ඒ ප්‍රතාපවත් හඩ ඉෂාක් බෙග් අද සිටින තත්වය මෙන්න.. අපිත් ඔහුට ඉක්මන් සුව පතමු Ishaq Beg life story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 235

  • @spm8427
    @spm8427 17 วันที่ผ่านมา +54

    හරිම ආදරනීය චරිතයක්..තුනුරුවන්ගේ පිහිට නොමදව ලැබී ඉක්මන් සුවය ලැබේවා..🙏❤️

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 16 วันที่ผ่านมา +14

    ඉෂාක් බෙග් මහත්මාට ඉක්මන් සුවය ලැබෙිවා.බුදුසරනින් ජය ශිු මහා බෝ රජානන්ගෙ පිහිටෙනි සමිපූර්ණ සුවයම ලබෙිවා.🙏🙏

  • @lathajayasingha1422
    @lathajayasingha1422 17 วันที่ผ่านมา +30

    හරිම ආදරනීය ගායකයෙක්....මිනිසත්කම පිරි සුන්දර මිනිසෙක්...ඉක්මන් සුවය ලැබේවා..🙏🙏

  • @VenDammissara
    @VenDammissara 17 วันที่ผ่านมา +20

    ඉතාම නිහතමානි, චරිතයක්, ආදරණීය බෞද්ධ ගීත ගැයු ඔබතුමාට තුණුරුවන්ගේ ආසිර්වාදය නිදුක් නිරෝගි සුව.ඉක්මනින් සුවය ලැබේවා

  • @DeepikaPriyadarshani-e1b
    @DeepikaPriyadarshani-e1b 17 วันที่ผ่านมา +29

    අනේ ඔබ තුමාට අපි හරීම ආදරෙයි..ඔබට නීරෝගී බව ලැබේවා..බුදු සරනයි!

  • @shyamakanthi424
    @shyamakanthi424 17 วันที่ผ่านมา +15

    ඉෂාක් බෙග් මහතා බොදුබැති අපිට ගොඩාක් වටිනව.ඔබව සනීපකරගන්න අපිට අවශ්‍යයි.තව ඉදිරියට එම ගීත අහන්න ඕනෙ ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රාර්ථනාකරනව අල්ලා දෙවියන්ගේ පිහිට ඔහුට ලැබේවා ශ්‍රීමාබෝ සමිදුගේ පිහිට ඔහුට ලැබේවා 🙏🙏🙏🙏

    • @janath9118
      @janath9118 16 วันที่ผ่านมา

      Esema Wewa!!! 🙏 🙏 🙏

  • @niranjalaweera6837
    @niranjalaweera6837 17 วันที่ผ่านมา +22

    හරිම ආදරේයි ඉක්මනින්ම සුවය ලලැබේවා බුදුසරණයි.❤❤❤

  • @IndraKumariThissaBandara
    @IndraKumariThissaBandara 17 วันที่ผ่านมา +13

    බෙග් මාස්ටර් ඔබට ඉක්මනින්ම
    සුවය ලැබේවා යි
    පතමි

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 17 วันที่ผ่านมา +18

    රටේ ජනතාවට මේ හඩ නැවත ඇසෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දළදා සමිදුගේ පිහිට ලැබී ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 17 วันที่ผ่านมา +18

    එතුමාගේ බැති ගී අපගේ හදවතෙහි රැව් පිලි රැව් දෙනවා එතුමාට ඉක්මණින් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ත්‍රවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා චීරංජයතු 🙏🙏🙏🙏🙏💅💅💅💅💅🎶🎶🎶🎶🎶🎶🎶

    • @janath9118
      @janath9118 16 วันที่ผ่านมา

      Esema Wewa!!! 🙏 🙏 🙏

  • @WlKithsiri
    @WlKithsiri 16 วันที่ผ่านมา +5

    ඔබතුමාට ඉක්මන් සුවයම ලැබේවා❤❤❤❤❤

  • @VLalitha-f9k
    @VLalitha-f9k 17 วันที่ผ่านมา +25

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 16 วันที่ผ่านมา +6

    දැයේ පිනට පහලවූ පිංවන්ත කලාකරුවන් ,නිදුක් නිරෝගී සුවපත් වේවා ,❤

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 17 วันที่ผ่านมา +16

    තෙරුවන් ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායුශ.......

