සජිත් Vs. අනුර | සජිත් වැඩිහිටියන්ගෙන් ඉල්ලද්දි අනුර තරුණයන්ගෙන් ඉල්ලපු දේ | Sajith Vs. Anura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @beruwalafreshfish3013
    @beruwalafreshfish3013 2 หลายเดือนก่อน +132

    AKDකියන්නේ නමක් නෙමෙයි brand එකක්.... අලුත් රටක් ලෙස ගොඩනගන මේ රට ....... උතුමාණන් කෙනෙක් වෙනුවට ජනාධිපති සහෝදර යෙක්.......

  • @madurangaferanando
    @madurangaferanando 2 หลายเดือนก่อน +139

    ප්‍රශ්න වලට උත්තරයක් හොයා ගන්න දේශපාලන වෙනසක් කරමු...අනුර සහෝදරයා ජය වේවා ❤

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน

      ❤🎉

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน

      ❤❤❤

    • @yaarshridabala9709
      @yaarshridabala9709 24 วันที่ผ่านมา

      Congratulations 🎊 let's celebrate the happiness

  • @lalith9415
    @lalith9415 2 หลายเดือนก่อน +664

    කොලේ හුලගේ යයි.. චුටිටක් බලන්න . මාළිමාවට ජයවෙිවා ...

    • @h7y3n8
      @h7y3n8 2 หลายเดือนก่อน +74

      නිකන් කියෙව්වොත් හත්පොලේ ගාගන්න හින්දා කවුරුහරි ලියල දීපු කොලයක් බලාගෙන කියවනවා..😂😂

    • @thurstan1989
      @thurstan1989 2 หลายเดือนก่อน +11

      😂😂😂😂😂

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน +42

      නිකන් කිව්වනම් ජපන් වලින් කියන්නෙ.😂😂😂😂

    • @AnjaleeSithara
      @AnjaleeSithara 2 หลายเดือนก่อน +5

      😂😂😂😂

    • @shehani-y8t
      @shehani-y8t 2 หลายเดือนก่อน +3

      😆😆😆😆😆😆

  • @mobilemusic5604
    @mobilemusic5604 หลายเดือนก่อน +37

    😂 අම්මෝ සහතික ඇත්ත මාලිමාව ට කෝටියක් ❤ආදරෙයි ආදරෙයි ගොඩක් ❤

  • @rasikagerasikayo
    @rasikagerasikayo 2 หลายเดือนก่อน +239

    ප්‍රේම දාස තමුසේ කතා කරන්නේ කටින්ද කියලා අපිට පුරස්නයක් තීයේනවා ඉස්සර ගැන අපිට හොදට මතකයි මාලිමාවට ජය වේවා

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 2 หลายเดือนก่อน +98

    අනුර කියන්නේ අපේ රටේ අනාගතය පිලිබද දැක්මක් ඇති නායකයෙක්.
    දරුවනේ මට දැන් 68, පසුගිය කාලය පුරාවට මේ වගේ දැක්මක් සහිත නායකයෙක් දැක්කේ නැහැ. මේ වතාවෙ අපි මාලිමාවට චන්දය දීලා අනුර ජනාධිපති කරමු. ඔබලා වෙනුවෙන් මම ඒ යුතු කම කරමිනුයි සිටින්නේ.
    මාලිමාවට ජයවේවා.

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน

      ❤❤

    • @BuddhikaDevindi
      @BuddhikaDevindi หลายเดือนก่อน

      ස්තූතියි 🥺🙏

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +335

    සජිත් ඔයාගේ තාත්තා මේ රටේ තරුණ ජිවිත කියක් මැරලා දැම්මද..

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 หลายเดือนก่อน +23

      ඒවා දෙන්නේ නෑ... ජේවීපී කරපු දේවල් විතරයි දන්නේ.

    • @studionoah-p7k
      @studionoah-p7k 2 หลายเดือนก่อน +4

      Jvp eka meruwema nedda ban

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 2 หลายเดือนก่อน +25

      ​@@studionoah-p7kප්‍රේමදාස මැරුවෙම නැද්ද බන් 😂

    • @ThilakarathneDissanayake
      @ThilakarathneDissanayake 2 หลายเดือนก่อน +20

      1971සහ1987 සෑම ආණ්ඩුව ම කරපු හැටි මතකයි.ඒනිසා 2024 අපි මාලිමාව ට.අනුරට ජය ශ්‍රී..

    • @radeeshmithushan
      @radeeshmithushan 2 หลายเดือนก่อน +2

      ​@@studionoah-p7kane bn naki pimpiyek nov idpn ow ktha karpn ub nakyo ekka😂

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +33

    මාලිමාවට කෝටියයි❤ අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා ❤ ජාතික ජනබලවේගය දිනවමු

  • @udaperera9945
    @udaperera9945 2 หลายเดือนก่อน +119

    ඇත්ත.වැඩිහිටි අයට දැනුම අඩුයි තමයි.ඒ අය ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ නෑ.තරුණ දරුවන් තම වැඩිහිටි අයට කරුණු කාරණා පැහැදිලි කරල දෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන.

    • @udayaweihena9836
      @udayaweihena9836 หลายเดือนก่อน +7

      ඒ වගේම රටගැන මෙලෝ හැඟීමක් නැති ටික්ටොක් කර කර වැලලෙන තරුණ කොටසකුත් ඉන්නවා 😢

    • @kavindisarangi5576
      @kavindisarangi5576 หลายเดือนก่อน

      ow bn ape rate vayasaka hetta hinda tamai sajithla vage gobba deshapalakayo path vanne unta hithanna tharam molayak nee hemadama ahu venawa

    • @UdayaKumra-b3d
      @UdayaKumra-b3d หลายเดือนก่อน

      🎉🎉🎉

    • @Yakadaheena5683
      @Yakadaheena5683 หลายเดือนก่อน +1

      ​@@kavindisarangi5576uba naki wenne nathuwa idi😂

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +45

    Yes api %.90..ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 2 หลายเดือนก่อน +167

    රටට කරපු අපරාධ කන්දරාව දරාගන්න බැරුව පුදුමාකාර බයකින් පීඩනයකින් හිටපු ජනතාව පේමදාස ජනාධිපති මැරුණ අාරංචිය අාවගමන් රටපුරා රතිංඤ්ඤ පත්තුකලේ එපාවු තරම..
    ජයවේවා මාළිමාව.

    • @u.dhammakusalhimideraniyag59
      @u.dhammakusalhimideraniyag59 2 หลายเดือนก่อน +7

      යටියන්තොට සුජිත් ගේ තාත්ත ප්‍රේමදාස ඝාතනය සමග සතිඤා පත්තු කාලා අපට හොඳටම මතකයි

    • @DevinuwarageSunil
      @DevinuwarageSunil 2 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 2 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත.ප්‍රභාකරන් මැරුනු දවසෙ වගේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කලා එදා.ඒ තරම් පීඩනයක මිනිස්සු හිටියෙ.

