ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සෞන්දර්ය විශ්වවිද්‍යාලය ගැනත් Vedio එකක් ඔනී
මම ගාල්ලෙන් ලිවුවෙ. Results eka CCS (combined maths, phisics , chemistry)Z score - 0.4884Apply karala wadak wevida?
රීකරෙක්ෂන් දාන්න කලින් ඇපිටියුට්ඩ් වලට රේජිස්ටර් වුනාම රීකරෙක්ෂන් වෙනස් වෙලා එද්දී රිසාල්ට් එක වෙනස් උනාම ඒ කැම්පස් එකේන් ඒක ගැන බලනවද, මොකද ඇපිටියුට්ඩ් එකට රෙජිසටර් වෙන්න වෙන්නේ අඩු රිසාල්ට් එකකින්, රීකරෙක්ෂන් වලින් රිසාල්ට් එක වෙනස් උනාම ඒ ගැන ඒ කැම්පස් එකෙන් දැනුවත් වෙනවද
Ane ou oka matath prashmayak
thank youuuu....කැලණිය university eke aptitude exam ganath video ekk krnnko aiye
අපි හැම කැම්පස් එක්කටම apply කරාට අවුලක් නැද්ද ?
අයියේ කාර්මික තොරතුරු තාක්ෂණය course එක ගැන විස්තර කියන්න කෝ
කැලණි,ශ්‍රීපාලි,සබරගමුවෙ එහෙම තාම නැද්ද
ethakota aiye payment eka karala d apply karann oni?result sheet eka principle sahathika krpu ekk wenn onid?scan copy ek wenuwt photo ghl send klath hrida?
Ethkota ada aiye apply krnn plwn anthima dawasa.adin psse apply klt wadak nathi weid aiye
Giya අවුරුදු wala thibba apitiude test papers nedda
Aiye mn 1st shy result eken student loan ekata rejister una mge 2nd shy result walin gov campus yanna puluwan .loan eke rejister una eka gataluwak weida?
Result sheet eka thama awilla nane.a kynnd internet ekken gtt ekk sclen sahhatika krgnn oni kyn eka neda?
දන්න කෙනෙක් කියන්න කො, මන් පොදු පරීක්ෂණය මේ පාර කලෙ නැ.ගිය පාර ලකුණු තිබුනු නිසා, ethkota me apitude test එකට දාද්දි පරණ resalt eka dann kohomda ???😢
Ane ouuu danna kenek kiyannko, closing date ekath lagama enwa,meka kohomada karanne math 2nd shy ewa kare na , palaweni para English ewa danne kohokada e form eke
@@sudeerayasas8220 එක තමයි අනෙ. මන් තාම දැම්මෙත් නැ
Oya dana gaththoth matath kiyanna
@@sudeerayasas8220 mata thma hoyagnn beri una
Ayye please help me, අපි ඒ ඒ university වල තියන aptitude test තියන courses වලට apply කරනවා නම්, ඒ ඒ apitude test වලට අපේ A/L, O/L සත්‍ය බව තහවුරු කරපු result certificate ඉල්ලනවා නම්, අපි ඒ ඒ campus වලට apitude test ව්ලට apply කරනකොට අපි scan කරලා ගත්ත අපේ result certificate වල pdf file එක නේද upload කරන්න ඕනේ?, නැතුව අපිට අපේ result certificate වෙන වෙනම ඒ ඒ campus වලට post කරන්න අවශ්‍යතාවක් නෑනේද?,තව, ජාතික හැදුනුම් පතේ සහතික කරන ලද පිටපතක් ඉල්ලනකොට, අපි ID එක scan කරලා ඒක කොහොමද සහතික කර ගන්නේ? එහෙම ID එක සහතික කරගන්න අවශ්‍ය ද?
Me test ekata register wenna dan barida
පේපර් නැද්ද අයියෙ ඕවගෙ හොයාගන්න මන් ට්‍රයි කරා හොයාගන්න බැරි වුණා
අවසන් දිනය කවද්ද test 1ta මුදල්ගෙවන්
Meke distric ekata danne api exam liyapu district da
අනේ කව්රු හරි කියන්නකෝ ඌව වෙල්ලස්ස appitude test apply කරද්දි සල්ලි ගෙවපු slip එකේ නම id num ලිව්වේ නැති උනාම වැරැදි ද
Keeyak gevanna onada
Api thama ugc eke register wela nane apititude test walata applykaranna puluwanda aiye
Aiye api me apitude test apply karala campus pothath purawanna onida
Ayye pastpapers hoyagnn nadda
Meke kal giya neda mn dakka closing date kal giya kiyla 29 da koheda
ඇත්තටම කල් ගියාද කොහොමද දැනගන්නේ
අපි Aptitude Test වලට ඉල්ලන්න කලින් campus ඉල්ලලා තියෙන්න ඕනිද? දන්න කෙනෙක් කියන්නකො.
