රට යන්ඩ කලින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 409

  • @nishanthipeiris6064
    @nishanthipeiris6064 5 ปีที่แล้ว +8

    නියමයි මල්ලි.පටිට කතාව..ඇත්ත කිවිවාට පින් ..මමත් Australia උන තියෙන qualified teacher කෙනෙක් ..ලංකාව එපා වෙලා තියෙන්නේ මල්ලි ..අපේ මහන්සි යට හරියන වැටුපක් මෙහෙ ලැබෙන්නේ නෑ..අනික හැම දේශපාලනයෝම රට ව්නාාශ කරලා .Thank you brother .God bless you .

  • @navavlogs46
    @navavlogs46 5 ปีที่แล้ว +46

    සස්සා වැඩේ පට්ට . ලංකාවේ ඉන්න උන් රට ගිහින් කන කට්ට ලංකාවේ ඉදන් මහන්සි වෙලා දෙයක් කරා නම් උන්ට මෙහෙත් සැප ❤️

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว +4

      Nava Vlogs අනිවා මචං. ලංකාව තරම් Opportunities තියෙන රටක් තවත් නෑ බං ❤️😔

    • @ashanlokupitiya1967
      @ashanlokupitiya1967 5 ปีที่แล้ว +2

      Aniwa

    • @kusumdissanayaka3097
      @kusumdissanayaka3097 5 ปีที่แล้ว +1

      Yes.hoda wede ,

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 4 ปีที่แล้ว +2

      කවුරු මොනවා කීවත් ලංකාවේ ඉස්සරහට රැකියා හිඟ වෙනව මිසක් වැඩි වෙන්නේ නෑනේ ඒක හින්දා ඔහොම දෙයක් කරන එක වටිනව ලංකාවේ සල්ලි හොයන්ඩ ගියාම පව් වැඩි වෙනව විතරයි වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ සොච්චමට වැඩ ඔනමනම් අලුත් බයික් එකක් ගනියි ටොයිලට් පිගන් හොදන්නෙ නතුව රෙස්පට් ජොබක් කරාම හරි ඒත් australia එහෙම ගොඩක් job cleanin ඒව 😒

  • @anurahettigoda6468
    @anurahettigoda6468 5 ปีที่แล้ว +9

    නියමයි මම ඉතාලි ඉන්නෙ ඒකම ජිවිත කතාව තමයි ලෝකයේම තියෙන්නෙ. සුහදව සත්‍ය තොරතරැ පුකාශයට
    අානාගතයේ තමාගේ ජිවිතය දියුණූවෙන් සුහ ප්‍රර්ථානා කරනවා
    තෙරැවන් සරණයි

  • @kevinanuja522
    @kevinanuja522 5 ปีที่แล้ว +167

    කිචන් හෑන්ඩ්, ක්ලීනින්ග්, පිට්සා ඩිලිවරි, පත්තර බෙදිල්ල අපිට අලුත් දේවල් නෙමේ. අපේ සමහර දවස් ඉවර වෙන්න පැය 36ක් වත් යනවා. ඒ කරල වාහනේ ඇතුලෙම නිදා ගෙන කැම්පස් එකෙ බාත්රූම් එකෙන් මූන කට හෝදන් lecture එකට යන එකත් අමුතුම ආතල් එකක්. ආපු මුල් කාලෙ එහෙම හම්බ කරගන්න කීයෙන් හරි දාස් ගානක දඩයි ගෙවල් කුලියි ගෙවද්දි, අවුරුද්දෙ අන්තිම tax ගෙවද්දි තවත් ආතල්. ගෙවල් මතක් වෙද්දි ඇඩුන වාර අප්‍රමාණයි. හැබැයි අපේ මහන්සියට හරියන වටිනාකමක් අපිට හම්බුනා. ලංකාවෙදි අපි කරයි කියල හිතලවත් තිබුන්නැති ඒව මෙහෙ තනියම කරල අපේ මහන්සියෙන් ඇදුමක් පැලදුමක් වාහනයක් ෆෝන් එකක් අර ගනිද්දි හැදුන ආත්ම විශ්වාසය, එක එක විදියෙ එක එක ජාතින් වල මිනිස්සුන්ගෙන් ජීවිතේට ලැබුනු අත්දැකීම්, කට්ට කාල අපු ගැම්ම මිල කරන්න බෑ. දන්න ඕන කෙනෙක්ට කියන්නෙ පුලුවන් එකෙක් වරෙල්ලා මෙහෙ...සැප කියන එක උබ මත තීරණය වෙයි. ❤️

    • @sandunakalanka2892
      @sandunakalanka2892 5 ปีที่แล้ว +3

      fatta talk eka machan. math enna inne.

    • @Rudeboii111
      @Rudeboii111 5 ปีที่แล้ว +2

      Warella kiyanne ithin ausi yanna baruwa me wage videos bala bala hinaa dakina man wage thawa kochchara kattiya innawada bn.. Asai sapak vidinne. Ipadune dawasama idanma duka vidala dan duka kiyana eka jeewithe daily life style ekak wela thynne bn

    • @thevisualmemories5850
      @thevisualmemories5850 5 ปีที่แล้ว +5

      Nipuna Nuwan මෙහෙ ඉන්න එවුන් ඔක්කොම එන්න පුලුවන් කමකට ආපු එවුන් නෙමෙයි ලොක්ක. හැමෝම මැච් එකක් ගහල ඇවිත් තියෙන්නෙ. ණය වෙලා හරි වරෙල්ල. තරුණකම එක එක පකේ පොලිටීශියන්ල ඉස්සරහ දිය කරගන්න එපා. ලංකාවෙ ඉදල ගොඩ ඒමක් නෑ පේන මානෙක. එන්න එන්න වලට යන්නෙ. දුකයි ඉතින්.