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o หลายเดือนก่อน +18

    අපේ පව්ලේ පරම්පරාවේ හැමොම සජබේ උන් හැබැයි මම ඒක වෙනස් කලා. තරුන හැමොම අපේ පව්ල් වල එකතු වෙලා ඒ දේ වෙනස් කරලාම දැම්මා අපේ මුලු පව්ල් සේරම ගත්තාහම චන්ද 50ට වැඩි ඒ හැමොම මාලිමාවට හැරෙව්වා අනුර මහත්තයෝ ඔබ තුමා අපිට විශ්වාසයි. මාලිමාවට අපිට රටට ජය වේවා 🧭 ❤🎉

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 2 หลายเดือนก่อน +438

    දැක්කා නේද සජිත්ගෙ වයිරයයි.දරුවනේ හොදින් සිතා බලා මාලිමාවට චන්දය දෙන්න.ජයවේවා .

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      අනේ පලයන් බන්.ජෙප්පො කියන්නෙම පන්ති වයිරය මත ගොඩ නන්වපු දර්සනයක් වන මාක්ස්වාදය අදහන එවුන්.තමන්ගෙ ඇහේ පරාල ඇනිල තියෙද්දි අනුන්ගෙ ඇහේ ඉන්න කෝඳුරුව බලන්න එපා.මොක්කුන්ගෙ කිල්ලෝටවලත් හුනු තමයි.උබලගෙ එකෙත් කර හුනු තමයි

    • @MohamedFawmy-oq8gc
      @MohamedFawmy-oq8gc 2 หลายเดือนก่อน +4

      Niyata jaya janapathi sajith Premadasa magatiyata jayaweva ❤❤❤❤

    • @Rsb-bm9sy
      @Rsb-bm9sy 2 หลายเดือนก่อน

      😂😂​@@MohamedFawmy-oq8gc

    • @darkforest248
      @darkforest248 2 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@MohamedFawmy-oq8gc

    • @hansakamalshan4278
      @hansakamalshan4278 2 หลายเดือนก่อน +10

      ​@@MohamedFawmy-oq8gc ජපන් දන්නවද ජපන්....😂

  • @bhashithalaksahankavindaya3836
    @bhashithalaksahankavindaya3836 หลายเดือนก่อน +47

    රට වෙනුවෙන් මාගෙ ප්‍රතම චන්දය රට වෙනුවෙන් මාලිමාවට🇱🇰💕

  • @KmGamage
    @KmGamage 2 หลายเดือนก่อน +109

    පරණ ත්‍රස්තවාදී කල්ලිය තමා මිනීමරු පේමදාසගේ පාතාල කල්ලිය ..

    • @ajantharupesinghe7478
      @ajantharupesinghe7478 2 หลายเดือนก่อน

      It is jvp started riots in the country. Anura cannot clean his hands.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +16

    ප්‍රේමදාස මැරැව කියද්දි මුලු කොලබම රතිඤපත්තුකලා.අපි කැමිබල්පාක් එකේ ඒවෙලාවෙ අපිත් ආරංචියට ගියා .ඇත්තටම බලන්නදෙයක් නෑ.මෙචිචර රතිඤපත්තු කරන්න තරමි කොචිචර එපාවෙල හිටියද.

  • @ajithdisanayake634
    @ajithdisanayake634 2 หลายเดือนก่อน +144

    Yako sajiyo උබගේ තාත්තා තමයි මිනි මරුවා
    මිනීමරු ප්‍රේමදාස ගේ බූරු පුතා කොහොම විස්වාස කරන්නද

    • @Rukshanchanuka-wf8oo
      @Rukshanchanuka-wf8oo หลายเดือนก่อน

      යකෝ පුතා බූරුව කියලා ඒකට ප්‍රේමදාස පලි නැහැනෙ
      ප්‍රේමදාස මේ රටට කොච්චර සේවයක් කරාද

    • @ranjithayesh8963
      @ranjithayesh8963 13 วันที่ผ่านมา

      😂😂​@@Rukshanchanuka-wf8oo

  • @cricketmoments1565
    @cricketmoments1565 หลายเดือนก่อน +18

    කවුරුන් කාත්තෙක්ක එකතු උනත් කමක් නෑ ,
    අපි ජීවත් විය යුතු රටේ නිවැරදි තේරීම ලෙස අනුර ඇතුළු මාලිමාවට ඡන්දය දෙමු🧭❌.
    ❤❤❤❤

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 หลายเดือนก่อน +200

    ජයවේවා මාලිමාවට.

    • @shalaninethara-pk4rc
      @shalaninethara-pk4rc 2 หลายเดือนก่อน +1

      සජිත් ගේ පියා කරපු දේ මතක තියේන්න ඔනෙ ගම් උදාව,ජනසවිය ,ඇගලුම් කම්හල් ,පාසල් ළමයි ට දිවා ආහාර නිල් ඇදුම් එක නිසා මතක තියේන්න ඔනෙ තරැන ළමයි ගේ ඔලු හොඳ ල අද ළමයි නැ නායකයො ඉන්න වා 88,89

