පින් ද කළ යුත්තේ කුසල් ද...? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • #AhasGawwa
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 104

  • @methuthathsarani
    @methuthathsarani ปีที่แล้ว +14

    "ටික ටික නමුත් කළ යුත්තේම පිනමයි...ටික ටික නමුත් රැස්කළ යුත්තේම කුසලයමයි..."
    පින්වන්තයාටම මේ දහම් කතාව ඇසෙත්වා...!🙏✨️

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 11 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chamilabeyrathna6553
    @chamilabeyrathna6553 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +9

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා...
    🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 ปีที่แล้ว

    මේ මඟ කියා දෙන්නේ සත්පුරුයන් වහන්සේලා සත්පුරුෂ භූමියට... නමෝ බුද්ධාය..

  • @nishanthideepika2005
    @nishanthideepika2005 11 หลายเดือนก่อน

    සුවමින්වහන්සෙට මගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු පින්වත් සුවමින්වහන්සෙට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු පින්වත් සුවමින්වහන්සේට දර්ගායුස පතමි සාදු සාදු සාදු

  • @srisashika4138
    @srisashika4138 ปีที่แล้ว +2

    🙏නමෝ බුද්ධාය෴

  • @praveenchathuranga740
    @praveenchathuranga740 ปีที่แล้ว +7

    namo buddhaya 💛🙏

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේ ,නිදුක් වේවා,නීරෝගී වේවා,චිරජීවනය ලබත්වා!!!
    උතුම් චතුරර්‍ය සත්‍යය දර්මය සුවසේම ලබත්වා!!!🙏🙏🙏🙏🙏🙏

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx ปีที่แล้ว

    සාදු සාදු!!!! කුසල් රැස් කර ගැනීමටත් අකුසල් දුරු කරගැනීමටත් හැකි වේවා.. නිර්වාණ අවබෝධය ලැබේවා..🙏

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว +7

    හිත නිවන වචන ස්වාමීන් වහන්ස සාදූ සාදූ 🙏🙏🙏💎

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +6

    එහෙමයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤ 🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    මොහොතක නැගෙන සිතුව්ල්ලකින් පවා පිනක්ම ඇතිවේවා.....
    ඉපදෙමින් මැරෙමින් යන දුක්භිත සසර නිමාවනතුරුම මගේ සිතේ පින්කුසල්ම වැඩේවා.....
    වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍ර අවසරයි අපගේ පින්වන්ත අමිතදීප ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ....
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරන්නට සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ පිහිට ආරක්ෂා ව නිරතුරුවම ලැබේවා සාධු ...සාධු ...සාධු ..

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 ปีที่แล้ว

    සාදු සාදු සාදු .!!!.එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @devindamadhusankha
    @devindamadhusankha ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🏼

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว +4

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් ම නිරතුරුවම උතුම් වු දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 25 วันที่ผ่านมา

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය...!!!
    🙏☸🙏

  • @xjfjfdjfkf3823
    @xjfjfdjfkf3823 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමදාම උදේට මේ වගේ සිතිවිලි දාන්න ඔබ වහන්සේට බෙහෙවින් පිං 🙏🙏🙏

  • @ashanmanodya3664
    @ashanmanodya3664 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්ස, පිනයි කුසලයයි පිලිබඳ වෙන වෙනම හැදින්වීමක් කරන්න .. තෙරුවන් සරණයි "!! 🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @sumudumallika2330
    @sumudumallika2330 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය,!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,!!

  • @suwarnalatha6836
    @suwarnalatha6836 26 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .නමෝ බුද්දාය.

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @doc4321
    @doc4321 6 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +4

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @Gayan099
    @Gayan099 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය 🌸ධර්මදානයක් වේවා!!!

  • @udanisarangika6160
    @udanisarangika6160 11 หลายเดือนก่อน

    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼
    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼
    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼🙏🙏🙏

  • @dilidisanayaka
    @dilidisanayaka ปีที่แล้ว

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏

  • @nimashaliyanage
    @nimashaliyanage ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @GN_crick_editz
    @GN_crick_editz 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 ปีที่แล้ว

    සාදූ! සාදූ!! සාදූ!!!
    පින් ඇත්තෝ අසත්වා!!!...
    මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන්පත් පුරවා ගනිත්වා!!!....
    🙏🌼🙏🌼🙏🌼

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා ....

  • @Hashi19956
    @Hashi19956 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @sameerabandara-gr8ny
    @sameerabandara-gr8ny ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි. අපේ හාමුදුවනේ .❤❤

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...