  • @serimaserima2019
    @serimaserima2019 17 วันที่ผ่านมา +18

    ඔබ තුමාට අල්ලාහ් දෙවියන් ගේ පිහිටයි 🙏

  • @malaninanda9507
    @malaninanda9507 17 วันที่ผ่านมา +11

    නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 17 วันที่ผ่านมา +13

    ඔබට තෙරුවන් සරණයි සුවය ලැබ නැවත දකින්න ලැබෙනවා හැමදාම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤

  • @hemafernando5262
    @hemafernando5262 12 วันที่ผ่านมา +2

    බුදු සරණින් ඉක්මනින් සුවය ලැබේවා

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 13 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...ආගමෙ ඉතිරිවෙලා තියෙන්නෙ ඒ ක විතරයි. රජයද ඇවදෑනය ගත යුතුයි රැකගත යුතු මිනිස්සු.

  • @leonardfernando
    @leonardfernando 17 วันที่ผ่านมา +11

    අපි ආදරය කරන රටම.ආදරය කරන කලාකරුවෙක් ඔහුට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවිපිහිටෙන් .

  • @sriya.kanthi
    @sriya.kanthi 15 วันที่ผ่านมา +4

    බුදුන්ගේ.අමා.ධර්මෙි.ගැන.ඔබතුමා.හිතනවානමි.ඔබතුමාට.ඉක්මනින්.සුව.වෙනවා.ඔබතුමාගේ.තාත්තා.නැතිවුනේ.නෑ.නමුත්.එතුමා.ජීවමානව.අපට.පෙනෙන්න.නෑ.බුද්ධ.සාසණය.පවතින.තාක්.කල්.ඔබතුමාගේ.තාත්තත්.ඔබතුමාත්.බෞද්ධ.අපට.අමතක.වෙන්නේ.නෑ.ඔබතුමාට.නිදුක්.නිරෝගී.සුවය.ප්‍රාර්
    ථනා.කරනවා.බුදු.සරණයි.ඔ
    බ.තුමාට

  • @JayasooriyaKB
    @JayasooriyaKB 16 วันที่ผ่านมา +3

    ඉෂාක් මහතා වෙනුවෙන් ලංකාවේ සෑම පන්සලකම බෝධි පූජා පැවත්වීම යුතුකමක්. එතුමාට ඉක්මනින් සුවය ලැබේවා.

  • @janath9118
    @janath9118 16 วันที่ผ่านมา +4

    Mr. Ishak Beig, you are a legendary singer of Sri Lanka! 🇱🇰
    You are the most sought after gem of a singer of Sinhala cultural and Buddhist devotional songs!!!
    You are the son of a true pioneering legend of Sri Lanka, Kalashoori, Al Haj, Mr. Mohideen Beig!!!
    I Wish You All the Best of Health, Wealth and Happiness!!!
    I Wish You A Speedy Recovery!!!
    May The Noble Triple Gem Bless You!!! May The God Bless You!!! 🙏 🙏 🙏

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 17 วันที่ผ่านมา +11

    ඉෂාක් බෙග් ආදරණීය ගායකයාණනි ඔබට ඉක්මන් සුවය ලැබේවා !!! 💗

  • @janath9118
    @janath9118 16 วันที่ผ่านมา +4

    Ishak Beig - Obathuma Lankawata nathuwama beri keneki! Obathuma Sinhala geethayata, Bauddha geethayata nethuwama beri keneki!!
    Obathumata itha ikman niduk nirogee suwaya labewa kiya mama prarthana karanawa!!!
    Theruwan Sarana Labewa!!! Deviyange Pihita Labewa!!! 🙏 🙏 🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 17 วันที่ผ่านมา +4

    Ana ඔබට ඉක්මනින් සුවය labawa budusarani alla.dawiynga පිහිටයි jasusu පිහිටයි නිදුක් නිරෝගී සුවය labawa .🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞

  • @nilukahimali7816
    @nilukahimali7816 16 วันที่ผ่านมา +4

    සියලු දෙවි රැකවරනින් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. 💖💖💖

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 17 วันที่ผ่านมา +6

    මොහිදින් බෙග් මාස්ටර් එසා ගැයූ බොදු ගීතවල ආනුභාවයෙන්, ඉෂග් බෙග් මාස්ටර් ඉක්මන් සුවය ලබත්වා.

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 17 วันที่ผ่านมา +12

    උතුම් බුද්ධානුභාවයෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා, අපගේ ඉදිරියේ දි ඇති බෙෘද්ධ මංගල්‍යයයන් වලට ඔබතුමා නැතුවම බැරි කෙනෙක් ,ඒ නිසා ඉක්මන් නීරෝගී සුවය ලැබී නැවත වෙිදිකාවට පැමිණීමට හැකිවෙිවායි තුණුරුවනේ ආශිර්වාදයෙන් පතමි!!!