    • @sagaranil1836
      @sagaranil1836 2 หลายเดือนก่อน

      @shalaninethara-pk4rc
      මෙන්න ඇත්ත. කකුල් දෙකේ මී හරකුන්ට ලියමි . ප්‍රේමදාස පියානෝ, කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රී හැටියට 1956 සිට හෙමින් උඩට ආව. මිනීමරුවෝ සුදුකාරයෝ ඇලෝසියස් වගේ පහත් ගති ඇති අමනයෝ, සොත්ති උපාලි වගේ මිණී මරුවෝ ආශ්‍රය කොලා. උපාලි විජේවර්දනගේ ගුවන් යානය සිංගප්පුරුවේ නවතා තිබෙන විට ප්‍රේමයගේ ගෝලය ඇලෝසියාස් එතනට ගියාලු. උපාලිගේ ගුවන් යානය කඩාවටිලා නැතිවෙලා. මිනිහා හිටියනම් ඊ ළඟ ජනාධිපති. ලොකු ප්‍රේමය හැමදාම බලෙන් චන්ද ගත්ත. කොල්ලෝ 60,000ක මැරෙව්වා සියයට 99%බොහෝ අය යන්තම් ජෙප්පන්ගේ පන්තියකට බලන්න ගියා අය. හාඩ් කෝ අය නොවේ.. රිචඩ් සොයිසා මැරෙව්වා, විරුද්ධ කාරයෝ මැරෙව්වා. මාතර බාස් එක්ක හොරෙන් සල්ලි අච්චු ගැහුවා. ඩී අයි ජී ප්‍රථපසිංහ ගෙ ගෙදර තමා කොලේ. සී අයි ඩියෙන් පැන්න, ප්‍රතාපය තාප්පෙන් පැන්න. බඩු මාට්ටු, නඩු දැම්ම, ප්‍රේමයා නඩුවෙන් බේරෙව්වලු. LTTE එකට ආයුද දුන්න. ද්‍රවිඩ කොටියෙක් උන පාස්කාරලිංගම් ළඟ තියා ගත්ත ලේකම් හැටියට. පොලිස් කාරයෝ 600කට LTTE එකට යටත් වෙන්න කිව්වා, 600ම මැරුම් කෑව, මුට ගානක් නැහැ. නිදන් හැරෙව්වා, දුටුගැමුණු රජුගේ ඔටුන්න සහ කඩුව ගත්තොත් රාජකම ලැබෙන බව විස්වාස කොරල. සිංහසානයක් හදලා එකේ තමයි ඉඳගත්තේ. ඒකාලේ පුදුම ලෙස, විහාරවල බුදුපිළිම හැරෙව්වා, නිදන් හැරෙව්වා. සජිත් පුතානෝ හෙවත් මෝඩ පුතා තමයි ඔක්කොම කෙරුවේ. අනුරාධපුරේ රැස් වෙහෙර පන්සලේ සැතපෙන බුදුපුලිමය හිස, පිට, පපුව හැරෙව්වා. ගොහින් බලලා අහන්න. සංකපාල පන්සලේ නිදන් ගත්ත, තවත් බොහෝ නිදන් ගත්ත. ලොකු ප්‍රේමය, ආනන්තරිය කරුමෙට මැරුම් කෑව. ශවලෙන් මිනිය පැටෙව්වේ. Dig ගුණසිංහ, ලොකුම මිනීමැරුවත් බෝම්බෙන් ගියා. පුතානෝ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල් ගසාකලා අහුඋන. නංගි දුලංජලි හොර සල්ලි බැංකුවට දාන්න ගිහිල්ල පොලිසියෙන් අල්ලලා නඩු දැම්ම. මයිනා, බේරුවා. ඔක්කොම හොරු. දුලංජලි, ජපානෙට මල් යැව්වා. එයාර් ලංකා ගුවන් සේවයෙන් පාඩු පිට ගුවන් යනයක් යැව්වා මේ වැඩේටම. මස්සිනා කුපාඩිය, පත් කෙරුව එයාර් ලංකා එකේ ලොක්කා කොරල, ගෑනුන්ට ඉන්න දුන්නේ නැහැ. බංකොලොත් කොරා. පසුකලෙක සාපයට දිවි නසාගත්තා. පුතනොගේ මස්සිනා ජයකොඩි හොරෙක්. අම්මත් හෙර. මස්සිනා, රජ ගේදර තිබුන,ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා ඇන්ද මුල්කිරිගල පන්සලේ වටිනා චිත්‍රය හොරකම් කොරල, ප්‍රංසයේ කෞතුකාගරයකට වික්කා, අහු උනා. ආණ්ඩුවෙන් පවුම් 6000ක ගෙවල ආපහු ගත්ත. නඩු දැම්ම, නඩුව තමා යට ගහල. රාජගෙදර වටිනා බඩු අම්මණ්ඩි සමග ඉස්සුවා. අම්මණ්ඩි පට්ට හෙර. පසු දවසක, අම්මණ්ඩි ගාල්ලේ හෝටලයක ප්‍රදර්ශනයකට තිබ්බ රුපියල් ලක්ෂ 4.5ක වටිනා මාලයක් දෙන්නම් කාසි වලට ගත්ත, පොල්ල තිබ්බ. අම්මණ්ඩි අස්සයෝ පැද්දා , ටෙනිස් ගැහැව්වා, ටීවී එකේ සින්දු කිව්වා හීන මනෙට, මේකට අසරණ සුජාතා අත්තනායකත් ඇන්ද ගත්ත. අස්සයෝ පදින එක පින්තුර ගත්ත චිත්‍ර ශිල්පියාව එලෝලා ගිහින් මැරෙව්වා වත්තල පැත්තේ. ලොකු ප්‍රේමය, ලංකාවට ජැක්පොට් යන්ත්‍ර දාන්න ජෝ සිම් සුදුකාරයට අවසර දුන්න. ජෝ සිම් කාරය අම්මණ්ඩිත් සමග සම්බන්ධ උනා නිසා ප්‍රේමය ඌව පිටුවහල් කොරා. ජැක්පොට් ටික, කුණු ධම්මික පෙරේරාට දීල, ජෝ සිම් ගියා. ජැක් පොට් යන්ත්‍ර වල තිබුන රුපියල් පහේ කාසි ලෂගානක්, කැසිනෝ ධම්මිකට නිකම්ම හම්බවෙලා, ඌ පොසතෙක් උනා. කුණු ධම්මික තමයි, ජෝ සිම්ගේ ජැක්පොට් යන්ත්‍ර නඩත්තු කෙරුවේ. ඒකනිසා ජෝසිම් එයාට හරි අදරෙය්. හිටිවන අස්ස රේස් එකේ යන්ත්‍රත් නඩත්තු කෙරුවේ කුණු ධම්මිකය. ඒවායේ තුබුන මුදල් සමග, දම්මිකය ලක්සපතියෙක් වෙලා, කැසිනෝ දාල අද මන්ත්‍රී. කුණු ධම්මිකය එංගලන්තේ ඉස්පිරිතාල වල අහකදපු කුණු කොන්ටනර් 500ක්‌ ලංකාවට ගෙනාපු එකා. එක අහු වෙලා ආපසු ටිකක් ඇරිය, නඩු නෑ, යාලුවෝ ලෝකු නිසා. සල්ලිවලට ඕන වැඩක් කොරනවා. හැබැයි වාසනාව තිබෙන නිසා සල්ලි තිබෙනවා. ඉතින් මිනිසුනි, හොර ජාන තිබෙන පුතානෝ, හොඳ වෙන්න බැහැ, යට වැඩ කොරන්නේ හොර සිත. අප්පගේ පුතා, හොඳ එකෙක් වෙන්නේ කොහොමද ඕයි. මුට අහුවුනොත් රටම ඉවරම කොරනවා. මුට මොලයක් නැහැ, ඕ ලෙවල් පාස් නැහැ. මැට්ට. ඉන්දියාවෙන්, ජපානෙන් මුට සල්ලී දෙන්නේ, පුල්මුඩේ ඛනිජ් වැලි ටික බාගන්න, තව තව උන්ගේ ග්‍රහණයට ගන්න. පොඩි මල්ලිලා, නංගිලා, අම්මලා, තාත්තල, සුහුරු පන්ති, බස් දෙන ගැටේට අහුවෙලා පසුව රට විනාස කොරගන්න එපා

    • @AlphaP395
      @AlphaP395 2 หลายเดือนก่อน

      ​@@shalaninethara-pk4rc අනේ ගෑනියෙ කට puka wahagena ඉදපම් අම්මෙක් අප්පෙක් ඉන්නවනම්...🤮

  • @ExcitedOpenStadium-ss3li
    @ExcitedOpenStadium-ss3li 2 หลายเดือนก่อน +36

    මානීමාවට කෝටියක් ❤❤ ඔනී කියන අයකෝ❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 หลายเดือนก่อน +154

    බුරු පුතානෝ කොලයක් බලාගෙන මොනාද කියවන්නෙ 😂😂

    • @SandunTharaka-b1l
      @SandunTharaka-b1l 28 วันที่ผ่านมา

      උ කොලයක් බලන් පිස්සු කියවනවා 😂

    • @HarshaniDissanayaka-cv2ux
      @HarshaniDissanayaka-cv2ux 7 วันที่ผ่านมา

      අනේ ද කියන්නෙ

  • @sameerkhansawurudeen9768
    @sameerkhansawurudeen9768 2 หลายเดือนก่อน +23

    මාළිමාවට ජයවෙිවා ... 🧭🧭🧭

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 หลายเดือนก่อน +83

    අපි තරැන අනාගත තියන්නේ ජාතික ජන බලවෙගය අතින් බුද්ධිමත් රටක් හදන්න ජාතික ජන බලවෙගයට චන්ද දෙන්න

