කටක සහ සෙනසුරු special video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 106

  • @LalaniWeediyage
    @LalaniWeediyage 10 ชั่วโมงที่ผ่านมา +1

    සියලු කරුණු නිර්ලෝභිව කටක ලග්න හිමියන්ට පැහැදිලි කලා.
    බොහොම පින් කුසල් ඔබට.
    (මමත් කටක ලග්නය )

  • @SriyaniLiyanage-c3o
    @SriyaniLiyanage-c3o 9 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පැහැදිලි i sat

  • @jayanthapv7246
    @jayanthapv7246 2 วันที่ผ่านมา +1

    හොද උගත් මහත්මයෙක් ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @PiyangaSarogani
    @PiyangaSarogani วันที่ผ่านมา +1

    Ma siyaluma daval aththa.mam patachata vaga siyalla ahimi vala.eivadimai.bubu dahamai vittharaei maga givithaua sakthiya.oba thumata bidu sarnaei🎉

  • @nathalia4931
    @nathalia4931 วันที่ผ่านมา +1

    Obathuma kiuwa dewal aththa.igena Gath de bohoi

  • @NirmalaKumari-yd8mj
    @NirmalaKumari-yd8mj 2 วันที่ผ่านมา +1

    ඔබතුමාකියන පලා පල ඇත්ත ඒ මොකද අපේ ගෙට අල්ලපු ගෙදර ඉන්නේ කටක ලගන හිමියෙක් රෝගාතුරවෙලා හිටියේ ඉස්පිරිතාලේ දැන් ඉන්නේ කොයි වෙලාවෙද කියල මැරෙන්නේ ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා බුදුසරණයි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 วันที่ผ่านมา +2

    ඛුදූසරනයි

  • @ShehaniDewapura
    @ShehaniDewapura 2 วันที่ผ่านมา

    Hamedem aththa
    Thank you
    Kataka lagne, senesuru 7

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 วันที่ผ่านมา

    Bohoma deyak me wage denumak. Labadunnata 🙏💛💛💛💛💛

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd 2 วันที่ผ่านมา

    Mara prashna godaka Hira vela inne oluvaya loku pidanayak danenava Hoda padili kirimak godak sthuthi obathumata theruvan saranai 🙏🙏🙏❤❤

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 2 วันที่ผ่านมา +1

    ගොඩක් පින්වත්

  • @ThisuTheu
    @ThisuTheu 2 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්. හැම දේම ඇත්ත. ස්තුතියි ඔබතුමාට. 🙏🙏🙏

    • @Jaza-t1c
      @Jaza-t1c วันที่ผ่านมา

      Gvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvccccvvcvvvvvvvvvvvvvvvvvvvvvvvvccccvvvcvvvvvvvvvvvvvv😢c

  • @Prabashwari93
    @Prabashwari93 7 ชั่วโมงที่ผ่านมา

    මමත් කටක ලග්නයේ. සෙනසුරැ 8 ඉන්නවා. ජිවිතේ හැමදේම බලාපොරොත්තු වුන විදියටම ලැබුන කෙනෙක් මම. 2021 උපතින් කේන්දරයේ අෂ්ටම ඒරාෂ්ඨයක් ලැබුවා. විවාහය අවුල් වුනා. දරාගන්න බැරි පිඩනයක් ආවා.නින්දා අපහස ආවා.මැරෙන්න හැදුවා.එත් ජිවිතේ බේරුනා.තාමත් ලොකු පිඩනයකින් ජිවත් වෙන්නේ.මේ කියන හැමදේම ඇත්ත.

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 4 ชั่วโมงที่ผ่านมา

      Ow mage putha kataka.awrudu 11 passe eyage wife hadisiyema maruna.kataka ayata ehema wenawalu.

  • @nimmidenika9934
    @nimmidenika9934 2 วันที่ผ่านมา

    Godak aththa. Dan nam hithq godak shakthimath mn wishwaya samagama edan meditation karapu nisa. Essara hithin watenawa godak. Mnma tamai mage hitha hadagathe hithala hithalama.🎉

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 2 วันที่ผ่านมา +1

    මගෙ.ලක්න්‍ය.කන්න්‍ය.1962/11/6.ඕබ.තුමාට.බුදු.සරනයි

  • @chinthasilva7966
    @chinthasilva7966 วันที่ผ่านมา

    Mama kataka. Maha dasawa senasuru.