Ne
O/L English C ekak illala thiyena ewata C ekak nathi unoth prashnayak wenawada maths Science English walata credit pass illala thiyena ewata maths science witharak credit thibila English S thibbama apiwa a course walata ganne nadda
Matath ehema yi dala wedak nedda
සහතික කරන ලග id copy එකක් ගන්න කියන්නෙ කොහොමද සහතික කරන්නෙ
Id copy eke photocopy ekak gahala samawinisuru kenekta kiyala athsan karaganna malli
අයියා මේ aptitude test එකෙන් පස්සෙ සිලෙක්ට් උනාම අපි සල්ලි ගෙවලද ඉගෙන ගන්න ඕනි
Nee
දිස්ත්‍රික්කය කින් campus තේරෙන ප්‍රමාණ වෙනස් වෙනවා නේද
Ow
Mage subject eka et. mage z eka 1.3058. mage distrct rank eka 65. Island rank eka 1439 mata campus ekk eida?
Z eka 0.3ganakata okata apply karakida
Matath danaganna oni
Puluwn ned
@@Bhbhanuka ane mnd
Ayye Recorrection dala rezalt anna kochchara kal yayd
Mas 3k 4k athulatha enawa
සෞන්දර්ය විශ්වවිද්‍යාලය ගැනත් Vedio එකක් ඔනී
මම ගාල්ලෙන් ලිවුවෙ. Results eka CCS (combined maths, phisics , chemistry)
Z score - 0.4884
Apply karala wadak wevida?
රීකරෙක්ෂන් දාන්න කලින් ඇපිටියුට්ඩ් වලට රේජිස්ටර් වුනාම රීකරෙක්ෂන් වෙනස් වෙලා එද්දී රිසාල්ට් එක වෙනස් උනාම ඒ කැම්පස් එකේන් ඒක ගැන බලනවද, මොකද ඇපිටියුට්ඩ් එකට රෙජිසටර් වෙන්න වෙන්නේ අඩු රිසාල්ට් එකකින්, රීකරෙක්ෂන් වලින් රිසාල්ට් එක වෙනස් උනාම ඒ ගැන ඒ කැම්පස් එකෙන් දැනුවත් වෙනවද
Ane ou oka matath prashmayak
thank youuuu....කැලණිය university eke aptitude exam ganath video ekk krnnko aiye
අපි හැම කැම්පස් එක්කටම apply කරාට අවුලක් නැද්ද ?
අයියේ කාර්මික තොරතුරු තාක්ෂණය course එක ගැන විස්තර කියන්න කෝ
කැලණි,ශ්‍රීපාලි,සබරගමුවෙ එහෙම තාම නැද්ද
ethakota aiye payment eka karala d apply karann oni?
result sheet eka principle sahathika krpu ekk wenn onid?
scan copy ek wenuwt photo ghl send klath hrida?
Ethkota ada aiye apply krnn plwn anthima dawasa.adin psse apply klt wadak nathi weid aiye
Giya අවුරුදු wala thibba apitiude test papers nedda
Aiye mn 1st shy result eken student loan ekata rejister una mge 2nd shy result walin gov campus yanna puluwan .loan eke rejister una eka gataluwak weida?
Result sheet eka thama awilla nane.a kynnd internet ekken gtt ekk sclen sahhatika krgnn oni kyn eka neda?
දන්න කෙනෙක් කියන්න කො, මන් පොදු පරීක්ෂණය මේ පාර කලෙ නැ.ගිය පාර ලකුණු තිබුනු නිසා, ethkota me apitude test එකට දාද්දි පරණ resalt eka dann kohomda ???😢
Ane ouuu danna kenek kiyannko, closing date ekath lagama enwa,meka kohomada karanne math 2nd shy ewa kare na , palaweni para English ewa danne kohokada e form eke
@@sudeerayasas8220 එක තමයි අනෙ. මන් තාම දැම්මෙත් නැ
Oya dana gaththoth matath kiyanna
@@sudeerayasas8220 mata thma hoyagnn beri una
Ayye please help me, අපි ඒ ඒ university වල තියන aptitude test තියන courses වලට apply කරනවා නම්, ඒ ඒ apitude test වලට අපේ A/L, O/L සත්‍ය බව තහවුරු කරපු result certificate ඉල්ලනවා නම්, අපි ඒ ඒ campus වලට apitude test ව්ලට apply කරනකොට අපි scan කරලා ගත්ත අපේ result certificate වල pdf file එක නේද upload කරන්න ඕනේ?, නැතුව අපිට අපේ result certificate වෙන වෙනම ඒ ඒ campus වලට post කරන්න අවශ්‍යතාවක් නෑනේද?,
තව, ජාතික හැදුනුම් පතේ සහතික කරන ලද පිටපතක් ඉල්ලනකොට, අපි ID එක scan කරලා ඒක කොහොමද සහතික කර ගන්නේ? එහෙම ID එක සහතික කරගන්න අවශ්‍ය ද?