අග්‍රාමාත්‍යවරිය දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී - ''අපි පත්කරන අයට අපි වගකියනවා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    අග්‍රාමාත්‍යවරිය දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී - ''අපි පත්කරන අයට අපි වගකියනවා''
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 167

  • @blackaff11
    @blackaff11 4 ชั่วโมงที่ผ่านมา +163

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම "Death"
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

    • @kumaratharanga9395
      @kumaratharanga9395 3 ชั่วโมงที่ผ่านมา +1

      Paw yako

    • @DehemiArampola
      @DehemiArampola 3 ชั่วโมงที่ผ่านมา +4

      Sheya karamu

    • @shuttlespace04
      @shuttlespace04 3 ชั่วโมงที่ผ่านมา +2

      Copy paste කර ක්ර හිටපන් හරකා😂😂

    • @Nethara372
      @Nethara372 3 ชั่วโมงที่ผ่านมา +4

      එකෙන්ම

    • @Sweet_Soul631
      @Sweet_Soul631 3 ชั่วโมงที่ผ่านมา +4

      share krmu plwn thrm ❤

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 4 ชั่วโมงที่ผ่านมา +62

    ඔබතුමියට දළදා සමිදු රැකවරණය පිහිට ලැබේවා

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 3 ชั่วโมงที่ผ่านมา +49

    මහනායක හාමුදුරුවෝ කිවුවදේ හරියටම හරි. නායජයා හරියට හිටියොත් අනික් අයත් හරියට ඉන්නව

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 4 ชั่วโมงที่ผ่านมา +41

    අගමැති තුමියට ජයවෙිවා 🙏🙏❤️❤️🥰🥰💪💪👍

  • @ddhammi7349
    @ddhammi7349 4 ชั่วโมงที่ผ่านมา +34

    මැඩම් අපට මහා වෘක්ෂයක්

  • @kg94837
    @kg94837 3 ชั่วโมงที่ผ่านมา +85

    ඔබතුමියට ගැසූ මඩ ප්‍රහාර වලට ඔබතුමිය උත්තර දුන්නා. මේ රටට බුද්ධාගමට මේ ජනාධිපතිවරයාගෙන් කිසිම හානියක් නොවන බව අපට 200% ක් විශ්වාසය තිබුනා. එතුමාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බ්‍රෞද්ධ දර්ශනය හොඳට පෙනෙන ජීවිතයක්. අල්පේච්ජ කම, සරල කම, තණ්හාවක් නැති කම, පන්සිල් ආරක්ෂා කිරීම මේ සියලු දේ එතුමාගේ ජීවිතේ ඇතුලේ පේනවා. මාලිමාව යන්නේ නායකයා යන පාරේ.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา +2

      ගහපු මඩේ ලැගලා ඉන්න
      🐃
      🐃
      🐃
      🐃 මතක් වෙනවා යකූ
      🤣

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔහේ වහල් ජෙප්පෙක්
      නේද
      තව ටික දවසකින්
      කරත්තෙට බදින්න පුලුවන්

    • @RandimaGamage-xz6vi
      @RandimaGamage-xz6vi 2 ชั่วโมงที่ผ่านมา +2

      කාගෙ හරි හොදක් අගයනවා කියන්නෙ වහල් කමක් නෙවේ හැබැයි.

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 ชั่วโมงที่ผ่านมา

      ​@@RandimaGamage-xz6vi ඒ උනාට බැරි වෙලාවත් මහින්දගේ , රනිල්ගේ හෝ සජිත් ගේ හොදක් අගය කරොත් වහල්ලු වෙනවනේ. ඒක මාරායි නෙද 😂😂😂

  • @JayMiracles123
    @JayMiracles123 3 ชั่วโมงที่ผ่านมา +29

    උන්වහන්සේලාටත් වෙනස තේරෙනව ❤

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 4 ชั่วโมงที่ผ่านมา +21

    දළදා සමිදු පිහිට ලැබේවා ඔබතුමියට

  • @ChanadaniDipa
    @ChanadaniDipa 4 ชั่วโมงที่ผ่านมา +18

    ඔබතුමියට තෙරුවන් සරණයි

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 ชั่วโมงที่ผ่านมา +21

    අපේ අගමැතිතුමියට දළදා ආශිර්වාදය ලැබේවා 🙏🙏💖💖

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 3 ชั่วโมงที่ผ่านมา +2

      🙏🙏🙏🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา +1

      ❤❌💜❌💚❌💛❌💙❌🧭❌

  • @disnaw992
    @disnaw992 4 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාවට ජය වේවා!!!දළදා සමිදු පිහිටයි.