    • @Rudeboii111
      @Rudeboii111 5 ปีที่แล้ว +1

      @@thevisualmemories5850 The visual Memories ow bn eka nam aththa lankawe idala nam therumak nah bn. Eka mata therune mita aurudu 6kata kalin bn. Man ekai nisai dubai awe 😂. Dan try karanne ausi yanna bn

    • @kevinanuja522
      @kevinanuja522 5 ปีที่แล้ว

      @Nigel Rr lorry talk ekak widiyata gatthaki oba thumata🙏🙏

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියී අයියේ මේගැන අපිව දැනුවත් කිරීම ගැන😊🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 🏕🏠✈✈✈✈✈🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌅🌄💒💒💒💒💒⛄☃️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😄😃😀😢😥😰😨💝💘💋💋💞💓💗💟💕💞💓💗0096550711859

  • @ravinduwg
    @ravinduwg 5 ปีที่แล้ว +26

    ඔයාගේ කතාව හැමෝටම පොදු ඇත්ත කතාවක්...ස්ටේටස් වල දාන පට්ට photo එකට යටින් වෙනස්ම ස්ටෝරි එකක් තියනවා

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว +2

      SL UNCOMMONER සිරාවට බ්‍රෝ

  • @akashakash-m4z
    @akashakash-m4z ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ. 🤟ඔසී කියන්නෙ හීනයක් මගෙ . අනිවා හැබෑකරගන්නවාමයි ❤️‍🔥👍

  • @trishankoralage6488
    @trishankoralage6488 4 ปีที่แล้ว +9

    "ශ්‍රී ලංකාවට බෝට්ටුවෙ එන්න එපා..අපි එක්කම් එනකං පොඩ්ඩක් ඉවසල ඉන්න"
    ශ්‍රීලංකා රජයේ පණිවිඩයකි.
    😂😂😂😂😂😂😂😂😂😂

  • @hishanpiumantha852
    @hishanpiumantha852 5 ปีที่แล้ว +6

    Most awaited video sassa✌ keep up the good work

  • @spungebob2498
    @spungebob2498 5 ปีที่แล้ว +4

    වැදගත්ම දෙය වන්නේ අනෙක් පුද්ගලයින් සමඟ තරඟයට නොපැමිණීමයි. ඔබ හා සසඳන්න. ඔබ සතුටු නම් එය එයයි. ඔබට අවශ්‍ය නැතිනම් වාහනයක් මිලදී නොගන්න.

  • @taraandjerry4844
    @taraandjerry4844 5 ปีที่แล้ว +6

    Regional Area genath video ekak one..
    Specially Part time jobs gena..

  • @The.vessle
    @The.vessle 4 ปีที่แล้ว

    Mata job akak thiyanawa ohe m dubai inne .ielts karaganna widiyak ne
    class ekakatawath ya ganna amarui karana job akath akka me wibagaya noliya oheta enna lesima kramaya mokakda ???

  • @noiadavaid8160
    @noiadavaid8160 5 ปีที่แล้ว +4

    ඇත්ත කාතාව ...❤️❤️❤️❤️🌹🌹🌹🌹✋✋✋✋ඊශ්‍රායලයේත් ඔහොම තමයි ...

  • @sisurupramuditha6111
    @sisurupramuditha6111 5 ปีที่แล้ว +2

    Aiye mata mekata reply ekak ona. Australiawe auto macnic (moter macnic) kenekta sathiyakata keeyak hoyanna puluvanda?aiye reply ekak danna plz.

  • @manjulapradeep4498
    @manjulapradeep4498 5 ปีที่แล้ว +4

    නීත්‍යානුකූලව හරි විදියකට ඕස්ට්‍රේලියා එන්න විඩියක් කිය්න්නකො...බොහොම ස්තුතියි ඔයාගෙ දැනුවත් කිරීම් වලට.

  • @andropower7909
    @andropower7909 5 ปีที่แล้ว +70

    මාත් ජපන් අවා...ඇවිත් කට්ට කෑවා..අන්තිමට පුකේ අමාරුවක් හැදිලා ජප්පියෙක් බැන්දා...දැන් ඔක්කොටම හපන්😓😹😹...

    • @h.s8600
      @h.s8600 5 ปีที่แล้ว +3

      අඩෝ මාත් n4 කරනවා ඇවිත් ජප්පියෙක් බදින්න කියලා හිතන් ඉන්නෙ සිරාම 🤭

    • @andropower7909
      @andropower7909 5 ปีที่แล้ว +4

      @@h.s8600 lankawe idan mehe ganu kasada bdinna hithala wada krana epa bn..taniyama gemk ghpn

    • @h.s8600
      @h.s8600 5 ปีที่แล้ว +3

      @@andropower7909
      තනියම තමයි ගේම ගහන්න ඉන්නෙ පදිංචිය ගන්න තමයි ජප්පියෙක් කරගහන්න හිතන් හිටියෙ උබේ අර කතාවෙන් මට බය හිතුනා😂

