ආච්චිගේ විදිහට | අපේ ගෙදර කට්ටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Dressing table maker 0777149859
    (Harin)
    SUBSCRIBE ME TO WATCH MORE VIDEOS ❤️
    ❤️THANK YOU FOR WATCHING❤️

ความคิดเห็น • 325

  • @Madaraweerasingha
    @Madaraweerasingha ปีที่แล้ว +63

    අපේ අම්මගෙය් පැත්තෙය්, අප්පච්චිගේ පැත්තෙය් නෑදෑයෝ දෙගොල්ලොම හොදය්.. එයාලට ඕන හැමෝම ගොඩ දගෙන ඉස්සරහට යන්න .. ඒක නිසා පවුලේ හැමෝම වගේ හොදට ඉගෙන ගත්තා

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +145

    අම්මෝ හැම පවුලකම තාත්තගෙ පැත්තෙ එවුන් තමා අප්පිරියම

    • @wkfamilylk5914
      @wkfamilylk5914 ปีที่แล้ว

      ape nam depaththama hodai eth wadipurama kamathi thaththage paththata

    • @dilmisewmika4150
      @dilmisewmika4150 ปีที่แล้ว

      Mtth

  • @Mahie12
    @Mahie12 ปีที่แล้ว +29

    මන් හිතුවෙ අපෙ විතර යි තාත්තා ගෙ පැත්තෙ නෑදැයො විතරයි එහෙම කියල 😂බලන් ගියහම ඔක්කොම එකයි👌😂👍

  • @shalu1999
    @shalu1999 ปีที่แล้ว +39

    මන් ආසම නිශී අක්කිගෙ කොන්ඩෙට 🥺❤

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 ปีที่แล้ว +278

    ඇත්ත තාත්තගේ පැත්තේ නෑදෑයෝ නම් ඕනිම නෑ..අපේ නම් තාත්තමයි ආශ්‍රය කරන්න දෙන්නේ නැත්තේ 😂😏

  • @hasithakumarasiri8343
    @hasithakumarasiri8343 ปีที่แล้ว +22

    තාත්තා ගෙ පැත්තෙ නැයො සාපයක්..🤣. ඒක සදාතනික නියතයක්. (K=තාත්තා ගෙ නෑයොන්ගෙ සාපෙ)

  • @chandrikalakmali7217
    @chandrikalakmali7217 ปีที่แล้ว +41

    තාත්තා ගෙ පැත්තෙ නෑදෑ සනුහරෙ නම් ඔනිම නැ .උන් පොඩ්ඩක් වත් කැමති නැ නෙ අපි ඉස්සරහ ට යනවට.අපෙ තාත්තා ම කියල තියෙන්නේ අපිට එ උත්තමයන්ල එක්ක කතා කරන්න එපා කියල 😌👍

  • @madushisanklpni684
    @madushisanklpni684 ปีที่แล้ว +14

    අක්කිගෙ voice එකනම් හරිම cute 🥰🥰

  • @peacefullife7822
    @peacefullife7822 ปีที่แล้ว +22

    තමන්ට ඉන්නෙ හොද අමිම කෙනෙක් නම් ඔයාලට තේරෙයි අමිමගෙයි තාත්තගෙයි දෙපැත්තෙම ඉන්නෙ හොද අය කියල.
    👉 ගොඩක් වෙලාවට තාත්තගෙ පැත්තෙ නෑදෑයො හොදම නෑ කියන අය නොදන්න කතාව තමයි ඔයාලගෙ ඔලුවෙ ඒ අදහස පොඩි කාලෙ ඉඳලම හදන්නෙ ඔයාලගෙ අමිම කියන එක.
    👉ගොඩක් අයගෙ අමිමල එයාලගෙ පවුලට විතරක් ⁣ගොඩක් හිතවත් වෙලා තාත්තගෙ පවුලෙ අයත් එක්ක ඒ තරමි හිතවත්කමක් තියාගන්නෙ නෑ.
    👉එතකොට පොඩි කාලෙ ඉදන් ළමයගෙ ඔලුවට යනව ඒ අය තමයි අපිට නරක කරන්නෙ කියල. අන්තිමට ඒ මිනිස්සු ගැන හැමදේම නරක විදිහ තමයි ළමයිටත් පේන්නනෙ.
    👉 එහෙම නැතිව තාත්ත විතරක් හොද වෙලා තාත්තගෙ පවුලෙ අය විතරක් නරක් වෙන්න කොල්ලො පාරෙ ඉදන් ඇහිදගෙන ගිහින් හදන්නෙ නෑනෙ නේ.
    ඒක තමයි ඇත්තම යථාර්තෙ.
    නරක මිනිස්සු නමි ඉතින් අමිමගෙත් තාත්තගෙත් දෙපැත්⁣තෙම ඉන්න පුලුවන්