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 3 ชั่วโมงที่ผ่านมา +9

    අපේ රැජින .විශ්වයේ සියලු ආශිර්වාදයන් ලැබී අපේ මවුබිම සුරැකී ලස්සන ජීවිත සැමටම උදාවේවා 🙏
    ❤❤❤

  • @Nethara372
    @Nethara372 3 ชั่วโมงที่ผ่านมา +8

    කාන්තාවක් විදිහට කාන්තාවන් වන අපට ඔබ ගැන ආඩම්බරයි. අගමැතිනියනි ඔබට දළදා සමිදුන්ගේම පිහිටයි

  • @Nead-r2w
    @Nead-r2w 3 ชั่วโมงที่ผ่านมา +23

    කැතක් නැතුව අපේ අගමැති කියන්න පුලුවන් කෙනෙක් ❤❤❤❤❤

  • @MattoPathi
    @MattoPathi 3 ชั่วโมงที่ผ่านมา +5

    අපි වාසනාවන්තයි මේ වගේ නායකයෝ රට පාලනය කරනවා දකින්න .
    දලදා හාමුදුරුවනේ ආශිර්වාද අග්‍රාමාත්‍ය තුමියට 🎉🎉🎉🎉

  • @PathmaMarasinha-b3i
    @PathmaMarasinha-b3i 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ තුමියට උතුම් දළදා සමිදු පිහිටයි .

  • @minoliadithya7371
    @minoliadithya7371 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමියට තෙරුවන් සරණයි ! සියලු දෙවි රැකවරණයි !!! ❤❤❤

  • @pwspathiraja3166
    @pwspathiraja3166 3 ชั่วโมงที่ผ่านมา +4

    Apoi ආරක්ෂාව gena nm hithanna godak

  • @shanthade
    @shanthade 3 ชั่วโมงที่ผ่านมา +28

    සම්ප්‍රදායක් හැටියට ගිහින් ආශීර්වාද ගත්ත එක ගැටලුවක් නැහැ . හැබැයි උපදෙස් ගන්න එපා. ඔය සෙට් එකත් වගකියන්න ඕනෙ හැමදෙයකටම. ඔය කාටවත් කොන්ද පන තිබ්බෙ නැහැ පලතුරු වට්ටි අරන් ආපු ජඩ දේශපාලකයන්ව එලවලා දාන්න . ඔය සෙට් එකටත් ඕනෙ සැප මිස නිවන නෙවෙයි. මේක තමයි තිත්ත ඇත්ත.

    • @Sweet_Soul631
      @Sweet_Soul631 3 ชั่วโมงที่ผ่านมา

      සංගයා වහන්සේලාට එහෙම පන්සල් වලින් මිනිස්සු එලවන්න බුදු දහමෙන් අවසර දීලා නෑ

    • @lakshithamax2006
      @lakshithamax2006 3 ชั่วโมงที่ผ่านมา +6

      නිගණ්ටයා😂😂😂

    • @rashmika2869
      @rashmika2869 3 ชั่วโมงที่ผ่านมา +4

      ehm kiyanna epa kalin hitiya haththa agama boruwata chanda ganna pawichchi kara un mahanayaka hamuduruwo kiyapu dewal ahuwe na kawadawath .dan balanna hamuduruwoma kiyanawa mahamathiwarane dinala hodata ratata wadak karannna kiyala kalin haththa path kareth rate minissumai

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา

      පව්.
      උන් වහන්සේලා අසරණයි.
      🐕
      🐃🐕
      🐃🐕🐃
      🐕🐃🐕🐃 සකල ලෝකවාසී සත්වයාටම මෙත් වැඩීමයි කළ යුතු.

