මල් ශාලාවක් ඇතුලේ තියෙන දේවල් Nava vlog #49

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 350

  • @ChanuxBro
    @ChanuxBro 5 ปีที่แล้ว +148

    වටිනවා නවා. හ්ම්ම්ම්ම්ම් 🙁
    Subscribed

    • @navavlogs46
      @navavlogs46  5 ปีที่แล้ว +5

      Chanux Bro thnk u chanux aiya

    • @Drone-Thusha
      @Drone-Thusha 5 ปีที่แล้ว +2

      Chanux Bro ❤️😛👈

    • @chamobathiya6967
      @chamobathiya6967 5 ปีที่แล้ว

      @@navavlogs46 ane navwo uba bayawela nisa hama welawema kiyanawa neda baya wenna deyak naha kiyala haha

    • @avindueranga3975
      @avindueranga3975 5 ปีที่แล้ว

      Chanux bro oyaa😯😯😯

  • @niwon4377
    @niwon4377 5 ปีที่แล้ว +41

    නියමයි බ්‍රෝ 👌👌👌👌
    මමත් දැක්කෙ අදයි මල් ෂාලාවක ඇතුලාන්තය👌👌👌

  • @prabathmadusankaperera1242
    @prabathmadusankaperera1242 5 ปีที่แล้ว +48

    ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක මට.. කියපු වචනයක් වචනයක් ගානේ ෆට්ට මචෝ...😍😍
    පුහුනු එම්බාම් කරුවෙක් හැටියට අගයනවා අයියා ඔයාව.. අපේ රස්සාව අගය කරාට ගොඩක් පිං.. මොකද ගොඩ දෙනෙක් අප්පිරිය කරලා යන්නෙ එම්බාම් කරන අපිවයි. ඒත් ඔයා අපේ රස්සාව අගය කරා...
    Good luck අයිසේ

    • @dinumruwanthadalukdeniya4245
      @dinumruwanthadalukdeniya4245 5 ปีที่แล้ว

      prabathmadusanka perera අර එම්බාම් කරන කාමරේ ට්රොලිය යට මොකක්ද තියෙන්නෙ toilet පෝච්චියක් වගේ..?? මලපහ ඉවත් කරන්නද..??

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana3789 5 ปีที่แล้ว +14

    අමතක වෙච්ච දෙයක් නැවත මතක් කරල දුන්නා...කැමති උනත් අකමැති උනත් හැමොටම යන්න වෙන ගමන...
    ගොඩක් පින් සහොදරයා...

  • @KWImpressions
    @KWImpressions 5 ปีที่แล้ว +8

    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ජාතියෙ වීඩියො එකක්. ගොඩක් අත්දැකීම් ලබාගන්න පුලුවන් වෘත්තියක් ❤️❤️

  • @gaveshanherath6158
    @gaveshanherath6158 5 ปีที่แล้ว +33

    කව්ද යකෝ අන්ලයික් කරේ අන්ලයික් කරපුන් හිතන් ඉන්නෙ උන් මැරෙන්නෑ කියලද කොහෙද 😂😂😂😂😂

  • @manelhd7348
    @manelhd7348 5 ปีที่แล้ว +5

    ඇත්ත තමන්ගේ කෙනෙක් මැරුණම තවත් දවසක් දෙකක් හෝ තියාගන්න අපි හිතනවා එ්කට උදව් කරන්න මල් ශාලාවත් එහි වැඩ කරන සෙවකයන් ඇරුනම වෙන කිසිම කෙනෙක් නෑ අපි හැමෝම ඔවුන්ට ස්තුතියි කල යුතුය

  • @ප්රියාසිල්වා
    @ප්රියාසිල්වා 5 ปีที่แล้ว +23

    යන්න බයම තැනකට මල්ලියො ඔය නම් මෙ සැරෙ ගිහින් වීඩීයෝ එක කරන්නෙ..ඔයාට බුදුසරණයි

  • @nelumnelu4621
    @nelumnelu4621 5 ปีที่แล้ว +58

    රටේ ගෞරවයනිය....රාජකාරි දෙකක් ....කරන්නෙ..පරෙ කුනු කසළ ඉවත් කරන...අයත් මල් ශාලා...කරුවන්..මේවගේ aya නිසා තමා ඔය හැමෝම නහය tiyan inne