  • @dushanmadu6379
    @dushanmadu6379 2 หลายเดือนก่อน +12

    හම්පඩ මෝඩයොන්ට නොතේරුනාට අනුරගෙ කතාවෙ අර්තයෙන්ම හරිම කතාව....❤❤

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน

      Harakta ewa terum ganna be akai duka

  • @khemasandaya6670
    @khemasandaya6670 2 หลายเดือนก่อน +255

    බත් හැන්දකටවත් නය නැති අහිංසක තරුන 45000කට වැඩිය මරා තැන්වල සොහොන්පිටි හැදුවෙ ඔය පුතානොගෙ තාත්ත බව උන්ගෙ සිහියෙන් අයින්වුනාට මැරුන වෙලාවෙ රතිඥා පත්තු කරන .තරමට මිනිස් සිත් විනාශ කල යුගයක් අපිත් එදා නොදන්නාකමට උන්ට කතිරෙ ගහල එ් දරුවන්ගෙ ගලාගිය රුධියේ ශාපයට අසුවුනා. එම ශාපයෙන් මිදියයුතු කාලය පැමිනියා.😢😢😢😢 😅😅😅😅 ❤❤❤❤

    • @jeewanthachandimal8665
      @jeewanthachandimal8665 2 หลายเดือนก่อน +24

      අප්පාගේ ශාපය තමා දැන් පුතානෝට වැදිලා තියෙන්නේ.ඒකයී ඕකා පිස්සෙක් වගේ කෑගහන්නේ

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 หลายเดือนก่อน +14

      ​@jeewanthachandimal8665 ඔය මරි මෝඩයා දිනුවොත්, ජලනි තමයි රටේ පාලන බලය ගන්නේ..එදා.හේමා ප්‍රේමදාස ගේ නැටුම් අපට හොඳටම මතකයි...

    • @weragodaMadhushan
      @weragodaMadhushan 2 หลายเดือนก่อน

      Lapayage kaleth tharuna kollo kelloth athi wenna maruva😂

    • @SrilankaSri-pc9ff
      @SrilankaSri-pc9ff 2 หลายเดือนก่อน

      රෙද්දෙ රෙවෙන්න හූ කියන පුතානෝගෙ තාත්තා තරුන ජීවිත් දහස් ගානක් මරලා පාරවල් ගානෙ ටයර් දාලා පුච්චලා දැම්මා කියලා පුතානෝ නොදන්නවා උනාට අපි දන්නවා.උබලට විතරද දේසපාලනය අයිති.තාත්තා කුඩු උනේ ඒ ශාපයට.උබලගෙ තාත්තා එහෙම කරනකල් අතපය හකුලාගෙන ඉන්න ඕනිද.මේ පාර මාලිමාවට .ජනතාවට පුතානෝ ගෙ කතා වැඩක් නැහැ

    • @ChandrikaPriyangani-dz4ty
      @ChandrikaPriyangani-dz4ty 2 หลายเดือนก่อน

      ​@@kanthiadikari1700ල්

  • @nuwanusgodaarachchi7524
    @nuwanusgodaarachchi7524 2 หลายเดือนก่อน +13

    මිනී මරු ප්‍රෙමදාසගේ ගොන් පුතානෝ🤓
    මාලිමාවට ඡය වේවා❣️💜

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike หลายเดือนก่อน +12

    අපේ අම්මලා අප්පච්චීලා වෙනස් කරන්න පුළුවන් අපිටමයි. ❤

  • @wickkramanandasiri8584
    @wickkramanandasiri8584 2 หลายเดือนก่อน +189

    අනේ මොඩ පිතේ තරුණ යන් දහස් ගනන් මැරුවේ උබේ මිනිමරු පියා

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 หลายเดือนก่อน +13

    රටට හොදක් කරන්න අනුර සහෝදරයා ඔබව අපි මුල් පුටුවෙ ඉන්දනව ඒකාන්තයෙන්ම.

  • @samindamadusanka2815
    @samindamadusanka2815 2 หลายเดือนก่อน +55

    සජිය වචනෙන් වචනෙ කොලේට එබෙනව😂😂😂😂😂

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 หลายเดือนก่อน +8

    පියානෝ අමු අමුවේ අපේ අසල්වසියො මරුවා අපි දක්ක දෙවල් .කවෘත් කියපුවා නෙමෙයි දක්ක දෙවල් එවා ජෙ. වි පි පිටින් ය්වන්න. Baha .maalimaavata ජයවේවා

  • @ajithfernando7393
    @ajithfernando7393 2 หลายเดือนก่อน +82

    මාලිමාවට ජය 👍

  • @bernardkolonne8552
    @bernardkolonne8552 2 หลายเดือนก่อน +16

    දැනුමේ භාණ්ඩාගාරය අනුර.නුඹ අපේ නියත ජනපති

  • @titiya7125
    @titiya7125 2 หลายเดือนก่อน +144

    යකෝ තොගේ තාත්තා පේමදාස කල අපරාධ කොපමනද මගේ සහෝදරයෝ දෙන්නෙක් මරා පිචිචුව වරද ආන්ඩු විරෝදී පෝස්ටරය ක් අලවපුඵක එක සහෝදරයෙක් කසීම සමිබන්ධ යක් නෑ
    සඡිත්ට මොලයක් නෑ අලිමන්තර ඇතුළු දේවලින් මොනවද දොඩවන්නේ.
    අපිට ඕන රටේ වෙනසක් කරන්න මාලිමාව ට අපේ ඡන්දය ස්ථිරයි.

    • @madushankasenarthnamadusha6258
      @madushankasenarthnamadusha6258 หลายเดือนก่อน

      Anurage kaiya withari pako tope wage

    • @SherineChandrasekara-gv1by
      @SherineChandrasekara-gv1by หลายเดือนก่อน +1

      උගේ පියානෝ අමු මිනී මරුව
      අන්තිමට මිනියවත් නැති වෙන්න මැරුනෙ පියානෝ
      දේව සාප

    • @mandinirajapaksha2531
      @mandinirajapaksha2531 หลายเดือนก่อน

      ​@@madushankasenarthnamadusha6258😂😂thope puka dunnada sajithta😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน

      ​@@madushankasenarthnamadusha6258sajiya kianne lamaweye enna kenek

    • @bumindunimsara
      @bumindunimsara หลายเดือนก่อน

      ​@@madushankasenarthnamadusha6258තවත් සජිත්ගේ ### ලෙවකන එකෙක්😂😂

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 2 หลายเดือนก่อน +25

    එක වචනයක් අල්ලන් හූල්ලන සජිත් ට වඩා සමස්ත ය හොද දිශාවට වෙනස් කරන්න කටයුතු කරන අනුර සහෝදරයා ට ජයවේවා...

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 2 หลายเดือนก่อน +92

    තරුණ දරුවන්ට හොඳ පාඩමක් කියලා දෙනවා. ජය වේවා

  • @monishachamodi9433
    @monishachamodi9433 หลายเดือนก่อน +6

    සජිත් කතා කරද්දී එපා වෙනවා 😂
    අනුර සර් කතා කරද්දී අහන් ඉන්න ආසයි ❤ හරිම විනීතයි ❤පැහැදිලියි .දාර්ශනිකයි

  • @wimalasirihewage-bp3fc
    @wimalasirihewage-bp3fc 2 หลายเดือนก่อน +157

    අනේ සජියෝ තොපෙ අප්පා කරපුවා අපිට හොදටෝම මතකයි..ගො න් බුරූවා...