    • @kaviyokaviliyuvata1116
      @kaviyokaviliyuvata1116 5 ปีที่แล้ว +3

      මොකද්ද අවුල කියල පැහැදිලිව කියහන් යාලුව මාත් ජපානෙ ඉන්නෙ ජප්පියක් බදින්නයි අදහස

    • @h.s8600
      @h.s8600 5 ปีที่แล้ว +4

      @@kaviyokaviliyuvata1116
      අවුරුදු දෙකක් කබුරලා හම්බකරන තුට්ටු දෙක ඒකිගෙ අතට දෙන්න ඕනෙලු ඒකි තමයිලු ඒ සල්ලි ඕන විදියට වියදම් කරන්නෙ😪

  • @shehandunuwila2011
    @shehandunuwila2011 5 ปีที่แล้ว +4

    Aiye melbourne wala thiyena campus gena video ekk dannako..living cost ekath ekkma

    • @HarishookProduction
      @HarishookProduction 5 ปีที่แล้ว

      th-cam.com/video/xrc-jsHL5Zg/w-d-xo.html machan balanna

  • @hasithakeshara5375
    @hasithakeshara5375 5 ปีที่แล้ว

    Lankawen yana aya kee denek withara pr eka godadagannawada?prathishathayak vidiyata kiyanna puluwanda?aiya pr eka gaththada?

  • @cuteboywithjapan835
    @cuteboywithjapan835 5 ปีที่แล้ว +3

    100% සමානයි ජපානෙට. මම සතියට දවස් 5 ක් පැය 12ගානෙ වැඩ කරන්වා වැඩ කරනවා.සතියට දවසක් පැය 17ක් එක දිගට හිටගෙනම වැඩ කරනවා. ඒ අස්සෙ යුනිවර්සිටි යන්නත් ඕන. කතා කරල වැඩක් නැ.නොකා වැඩට යන වාර ගනන අනන්තයි. සල්ලි තිබ්බත් උයන්න වෙලාවක් නෑ. නිදා ගන්නෙ පැයයි දෙකයි.

  • @aroshadinal3702
    @aroshadinal3702 5 ปีที่แล้ว

    mehe bachelor degree ekaka higher diploma venakan avilla bachelor eka assie vala aragaththama post study work visa dena kalaya adu venavada PLZ HELP?

  • @Rudeboii111
    @Rudeboii111 4 ปีที่แล้ว

    Aiye canada vs ausi kiwwama ratawal deken mkdda aiye hoda cook knk widiyata job ekakata ynawanam salary ehema??

  • @banukaperera8244
    @banukaperera8244 5 ปีที่แล้ว +1

    Aiye api bri wela hri avith pr daganna bari unoth apita oheta wela inna puluwan options mnawada kiyala video ekak karannako

  • @xa2765
    @xa2765 2 ปีที่แล้ว

    ගොඩක් අය මේරටේ දි වැඩනොකර අයිතිවාසිකම් ඉල්ලනව , එවුනාට පිටරට දි පන නහගෙන වැඩකරල ඔක්කොම නිතිවලට යටවෙල සුවච කිකරැ බලු කුක්කො වගේ ඉන්නවා.අපේ රට දියුණු නැතිවෙන්න හැමෝම වග කිවයුතුයි.

  • @hmrandeera6173
    @hmrandeera6173 4 ปีที่แล้ว

    What is the path to come australia aftet o/level.

  • @djmaschera
    @djmaschera 5 ปีที่แล้ว

    ela kollo... niyama wadak... australia buisness ekak patan ganna kochcharak withara salli onada machan?

  • @rkkdwasd6435
    @rkkdwasd6435 5 ปีที่แล้ว +2

    australiawe doctor's lifestyle salary offers gana video 1k karanwd..lankawe doctors la gna.

  • @damithamahanama
    @damithamahanama 5 ปีที่แล้ว +7

    ඕක ඉතිං ඉතාලියෙ ඊටත් වැඩියි. ඔහේ අඩු ගානෙ උගත් එවුන්ටයි ඉගෙන ගන්න එවුන්ටයිවත් චාන්ස් එකක් තියෙනවා, මෙහේ එගෙමවත් නෑ.

    • @renukakumarirenu3804
      @renukakumarirenu3804 5 ปีที่แล้ว +1

      ඉතාලියට එන්න පුලුවන් විදියක් කියන්නකො please

  • @neronir1
    @neronir1 5 ปีที่แล้ว +6

    If pr is really difficult even after going through shitty experiences while studying in aussie, why not get qualified in SL and work for few years and then apply for PR. Sir Have you gotten your PR?

    • @nilukalu
      @nilukalu 5 ปีที่แล้ว

      Think carefully.. if you can get qualified in SL and be a professional with more than three years of experience in the same profession and young in your age you can Migrate to this country. Get all the instructions thru" the Australian website and work accordingly. Every 6 months they change the requrements. There's a list of professions published by the Australian Embassy. So keep in touch and read the websites or goto the Australian Embassy and get advise from there. Most are entering the country as students and it's hard to complete the courses while working most of the time and it takes such a long to achieve what you want! If you are ready to migrate to the less populated areas like South Australia, Adelaide, Tasmania, Northern Territory Darwin etc.etc.. ... where you can settle down easily. You have to avoid the biggest cities like Melbourne and Sydney as those places are already over populated and accomodation is so high and very expensive. These are the basic facts to consider. Good luck!

