Campus Apply 2022 A/L | Campus Apply 2022/2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 200

  • @X9-OP
    @X9-OP ปีที่แล้ว +15

    අයිය හැම අව්රුද්දකම al කරපු කොල්ලොන්ට කෙල්ලොන්ට ,කරන්න ඉන්න උන්ට පට්ටම හයියක්❤

  • @Kumarsingh-p7x
    @Kumarsingh-p7x ปีที่แล้ว +2

    අනේ අයියා හොදටම කියලා දුන්නා....අපිට ප්‍රස්නයක් ඇති නොවෙන තරමටම🥰🙏🙏🙏
    ගොඩාක් පිං අයියා .....දැන් ඉතිම් පෝන් එකෙන්ම apply කරගන්න පුලුවම්....🎉

  • @r_Dilz
    @r_Dilz ปีที่แล้ว +9

    Thank u aiye
    තැපැල් කරන වීඩියෝ එක ඉක්මනට දාන්න❤

  • @Shashika274
    @Shashika274 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්... ගොඩක් ස්තුතියි අයියේ ❤

  • @wimukthi5788
    @wimukthi5788 ปีที่แล้ว +3

    ගියසැරේ apply කරපුUGC account එකෙන් දාන්න බැරිද

  • @naduninethmini9654
    @naduninethmini9654 ปีที่แล้ว +1

    Ayye ඔයා හොදට පැහැදිලි කරනවා.ගොඩක් ස්තූතියි😊

  • @amandibandara88
    @amandibandara88 ปีที่แล้ว +1

    ගිය අවුරුද්දෙ කැම්පස් ඇප්ලයි කරද්දි පාවිච්චි කරපු email eka use karata kamak nadda

  • @TharinduHimash
    @TharinduHimash ปีที่แล้ว

    ජය වේවා...!!! අයියා😘😍❤️

  • @irushiuthpala8986
    @irushiuthpala8986 ปีที่แล้ว +2

    අයියෙ mn Al Second shy krpu knek...1st shy eke common test pass nisa second eke liwwe nh...ethkot document තැපැල් krala ywddi 1st shy Al result sheet ekth ywnn oned ඒක ඔප්පු කරන්න

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว +2

    ගොඩක් පින් අයියේ ❤️🙏

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว

    Ayye පදිංචි වෙලා ඉන්න දිනය හරියට මතක නෑ මාසෙ , අවුරුද්ද මතකයි.දිනේ 2 ද 6 ද කියලා මතක නෑ එකට මොකක්ද කරන්න ඕන.

  • @dineshengineering9838
    @dineshengineering9838 ปีที่แล้ว +1

    Aiye mn 3rd shy exam apply krnn oni nisa kalin school leaving certificate 1 gtt. 3weni step eke pasal giya kalaya danakota pasal giya awasan date1t danna oni asweeme thiyana date1d naththan api awasaneta scl giyapu date1d aiye?

  • @Mirr305
    @Mirr305 ปีที่แล้ว

    අයියෙ application එක submit කරාට පස්සෙ .ph එකට message එක ආවා .එත් email එකට pdf එක තාම ඇවිල්ලා නැහැ .ඒකට මොක්ක්ද කරන්නෙ අයියෙ

  • @KVR_Music1
    @KVR_Music1 ปีที่แล้ว

    අයියෙ මං ඉන්නෙ කළුතර ඉස්කෝලෙ කොළඹ. එතකොට district දානකොට 1 වෙනි කොටුවට ඉස්කෝලෙ එක දාල දෙවනි කොටුවට දාන්නෙ පදිංචි දිස්ත්‍රික්කයද?

  • @MinushiSathsarani
    @MinushiSathsarani ปีที่แล้ว

    Ayye man hitapu kalin school eke ඇතුළත් වීමේ දිනේ waradila ekata දිව්රුම් ප්‍රකාශ යක් ගන්න ඔනිද? Principal gen ලියුම ක් ගන්න ඔනිද ? එහෙම නැත්නම් form එකේ පුරවන තැන හැදුවම ඇතිද?