    • @dsgamage7514
      @dsgamage7514 3 ชั่วโมงที่ผ่านมา +4

      උන්වහන්සේලා හැමවෙලේම හරි දේ පාලකයන්ට දේශනා කලා.නමුත් පාලකයින් වෙලා හිටියෙ හොරු ටිකක්.වුන්ට ඕන නෑ ධර්මය .බොරු රගපෑම් කලේ.ඒකට මේ ස්වාමීන් වහන්සේලාගේ වැරැද්දක් නෑ.

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 3 ชั่วโมงที่ผ่านมา +3

    ආදරණීය දක්ශ අදූශිත මිනිස්සු මෙයාල ❤❤ මාලිමාවට ජය

  • @Randomnub2000
    @Randomnub2000 3 ชั่วโมงที่ผ่านมา +4

    දිගින් දිගටම ශක්තිය ලැබෙන්න ඕනි ❤️

  • @mahisens4540
    @mahisens4540 3 ชั่วโมงที่ผ่านมา +4

    දළදා සමිදු සරණයි ❤❤

  • @rupalanarol3158
    @rupalanarol3158 3 ชั่วโมงที่ผ่านมา +3

    දළදා හාමුදුරුවන් ඔබතුමිය සුරකින්න යි 💐

  • @Shiromi947
    @Shiromi947 3 ชั่วโมงที่ผ่านมา +3

    දළදා සමිඳු පිහිටයි ඔබතුමියට.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ඔබ තුමියට....රට ලස්සන කරන්නට ශක්තිය ලැබේවා !!"

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ชั่วโมงที่ผ่านมา +3

    AKD is EXTREMELY LUCKY to have Harini Amarasuriya with him as the PRIME MINISTER!
    May the Noble Triple Gem bless both of them and may the good Gods protect them from every evil! 🙏🙏🙏

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 4 ชั่วโมงที่ผ่านมา +49

    බලන්න ,නිසාන් පොඩි කාර් එකක ඇවිල්ල් තියෙන්නෙ 😮

    • @supundulaj147
      @supundulaj147 3 ชั่วโมงที่ผ่านมา +4

      තොපි වගේ අපතයෝ ඉන්නවනේ බන් මේ රටේ..මැරිලා යන්න ඕනේ ජීවිත බන් උබලා...

    • @bashithamaduwantha5209
      @bashithamaduwantha5209 3 ชั่วโมงที่ผ่านมา +10

      කමෙන්ට් කරන්න කලින් මීට පෙර හිටපු අගමැතිලා ගිය විදිය වීඩියෝ එකකින් හරි බලාගෙන ආවනම් හරි.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา +2

      මං හිතන්නේ ඒක අපේ ජොලි සීයා අපට දුන්නු එකක් වෙන්න ඇති.
      එයා දීපු බ්‍රේස්ලට් 💫 එකක්
      මමත් දාගෙන ඉන්නවා

    • @Nishadi-d5c
      @Nishadi-d5c 3 ชั่วโมงที่ผ่านมา +2

      රොකට් එකක ආවත් මේ රටේ යහපතක් නම් මොකද...කුහක වෙන්ඩ එපා..මේ අපේ රට...පින් අගමැතියෙක් හිටියා මොනවද කරේ...ඌට පිටිපස්සෙ කාර් කීයක් ගියාද..කොච්චර රැගුවද...අනේ උඹලවගේ කුහක මිනිස්සු...😢😢

    • @roybrown4711
      @roybrown4711 3 ชั่วโมงที่ผ่านมา

      @@supundulaj147 ❤❤❤❤❤👍👍👍👍👍

  • @aang8924
    @aang8924 3 ชั่วโมงที่ผ่านมา +1

    දළදා හිමිට රැකවරණය ලැබේවා බුද්ධ ශාසනය ට සහ ගුණවත් පිංවත් සංඝරත්නය ටත් බෞද්ධ උරුමයන් ටත් බුදුන් වහන්සේගේ කාලයේ සිට පැවත එන්නා වු සත්‍ය වශයෙන්ම බෞද්ධ පරම්පරාවන්ගෙන් පැවත එන්නා වු පිරිසගේ ආරක්ෂාව ලැබේවා . බෞද්ධ වෙසින් සිටින්නා වු කලවං මිත්‍යා ද්‍රෂ්ඨික කැනහිලුන්ගෙ උවදුරු වලින් මුදවාගනිත්වා.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ thumiyara දළදා hamuduruwan ge පිහිටයි !!!!!!!!!!!!!!!!