  • @නිමන්තරානිමායා
    @නිමන්තරානිමායා 5 ปีที่แล้ว +12

    බය වෙන්නෙ බුදු දහම හරියට අදහන්නෙ නැති අය ...වැදගත් විඩියෝ එකක් අයියා සුභ රාත්‍රීයක් බුදු සරනයි 🌷🌷🌷🌷🌷
    අස්ථිර ලොව ඉස්තිර කියා කිසිවක් නැත 🌺🌺🌺🌺🌺

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว

      වටිනා අදහසක්. බුදුසරණයි

  • @srilanka...3479
    @srilanka...3479 5 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.ඔබතුමා අගය කල යුතු පුද්ගලයෙක්.තෙරුවන් සරනයි ...

  • @kawishaperera3199
    @kawishaperera3199 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව විදියො එක දැක්ක මයි මල් සාලාවක් ඇතුල ගොඩක් ස්තුතියි මෙ වගෙ විදයෙ එකක් දැන්මට

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว

    ඇත්තටම අයියෙ ඔයාගෙ චැනල් එකේ ඔයා දාන වීඩියෝ හැම එකක්ම මම බලනවා ගොඩක් වැදගත් දේවල් ඔයා දාන්නෙ හැමෝම කරන සාම්ප්‍රදායික දෙයින් ඔබ්බට ගිහින් වෙනස්ම කෙනෙක්ට ආසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම ගොඩක් වටින වීඩියෝ දාන්නෙ ඇත්තටම ගොඩක් හොඳයි මේ වගේ වටින වැදගත් සමාජෙකට ඔබින කෙනෙක්‍ට ආදර්ශයක් දෙන වීඩියෝ අප්ලෝඩ් කරනවට ගොඩක් ආදරෙයි මේ වගේ දේවල්ම කරන්න අයියෙ සුභ පැතුම්...!

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +21

    සද්දෙ මදි යාලුව .
    හොද වීඩියෝ එකක්.Thanks දැනුවත් කලාට
    ඇස් වලට කළුලු ආව.
    මොකක් නමුත් ඇත්ත ඕකයි

    • @__ole3639
      @__ole3639 5 ปีที่แล้ว

      Kan ahennadd pko😂😂

    • @slimsheydy8850
      @slimsheydy8850 5 ปีที่แล้ว

      @@__ole3639 ඇයි උඹට තියන අමාරුව මොකද්ද පකෝ?

  • @thanujalakmali4080
    @thanujalakmali4080 5 ปีที่แล้ว

    මිනිස්සු බොහොමයක් අමතක කරලා ඉන්න දේ මතක් කරාට ඔබතුමාට පිං තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @marline9445
    @marline9445 5 ปีที่แล้ว +4

    ලොක්කා හොල්මන් ගැන හරි ඒ වගේ දේකට සම්බන්ධ දෙයක් ගැන vlog කරනවානම් බොක්කෙන්ම sup එක දෙනවා nava 👍🙏

  • @ravindumadushanka6907
    @ravindumadushanka6907 5 ปีที่แล้ว +3

    මම දැකපු සුපිරිම vlog chanal එක පට්ට brother respect 🙏🙏🙏

  • @isurushehan8657
    @isurushehan8657 5 ปีที่แล้ว +6

    සියලු දේ අනිත්‍යයි...ලොකු ලොකු වාහන වල ගියාට.. බ්‍රෑන්ඩඩ් ඇද්දාට දවසක අපි කවුරුත්..මේ හර්ස් එකක...මේ සුදු ඇදුම් ඇදන් කවදාවත් නොඑන්නම හැමදේම දාල යනවනේ...ඉන්න ටික කාලයේදී තමයි හැම සෙල්ලමක්ම..😊