  • @BandaraPathirana-y1z
    @BandaraPathirana-y1z 16 วันที่ผ่านมา +4

    ආදර්ණීය ගායකයාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා!

  • @hariduaranjana7856
    @hariduaranjana7856 16 วันที่ผ่านมา +4

    ishak sir ඉක්මනින් සුවය ලැබේවා 😢🙏🙏🙏🙏🍃

  • @WadugeBandula
    @WadugeBandula 17 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ තුමාට, එකමන් සුවය ලැබේවා බුදුසරණයි

  • @HelanDSilva
    @HelanDSilva 12 วันที่ผ่านมา +2

    eikman සුවය ලැබේවා kiyala hadawatien prtanakaranawa

  • @KumuduRathnaweera
    @KumuduRathnaweera 17 วันที่ผ่านมา +4

    ඔබතුමාට ඉක්මන් සුවය පතනවා

  • @mihirajeewani6433
    @mihirajeewani6433 16 วันที่ผ่านมา +5

    නිරෝගි සුව 💚💚💚💚

  • @rathnavelrathnavel2797
    @rathnavelrathnavel2797 16 วันที่ผ่านมา +4

    Ikmanim suvaya lebei jesu peetai god bless

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 17 วันที่ผ่านมา +8

    හරිම සොදුරු මිනිසෙක් , නීරෝගී සුව ලැබේවා

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k 17 วันที่ผ่านมา +7

    අනේ මම ආසම ගායකයෙක් ඔහුට ඉක්මන්සුවය පතමි

  • @chithraniasoka8286
    @chithraniasoka8286 17 วันที่ผ่านมา +3

    Harima adarei ape bek thumani uthum budun saraning vishwa mathawage vishwaye balayenuth niduk nirogi suwayama labewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐

  • @RupaWanigasekara
    @RupaWanigasekara 17 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! 🙏🙏🙏❤️❤️❤️

  • @KumariWeerakkody
    @KumariWeerakkody 16 วันที่ผ่านมา +3

    බුදු සරණයි . ඉක්මනින් සුවය ලැබේවා .

  • @cherrynandasiri2417
    @cherrynandasiri2417 17 วันที่ผ่านมา +4

    Budusaranai Dewi pihitai ikmansuwa prarthana karanawa ♥️♥️♥️🙏🙏🙏

  • @AnilDevasiri
    @AnilDevasiri 17 วันที่ผ่านมา +4

    අති උතුම් බුද්ද දම්ම සංග ත්‍රිවිධ රත්නයේ උතුම් ආසීර් වාදයෙන්
    නිදුක් නිරෝගී සුවය
    ලeබේවා!!!!❤

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 17 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි
    ඉක්මන් සුවය ලැබේවා ❤

  • @hemarupa558
    @hemarupa558 16 วันที่ผ่านมา +3

    උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏

  • @Dilani-e8z
    @Dilani-e8z 3 วันที่ผ่านมา +1

    ඉක්මනට සුවය ලැබෙවා 🙏🏿

  • @ShiromiShiromala
    @ShiromiShiromala 16 วันที่ผ่านมา +4

    Ekman suwaya patame........❤❤❤

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 17 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි......
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..... ❤️

  • @anurabandara2427
    @anurabandara2427 17 วันที่ผ่านมา +6

    නිර්මල බුදු දහමේ මහානු භාවයෙන් ඔහුගේ ජීවිතේ ආරක්ෂා කරත්වාාා .🙏🙏🙏🙏

  • @Mahroof-y9h
    @Mahroof-y9h 17 วันที่ผ่านมา +4

    ඉෂාක්ට ඉක්මන් සූවයට. දූවාහ් ප්‍රර්ථණ කරමි

    • @mohammedissadeen
      @mohammedissadeen 17 วันที่ผ่านมา +1

      eyat Kalaima tikath Kiyala denna

  • @sandyakumary4072
    @sandyakumary4072 16 วันที่ผ่านมา +4

    ඉක්මන් සුවය ලැබේවා !!!!❤❤❤❤

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 17 วันที่ผ่านมา +4

    තුණුරුවන් සරණින් සුවපත් වෙවා

  • @DamithaSudusigha
    @DamithaSudusigha 8 ชั่วโมงที่ผ่านมา +1

    ඉක්මන් නිරෝගී සුව සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නෙමු,❤️‍🩹♥️💖

  • @premalalrajapaksha7678
    @premalalrajapaksha7678 17 วันที่ผ่านมา +4

    අනේ මොක්ද ඒ අසනිපය තෙරුවන් සරණින් ඉක්මනට ම සුවය ලැබේවා!