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว +4

      Depaththema innwa eth thaththage paththe aya apita godak prshna genwa

    • @user-xm4co2ut9h
      @user-xm4co2ut9h ปีที่แล้ว +3

      ,ඔයාගේ කතාව හරි තාත්තගේ පැත්තේ නෑයෝ එපා කරන්නේ පොඩි කලේම ගෙදරින්...හොද බිරිදක් දෙපැත්තටම එකම වගේ...ඒහෙම වෙද්දි දෙපැත්තම අපිට ලගයි

    • @ShadowEditsMotivation-u3m
      @ShadowEditsMotivation-u3m ปีที่แล้ว +2

      Mmm eka athakata eeka Aththa unata mn podi kale thaththage paththe ayata aadarei. Eeth eyala karannema apita dushta vada thaththa vadata giya velavata hamadama ammava gedarin elavanava mata ada vage mathaki hamadama amma mavath aran pare ada ada yanava ra venakan kohe hari idala thaththa aavama gedara enava . Ammata echchara dushta vada karalath ape thaththa aachchi asanipa unama eyava balagannava . Ehema karalath ammata thamath dushtakam karanava dan nam api apema kiyala geyak hadan aava mokada ee prashna hinda ammata depression haduna iita passe thaththa venama imu kiyala venama gedarakata aava eeth eyalage gedarata eha paththema thama . Mata unath godak hoda nathi katha kiyanava mn gan gan na ape thaththa thama ee paule balaya vagema ekama kolla .thaththata akkala dennek inne. harinam maha gedara thaththata ne aithi eekath loku nandata liuva ehema කරලත් අම්ම කිව්ව කමක් නැ අපි අපේම මහන්සියෙන් නැගිටිමු අනුන්ගෙ දේවල් නෙ උරුමෙ කියල ලැබෙන්නෙත් ඒව ඕන්නැ අපි අපේ මහන්සියෙන් නැගිටිමු කියලා❤️ ඒවගෙ තතව ගෙවල් වල තියෙනවා ඉතින්🙂 සමහරක් විට ආන් ඒ හින්දත් තාත්තහෙ පව්ලෙ අයට ගොඩක් අය කැමති නැ.

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว

      ඇත්ත ඔයා කිවුවා හරියට හරි ඒකම තමා හැමතැනම වෙන්නේ ගොඩක් දුරට .

  • @siyansamesandi949
    @siyansamesandi949 ปีที่แล้ว +55

    අපෙ නම් දෙපැත්තම අවුල් 😂😂😂

  • @harryallen7897
    @harryallen7897 ปีที่แล้ว +20

    අපේ තාත්තග්‍රෙ නංගි අම්මා...අපිට ලෝකේ මුලින්ම හිටිය තරහකාරයො දෙන්නා

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 ปีที่แล้ว +2

    මං මේ දාන පලවෙනි කමෙන්ට් එක ඔයාහෙ වීඩියො එකකට.. ඔයාග්‍ර් කොන්ඩෙනම් හරි ශෝක් අක්කි ඒ වගේම ඔයා හරි කියුට්.. පව්ලෙ කට්ටියම හරිම ශෝක්.. මන් නම් ආසම රිශි අක්කිට එයාගෙ ෆැශන් වලට මන් හරිම ආසයී❤ හරිම සරල විදියට ඔයාලා ජීවත් වෙනවා බොරු ආටෝප නැතුව හරි සැහැල්ලුවෙන් ❤

