Dear Sir, I had went through the CAL Q&A and found this message "However, it is noteworthy that unlike cash deposits in banks, unit trust funds are not protected by deposit insurance schemes. Therefore, the client bares the risk of not receiving their entire investment amount if the institutions the unit trust funds are invested in, face bankruptcy" 1. Still can be trusted? 2. I had selected USD but requested via email to change to LKR ($ not possible) please clarify
🇱🇰 ගරිල්ලා මාර්කට් එක ගැන දැනුම මුලයම සාක්ෂරතාවය වගේම කිසිවෙකු නොකියන වැදගත් කාරණා සරලව පැහැදිලි කරනවා ...ඔබතුමා දිගටම අපව දැනුවත් කරන්න ඔබතුමාට ජය 🎖️️
ඔබතුමා ඉතාමත් හොඳින් මේ කරුණු පැහැදිලි කරන එක ගොඩක් වටිනව
ඔබගෙ පැහැදිලි කිරීම ඉතා අගෙයි
Sir හැමදේම පැහැදිලිව කියල දෙනව, දිගටම මේ වගේ video දාන්න ❤️
Oyage student la gana ahanna deyak na.very intelligent
Sir, රත්තරං වල ( gold biscuits , gold coins) වල ආයෝජනය කරන විදිහ ගැනත් video එකක් කරන්න.... thanks
අපිට ඒවා අරන් තියාගන්න වෙනව..
අති විශිෂ්ඨ යි සර්,,, හොදට පැහැදිලි කරනව ජය වේවා
රත්තරං හා ස්වර්ණාභරණ වල ආයෝජනය කරන එක ගැනත් video එකක් කරන්න sir
Thank u sir, ජයවේවා
ඔබ තුමා දාපු treasury bill video eka බැලුවා.අද වෙනකොට දේශිය ණය තත්වය ගැන video එකක් කරන්න.
Leelarathna withanachchi
කාලෙන් කාලෙට සක්විතිලා
එලි බහිනවා,
අයෝජකයෝ පරිස්සම් වෙන්න,.
ආන්ඩුව වත් සුවර් නැති රටේ, මොකාවද විශ්වාස
කරන්නෙ, ?
Man thma igena gnnawa sir video eka dmma gaman awa blnna MN godak kamati investment walata scl out wela kotiyak padi dena job ehakata giyat wadak na investment natuwa bissnes ekak karat ehmama thma sirge video digatama dnna investment gana hugak sthuthi ❤️
Thanks very much sir
Good luck sir ♥️ sirge weda sarthaka wenna kiyala mn subapathanawa 🙏♥️
පිට රටවල ඉන්න අපටත් අායෝජන අවස්තාව සලසා දෙන්න.pls. Thanks.
Dollars tiyana ayatath video ekak krnna..thanks for the valuable information..
ඔබට ස්තුතියා👍👍
Watina vedio ekak.
Thanks.......oba thumage thiyen awanka kamata.
Sir, unit trust කියන්නේ හොඳ investment method එකක් තමයි.ඒත් මේව control කරන මෙම ආයතන ගැන අපිට 100% ක් විශ්වාස කරන්න පුලුවන්ද? Edirisinghe එක වගේ අපේ සල්ලි අරන් vanish වෙන්න පුලුවන් නේද ?
මේවා ණය ශ්‍රේණි ගතකිරීම් වල බැඔකු හා සමානව ඉන්න ඒවා
මහත්මයා දැනට තියෙන inflation එක තව කොච්චර කාලයක් විතර තියෙයිද.... මේ inflation එකත් එක්ක gold, real estate වගේ දේවල් වල invest කරන එක අවදානම්ද?? Gold, bubble අවස්ථාවට ඇවිත්ද තියෙන්නේ
Oyage wachaneth athi
Pitarata aya gana kiyana
Thank you ❤️
මා හට වැඩිදුර මේ සම්බන්ධයෙන් හැදෑරීමට අවශ්‍යයි ඔබතුමාගේ පන්තියක් තිබෙනවාද වැඩිහිටියා අපට සම්බන්ධ වෙන්න
Thanks for your knowledge sharing
Pls continue your good work sir
Valuable comment sir.thanks a lot..
ස්තුති ඔබට
Pitarata inna apita godak wedagarh mewage vedios
unit buy sell karana wedeya gana video akak karannko.sir invest karanna enna.
පිටරට ඉන්න අපිට මෙකෙ ප්‍රශ්නයක් තමා phone nomber එක .එකට මොකද කරන්නේ
සමහර ඒවායේ minus percentages තියෙන්නේ ඇයි ?
මොකක්ද සර් දේශිය ණය ප්‍රතිවිහුහගත කලොත් TBill වළට wenne??? Medawaswala share wenawa
පැහැදිලි කිරිම් ගොඩක් හොදයි. unit trust video open කරන link එක නැනේ.
යුනිට් හැර වෙන හරියන ආයොජන අවස්තාවක් ගැන කියන්න කො. මැක්කාගේ කතාව වගේ කොතනින් ගියත් unit trust.