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි අපේ රට ලස්සන රටක් බවට බත් කරන්න ශක්තිය දෛරිය ලැබේවා

  • @sachiniranasinghe6376
    @sachiniranasinghe6376 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමියට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @LRLahiruLahiru
    @LRLahiruLahiru 4 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරණයි

  • @Anyonhaseyoo
    @Anyonhaseyoo 3 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් පාලනයේ හිටිය පින් අගමැති දිනේෂ් අවුරුදු 2ක් තිස්සේ මොනවද කලේ..ඇවිල්ලා සතියකට කරපු දේවල් කොච්චරද මෙයයී විය යුත්තේ..නමට පට්ටම් නෙමේ ක්‍රියාවෙන් ඒ දේවල් ඔප්පු කරන්න...ජයෙන් ජයම වේවා හරිනී මැතිනියනී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SunilPgamage
      @SunilPgamage 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම කියන්න එපා එතුමන්ලා ඔච්චර කාලයක් කොච්චර ලිං හාරන්න ඇද්ද ඒකනෙ මැරෙනකල්ම යනනෙ නැත්තේ ..හාරන්න බැරිනම් ලෙවක්කා හරි ඉන්නෙ ඒකනෙ 😂😂😂😂

  • @animalfrnd
    @animalfrnd 3 ชั่วโมงที่ผ่านมา +7

    අප්පෙ ඇති යාන්තන් සුදූ සාරියක් ඇදගෙන
    අනෙ සාධු 🙏
    හැබැයි බුදු දහමට බොරැ කරොත් තමන්මයි රැවටෙන්නෙ ඒක මටත් හැම කෙනාටම බලපානවා

    • @UdeniPerera-vv3br
      @UdeniPerera-vv3br 2 ชั่วโมงที่ผ่านมา +1

      කලින් හිටපු අය බුදුදහම ආරක්ෂා කලාද?

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 4 ชั่วโมงที่ผ่านมา +2

    Dalada saidu pihitay

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤ janapathi aryawo wageda ape agamethi sahodariya.balannako harima Cham.
    Wichchurana mune ulan wigadam danne ne.❤
    Aurudu 8 thisse api kala kepakirina gena hadawathimma sathutu wenawa ada.

  • @MethumDamsith
    @MethumDamsith 3 ชั่วโมงที่ผ่านมา +1

    Kanthawak widihata oba gana godak adambarai agamathithumiyani...obata sada jaya🎉

  • @PgssJayasinha
    @PgssJayasinha 3 ชั่วโมงที่ผ่านมา +1

    Dalada samidu pihitai aga mathi thumiyata❤❤❤❤❤❤

  • @GunathilakaMiniruwan
    @GunathilakaMiniruwan 3 ชั่วโมงที่ผ่านมา +1

    Poddak me rata hri magata yanakam wath ai araksahwa gena hitanne natthe ..modayekuta unath danena de me ayata ai danenne natthe ..dan balaya ganna one deyak karnna baln inne😢

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 3 ชั่วโมงที่ผ่านมา +1

    Bima ithagena inna bari harinigen mona agamata wadaktha

  • @sachiniranasinghe6376
    @sachiniranasinghe6376 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම මේ තරමට කාල වනසල තියෙන රටක් එක දවසින් හදන්න බැහැ...අපි හිමීට වැඩේට බහිමු...අපි ගෙදරින්ම පටන් ගමු වැඩේ..අනවශ්‍ය වියදම් කපා හරිමු...විදුලිය අරපරිස්සමින් පාවිච්චි කරමු..ඒකත් රටට ඉතිරියක්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา

      සැබවින්ම
      👍🏻
      ඔබ නිවැරදියි
      මිත්‍රයා.
      💜
      එයයි විය යුතු 🧡🙏🏻🧡🙏🏻🌹