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888 วันที่ผ่านมา

    Sir chandraya 3 eke kethui gurui 7 rahu shani...man goda manasikawa watila podi deyak hari kiyanna sir godak pin

  • @Hashika-fw3ip
    @Hashika-fw3ip 22 ชั่วโมงที่ผ่านมา

    Mage lagne kataka, 1 kotuwe guru innwa kethu ekka, senasuru 7 innwa rahu ekka., 10 kotuwe chandraya , mehema pihitima obathumatz mokakhri kiynna puluwan da?? Apala 2025 iwarai da.?

  • @chamindaweerawardena2162
    @chamindaweerawardena2162 วันที่ผ่านมา

    Yes, this is true. Thank you

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 2 วันที่ผ่านมา

    ගොඩක් පින්

  • @padminijayawardane357
    @padminijayawardane357 2 วันที่ผ่านมา

    Obathuma hondata pahadili kala sthuthi

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 2 วันที่ผ่านมา

    Thank you mister obatuma mage welawa balala dunna 2023 aurudde mama kataka guru 1kotuwe chadraya shani 2 sikuru5 buda 6 rawi kuja 7 pita rata yanna puluwan kiuwa dan mama enne pitarata obatuma kiuwa hai mage hita shaktimat welawakatagedara yannama hitenawa

  • @jeewanthakumara5851
    @jeewanthakumara5851 7 ชั่วโมงที่ผ่านมา

    ධනු ලග්නයත් දෙන්නකෝ😊

  • @rasinthatamari4601
    @rasinthatamari4601 2 วันที่ผ่านมา

    කටක ලග්නය සෙනසුරු 1 කොටුවේ.,සදු රහු 4කොටුවෙ,ගුරු කේතු10,, සිකුරු,රවි,බුද,12 මේ පිහිටීම හොදද මහත්මයා

  • @yashodhaperera7105
    @yashodhaperera7105 2 วันที่ผ่านมา +1

    මිතුන ලග්නෙටත් සෙනසුරු ගෙ බලපෑම මේ ආකාරයට වීඩියෝ එකක් ඕන

  • @ThusharaMahawaththa
    @ThusharaMahawaththa 2 วันที่ผ่านมา

    Sirge hama video ekakma godak wadagath........................... mama kendara 3k ewwa. Eke pilithuru labenakan balagena innawa. 🙏

  • @Kavindulakshan1980
    @Kavindulakshan1980 วันที่ผ่านมา

    සිංහ ලග්නයට මේ වගේ වීඩියෝ එකක් ඕනෙ මහත්තයා

  • @gamagekarunarathna817
    @gamagekarunarathna817 13 ชั่วโมงที่ผ่านมา

    රාහු සෙනසුරු දෙකම එකට 11හේ ඉන්නෙ ,බුධ 7තේ ,සදු 5හේ කේතු එක්ක 😪,ලග්නෙ කටක එතකොට කොහොමද සර් 😢

  • @sooriyaam8143
    @sooriyaam8143 2 วันที่ผ่านมา +5

    Lassana pehedili kireemak

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl 2 วันที่ผ่านมา

    Oba.tumata.deirgau.wawa.🎉🎉🎉🎉🎉🎉

  • @menaliweerasekara5209
    @menaliweerasekara5209 2 วันที่ผ่านมา +1

    🙏

  • @priyanisilva8763
    @priyanisilva8763 15 ชั่วโมงที่ผ่านมา

    ඔබ හරි සිකුරු හතේ මම විවාහය කැඩුනා.

  • @wekoladeniyegedarawijerath2176
    @wekoladeniyegedarawijerath2176 วันที่ผ่านมา

    Kataka lagnaya ,guru 1,Shani 9 Kuja 4 kethu samaga,Sikuru 10
    1967.03.26.3.17pm

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 2 วันที่ผ่านมา

    Tharuwansarani obathumata

  • @priyangikapalliyaguru6339
    @priyangikapalliyaguru6339 วันที่ผ่านมา

    ඇත්තටම

  • @kanthiperera7047
    @kanthiperera7047 วันที่ผ่านมา

    Sthuthi oba thumata . Matath kendaraya bala ganna one. Wisthara kiyanna puluwanda.
    Illum karana widiha. Theruwan saranai

