
    @GaminiChandrarathna-zb8pr 17 วันที่ผ่านมา +1

    Mage deviyn wahansetath.viswa mathawatath.obathumatath behevin sthuti sthuti sthuti

  • @gamagerenu
    @gamagerenu 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏

  • @manikWickramasekara
    @manikWickramasekara 20 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @fffftttt3919
    @fffftttt3919 19 วันที่ผ่านมา +1

    Teruwan saranai oba tumatha ❤❤

  • @wadihiti6725
    @wadihiti6725 16 วันที่ผ่านมา +2

    නොමැරි ජිවත් වුනා. හැමදේම අහිමි වුනා.

  • @chandanajayasinghe
    @chandanajayasinghe 10 วันที่ผ่านมา

    Phugiya kale karadara vitaramay tibune obatumata stuty

  • @sandyawasanthi4129
    @sandyawasanthi4129 19 วันที่ผ่านมา +1

    Thank u❤

  • @Ruwan-6555
    @Ruwan-6555 17 วันที่ผ่านมา +4

    පසුගිය කාලේ පෙනිපෙනී ගොඩක් වැඩ නැතිවෙලා ගියා..

  • @Thilinisilva-h6e
    @Thilinisilva-h6e 18 วันที่ผ่านมา +5

    අම්මේ ඇත්ත හරි බොරු හරි ඔබතුමා ගේ මේ වචන මෝටිවේට් එකක් මොකද හෙන විතර යි නොගහුවෙ ඔලුව අමාරු වෙලා උන්නෙ

    • @PasinthuDhilshadh
      @PasinthuDhilshadh 17 วันที่ผ่านมา

      ow hena vitharai thama gehuwe naththe

  • @DevikaKumary
    @DevikaKumary 16 วันที่ผ่านมา +1

    Mamath kataka.puduma tharam prasna thibuna matath.maraka apalayak thibuna 10 weni mase.habai nowember 1 mata saudi riyal 50 k thagi hamba una.lankawe salliwalin 4000 kata kittui.bayawenna epa kataka apita dan hodakma wei

  • @ManojHewa
    @ManojHewa 16 วันที่ผ่านมา +4

    අන්තිම අවරුදු 2කේ මගෙ ප්ර්ස් එකයි phone එකයි මුලින්ම නති වෙනවා ජොබ් එක කරපු බිස්නස් එක ඉඩම් 4ක් වාහනය ආදරය කරපු කෙල්ල තාත්තා passport එක account එකෙ තිබ්බ සල්ලි ඉඩම් විකුනපු සල්ලි මෙ ඔක්කොම නැති වෙනවා ගෙඩර විතරයි තියෙන්නෙ නය නම්න නැ කටවත් තමත් සතුටින් ඉන්නව මොනා නැති උනත් ඩුකක් ඩනෙන්නෙ නැ ජිවිතේ දැන්

    • @maheshmadusanka3120
      @maheshmadusanka3120 16 วันที่ผ่านมา +1

      Matath me vdiyamai marune nathiwa vtrai

  • @SamanWanigasinha-t9n
    @SamanWanigasinha-t9n 19 วันที่ผ่านมา

    Oba tumata Jaya weva serama atta

  • @PeamaraPeamara
    @PeamaraPeamara 16 วันที่ผ่านมา

    Amma presnea pitea presnea apeama wela Enna anea obeta thumta pin godek😮

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 19 วันที่ผ่านมา

    Lassana wenavanam athi huuuuu

  • @MelaniHeenkenda
    @MelaniHeenkenda 16 วันที่ผ่านมา

    Puduma dukak vidinne monawa kalath warddakmai

  • @niroshalakmali3126
    @niroshalakmali3126 16 วันที่ผ่านมา

    Mata truna ma lagadi katai kiyla 😢 tanku

  • @asalanka898
    @asalanka898 19 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻 ඔබට ස්තුති

  • @youngpoison2382
    @youngpoison2382 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @thilakshamanori1118
    @thilakshamanori1118 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @AnoshaHettiarachchi
    @AnoshaHettiarachchi 15 วันที่ผ่านมา

    Marunnati tika vitarai,mari mari jivat une

  • @AshaanLakmal-bm6vt
    @AshaanLakmal-bm6vt 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @sithum2024
    @sithum2024 17 วันที่ผ่านมา

    😊😊😊 4:02

  • @sarojasaroja493
    @sarojasaroja493 18 วันที่ผ่านมา

    👍👍👍

  • @AmilShamantha
    @AmilShamantha 13 วันที่ผ่านมา

    රැකියාවක් නැති උනා 😢 අම්ම මැරුණ දුවෙක් මැරුණ ලෙඩ වැඩි උනා😢

  • @MaalikaRohini-qm1vg
    @MaalikaRohini-qm1vg 15 วันที่ผ่านมา

    ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙන්නේ .සල්ලි කෝටි ගනම් හොයන්නේ.නමුත් වියාපාර ඔක්කොම කඩා වැටිලා නඩු වලට පවා යන්න උනා..බලමු 2025 කොහොම වෙයිද කියලා

  • @Kandyaluminium4213
    @Kandyaluminium4213 19 วันที่ผ่านมา

    Dood luck

  • @NiroshaSisukulasuriya
    @NiroshaSisukulasuriya 16 วันที่ผ่านมา

    Ammo.ati😢😢😢😢😮

  • @dilankadik5833
    @dilankadik5833 15 วันที่ผ่านมา

    🙏🙏🙏🇸🇪

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 19 วันที่ผ่านมา

    😮

  • @akilasuresh445
    @akilasuresh445 16 วันที่ผ่านมา

    මැරුනෙ නැති ටික විතරයි 😢

  • @Roshan-m4v4h
    @Roshan-m4v4h 16 วันที่ผ่านมา

    Ammo.pudmai.hdk.ahna.lbnami😂😂😂😂

  • @niroshalakmali3126
    @niroshalakmali3126 16 วันที่ผ่านมา

    Mata podi podi tagi labuna tanku univeres

  • @ChamikaHarshani-nr5kv
    @ChamikaHarshani-nr5kv 17 วันที่ผ่านมา

    අනේ මන්දා බොරු

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට

  • @IndraniWijewikrama
    @IndraniWijewikrama 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @HarshaniShamali
    @HarshaniShamali 17 วันที่ผ่านมา

    👍🏾

  • @sithum2024
    @sithum2024 17 วันที่ผ่านมา

    😊😊😊😊😊

  • @sheriffherath2140
    @sheriffherath2140 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SandayaLal
    @SandayaLal 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @kumaritw2854
    @kumaritw2854 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @dilankumara8925
    @dilankumara8925 19 วันที่ผ่านมา

    🙏

  • @nishankatharangani2683
    @nishankatharangani2683 19 วันที่ผ่านมา

    ❤️🙏

  • @nilushimadu5080
    @nilushimadu5080 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