පෝයට සිල් ගන්න, නොගන්න කවුරුත් ඇසිය යුතු දෙසුමක් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2023
  • මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
    #සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
    fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
    Web site:www.shraddha.lk/lakviru-radio/
    TH-cam:th-cam.com/channels/0p3.html...
    Facebook: lakviru/?vie...
    Programs: / lakviru-radio

ความคิดเห็น • 159

  • @ashenshavidu2640
    @ashenshavidu2640 11 หลายเดือนก่อน +11

    ඔබවහාන්සෙ දේශනා කරන ශ්‍රී සද්ධර්මය හරිම ආසාවෙන් අහන්න අපි 🙏හිත සුවපත් කරනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🌼🌼🌼🌼

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 11 หลายเดือนก่อน +10

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @Dishan.95
    @Dishan.95 11 หลายเดือนก่อน +17

    නොදන්නා බොහෝදෑ ඉගෙනගත්තා
    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා!!!
    පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුශ වේවා!!!

  • @thanujadarshani5961
    @thanujadarshani5961 4 หลายเดือนก่อน

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @NiroshaNayanangani-sh8co
    @NiroshaNayanangani-sh8co 7 หลายเดือนก่อน +1

    සාදූ සාදූ 🙏🙏🙏🙏🙏ඔබ

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 11 หลายเดือนก่อน +10

    අවවාද අනුශාසනා ඇතිව පැහැදිලිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @sandamalivijenayaka8972
    @sandamalivijenayaka8972 4 หลายเดือนก่อน

    සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතිපතා සවන් දෙනවා. හැකි උපරිමයෙන් ඒ දහම් මග යනවා. දාන ශීල භාවනාවේ නිරත වෙනවා. පසළොස්වක පෝය දිනට සිල් සමාදන් වෙනවා. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට ඉඩ කඩ තිබෙන වෙලාවට ඇසීමට සලස්වනවා.
    ඔබ වහන්සේ මේ පින් බලයෙන් සංසාර දුකින් අත් මිදි උතුම් නිවනින් නිවී සැනසේවා .
    මටද මේ පින් උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌻🌻🌻🌻 පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුස සම්පත්තියම ලැබෙවා 🙏🙏🙏

  • @mathematicsenglishmedium616
    @mathematicsenglishmedium616 11 หลายเดือนก่อน +3

    🙏 සීලං යාව ජරා සාදු 🙏
    නමෝ බුද්ධාය 💐

  • @user-fx2kw5sr6p
    @user-fx2kw5sr6p 11 หลายเดือนก่อน +2

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි

  • @amilachandani2330
    @amilachandani2330 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @alex.axel-poppa9914
    @alex.axel-poppa9914 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน +2

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @RishaniShamila-tp8cy
    @RishaniShamila-tp8cy 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!!

  • @piumiupamalika
    @piumiupamalika 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @dimuthuudayangani2039
    @dimuthuudayangani2039 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏

  • @anulaanula7845
    @anulaanula7845 10 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranaei oba වහන්සේ .niduk niroogi wawa

  • @perfectstart7060
    @perfectstart7060 11 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @h.h.mramya4589
    @h.h.mramya4589 11 หลายเดือนก่อน +2

    පසළොස්වක් පෝයට. සිල් ගන්නවා 🙏🙏🙏❤🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 10 หลายเดือนก่อน

    අපගේ pin වත් .suwamin..වහන්සේ ta.දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu mage නමස්කාර වේවා 🙏💐🙏💐🙏💐🇸🇦🇸🇦

  • @weerakoondona5317
    @weerakoondona5317 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @hashinijayathilake8578
    @hashinijayathilake8578 10 หลายเดือนก่อน

    සාදු සාදු......