  • @ashananjana1690
    @ashananjana1690 3 ชั่วโมงที่ผ่านมา +1

    උගත්කම නිහතමානිකමත් එක්ක මිශ්‍ර වුනාම බලය කියන්නේ මිනිසාට සුබ සාධනය සපයන සංකල්පයක් පමණයි

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම 👊🏻🔥💯

  • @kanchanak2682
    @kanchanak2682 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමියගේ ඇදුමෙන්ම පේනවා ඔබ ගැන 👍👍👍🙏💘

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา

      ❌💜❌💜❌💯❌🧭❌🧡❌💚

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සුන්ට දැන් මොලේ තියනව phd එකක් තියන කෙනෙක් එලෝල අවෘදු 50 o/l කරපු කෙනෙක් අගමැති කරන එකක් නැතිවෙයි ❤

  • @srimadeepani2321
    @srimadeepani2321 2 ชั่วโมงที่ผ่านมา

    උතුම් අගමැති තුමා ඔබට ශක්තිය ...ලැබේවා මේ රට ගොඩ ගැනීමට ..🙏🌸

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 2 ชั่วโมงที่ผ่านมา

    මම නොපෙනෙන ලෝකේ බලවත් අය ගැන හොඳට දන්නවා සියළු ආගම් වල නායකය කව්ද කියලා දන්නව මේ අනසක පැතිරෙන්නෙ උතුම් බුදු රජාණන් වහන්සේදේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය ඉතාම බලවත් ඒ වගේ උත්තරීතර තිවිධ රත්නයෙ ආශීර්වාදය හරිම බලවත් මම දැක්කා සියළු දේ ඔබ තුමිය විශාල ජයග්‍රහණය ක් මේ කරන ලද වන්ඳනාව පාලනය කරන්න රට ධර්මානුකූලව පින් සිදු වේවා ඔබ සැමට ඔබ ට තෙරුවන් සරණයි

  • @gothamdealwis5774
    @gothamdealwis5774 4 ชั่วโมงที่ผ่านมา +1

    Elakiri.jayawewa

  • @shanakadimantha8001
    @shanakadimantha8001 ชั่วโมงที่ผ่านมา

    ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුමයි ❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา

    මහා නායක හාමුදුරුවන්ගේ හිතේ සතුට දෝරේ ගලනවා.
    ❤️

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 17 นาทีที่ผ่านมา

    යලුවන්ට හිත මිත්‍රයන්ට තනතුරු දෙන්නේ නෑ නෑමයි😂😂😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 ชั่วโมงที่ผ่านมา

    හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @bhathiyabandara2821
    @bhathiyabandara2821 3 ชั่วโมงที่ผ่านมา

    දළදා සමිඳු පිහිටයි..ඔබ තුමියට...!!!

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 3 ชั่วโมงที่ผ่านมา +2

    මෙයාට අපි වැන්දේ නැති එක විතරයි ගිහින් දළදා හාමුදුරුවෝ වැඳලා එන්න කියලා දිවුරුම් දුන්නු ගමන්... කමක් නෑ දවස් තුනකට පස්සේ හරි ගියානේ. සමිල මුතුමුණි සර් වගේ අය ඒ ගැන කතා කරපු නිසා හොඳයි. නැත්තං මෙයාලා පන්සල් යන අය නෙවෙයිනේ.

    • @CharlieJunes
      @CharlieJunes 3 ชั่วโมงที่ผ่านมา

      ඔයා අගමැති කාර්‍යාලයේ කෙනෙක්ද?

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 3 ชั่วโมงที่ผ่านมา

      @@CharlieJunes නෑ

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 3 ชั่วโมงที่ผ่านมา +1

      අගමැතිගෙ කවුද ඔයා 😂😂😂

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 3 ชั่วโมงที่ผ่านมา

      @@ManeeshaDhananji-ul3ny api me rate purawasiyo.. g
      Hoda singala bawuddayo

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 2 ชั่วโมงที่ผ่านมา +1

      😂umbath pansal giye media aranda issara. E wage thami kalin me minissu pansal giyata api danne na

