ලස්සන රූප වලට හිත ඇදෙනවාද | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +11

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉තෙරුවන් සරණයි 🎉

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +9

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @priyaalasanthi5234
    @priyaalasanthi5234 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @nadeeshdhanushka1793
    @nadeeshdhanushka1793 ปีที่แล้ว +5

    රාග, ද්වේශ, මෝහ වලින් මුලා වෙලා සත්‍යය වැහිලා අපි දුවන ගමනේ යථාර්ථය පෙන්වා දෙන ධර්ම දේශනාවක, දායකත්වය ලබාගෙන රැස් කරගන්න හැකි වූ සියලු පින්, පින් කැමති සියලු අය සතුටින් අනුමෝදන් වෙත්වා 🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. ඉතාමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sasmithasayuranga3459
    @sasmithasayuranga3459 ปีที่แล้ว +19

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා..සාදූ සාදූ සාදූ

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @prasannalanka5796
    @prasannalanka5796 ปีที่แล้ว +7

    ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏කාමයේ ආදීනව අපට කරුණාවෙන් පහදාදුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . මාගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ආශ්චර්‍ය්යවත් සොඳුරු ශ්‍රී සදහම් පණිවිඩය අපට මිහිරට කියාදෙන ඔබ වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu
    namo budhdhaya theruwan saranay samata.
    nawa parapurata wagema samata watina darma deshana deshana krn ob wahanseta wagema deshana asana samata kelwara utum niwanin sanasemata warm labewa.🌼🌼🌼

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට එඑ අමා නිවන් සුව බෝහෝ දුර නොවෙිවා🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @සඳූ-ඞ6ඣ
    @සඳූ-ඞ6ඣ ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ🙏🙏🙏 , බැඳීම් නිසා පීඩාවිඳින සසරින් නිදහස් වීමට මේ පින් හේතුවේවා.. , පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +3

    නමො බුද්ධාය ,
    කොයිතරම්ම මිහිරි දහම් ඕෂධයක්ද🙏🙏🙏

  • @rameshslblog8720
    @rameshslblog8720 ปีที่แล้ว +4

    බුදුසරණයි

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +4

    🙏🙏🙏👏👏👏👍👍👍❤❤❤❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය,
    පින්වත් ස්වාමින් වහන්ස බොහා පින්සිදු වේවා ඔබ වහන්සේට
    නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා
    දිර්ඝායුෂ ලබත්වා!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @Sena-cm9hf
    @Sena-cm9hf ปีที่แล้ว +4

    Sadhu...Sadhu...Sadhu....

  • @kumarikumari-kc1nm
    @kumarikumari-kc1nm ปีที่แล้ว +2

    හිතට පුදුම සැනසිමක් දැනෙනවා ඔබ වහාන්සේගෙ බන ඇහෙද්දී..සාදු සාදු සාදු 🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว +2

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. සාදු සාදු සාදු

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @maheshliyanage-nf7ry
    @maheshliyanage-nf7ry ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว +2

    Namo buddaye namaskara veeva suvamini bohome pin loku suvamin vahase atulu obevahseela niduk nirogi dirgayse labatva mahatet me louturu dahame ekmanin avabodeya pinisa ade ASU banepade upakare veeva

  • @TheBridge7
    @TheBridge7 7 หลายเดือนก่อน +1

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා!
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් ඉතා ඉක්මනින්ම සුවසේ ධර්මය අවබෝධය වේවා!
    බණ ඇසූ පිනෙන් මා ඇතුළු පින්වත් සියළුම දෙනාට ඉතා ඉක්මනින් උත්තම නිර්වාණය අවබෝධ වේවා!
    සසර දුකින් සදහටම මිදීමට මේ පිං පාරමිතාවක් වේවා!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +3

    🙏🙏🙏namo buddhaya

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 ปีที่แล้ว +3

    sadu sadu sadu.

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +3

    sadhu

  • @strac0073
    @strac0073 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @shamlisunitha1288
    @shamlisunitha1288 ปีที่แล้ว +2

    Saduu saduuu

  • @TharushiHansi-q3l
    @TharushiHansi-q3l ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +2

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @dinushajagoda9327
    @dinushajagoda9327 8 หลายเดือนก่อน

    උතුම් වූ සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏 🙏 🙏 තෙරුවන් සරණයි!!!

  • @sujathanilmini2544
    @sujathanilmini2544 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏......

  • @SugathK.u.sDesilva-n9k
    @SugathK.u.sDesilva-n9k ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilminijayawardhana1336
    @nilminijayawardhana1336 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว

    සාදු , සාදු ,සාදු .......!!!
    අසිරිමත් ලොවුතුරු සම්බුදු දහම් පද වලින් නිවනට දම්පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
    අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ...!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 9 หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @priyanganihettige9868
    @priyanganihettige9868 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියන බන අහල ඉවසන්න බැරි ප්‍රශ්න හමුවේ මම ඉවසීමෙන් ඉන්න පුරුදු වුනා. ඒක මට හරි සැනසීමක් මම බන ඕන තරම් අහල තියෙනවා. ඒත් හිතේ සැනසීම එවෙලට විතරයි ඔබවහන්සේගෙ බන අහන්න අහන්න සැනසීම ලැබුනා ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @nisalsalindha9305
    @nisalsalindha9305 ปีที่แล้ว

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    ලස්සන සුවඳ මල් පූජා කරන්නත් හොඳ නැද්ද

  • @aryaasura
    @aryaasura 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @samijayamali4853
    @samijayamali4853 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @anojab0pitiya292
    @anojab0pitiya292 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AyeshRandive-bu3vc
    @AyeshRandive-bu3vc ปีที่แล้ว

    Pinwath swameen wahanseta thawaduratath dharma danaya labadeemata shakthiya dhairyaya labewa kiya prarthana karanawa. Sadu .... sadu..... sadu............!

  • @onee_hope3394
    @onee_hope3394 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 ปีที่แล้ว

    Budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rajanitelaka2567
    @rajanitelaka2567 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 ปีที่แล้ว

    Mechchara kaalayak bana ahanna kisima asawak thibun na. Hethuwa godaak swaminwahansela budda wachanayata wada kathakale deshapalanaya. Hamathissema gihiyata banna vitharai. Waradima kiwwa nagitinna goda enna kiyala dunne na. Samahara hamuduruwaru wachanen sanwara na vihilu karayo wage. Danui jivithe waradi hadaganna puluwan budu bana tikak ahanne. .

  • @shanakakasun2649
    @shanakakasun2649 ปีที่แล้ว

    Oba wahanseta dirga ayusha labewa…! Pin oba wahanseta…🙏

  • @SonethraKumari
    @SonethraKumari 7 หลายเดือนก่อน

    🙏🙏🏽🙏🏽🙏🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🏽🙏🏽

  • @Yuvenya
    @Yuvenya ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @achinthaudayanga718
    @achinthaudayanga718 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nilminirajapaksha2412
    @nilminirajapaksha2412 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @randimaanu93
    @randimaanu93 ปีที่แล้ว

    🙏🙏🙏

  • @emilydickinson2643
    @emilydickinson2643 ปีที่แล้ว

    🙏🙏

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gagayah5608
    @gagayah5608 หลายเดือนก่อน

    Sadusadu