  • @hzbzbbsbzbzbbs4707
    @hzbzbbsbzbzbbs4707 3 ปีที่แล้ว

    malli.kauru.hr.visa
    hadanna.bara.dila.tiyanawanam.mi.corona.nisa.a.rata.ana
    visa.eka.pahu.wanawa

  • @chanika6235
    @chanika6235 5 ปีที่แล้ว

    Mata Australia enna puluwan visit dala.mama inne wena rataka nisa lesie.eth malli mata danaganna puluwanda ehema awoth kohomadA PR hadaganne legally inna puluwan wenna kiyala saha job ekak samanyen cleaning caregiving child care wage job hoyaganna puluwanda? Mama ohe danna kenek naha kauruth ehema awoth udau ganna puluwan kenek innawada ? Please mata tikak me gana explain karanna.thanx

  • @laksithdissanayake3967
    @laksithdissanayake3967 5 ปีที่แล้ว +5

    Australia ve enna epa mehe pr amarui points godaak score karanna oni ielts 8 each oni student visa ena eka mahama moda kamak mehe hena kattak student visa aran suddonge toilet vala guu hodanna venne..anika kochara katta kavath pr ganna amarui pr ganna den regional place eka kata yanna venava evage job na..yaluvane pr ganna oni nam canada yanna ea rate kattak kavath pr ganna puluvan.

    • @Nasaraniya131
      @Nasaraniya131 5 ปีที่แล้ว

      Sirada

    • @laksithdissanayake3967
      @laksithdissanayake3967 5 ปีที่แล้ว

      Ow yako

    • @Nasaraniya131
      @Nasaraniya131 5 ปีที่แล้ว

      @@laksithdissanayake3967 ubth Canada da innee

    • @laksithdissanayake3967
      @laksithdissanayake3967 5 ปีที่แล้ว

      @@Nasaraniya131 mama Aussie idan canada apply karala inne direct pr

    • @Nasaraniya131
      @Nasaraniya131 5 ปีที่แล้ว

      @@laksithdissanayake3967 ohe amaruda bn pr mamath ohe enna gihin 2015 reject una bn eda idan nannaththara wela inne

  • @තරුතරෑ
    @තරුතරෑ 5 ปีที่แล้ว

    Ane plzzz kiyanna mama inne mada peradiga mehe duk vindata vadak na padiyak na duka vitharai nida ganne paya 3.4 i hamadama

  • @prasannamanoj8274
    @prasannamanoj8274 5 ปีที่แล้ว

    Niyamai bro..super vidio..oyage future akata suba pathanawa

  • @navodfernando9290
    @navodfernando9290 5 ปีที่แล้ว +2

    Aiye japan wala indan Australia walata enna widiyak dannawada

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 5 ปีที่แล้ว +4

    තව Student visa එන්න ඕනි low qualifications මොනවද කියලත්....O/L enough ද වගේ🙄

  • @wrestlerthegreat5431
    @wrestlerthegreat5431 5 ปีที่แล้ว +1

    Hoda argent kenek set kr gnne kohomd???

  • @sandunakalanka2892
    @sandunakalanka2892 5 ปีที่แล้ว

    Machan mata dana gann apuluwanda?
    aththada me kiyana ( BSc ekak karanna ena kenage Dependant da Sathiyata 20Hour witharada wada karanna puluwan? I mean Hand Cash. please meka godak ayata thiyena prashnayak. uththarayak dunnoth godak watinawa.) Auzy wala Bsc karana Dependanta karanna puluwan jobs gana saha E ayata wada karanna puluwan paya gaana gana kiyanna.
    Please reply us.
    meeka godak ayata wati kiyala hithanawa.

  • @sunerasamarasinghe272
    @sunerasamarasinghe272 5 ปีที่แล้ว

    Ayye ethakota thaman karana course wla course fee eka hoya gnna pluwnda part time job wlin

  • @erangaj
    @erangaj 5 ปีที่แล้ว +2

    හැබැයි PR අරන් එනවනම් එනවනම් කතාව වෙනස්. හොඳ qualifications, work experience අරන් ඇවිත් ජොබක් සෙට් කරගන්න පුලුවන්නම් වැඩි කට්ටක් නැතිවම වැඩේ ගොඩදාගන්න පුළුවන්. ආණ්ඩුවෙන් Medicare හම්බෙනවා. වැඩි කට්ටක් නොකා හොඳ වාහනයක් අරන්, ගෙයක් දොරක් හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි PR අරන් ඇවිල්ලත් හොඳ ජොබක් නැතුව කට්ට කන අය ඉන්නවා. වීඩියෝ එක හුඟක් අදාලවෙන්නේ ස්ටුඩන්ට් විසා අරන් එන අයට.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 5 ปีที่แล้ว

      PR අරන් ඇවිල්ලත් ජොබක් නැතුව ඉන්න කොට ලැබෙන dole එක (දෙන්නෙකුට සහ ළමයින්ට) සැපසේ ඉන්න හොඳටම ප්‍රමාණවත්. එයට අමතරව ලාබෙට බෙහෙත් සහ ට්‍රාන්ස්පෝර්ට්, ඉගෙන ගන්නවා නම් Fees සහ rent assistance ලැබෙනවා නේ. මේක තේරුම් ගන්නේ නැති සමහර ලංකාවේ අය PR අරන් ඇවිල්ලත් හොඳ ජොබක් හොය හොයා කට්ට කනවා.

  • @thathsarakannangara4928
    @thathsarakannangara4928 5 ปีที่แล้ว +1

    මචන් පුලුවන්නම් 476 visa sub category එක ගැන වීඩියෝ එකක් කරපං... ලොකු උදව්ව්වක්😍
    ජය❤️

  • @palithaperera2541
    @palithaperera2541 5 ปีที่แล้ว

    Aluthe ena ayata job karanna thanamda awrudakata visa welata job karanna puluwanda

  • @ravinduavishka2491
    @ravinduavishka2491 5 ปีที่แล้ว +4

    aiya,australia wala school tution thiyenavada?