    • @Mrbestt
      @Mrbestt  วันที่ผ่านมา

      වට්සැප් මැසේජ් එකක් දාන්න

  • @priyanisilva8763
    @priyanisilva8763 16 ชั่วโมงที่ผ่านมา

    🎉🎉

  • @FunnyBreadLoaf-yr3dn
    @FunnyBreadLoaf-yr3dn 2 วันที่ผ่านมา +2

    මමනම් ධනු එත් බලනවා

  • @ChandanaJanesh
    @ChandanaJanesh วันที่ผ่านมา +1

    චන්ද්‍රයා 8 නිසා අෂ්ටම ජන්ම ඒරාෂ්ටක දෙකම යනවා මානසික පීඩනය වැඩියි නේද

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f วันที่ผ่านมา

    Kataka lagne chandrayake
    Kendare podikale liya thiyanawa atalo dahame nosali inna ayek kiya
    Sikuru 7 badaka grahaya bala panawa kiya math pili gannawa

  • @achalalalaka3237
    @achalalalaka3237 15 ชั่วโมงที่ผ่านมา

    Bohoma pni kaleken kataka gana asuwe

  • @NimalJayamanna-m2s
    @NimalJayamanna-m2s 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤😢😢

  • @sandyamalani2772
    @sandyamalani2772 2 วันที่ผ่านมา

    පින් සර් බුදුසරණයි

  • @HarshaMadushan-n1w
    @HarshaMadushan-n1w 2 วันที่ผ่านมา

    Mage චන්-2 , කුජ-10 , ගුරු - 2

  • @CaidrHanwella
    @CaidrHanwella วันที่ผ่านมา +1

    මහත්මයා මම කටක ලග්න හිමියෙක් මගේ හත්වෙනි කොටුවේ කුජ ශනි සිකුරු තුන්දෙනාම එකට ඉන්නෙ මම සෑහෙන්න මනසිකව දුක් විදලා දික්කසාද වුනා මගේ කුජ ශනි යෝගයට ගැලපෙන කෙනෙක් හම්බ වුනොත් මීලග කසාදෙන්වත් හොදින් ගෙවන්න පුලුවන් වෙයිද නැත්නම් ආයෙත් දුක් විදින්න වෙයිද..

    • @Mrbestt
      @Mrbestt  วันที่ผ่านมา

      ජොබ් එකේ බිස්නස් එකේ ප්‍රශ්න නිසා තමයි ගෙදර ප්‍රශ්න වැඩි වෙන්නේ

    • @LalaniWeediyage
      @LalaniWeediyage 10 ชั่วโมงที่ผ่านมา

      බොහෝ කරුණු නොසඟවා පැහැදිලි කලා නොමිලේම.
      බොහොම පින් කුසල් ඔබට.
      මමත් කටක ලග්නය

  • @MihiriMahesha-z9k
    @MihiriMahesha-z9k 2 วันที่ผ่านมา

    කටක ලග්න්‍ය 8 සෙනසුරු

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 2 วันที่ผ่านมา

    මම, කට ක, මේ, සියළුම, දේ, ඇත්ත

  • @KumariRathnaweera-f4p
    @KumariRathnaweera-f4p วันที่ผ่านมา

    Me kiyapu dewal okkoma aththa.

  • @අරනාථ
    @අරනාථ 2 วันที่ผ่านมา +2

    චන්ද්‍ර 8 ඉද්දි කටක ලග්න හිමියන්ට කොහොමද කියලා නම් කීවේ නෑනෙ. සෙනසුරු ද මේ වන විට 8 ගෝචර ගමනින් යන්නේ.

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา +2

      ඔව්. කලින් වීඩියෝ එකේ ඇති ඒ සම්බන්දව. ච 8 ජිවිතේ නිරන්තරයෙන් පරිවර්තනය වෙනවා හදිස්සි සිදුවීම් වැඩි

    • @අරනාථ
      @අරනාථ วันที่ผ่านมา

      @@Mrbestt ස්තුතියි ඔබට.

  • @susilabandarigoda-kj8xd
    @susilabandarigoda-kj8xd วันที่ผ่านมา

    Lagnadipathi grahaya 22 derkanadipathi widiyatada, 64 nawanshakadhipathi widiyatada pihiteema kenekuta kese balapanawad. Dana ganeemata kamathi.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 วันที่ผ่านมา

    අනේ අම්මෝ විවාහය නිසා මාර විදිහට විදවල ඉන්නේ ඔබතුමා කීය දේවල් හරියටම හරි

    • @SLAFPOLICE994
      @SLAFPOLICE994 วันที่ผ่านมา

      7 අධිපතී නීච ද ? දැන් කටක ලග්න හිමියන්ට අශ්ඨම ඒ රාශ්ඨකයක් යනව. 2025මාර්තු වලින් පසු ගොඩක් ප්‍රශ්න අඩුවෙයි.දුක් වෙන්න එපා ❤