  • @nimsara8791
    @nimsara8791 ปีที่แล้ว +1

    Ayye mge nama pasindu.
    Eth ol result sheet eke thynne n letter eka nathuwa
    Mta diwurum prakasha oneda

  • @chamarasandaruwan545
    @chamarasandaruwan545 ปีที่แล้ว +3

    aiya thank you for your enormous guidance ♥

  • @sathsarahettiarachchi7034
    @sathsarahettiarachchi7034 ปีที่แล้ว +1

    අයියෙ මගේ common test එකට ලකුනු 22. ඒත් ෆස්ට් ශයි එකේ 46ක් තියෙනවා ඒක ඇඩ් කරන්න කියන තැනට වර්ශය ඉන්ඩෙක්ස් එක, ලකුණු හරියටම චෙක් කරල ඇඩ් කරන්න දුන්නාම අ.පො.ස.උසස් පෙළ ප්‍රතිඵල සොයාගත නොහැක කියලා උඩින් රතු පාට නෝටිස් එකක් එනවනේ..මම මොකඩ කරන්නේ

  • @kasunikalani8500
    @kasunikalani8500 ปีที่แล้ว

    අයියේ මට පොඩි ප්‍රශ්න යක් උනා මන් දෙමාරම දීලා තියෙන්නේ වැරදි email එකක්. අනේ මොකක්ද කරන්නේ

  • @minuripabodha965
    @minuripabodha965 ปีที่แล้ว

    මේ වගේ පැහැදිලිව කියලා දෙන vedio ekk thamai hewwe❤

  • @yashindiwijerathna9541
    @yashindiwijerathna9541 ปีที่แล้ว +1

    අයියේ... පළවෙනි පාර පොදු පරීක්ෂණය ලියලා ලකුණු තිබ්බ නිසා දෙවනි පාර විභාගේ ලියද්දි ලිව්වේ නෑ.. කැම්පස් form එක fill කරලා ඒකේ printout එක ගත්තට පස්සේ පොදු පරීක්ෂණයේ ලකුණු ඇයි print වෙන්නෙ නැත්තේ? ඒකට මොකක්ද කරන්න ඕනේ 😢😢

  • @NethminNethmin
    @NethminNethmin ปีที่แล้ว +1

    Ayye kalin shy eke eka subject ekak down ethkot application eke e shy eke details enter krata result enne nehe ethkot wenma letter ekak liyala documents ekka post krnn oned😢

  • @IhithishamFazaal
    @IhithishamFazaal ปีที่แล้ว

    Ayyah man OL wenakan international school ekakata giye, e school eke nama naththan api kohomada eka add krnne?
    Al walata man join une 2020 mada, government school ekakata

  • @_Yazi_
    @_Yazi_ ปีที่แล้ว

    Ayya A/L Technology(ET) kenekta Unicodes tika hadana widiya gana video ekak krnnko. Course contents ganai hoda universities ganath e video ekatm dnnko ayya.
    Thanks

  • @chalaninawodhya
    @chalaninawodhya ปีที่แล้ว

    Aiye mg o/l results eke name eka weradi .eka auto fill unama නම වැරදී නිසා .එතනින් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා ද...නැත්නම් ඒක ඒ විදිහට ම තියලා....තැපැල් කරද්දී දිවුරුම් ප්‍රකාශයක් යැවුවාම හරි ද

  • @deminijayarathna6830
    @deminijayarathna6830 ปีที่แล้ว +2

    අයියේ bar code සෙට් එකේ bar code එකක්වත් ඕන්නැති වෙන අවස්තා තීනවනෙ ඒ කිව්වෙ අපි ol certificate , දිවුරුම් ප්‍රකාශ, ග්‍රාම සේව සහතික යවන්න අවශ්‍යතාවක් නැත්නම් ?