  • @kumareanista8853
    @kumareanista8853 17 วันที่ผ่านมา +6

    නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r 17 วันที่ผ่านมา +6

    ඔබතුමාට අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 10 วันที่ผ่านมา +2

    ❤ම්ම් ඉතා ආදරය කරන මහත්මයෙක්,ඔබට තෙරුවන් සරනයි,දීර්ගායුශ පතනෙමි,සුවපත් වේවා ,ඉක්මන් සුවය පතනෙමි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujininiroshika3366
    @sujininiroshika3366 9 วันที่ผ่านมา +1

    Budusaranai❤❤❤❤❤

  • @chandrabandara7658
    @chandrabandara7658 15 วันที่ผ่านมา +3

    Deergayu.wewa.dewi.pihitai.❤❤❤

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 17 วันที่ผ่านมา +3

    Adaraneeya..hema.kalayatama
    Sudusu.gewelak.ohu.sathui
    Ikman.suwaya.lebewa..🙏🙏

  • @sriyanir1861
    @sriyanir1861 17 วันที่ผ่านมา +4

    Nisi prathikaara lebewa. Nisi wedaduru lebewa. Nisi awusada lebewa...theruwan saranayi devipihitayi.

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 17 วันที่ผ่านมา +3

    Dalada samiduge phiten ekmaninma suwawewa ❤❤❤

  • @nithunivihansa
    @nithunivihansa 17 วันที่ผ่านมา +4

    Theruwansaranay ikmansuwaya.lebewa

  • @YtY-j1q
    @YtY-j1q 17 วันที่ผ่านมา +2

    😢😢😢aneee
    Oba..tumata.
    Api..agameee
    Daramaya
    Anuwa
    Budun..daham
    Sagungema
    Saranen..eman
    Suwaya..labewa🎉🎉🎉

  • @nishan433
    @nishan433 17 วันที่ผ่านมา +5

    මොහිදීන් බෙග් මාස්ටර්ගෙ ගීත ඇහෙන්නේ වෙසක් පොසොන් කාලවලදී ඉසාක් බෙග් මහත්තයාට බුදුසරණයි

  • @jayanisandamali6125
    @jayanisandamali6125 17 วันที่ผ่านมา +3

    අනේ,
    Junior Beg.ඔයාට ඔහොම ඉන්න බෑ.
    ඉක්මනට සනීප වෙලා අපිට sing කරන්න.
    බුදු සරණයි

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 17 วันที่ผ่านมา +4

    Alla davi pihitai...❤🎉

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 17 วันที่ผ่านมา +7

    Budu guna. Balayen. Ekman suwaya labewa 🙏🌼🌷🌹🌹🏵️🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 14 วันที่ผ่านมา +1

    ඉක්මනින් සුව වේවා 🙏 සියලුම රෝග ඉක්මනින් සුවපත් නිරෝගී වෙත්වා 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏

  • @chandrawati4046
    @chandrawati4046 17 วันที่ผ่านมา +2

    Ikman suwaya labawa budu saranai obata

  • @janath9118
    @janath9118 16 วันที่ผ่านมา +2

    Ishak Beig mahathata itha ikman niduk nirogee suwaya labewa kiya prarthana karanawa!!! 🙏 🙏 🙏

  • @sheriffdeen175
    @sheriffdeen175 17 วันที่ผ่านมา +2

    Ikman suwaya labewa devipihitai

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 17 วันที่ผ่านมา +2

    Ikman suwaya labwaaa❤❤❤❤

  • @SunilWarnakulasooriya-p2e
    @SunilWarnakulasooriya-p2e 17 วันที่ผ่านมา +3

    Obata ekman suwaya lebewa kiya parthana karanawa obata budu saranai beg

    • @arunaAruna-is6kh
      @arunaAruna-is6kh 13 วันที่ผ่านมา

      හරිම ෙහාද ගතිගුණ අැති මහ ෙතක්. අල්ලා ෙදවි පිහිටලැබ. සුවයට පත්ෙව්වා. මම කාන්ති අක්කා ෙසායිසා ෙරා්හ ෙල්15 වාට්ටුෙව්

  • @padmachandrakalugamagehewa7123
    @padmachandrakalugamagehewa7123 18 วันที่ผ่านมา +5

    Ishak. Oyata ikman. suvaya pathanava,,,oyt budusaranai,,,,

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 15 วันที่ผ่านมา +1

    මේ රත්තරං වටින ගායකයානන්ට අපි වචනයකින් හරි සුබ පතමු.