    • @dilhanichandimadilhani4064
      @dilhanichandimadilhani4064 12 ชั่วโมงที่ผ่านมา

      @@SLAFPOLICE994 වෙලා පොත නැති වෙලා බැලුවේ නැහැ ගොඩක් කාලෙකින් මම දැන් රට‍ ඉන්නේ

  • @ConfusedDivingBoard-bi5zz
    @ConfusedDivingBoard-bi5zz วันที่ผ่านมา

    2023edala matanam hamadama netiuna mewanekota kisimadayak ne daruwodanna vitarai eturu une

  • @Mrbestt
    @Mrbestt  2 วันที่ผ่านมา +5

    කටක ලග්න හිමියන්ගේ සම්පුර්ණ ජීවිත කතාව දැනගන්න th-cam.com/video/wgAvwjRqMyU/w-d-xo.htmlsi=PhWzYnGXhAwRC8DO

  • @kumudukusum7038
    @kumudukusum7038 วันที่ผ่านมา

    මහත්මයා මටත් හදහන බලා ගන්න පුලුවන් ද?

  • @achalalakshani4418
    @achalalakshani4418 2 วันที่ผ่านมา

    Senasuru 6 wakrai .danata marry krala inne.rahu / chandra 8

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 2 วันที่ผ่านมา

    Kataka shani 5 chandra 8

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 2 วันที่ผ่านมา

    මගෙ.දුගෙ.කටක.ලක්න්‍ය.පවුල්.ජිවිතය.පවා.ඇර.දැනට.වසර.9.වෙනවා.මට.හොද.පිලිතුරක්.දෙන්න

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 2 วันที่ผ่านมา +1

    Mama kataka 1975.03..08

  • @Warmila-ee6ui
    @Warmila-ee6ui วันที่ผ่านมา

    මම කටක. සදූ 2 කොටුවෙ.එතකොට සෙනසුරු 9කොටුවට ආවමත් චන්ද්‍ර අශ්ටම ඒරශ්ටකයක් එනව කියනව .ඒක එහෙමද..

  • @IreshaMadumali-b5q
    @IreshaMadumali-b5q วันที่ผ่านมา

    සර් මම කටක ලග්නෙ 8 කොටුවෙ ශ,බු,කු තියෙන්නෙ ශනි ස්වක්ශේත්‍රයි චන්ද්‍රයා 10 කොටුවෙ මට 2025 ඉදල ඒරාශ්ටකයක් ආරම්බ වෙනවද කියල දැන ගන්න පුලුවන්ද?

    • @Mrbestt
      @Mrbestt  วันที่ผ่านมา

      එරාෂ්ටක ගැන හිතන්න එපා එච්චර ඔයාට 2027 මැද කාලෙන් පස්සේ තමයි ටිකක් ඒ ගැන හිතන්න ඕන

    • @IreshaMadumali-b5q
      @IreshaMadumali-b5q วันที่ผ่านมา

      @@Mrbestt බොහොම ස්තූතී සර්.🙏🙏

  • @sandunbandara777
    @sandunbandara777 2 วันที่ผ่านมา +1

    කටක් ,බුධ.සිකුරු 7 වැන්නෙ😒

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 2 วันที่ผ่านมา +1

    දුකක් කියල තියෙන්නේ අපේ රටේ ජීවත් වෙන්න බැරිවුන එක තමා බලන හැම අවස්ථාවෙම කටක ලග්නයට සෙනසුරු කියල එක තමා අහන්න තියෙන්නේ හොඳ නැ කියන්න බැ කවද්ද හොඳ කාලෙ ලබන්නේ 😊
    නරඹන හැමෝටම
    තෙරුවන් සරණයි 🙏

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา +1

      ඔබේ comment එක තේරුම් ගන්න අමාරුයි. පුළුවන් නම් එඩිට් කරලා දාන්න.

  • @AnomaKeerthirathna-b9b
    @AnomaKeerthirathna-b9b วันที่ผ่านมา

    😢

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 วันที่ผ่านมา +1

    Mage Sikuru Hathe. We have good marriage 36 years old marriage Kataka Lagnaya 🥰🙏🏽

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි අහන්න ලැබීමත් 🙏🙏

    • @harshanisurangika6381
      @harshanisurangika6381 วันที่ผ่านมา +1

      මමත් කටක. මගෙත් සිකුරු 7 .ඒත් කුජ 8. වයස 40ක්. පුදුම කරදර ගොඩක් .බැදලා නෑ .එහෙම ආසාවකුත් නෑ ..