    • @epasala
      @epasala  ปีที่แล้ว +1

      Ow. Eka aulak na

  • @hansikamalshani909
    @hansikamalshani909 ปีที่แล้ว +1

    ප්‍රයිවට් ඇප්ලයි කරපු අයගෙ පාසල් තොරතුරු සදහන් කරන්න ඔනි කොටස ගැන කියන්නෙ නෑ නෙහ්🙄🤧

  • @aashini2003
    @aashini2003 ปีที่แล้ว

    අයියේ මගෙ O/L,A/L,ID card එකේ නමේ spelings එකකට එකක් වෙනස්නෙ.ඒකට මොකද කරන්න ඕනි

  • @Ashurawrath-r9o
    @Ashurawrath-r9o ปีที่แล้ว

    Aiye 1st shy 2019 3rd shy 2022 ethakota 3 weni kotase 2020 giyapu shool thorathuru purawanna ona nadda

  • @Shanil_Adithya
    @Shanil_Adithya ปีที่แล้ว +1

    මන් 2020ත් campus apply කරා..එතකොට use කරපු email එක මේ පාරත් use කරන්න පුලුවන්ද..නැත්නම් අලුත් email එකකින් අලුත් account එකක් හදාගන්න ඕනිද..?

    • @edirisnghe7503
      @edirisnghe7503 ปีที่แล้ว

      Aluth email ekakin me sare dann

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +3

    අතිවිශිෂ්ටයි. ♻☑

  • @alishk_t4467
    @alishk_t4467 ปีที่แล้ว

    Mge name 1 akuraka wenasak tiyei. ID eke tiyenne fernando kiyl, results sheet eke tiyenne fernendo kiylne.. Ane ektath diurum prakashayk denn onid???

  • @HasaraShaliniTennakoon
    @HasaraShaliniTennakoon ปีที่แล้ว

    Aiye, campus apply krana wadeta kochchara welwak ynwad ? Eka dwasen apply krana wade kranna pluwand ?

  • @chanukasadev747
    @chanukasadev747 ปีที่แล้ว

    Aiye giya para campus apply krpu ugc account eken mee para campus apply krnna pluwnd? Naththn aye aluth user kenek widiyt register wenn oned ?

  • @TharushaPavan
    @TharushaPavan ปีที่แล้ว +1

    Ayye vena rataka scolership ekak gannat beda api ugc eke register vunata passe

  • @ChemistryLk-dg2ip
    @ChemistryLk-dg2ip ปีที่แล้ว

    Ane ayye mage al result sheet eke id number eka veradine ekahinda ugc account eka hadanna bene index number ekai id ekai gelapenne kiyanava den mk veradi id eken ugc account eka hadanna da

  • @sankalpakavindu743
    @sankalpakavindu743 ปีที่แล้ว +2

    Application eka dapu kawruhari innawada. Mata register wenna be ne 😢 registration fail kiyala enawane. Iye dawl idala try karannw eth be ne. Danna kawru hari mekata uththarayak dennako

    • @chanchalaayodhya陈
      @chanchalaayodhya陈 ปีที่แล้ว +1

      Giya aurudde university apply karapu email ekakinda apply krnna try kle

  • @hrstudio01.
    @hrstudio01. ปีที่แล้ว

    මගෙ ol results sheet එකෙයි 1 st shy AL results sheet එකෙයි දෙකේම මගෙ නමේ අකුරක වැරැද්දක් තියනො, මම මේපාර 2 nd shy ලිවුවෙ ඒකෙ නමේ ප්‍රශ්නයක් නෑ, හැබැයි මගෙ OL එකෙයි 1st shy AL එකෙයි නමෙ වෙනසක් තියනො , ඒකට මොකද අයියෙ කරන්නෙ මම
    කැම්පස් පොත පුරවද්දි OL නම එද්දි වෙනස් කාරාම ප්‍රශ්න යක් වෙයිද හරි නමට, මොකද මම කරන්න ඕන