  • @SriPushpakumari
    @SriPushpakumari 17 วันที่ผ่านมา +5

    Ekman suwaya lebewa theruwan saranin

  • @pushpakumara3922
    @pushpakumara3922 14 วันที่ผ่านมา +1

    ඉතාමත් ඉක්මනින් තෙරුවන් සරණින් ඔබට ඉක්මනින් සුවය ලැබේවා ... !!! ❤❤❤❤❤❤❤

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 17 วันที่ผ่านมา +2

    ඉතා ඉක්මනින් සුවපත් වෙත්වා

  • @shanthidassanayake1624
    @shanthidassanayake1624 17 วันที่ผ่านมา +2

    ඉක්මන් සුවය ලැබෙිවා..!!!

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 13 วันที่ผ่านมา +1

    ඉක්මන් සුව ලැබෙිවා බුදුසරණ දෙවිපිහිටයි 🙏🙏🙏🏵️🏵️🏵️

  • @SumanawathiEldeniya
    @SumanawathiEldeniya 6 วันที่ผ่านมา +1

    Isahak beig gaan tharwayanani budu guna geetha gaayana kala pinen suwapath wewa budu saranai🌺🌺🌺👏👏👏

  • @NamalgedraRanjani
    @NamalgedraRanjani 11 วันที่ผ่านมา +1

    ඔබතුමට .ඉක්මනින් සුුවය
    ලැබේවා ..බුදු සරණ යි ❤

  • @NissankaNissanka-ef9sn
    @NissankaNissanka-ef9sn 10 วันที่ผ่านมา +1

    දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී වේවා සම්මා සම්බුදු සරණඉ මාස්ටර්

  • @HamahHmomh
    @HamahHmomh 16 วันที่ผ่านมา +1

    Oba tumata ekman suwaya lebewa. ❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 17 วันที่ผ่านมา +2

    Ekman suwaya labawa isakbag ❤❤❤❤❤❤❤❤❤dalada samidu pihitai..❤❤❤❤

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 14 วันที่ผ่านมา +1

    ඉක්මන් සුවය චිර ජීවනය ලැබේවා...
    තෙරුවන් සරණයි.

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka 17 วันที่ผ่านมา +1

    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @RrrrFggh-k3v
    @RrrrFggh-k3v 14 วันที่ผ่านมา +1

    අනේ ඵයාට ඉකමන්. සුවයලැබේවා. මන්කැමතිම ගායකයා

  • @chulanialoka9471
    @chulanialoka9471 17 วันที่ผ่านมา +1

    Buduguna balayen ikmanatama weydikawata awith apita obagey handa ahanna labeywa budusaranai gayakayaneni❤

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 17 วันที่ผ่านมา +4

    UTHUM U BUDU GUNA BALAYEN ISHAK BEG SIR hata IKMANINMA NIDUK NIROGI SUWAYA LABEWA 💘💞💘💞🙏

  • @A.TgaminiPriyantha-ql9xw
    @A.TgaminiPriyantha-ql9xw 14 วันที่ผ่านมา +1

    නිරෝගී සුවය ලැබේවා,,තිසරන සරනයි දෙවි පිහිටයි,,

  • @sujeewadharmapriya
    @sujeewadharmapriya 9 วันที่ผ่านมา +1

    සුවපත් වෙිවා මහත්මයා.❤❤❤❤

  • @thilakthilak3863
    @thilakthilak3863 16 วันที่ผ่านมา +1

    ❤❤තෙරුන් සරණයි ❤❤

  • @J.Aberathna-ot5yr
    @J.Aberathna-ot5yr 17 วันที่ผ่านมา +2

    Ohuta ekman suwaya labeawa budusaranae.

  • @chandrabandara7658
    @chandrabandara7658 15 วันที่ผ่านมา +1

    Ape.janapathi.thumange.esa.yomuwewa❤❤❤

  • @PushpaPushpa-d5u
    @PushpaPushpa-d5u 17 วันที่ผ่านมา +2

    Obathumata ikman niduk nirogisuwa ,deergausa labewa.

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 8 วันที่ผ่านมา +1

    Get well soon and God bless you 🙏 ❤️ ♥️ 💖

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 17 วันที่ผ่านมา +2

    ඉක්මනින් සුවය ලැබේවා !!!

  • @ChamaraRasanga
    @ChamaraRasanga 15 วันที่ผ่านมา +1

    Ane ikmanin suvaya lebevaa budu saranai devi pihitai ❤❤❤