    • @shanthadanasiri6930
      @shanthadanasiri6930 2 หลายเดือนก่อน

      තොපි හමුදාවේ නිවාඩු ලබලා අපට ගෙදරටවත් වෙන්න දුන්නෙ නැති පරබල්ලො ජිප්පො

    • @ajantharupesinghe7478
      @ajantharupesinghe7478 2 หลายเดือนก่อน +1

      He is no more. Sajith is a clean person with no blood in his hands. But jvp and Anura has forgotten how they killed innocent people on tyres.Their hands are still stained with blood. This is the difference between the two.

    • @sl_Janiya_YT
      @sl_Janiya_YT 2 หลายเดือนก่อน

      ​@@ajantharupesinghe7478🤣🤣🤣🤣

    • @_NadeeRanasinghe90516
      @_NadeeRanasinghe90516 2 หลายเดือนก่อน +2

      ​@@ajantharupesinghe7478 whether he is clean or not is not the problem. What is his plan about developing the country. He is talking like a kid. Do you listen to his speeches. He tells what his father did. Now past is not the matter.we have to think of our present and future

    • @anuththaragamagevisuals
      @anuththaragamagevisuals 2 หลายเดือนก่อน +5

      ​@@ajantharupesinghe7478who killed innocent students on tires? Jvp or Premadasa. Who is Batalanda Wadakaya? Is it Anura? Are you still living in 80's uncle. This is 21st century. You can not fool the younger generation.

  • @X_sltopic_X
    @X_sltopic_X 2 หลายเดือนก่อน +13

    මොනවා කීවත් මේ වෙනකොට වයස 50ට වැඩි උංගෙන් 90%ක්ම, කැපුවත් අපි මේ පාට කියාගෙන ඉන්නෙ. උන්ට මොනවා කීවත් උන් කරන්නෙ තාත්ත ගෙදරට ඇවිත් තේ බීපු හින්ද පුතාට චන්දෙ දෙන වැඩේමයි😂
    ආය ඉතිං උන් මැරෙනකන් එහෙමයි😂
    වැඩේ කියන්නෙ උං මැරුනට පස්සෙවත් රට හදන්න බලන් ඉන්න විදියක් නෑ. මේ පාර අර ගොනෙක්ට ගියොත් ආය හදන්න රටක් ඉතුරු කරන්නෑ උන්. ඕකයි ඇත්ත💔
    හිනා වෙවී කීවට හරි දුකයි...

    • @RND-g1q
      @RND-g1q หลายเดือนก่อน +1

      50 wadi age range eka newei bn 70ta witra range eka 😂 ape 50-60 range eke minissunta tama mole tyenw

  • @NeelPrasanna-l7j
    @NeelPrasanna-l7j 2 หลายเดือนก่อน +456

    මේ රටේ පාතාල නිර්මාණය කළේ මහා ප්‍රේමදාස

    • @ajantharupesinghe7478
      @ajantharupesinghe7478 2 หลายเดือนก่อน

      It is Anura and jvp, not any other person. Anura and jvp has forgotten how they killed innocent people on tyres. They are the gang who created all riots in the country and now talking like saints. Their hands are still stained with blood, but Sajith is a clean person with no blood in his hands. This is the truth.

    • @s.a.ruwansampath9218
      @s.a.ruwansampath9218 2 หลายเดือนก่อน +14

      සත්‍ය එයා නොවේ රටේ යුද්ධය හදාපු උන් බල්ලා මැරුනු හන්දියේ දි සුන්න දූලි උනා

    • @anuththaragamagevisuals
      @anuththaragamagevisuals 2 หลายเดือนก่อน +9

      ​@@ajantharupesinghe7478 Is it matter right now? I mean what is the current situation in our country ? Is it great huh?

    • @AvishkaAvishka-ko9te
      @AvishkaAvishka-ko9te 2 หลายเดือนก่อน

      ​@@ajantharupesinghe7478 ප# තමයි 🤭

    • @Dilan_89457
      @Dilan_89457 2 หลายเดือนก่อน

      ​@@ajantharupesinghe7478sajith is a gay bro you are just a weak sperm

  • @Boy-ti3kp
    @Boy-ti3kp 2 หลายเดือนก่อน +20

    මාලිමාවට ඉහලින් ඇත්තේ අහස පමණයි.🫡😎

    • @lakshitha-0913
      @lakshitha-0913 หลายเดือนก่อน +1

      අමිල සර්ගෙ ක්ලාස් යනෝනෙ 😁❤️❤️

  • @DilshanLaksiri-cp2lz
    @DilshanLaksiri-cp2lz 2 หลายเดือนก่อน +75

    ජයවේවා සහෝදරයා අනුර❤

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 2 หลายเดือนก่อน +6

    ඇත්ත අනුර සහෝදරයා වැඩිහිටියන් ට අවබෝධයක් නෑ ඒ අවබෝධය අපි ලබා දෙන්න ඕනි. ඒ වෙනුවෙන් අපි වැඩකරනවා

  • @sarathkumara9955
    @sarathkumara9955 2 หลายเดือนก่อน +51

    ඔහේ මොනවා කීවත් අපි මාලිමාවට තමා.මාලිමාවට ජයවෙිවා .

  • @nishanthaupul8066
    @nishanthaupul8066 หลายเดือนก่อน +9

    අනුර සහෝදරයා දැනටමත් දිනලා ඉවරයි

    • @enchantingsta
      @enchantingsta 29 วันที่ผ่านมา

      @Rukshanchanuka නිකන් පිනට දෙනව කියන එක සේවයක්ද බං😂💔 ane nikn idaham..

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 2 หลายเดือนก่อน +96

    කොලයක් බලාගෙන මොනවද මෙි සජිත් කියවන්න.

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 หลายเดือนก่อน

      Gon sajiyata elawala dapiyai

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน

      Sajiyagen prasnayak ahuwot yanne koheda malle pol😂😂😂😂😂

    • @DammikaDammika-r1g
      @DammikaDammika-r1g 27 วันที่ผ่านมา

      Gon buuruwa Bana kiyanawa..kolayak balan😮

  • @KulansaDeSilva
    @KulansaDeSilva หลายเดือนก่อน +4

    වයසක උන්දැලා අපිට නැති කරපු අනාගතය අපිම හදාගන්නම්... ❤
    තරුණ සෙට් එකම මාලිමාවට

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 2 หลายเดือนก่อน +52

    සජිත් තව්සෙගෙ තාත්තා තමයි ඕයි තරුනයෝ ගාතනය කරේ අපිට මතකයි . මාලිමාවට ❤❤❤ජයග්‍රහණය

  • @DenuwanAnjana-ei1em
    @DenuwanAnjana-ei1em หลายเดือนก่อน +27

    මේ පාර අනුර දිනනව කියන අය කො 🎉🎉🎉❤❤😊

  • @danushkabandaras634
    @danushkabandaras634 2 หลายเดือนก่อน +282

    කවුදෝ මන්දා ලියලා දුන්නු එකක් කියවනවා . පිස්සෙක්

    • @SusanthaJayasinha-gs8fh
      @SusanthaJayasinha-gs8fh 2 หลายเดือนก่อน +3

      Duppath minissu genath hithapan pisso okkama

    • @sankadarshana9290
      @sankadarshana9290 2 หลายเดือนก่อน +7

      😂😂😂😂😂වැඩක් නෑ කියලා ,කොහොමද කොලේ හුලගේ ගියොත්😂😂😂ඉවරයි ගොන් කතා පනියි නේ😂😂😂

    • @charithabanadara9490
      @charithabanadara9490 2 หลายเดือนก่อน +9

      පිස්සෙක් නේන්නම් ,උගෙ තාත්තා තමා ඒ කාලේ මිනී මැරුවේ

    • @Sajith-premadasa-l5w
      @Sajith-premadasa-l5w 2 หลายเดือนก่อน +2

      මට පිස්සු නෑ යකෝ

    • @nimeshnayanajith62
      @nimeshnayanajith62 2 หลายเดือนก่อน +2

      ​@@Sajith-premadasa-l5w aththa sajith da me ,
      Me oyata kiyanne , kiyanne monada kiyala issella eka liyapu ekagen igena gena awilla kiyanna