  • @imvtharuka
    @imvtharuka 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය❤

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    පිනෙන් කුසලයෙන් ජීවිතය පිරේවා .
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @saumayapriyangika5885
    @saumayapriyangika5885 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ !!!🙏🙏🙏

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට.ලොකු ප්‍රශ්නයක් විසදුනා.ගොඩක් දේ දැනගත්තා

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว

    සාදූ! සාදූ! සාදූ!
    නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
    සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
    තරහ නැත්තෝ වෙත්වා !
    නිදුක් නිරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා !
    නිවන් දකිත්වා !

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @user-jb3gt1er1y
    @user-jb3gt1er1y 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @manojprasanna4946
    @manojprasanna4946 ปีที่แล้ว +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏❤

  • @sajane8411
    @sajane8411 ปีที่แล้ว +1

    Namo Buddhaya!

  • @gihanisudheera5075
    @gihanisudheera5075 6 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu 🙏🙏

  • @malitha.prabath
    @malitha.prabath ปีที่แล้ว +2

    Namo buddhaya 🙏🙏🙏🙏🙏

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 ปีที่แล้ว

    🙏සාදු🙏සාදු🙏

  • @Ruksh885
    @Ruksh885 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu anumodami

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว

    Ape hamuduruwane obawanse ta godak pin🙏🙏

  • @oshaniemuthukumarana
    @oshaniemuthukumarana ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @mashisanjana244
    @mashisanjana244 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸

  • @udanisarangika6160
    @udanisarangika6160 11 หลายเดือนก่อน

    🌼🌼🌼🙏සාදු🙏සාදු🙏සාදු

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kavithmasansiluni4854
    @kavithmasansiluni4854 ปีที่แล้ว +1

    🙏🙏❤

  • @nisansalahansamali9333
    @nisansalahansamali9333 ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @SwarnaKumari-xl6ib
    @SwarnaKumari-xl6ib ปีที่แล้ว +2

    🌸

  • @blackbox6841
    @blackbox6841 ปีที่แล้ว +1

    🙏💐

  • @lahiruvinod7644
    @lahiruvinod7644 ปีที่แล้ว

    Sadu saduuu

  • @osurisuwanikadangalla2022
    @osurisuwanikadangalla2022 ปีที่แล้ว

    🙏

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +1

  • @nayomieperera6655
    @nayomieperera6655 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @rosewsashasw2934
    @rosewsashasw2934 ปีที่แล้ว

    හාමුදුරුවනේ පින්, කුසල් කියන්නේ එකම දෙයක් නේද, වචනෙ වෙනස්‌, උ, හා,( තිනි මණි භික්ඛවේ පුන්න කිරිය වත‍්තු)

  • @denukaherath6443
    @denukaherath6443 ปีที่แล้ว

    Ape hamuduruwane Theruwan saranai. Pinai kusala yai deke wenasa explain karanna . දෙකේ wenasa ho e dekata example කිහිපයක් denna. Mata saha mage මිතුරිය ta theruna madi

  • @dtw885
    @dtw885 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼

  • @pianocafe6791
    @pianocafe6791 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-lc8rb4ju5s
    @user-lc8rb4ju5s ปีที่แล้ว +1

    එතකොට පින සහ කුසලය කියන්නේ දෙකක් ද?

  • @dinithisaritha861
    @dinithisaritha861 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @rajithjayawardhana7752
    @rajithjayawardhana7752 ปีที่แล้ว +1

    යලුවොත් එක්ක අසත් පුරුෂ වචන් කතා කරන එක තරහට නොවන නිසා අවුලක් නැ කියනවා කොහොම හරි වැරද්ද වැරද්ද නෙද?

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ඒක දෝස සිතින් කියන්නෙ නැත්නම් ඒක ඵරුස වචනයක් නෙවෙයි

  • @user-cm4if6pw9f
    @user-cm4if6pw9f หลายเดือนก่อน

    🙏🪷🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @NethmiPrarthana-qi7wz
    @NethmiPrarthana-qi7wz ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dmsmarttype6807
    @dmsmarttype6807 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @buddikaprasad1891
    @buddikaprasad1891 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏

  • @thiyashanethmini6243
    @thiyashanethmini6243 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @surangikumarage4534
    @surangikumarage4534 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bingunitharaka3157
    @bingunitharaka3157 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-ez3kt1fz9d
    @user-ez3kt1fz9d ปีที่แล้ว

    🙏🙏🙏

  • @GIHANDHK253
    @GIHANDHK253 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nethsarasamadhi4512
    @nethsarasamadhi4512 ปีที่แล้ว

    🙏🙏🙏