    • @Rdot19
      @Rdot19 5 ปีที่แล้ว

      @k cookers baduwak gahanna kiyak gannawd bn

  • @vidushalakshan6350
    @vidushalakshan6350 5 ปีที่แล้ว

    Mchn. Cleaning part time job karl, full course fee eka hoya gena normal widiyt life eka gewa gena inna puluwnd?

  • @mr.hashiya5050
    @mr.hashiya5050 5 ปีที่แล้ว

    aiye IT peththe job walatai tawa jobs tikakatai ona qualification monada kiyala video ekak karanna godak wedagat eka kattiyawa motivate wenna...

  • @rohanrohan3318
    @rohanrohan3318 5 ปีที่แล้ว +1

    Great work.give advise about safety.thx

  • @lahirumadusanka4467
    @lahirumadusanka4467 4 ปีที่แล้ว

    Australia enn mon visada danna oni ek kohomd krnne

  • @nevilwimalasuriya2252
    @nevilwimalasuriya2252 5 ปีที่แล้ว +4

    Same as Europa ! from Nederlands

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 2 ปีที่แล้ว +1

    අයියා සම්පූර්ණ යෙන්ම කීයක් යනවද එන්න..අනේ ගොඩක් පින් කියන්න කෝ

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 ปีที่แล้ว +12

    අණිවාර්යයෙන්ම!!!හැම රටකම අපි දුක් විඳිනවා..ගෙවල් කුලී, ලයිට් බිල්, වතුර බිල්, කුණු බිල්, දීලත්,දවල් කෑම නෑ.කෑවොත් හිටගෙන කන්නෙ..දුක original(..italy).......

  • @Dasun-tharaka
    @Dasun-tharaka 4 ปีที่แล้ว +5

    කොරියවෙ ඉන්නෙ දැන් කොහොමහරි එනව මෙහෙට වඩා කට්ටක් කන්න උනත් කමක් නෑ

    • @shortframe2237
      @shortframe2237 7 หลายเดือนก่อน

      Kohomd ynne aiye student visada

  • @rffernando4707
    @rffernando4707 5 ปีที่แล้ว

    Machan ayye danata mama ITALY inne..21 years old..igena gan nathuwa nikan job ekak karanne..samanyen 1300 euro withara hambenawa..LKR 260.000k wage..oken 2k withara ithuru karahki..bt asawak thiyenawa aussie gihin degreeyak karann..igenagena hoda job ekak karanna..eka mokd hodada...natham mehe hodid?

  • @ashengajanayaka1034
    @ashengajanayaka1034 5 ปีที่แล้ว +9

    Australia awilla businness ekak karanne puluwanda karanawa nm khomada karanne kiyana eka poddak pahadili karala video ekak karannako.

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว

      Ashen Gajanayaka දෙන්නම් සහෝ

  • @rohanrohan3318
    @rohanrohan3318 5 ปีที่แล้ว

    My daughter is in Melbourne victoria.l have heard it's v difficult to take the pr from melbourne.what is the easy City to take the pr.

    • @Janithsooriyathilaka
      @Janithsooriyathilaka 5 ปีที่แล้ว

      adelaide and tasmania

    • @Nasaraniya131
      @Nasaraniya131 5 ปีที่แล้ว

      Uncle I would like to do a match make to your daughter

    • @sachinshetty5175
      @sachinshetty5175 5 ปีที่แล้ว

      may be perth,adelaide,Tasmania

    • @Nasaraniya131
      @Nasaraniya131 5 ปีที่แล้ว

      @Nigel Rr that's the easiest way mate

  • @malansilva3157
    @malansilva3157 5 ปีที่แล้ว

    Video eka superd mamath japan inae ambo kana katta 😬🤦🏻‍♂️ konda na student inae bt aussie enae assai sassa aiya aussie pathata enade,mama danata meha automobile degree karanava

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +2

    ගැම්මක් 😎❤️

  • @rameshnuwan4361
    @rameshnuwan4361 5 ปีที่แล้ว +1

    enna monawada liyanna ona exam kohomada ena vidiha kiyannako

  • @Helenamexcali
    @Helenamexcali 5 ปีที่แล้ว +21

    *පොන් එකෙ කතාව නම් ඇමරිකාවෙ ත් ඔහොම තමා බං 😂 මගෙ නොට් නයින් එක $1069 මම ගත්තෙ සිරො ඩවුන් මාසෙට $40 ගානෙ අවුරුදු දෙකක් ගෙවන්න ඔනෙ* 😂😂😂

  • @chaminjanakadesilva2751
    @chaminjanakadesilva2751 5 ปีที่แล้ว +1

    Oita wada hodai professional job ekak dubai wala karanam hoda jeewithayak gewanna puluwan

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว

      හැම ජොබ් එකක්ම ප්‍රොෆෙශනල් තමා බං. ඩුබායි ඇවිත් මුල් කාලේ ලේබර් කෑම්ප් වල කට කනවා වගෙ තමා මෙහෙත් මුල් කාලෙ. පස්සෙ සේරම හරී

  • @champikalakmal9089
    @champikalakmal9089 4 ปีที่แล้ว

    Qualification hadagena awoth kattak nadda?