  • @thamarakumari219
    @thamarakumari219 11 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ....උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 11 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි .. !!!🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!! 🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏

  • @chandimadilrukshi9169
    @chandimadilrukshi9169 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සැපවත් ව නිවන් මඟ වේවා සාදු සාදු සාදු

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 11 หลายเดือนก่อน +2

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!!🙏🙏🙏🙏

  • @chandrikajayarathna5071
    @chandrikajayarathna5071 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @priyanthikakumari739
    @priyanthikakumari739 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤❤❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @kind364
    @kind364 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ හට නිදුක් නීරෝගි දිර්ඝායූ සම්පත්තියම ලැබේවා

  • @Yuvenya
    @Yuvenya 11 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @sunwookun9059
    @sunwookun9059 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා

  • @user-xu8jf4jy6q
    @user-xu8jf4jy6q 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏.තෙරුවන් සරනයි .ස්වාමින්වහන්ස .🙏🙏🙏.

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 10 หลายเดือนก่อน

    පින්වත් අපේ සත්පුරුෂ වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-rk9jc6dz8h
    @user-rk9jc6dz8h 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏❤️

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු..🙏🙏🙏නොදන්න දහම් කරුණු ගොඩක් දැනගත්තා.ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන බොහෝ දුර් නොවේවා"

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 11 หลายเดือนก่อน +2

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු නමෝ බුද්ධාය !!!!
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +1

    Pinwath saddasila Suwaminwahanseta maage Wandanawa wewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Godakdewal Igenagaththa.
    Bohomapin obawahanseta.🙏☸☸☸☸☸

  • @chalanagothami5299
    @chalanagothami5299 11 หลายเดือนก่อน

    Anubudu mihedu maharahatan wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 11 หลายเดือนก่อน +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 11 หลายเดือนก่อน

    Namobuddhaya theruwan saranai

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌷🌹🌷🌹thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @chalanagothami5299
    @chalanagothami5299 11 หลายเดือนก่อน

    Pinwat loke suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-fh8fm5xs2j
    @user-fh8fm5xs2j 4 หลายเดือนก่อน

    I learnt lot of valuable things venerable monk triple gems with you for ever

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 11 หลายเดือนก่อน +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    මේ විශිෂ්ඨ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව සියලු ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් චිරාත් කාලයක් සියල්ලන්ටම යහපත පිනිසම ගලා බසිනා සේක්වා 🙏
    මහමෙව්නාව උතුම් පිංබිම දිනේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @chandimapriyadarshi4284
    @chandimapriyadarshi4284 11 หลายเดือนก่อน

    Oba wahansa pathanna u ama maha newana saksath kara ganemata hake wawa

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q 11 หลายเดือนก่อน

    Ape hamuduruwanee..oba wahanseta uthum newana awaboda wewaa...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 11 หลายเดือนก่อน

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @chalanagothami5299
    @chalanagothami5299 11 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-tf4jl6tw8p
    @user-tf4jl6tw8p 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @NilaniPriyadarshani
    @NilaniPriyadarshani 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ බණ අසා අත්තටම හිත පැහැදුනා ..සිල් සමාදන් විමට සිතින් අධිෂ්ඨාන කරගත්තා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sahanisahani8537
    @sahanisahani8537 11 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahanse ta samma sam budu saranai oba wahansege darma deshana ahala mage jivithe godariyak wenas una ape hamuduruwo mehema darma deshana karanawanam me dukkitha sathwayata mage ama meni budu piyanam wahansegen darmaya ahapu sathwayata kohoma pehedimak athida mata therena vidihata msg eka kare wachanayak wath wetadunam mata samawenna sadu sadu sadu

  • @sbsvsj9331
    @sbsvsj9331 11 หลายเดือนก่อน

    Sadu 🙏 sadu sadu sadu 🙏 pinwat samin wahanseta nirwana niwan mgama awaboda wewa dirgayu lebewa sadu 🙏

  • @NLakmali-hf8se
    @NLakmali-hf8se 11 หลายเดือนก่อน

    Theruwan saranai

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 11 หลายเดือนก่อน

    Namobuddaya 🙏🙏🙏🙏sadu Sadu Sadu Anumodami

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 11 หลายเดือนก่อน

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏

  • @nimeshakalpani
    @nimeshakalpani 11 หลายเดือนก่อน

    sadhu sadhu.....