  • @shashees-diary000
    @shashees-diary000 ปีที่แล้ว +8

    තාත්තගෙ පැත්තෙ අය සාපයක් කියල තියන කොල්ලො කවදාහරි තාත්තලා වෙලා එයාලගෙ අම්මා තාත්තා සහෝදරයො හැමෝටම ළමයි තාත්තගෙ පැත්තෙ උන් සාපයක් කිව්වම🙂🙂🙂😂
    නායිස්😂😂

  • @dilhanidilrukshi8380
    @dilhanidilrukshi8380 ปีที่แล้ว +13

    ලස්සනයි අක්කි ඔයා.. මන් ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි... ඔය ශොක් අක්කි හොද ෆේස් ක්‍රිම් එකක් කියන්නකෝ 🤗

  • @hansi3451
    @hansi3451 ปีที่แล้ว +54

    මට විතරද තාත්තගේ පැත්තේ උන් පේන්න බැරි😂

  • @vinu222
    @vinu222 ปีที่แล้ว +1

    Akki mn samanyen comment daanne nh eth oyata nm comment ekak daannama hithuna...ඔයා හරිම නිහතමානී කෙනෙක්,comment වලට reply කරලත් තියෙනවා...oyage family එකම shoi..oyatai ටනාෂා akkitai තමයි මං ආසම....හැමදාම මේ නිහතමානීකම තියාගන්න 🥰ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි ♥️♥️♥️

  • @hashiniupeksha548
    @hashiniupeksha548 ปีที่แล้ว +6

    Ekkenek newei oyalage mulu family ekama godaak lassanai😊...lassana amma kenekge lassana duwala tikak🖐️🖐️😍😍

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 ปีที่แล้ว +2

    අක්කි මැණික ආදලෙයි🥰♥️
    අනා බවුවා🥺♥️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +15

    Ammo thaththage patte inne kiyala wadak na.oluwa atagala toku aninawa.

  • @J......M
    @J......M ปีที่แล้ว +23

    ගැහැනු ලමයි විතරක් ඉන්න පව්ල් වලට ඇත්තටම නින්දා අපහාස වැඩි.. ඒක පව්ලෙ ඇතුලෙ උනත් එහෙම තමයි.. පිටත උනත් එහෙම තමයි.. අනිවාර්යයෙන්ම ඔයාලගෙ අම්මා ලස්සනට ඉන්න නිසා නැන්දම්මට ඒවා උහුල ගන්න බැරුව ඇති.. ඒවා තමයි ඔයාලගෙ පිටින් යවනවා ඇත්තෙ මටනම් හිතෙන්නේ😂😂

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว +3

      Aththa ❤️ eya duwek karagaththa nm ehema wenne na elliyek widihata aran thiyenne ❤️

  • @user-fw3xn3lk3f
    @user-fw3xn3lk3f 11 หลายเดือนก่อน

    Akki ....pihiyen kapanakota agili tika diga aragena nethuwa tikak nawagena kapanna...nethnm akkige agilla kepenna thiyena sambawithawa wedi...❤ mata eka dekkama bayath hithuna

  • @nethminavodhya3930
    @nethminavodhya3930 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි අක්කි ආදරෙයි ❤️😍

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +1

    Nishi හරිම ලස්සන යි ඔයාගෙ ව්ලොග්...ලස්සන ට කතා කරනවා🥰

  • @hashiniupeksha548
    @hashiniupeksha548 ปีที่แล้ว +25

    අම්මගෙ පැත්තෙ නෑදෑයො නම් අවුලක්ම නෑ.තාත්තාගේ පැත්තෙ නෑදෑයො නම් ....😁😁😁🖐️🖐️ඕ ඕ..එක්කෝ ඒක ඕනෙ නෑ😂😂😂😂😂