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 2 วันที่ผ่านมา +2

    Katake 10senasuru nichay neda kohomada honda vene

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      ඔව් නීච තමයි එත් හොදයි

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      අබාද තියන මිනිස්සු හොදට ඉන්න අයට වඩා හම්බකරනව නේද

    • @hemalipriyanka8848
      @hemalipriyanka8848 2 วันที่ผ่านมา +1

      @@Mrbestt
      Oba nokiya kiyane 10 senasuru nm business karana kiyala neda

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      @@hemalipriyanka8848 අනිවාර්යෙන්

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      @@hemalipriyanka8848 නීච වෙන්නේ 1වෙනි කොටුවේ. රාශිය result එක දෙන විදිය.අවසන් ප්‍රතිපලය සෙනසුරු 10 නීච නම් කුජ හොදට ඉන්නවනම් ඒ කාලේදී කෙනෙක් බින්දුවෙන් පටන්ගෙන සාර්ථක වෙනවා

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d วันที่ผ่านมา

    Kataka lagne ශ 1 ඉන්නවා නම් හොඳ නැද්ද

  • @NadeeshaNilminiLWGN
    @NadeeshaNilminiLWGN วันที่ผ่านมา +1

    සති2-3 ට වැඩී තාම කේන්දරේ බලලා දුන්නේ නෑ

    • @Mrbestt
      @Mrbestt  วันที่ผ่านมา +1

      දැන් වට්සැප් මැසේජ් එකක් දාන්න

    • @NadeeshaNilminiLWGN
      @NadeeshaNilminiLWGN วันที่ผ่านมา

      දැම්මා ... ඒත් online නෑ

  • @KareenaOman
    @KareenaOman 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 วันที่ผ่านมา

    මමත් කටක ඒත් මම ඉන්නේ රට ලන්කාවේ ඉන්න කැමති නෑ හැබැයි කොහේ හිටියත් සතුටින් ඉන්න කැමති සන්වේදි තමයි

    • @AnuruddikaNishanthi-z9x
      @AnuruddikaNishanthi-z9x วันที่ผ่านมา

      රට යන්න ප්‍රස්න නෑ නේද

  • @amilajeewanie8209
    @amilajeewanie8209 2 วันที่ผ่านมา +1

    2025 ඒරාස්සටක ඉවරයි කියලා හැම දෙනාම කියනවා ඔබතුමා ඒකත් නැහැ කියනවා අනේමන්දා

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      කව්ද නෑ කිවේ 🤔එරාෂ්ටක ඉවරයි

  • @AdviceforLife4848
    @AdviceforLife4848 วันที่ผ่านมา

    ච 10 ට හොද නැතිද.කටක

  • @mithumsandaruwan
    @mithumsandaruwan 2 วันที่ผ่านมา +1

    Okkoma..boru

    • @Mrbestt
      @Mrbestt  2 วันที่ผ่านมา

      ඔව් වෙන්න පුළුවන් මේක කියලා තියෙන්නේ කටක ලග්නේ මිනිස්සු ගැන

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc วันที่ผ่านมา

      බොරු කියලා හිතෙනවා නම් ayi බලන්නේ.

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl 2 วันที่ผ่านมา

    Sri.maga.puta.ga.kandara.bala..hadala.danna.puluwanda.aya.ma.aurudda..o/llL.liyanawa.2008.12.15.hawasa.5.18.

  • @kumaritw2854
    @kumaritw2854 วันที่ผ่านมา

    🙏

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d วันที่ผ่านมา +1

    Kataka lagne ශ 1 ඉන්නවා නම් හොඳ නැද්ද

    • @Mrbestt
      @Mrbestt  วันที่ผ่านมา

      විවාහ වෙන කෙනා ඔබව වෙනස් කරයි එයාට ඕන විදිහට. ඒ නිසා සිත් රිදුම් වෙන්න පුළුවන් ඔබේ ජිවිතේ පැත්තෙන් බැලුවොත් බොහෝ දේවල් ලැබෙන්න ප්‍රමාද වෙයි. වක්‍ර වෙලානම් දිගටම බෙහෙත් බොන්න වෙනවා එක්කෝ කොන්ඩේ කපනවා