  • @ishankadk
    @ishankadk 5 ปีที่แล้ว +1

    මම අපේ සීයාව එම්බාම් කරනවා බලන් හිටියා,සිද්ධිය ඔක්කොම බලන් හිටියා,
    වීඩියෝ එක එල නවා ❤️

  • @champz6917
    @champz6917 5 ปีที่แล้ว +1

    ගොඩාක් වටින අපි හැමෝටම අදාල වීඩියෝ එකක්..... නියමායි සහෝදරයා

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +1

    මල්ලියේ කොල්ලෝ බොහොම හොඳ වැඩක් හොඳේ ...ජීවිතේ ට දකින්න ලැබෙන්නේ නැ...ඔතන ...මැරෙන්න ම ඕනෑ නේ..excellent good job මල්ලියේ

  • @rangaranga5488
    @rangaranga5488 5 ปีที่แล้ว +1

    Nawa tnx.hoda wedak.plz dawasaka embam karana video ekak denna.man ada wenaksn oyage video ekakawath dekke ne naraka deyak.good luck

  • @ahinsakavishashi2984
    @ahinsakavishashi2984 5 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනවා me video aka.thank..👍

  • @madushandw6757
    @madushandw6757 5 ปีที่แล้ว

    අඩේ අයියා පට්ට වීඩියෝ එක..
    Good luck bro..
    වටිනව සුපිරියටම..

  • @නිමාවක්සොයා-ට5ප
    @නිමාවක්සොයා-ට5ප 5 ปีที่แล้ว +2

    මහත්මය ඔබතුමාට පුළුවන් නම් දවසක මිනියක් එම්බාම් කරන හැටි පෙන්වන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි.....

  • @ලස්සනලන්කාව
    @ලස්සනලන්කාව 5 ปีที่แล้ว

    සම්පූර්නම බොඩි එකක් එම්බාම් කරන විදිය පුලුවන්නම් දාන්නකො.ඒකෙත් වැදගත් තැන් තියනව බලන්න

  • @isurumadusanka7512
    @isurumadusanka7512 5 ปีที่แล้ว

    මේ විඩියෝ එකෙන් මිනිස්සුන්ට ගොඩක් වටිනා දෙයක් කියලා දෙනවා

  • @ruwan58
    @ruwan58 4 ปีที่แล้ว

    godak hodai meka dapu eka. minissu hithan inne marenne na kiyala. api dawasaka marena bawa danagena jeewath wenna meka watinawa.
    body ekak sakas karana ekakuth damu. api kauruth oya rakiyawata garu karanna ona.
    budusaranai.

  • @Dilarcreation
    @Dilarcreation 5 ปีที่แล้ว +7

    ෆට්ට- උබේ කතාව හිතට වැදුනා.මැරෙන බව අමතක වෙච්ච මිනිස්සුන්ට මතක් කරලා දුන්නා.

  • @livevideo9435
    @livevideo9435 5 ปีที่แล้ว +123

    මැරෙන්නෙ නැති මිනිස්සු ටිකක් අන් ලයික් කරලා ..

  • @bosathtv5351
    @bosathtv5351 5 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්..තෙරුවන් සරණයි

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 5 ปีที่แล้ว +2

    කුණුහරප නැති පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි අර්ථාන්විත වීඩියෝ නං නවා තමයි

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 5 ปีที่แล้ว

    නවා අයියෙ.මං ඔයාව ගොඩක් අගය කරන කෙනෙක්.ඔයාගෙ හැම වීඩියෝ එකක්මත් මං බලනව.ඔයා අමුතුම ගමනක් යන කෙනෙක්.good luck අයියෙ.