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 5 ปีที่แล้ว +2

    Thanka you ayiyee 💯🇦🇺🇱🇰🙏❤️

  • @jayanthisahabandu
    @jayanthisahabandu 5 ปีที่แล้ว +1

    ඹබ කියන කතාව සහතික ඇත්ත.මමත් ඉන්නේ පිටරට නමුත් හුගක් මිනිස්සු ඇත්ත කියන්නේ නැහැ.ඒකයි වරද.

  • @tehan_fernando
    @tehan_fernando 5 ปีที่แล้ว

    Aiye education qualifications walata hoda jobs thiyenawa needa

  • @chamindagamage9078
    @chamindagamage9078 5 ปีที่แล้ว +1

    නියමයි සහොදරයා .carry on.

  • @seneshpalliyaguru8224
    @seneshpalliyaguru8224 5 ปีที่แล้ว +1

    Aye curry packs kiyanne monavada?

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว

      කරීස් හදලා ප්ලාස්ටික් කන්ටෙයිනර්ස් වලට දානවා

  • @nimakaamal6876
    @nimakaamal6876 5 ปีที่แล้ว

    aiya mama 2018 thama a/l liwwe.puluwannam video ekak karanawada mehe idan degreeyak karala ena ekada hoda ,student visa walin ohata awilla course karanna ekada hoda.oya 2n mokakda hoda.thawa 1k samannya pawlaka kollek oheta awill course fee ekath gewagena living cost 1th cower karagen balance karan yanna puluwanda ? e wagema ekata galapena uni monawada?
    pr ekata hoda universityda hoda school da giyoth hoda ?
    owata galaenna video 1k danna puluwanda

    • @HarishookProduction
      @HarishookProduction 5 ปีที่แล้ว

      th-cam.com/video/xrc-jsHL5Zg/w-d-xo.html try it bro

  • @ShanithKankanamge
    @ShanithKankanamge 5 ปีที่แล้ว +5

    Machan I watched couple of videos of yours recently and I felt that the message which you are trying to place might mislead people who are trying to come over with professional qualifications. If we consider the immigrants from SL to here are two types, Students and Professionals. The content which these videos carries mostly aligned with the first category. Melbourne offers a well demand over professional sectors with couple of years of relevant professional experiences. Hence if a person with such well regarded qualifications watches this, they might get a wrong opinion about the way job market operate and finding a professional career in Australia. I suggest to mention the market which you talk to in the video so viewer can decide whether it’s applicable to their circumstances. Thanks and all the best!

    • @amell3540
      @amell3540 5 ปีที่แล้ว +1

      Shanith Kankanamge totally agree. Not sure his targeted audience. When u migrate to any country as a student, bit difficult coz you have to adjust to that lifestyle. Being used to having maids in lanka and coming to Aust and having to do all yourself of course you find it difficult. But as a professional or once you graduated life is so good. You could live your life the way you want. Even for an unprofessional if you work hard and make the right decisions, you still could have a comfortable life.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar 0096550711859😄😃😀💘💋💟💕💞💓💗😃😀😢😥👄👄👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tharidudanushka191
    @tharidudanushka191 4 ปีที่แล้ว

    Aiye katta kanna puluwa oya cntek karagane kohamada

  • @lahirufonseka1791
    @lahirufonseka1791 5 ปีที่แล้ว

    Work permit ekak ganne kohomada .kitchen ekaka

  • @lakshmigamage719
    @lakshmigamage719 3 ปีที่แล้ว

    අයියෙ Australia ඉදන් අපිට අපේ කෙනෙක් වීසා එවනවානම් එයාට එහේ වීයදම කොච්චර යනවාද අයියෙ වීසා එකට riply mg ekk දෙන්න අයියෙ goakk වටිනවා plzzzzzz 🙏🙏😊

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว

      wiyadama laksha 20-30k wge ynwa,,,salli penwanna one laksha 70k withara,

  • @royalproduction425
    @royalproduction425 4 ปีที่แล้ว +1

    අයියේ මම MBBS ඒක කරලා තියෙන්නේ මමත් Australia ඒන්න හිතන්න ඉන්නේ ඒත් අයියේ ගෙදර අය මට කියනෝ Canada යන්න කියලා . ඒතකොට අයියේ Australia හොද Canada ද අයියේ?

    • @royalproduction425
      @royalproduction425 4 ปีที่แล้ว +1

      අනිවා Reply ඒකක් දාන්න

    • @peresposhitha6416
      @peresposhitha6416 3 ปีที่แล้ว

      Canada yanna ehe PR ganna lesii. Meya kiyanne study time eke part time krl study krn eke katta. Oya yanne skill immigration kenek widihata nm loku kattak ne job eka witharaine krnna thiyenne

  • @niroshanissanka412
    @niroshanissanka412 5 ปีที่แล้ว +6

    ඔබ ඇත්ත කිවුව. එයයි යථාර්ථය. Europe රටවලත් ඔහොම තමයි. ඒත් අපේ ඉලක්ක කරා යන්න නම් අපේ උස්සාහය කැපවිම තිබුනොත් පහසුවෙන්ම පුලුවන්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 ปีที่แล้ว

    ලොකුදෙයක් මේවාගැන කතාකිරිම සම්බන්දව.මම ත් නිතරම කතාකරනව මම ඉන්නේ ඉතාලියේ එත් අවේ 2001 එකේ එදා ඉදන් දුකක් වින්දේනැ.එත් තනියම ජිවත්වෙනවා .හැමොටම අැත්ත කියනවා.මේ රටේ බහුතරය ජිවත්වෙන්නේ චමරි ජිවිත පුවුල් වුනත් එහෙමයි.