  • @lakshithasandeepa5209
    @lakshithasandeepa5209 ปีที่แล้ว +1

    Ayye please help me, අපි ඒ ඒ university වල තියන aptitude test තියන courses වලට apply කරනවා නම්, ඒ ඒ apitude test වලට අපේ A/L, O/L සත්‍ය බව තහවුරු කරපු result certificate ඉල්ලනවා නම්, අපි ඒ ඒ campus වලට apitude test ව්ලට apply කරනකොට අපි scan කරලා ගත්ත අපේ result certificate වල pdf file එක නේද upload කරන්න ඕනේ?, නැතුව අපිට අපේ result certificate වෙන වෙනම ඒ ඒ campus වලට post කරන්න අවශ්‍යතාවක් නෑනේද?,
    තව, ජාතික හැදුනුම් පතේ සහතික කරන ලද පිටපතක් ඉල්ලනකොට, අපි ID එක scan කරලා ඒක කොහොමද සහතික කර ගන්නේ? එහෙම ID එක සහතික කරගන්න අවශ්‍ය ද?

    • @epasala
      @epasala  ปีที่แล้ว

      Na na ehema awashya n hama ekakatama yawanna.

  • @MohamedSafran-o8n
    @MohamedSafran-o8n ปีที่แล้ว

    Online applications eke nic issue date ekka weraila wena date ekak wetunoth prashnayk da 😪 ekta karanna puluwan solutions mnwada

  • @SamadhiVidanapathirana-xf1zi
    @SamadhiVidanapathirana-xf1zi ปีที่แล้ว +2

    thank you so much for your guide.❤

  • @MayaMadushikaKirumbaraLiyanage
    @MayaMadushikaKirumbaraLiyanage ปีที่แล้ว

    Aiye man 3rd shy private exam karapu kenek.mage 2nd shy a/l result sheet eke nama chuttak waradi eekatath diwrum prakashayak yawanna onada

  • @sheharashehara6691
    @sheharashehara6691 ปีที่แล้ว +2

    අයියේ මේ පාර පොදු පරීක්ශනයේ ලකුනු අඩුවෙලා 2023 ඒක ලියන්න ඉන්නේ ඒත් කැම්පස් එකට ඇප්ලයි කරන්න පුලුවන් නේද මේ පාර දෙනවා කියලා

    • @epasala
      @epasala  ปีที่แล้ว

      Aniwarenma apply krnna me gamana

    • @SinaliGeenadi
      @SinaliGeenadi ปีที่แล้ว

      Athkota ayye 22 Aya akkama apiwa gnnawada

  • @basurulakshanbatewala
    @basurulakshanbatewala ปีที่แล้ว +1

    අස්විම මන් ගත්තේ ne තාම ඉස්කෝලෙ ඇතුළත් දින දන්නවා අයින් එච්චි දිනට ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර උන දවස දන්න ද ? ඉස්කෝල අස්ව්ම අරගෙන ම ඕනද දන්නා

    • @epasala
      @epasala  ปีที่แล้ว +1

      Asweema aragaththata prashnayak na. Eka ay iskoleta wadak na

  • @Shanil_Adithya
    @Shanil_Adithya ปีที่แล้ว +1

    Aiye man palaweni para AL kare 2020 school giye colombo district..itpsse dewani para kare 2022 privet dala kegalle district walin..ethakota man campus apply karanna oni mona district ekenda..?