  • @oshandilusha7261
    @oshandilusha7261 5 ปีที่แล้ว +2

    නියම වැඩක් එල 🙏✌️මෙිි වගේ දේවල් තේරුම් කරල දෙනවට😊

  • @චන්ද්රලතාඩුබායි
    @චන්ද්රලතාඩුබායි 5 ปีที่แล้ว +1

    ඇත්තටම.මෙවා.දැකලා.නැහැ.ගොඩක්.පින්.මෙවගෙ.එවා.දානවාට

  • @nishanthakumara1985
    @nishanthakumara1985 5 ปีที่แล้ว +1

    නියම වැඩක් නවා... ජය ජය දිගටම කරගෙන යමූ..

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +1

    නියම video ekak..eth minipetti නැතුව අවසන් ගමන් yana අයත් ඉන්නවා

  • @rathindubro8694
    @rathindubro8694 5 ปีที่แล้ว +1

    Respect bozah...patta video eka❤😌

  • @manukalpabandara
    @manukalpabandara 5 ปีที่แล้ว

    Supiri broo. Niyamama vadk meka, kiyla vdak nee. Good luck broo

  • @pathum_x
    @pathum_x 4 ปีที่แล้ว

    ඇත්තටම මම පොඩි කාලෙ ගොඩක් කුතුහලේකින් හොයපු දෙයක් තමා මල්ශාලාවක් ඇතුලෙ මොකද වෙන්නෙ ? මේක වෙනස්ම අත්දැකීමක්. මගෙත් එක්ක යන යාලුවෝ මල්ශාලාවක් ලගින් යද්දි අහක බලන් යද්දි මම ඒ දිහා බලාගෙන ගියා මටත් තිබ්බ ප්‍රශ්නෙ තමා ඇයි ඒ දිහා මිනිස්සු බයකින් ඉන්නෙ කියලා. 😐 ඔයා ගොඩක් හොද දෙයක් මේ කරන්නෙ ❤ good luck දවසක ගොඩක් හොද youtube chanel එකක් වෙයි 💕

  • @rajeewa1618
    @rajeewa1618 5 ปีที่แล้ว +19

    එම්බාම් කරන විදිහත් දවසක දාන්න

    • @dilancharuka2652
      @dilancharuka2652 5 ปีที่แล้ว

      ඔව් ඔව් එහෙම එකක් ඕන nava Vlog ❤

  • @sujithanurada543
    @sujithanurada543 5 ปีที่แล้ว +4

    ඒම්බාම් කරන video ඒකක් ගේන්න පුලුවන්ද

  • @sline439
    @sline439 5 ปีที่แล้ว +6

    අම්මො ..... සුපිරි .....
    මම ඉස්සර කරපු ජොබ් එක ....
    එම්බාම් එකේ ඉදලා පෙට්ටි කුෂන් .පොලිස් වැඩ .... මේ ඔක්කොම මට පුලුවන් ඒ වගෙම හොල්මන් තියෙනවා ඒක ඇත්ත

    • @දිනූෂාශාමලි
      @දිනූෂාශාමලි 5 ปีที่แล้ว +1

      අම්මෝමෝමෝ හොල්මන් ඇත්තටම තියේනවාද?දැකලා තියේනවාද?

  • @troublechallenges6934
    @troublechallenges6934 5 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා...

  • @Planet361
    @Planet361 5 ปีที่แล้ว +1

    Onama de nene? Miniyak

  • @CharithCooray
    @CharithCooray 5 ปีที่แล้ว +3

    @nava honda wadak, dannawada mage yaluwek innawa malshalawaka driver kenek, u mawa dakka thana hone kak gahanawa light gahanwa. mama dakkath ehemai. mage wife baninawa mini car hone ganakan inne lajja nadda kiyala. eka lajjawak nemei mata.