ඔයා කොච්චර ලොකු අවදානමක් ගන්න කැමතිද
@@deshanpathinayake4970 no risk no gain, high risk high return කියලා දන්නවා සර්. අවදානම ගැන පැහැදිලි කරලා ඒ අවස්ථාවන් ගැනත් කියලා දෙන්න. Negative comment එකක් කියලා සලකන්න එපා සර්. ස්තූතියි ♥️💖
It's very useful information
ලක්ෂ 50ක් වගේ මුදලක් යෙද වුවොත් මාසයක් ගානෙ පොලිය ගන්න බැරිද
බෑ මාස 3නෙන් 3ට
Saudi Arabia banks wala puluwanda kiyala hoyala kiyanna.
සර් මට phone එක පාවිච්චි කරලා Account open කරන්න පුළුවන් ද ? අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතිවන්ත වෙමි
Dear Sir, I had went through the CAL Q&A and found this message "However, it is noteworthy that unlike cash deposits in banks, unit trust funds are not protected by deposit insurance schemes. Therefore, the client bares the risk of not receiving their entire investment amount if the institutions the unit trust funds are invested in, face bankruptcy"
1. Still can be trusted?
2. I had selected USD but requested via email to change to LKR ($ not possible) please clarify
Me interest eka monthly gnna puluwanda ?
Thank you sir.♥️♥️♥️♥️
Europe job karana aya euro walin invest karanna puluwanda? E keseda yanawaga pahadili kara denna stuti obata sir..
මාසිසවද මෙි පොලිය ගෙවන්නෙ. නැත්නමි වාර්සිකවද
පිට රට unit Trust වල invest කරන්න පුළුවන් ද
සර්. පොලිය ගන්න ක්‍රමයත් පැහැදිලි කරනවද? මාසිකවද ? නැත්නම් අවුරුද්දක් අවසානයේද?
Matath oka prashnayak 🤔
මාස 3න් 3ට
සර් unit trast වල බෙන්කු හරහා ද ආයුජනය කරන ඕනි
Meke wena videos thiyeda? Unit trust gena
ලංකාවේ ඉන්න කෙනෙකුට .අතේ තියෙන ඩොලර් වලින් ගිණුමක් පටන් ගන්න පුලුවන් ද?
th-cam.com/video/f_fmIt0_0vk/w-d-xo.html
Banku wala thiyan thanpath mudal dan. Rata inna ayage kapa ganida me rajaya sir.
Sir, Boc bank akata giyoth puluwan neada A/c akk open karaganda
Sir dollars වලට හොදකලක් යනව කිව්වෙ මොකක්ද .
Unit trust ake invest karanne කොහොමද pita rataka endan
Sir cal eke income fund ekada investment grade fund ekada hoda?
Sir අර video එකේ link එක නැ
Sir unit trust wla api muladi invest karna amount eka kawdwat nathi wenne na nda?
Great video.
I have dollars accounts salarawa tell me how to invest
Thank u sir..
Sir dollar eka rs keeyata yaawida ?
Sir mata sir wa contact karaganna puluwan widiyak kiynnako. Mata podi gatalu keepayak gana oba thumagen danaganna. Please..
0770787044
කාර්තුවෙන් කාර්තුවටද පොලී හම්බෙන්නේ.
ඔවු
යුනිස්ට්රස්වල ආයෝජනය කිරීමට එහි පෝර්මය දාන්න . ෆෝම් එකේ සියල්ලම තියෙන්නේ ඉංග්‍රිසි වලින්. අපිට තේරෙන්නෙ නැතිනිසා එය සිංහලෙන් දමන්න. සර් ලඟට ආවොත් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවාදෙනවද? සර්ගෙ ලිපිනය මොකක්ද? සර්ට ගොඩක් ස්තුතියි .අපිව දැනුවත් කලාට.
Ahan inma asa pahadeli kiremak bs
dollar walin ayojanaya karana kramatak pehedili karanna lankawe idan
මේ දිනවල UNIT TRUST වල මුදල් දැම්මට කමක් නැද්ද?
Analysis With PATHINAYAKE පිළිතුරක් ලබා දෙන්න
Eka account ekkin income fund, growth fund wage dekkt invest krnn puluwanda ?
පුලුවන්
වැඩි පොලි වැඩි පොලු
Senior citizens fix deposit eke siyata 14 gane denawada maseta Tama.
Sir,poliya hambuwenne masen masetada,nathnm masa 3n 3natada
3න් 3නට
@@deshanpathinayake4970 ethakota me 8% poliya hambuwenne masa 3kata saraykd,nathnm masa 3tama 8%gane add wela masa 3 iwara unata passed apit gnna puluwn wenne
Poliya maspathada
E kiyanne incam pand wadodadaa h
Thanks sir
❤️
Thanks 👍
යුරෝපයේ ඉන්න කෙනෙක් gold වල ආයෝජනය කරන්නේ කොහොමද ?
එහේ ඉන්න අයට ඊටවඩා හොද ක්‍රම තියනවා
♥️💪
Thanks
Pathiyoooooo
Niyami mamath podiyata patangatta
Visthara kiyannako
Mokakda deposit karapu unit trust company eka?
Sudupatin liyanna plz
👍👍
Sirge phone nuber eka danna puluwan da
👍👍👍👍👍
Mta cal eke kyc call eka awe nane.
Are you sure you had completed the process ? or you edit the application then you can select your date & time.
👍👍👍👍👍🙏🙏🙏🙏🙏
.
Aayubowrwa
බොරැ දන්න ඵපා හලෝ
Thanks very much sir 💓
Thank u sir
Thanks
❤👌👌👌
thanks