    • @epasala
      @epasala  ปีที่แล้ว

      Gramasewaka sahathike kohomd thiyenne. Campus pothe thiyenawa liyapadinchiya balanne kohomd kiyala eka kiyawanna oyage wisthara anuwa

  • @vinidulakshan0411
    @vinidulakshan0411 ปีที่แล้ว

    Ayiye aluthinma ugc potha gnnm oneda. Pdf ekkin awulk ne ned. E pothe liyum kawarayak thynwd. Ek oneda thepel krnn yddin

  • @naveensupunsara139
    @naveensupunsara139 ปีที่แล้ว

    Ayye man dan post karalath ivarai evunata dan dakke ayye mata ammage name anthima kalla danna amathaka velane eka aulak veida anith eka man me para oleval english livva eke result thama ave nathi nisa eke vibaga anke dammeth nane

  • @venurajsadaruwann3626
    @venurajsadaruwann3626 ปีที่แล้ว +1

    Thank you for the update ❤❤❤

  • @chamanthihansika9274
    @chamanthihansika9274 ปีที่แล้ว

    Aiye mn ID card eka haduwa ethakota nikuth kala dinayata danne aluth date ekada

  • @HarshaniSewwandi-y7g
    @HarshaniSewwandi-y7g ปีที่แล้ว

    Ayye api campus ekt apply karanakota eth ekkama aptitude test walatath eth ekkamad apply karanna ona

  • @vimukthi.k
    @vimukthi.k ปีที่แล้ว

    Aiye campu apply kalata passe aye log una. Ekata kamak nadda ?

  • @tharukahasith4813
    @tharukahasith4813 ปีที่แล้ว

    first shy eka daapu e mail phone numbers walinna second ekath apply karanna puluwanda

  • @seyaveegamage2007
    @seyaveegamage2007 ปีที่แล้ว

    Ayye id ek wenuwata driving licen ek dewoth prashnayakda

  • @JohnMasilamani-pu9ic
    @JohnMasilamani-pu9ic ปีที่แล้ว +1

    school ekakata yanne nathuwa private candidate kenek vidhiyata al karoth, ara al school leaving certificate ekak naha neh
    Ethokota kohomada online fill karanne?

    • @mohomedzamil4054
      @mohomedzamil4054 ปีที่แล้ว

      Ane matath kiyannako mn school ekak giye na kohomda danna one?

  • @HeshaniGeethma
    @HeshaniGeethma ปีที่แล้ว

    Dewaniyata mail ekata ena msg eka awe naththam mokkda karanne aiye.. normal msg ekakin nam awa activate successful kiyala

  • @dasunsasmitha5616
    @dasunsasmitha5616 ปีที่แล้ว

    පාසලට ඇතුලත් උන දිනය කියන්නෙ a/l වලට ආපු දිනයද

  • @SajithBandara-u5j
    @SajithBandara-u5j ปีที่แล้ว

    අයියෙ පිරිවෙන් exam Ekta ynnea බෑනේ

  • @sathsaraflute821
    @sathsaraflute821 ปีที่แล้ว +1

    Aiye nama wenas wela tiyenm ekata දිවුරුම් pakashayk විතරක් yeuwoth ethida aiye ..O/l result shit rkath ywnna weid aiye ,gama නිලධාරි sahatika ewa oni ne neda

    • @epasala
      @epasala  ปีที่แล้ว

      ඊලග වීඩියෝ එක දාන්නම් නංගී

    • @U-nawodasathsarani
      @U-nawodasathsarani ปีที่แล้ว

      ​@@epasalamatath eka denaganna oni
      Mage o/l sheet eke " vimalarathna"
      A/l podu ,english thiyenne 1st shy eke. Eke thiyenne "wimalarathne"
      2nd eke "wimalarathna"
      Man mekata mokkd krnna oni
      Plz kiynnko

    • @sathsaraflute821
      @sathsaraflute821 ปีที่แล้ว

      @@epasala ha aiye

  • @methumethu65
    @methumethu65 ปีที่แล้ว

    අයියේ 2022 second shy කරපු කෙනෙක් a/l වලට අලුතින් scl එකකට ගිහාම එයා 2019 ගිය කෙනෙක්නේ. එතකොට o/l කරපු scl එකත් ඇතුලත් කරන්න ඕනෙද ?