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      😂🤫

    • @lavanya1097
      @lavanya1097 ปีที่แล้ว

      @@nishinihatharasingha මේකිගේ පවුලේ තාත්තාගේ නැයෝ දන්නවා ඇති අම්මලා දුවලා නටන නැටුම් ඒකයි මුන්ව පේනන් බැරිව ඇත්තේ

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +4

    Thathage pathet wela a achi geyak liyala dunna kyna akama agaya karanna watinawa💯🤭. Oyalage kthawa oyalage geyak achita liyala dunna wagene😳. Ahema baluwamanm oyala mara waradi hodeee💯. Vdo walin loketa owa qwata oyala tamai sampurna waradi.

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      Oyata one nam agayanna uparima dawas dekak oya katha karai 😂 ita passe therum gani

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +2

      @@nishinihatharasingha Gekut liyala deepu lamai sampurnayenma achiwa atharala innakota onama wadihitiyekta sadarana dukk anawa. A achitat aka tamai wenna athe. Antimata nadu magata yanna atte aki. Gewal liyala dunna nodunna achiwa atharala inna aka waradi mona unat. Paw ne. Daruwange adare karunawa salakili eyala balaporothu wenawa. Achila dennama laga tyagena salakana knk mn. A nisa a achita mona wage hageemak atda kyla hithagathaki💯. Koma unat dn serma amathaka karala issarahata ynna dr. Owa amathaka karala💐

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว

      මුන් දේපළ, සල්ලි පස්සේ යන ජරා ගෑණු

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      @@decorationsmk1176 ammage ammata nam api adarei adatath podi kale idan…Eth thaththage ammage napurukam okkoma api balan hitiya eya gana eyage paule ayath dannwa e nisa wadak na eya gana katha karala

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      @@dilmiperera8827 ane ow achchine apita kanna bonna dunne nadde nathi dewal katha nokara yanna ane 😂

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +3

    ලස්සනයි❤️ අක්කි ඔයාගේ කොන්ඩේ මරු👌

  • @Nature32135
    @Nature32135 ปีที่แล้ว +6

    අනේ ඔයාගෙ කටහඩ ශෝයි dear 💖🤗.ලස්සනයි වීඩියෝ එක💖.අක්කලා,නංගිලා ඔක්කොම ලස්සනයි😊💖.

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කි......❣️❣️❣️

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 ปีที่แล้ว +5

    Thaththage peththe nendala thama bomba irisiyawa

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Viana hair serum eka eka parak try krla blnna nngi.kumarika wage newe godk hodai.oya eka prk gwot hmdama gani

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 ปีที่แล้ว +6

    Anee oyala 4 denama eka wage anee.shooi.🥰😍

  • @stefnimarsha1843
    @stefnimarsha1843 ปีที่แล้ว +11

    Aththamai thaththage paththe un inne ma oya wage un 😅

  • @KAUSHI.999
    @KAUSHI.999 ปีที่แล้ว +1

    ඔරිජිනල් කලර් එක නෙවේනේ පේන්නේ. අමුතුම පාටක් පේනවා පාස්ටා එක. කැම් එක effects දාලද

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      Ow instagram danna gaththe ita passene youtube danna hithuwe

  • @wimanshadivyanjalee166
    @wimanshadivyanjalee166 ปีที่แล้ว

    Ow kurulu aththa kathawak kiuwe.. sahathika aththa nadayo thama aththatama hathuro wela thiyenne..