  • @slboys3846
    @slboys3846 5 ปีที่แล้ว

    Supiri aiyee elama ediriyatama yanna good luck

  • @samalinirosha8977
    @samalinirosha8977 5 ปีที่แล้ว

    එම්බාම් කරන video ekk dannako...budusaranai

  • @chandralathahema2215
    @chandralathahema2215 5 ปีที่แล้ว +1

    bohomathma watina video ekaka sthuthi putha mama nam kemathi muhuna pamana penenna viduru keelak daala hadana pettiyakatai mama merunata passe me kunu sareerya balanne mokatada ethana mama nehene

  • @supunchathurangasupun1366
    @supunchathurangasupun1366 5 ปีที่แล้ว +1

    Supiri video aka.. body akak embam karanawa dapanko machan 👌👊

  • @rasthaking136
    @rasthaking136 5 ปีที่แล้ว +1

    Ane niyamai ayye....mm kawadawath dekala ne malshalawaka athula

  • @MELLOlifts01
    @MELLOlifts01 5 ปีที่แล้ว

    Vatina Video ekak.. Kawruth me vage Ekak Karanne nane.. Baya Hinda... Niyamai Ayye ... Good Luck ❤️

  • @dilshannadeeja2445
    @dilshannadeeja2445 5 ปีที่แล้ว +1

    මචං මම ආසම මාත්රුකාවක්‍ කරාට ඉස්තුති එල සහෝ 🤟👍💡

  • @freefirelive11
    @freefirelive11 5 ปีที่แล้ว

    Watinawa bro hodata karagena yanna chanal eka budu saranai

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 5 ปีที่แล้ว

    Niyamai brooo...Adamai dekke..🌹🌹

  • @gimhanasadatharaka307
    @gimhanasadatharaka307 5 ปีที่แล้ว +1

    සුපිරි video එකක් බ්‍රෝ 😍😍😍

  • @version3995
    @version3995 5 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි නවා 👉❤👌
    උබත් මැරුනම යන්නෙ ඕකක තමා බ්‍රෝ 😘😁😁😁😁
    😂😂😂

  • @bandranayaka2426
    @bandranayaka2426 4 ปีที่แล้ว

    Adai dakke ambam karana thanka thiyana dewal godak watinawa budu saranai oyata

  • @janakaudayakumara4488
    @janakaudayakumara4488 5 ปีที่แล้ว

    Atthatama godak watina video ekak bro. Tnx

  • @rusiruthathsara7801
    @rusiruthathsara7801 5 ปีที่แล้ว

    තව මේවගේ video කරමු සහෝදරයා..❤️

  • @bsn1086
    @bsn1086 5 ปีที่แล้ว

    ammooo aiye baya hithenavoooo,supiri vedak oya kare niyamai aiye

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 5 ปีที่แล้ว +1

    Ape rata meniyak kanathata genichaham aya peththa yanna nehe bayata me rata wela nehe mela aurudu dawasata yannawa

  • @crazylovecrazylove8143
    @crazylovecrazylove8143 5 ปีที่แล้ว +1

    අන්තිමට අපි හැමෝම යන්නේ ඔය විදියට තමයි......

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +1

    Good job මල්ලි. බුදුසරණයි 🙏🙏🙏

  • @ADgames97
    @ADgames97 5 ปีที่แล้ว

    පට්ට බන් youtube එකේ වෙනම කරලියක් නවා wow කිව්වා 👍🔥🔥🔥

  • @kanishisuru3128
    @kanishisuru3128 5 ปีที่แล้ว +1

    Onna mamat subscribe kara nava👏👏supiri

  • @RaptorMako
    @RaptorMako 5 ปีที่แล้ว +1

    Patta bro! Kata wath kranna hithenne nathi watina dewal tikak krnne ♥️

  • @pramukash1735
    @pramukash1735 5 ปีที่แล้ว +2

    අපි මැරෙනවා මැරෙනවා කියලා කියන්න එපා අනේ හැම වෙලාවකම 😂 මොනා උනත් vedio එක fatta broh 😍