    • @maleesha6727
      @maleesha6727 ปีที่แล้ว +1

      Mtth oi prashnema thiyenawa mth second shy krpu kenek

  • @SamadiWasundara-ki9gi
    @SamadiWasundara-ki9gi ปีที่แล้ว

    Supiri ❤️‍🔥ahanna innath kmlii na

  • @thavinduharshana9830
    @thavinduharshana9830 ปีที่แล้ว

    supiriyk thama ❤

  • @Sunethra533
    @Sunethra533 ปีที่แล้ว

    අයියෙ bank lone eka gana kiyannako 2023 private cumpas yanna

  • @jayarangidissanayake5237
    @jayarangidissanayake5237 ปีที่แล้ว

    Tnq ayya for your guidance

  • @pawaniprabodha6634
    @pawaniprabodha6634 ปีที่แล้ว

    Campus apply krddi samahara course walata O/L english llanawane. Mn palaweni para o/l english fail. Ita psse mn 2022 O/L english aye dmma. Eke thama resalt nane. Ethkota deweni para krapu eka dnne kohomada ?🙄

  • @rusith5324
    @rusith5324 ปีที่แล้ว +1

    Aiye. Mage o/l results sheet ekei, a/l 1st results sheet ekei surname eka mulata daala na. agata daala thiyenne. Eth 2nd shy eke hariytm thiyenawa mulata daala. Akuruwala aduwak na. Eth දිවුරැම් ප්‍රකාශයක් යවන්න ඕනිද.?🤯

    • @epasala
      @epasala  ปีที่แล้ว

      Koikatath yawanna malli

  • @cs5779
    @cs5779 ปีที่แล้ว

    අයියේ මගේ id number එක al result sheet එකේ අන්කයක් වැරදියට තියෙන්නේ , අනේ ඒකට මන් මොකක්ද කරන්න ඕන කියන්නකෝ plz 🥺🥺

    • @cs5779
      @cs5779 ปีที่แล้ว

      කැම්පස් applay කරන එකට බලපානවද ඒක අයියේ

  • @dileeshajayawardhana9410
    @dileeshajayawardhana9410 ปีที่แล้ว

    Ayye ol english wla 1shy,2shy dekm ekm results tynne.etkot 2ekam results add krnn onid

  • @Awi_CT
    @Awi_CT ปีที่แล้ว

    Video ek mru ayye❤

  • @hesandasamadith6889
    @hesandasamadith6889 ปีที่แล้ว

    Thank you very much ayye 😇

  • @Hirunisachintha-hd4vt
    @Hirunisachintha-hd4vt ปีที่แล้ว

    Aiye plz help me ... අපි ugc එකට apply කරනකොට මුලින්ම ugc account එකක් හදාගන්න ඕනනේ .. මේ දේවල් කරන්න ඕන computer එකකින්නේ මගේ ලග computer එකක්වත් lap එකක්වත් නැ , මන් හිතන් ඉන්නේ යාළුවෙක්ගේ compute r එකකින් apply කරන්න . එතකොට අයියේ ugc account එක ඒ computer එකෙන් හදලා email එක verify කරන්න එනකොට එක එන්නෙ මගේ phone එකට email එක මගේ phone එකේ තියෙන හින්දා .. එතකොට email එක මගේ phone එකෙන් verify කරගන්න පුලුවන්ද

    • @Hirunisachintha-hd4vt
      @Hirunisachintha-hd4vt ปีที่แล้ว

      Ugc account ekk hadaddi Email eka verify kraganna mail ekk ugc eken mage email ekata ewapumwa mge phn eken m e email ekata log vela inna nisa ugc eken ewpu mail ekta gihin eke "click here to verify email " touch krma mama kalin computer eken ugc account eka hadapu tenata log venvada... yaluwekge computer ekkin apply krna hind mage email ekata e pc eken log venna beri hindai mhma puluwanda ahuwe aiye

    • @savindraamaranath8268
      @savindraamaranath8268 ปีที่แล้ว

      Ane matath thiyena prashne okamai...oyata uththarayak labunada...mokakda Kare oya

    • @Hirunisachintha-hd4vt
      @Hirunisachintha-hd4vt ปีที่แล้ว

      Ne ane . Oya kalin mokakada register vela hitiye

    • @savindraamaranath8268
      @savindraamaranath8268 ปีที่แล้ว

      @@Hirunisachintha-hd4vt E kiwe ?