  • @starbaby7308
    @starbaby7308 ปีที่แล้ว +14

    ඔයාට අපි හරි ආදරෙයි ❤😁

  • @thesuccessfulone7430
    @thesuccessfulone7430 ปีที่แล้ว +1

    Akki Spicy nathi pasta eka hadanne kohomada kiyala denna puluwanda

  • @sachinitharuka5170
    @sachinitharuka5170 ปีที่แล้ว +2

    හැමෝගෙම් තාත්තගෙ පැත්තෙ අය ඔහොම්මම තමා 😎🤪😬

  • @nilushamadushika8360
    @nilushamadushika8360 ปีที่แล้ว

    අනිවාරයෙන්ම

  • @Ramee123igayjwnispqm
    @Ramee123igayjwnispqm 3 หลายเดือนก่อน

    Sirawata.. Thaththage paththe nayo nam shapayak😂

  • @sachindilini7893
    @sachindilini7893 ปีที่แล้ว +4

    අපේ නම් අම්මගෙ පැත්තෙ නෑදෑයෝ තමා පේන්න බැරි.අම්මම තමා ආශ්‍රය කරන්න දෙන් නැත්තේ..🤭🤭

  • @star-nh1nt
    @star-nh1nt ปีที่แล้ว +7

    අපෙත් තාත්තගේ පැත්තේ නෑදෑයෝ ගැන කියලා වැඩක් නෑ

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      Okkoma nemei සම හරක් විතරයි 🙊❤️

  • @sfhjsaji3223
    @sfhjsaji3223 ปีที่แล้ว +1

    @rishy hatharasingha akki godaak hodai mn eyt thama godak asa

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +1

    Oyala hamoma lassanai ane bs adarei

  • @hansilakmali9496
    @hansilakmali9496 ปีที่แล้ว +1

    Lassanayi oyalage family aka

  • @nadeeshafernando5530
    @nadeeshafernando5530 ปีที่แล้ว +1

    Ane akki konde wawenna treatment kiyla dennako plz

  • @sulochanamadhumali9673
    @sulochanamadhumali9673 7 หลายเดือนก่อน

    Khohomada akkiyoo oyaa harii fun anaa

  • @jenunithakshima
    @jenunithakshima ปีที่แล้ว

    Mn nm ithin adareema thaththage paththe ayata.....😊😊🧡🧡🧡🧡🧡🧡

  • @dissanayakedissanayake8599
    @dissanayakedissanayake8599 ปีที่แล้ว

    ඒ pasta එක නම් 🥺❤️

  • @KumaraPremarathna-qw7gm
    @KumaraPremarathna-qw7gm ปีที่แล้ว

    Akkige voice ek lassanai.shoii 😍

  • @hiruni7946
    @hiruni7946 ปีที่แล้ว +3

    අක්කේ ඔයා මටනම් හරිම ලස්සන්‍යී ගොඩාක් හොදින් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා ..🥰🥰🥰 බුදු සරනයී මන් ඔයාගේ විඩිඔ වලට මාර අසයී

  • @Kushneth1999
    @Kushneth1999 ปีที่แล้ว

    meke hitiya eka girl knk neda ara shanudrie ekka pearl bay giye?

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    මමත් ආසයි සැර නැතුව පාස්ට එකක් හදන්න කියල දෙන්න බැරිද

  • @anjanatharakie1316
    @anjanatharakie1316 ปีที่แล้ว

    Thathage pethte euna tma narakama kohomath

  • @nawodadilshani
    @nawodadilshani 5 หลายเดือนก่อน

    Ada thami mulinma oyge video s bluwe ❤😊

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +6

    Thaththage paththe aya thamai irishiyama apeth ehmai

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 ปีที่แล้ว +6

    ඇත්තටම ඔව් තාත්තගෙ පැත්තන් තමා 🤨🤨🤨😅

  • @dilhanikumari6306
    @dilhanikumari6306 ปีที่แล้ว +2

    Nangi oyage amma harima ලස්සනයි. 4to walin dakala thiyenawa. Eyawath videos walin pennannako. Budu saranai oyalata

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +1

    Thathage pathet wela geyak liyala dunna nm a achita mal tyla wandat madine👆💯. Akenma penawane Tanashata achi kochara adareda kyla👆. Ai oya wage achiwa kunu godata danne. Gewal tya mona deyak wat thathage pathe achi apita deela na. A atin a achi great👍👆💯