  • @guramusic1275
    @guramusic1275 5 ปีที่แล้ว +2

    උබ පට්ට මචං.. වෙනසක්👏⭕

  • @sapu9801
    @sapu9801 5 ปีที่แล้ว

    සුපිරි වැඩක් නවා💯♥️👌

  • @s.vijayawvwudjy4447
    @s.vijayawvwudjy4447 5 ปีที่แล้ว

    Aiiya kiyapuva serama sathika Ettha niyamai 👍👍

  • @ishaniishani4243
    @ishaniishani4243 5 ปีที่แล้ว

    මමත් කියන්නෙ මෙයලා අපිට කරන්නෙ ලොකු මෙහෙවරක් බුදු සරණයි ඔයාලට

  • @tharakajayawickrama4073
    @tharakajayawickrama4073 5 ปีที่แล้ว

    Wade supiri aiyeeeee.. Me shoka mall shalawa neda...

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว

    මමත් ඉස්සර මල් ශාලාවට ගිහින් තියෙනවා අපේ අයියා නැති වෙච්ච වෙලාවේ ඉතිං ඔච්චර දේවල් අපි දැක්කේ නෑනේ ඉස්සරහ විතරයි නේ ඒ වුණාට දැන් නම් මගේ හිතට ලොකු බයක් ආවා අපේ මිනිස්සුන්ට කරන්නැහැ කවදාවත් ඒ තියෙන්නේ හිතට චකිතයක් ඒ නිසා තමයි බොහෝ අය එහෙම තියෙන්නේ මේකේ වැඩ කරන එක එහෙ විදිහට දැනෙනවා ඇති ඒකට සමාවෙන්න ඕනේ මොකද අර කිව්ව වගේ ලඟින් ඉන්න හැමෝම මැරුනු දවසට ලඟින් ඉන්න තියා අල්ලන්නත් බයයිනෙ මං කියන්නේ මගේ අත්දැකීම් මොකද මගේ අයියලා දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියේ ඒත් මැරෙන දවස අර අතට ඇඟිල්ලක් තියෙද්දි මිනිහා අයිස් කුට්ටියක් වගේ එතකොට හිතට අමුතු බයක් ආවා ඇත්තටම මට දැනටත් ඒ මට දැනටත් මේ ටික දැක්කම හරි බයයි වගේ

  • @shanshana3575
    @shanshana3575 5 ปีที่แล้ว

    මාරම වැඩක් නවා.....වටිනව සෑහෙන්න

  • @marline9445
    @marline9445 5 ปีที่แล้ว +2

    එම්බාම් කරන විදිය ගැන විඩියෝ එකක් කරපන් nava

  • @Nuwan3D
    @Nuwan3D 5 ปีที่แล้ว +3

    Eka patta video eka :) api anthimata yana thana

  • @woldnews8051
    @woldnews8051 5 ปีที่แล้ว +3

    අඩෙ ඉක්මනින්ම එම්බාම් කරන එකක් දාන්නකෝ...💗💗💗😘

  • @avishkapeiris6740
    @avishkapeiris6740 5 ปีที่แล้ว +43

    Kauda yako unlike kare patta video ekak maru embarm karana video ekak dandako

    • @newgeneration2490
      @newgeneration2490 5 ปีที่แล้ว +2

      You tube eken strike wadinawa bro embam karana wdiha dammoth

  • @podigamagekalindu7288
    @podigamagekalindu7288 5 ปีที่แล้ว +1

    aniwaaaa api kawruth minissu... respect brooooo

  • @sltvhub
    @sltvhub 5 ปีที่แล้ว +1

    Supiri kollek ban ubanam..

  • @savindacooray
    @savindacooray 5 ปีที่แล้ว

    එල කොල්ලො.. චුට්ටක් බය වෙලා වගෙ..

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว

    Godak sthuthi wedagath vidiyowak 🙏🙏🙏🙏🙏

  • @ruchiraweerakoon2799
    @ruchiraweerakoon2799 5 ปีที่แล้ว +1

    Navaaaaa❤️❤️💯💯 New Zealand idan balanawa oyawa always

  • @nalinchathu4563
    @nalinchathu4563 4 ปีที่แล้ว +1

    ජීවිතය අනියතන් මරනය නියතන්. මරනය එනකන් ජොලියෙන් හිටපන්

  • @chathurangadilshan5536
    @chathurangadilshan5536 5 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා බන් නවා❤️👊😍

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 5 ปีที่แล้ว +1

    පුලුවන්නම් එම්බාම් එකක් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න.

