ගගම ඔබවු තැන ගලායෑම නිරායාසයි | nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මෙම නාලිකාවේ ඇති දේශනාවලට හොඳින් සවන්දී ඒ පිලිබඳ ගැටළුවක් ඇත්නම් යොමු කරන්න: nirodaarana@gmail.com
    බණ
    niwana
    mindfulness
    dhamma
    bana
    nirodaarana
    සිත
    todaybana
    ධර්මය
    විදර්ශනාව
    banatoday
    අසාරත්වය_දැකීම
    හට_ගැණීමට_හේතුව
    රූප
    වේදනා
    සංඥා
    සංඛාර
    විඤ්ඤාණ
    ස්කන්ධ
    චන්දරාගය_ගොඩනැගීම
    අවිද්‍යා_පච්චයා_සංඛාරා
    අවිද්‍යා_සමුදයා - රූප සමුද‍යෝ
    අවිද්‍යා
    ලෝභ
    තන්හා
    ද්වේශ
    මෝහ
    කර්ම
    නිබ්බන්ති
    උදය_වැය_ඥාණය
    චුල්ලහස්තිපදොපම_සූත්‍රය
    ජාති
    පටිච්චසමුප්පාදය
    ලෝක_විග්‍රහය
    විශ්ව_සම්භවය
    සූත්‍ර
    කර්මස්ථාන_විග්‍රහ
    භාවනාව
    නිවන්_මගේ_ගැටලු
    නිවන් මග
    රූපස්කන්දය
    අනිච්ච
    ත්‍රිලක්‍ෂණය
    ක්ලේශය
    meditation
    nivan
    niwana
    rahathun
    damma
    patichchasamuppadaya
    paramita
    suthra
    buddha
    sangha
    theruwan
    Sri Lanka
    srilanka
    Sinhala
    සිංහල බණ
    sinhalabana
    Sinhala Bana
    Bana Sinhala
    Sri Lanka bana
    අද බණ
    ධර්මදේශනය
    ධර්ම දේශනාව

ความคิดเห็น • 55

  • @yamunapeiris1791
    @yamunapeiris1791 8 หลายเดือนก่อน +3

    අවිද්‍යා ලෝකයේ හිදිමින් දුක් විඳින අප වැනි පෘථග්ජනයින්ට අනුකම්පාවෙන් දේශනා කරන විද්‍යාවෙන් ලෝකයම නිවේවා!!!
    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස!!!🙏

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ...එතුමිය අවබෝධ කර ඇත්තේ සෝවාන්,පලයයි,

  • @warunaindika8435
    @warunaindika8435 ปีที่แล้ว +2

    🌻🌻සාදු🌻🌻සාදු🌻🌻සාදු🌻🌻

  • @chamathperera1283
    @chamathperera1283 ปีที่แล้ว +8

    මේක ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න අන්තයක් නොසෑදී නිදහසේ ඡිවත්වීමක් තියෙන්නෙ. හරිම සුන්දර දහමක්

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +7

    නිරාම්ස සුවයට මග පෙන්වා දෙමින් ,ඔබ වහන්සේ සිදු
    කරන්නා වු මේ පහදා දීම
    කුසල් සිතින් අනුමෝදන් වෙම්
    සාදු ..සාදු ..සාදු ...

  • @AjanthaManell
    @AjanthaManell 11 หลายเดือนก่อน +1

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 11 หลายเดือนก่อน +1

    මෑණියන් වහන්ස ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว +2

    මෑණියන් වහන්ස ඔබ වහන්සේ දෙසනා කරන දර්මය සත්තකින්ම සත්‍යක්මමයි දෙසනා ඉතාම අර්තවත් හොඳින් නිදහස්ව පහදා දුන් නිසාම තෙරුම්ගත්තා ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +2

    නමස්කාර වේවා මෑණියන්වහන්ස 🙏
    වි 38 දී දේශනා වූ කරුණු අතිශයින්ම පුදුමාකාරයි ! ඇත්තමයි !