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      Api nam achchita mukuth kare na ape paduwe api ain una koheda achchita inna bari unane api ekka ellenne nathuwa pau ithin 😂 apiwa lajja karanna giya achchi 🤫

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +1

      @@nishinihatharasingha Gekut liyala deepu lamai sampurnayenma achiwa atharala innakota onama wadihitiyekta sadarana dukk anawa. A achitat aka tamai wenna athe. Antimata nadu magata yanna atte aki. Gewal liyala dunna nodunna achiwa atharala inna aka waradi mona unat. Paw ne. Daruwange adare karunawa salakili eyala balaporothu wenawa. Achila dennama laga tyagena salakana knk mn. A nisa a achita mona wage hageemak atda kyla hithagathaki💯. Koma unat dn serma amathaka karala issarahata ynna dr. Owa amathaka karala💐

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว

    Hi Akki why Rishhy Akki can’t eat spicy 🌶 food 🥘 ❓❓

  • @Resaraasali
    @Resaraasali ปีที่แล้ว +3

    තව එක දුවෙක් නෑ මෙතන.. ලස්සනම එක්කෙනා..

  • @salaninirashanirasha2243
    @salaninirashanirasha2243 ปีที่แล้ว +1

    ආච්චිව පෙන්නකෝ❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 ปีที่แล้ว +16

    Pasta එක රස පාටයි❤

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 ปีที่แล้ว +1

    Mn asama paule pody kenata🥰🥰🥰

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 ปีที่แล้ว +4

    Tiken tika wedichcha gosip ekata wachanee danawa neda

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      Minissu Aththa danne na waradda apita danne ❤️

    • @sanduniserasinhe6580
      @sanduniserasinhe6580 ปีที่แล้ว

      @@nishinihatharasingha නෑ මන් හිතන්නෙ ඔයාල ඔහොම කියද්දි ඔය කතාව නොදන්න අයත් ගොඩාක් මොකක්ද මේ කියල හොයන්න උත්සහා කරනවා.නැට්ට පිටින් අලි මැරෙන මේ රටේ ඔය දේ මොකක් ද ඩියර් දන්න මිනිස්සු දන්න නොදන්න අය ත් ඉන්නවා ඒක අමතක කරල දාල ඉන්නයි තියෙන්නෙ.

  • @madushani.fernando
    @madushani.fernando ปีที่แล้ว +3

    Ape nan ammage thaththage kiyl na depaththem inne amanussayo.

  • @shashinivibodha3963
    @shashinivibodha3963 ปีที่แล้ว +1

    අර කොන්ඩෙ කපල ඉන්න එක්කෙනයි අර අනිත් එක්කෙනයි twins ලද🌚❤

  • @nidushiwickramasinghe-jm2st
    @nidushiwickramasinghe-jm2st ปีที่แล้ว

    oya hair eka lasaniii akkii❤❤

  • @samibeauty7075
    @samibeauty7075 ปีที่แล้ว +1

    දැන් ඉතින් එහෙම කියමුකෝ

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +2

    අරයගේ සින්දුව අහන්න දුන්නේ නැත්තේ ඇයි

  • @sadamalisuramya3523
    @sadamalisuramya3523 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @srimalisewwandi6025
    @srimalisewwandi6025 ปีที่แล้ว +1

    Oyalge family video balanna asai akki

  • @reallife4197
    @reallife4197 ปีที่แล้ว +1

    Pawule hamoma harima lssnai.

  • @sachinikarunasinghe3302
    @sachinikarunasinghe3302 ปีที่แล้ว

    Nishi oya mage age may mee ahannko oya mee field eke innwada act karanwada tanasha akki witarda ? Oyata mama harima kamatiya anee💕 acting walata join wenne kohomada kiyannako .mata reply ekek onii❤️😘

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +2

    නැන්දගෙ පුතාට හිත ගියා 🙂

  • @wenurikaushika3596
    @wenurikaushika3596 ปีที่แล้ว +1

    akke rishi akka ,wage,inna, thwath akka kemek innwa ned e denna,twin lada

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 ปีที่แล้ว

    Aneeeee thuduuuuu.... Shampo eka kiyanna oya use kalana..