  • @jaihind-i5f
    @jaihind-i5f 2 หลายเดือนก่อน

    Is the Sri Lankan Buddhist funeral coffin like this?

  • @janithsandeepa3628
    @janithsandeepa3628 5 ปีที่แล้ว +1

    එල එල පට්ට,, එම්බාම් කරනවා පෙන්නන විඩීයෝ එකක් ඕනේ

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 5 ปีที่แล้ว +6

    යූටුබ් චැනල් වලින් වෙනස් දෙයක් නම් නවා තමා

  • @gihanstudio3205
    @gihanstudio3205 5 ปีที่แล้ว +1

    ඕන්ම ලොක්කෙක් සල්ලං වෙන තැනකට තමයි ඔයා ගියේ අයියේ 👻👻👻👻👻

  • @dinsad123
    @dinsad123 5 ปีที่แล้ว +3

    හාෆ් සෙන්චරියට තව එකයි නේ..?🤩🤩

  • @surangamax9968
    @surangamax9968 5 ปีที่แล้ว +5

    වෙන්සක් කරනවනම් උබ තමා බන්💖💖💖💖

  • @tohafelgaaly8882
    @tohafelgaaly8882 5 ปีที่แล้ว +1

    කවුරුත් වගේ දාලා තියෙනවා එම්බාම් වීඩියෝ එකක් දාන්න කියලා නමුත් මම හිතන්නේ කවදාවත් ඒකනම් ඒක නම් ලැබෙන්නේ නෑ ඔයාලට ඒව සදාචාර විරෝධී වැඩ

  • @chamindamangedara2202
    @chamindamangedara2202 5 ปีที่แล้ว +4

    Nava vlog.lankawe you tube channel walin No1 kiyanna puluwan hema detama garukarala adarshayak dena chennel eka aththatama kiyanna wachana ne malli oyata thanks kiyala vitharai kiyanna puluwan meka thawa kenekuta kohoma weida danne?oyata budu saranai.🙏🇱🇰

  • @kiraniperera766
    @kiraniperera766 5 ปีที่แล้ว

    පුලුවන් නම් එම්බාම්.එකක් කරන ආකාරය පිළිබදව වීඩීයෝ එකක් කරන්න වෙනත් රටවල එහෙම.කරපු ඒවා තියෙනවා ඒ වගේ පුලුවන් නම් එයත් මිනිස්සු න්ට මියගියහම සිදුවෙන දේ දැනගැනීම සදහා කරන්න

  • @tharutharu6354
    @tharutharu6354 5 ปีที่แล้ว +1

    Godak wedagath video ekak .....oyata teruwan saranai

  • @sachiya077
    @sachiya077 5 ปีที่แล้ว +1

    වටිනව බ්‍රෝ🤟❤️

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว

    අනේ.....බොහොම සතුටින් බැලුව අපි ඉතින් ඇත්තටම මෙතෙන්ට යන්නෙ මැරැනම නේ.......දැන් හිතාගතහැකි අපේ අවසන් දවසෙ අවසන් ගමන යන පිලිවෙල.

  • @rana_boi
    @rana_boi 5 ปีที่แล้ว +1

    ada mama ena kota malshalawa gavin ethanin kellek giya eki hodata adala hitiye wedata gihin ena gaman da koheda eki 😂 ethanin ena kota nahaya wahan kela parak bimta gahala nahaya wahan giya😂😂😂 man yana kota ahuwa oyath dawasaka otha ata yanwa kiyala eki orawala hiyen haiyn giya bn lankawe unm ane manda bn😂😂😂 wenama manasika mattamaka inne eka hadenna one apenma thamai godak isthuthi bn nawa mewage kiyala didi ohoma karata😍🔥❤️