  • @softlinkphonecare
    @softlinkphonecare 2 หลายเดือนก่อน +9

    නියත ජනපති AKD💖💕💖 .
    මාලිමාවට ✌ ❤

  • @nillneil4608
    @nillneil4608 2 หลายเดือนก่อน +28

    අනුර කුමාර සහෝදරයාගේ පැහැදිලි කිරීම අපූරුයි........ඒ වගේම දැන් අනුර හොඳට උස් හඬින් කතා කරනවා.......එහෙමම කරන්න ඒක රටවැසියාට හොඳින් දැනෙනවා...................
    😂NPP ජයවේවා.

  • @GAMINGOSSA-kh9lp
    @GAMINGOSSA-kh9lp 2 หลายเดือนก่อน +14

    මාලිමාව ගගා කමෙන්ට් දාලා වැඩක් නෑ මාලිමාව වෙනුවෙන් ඊලග මාසේ කතිරේ නොගහා. කමෙන්ට් එක වගේම කතිරෙත් ඕනේ.

  • @kavindyapilapitiya2001
    @kavindyapilapitiya2001 2 หลายเดือนก่อน +33

    සජියෝ තොගේ තාත්තා මේ රටේ තරුන කොල්ලො කීයක් මරලදම්මද

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 19 วันที่ผ่านมา +1

    Good evening Lankans thanks ❤❤❤❤❤❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 หลายเดือนก่อน +28

    ආගමක් දහමක් අපි අදගන්නෙත් නෑනේ සජිත් මාමේ 😂😂

  • @PriyanthaGamage-tw1dj
    @PriyanthaGamage-tw1dj หลายเดือนก่อน +3

    ජය නියතයි...මාලිමාවට කෝටියයි...♥️♥️♥️

  • @h7y3n8
    @h7y3n8 2 หลายเดือนก่อน +42

    පියානෝ මැරුනු හන්දියට මිනිස්සු කිව්වේ බල්ලා මැරිච්ච හන්දිය කියලා..මල්වට්ටි මාරයා කියලත් කිව්වා..

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 2 หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @citizanright
      @citizanright หลายเดือนก่อน

      88/89 ප්‍රේමදාස අඩුකුලේ බල්ලා බලය වෙනුවෙන් අහිංසක කොල්ලෝ කෙල්ලෝ හැට පන්දාහක් විතර මැරුවා ඔය තොප් බයි ප්‍රේමදාසයක් ගෑවුන එකෙකුට ඡන්දෙ දෙන්න හොඳ නෑ

  • @FireLEOEDITS
    @FireLEOEDITS 2 หลายเดือนก่อน +5

    මේකගේ පියානෝමනේ තරුණ තරුණියන් 60000 ක් මරු තුරුලට යැවීමට කටයුතු කලේ එම සාපය මුන්ට ලැබේවා මාලිමාවට ජයවේවා

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 2 หลายเดือนก่อน +39

    පොඩිඑකා..පවි.පියාකො60000ක්ටයර්සැයේයවලා...දැන්කතාව..වෙනඋන්ගේකරේගහන්න..මාලිමාවට.චන්දෙ.කෝටියන්...අපිනේචන්දෙදෙන්නේ.........

  • @ChalmiManora
    @ChalmiManora หลายเดือนก่อน +4

    ප්‍රශ්න වලට අපි හොයමු උත්තර.
    ජයවේවා සර් ඔයාට ❤️❤️

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +43

    தேசிய மக்கள் சக்தி வெல்லும்
    தேசிய மக்கள் சக்தி வெல்லும்
    தேசிய மக்கள் சக்தி வெல்லும் ❤️❤️❤️🌹🌹🌹🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 หลายเดือนก่อน +2

    ඇත්තමයි...රජවරු පාලනයක්.... වෙනස් කරන්න ඕනි... පවුල් දේශපාලනය කරන්නම ඕනි...

  • @bandaramenike6358
    @bandaramenike6358 2 หลายเดือนก่อน +60

    කොළය හුළඟට ගසාගෙන ගියොත් කතාවට මෙකක් වෙයිද

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 หลายเดือนก่อน

      😂😂😂

    • @h7y3n8
      @h7y3n8 2 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @pasanlakshan4043
      @pasanlakshan4043 2 หลายเดือนก่อน

      😂😂

    • @janakabatagalla3674
      @janakabatagalla3674 2 หลายเดือนก่อน +2

      කතාව ජපන් බාසාවට හරවයි

    • @RamaniKumari-nq5bt
      @RamaniKumari-nq5bt 2 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

  • @X-111-x2g
    @X-111-x2g 2 หลายเดือนก่อน +4

    තව වෙනසක් තියනවා සජිත් කොලයක් බලාගෙන කියවනවා අනුර කොල බල බල කියන්නේ නැ.

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน +36

    ප්‍රේමදාස මිනී මරු පවුලෙ පුතා

  • @susilnandasiri4535
    @susilnandasiri4535 2 หลายเดือนก่อน +5

    කොලේ බලාගනවත් හරියට කියපන්.මාලිමාවට❤❤❤❤ ජය

  • @sumithekanayake7731
    @sumithekanayake7731 2 หลายเดือนก่อน +19

    සමාජ නායකත්වය හා පරම්පරාවෙන් නායකත්වය අතර වෙනස කොහොමද ?AKD ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @KumariRanaweera-wz8tk
    @KumariRanaweera-wz8tk หลายเดือนก่อน +1