  • @PushpaGuruge-s9c
    @PushpaGuruge-s9c 3 ชั่วโมงที่ผ่านมา +1

    D❤❤❤❤❤❤❤❤❤❤

  • @ihalagedaraamarasingha1886
    @ihalagedaraamarasingha1886 2 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරනයි ඔබතුමියට

  • @sarangachampika6076
    @sarangachampika6076 3 ชั่วโมงที่ผ่านมา

    a kale kawdo marenna haduva neda niragamikai kiyala. kawda a 🐃🐃🐃 OBATHUMIYATA BUDU SARANAI.❤❤❤❤❤❤

  • @thusharisilva9174
    @thusharisilva9174 3 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏🙏

  • @SampathSenarathna-ji3lr
    @SampathSenarathna-ji3lr 3 ชั่วโมงที่ผ่านมา +1

    ලංගම හොරාකාපු එවුන් තාම පුටුවල.. උන් අයින් කරන්නැද්ද..

    • @roybrown4711
      @roybrown4711 3 ชั่วโมงที่ผ่านมา

      Ayooooo poddak hitapan ban…ai haddissi

    • @SampathSenarathna-ji3lr
      @SampathSenarathna-ji3lr 49 นาทีที่ผ่านมา

      @@roybrown4711 හදිසි නෑ, ඒත් උන් තාමත් හොරාකනවා...

    • @roybrown4711
      @roybrown4711 14 นาทีที่ผ่านมา

      @@SampathSenarathna-ji3lr Machan it’s not easy game….npp need more power to fight these kabba horu…so after next election more to come.,

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 3 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි ඔබ තුමියට

  • @Korowa-jj6is
    @Korowa-jj6is 3 ชั่วโมงที่ผ่านมา

    ආයු.රක්ඛන්තු.ආවඩා....

  • @Anju78688
    @Anju78688 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවණ් සරණයි

  • @disnarangani3108
    @disnarangani3108 3 ชั่วโมงที่ผ่านมา

    Dalada samidu phitai oba thumiyita❤❤❤0❤0❤

  • @customengineers8383
    @customengineers8383 3 ชั่วโมงที่ผ่านมา

    ma vidhata hama dayakkma sarathaka wanna oni Obama thumiyata dalada samiduga pihita labawa

  • @dusmanthakumarakumara
    @dusmanthakumarakumara 2 ชั่วโมงที่ผ่านมา

    Daladaa samidu wadagena issara welama yanna oni asgiri maha wiharayata. Ethana thamai mul thana.

  • @antonfernando8409
    @antonfernando8409 3 ชั่วโมงที่ผ่านมา

    Stop kissing their feet , it's very stoneage age mindset.

  • @ChinthakaRaveen
    @ChinthakaRaveen 3 ชั่วโมงที่ผ่านมา

    May triple gems bless you Akka❤❤❤

  • @pulasthithennakoon9188
    @pulasthithennakoon9188 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවෙ බුද්දාගම් කාරයො නැහැ. ඉන්නෙ බුද්ද ධර්ශනය අවබෝධ කරගත් අය.

    • @lankanchick07
      @lankanchick07 55 นาทีที่ผ่านมา

      ඔව් ඉතින් , කුණු හරෙපෙන් බනින, ගෙවෙල් ගිනි තියන, මිනිස්සුඅන්ට් හිංසා කරන, මිනිස්සු මරා දමන ... බුදධ ධර්ශනය අවබෝධ කරගත් අය.

  • @PrasaniHarshika
    @PrasaniHarshika 3 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤❤❤❤super madam ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 3 ชั่วโมงที่ผ่านมา

    Mekap ne vikara ne harima tham.eka thamai ugath kama kiyanne.

  • @IRG849
    @IRG849 3 ชั่วโมงที่ผ่านมา

    Best wishes to our PM!