  • @kanishka1124
    @kanishka1124 3 ปีที่แล้ว

    Aiye costco eke vlog ekak

  • @Nikashi4021
    @Nikashi4021 5 ปีที่แล้ว

    HI Brother i am doing tourism and hotel management bachelor degree western caspian university in baku plz give me more information because i need to complete my degree in Australia thank you

  • @samanthabotheju9284
    @samanthabotheju9284 5 ปีที่แล้ว

    how much the rent for one bed flat/

  • @ramithajayawickrama5696
    @ramithajayawickrama5696 5 ปีที่แล้ว

    patta mcn digatama karagena palayan budu saranai

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 5 ปีที่แล้ว +3

    Student ලට Dependent ව අරං එන්න පුලුවන්ද? Dependent visa ගැනත් කලොත් මොකද ?

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 ปีที่แล้ว

    Australia වලට එන්නේ කොහොමද mokadda thiyenna onee සුදුසුකම් ewa ගැනත් video karanna bro plz 🙏🙏🙏 help ekak denna අපටත් අඩුම youtueb eken hari

  • @idilan3154
    @idilan3154 5 ปีที่แล้ว +1

    අපිත් koreawe inne.oya කියන taram chater jobnam කරන්නේ na...companiye machine වල wada tamai..🤔🤔

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว +4

      කිසිම ජොබ් එකක් චාටර් නෑ. ඔය මානසිකත්වය තියෙන හින්දා තමා අපේ රටට කෙල වෙලා තියෙන්නෙ. උඹ කරන සල්ලි වල වත් මං හම්බ කරන සල්ලිවලත් ගහලා නෑ සල්ලි චාටර් ද නැද්ද කියලා. මොලේ හදාගනින් මුලින්ම

  • @wmlalwarnakula4609
    @wmlalwarnakula4609 5 ปีที่แล้ว +8

    පුතා අපිබඩගාල දනගාලතමයි කොන්ද කෙලින්කරගන්නේ නමුත් තමන්ආපුකාරනය ඔලුවෙ තබාගතයු තුයි එතකොට වැරදිමක්නැහැ

  • @sssmmm8330
    @sssmmm8330 5 ปีที่แล้ว

    Aiya audi a3 s line ekak keeyada

  • @kasunweerasinghe7001
    @kasunweerasinghe7001 5 ปีที่แล้ว +1

    Niyamai aiye oya wage video ekk enakan thama idiye tnx bro 🤟🏻🤟🏻🤎

    • @sujathafernando58
      @sujathafernando58 5 ปีที่แล้ว

      Lankawe tharam sapa naha kohewath,rata giya aya witharai danne ,lassana photos fb dammama rawatenna epa.lankawe nokarana onema jaraa rassawak karanawa oka thama aththa.

  • @chamathjayashan4969
    @chamathjayashan4969 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 ปีที่แล้ว +4

    kuwait වලත් වාහන පට්ටම ලාබයි පාවිච්චි karapu හොඳම wanayak වුණත් ලක්ෂ 5 wagee ganna puluwan

  • @avinduliyanage6431
    @avinduliyanage6431 3 ปีที่แล้ว

    Student ඇවිත් degree එක complete වුනාට පස්සෙ එහෙම company එකක full time job එකකට apply කරලා work කරලා ඉන්න පුළුවන් ද???

  • @damindunishan1159
    @damindunishan1159 5 ปีที่แล้ว +8

    Agriculture digree එකක් කරල Msc එකක් කරන්න ආවොත් ජොබ් තියෙනවද?

    • @naturetravellandscape7869
      @naturetravellandscape7869 5 ปีที่แล้ว

      HV HERD MANGER. HV TO CARE 500 COWS ALONE. HV TO DO EVERYTHING OF COWS

    • @chamikadhanindu
      @chamikadhanindu 5 ปีที่แล้ว

      @@naturetravellandscape7869 😭😭😭😭😭

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว

      ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්ඩ

  • @hzbzbbsbzbzbbs4707
    @hzbzbbsbzbzbbs4707 3 ปีที่แล้ว

    tawa.dayak.a.ratima..diwos.un.kanikuta.lankawe.kanikuta.anna.visa.danawada.akata.cacara.kalayak.gata.wanawada

  • @dinushamadushanmendis7511
    @dinushamadushanmendis7511 4 ปีที่แล้ว

    aiya oya katha karana widiha godak lassani. god bless u

  • @SassaVlogs
    @SassaVlogs  5 ปีที่แล้ว +15

    හැමදේම කකුල් දෙක ගාවට එනකන් හරි කවුරු හරි ගෙනත් දෙනකන් හරි ඉන්ඩ එපා. මෙහෙම හරි අයිඩියා එකක් ගන්ඩ අපි එන කාලේ කවුර්වත් හිටියෙ නෑ. වැඩ කරන ගමන් තමා වීඩියෝ කරලා ඕගොල්ලොන්ට අයිඩියා එකක් දෙන්නේ. මැසේජ් වලට රිප්ලයි කලේ නැතිවූණාම බනින්ඩ එපා ප්‍රෙන්ඩ්ස්ලා. අනික උවමනාවක් තියෙනවනම් ඔන්ලයින් හොයලපල්ලා හැමදේම Internet එකේ තියෙනවා.
    Embassy sites වලට ඕනා ඩීටේස්ල් තියෙනවා. එච්චරටවත් උවමනාවක් නැත්නම් උඹට කොහොමටවත් වෙන රටකට යන්ඩ බෑ

    • @mrmnalindagunarathna7261
      @mrmnalindagunarathna7261 5 ปีที่แล้ว

      mama mehe dubai wala Australia family ekaka eyalata wada kala awrudu 3k.dan eyala mehen gihin aussie wala inne.eyalata barida ma mata sponser karanna oheta enna,ehema system ekak thiyenawada denganna puluwanda.nathinam eyalagen visit ekak aragena awoth ohe wada karanna widihak thiyenawada.?e kiyanne job visa ekakata maru wenna hari wena widihak hari nadda.pls give me reply for thise.
      thanks lot.....................