    සුභ වෙනසක් කරා එක්රොක් වෙමු...නියතයි ජය AKD❤❤❤

  • @creativeamazingworld4519
    @creativeamazingworld4519 2 หลายเดือนก่อน +27

    කවුද බං මුන්ට මේ බොරු ලියල දෙන්නෙ..😂😂

    • @DaneshUmangana
      @DaneshUmangana 2 หลายเดือนก่อน

      😂 සජිත් කයිදාසගෙ මහ එකා කියන්නේ

  • @MadushankaDinushka
    @MadushankaDinushka 2 หลายเดือนก่อน +3

    ජය වේවා එන්පිපි ජය වේවා එන්පිපි

  • @wsfernando9878
    @wsfernando9878 2 หลายเดือนก่อน +29

    පිටු පෙරල පෙරල කියවනවා කොලේ හුලගේ ගියොත් ඉවරයි 😂

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน

      😂😂

    • @tharushalakshan8021
      @tharushalakshan8021 หลายเดือนก่อน

      Owbn හැබැයි අනුර කවදවත් කොලබලන් කියනවා මන් දැකලනැ😊

  • @user-vf4zw4py7s
    @user-vf4zw4py7s 2 หลายเดือนก่อน +4

    රට ආයිම ආපස්සට ඇදලා දාන්න ඕනිනම් රනිල්ලට , නාමල් බේබිලට සජිත්ලට දෙන්න 😂.
    දැන් රටක් විදිහට ඉස්සරහට යන්න ඕනී කාලේ අරගලේදී ඒක හොදටම තිබුනා.
    අරගලේ අවසානය හරියට කරගන්න බැරිඋනා 🥲 ආයිත් රනිල් ආවා. නාමල් බේබි ආවොත් ඉතින් මුලු රටම හූරගෙන කයි .
    රාජපක්ශලා අපේ මිනිස්සුන්ගේ අගරගලයෙන් බය වෙලා දුවද්දී භාර දීලා ගියේ රනිල්ට.
    මිනිස්සුන්ට පෙන්නුවේ හතුරෝ වගේ ඉන්නවා කියලා. අන්තිමට රටත් භාර දුන්නා.
    ඉතින් හිතහල්ලා ආය රනිල්ටත් දෙනවද කියලා 🙄 සජිත්ට අඩුගානේ හරියට කතාවක්වත් කරගන්න පුලුවන්ද. විහිලු සපය සපය ඉන්නවා.
    දැන් සජිත් දිනන පැත්තට බර වැඩි හින්දා ඔක්කොම හොරු ටික එතන 😂👌🏻
    නාමල්ලගේ ඇඟේම එල්ලීගෙන හිටපු උන් දැන් දෙපත් නයි වගේ නාමල්ලට රනිල්ට බැන බැන සජිත්ට හොද කියනවා.
    දිව දෙකේ කතා කියන්නේ මේවට තමා. දැන් සජිත් වටේ ඉන්නේ අමුම හොරු ටික. පවිත්‍රා රනිලෝ ගගා බැනලා දැන් රනිල් ලගම දනින් වැටෙනවා. J.V.P කලබල ගැන කතාකරන මිනිස්සු පොඩ්ඩක් බටලන්ද කියලා තිබ්බ වීරයෝ විනාස කරපු ඒ නාසී වධකාගාර උනේ නැතත් ඒ වගේම උනු මේ වදකාගාර ගැනත් හොයලා බලහල්ලා. පාර්ලිමේන්තුවේ ඉන්න කීයෙන් කීදෙනාද හරියට ඉගෙනගෙන තියෙන්නේ කියලා බලහල්ලා. කැපුවත් කොල කැපුවත් නිල් කියන ඔය මානසිකත්වයෙන් මිදිලා ඇස් ඇරලා බලහල්ලා. මෙච්චරකල් නොතිබ්බ හතු පිපෙන්නා වගේ දැන් එලියට එන චන්ද ගුන්ඩු ගැන හිතහල්ලා. අපේ පඩි වැඩිවෙනවනම් අපිට ඇති කියන ආර්මාර්තකාමී කමින් අයින් වෙලා හිතහල්ලා. චන්ද ගුන්ඩු කාලෙට වැඩිවෙන පඩි , අඩුවෙන බඩු ගනන් චන්දේ දිනුවට පස්සේ අන්ත්‍රස්දාන වෙන්නේ ඇයි කියලා හිතහල්ලා . ඒ කාලෙට විතරක් පඩි වැඩි වෙන්නේ නැතුව හැමදාම පඩි වැඩිවෙන්න නම් රටක් ස්තාවර විදිහට දියුනු වෙන්න ඕනි.
    ශ්‍රී ලන්කාවේ අභිමානවත් වීඩියෝපටියක් දැක්කහම , අපේ රට ගැන හරි ලස්සනට ඇහෙනකොට ඇඟ හිරිවැටිලා යන්ස් හිත් තියන මිනිස්සු තමා බහුතරයක් මේ රටේ ඉන්නේ ♥️💫 අපි ඔක්කොම් එහෙමයි. හිතලා බලලා තීරනය කරන්න. අද තිබ්බා අද කෑවා කියන සන්කල්පයෙන් බැහැරවෙලා අපේ පරපුර වගේ අනාගත පරපුර ගැන හිතලා හරියට චන්දය පාවිච්චි කරන්න. ඉගෙනගත්ත මනුස්සයෙකුට චන්දය දෙන්න. අවුරුදු 76 ක් තිස්සේ රට පාලනය උනාට දියුනුවකට වඩා පසුබෑමක් උනේ කියලා මොලෙන් හිතන්න. අනුර කියන්නේ ඉගෙන ගන්න කට්ට කාපු ලන්කාවේ විශ්වවිද්‍යාලෙකින් ඉගෙන ගෙන උපාදියක් ගත්ත උසස් අධ්‍යාපනයත් සම්පූර්ණ කරපු මනුස්සයෙක්. ඒ වගේ මිනිස්සු දන්නවා ලන්කාවේ අද්‍යාපනය ගැන. වාතාවරනය ගැන. පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් ඉගෙනගත්ත උන්ද කියලා හිතලා බලන්න. තමන්ට දේශපාලනේට එන්න උදව් කරපු උන්ටම විරුද්දව වෙදිකා උඩ යටිගිරියෙන් කෑගහන කලගුනත් අමතක කරපු උන් වටේම තියන් ඉන්න සජිත්ට මේ පාර දුන්නොත් විහින් වලේ වැටෙන්න තමා වෙන්නෙ. තමන්ට උදව් කරපු එකාට විරුද්දව ඇදුමුත් ඇදගෙනම වේදිකා උඩ කැගහන උන්ගෙන් රටක් ගොඩගන්න වැඩ කරයි කියලා අන්ශු මාත්‍රයකවත් බලාපොත්තුවක් තියාගන්න බෑ . මේ අන්තිම අවස්තාව ගොඩ යන්න තියන , රට ගොඩ ගන්න තියන. ශ්‍රී ලන්කාව ඇගේ දරුවන් ඇයව බේරගනී යන බලාපොත්තුවෙන් බලන් ඉන්නවා 🇱🇰

  • @udaperera9945
    @udaperera9945 2 หลายเดือนก่อน +17

    කවුරු හරි ලියල දීපු දෙයක් මහා සද්දෙන් කියවනවා විතරයි ජනතා විදියට අපි දකින්නේ.

    • @udaperera9945
      @udaperera9945 2 หลายเดือนก่อน

      මේක වැරදීමක්.සජිත්ට ලියපු කමෙන්ට් එකක් .කණගාටුයි.