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 4 ชั่วโมงที่ผ่านมา

    Veera kantawak apa agamtine ya puduma satutak ❤

  • @NedeeshaJe
    @NedeeshaJe 3 ชั่วโมงที่ผ่านมา

    Budu sarnie

  • @eskinnalin9684
    @eskinnalin9684 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa ❤❤❤

  • @sasithamadushan293
    @sasithamadushan293 3 ชั่วโมงที่ผ่านมา +4

    ඩබල් කැබ් එකේ ගිහින් 1ස්ට් ටයිම් පොඩි ඇන්දිල්ලක් කරා නේද... අනික මෙයාලා නේද නිරාගමික රාජ්‍ය ක් කරන්න කියලා තියෙන්නෙ දලදා මාලිගාවට යන්නෙ😂

    • @PradeepKumara-mq3el
      @PradeepKumara-mq3el 3 ชั่วโมงที่ผ่านมา +8

      Danwath bath kapan punnakku noka

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 ชั่วโมงที่ผ่านมา

      උබනම් හෙන මෝඩයෙක් බන්...නිරාගමික කරන්න කියලා උබලගෙ ගෙදර බිත්තියෙද ලියලා තියෙන්නෙ😂..දන්නැතුව කියවන් නැතුව ඉදපන්...එ මොකක් හරි වාර්තාවක් හදද්දි මිනිස්සු කියපු එව්වත් දැම්ම තැනක්.එ npp එකෙන් නෙවෙ උබලා වගෙ මිනිස්සුම කියපු දෙයක් සදහන් කරපු එකක්

    • @Savee803
      @Savee803 3 ชั่วโมงที่ผ่านมา

      ​@@PradeepKumara-mq3elඋබලට පුනක්කු කන්න වෙයි කොහොමත් 69 ලක්ශේ අසූචි හැත්ත😂

    • @illuminatisatan5551
      @illuminatisatan5551 3 ชั่วโมงที่ผ่านมา +2

      පලයං ටොයියෝ යන්න කාලකන්ණියා,තෝ දන්න ගිරා ආගම,තෝ පංසිල් පද 5 දන්නවාද ? ගිරා ආගමක් ගැන කථා කරනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 ชั่วโมงที่ผ่านมา

      හීන මවන්නැති අහස උසට තනියම
      ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර
      සිහින විමන්වල කවුළු පියන් වැහුනම
      අනන්තයට පියඹා යනවාමයි හිත.
      👉🏻😭
      දුක තමයි ඉතින්.
      මොනවා කරන්නද?
      😢
      අපි ඊලඟ සැරේ ට්‍රයි කරමු හොඳේ

  • @vishmiwayantha6913
    @vishmiwayantha6913 2 ชั่วโมงที่ผ่านมา

    Great madam

  • @Nearest.resort
    @Nearest.resort 2 ชั่วโมงที่ผ่านมา

    Good luck

  • @JanakiFernando-c6d
    @JanakiFernando-c6d 3 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉🎉🎉npp

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🇱🇰🇱🇰🙏🇱🇰🙏

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 3 ชั่วโมงที่ผ่านมา

    H❤

  • @M...p..-fu5py
    @M...p..-fu5py 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Savee803
    @Savee803 3 ชั่วโมงที่ผ่านมา

    අගමැති උනගමන් මෙනවිය 😂

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 3 ชั่วโมงที่ผ่านมา +1

      එයා මෙනවිය තමයි..කසාද බැඳල නෑනෙ

  • @chandrakumari7776
    @chandrakumari7776 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tiraninuka5661
    @tiraninuka5661 ชั่วโมงที่ผ่านมา

    ❤️

  • @tiraninuka5661
    @tiraninuka5661 ชั่วโมงที่ผ่านมา

    ❤️🧭

  • @Desh_nor
    @Desh_nor 4 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️😊

  • @lannyjr1042
    @lannyjr1042 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @Tha2001Jay
    @Tha2001Jay 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 4 ชั่วโมงที่ผ่านมา

  • @iranganipannila7769
    @iranganipannila7769 4 ชั่วโมงที่ผ่านมา +1

    yes

  • @mrsing5685
    @mrsing5685 4 ชั่วโมงที่ผ่านมา +1

    Hema arryawa wage nam pattrippuwata nam naginna epa

    • @supundulaj147
      @supundulaj147 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි නැග්ගොත් මොකද වෙන්නේ...🤔

    • @Savee803
      @Savee803 3 ชั่วโมงที่ผ่านมา

      ​@@supundulaj147වස් වදිනවා

  • @sachindezoysa8433
    @sachindezoysa8433 4 ชั่วโมงที่ผ่านมา +4

    නිරාගමික මෙයා

    • @Ksk.934..
      @Ksk.934.. 3 ชั่วโมงที่ผ่านมา +7

      නිරාගමික නම් දළදා වහන්සේ වදින්න එන්නෙ නෑ නෙහ්..😊

  • @Savee803
    @Savee803 3 ชั่วโมงที่ผ่านมา +2

    කෝ ඩබල් කැබ් එක 😂 බොරු ශෝ නෙ දෙන වාහනේ ගන්න .