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්දාය බුදුසරණයි

  • @DayaGunathilaka
    @DayaGunathilaka 11 หลายเดือนก่อน

    සාදු..... සාදු..... සාදු...

  • @pavideos3808
    @pavideos3808 11 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @samadhianuththara9703
    @samadhianuththara9703 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shaniweerathunge3081
    @shaniweerathunge3081 11 หลายเดือนก่อน

    Sadhu sadhu Sadhu 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 11 หลายเดือนก่อน

    සාදු සාදු සදෙු !!!

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Keshuvlog13
    @Keshuvlog13 11 หลายเดือนก่อน

    ❤🙏

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @w.sajeewani3441
    @w.sajeewani3441 11 หลายเดือนก่อน

    🙏🙏❤️🙏🙏

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranidu5940
    @ranidu5940 11 หลายเดือนก่อน

    Sadu sadu ssdu 🥀🌻🙏🥀🌷🙏🥀🍁🙏💐

  • @anushakumari1782
    @anushakumari1782 7 หลายเดือนก่อน

    🌷🙏🌷

  • @ruhununature8602
    @ruhununature8602 11 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏 oba wahansetath uthum niwana me bawayema awabodawewa🙏🙏🙏🙏

  • @user-cg9rz1qc9y
    @user-cg9rz1qc9y 11 หลายเดือนก่อน

    sadu sadu sadu 🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 11 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @liyanagedon9748
    @liyanagedon9748 11 หลายเดือนก่อน

    Namo buadhaya 🙏🏼

  • @jaanakisarojani778
    @jaanakisarojani778 11 หลายเดือนก่อน

    Sadu...sadu...sadu....

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 11 หลายเดือนก่อน

    Saaadu saaadu,,saaadu🙏🙏🙏

  • @erandierandi-yz6tv
    @erandierandi-yz6tv 11 หลายเดือนก่อน

    Saadu saadu saadu🙏🙏🙏

  • @shamakumari4906
    @shamakumari4906 11 หลายเดือนก่อน

    Boho dewal danagaththa

  • @dilminweerarathna4734
    @dilminweerarathna4734 11 หลายเดือนก่อน

    🙏🌼🏵️

  • @chandimananayakkara8102
    @chandimananayakkara8102 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 11 หลายเดือนก่อน

    Danagatautu karunu obawahansegen danagatimi pinsib 1:02:03

  • @nirasha..
    @nirasha.. 11 หลายเดือนก่อน

    Saadu saadu saadu 🙏

  • @dilhani20
    @dilhani20 11 หลายเดือนก่อน

  • @prarthanaperera1937
    @prarthanaperera1937 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifewithchanna6496
    @lifewithchanna6496 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 11 หลายเดือนก่อน +2

    සීලබ්බත පරාමාස යන වචනය වර්ත මාන ගැලපුම කුමක්ද සීල වෘත සමාදාම් වීම සීලබ්බත පරාමාස වලට අයිති නොවේද පන්සිල් බෞද්ධ දර්ශනය තුළ තිබේද බුදුන් වහන්සේ මෙලොව පහළ වීමට පෙර තිබූ දෙයක් බව හෙළි වේ පන්සිල් ඉතාම හොඳ දෙයක් බව පෙනේ නමුත් රාමුවකට කොටු වෙලා බව ඒ අයවත් නොදනී රාමු වළට දෘෂ්ටි වලින් නිදහස් වන්නේ කෙසේද තේරුම් ගත යුතුය

  • @user-gw3pm5ri4e
    @user-gw3pm5ri4e 11 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ සියලු ම දේ අවබෝධ කර දුන්නේය ගොඩක් පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @malikahhm6326
    @malikahhm6326 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @tusharitushari6181
    @tusharitushari6181 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 11 หลายเดือนก่อน +2

    15:00 SIX Poya Days in a month 39:30 AtaSill scope

  • @ChamiliyaRc
    @ChamiliyaRc 10 หลายเดือนก่อน

    Kohomadha me swamin wahansewa sambandha karaganneh dhanna kenek kiyala dhenna

  • @dilsamanthi6592
    @dilsamanthi6592 11 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