Day in my life| මගේ දවසින් ටිකක්|ගොඩාක් disappoint වුන දවසක්|සිංහල| 🇨🇦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Hello Everyone!!
    Hope you guys enjoyed my video! If you liked this video make sure to like, comment and subscribe to my channel​⁠ . To stay up to date with my latest videos, turn on the notification bell!
    Much love
    MENAKA GORDON
    CONTACT ME ON
    📧menaka.gordon@gmail.com
    FOLLOW ME ON
    INSTAGRAM - www.instagram....
    FACEBOOK - www.facebook.c...
    TIKTOK - www.tiktok.com...
    WHATSAPP- whatsapp.com/c...
    #dayinmylife #dayinmylifevlog #dayinmylifevlogs #සිංහල #සිංහලෙන් #sinhalavlogs #sinhala #sinhalavlogs

ความคิดเห็น • 71

  • @fr.diaries
    @fr.diaries หลายเดือนก่อน

    ලස්සන චූටි මැනිකක්.❤ඒක හරි දුක හිතෙන අත්දැකීමක් නන්ගි .ලංකාවෙන් පිට අපි ඉන්නකොට පුංචි පුංචි හිත් රිදීම් වෙන අවස්තා නැතුව නෙමෙයි🥰

    • @menaka.gordon
      @menaka.gordon  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤️
      ඒක නම් කියලා වැඩක් නෑ.පිටරටක් ජීවත් වෙනකොට තේරෙනේ අපේ රටේ මිනිස්සු හොදයි කියලා .❤️

  • @BLOSSOM_143
    @BLOSSOM_143 2 หลายเดือนก่อน +2

    Our lives are full of negative people. Just ignore them and keep moving.. ♥️ Lots of love to you three ♥️😍

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Thank you so much. I always try my best. I’m a very positive person. But sometimes it’s really hard not to get emotional in a situation like this

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 2 หลายเดือนก่อน

    ලස්සන volg එකක් dear ❤️❤️❤️

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน +1

      ගොඩාක් thank you darling ❤️❤️❤️

  • @dpkarunarathne
    @dpkarunarathne หลายเดือนก่อน

    ලස්සන පැටියෙක් ❤❤❤.......මටත් දුවලා දෙන්නෙක් innawa.

  • @manulanilesh7811
    @manulanilesh7811 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන බබෙක්.අම්මිගෙ පෙනුමයි තාත්තාගේ පාටයි වාසනාවට ලැබිලා.මට නම් දැනුනේ .පෙනුනේ එහෙමයි.ඒත් ඔයාගෙ කතාව අහපුවාම දුක හිතුනා.මේ වගේ ලස්සන සුරතල් බබෙක් දැකලා ආදරය නොහිතන දරුණු මිනිස්සු මේ වගේ දියුණු රටවල් වලත් ඉන්නවාද කියලා හිතුනා

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි 🙏🏾 ගොඩාක් අය කියන්නේ බබා දැක්කම ඕකම තමයි. ඒක තමයි කියන්නේ. කොච්චර දියුනු රටවල් උනත් හරියට මහන්තත්ව කම පිරුනු මිනිස්සු ඉන්නවා මෙහේ. ඒ අතරට හොද අයත් ඉතිං ඉන්නවා

  • @pradeepPerera-ck5wl
    @pradeepPerera-ck5wl 5 วันที่ผ่านมา

    ❤❤

  • @gayathriherath2191
    @gayathriherath2191 2 หลายเดือนก่อน

    Dont worry akki 🌙😚💓

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Thank you so much patiyo ❤️

  • @gayathriherath2191
    @gayathriherath2191 2 หลายเดือนก่อน

    Oyage voice eka lassanai akke 💓😚.. chooti patiya rosa kakulak wage 💓

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Aneeee thank you so much darling ❤️🥰🤗

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe หลายเดือนก่อน

    Ahamben dekke video eka, ea babawa gedara aran enna hithenawa ane, es wahaknam wadinna epa 😍😍😍

    • @menaka.gordon
      @menaka.gordon  หลายเดือนก่อน

      Aneee godak thank you. Godak thank you oyage adaraniya comment Ekata ❤️❤️

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 หลายเดือนก่อน

    හරිම ලස්සන පැටියෙක්...අම්මෙක්ට රත්තරන් පුතෙක්....❤❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තුතියි.ඒ මගේ පන ❤️

  • @VindyaLiyanage-jn6op
    @VindyaLiyanage-jn6op 2 หลายเดือนก่อน

    බෝනික්කෙක් වගේ අක්කා පුතු පැටියා ❤️ මම දැකපු මාරම ලස්සන බබෙක් 😘 ගොඩා...ක් ආදරේ හිතෙනවා 🥰

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි නංගා. ❤️මේ මගේ පන ❤️

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 หลายเดือนก่อน

    Lassana babek.❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s หลายเดือนก่อน