    • @Hirunisachintha-hd4vt
      @Hirunisachintha-hd4vt ปีที่แล้ว

      Oya apply karada

  • @ThisEveningAhead
    @ThisEveningAhead ปีที่แล้ว

    Ayye technology walata apply karanna puluwn SEUSL kiyana corse eka mokadda

  • @harshaninirasha5879
    @harshaninirasha5879 ปีที่แล้ว +1

    Maru aiye thank you

  • @sanjayapubudu489
    @sanjayapubudu489 ปีที่แล้ว +1

    ගියපාර පාවිච්චි කරපු email එකයි 4n නම්බරේයි පාවිච්චි කරන්න බැරිද...

    • @samadhibandara6360
      @samadhibandara6360 ปีที่แล้ว +1

      Aluth mail akak ona

    • @epasala
      @epasala  ปีที่แล้ว

      මේල් එක එපා. පෝන් නම්බර් එක අවුලක් නෑ

  • @nethminiwarthana5202
    @nethminiwarthana5202 ปีที่แล้ว +1

    phone eken campus apply krnn puluwnda aiye

    • @tharudilsha5056
      @tharudilsha5056 ปีที่แล้ว

      Phone ekn application dpu aya innvd?

  • @MohanrajahUmesha
    @MohanrajahUmesha ปีที่แล้ว

    Thank you Very much ayye...

  • @abcnahalle2645
    @abcnahalle2645 ปีที่แล้ว

    Mn bio stream .C2 S1
    Bio C
    Chemistry C
    Physics S
    Mta common test ekai,English ekai liyann beri un😢😢.mta campua apply krddi eka prshnyk weida

    • @slmc578
      @slmc578 ปีที่แล้ว

      Yes,you can't apply

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว

    Ayya t hodata clz krnn puluwn wge.❤

  • @slmc578
    @slmc578 ปีที่แล้ว

    What are the documents i have to send by post?
    Tell me bro

  • @paramiyuwanika4265
    @paramiyuwanika4265 ปีที่แล้ว

    Thankyou Aiya❤

  • @soul22222
    @soul22222 ปีที่แล้ว +1

    Thank you so much 💙

  • @Harindu101
    @Harindu101 ปีที่แล้ว

    aiye mage podu parikshane lakunu madi nam kohomada purawanna oni, 2wani piyaware di

  • @JanithMadhushan-jn4ms
    @JanithMadhushan-jn4ms ปีที่แล้ว

    Thankyou aiye 🎉

  • @malithsanuka870
    @malithsanuka870 ปีที่แล้ว

    Aptitude test වලට apply කරන්න කලින් අපි campus එකට apply කරල ඉන්න ඕනෙද ?

    • @indurajapaksha881
      @indurajapaksha881 ปีที่แล้ว

      මටත් ගැටළුවක් ඒක

    • @malithsanuka870
      @malithsanuka870 ปีที่แล้ว

      @@indurajapaksha881 සමහර අය කියනව aptitude ලියල ugc apply කරන්න පුලුවන් කියල.සමහරු එහෙම නෑ කියනව

    • @Thathsarani_chanika_
      @Thathsarani_chanika_ ปีที่แล้ว

      මටත් ඒක ගැන දැන ගන්න ඕනේ

  • @rasadi61
    @rasadi61 ปีที่แล้ว +1

    Mn pivte apply krne eth scl athulath une 2018 eth meke ahnne 2020 kiyl ethkt mn eka purwnn onne neda kiynnko😢😢😢😢