    • @navodabuddhini8946
      @navodabuddhini8946 4 ปีที่แล้ว

      ?????

  • @janithadulanjaya1003
    @janithadulanjaya1003 5 ปีที่แล้ว +1

    Patta bro
    Keep it up the good work 👍🏻👌

  • @ravinduavishka2491
    @ravinduavishka2491 5 ปีที่แล้ว

    aiya,apita music valin monaahari waak karaganna puluwanda?

    • @Nasaraniya131
      @Nasaraniya131 5 ปีที่แล้ว +2

      Event ekakta awith horen panapn bn

  • @shanzthomas5052
    @shanzthomas5052 5 ปีที่แล้ว +2

    Ayya dan krna job eka mkdda?

  • @nadunmadusha5650
    @nadunmadusha5650 5 ปีที่แล้ว +3

    Queensland වලත් melbourne වල වගේම part times තියෙයිද ♥️

    • @adrianperera3328
      @adrianperera3328 5 ปีที่แล้ว

      Very hard to get jobs

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว

      මෙහෙ තරම් නෑ වගේ බං

    • @nadunmadusha5650
      @nadunmadusha5650 5 ปีที่แล้ว

      Thank u aiya ♥️

    • @adrianperera3328
      @adrianperera3328 5 ปีที่แล้ว

      @@nadunmadusha5650 Queensland is very hard for jobs

  • @sanjayamadushan8807
    @sanjayamadushan8807 4 ปีที่แล้ว

    Anne kohomada

  • @anandawijesinghe217
    @anandawijesinghe217 3 ปีที่แล้ว

    ලංකාවෙ කට්ට කෑවත් ගොඩ යන්න බෑ.ඔසීවලට ගිහිල්ල කට්ට කන්න පුලුවන් නම් ගොඩ.ඉතින් කමක් නෑනෙ.පිටරටවල්ට ගියාම කොයි රටෙත් කට්ට කන්න වෙනව.එ් කියන්නෙ මිනිස්සු වැඩ කරනව.ලංකාවෙ මිනිස්සු බලන් ඉන්නෙ ඔක්කොම උඩින් වැටෙනකන්.කවුරු හරි දෙනකන්.ඔය වගේ රටකට ගියොත් මිනිස්සු හැදෙනව.අපි දන්න අයට නම් නරකක් වෙලා නැහැ.

  • @amalarawinda9125
    @amalarawinda9125 5 ปีที่แล้ว

    කවුරු හරි කමක් නෑ යන්න හදල දීපන්. කන කට්ටක් කාල ඉතුරු හරිය මං කරගන්නම්.හැමෝම බයිල ගහනව මිසක් එකෙක් නෑ යන්න උදවු කරන්න.😥😥😥😥. කියන තරම් Australia , New Zealand , UK, USA, මේ රටවල් හොඳ නැත්තම් මොකටද මිනිස්සු මේ තරම් හොර පාරෙන් හරි යන්න දගලන්නෙ? හැමෝම ආසයි ලස්සන ජීවිත ගෙවන්න. නමුත් හොඳ රටකට යන එකෙක් කවදාවත් තව එකෙක් ( තමන්ගෙ එකෙවත්) ගන්න උදවු කරන්නෙ නෑ . ඒකයි ඇත්ත. උන් කැමති නෑ අරගත්ත එකා හැදෙනවට. බොරු බයිල විතරයි හැමෝගෙම . පුලුවන් කෙනෙක් ඉන්නවනම් බලමු උදවු කරයිද කියල.අඩුම තරමෙ රිප්ලයි එකක්වත් එයිද කියල.

    • @SassaVlogs
      @SassaVlogs  5 ปีที่แล้ว +1

      එක එකා උදව් කරනකන් හිටියොත් හැමදාම ඔතන තමා පුතේ. රටවල් වලට ගිහින් ඉන්න උන් ඔක්කොම කාගෙන්වත් උදව් අරගෙන ගිය උන් නෙමෙයි. ගොඩ යන්ඩ ඕනෙන්ම් තනියෙන් මහන්සි වෙයන් එක එකාට බැන බැන හිටියොත් සදා සොත්ති තමා

  • @samithawijethunga7547
    @samithawijethunga7547 5 ปีที่แล้ว

    sassa mcng ausi awith settle wenna kochara kalayak yanwada ???

  • @isurumadhuranga7656
    @isurumadhuranga7656 5 ปีที่แล้ว +6

    උපාදියක් එක්ක ආවොත් යමක් කර ගන්න පුලුවන් ද?

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 4 ปีที่แล้ว

    A /L karanne enna puluwanda?

  • @nisaduvihaga1468
    @nisaduvihaga1468 5 ปีที่แล้ว +2

    Ela sassa aiya tawa video onee❤❤❤