  • @anuramunasigha7205
    @anuramunasigha7205 2 หลายเดือนก่อน +2

    අනුරු කුමාර සහෝදරයට ශක්තිය දුන් ජාතික ජන බලවේගය සියලු සහෝදරයන් මාගේ ස්තුතියි 7:14 7:15 7:17 7:20 7:20 ❤❤❤❤❤❤

  • @haymaranwaka2899
    @haymaranwaka2899 2 หลายเดือนก่อน +50

    අපට පේනවා ප්‍රේත කොට්ටාශය එහෙට මෙහෙට පනින හැටි සජියො උඹ ලගට එන ප්‍රේතයන් සමග උඹ යාල කැලේ හැංගියං

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 หลายเดือนก่อน

      😂😂😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 2 หลายเดือนก่อน +2

      Ammo eka sara wadida manda 😂😂😂

    • @scorpionbull
      @scorpionbull 2 หลายเดือนก่อน

      විල්පත්තුව හොදයි බන් 😂

    • @siri_bara_pura
      @siri_bara_pura 2 หลายเดือนก่อน

      කුප්පියකට දාලා මුහුදට විසිකරමු

    • @Seewith9898
      @Seewith9898 หลายเดือนก่อน

      Sirawatama yaala kale thama porata hariyanne mokadha ehe thiyena nidhan tikakta shot eka dhenna bln inne okaa😅

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 หลายเดือนก่อน +4

    සජිත් මොන බයිලා ගැහුවත් මේ පාරත් ඇප නෑ......!!!!!! 👎🤮👎🤮👎👎👎👎

  • @nm1301
    @nm1301 2 หลายเดือนก่อน +16

    ප්‍රේම දස තමයි 88/89 ඇතිකළේ

  • @dhanuxmusiclk4202
    @dhanuxmusiclk4202 2 หลายเดือนก่อน +1

    අනුර සමග අපි එකතු වෙමු පවුල් දේශපාලනය අවසන් කරමු මත්ද්‍රව්‍ය පාතාලය තුරන් කරමු.......

  • @janakadesilva4253
    @janakadesilva4253 2 หลายเดือนก่อน +14

    මේපාර මාලිමාවට කෝටියක් ❤❤❤

  • @dkalone9979
    @dkalone9979 2 หลายเดือนก่อน +2

    අපිට ජය වේවා..❤

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 2 หลายเดือนก่อน +7

    අතීතං වා න ගමෛයිය,න පඨික්ඛන්ති අනාගතා,පච්චූප්පන්න යො ධම්ම,තත්ත්‍ර තත්ත්‍ර විපස්සීතී. මෙයයි තථාගතයන් වහන්සේලා දේශනා කළේ.නිවන් මග මෙහි ගැබ්ව තියෙනවා.පරමාර්ථ සත්‍යය එයයි.සමිමුති සත්‍යය, ජනතාවගේ ආණ්ඩුව ක අවශ්‍යතාවය, සියල්ලටම පළමු ඒ සඳහා දැහැමි රටක් අවශ්‍යයි.මාලිමාවට ජයක් ලබන්න අධිෂ්ඨාන කරමි.

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna หลายเดือนก่อน +1

    කොලෙන් කව්රුත් ලියලා දෙන එකයි හද වතින්ම කියන එකයි දෙකක් කියලා මොලෙ තියෙන ඔනි මනුස්සයෙකුට තෙර්නවා ❤️

  • @henryadikari4933
    @henryadikari4933 2 หลายเดือนก่อน +4

    ඔක්කොම බොරු සජිත්ට බෑ.කයිය වාගෙ වැඩ නෑ.

  • @nomany0
    @nomany0 2 หลายเดือนก่อน +13

    අනේ පව් සජිත් මිනිස්සු අප්පුඩි ගහන්නත් කම්මේලි 😂😂😂

    • @Nishaya722
      @Nishaya722 2 หลายเดือนก่อน

      ඇත්තමයි 😂

  • @DhyanWarushavithana
    @DhyanWarushavithana 2 หลายเดือนก่อน +2

    මාළිමාවට ජය වේවා ❤️❤️💪

  • @NeelPrasanna-l7j
    @NeelPrasanna-l7j 2 หลายเดือนก่อน +30

    යකෝ කොල්ලෝ 60000ක්මැරුවෙ කවුද

    • @kumardheva-2144
      @kumardheva-2144 2 หลายเดือนก่อน +1

      Premadasane bhishakaya

    • @ruchira296
      @ruchira296 2 หลายเดือนก่อน

      පියානන් තමා😑

    • @pathumkodagoda7439
      @pathumkodagoda7439 หลายเดือนก่อน

      Army eke 60 kalliya lu. rajayenma padi gaththu premadasage private army eka

    • @Teran_.
      @Teran_. หลายเดือนก่อน

      අනුරනේ මන් දැක්ක අල්ලන්න යනවා එතකොට අනුරට 11 යී හැබැයි මන් දැක්ක 😂පලයන් බුරුවො යන්න

  • @mayumimayumi2880
    @mayumimayumi2880 2 หลายเดือนก่อน +1

    ජයවේවා මලිමාව..❤️🥰

  • @avidrationalist7281
    @avidrationalist7281 2 หลายเดือนก่อน +5

    බුද්ධිමත් පරිණත ජනතාවාදී දේශපාලනඥයෙකුගේ සහ මෝඩ තකතීරු අමන දේශපාලනඥයෙකුගේ කතාවක වෙනස

  • @MalaKumari-m8n
    @MalaKumari-m8n หลายเดือนก่อน +2

    සජිත් ඔයාට පිස්සු
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය නියතයි
    ❤️❤️❤️

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 2 หลายเดือนก่อน +11

    බොගේ තාත්තාගේ වැඩ තමයි 😂😂😂😂

  • @asokabgbms7594
    @asokabgbms7594 2 หลายเดือนก่อน +1

    What a speech with a super clarity

  • @kavindyapilapitiya2001
    @kavindyapilapitiya2001 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා මුලුරටම🧭ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dihandesilva2233
    @dihandesilva2233 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා AKD ඔබයි අපේ රටේ මිලග ජනාධිපති

  • @SugathDissanayake-x7v
    @SugathDissanayake-x7v 2 หลายเดือนก่อน +9

    "මාලිමාවට කෝටියක් "

  • @arunininawarathne5967
    @arunininawarathne5967 28 วันที่ผ่านมา

    අපේ පරම්පරාවත් හැමදාම නිල්. නිල් නිල්. ඒත් එයාලා මෝඩ උනේ නෑ මේ පාර. ආඩම්බරයි සතුටුයි වෙනස් විය යුතු තැන රට වෙනුවෙන් වෙනස් විය යුතුමයි ❤

  • @donudumullage9538
    @donudumullage9538 2 หลายเดือนก่อน +20

    jayawewa NPP

    • @chandrikasenadeera9178
      @chandrikasenadeera9178 2 หลายเดือนก่อน

      Jvp harak karapu gon weda nisa tama premadasata dedi theerana ganna une. Kayya witarai jvp eke.

    • @AnnSewd
      @AnnSewd 2 หลายเดือนก่อน +1

      ​@@chandrikasenadeera9178 හරි ආච්චිඅම්මේ... එළ. අපි දැනුවත් වුණා.

    • @KanishkaMahesh
      @KanishkaMahesh 2 หลายเดือนก่อน +1

      ​@@chandrikasenadeera9178Sajithge kole hulageyai monavakiyavaida dannena ekanisa poddak allagena innavada mahaththayo

    • @Saduuu90
      @Saduuu90 หลายเดือนก่อน

      ​@@chandrikasenadeera9178මරනයත් සාදරණය කරන ඔයාල ආයිම සජිත් ගෙන්න කටයුතු කර්න්න එපා.වැරදුනොත් පවුල් පිටින් සාප එනව ඒක වලක්වන්න බෑ

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයට ජය වේවාජාතික ජන බලවේගයට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා

  • @ranjithrathna5690
    @ranjithrathna5690 2 หลายเดือนก่อน +6

    Akd❤❤❤all the best akd pracident 🌎🌍

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 หลายเดือนก่อน +1

    තාරැන්‍යයෙ හද ගැස්ම ජාතික ජන බල වේගය.❤මේ තරැන රැල්ල තමා අපේ රටෙ අනාගතය