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe หลายเดือนก่อน

    ane shoi babek, budusaranai petiyo

    • @menaka.gordon
      @menaka.gordon  หลายเดือนก่อน

      Godak thank you 🙏🏾❤️

  • @user-yo5kn7xo9k
    @user-yo5kn7xo9k 2 หลายเดือนก่อน

    Thank you miss ❤❤❤❤❤❤❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @nisanslamadushani3201
    @nisanslamadushani3201 2 หลายเดือนก่อน +1

    Ahema baladdi srilankan minissu kochchara hodada akki

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน +1

      Ammo eka aththa. Lankawe minissunge manussa kama thiyanawa meheta wada

  • @pradeepPerera-ck5wl
    @pradeepPerera-ck5wl 5 วันที่ผ่านมา

    😮😮😮😊

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 2 หลายเดือนก่อน

    Shok babek ❤❤❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Thank you so much 🥰❤️

  • @AnnetaFerdinand
    @AnnetaFerdinand หลายเดือนก่อน

    Akki 3 months weddi baba weight eka kochchara thibbada

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 หลายเดือนก่อน

    Ada nam asawen balanne nangi.welawaka oyalage gedara wagema garden aka pennanna❤❤❤❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน +1

      Aneee godak thank you akki. Aniwaryen mama ikmanatama short video ekak Hari dannam❤️❤️❤️

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 2 หลายเดือนก่อน +1

    ඔයාත් V7 එකේ අක්කා වගේ කතා බහා හරිම නිහතමානී... පුංචි පැටියත් හරිම හුරතල්..❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තුතියි! ❤️❤️❤️❤️V7 කියන්නෙත් TH-cam channel එකක්ද?

  • @nilukap.kumari325
    @nilukap.kumari325 2 หลายเดือนก่อน

    Lasanaii akkiyo ❤❤❤❤parisamin ina

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Thank you so much patiyo ❤️❤️❤️ oyath parissamin inna 🤗❤️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 2 หลายเดือนก่อน

    Akke babata oya dena meals monawada kiyannako formulada denne oya breast feeding da

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Nangi mama eyata den solid food denawa eka eka dawasata eka eka kema hadala denawa, a unata formula ekath denawa mama breastfeeding nuth karanawa.mama video ekak gennam ikmanatama eya monawada dawasaka kana kema kiyala ❤️

    • @PiyumiIdusha-tm5qq
      @PiyumiIdusha-tm5qq หลายเดือนก่อน

      @@menaka.gordon Hari akke.oya babata dena formula eka brand eka puluwanda kiyanna.

    • @menaka.gordon
      @menaka.gordon  หลายเดือนก่อน

      @@PiyumiIdusha-tm5qq Nangi eke name eka Kendamil, UK brand ekak, mama eka UK walin order karala genna ganne.

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 2 หลายเดือนก่อน

    මමත් ආවා ඔයාගේ video බලන්න

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      අනේ ගොඩාක් thank you මමත් ඔයාගේ channel එකට subscribe කරා ❤️

  • @gayathriherath2191
    @gayathriherath2191 2 หลายเดือนก่อน

    💝💝💝💝💝🌠

  • @dilinithusharika5975
    @dilinithusharika5975 2 หลายเดือนก่อน

    Mama vedio aka thama balana gaman nangi.stop karala comment aka danne.swimming pool ake seen akata matath duka hithuna.oya wediye hithanna apa hama kenama aka wage nane.white skin akata wada ape skin aka kochchara lassanada neda.

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน +1

      Ane ow akki. Mata a unata harima dukai me podi awuruddakwath nethi lamaya me sudu kalu gena Monawa dannawa kiyalada.mata Monawa Hari kiuwamanam mama den gannan ganne nethuwa inna purudu wela thiyenne

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 หลายเดือนก่อน

    මේ කැනඩාවේ කොහෙද?

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      මම ඉන්නේ ටොරොන්ටෝ වල

  • @user-zo4et7nh6r
    @user-zo4et7nh6r 2 หลายเดือนก่อน +1

    Ova vediya hithanna epa nangi minissu hemoma eka vage ne duk venna epa

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      Ane ow akki a unata Hari dukai mata. Mage patiya me loke mokakda kiyana dewath thawama danne ne

  • @sujani122
    @sujani122 2 หลายเดือนก่อน

    Akke oyage mail eka denna puluwan da

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน +1

      Darling mage email eka menaka.gordon@gmail.com ❤️

    • @sujani122
      @sujani122 หลายเดือนก่อน

      @@menaka.gordon 👍

  • @sandarekaromen5298
    @sandarekaromen5298 หลายเดือนก่อน

    ❤❤

    • @menaka.gordon
      @menaka.gordon  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s 2 หลายเดือนก่อน

  • @RameeshaMadushani
    @RameeshaMadushani 2 หลายเดือนก่อน

    ❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰

  • @Explorereye208
    @Explorereye208 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @indraninawarathna1967
    @indraninawarathna1967 2 หลายเดือนก่อน

    ❤❤

  • @Hasitha95
    @Hasitha95 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Hasitha420
    @Hasitha420 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @menaka.gordon
      @menaka.gordon  2 หลายเดือนก่อน

      ❤️❤️❤️