  • @monikawijeratne2135
    @monikawijeratne2135 ปีที่แล้ว +4

    මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

    • @DanushkaDunasekara-pd6uh
      @DanushkaDunasekara-pd6uh ปีที่แล้ว

      හරිම සුන්දර යිමෑනියන් වහන්ස මෙවන් දහමක් මින්පෙර මාඅසානැත මේ දහම් දියදහරම් ලෝකධාතුව තුළ පැතිරේවා.ඇසටපෙනෙන නොපෙනෙන සියලු සත්ව යෝ සවපත් වෙත්වා නිවන් දකිත්වා,,,

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 6 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +1

    🙏🙏🙏
    I listened several times to this desana

  • @BarathiNishani-tr4dg
    @BarathiNishani-tr4dg ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට පින් දහම දහම ලෙස ඥාණයෙන් දැකීමට මාර්ගය පෙන්නුම් කලාට . තව බොහෝ අයට පෙන්වීමට ඔබ වහන්සේට වීර්ය ලැබේවා !

  • @Bosathmaga
    @Bosathmaga 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 ปีที่แล้ว +1

    Meheninwahanseta niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya ahanna lebewa

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @sumanaaththanayake1777
    @sumanaaththanayake1777 ปีที่แล้ว +4

    තව තවත් සත්වයා සසර දුකින් නිදහස් වෙත්වා.🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    Excellent

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 ปีที่แล้ว +7

    පුදුමයි මෑනියනී ආශ්චර්යමත් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว +1

    මටත් ඔබ වහන්සේ සමග ප්‍රශ්නයක් කතා කීරිමට වෙලාවක් දෙනවානම් ඔබ වහන්සේට බොහොම පින් සිදු වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shyamalikumarasinghe5965
    @shyamalikumarasinghe5965 ปีที่แล้ว +1

    Namaskara weva Maniyanvahansa .Utum Deshana Thulin Dhaham Asa Avadikaravana Maha Theraninvahanse Namaskara kerami .Siyaluma Deshana Aashcharyai .Aalokayakmai🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +4

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ....................

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ranjithrangama4502
    @ranjithrangama4502 ปีที่แล้ว +1

    Namaskarayawewa Maniyanwahansa
    Sadu !Sadu !Sadu !🙏🙏🙏

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว +2

    Pada namaskaraya wewa theranin wahanse

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu .Sathya darmayata namaskara wewa .

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว +1

    සුුවපත් වේවා ❤❤

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +2

    ආශ්චර්යයි ..මෑණියනි ..තෙරුවන් සරනයි ..

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว

    Meniyan wahanseta mage namaskaraya wewa!🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LasanthiPeiris-ik5oe
    @LasanthiPeiris-ik5oe ปีที่แล้ว +1

    Deergayusha labewa obawahanseta

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 ปีที่แล้ว

    NAMASKARA WEWA ARAHATH MANIYAN WAHANSA .............. 🔥🔥🔥🔥 ................

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @dinushikajayawardana1235
    @dinushikajayawardana1235 ปีที่แล้ว

    Maniyan wahansa oba thumiya pahadilikale yam deyak desa Balu mohothe chiththa kampanaya magin
    Ema wasthuwa athi karana bawada?
    Theruwan saranai.

  • @swarnasilva8996
    @swarnasilva8996 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏
    තෙරණින් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න. දන්නාකෙනෙකු. පින්.

    • @NirodaArana
      @NirodaArana  ปีที่แล้ว +1

      ඔබගේ WhatsApp දුරකතන අංකය මෙම email හරහා යො‌මු කරන්න.
      nirodaarana@gmail.com

    • @swarnasilva8996
      @swarnasilva8996 ปีที่แล้ว

      @@NirodaArana 🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว

    Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏🙏🙏

  • @mallikaperera6720
    @mallikaperera6720 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐🪔🪔🪔

  • @yohianji1815
    @yohianji1815 ปีที่แล้ว

    මේ ආකිඥානංචායතනයේ ස්වභාවය නෙවේද ?

  • @hemalisiri
    @hemalisiri ปีที่แล้ว +1

    🌷🙏🌷🙏🌷🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +2

    Meniyan wahanseta mage namaskaraya wewa!🙏🙏🙏

  • @shanthiwarnasuriya8384
    @shanthiwarnasuriya8384 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @devikathushari3735
      @devikathushari3735 4 หลายเดือนก่อน

      ඔබ වහන්සේ ලිපිනය....🙏🙏🙏

    • @DuniruSendiv
      @DuniruSendiv 16 วันที่ผ่านมา

      @@devikathushari3735