    • @epasala
      @epasala  ปีที่แล้ว +1

      Oni na. Oya liyapadinchiya thahawuru kranna gramasewaka sahathike yawanawane

  • @WathsalaPrabodaniULD-ho9xz
    @WathsalaPrabodaniULD-ho9xz ปีที่แล้ว

    Aiye mn campa apply karla apu pdf ek mage address ek iwra wena tahtnta , watila ne ek parshnyk weida

    • @senu5945
      @senu5945 ปีที่แล้ว

      Mgeth🥲🥲

  • @ThiliniAnuruddika-oz6qt
    @ThiliniAnuruddika-oz6qt ปีที่แล้ว

    Supiriy ❤️

  • @panda_kun
    @panda_kun ปีที่แล้ว

    Paya dekak oya magula gana kiyavanna tiyenne monavada ballo

  • @sadeepalakshan7725
    @sadeepalakshan7725 ปีที่แล้ว

    පස්සෙ e mail එක ආවද අයියෙ🤔

  • @SamraSamra-rq5vh
    @SamraSamra-rq5vh ปีที่แล้ว

    Loku prashnayak visaduna❤❤❤

  • @mathswithanushka_mathslife2
    @mathswithanushka_mathslife2 ปีที่แล้ว +1

    Gammak❤❤ ayye apply karanna kochchara days ganank denavada

  • @chathurikasadamali6957
    @chathurikasadamali6957 ปีที่แล้ว +2

    Thank you ❤

  • @ChathuThilakarathn-vq7zh
    @ChathuThilakarathn-vq7zh ปีที่แล้ว

    Aiya mge 2021 results add wenne na ne

  • @Eashan-de1dm
    @Eashan-de1dm ปีที่แล้ว +1

    Aiye man al karapu kale thibba id eke varadi vagayak thibila al valin passe id eka corect kala eka campus apply karanakota ekata balapanavada eke ahala ehama thiye al kale use karapu id nikuth karapu dine

    • @epasala
      @epasala  ปีที่แล้ว

      1919ta call krnna malli ekat

    • @Eashan-de1dm
      @Eashan-de1dm ปีที่แล้ว

      @@epasala 👍

  • @imeshadhithya
    @imeshadhithya ปีที่แล้ว +2

    E mail ekata activation link eka awe nene ekata mokada karanne sms ekakin activation code ekanm awa mail ekata link eka nm awe ne 😐

    • @epasala
      @epasala  ปีที่แล้ว +1

      අර මන් කියන විදිහට කරන්න ආවේ නැත්නම්. එතකොට එනවා

    • @deshanthilina4351
      @deshanthilina4351 ปีที่แล้ว

      1919 tath mn cl kara eth thama na ne 🥲

  • @lethminidissanayaka4899
    @lethminidissanayaka4899 ปีที่แล้ว

    14 wenid campus apply krpu kt hri email ek awd

  • @OshaniLiyanage2003
    @OshaniLiyanage2003 ปีที่แล้ว +1

    2022 O/L English liyala inna kenekt results thama awe nethi hinda aulak nedda

    • @epasala
      @epasala  ปีที่แล้ว

      Yawanna ekak nane ithin. Eka yawanna wenne na

    • @OshaniLiyanage2003
      @OshaniLiyanage2003 ปีที่แล้ว

      1sh liyla English wlt S ekk thiye ethkot E results eke dila 2sh liypu results ekk denn onida ehema denwnm results thm awe nethi hinda aulk weid

  • @maleesha6727
    @maleesha6727 ปีที่แล้ว +1

    Hamadema clear 😍

  • @Mirr305
    @Mirr305 ปีที่แล้ว

    Ayye mta pdf eka awenane .ph n ekt msg ek awa

  • @Bro-yu5ci
    @Bro-yu5ci ปีที่แล้ว

    Thank you aiye

  • @anjanasithum6812
    @anjanasithum6812 ปีที่แล้ว

    Thank you very much