  • @tanashahatharasingha
    @tanashahatharasingha ปีที่แล้ว +3

    ❤️

  • @user-xd5ed6pk2w
    @user-xd5ed6pk2w ปีที่แล้ว

    මැණික් පූසා ලස්සන යි ❤❤❤❤❤❤❤😂🎉🎉😊😊😅😅😅😮😮😮ය 😢😢😢🎉🎉🎉😂😂😂❤❤❤❤❤❤❤😂❤❤😂😂😂😂❤❤

  • @Kiyo32
    @Kiyo32 ปีที่แล้ว +4

    Thaththage paththe ayanm wadakma na

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi5496 ปีที่แล้ว

    අපි නම් දෙපැත්තම අයව ගානට...අවුලක් නැ ඉතින්

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයිම ශෝයි

  • @anukaryan
    @anukaryan ปีที่แล้ว +1

    ❤️❤️

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +1

    පාස්ටා නෙවේ පැස්ටා...🌝

  • @Ashmitha_Ruthi
    @Ashmitha_Ruthi ปีที่แล้ว

    Akkiyo oyge vayasa kiyada dn

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 ปีที่แล้ว

    Oyage family ekath mge wagemai math thathage paththe aya ganan gnne na

  • @nishanthabalasooriya4152
    @nishanthabalasooriya4152 ปีที่แล้ว +1

    Ara nil pata aduma Oya tikak මීය කඅලිප wage pissu wathuna.❤️

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 ปีที่แล้ว +1

    Ewa ottu na.... Patan gaththe oil ekak kiyannam kiyalaneeeee.... Ko kiuwe naneeee

  • @vindya718
    @vindya718 ปีที่แล้ว +1

    Onna anawa ape kotipathi massina😂

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 ปีที่แล้ว

    Nangi oyage ammage video ekak karannako

  • @hiruahinsa8103
    @hiruahinsa8103 ปีที่แล้ว +1

    අපේ නම් අම්මගෙ පැත්තෙත් එකයි තත්තගෙ පැත්තෙත් එකයි aluthin sambanda una neyoth ekai .උන් සේරම එකයි.මන් හිතුවෙ මට විතරයි නෑදෑයො පස්න තියෙන්නේ කියල😅😅😅😅

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 ปีที่แล้ว +2

    Mageth ehema thama Thaththage paththe aya apo onema na

  • @Ceylon_Nails
    @Ceylon_Nails ปีที่แล้ว +1

    Filter 1 ayin kara nm ithin hodai 😂

  • @rashmivilochana
    @rashmivilochana ปีที่แล้ว +1

    Thaththage paththe nedayo gn kthaa nokara imu😒

  • @anupamashashini2158
    @anupamashashini2158 ปีที่แล้ว +1

    Apo eka Nan eththa thaththage peththe nedeyo oon ne

  • @dilumisewwandi2256
    @dilumisewwandi2256 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @user-nu2lg1mz7x
    @user-nu2lg1mz7x ปีที่แล้ว +1

    e passa lassani

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +6

    අක්කි කොන්ඩෙට ගාන oil එක ගැන කිව්වේ නෑනේ

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว +2

      Man thama use karana gamn inne man hodai nam kiyannam oyalata use nokara kiyanna ba hariyata 🙊

  • @Tharush96
    @Tharush96 ปีที่แล้ว +1

    Paw aneh sahenna try karanwa mada para ain karaganna 🙊😅

    • @nishinihatharasingha
      @nishinihatharasingha  ปีที่แล้ว

      Mada para nm api hoda gaththa eth oyal nam kunu gedarata thiyan 😂

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +1

    Apoi ow.nadayo godak aya batter ganne pan walanewei.apita batter ganne.api nam ahuwen naa😡😜

  • @manishalakshan3775
    @manishalakshan3775 ปีที่แล้ว +2

    Patta ma hodaine