    • @thusharilanka8081
      @thusharilanka8081 3 ชั่วโมงที่ผ่านมา

      Ake nuwara anna puluwanndha.sarala una kiyala thene hetiyata wedhakarana on nethnam akath akthara modha kamak.

    • @indikaweerasinghe9869
      @indikaweerasinghe9869 2 ชั่วโมงที่ผ่านมา +1

      Ada awe Nissan sunny new face ekakin neda ..eka Loku wahanayak da gono double cab ekatath wada podi ekak..ekko wahana gana igena ganin..Nattam gonna kata nokiya hitahn😂

  • @saliyasampath6382
    @saliyasampath6382 4 ชั่วโมงที่ผ่านมา +1

    Oyalage අගමැතිනිය nam bima wadi venna amathaka vela sahooo....oyala tikak mathak karanna eyata...

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 ชั่วโมงที่ผ่านมา +5

    මුන්ට දැන් තමයි ජාතිය ආගම මතක් වෙලා තියෙන්නේ ,බැරිවෙලාවත් උතුරු නැගෙනහිර ,වතුකරයේ චංන්ද වැඩියෙන් ලැබුනා නම් මුන් එන්නේ නෑ

    • @TOP10WORLD235
      @TOP10WORLD235 4 ชั่วโมงที่ผ่านมา +12

      Hukagannathuw palayan hutto yanna🤣redde rewila inna sajjage pagara nattange comments

    • @dhanukarajapaksha2054
      @dhanukarajapaksha2054 3 ชั่วโมงที่ผ่านมา

      beach sun

    • @PalithaKularathna-ie6so
      @PalithaKularathna-ie6so 3 ชั่วโมงที่ผ่านมา

      Ko ban mihintale

    • @illuminatisatan5551
      @illuminatisatan5551 3 ชั่วโมงที่ผ่านมา

      අන්න බත් බැලයෙකුට රිදිලා,ඇට්යිම්බෝ තෝ අති උතුම් උගත් මොංගොල් “ ගොඡිත්” මහතාගේ වෘෂභ නඩයේ මී හරකෙක් නේද ? මහත්තයා මම මේ සිරාවට අහන්නේ බං,ඇත්තටම උඹලාගේ වෘෂභ රැලේ ටොයියොයි කබ්බොයි මේ රට විනාශ කල හාල් පාරැවන්ට පිටි පස්ස දීලා දීලාම සුලු කාලයක් නෙමේ අවුරැදු 76 ක්ම පිටි පස්සේ හිල ලොකු වෙලා නේද ? ලැඡ්ඡයි අයිසේ.බලනවා ඊ ලග පාර්ලිමේන්තු මැතිවරණයේදී උඹලා පිටි පස්ස අල්ලන හොරැ රෑණ සුනාමියට අසු වුනා වාගේ හේදිලා යනවා ඕයි,පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා මී හරකා.

    • @illuminatisatan5551
      @illuminatisatan5551 3 ชั่วโมงที่ผ่านมา +2

      @@TOP10WORLD235හරියට හරි මචාං මුන්ට ලැඡ්ඡා නැහැ,උන් ගොටිට අල්ලපු හොරැ ටික රට විනාෂ කලා,රට හරියට දැන් කරගෙන යන කොට මුංට ඇහැට කටු ඇනෙනවා වාගේ,දැං කියන්න දෙයක් නැහැ මොනවා හරි මගුලක් කොටනවා,ඡන්දයට ඉස්සර වෙලා අනුර සහොදරයාව පහත් කරලා මොන මොන දේවල් කෙටුවාද.ඡාතකේ වරද්ද බං.